බබාට කෑම/Baby Foods

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 роки тому +16

    අනේ අක්කේ යශෝ පැටියා දකිද්දි..මටත් ඉක්මනින්ම පැටියෙක් කුසට එන්න ලැබේවා කියලා හිතෙනවා.යශෝ පැටියෝ❤ ඔයාට තෙරුවන් සරණයි.ආදලේයි හිනා බොලේ යශෝ❤️❤️😘

    • @yeheli
      @yeheli  3 роки тому +2

      Aniwaryenma lebewi mage Patiyo ❤️❤️❤️❤️

    • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
      @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 роки тому

      ඔයාට යහපතම වේවා !!!

    • @rsankalathathsarani945
      @rsankalathathsarani945 2 роки тому +2

      ඔයාගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏.....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏......

  • @dewanijayasinghe3776
    @dewanijayasinghe3776 2 роки тому

    Thank you very much akka. Budusaranai dennatama.halmasso kudu eka hadala kochchrala kal thiyaganna puluwanda akke ?

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Patiyo goda kal wiyali tenaka tiyanna puluwan sati2wage

    • @dewanijayasinghe3776
      @dewanijayasinghe3776 2 роки тому

      @@yeheli thank you akke

  • @vcorner3458
    @vcorner3458 3 роки тому +9

    Wow akki 😍 What a great content 😍 I'm 100% sure this video will be definitely helpful for all the mothers around the world 💚

    • @yeheli
      @yeheli  3 роки тому

      Thank youuuuu Patiyo
      Tks to your moms help also ❤️❤️

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 3 роки тому

    ගොඩක් වටිනවා අක්කේ ...මගේ ලොකු පුතා අවුරුදු 8 ක් වෙලත් කන්න හරිම හොරයි ...මේ පැටියට කවන්න දැම්ම මන් දැනුවත් උනා ...පින් ඔයාට මෙහෙම ඔයා හොයා ගන්න හැමදේම බෙදා ගන්නවට ...🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 роки тому +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @divyanjaleeperera5145
    @divyanjaleeperera5145 3 роки тому +3

    thank you akkoo.. ගොඩක් දේවල් ඉගන ගත්තා. මම අම්මිලට ලන්කාවේ ධාන්‍ය එවන්න කිවුවා. බුදු සරනයි ❤️

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Aneee eka nam shork Patiyo mama kola keda ekai mama hadana cereal ekai gena video ekak dannam aniwaryenma thana sahal genna ganna eka harima rasai

    • @divyanjaleeperera5145
      @divyanjaleeperera5145 3 роки тому

      ane thank you akka.. budusaranai ❤️

  • @shanikamadhushi9267
    @shanikamadhushi9267 3 роки тому +1

    Akki plz mta kiyannako Masa 6 babekta adu koppa bagayakatawada kama dunnata kamak nadda. Anika oya hoda elagithel gatte kohend kiyalath kiyannako.

    • @yeheli
      @yeheli  3 роки тому

      patiyo baba kana ganata kawanna .balaen kawanna epa. elagi thel gatta eka description box eke tiyawa podak balanna patiyoo

    • @shanikamadhushi9267
      @shanikamadhushi9267 3 роки тому

      @@yeheli Thank u so much akki. Oya nm godk hodai. Oyatath, aiyatath, yasho patiyatath, paule samatamath theruwange ashirwadaya labewa.!!! 😙😙

  • @pradeepkumara4285
    @pradeepkumara4285 3 роки тому +4

    ගොඩක් වටිනවා අක්කේ..බුදු සරනයි ...❤❤❤

    • @pradeepkumara4285
      @pradeepkumara4285 3 роки тому +2

      මට ඉන්නෙත් පුතෙක්.යශෝ මැනික මගේ පුතා වගේමයි 😘😘

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Anee ehamada Patiyo yasho thama kollek wage ne 😍😍😍😍putage nama mokakda

    • @pradeepkumara4285
      @pradeepkumara4285 3 роки тому

      @@yeheli තිහංස රිතුම්

    • @yeheli
      @yeheli  3 роки тому +2

      @@pradeepkumara4285 aneee harima lassanai Patiyo ❤️

    • @pradeepkumara4285
      @pradeepkumara4285 3 роки тому

      @@yeheli 🙏🙏💕💕💕💕💕💕❤️❤️👶👶

  • @ashasewwandi1040
    @ashasewwandi1040 2 місяці тому

    Akke poshana bathata thel ekathu kirimedi themparadu karannathuva kama eka thambena atharathure bath ekatama ekathu karata kamaknadda

    • @yeheli
      @yeheli  2 місяці тому

      Kamak nehe manikaa

  • @gayanaththakshi9095
    @gayanaththakshi9095 3 роки тому +3

    වචනයෙන් විස්තර කරලා කියන්න බැරි තරමටම වටිනවා අක්කේ විඩියෝ එක❤️ මෑත කාලේ අපිට හම්බ උන වටිනා මැණිකක් ඔයා🙏 ගොඩාක් පින් අක්කේ ඔයාට🙏 ආපහු යශෝ පැටියගේ සීරියල් එක හදාගත්ත විදිහත් ඒකට එකතු කරපු ධාන්‍ය වර්ගත් අපිට කියලා දෙන්න අක්කේ.
    පුංචි යශෝටත් අක්කටත් අයියටත් තෙරුවන්ගේ සරණයි🙏
    පරිස්සමින් ඉන්න❤️

    • @yeheli
      @yeheli  3 роки тому

      Anee hari mage Patiyo eka wenas cereal ekak nisa aniwaryenma eka dannam mage Patiyo
      Adarei godak

  • @theartbox7103
    @theartbox7103 3 роки тому +1

    පරිස්සමින් ඉන්න යශෝ... අම්මා වගේම ආදරේ පිරුණු පුංචි මැණිකක්‌ව වැඩෙන්න.... ❤❤❤❤❤
    Thank you අක්කා..ගුණ යහපත් කම වගේම නොදරුවන්ගේ පෝෂණය ගැනත් හිතලා මේ කරන දේ ඇත්තටම ලොකු පිංකමක්... Data කපාගෙන විකාරරූපි දේවල් බලනවට වඩා මේ දේවල් දැනුමට ආකල්ප දියුණුවට බොහෝමත් උපකාරී...මගෙ බබාටත් ලබන මාසේ ඉදන් කෑම කවන්න ඕන... ඒකට ඔයාගේ මේ වටිනා කියන දැනුම ගොඩක් උපකාර උනා... බොහොමත්ම පිං... ඔයාටත් පුංචි යශෝටත් මේ දේවල් මෙහෙම ලස්සනට කරගන්න ඔයාට උපකාර වෙන අයියටත් බොහෝමත් පිං...

