O/L Practical (Instructions) - Drama & Theater Lesson #92

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 28

  • @niwafernando6582
    @niwafernando6582 3 роки тому +3

    ගොඩක් වැදගත් මැඩම් .බොහොම ස්තූති .🙏🙏🙏❤️

  • @ErandiAmasha-kg2sq
    @ErandiAmasha-kg2sq 8 місяців тому +3

    ටීච ප්‍රයිවට් ඇප්ලිකේශන් දාපු අය කොහොමද සමූහ ඉදිරිපත් කරන්නෙ😢

  • @prashanifernando1328
    @prashanifernando1328 3 роки тому +3

    බොහොම ස්තූතියි මැඩම් 🙏❤ ඇත්තටම හුඟක් වැදගත් vedio එකක් මැඩම්... ❤

  • @ErandiAmasha-kg2sq
    @ErandiAmasha-kg2sq 8 місяців тому +3

    ප්‍රයිවට් එක්සෑම් ලියපු අයට සාමූහික ඇගයීම් නැද්ද 😢

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  8 місяців тому +1

      තියෙනවා.

    • @ErandiAmasha-kg2sq
      @ErandiAmasha-kg2sq 8 місяців тому +1

      @@dramatheaterbyniranjalakar8612 කොහොමද මිස් සාමූහික ඉදිරිපත් කිරීම් කරන්නෙ සංවිධානය වෙන්න ඕන එතනදිද🥺

  • @ishinikavindya9253
    @ishinikavindya9253 3 роки тому +3

    madem awruddakin drama walata result eka A ekak ganna puluwanda

  • @rasikapriyadharshani4265
    @rasikapriyadharshani4265 2 роки тому +3

    Madam 2022 th maname hari thalamala pipila drama dekenda denne

  • @sandaruwanaberathna8268
    @sandaruwanaberathna8268 3 роки тому +3

    ඉතාමත් වැදගත් vedio එකක් මැඩම් 🌺❤

  • @thisaranisaubagaya298
    @thisaranisaubagaya298 2 роки тому +2

    Teacher "manamalayek niwasata aa mohothedii neganiya ohuta kemathi wima" karaddi manamalayage charitheda , negsniyage charithrda karanna oni

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 2 роки тому +3

    Madam ක්ෂණික නිරූපණය karanakota apita hamba vena මාතෘකාවේ thiyena සිදුවීමෙන් passe vena tikada api raga panna ona.
    Eg- පන්සලේ සිල් සමාදන් වී සිටින විට නාගයෙකු පැමිනීම - මේකෙදී සිල් ගන්න ටිකයි, නාගයාගේ පැමිනීම දකින ටිකයි, ඊට පස්සේ අපි ඒකට මූන දෙන විදිහයි මේ ඔක්කොම රගපාන්න ඕනද??
    නැතනම් මාතෘකාවේ තියෙන විදිහට නාගයා දැකලා ඒකට මූන දෙන තැන ඉදන්ද රගපාන්න ඕන ??
    Plz reply me??

  • @wajeesasathsarani1254
    @wajeesasathsarani1254 3 роки тому +7

    මැඩම් අපිට O/l practical වලට නෙයිනගෙ සූදුව නාට්‍ය ගීතය ඉදිරිපත් කරන්න පුලුවන්ද? එහෙම ඉදිරිපත් කරනවනම් ඒ සම්පූර්ණ ගීතයම ඉදිරිපත් කරන්න ඕනෙද?

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  3 роки тому +4

      ඔනේ නෑ. ප්‍රමාණවත් තරම් විනාඩි 3 ක් විතර කරන්න.

    • @wajeesasathsarani1254
      @wajeesasathsarani1254 3 роки тому +2

      @@dramatheaterbyniranjalakar8612 හරි මැඩම්...thank you

  • @rasikaupamali1115
    @rasikaupamali1115 3 роки тому +2

    Medam, sakalajana nattiya wicharayak karannako. B.s

  • @sathsaranisandeepa8275
    @sathsaranisandeepa8275 Рік тому +2

    මිස් නාට්‍ය ගීත ගායනය කරද්දී ඊට අදාල වෙන්න ඇදුම් තියෙන්න ඔනෙද ..

  • @btsarmygirl1535
    @btsarmygirl1535 3 роки тому +3

    Godak tnx mis

  • @nethsara6200
    @nethsara6200 3 роки тому +4

    මැඩම්, කතා පුවතක් නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීමේ ඇගයීම කේවල ඉදිරිපත් කිරීමක් නෙමෙයිද ?

  • @Amadevindi
    @Amadevindi 3 роки тому +3

    Teacher, පොත් හතක් අටක් නාට්‍ය ගීතය හොදයි ද ?