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Anee mage Patiyo oyage me wachana tika mata loku sensimak moakda dahasak weda atara mama mewa karala danne hoda deya agaya karanna karunika hitak oyata tibima gena mata harima satutui oyala wage lassana hith mata yeheli nisa lebuna eka loku jayak
      Godak adarei ❤️

    • @theartbox7103
      @theartbox7103 3 роки тому

      @@yeheli ආදරෙයි අක්කා... හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා. ❤❤ 🙏🙏🙏බුදුසරණයි!

  • @supunmadubashana9445
    @supunmadubashana9445 3 роки тому +11

    බුදුසරණ යි චූටි දුවට ඇස් වහ කටවහ නම් වැදෙන්න එපා බුදුසරණ යි

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti mage Patiyo

  • @nadeekadesilva82
    @nadeekadesilva82 3 роки тому +1

    Akki oyage serial bottle eke thiyenne oya pennapu hama wargayenma oya sodala grind kara gaththa ewa ekama pramanayen aragena mix karalada? Ane kiyanna please

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo mage cereal video eka balanna Patiyo
      ua-cam.com/video/MPisprJD-qY/v-deo.html

    • @nadeekadesilva82
      @nadeekadesilva82 3 роки тому

      Godak pin Akki oyata

    • @yeheli
      @yeheli  3 роки тому

      @@nadeekadesilva82 adarei Patiyo

  • @shashibandara6894
    @shashibandara6894 3 роки тому +6

    දෝනී බලන්නම ආවේ ඔන්න... දෝනියට තෙරුවන්සරණයි

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti mage Patiyo

  • @liyanacreations7336
    @liyanacreations7336 3 роки тому

    අක්කි දැන් තමයි ඔයාගෙ vedio එක බලලා ඉවර වුනේ..අනේ අක්කි හරිම වැදගත් මේකනම්...මං කොහොම ස්තූති කරන්නද මන්දා අක්කිට මගෙ.මගෙ පැටියට කෑම කවන්න තියෙන්නෙ තව මාසයක් විතර.දන්නෙ නැති ගොඩක් වැදගත් දේවල් දැනගත්තා අක්කී මම.හරිම වැදගත් .අක්කිට ගොඩක් ස්තූතියි .මට මේ මාසයක් වගේ කාලේ හොදටම ඇති බබගෙ කෑම පටන්ගන්න ලෑස්ති වෙන්නනම්.ඔයා වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා අක්කී මටනම්.අපේ දේශීය දේවල් බබාට කවන එකනම් මොන තරම් දෙයක්ද නේද අක්කි....ආදරෙයි ගොඩාක් යශෝධරා මැණික ගොඩාක් වාසනාවන්තයි ඔබ දෙපල වන් දෙමාපියන් ලැබීම...බුදු සරණයි 🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 роки тому

      Anee godak isthuti mage Patiyo
      Oww wastuwa denma lesti wenna eka Godak lesi mokda babata kawana eka hithana tharam lesi nehe
      Godak adarei mage Patiyo

  • @ahansis2250
    @ahansis2250 3 роки тому +4

    Doni aiyage kapapu paluwa 😍 kohomth ithin dulaa thaththa wageneh 🥰💕

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee Oww Patiyo

  • @malshikankanamge4261
    @malshikankanamge4261 3 роки тому +1

    Akke meneri,thana hal,olu hal kabale badalada kotanne.

    • @yeheli
      @yeheli  3 роки тому

      patiyo ewa kabale badinne nehe.onema nam podak badinna
      me vidoe eka balanna
      ua-cam.com/video/MPisprJD-qY/v-deo.html

    • @malshikankanamge4261
      @malshikankanamge4261 3 роки тому

      Thank you akke.oyge video godak wadagath akke.mn a wdyt serama ata jathi babata hadagtta.godak pin.

    • @yeheli
      @yeheli  3 роки тому

      Den Patiyo oyata eka lesi cereal ekata masa7pahu wela chees dalath denna puluwan Patiyo ape baba ekata harima asai

  • @charashani1998
    @charashani1998 3 роки тому +4

    අක්කෙ දරුවා එක්ක දවස ගෙවෙන හැටි දාන්නකො 😍😍😍😍😍

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Aneee asai dana Patiyo vidoe karanna amarui ne eth kohoma hari karannamko

    • @charashani1998
      @charashani1998 3 роки тому

      @@yeheli hry akke oyta lesi pahasu wdhta dnnako

    • @yeheli
      @yeheli  3 роки тому +1

      @@charashani1998 hari Patiyo 😘😘😘

  • @ashasewwandi1040
    @ashasewwandi1040 3 місяці тому

    Akke ape babata masa 7i,api poshana batha hadanakota sathvamaya ahara danavane,mas maalu frij 1e samanyen kochchara kalayak tiyagena dunnata kamaknadda babata..

    • @yeheli
      @yeheli  3 місяці тому

      Manikaa puluwan tharam eka adu karanna

    • @ashasewwandi1040
      @ashasewwandi1040 3 місяці тому

      @@yeheli awamayen kochchara kalayak tiyagena dunnata kamaknadda akke

  • @gayanichathurika1107
    @gayanichathurika1107 3 роки тому

    Harima watinawa me video eka..ane mata kiyanako e baby sahal pack eka khnda gatte kiyala.

    • @gayanichathurika1107
      @gayanichathurika1107 3 роки тому

      එලගි තෙල් එක online gena gatte khnda kiyanako.

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo mekema discretion box eka balanna Patiyo eke dala tiyawa eke mk enterprise ekein githel gatte

  • @enakshikulatunga5652
    @enakshikulatunga5652 3 роки тому

    Ane akki oya okkama ekata serial eka hadanakota ara qva okkama jathi dala mix karala fresh milk ekka mix karalada danna??

    • @yeheli
      @yeheli  3 роки тому +1

      ua-cam.com/video/MPisprJD-qY/v-deo.html
      Patiyo meka balanna

    • @enakshikulatunga5652
      @enakshikulatunga5652 3 роки тому

      @@yeheli ane thank you akki..mage patiyata solid start karanna january .....Man ethin ready wanawa..oyage vedios man balanawa....Very useful ....❤❤❤Budu සරණයි ,oyatai patiyatai

  • @asnarikas6696
    @asnarikas6696 2 роки тому

    akke masa 6 kema patan ganna kota mulunma 3 velatama bath da denna? ude keme dila kochra velawata passeda baba palathuru,usha denne agenath ki ko

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html
      Patiyo balanna

  • @malshathathsarani3668
    @malshathathsarani3668 Рік тому

    Akkr masa 8k wena babekta kebali sahitha kemane denna ona.ape baba keli ahu wenakota kema eliyata danawa.blender karala dunnoth ulakda akke masa 8ka babekta

    • @yeheli
      @yeheli  Рік тому

      Oww Patiyo hariyatama hari me masa 6wage blend kalath mama wenama keli ekathu kala

    • @malshathathsarani3668
      @malshathathsarani3668 Рік тому

      Thank you akki.

  • @hemalithennakoon6849
    @hemalithennakoon6849 Рік тому

    අක්කේ ඔයාට ගොඩක් පින් හෙමදෙයක්ම කියා දෙනවට.ඔයාගේ බබාට බුදු සරණයි ❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  Рік тому +1

      Adarei manikaaaa ❤️

    • @hemalithennakoon6849
      @hemalithennakoon6849 Рік тому

      @@yeheli මගේ බබාට මාස 7 යි.අක්කාගේ විදිහට මාත් කෑම දෙන්නම්.💕💕💕💕💕

  • @ashasewwandi1040
    @ashasewwandi1040 5 місяців тому

    Akke ape dr kivva babata masa 6 kavana mulma beri bathata butter dala denna kiyla ekata kamaknadda ? Dawasata dena ahara vel 5tama butter ho thel daanna onada

    • @yeheli
      @yeheli  5 місяців тому

      Aniwaryeman babata dena kema eka fat tiyenna one butter dannama one

    • @ashasewwandi1040
      @ashasewwandi1040 5 місяців тому

      Vel 3tama beri batha dunnoth e vel 3tama butter dammata kamaknadda akke

  • @anuradhakumara9710
    @anuradhakumara9710 3 роки тому

    Akke godak watina video ekak.mage patiyata tawa masekin masa 6i.eyata kema kawanne mata me video eka godak wedagath wenawa.budusaranai.yasho patiyata.

    • @yeheli
      @yeheli  3 роки тому +1

      ua-cam.com/video/6KvGnfXrv0Q/v-deo.html
      Me video eka balanna
      Ada hawasata play wena ekath balanna oyata godak wedagath wei

    • @anuradhakumara9710
      @anuradhakumara9710 3 роки тому

      Hari akke

  • @chaturikapriyadarshani4178
    @chaturikapriyadarshani4178 2 роки тому

    Godaaaak watinwa..anee oyata godaak sthuuthi. Me wage dewal kiyla denwata..yashoo patiya harima hurathal aneee.budusaranai oyalata..

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 3 роки тому

    Akke babage kama 1 uku polkiri dala pisaganna 1 kamak nadda ra kama 1 unath.kiri bath wagene.sitha nadda akke ehema.mage babata masa 7i iyeta

    • @yeheli
      @yeheli  3 роки тому

      Oww Patiyo Godak hodai babage hamatath Godak hodai

    • @lahirumadusanka5871
      @lahirumadusanka5871 3 роки тому

      Godak sthuthie akke...

  • @ideagallary9608
    @ideagallary9608 3 роки тому

    Akki biththara sudu madaya dunne masa kiyenda. Beet masa 6maren denna puluwan da

    • @yeheli
      @yeheli  3 роки тому

      bithra sudu madaya masa 6 deunna eyata allgey da kiyala balal digatama dunna patiyo beet nam masa 7 idan dunna

  • @chathurikaprabodaniranthil4283
    @chathurikaprabodaniranthil4283 2 роки тому

    Me vedio eka karaddi babata masa kiyada akke? Karapincha, luunu sudu luunu etc mewa denna puluwan koi kalen passeda akke?

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/9La8msQeqpo/v-deo.html
      Patiyo me video eka balanna

  • @nipunisudara4583
    @nipunisudara4583 2 роки тому

    Akki kurumba wathura pol wathura ehema kama patan aran kochchara kalekinda denna one

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 2 роки тому

    මං බැලුවා ගොඩක් ස්තුතියි අක්කෙ.මං අලුත් අම්මෙක් අක්කෙ බබාට දෙන කෑම ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.යශෝ පැටියාට තෙරුවන් සරණයි.

    • @yeheli
      @yeheli  2 роки тому

      Godak isthuti mage Patiyo
      Budusaranai 😘😘😘

  • @Aththammaimamai
    @Aththammaimamai 3 роки тому

    Thanks akke...ane kama gana videos digatama karanna akke 🙏😍

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo 😘😘😘😘😘😘

  • @user-rj1ru7we7o
    @user-rj1ru7we7o 3 роки тому

    Akke malu babata denna puluwanda mama malu dunna ara athi una prasna nisa ( nawe) bayata nawaththuwa dan dunnata kamak nadda

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo yapanen gena malu mama denne Patiyo ewa ganan eth babata denna ona ne

  • @lakshikakavindi8488
    @lakshikakavindi8488 2 роки тому

    Akka ekama hal jatiyada ganna one naththam eka eka jati deshiya hal ganna puluwanda

    • @yeheli
      @yeheli  2 роки тому

      Puluwan Patiyo

  • @nadeekadesilva82
    @nadeekadesilva82 3 роки тому

    Ane akki oyata nam godak pin api ekka me danuma beda gannawata. Akki oya kaupi kudu ekathu karanne bath ekata koi welawatada?

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo tikak pol kiri dala rath karana welawata Patiyo

  • @Shasi-dm9ss
    @Shasi-dm9ss 3 роки тому

    Akke babata yoghurt dunne kama patan aran koi sathiyeda? Sugar free da denne. Oyage hama video 1 kma godak wadagath. Budusaranai.

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo mama highland yogurt eka dunna masa7
      Ita Kalin gedara hadala dunna eka kewe nehe baba

  • @Aththammaimamai
    @Aththammaimamai 3 роки тому

    Akke mata oya ekka youtube sambandayen tikak katha karanna ona....katha karanna puluwan vidiyak kiyanko akke❤😍💙

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo yeheli fb Messanger

  • @maheshalakshani9021
    @maheshalakshani9021 2 роки тому

    Akki mage babata dab awuruddak math blender karala kawuwe mulinma eya tamath api kana widihata kama kanna kamathi na.beri bath tamai kanna kamathi.oya kohomada yasho manikawa oyalage kamata huru karaga gatte..

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Patiyo eyata bath ehama thaniyama kanna dunna Patiyo
      A mama beri karanna mirkanna dunna Patiyo
      Hema welakma wenas rasakin denwa Patiyo

    • @maheshalakshani9021
      @maheshalakshani9021 2 роки тому +1

      @@yeheli thanks akki

    • @maheshalakshani9021
      @maheshalakshani9021 2 роки тому

      Akki e kiyanne api eyata bath denakota beri karala neda tama denna one..curry api kana widihata miris natuwa neda..ane mata adahasak dennako..

  • @ashasewwandi1040
    @ashasewwandi1040 13 днів тому

    Akke mage babata masa 9i sathi 2i ,pahugiya masa 3ne baba hodata kama kawa,kawana kama tika okkoma kawa,eth dn sathiyak ekahamarak tisse baba kama kanne,beri batha kate tiyanne barima unoth katawal 2k kai,kawanakota kata arawaganna harima amarui ,ai akke e

    • @yeheli
      @yeheli  13 днів тому

      manika balanna
      ua-cam.com/video/C7P926nKzH8/v-deo.html

  • @nipunisudara4583
    @nipunisudara4583 2 роки тому

    Akki babata kama patan gath mul dina wala babage malapaha pita wena akaraya gana video ekak karanna.

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo eke loku wenask wenne nehe Patiyo poda poda gana wenna patan gananwa

  • @shehanshanuka8829
    @shehanshanuka8829 3 роки тому

    Akke masa 6 kama patan ganna babekta ඕලු හාල්, තන හාල් dunnata kamak nadda ? Bara vadida chuti bandiyata?

    • @yeheli
      @yeheli  3 роки тому +1

      nehe patiyo hal warga denna pulwan wastuwa mamath dunna

    • @shehanshanuka8829
      @shehanshanuka8829 3 роки тому

      Thanks akkiyooooo ❤❤

  • @piumiiddamalgoda1490
    @piumiiddamalgoda1490 3 роки тому

    Akkage oyage denuma apata kiya denawata godak පින්.දේශීය අහාර wala watina kama kiyala denawa. Me wage lassana වීඩියෝ karanna kiyala adaren illa සිටිනවා. Apita මුරුංග කොළ, වෙරළු, වගේ දේශීය අහාර mehe nene. Thank. අක්කටට දළදා සමිදු පිහිටයි 🙏

    • @yeheli
      @yeheli  3 роки тому

      Anee Patiyo godak isthuti
      Lanakawata awa welwaka murnga powder aran yanna Patiyo ❤️❤️❤️

  • @upulikaushalya7676
    @upulikaushalya7676 3 роки тому

    Ana aka godak vatinava viedio 1.aka prashna godak tiyenava ahana.babata yoghurt duna masa keeyada.
    Cheese duna masa keeyenda hoda cheese vargayak kiyanako.plz

    • @yeheli
      @yeheli  3 роки тому

      patiyo mama masa 7 idan dunna
      kothmale chasse eka
      highland yogurt eka

    • @upulikaushalya7676
      @upulikaushalya7676 3 роки тому

      @@yeheli thanx aka

  • @gayananurudha1224
    @gayananurudha1224 3 роки тому +1

    Aththatama oyage UA-cam channel eka godak watinawa akki

    • @yeheli
      @yeheli  3 роки тому

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @shashishashi2578
    @shashishashi2578 3 роки тому +1

    Godak watinawa akke meka.akkata puluwannan masa 3-6 babalata mole wardanaya wenna api karanna one activities monawada kiyala vedio 1karanna .oya yasho patiyata kare monawada kiyala kiyanna akka.

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo eka karala tiyenne Godak kal me balanna
      ua-cam.com/video/hEVwEgxvTLQ/v-deo.html

  • @wagirapathum8465
    @wagirapathum8465 3 роки тому

    Anee me dewal kiyala denawata akkata godaaaariyak pin. Mata podi prashna tikak thiyanwa
    1. Seeriyal kudu eka monawa ekkada miks karagena diyara vidihata babata denne
    2. Seeriyal ekak babata masa kiyakinda denna puluwan akke

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo me video eka balanna cereal hadana widiya
      ua-cam.com/video/MPisprJD-qY/v-deo.html
      Masa7idan mama dunne

    • @wagirapathum8465
      @wagirapathum8465 3 роки тому

      Mata cireal video eka miss wela akkiyoo naththam mama oyge hema video ekakma download karan balanne. Dan hari mama balannam godaaaaak thank you....

    • @wagirapathum8465
      @wagirapathum8465 3 роки тому

      Mata cireal video eka miss wela akkiyoo naththam mama oyge hema video ekakma download karan balanne. Dan hari mama balannam godaaaaak thank you....

    • @yeheli
      @yeheli  3 роки тому

      @@wagirapathum8465 hari wastuwa 😘😘😘😘😘

  • @surenijayalth8196
    @surenijayalth8196 3 роки тому

    Ane akki godak pin..thanks a lot..budu saranai yasho manika..
    Akki karapincha amuwenda demma..kabale bedalada demma bothal walata?

    • @yeheli
      @yeheli  3 роки тому

      Amuwen Patiyo wathura hodata pihla danna

  • @saranganiperera2295
    @saranganiperera2295 3 роки тому

    Ane akkiyo thanx.mama oyagen illapu video ekak.godak watinawa.me karana dewal walata godak pin oyata.budusaranai yaso manikatai oyala dennatai.hamadamath adrei

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee Godak adarei Mage Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @anushikapiyumanthi161
    @anushikapiyumanthi161 3 роки тому

    Akki mage patiya ta masa 7 sathi 1. Eyata kesel gediyak kawanawa.e pramanaya wadiida.thea hadi 3 withara wageda kawanna oni.eth mage patiya asawen පළතුරු kana nisa man kesel gediyak withara kawanawa.ehema hoda nadda akki.ane mata answer ekak denna akki..pls.

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo baba kana ganata denna eya reject karanwa nam denna epa wediyen

    • @anushikapiyumanthi161
      @anushikapiyumanthi161 3 роки тому

      @@yeheli thank you akki.🙏🙏

  • @danushkamaheshpathiranamah2238

    Balannako akki oyage නිහතමානීකම ඔයා කියනවා කැම හදන විඩියො තියනවා එවත් බලන්න ඔයත් බලනවා කියලා ❤❤

    • @yeheli
      @yeheli  Рік тому

      Ane oww manika anith video walin mamath denuma gatta babata kema kiyana UA-cam channel eka eka godak hodai

  • @nimalipriyagika9465
    @nimalipriyagika9465 2 роки тому

    Akke aurudde babata kema patan gana viedo thida balanna.mage babata auruddai akke

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo nehe eka kale nehe Patiyo

  • @mithilamadushan-o4x
    @mithilamadushan-o4x Рік тому

    Akke kohomada kos ata piti had gatthe blender wenawada haiyanadda

    • @yeheli
      @yeheli  Рік тому +1

      Patiyo thambala hodata auwe welanna welala grinder karanna

  • @sankirashara2787
    @sankirashara2787 3 роки тому

    Akke mage babata masa 7i.kama eka hadala astra walin thel dala dunnata kamak nadda?

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo astra kiyanne butter ekak nemei
      Kothmale hari highland hari butter dala denna mamath ewa use karanne

    • @sankirashara2787
      @sankirashara2787 3 роки тому

      Thank you akke

  • @shashinicharuka9860
    @shashinicharuka9860 3 роки тому

    Akki pol kiri dannama oneda ai ehema use karanne mata podak
    Withra karanna

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo butter/geee dala temper karanwata wada pol kiri wala poshanaya kotas wedi
      Hamatath pol kiri Godak hodai Patiyo

  • @madurangishanika9586
    @madurangishanika9586 3 роки тому

    Godak wadagath vidio ekak akki. Maga donita Masa 7. Eya fruit kanna nane. Avocado vita raised kanna.

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo game gode palathuru tikak hoyagana kanna denna try karanna wenas rasa walin baba aniwaryenma kai

  • @chinthakagamage347
    @chinthakagamage347 3 роки тому

    Kollu mona kaama walatada danne.ada mn ewa genawa.hodala auwe welenna dala thiyenne.ewath masa 6n add karanna puluwanda akke

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo masa7passe denna dirawanna pahasui
      Kollo poshaniya bath ekatath danna puluwan

  • @paradisetiliz
    @paradisetiliz 3 роки тому

    Harima wadagath wasana me video eka . Ithama wagakimen oya me kiyana dewal wala loku watinakamak thiynwa . Me wage videos apita thibune na e kale babalata kawanakota . Meka aththatama samaja sathkarayak .❤️❤️

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee thiliniyo Godak isthuti e agaya kirimata
      Godak adarei ❤️❤️❤️

  • @madurox4722
    @madurox4722 3 роки тому

    Akki Pana thanks akki godak wadagath video ekak man danne nathi dewal godak ada me video eken danagttha akki ape sosa malge hinawa adarei patiyo

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee Godak isthuti mage Patiyo
      Oya hemadama mage ekka hitiya 😘😘😘

    • @madurox4722
      @madurox4722 3 роки тому

      @@yeheli 😊😊😊❤️❤️

    • @madurox4722
      @madurox4722 3 роки тому

      @@yeheli man hamadama akki ekka innawa

  • @nimalipriyagika9465
    @nimalipriyagika9465 3 роки тому

    Akke amand ata kohomada aharayata ekathu karanne.masa kiyenda denne babata

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo podiyata keli kapala babage katin tiyanna Patiyo

  • @HiruDisney
    @HiruDisney 10 місяців тому

    Akki aurudu 3 babekta heenati sahal denna hodada ewata bara aduwenawada.

    • @yeheli
      @yeheli  10 місяців тому

      Appe epa patiyo masa6yanakan mau kiri withrai

    • @HiruDisney
      @HiruDisney 10 місяців тому

      @@yeheli අක්කි අවුරුදු 3 වයස

  • @ireshawickramasinghe8173
    @ireshawickramasinghe8173 2 роки тому

    Anee akki mage puthata una haduna.eya kanne na akki.bath kannema na.mona dennada kiyala hitha ganna ba.kandath eka digata bonne na..angata guna monawada akki puthata denna

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo sema hedila una heduna nam leeks wediyen dala Chicken vegetable dala
      Soup ekak blend karala hadala denna hedi 3/4kewath hodatama
      Ethi

    • @ireshawickramasinghe8173
      @ireshawickramasinghe8173 2 роки тому

      Ha akki.ekath hadala dennam man.thank you akki.

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 3 роки тому

    Akke man job 1ta yaddi,ude kama 1 hadala dawal kama 1 kohomada karanne.babage kama 1 sithala wenawane.

    • @yeheli
      @yeheli  3 роки тому

      Oww Patiyo dena kenata kiyanna podak rath karala denna kiyala kanna kittuwa

    • @lahirumadusanka5871
      @lahirumadusanka5871 3 роки тому

      @@yeheli hari akke...thank u so much.

  • @gaguliasmitha1657
    @gaguliasmitha1657 3 роки тому

    Akka harima nihathamani. Kisima udagukamak ne. Akkige nihathamani kamata mn godak garu karanawa. Akkitai aiyatai yasho manikatai budusaranai.

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti mage Patiyo
      E adareta godak adarei ❤️❤️❤️

  • @madumaduwa9621
    @madumaduwa9621 2 роки тому

    Ane අක්කි.mage babata masa 8i.eyata kavannama ba.kama resapi list ekak daannakoo.

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/C7P926nKzH8/v-deo.html
      Patiyo me video eka balanna

  • @yasharasandani5565
    @yasharasandani5565 2 роки тому

    Godak wadagath mage akkiyo....mage Babata labana mase kama patan gannawa...ane Akki babage kama hadana eyata pavichchi karana bajana hodanna pavichchi karanna hoda monada??adarei akkiyo

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/6KvGnfXrv0Q/v-deo.html
      Patiyo me video eka balanna

  • @asnarikas6696
    @asnarikas6696 2 роки тому

    akke puluwn nm babage kema davase kala sataha time aka danna ko mon vage kema koi velavedi denna ona.kana gamn mov kiri denne kochark da ki kiynn ko.

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo yeheli Fb Messanger enna

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 3 роки тому

    Thama chuti petiyeknam ne eth beluwa.oyala hemotma budu saranayi akki.

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee Budusaranai mage Patiyo

  • @ashasewwandi1040
    @ashasewwandi1040 4 місяці тому

    Akke mage babata masa 6i,eyata kama patan aran tiyenne,adata davas 3i,akke beri bath dinakata desarayak denna onane,akke rata beri bath dunnata kamaknadda

    • @yeheli
      @yeheli  3 місяці тому

      Kamak nehe manikaaa

  • @wtharakamandakini6156
    @wtharakamandakini6156 3 роки тому

    Akkeeeeeeeeeee kurudu kudu masa 8n denna puluwandaaa...etakota mun eta piti heduwe kabale bedalada akkeeee...kollu walin monaada hadanna puluwan

    • @yeheli
      @yeheli  3 роки тому

      masa 7 idan kurudu kudu denna puluwan patiyo eth hemdama danna epa
      oww kabale bedala kotala
      kollu patiyo baabge bath ekata podak dala denna

    • @wtharakamandakini6156
      @wtharakamandakini6156 3 роки тому

      Hariiiiiiiiiiii..........thanks akkiyooooo

  • @wtharakamandakini6156
    @wtharakamandakini6156 3 роки тому

    Akke harii watinawa akke video eka.carrot yusha komada akke heduwe

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo carrot 🥕 walata podak wathura dala blend karala eka perala dehi binduwak dala

    • @wtharakamandakini6156
      @wtharakamandakini6156 3 роки тому

      @@yeheli anee pin akke me hemadeeema amma kenek wage kiyala denawata apita..mage kollata masa 7i dn dehi dunnata ehema kamak ne neda akke

  • @amishyasajini7507
    @amishyasajini7507 3 роки тому

    Akki carrot juice eka kohomada hadanne.budusaranai patiyata

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo carrot walata podak wathura demma blend karala perala ekata dehi binduwak danawa

  • @sureshmadusanka3332
    @sureshmadusanka3332 3 роки тому

    Akke masa haya sampurna unahamada kanna denne neththam haya iwara wenda onida pls mekata reply ekak danda budu saranai

    • @yeheli
      @yeheli  3 роки тому +1

      ua-cam.com/video/6KvGnfXrv0Q/v-deo.html
      me video eka balanna patiyo .masa 6 patan gatta gaman

    • @sureshmadusanka3332
      @sureshmadusanka3332 3 роки тому

      oya karana hema video ekakma wedagath Mata.mage puthata thama masa hatharai ....den babata amathara kema patan ganda tikak lagaine ekai akkagena eheuwe...thank you so much akki adarei akki budu saranai yasho babatath budusaranai..❤❤❤❤❤

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 2 роки тому

    .akke.para malu dunnata ksmak na neda mulinma .mslu dedddi.eke uda hama ain karanwwq neda.wenqmada thambala ganna one

  • @rushankadeshani1899
    @rushankadeshani1899 3 роки тому

    Akki api mehe podi ayata zucchine denava...lankawe food citye athi eaka tama mehe api pappa eka kiyala patan ganna mulma vegetable eka ...ane Manika shoine taniyama habun Kanavada... budusaranai akke...oyalata...

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee thank youuuuu Patiyo api ekka eka beda gattata
      Godak adarei ❤️❤️❤️

  • @pubudiniranathunga1787
    @pubudiniranathunga1787 3 роки тому

    Godak watinawa akkiyo video eka.oyata godak pin mewage denuwath karanawata hemadema.adarei yasho patiyata....akkiyo banana powder ,kosata powder hadana heti kiyanda puluwanda.....😍😍😍

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo banana powder walata bageta idicha kesel peti kapala auwe welala blender karaganna obe eth me dawas wala wessa nisa eka podak amarui Patiyo

    • @pubudiniranathunga1787
      @pubudiniranathunga1787 3 роки тому

      Thanks akkiyo....

  • @chamilakhewage
    @chamilakhewage 3 роки тому

    Akkiyo mata kiyanna masa 6 n passeth kiri dowala yanna onida. Kaama witharak athida. Masa 6 n passe denna puluwan kaama recipe tikak vedio ekakui oya kaledi babalata ena constipation gana video ekakuth karannakoo. Masa 6 n passe babata kama wale kiyak denna onida

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo oww kiri dowala tiyala yanna one wastuwa .mul kale kema kawala denna one mau kiri nisa dowal tiyala yanna.patiyo babata kema patan gatahama constipation enawa harima adui niweradi ahara ratawakata huru kalothin .ua-cam.com/video/6KvGnfXrv0Q/v-deo.html
      mekath balanna patiyo

    • @chamilakhewage
      @chamilakhewage 3 роки тому

      Thank you akkiyoo ummmmmmmmma

  • @h.m.jprasanna4215
    @h.m.jprasanna4215 3 роки тому

    Akki hodama yoghurt Greek eka neda?ewa ganna puluwan tanak akki dannawa nam kiyannako.

    • @yeheli
      @yeheli  3 роки тому

      Ane wastuwa mama kal ganna thenak nam mama danne nehe Patiyo

  • @romeshjayalath1937
    @romeshjayalath1937 3 роки тому

    Akke ape babata masa 6i sathiyai eth eya kawana kisima deyak kanne ne appiriya karanawa ai e?

    • @yeheli
      @yeheli  3 роки тому +1

      PATIYO me kalae baba kana eka harima wedagath eka nisa doctor kenekta penala updes ganna patiyoo

    • @romeshjayalath1937
      @romeshjayalath1937 3 роки тому

      @@yeheli docta kenkta pennuwa eth eya qwe passe hari yavi kiyl eth baba kanne ne. Oy qwa vidiyata beri bath dunna eth eya knne ne babata denna hoda tawa mokak hari kramayak thiyeda akke

    • @yeheli
      @yeheli  3 роки тому

      @@romeshjayalath1937 Patiyo Docter wensa karanna thawa kenek lagata yanna

    • @romeshjayalath1937
      @romeshjayalath1937 3 роки тому

      @@yeheli hri tnq akke

  • @sameerasanduni4825
    @sameerasanduni4825 3 роки тому

    Akke mage duwata den dawas 20i. Ayata gudus giyath welawakata kiriwamanaya yanawa nahayen edan. Akke aka samanyaida? Neththan akata api beheth ganna oneda? Ayata dawasakata 3n parak vithara ekkath wetenawa.

    • @yeheli
      @yeheli  3 роки тому

      ane patiyo eka normal.ape yashodara kiri wamane demma masa 4 ma mata welwakata hithuna biuwata wediyen kiri wamane demma kiyala
      ua-cam.com/video/Ue8_GP-Crdg/v-deo.html
      me vidoe ekath balanna

  • @lalaniupendra9381
    @lalaniupendra9381 2 роки тому

    Akki math mage ptiyata me mase kawanna inne.masa 6 me maseta.math aluth ammek.oyage vedio thama bekuwe ptiya lebenna inna dawas wala idan...matath du ptiyek lebune akkiyo..💕💕💕💕oyage ptiyata godk adarei akkiyo

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee adarei mage Patiyo
      Baba hodin kema kala loku babaek wenna kiyala mama prathana karanwa

  • @ireshawickramasinghe8173
    @ireshawickramasinghe8173 3 роки тому

    Akke yasho patiya hodin neda.Parissamen inna.math dan babata kama dena nisa akkage vedios balala ideas gannawa.thank you akke.budu saranai.

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee api hodin Patiyo
      Godak isthuti
      Budusaranai

  • @yamunasadeepani7684
    @yamunasadeepani7684 3 роки тому

    මේ මාසේ මගේ චූටි පැන්චාටත් කෑම පටන්ගන්නවා අක්කීයෝ..ඔයාගේ video එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..බොහොම ස්තූතියි ..🤗

    • @yeheli
      @yeheli  3 роки тому

      Adarei mage Patiyo

  • @ireshasewwandi9318
    @ireshasewwandi9318 3 роки тому

    akke gedara hadaganna cereal eka masa 6 idanma denna puluwanda

  • @malshani1542
    @malshani1542 3 роки тому

    Ane godak wedagath mage akkiyo.. mage petiyata masa 7i.. kema patan ganna kalin indala akkige video eka balaporoththuwen hitiye.. godak watinawa mata akkige hema video ekama...

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️

  • @susilbuddika4708
    @susilbuddika4708 3 роки тому

    Akke babage bara satahane tiyana thada kola paata median kiyana eke theruma Mokakda akke

    • @susilbuddika4708
      @susilbuddika4708 3 роки тому

      Akkiyoo mekata reply ekak onamaii

    • @yeheli
      @yeheli  3 роки тому

      oya kiyana de mata therenne nehe patiyo moak genad kiyanne kiyala

    • @susilbuddika4708
      @susilbuddika4708 3 роки тому

      Akke chuti babage bara satahan karana potha tiyanawane eke niyamitha bara kiyana ekata udin thada kola paatin erak tiyanawa neda. E era satahan karala tiyenne median kiyala.mama ahanne eke theruma mokakda kiyala akke

    • @yeheli
      @yeheli  3 роки тому

      @@susilbuddika4708 irata yatin nam ganata bara Patiyo irata udin nam අඩ් බර

    • @susilbuddika4708
      @susilbuddika4708 3 роки тому

      @@yeheli dam paata neda akke adi bara wenne

  • @malathiayoma2604
    @malathiayoma2604 3 роки тому

    Kama.blender karata kmk.nadda.
    පොල්කිරි hamadama ekathu karaganna puluwan da

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo keli hitinna masa 7 passe blender karanna puluwan.pol kiri butterwalata wada hodai babage hamata godak hodai

    • @malathiayoma2604
      @malathiayoma2604 3 роки тому

      @@yeheli masa 6 bari da belender karanna

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo math gala denna Patiyo

  • @udeshadikari1959
    @udeshadikari1959 3 роки тому

    Akke oya karapu me Video eka ithamath wadagath .me wage hoda video karanna puluwan wenna kiyala prarthana karanawa .oyatai chuti patiyatai mulu paulatama Budusaranai devi pihitai

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @gamingtmheadshot3383
    @gamingtmheadshot3383 3 роки тому

    Akkiyoo man me de hariyatama danne na chuttak hoyala balanna chutiyage kama eka blender karama eke guna nathi wenawa kiyanawa.

    • @yeheli
      @yeheli  3 роки тому

      nehe patiyo ehama wenne nehe babata keli pitin thami denna one guna neti wenna blender ekin rath wenne nehe ne patiyo

  • @khdulanjali2809
    @khdulanjali2809 3 роки тому

    Thank you akkiyo mage babatath labana mase kawanna thiyenawa oyage vidiyo eka godak udhau una mama oyage vidiyo walin godak dewal igena gaththa kenek yaso patiyata dhaladha hamuduruwange pihitai

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo kema patan ganna mul satiye vidoe ekath balanna Patiyo

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 2 роки тому

    Masa keeyenda rata idi denna hoda.ganna hoda brand ekak kiyanna puluwanda

    • @yeheli
      @yeheli  2 роки тому

      Masa 7 passe puluwan eth sini kalawam neti ekak hoyala balala ganna

    • @kanchanasewwandirathnayaka4583
      @kanchanasewwandirathnayaka4583 2 роки тому

      Ane akke.kiyannako masa 8 babata kesel muwai.thibbatu i kohomada kama ekat danne kiyala

  • @charunitharuka2782
    @charunitharuka2782 2 роки тому

    Akki mge babata masa 6.mn kama Patan aran danata dwas 9i .danata mn eka pradana welai palathurakui witrai babata kawane .etkota mn babata dwsta Wel kiyak dena onida akki me wenkota eka welaida DNA Oni .mta podak kynako plz mta terene na e gna hriytma ekai.

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Patiyo pradana wel 3 amathrawa amathara wel2 denna one

    • @charunitharuka2782
      @charunitharuka2782 2 роки тому

      @@yeheli dnma Wel 5k dna Oni da akke mta ekai dngna Oni .tma kma patan Aran dwas 9i chuti wdi neda wel 5k dna danma

    • @yeheli
      @yeheli  2 роки тому +1

      @@charunitharuka2782 Patiyo kema patan aran 3/4satiye wage denna Patiyo e kiyanne amatarawa kesel gediyak dunnath eka
      Amathra welak thamai

    • @charunitharuka2782
      @charunitharuka2782 2 роки тому

      @@yeheli hri mge akkiyo thank u Kyla dunnta mm ehma krnm hadada .❤️❤️

  • @hasinitharuka6312
    @hasinitharuka6312 3 роки тому

    Godak watinawa akke.thanks ❤️.
    Akke oya kuruluthuda hal dankota wenama thamba genada danne.🤗

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo eke polish kala eka denne Patiyo

    • @hasinitharuka6312
      @hasinitharuka6312 3 роки тому

      @@yeheli ane thanks akke.❤️

  • @buddinikawya7979
    @buddinikawya7979 3 роки тому +1

    Ane akkiyo oya katha krn vidiht mm harima asai ape yasho pstiyath loku vela amma vge lassanata katha kara බුදු සරණය් akkiyo oyl thun denata a vgema ඉදිරි වැඩ සාර්ථකව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා akkiyo ❤️❤️

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Aneeeeee Godak isthuti wastuwaaaaa❤️❤️❤️Adarei

  • @kantiekafain1258
    @kantiekafain1258 3 роки тому

    Akke banana powder eka kohenda gaththe.ane please reply ekak danna.mama hadanna beluwa eth hari giye ne.

    • @yeheli
      @yeheli  3 роки тому

      ua-cam.com/video/MPisprJD-qY/v-deo.html
      Me video ekath balana eke kiyalantiyawa

  • @samadhirandini4447
    @samadhirandini4447 3 роки тому

    Nangi mamath babata pirisiduwa gedaradi hadagaththa serilak denney.loku babata 5i.kawadawath kada kaama aran Denna.gedara hadana pirisidu kaama vitharai denney.apy babala 2nna Asama suwadel.desheeya dewal vitharai Denney.

    • @yeheli
      @yeheli  3 роки тому

      Anee godak hodai akkiyo babalata eka loku athwelak
      Godak isthuti ❤️❤️❤️

  • @neyukidoll1542
    @neyukidoll1542 3 роки тому

    Akke mage babata masa 6 yanne thawa sathiykin 7ta labanawa. Eyata chees dunnata kmk nadda

    • @yeheli
      @yeheli  3 роки тому

      Oww Patiyo den denna puluwan

    • @neyukidoll1542
      @neyukidoll1542 3 роки тому

      @@yeheli හා අක්කෙ

  • @radeesharuvi
    @radeesharuvi 3 роки тому

    Nangi chuti duwata kaama veel 3 denne mona welaval walatada??

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Akki pradana wel3denq welawal
      Breakfast 8.30-9
      Lunch 12-1
      Dinner 6.30-7.30

    • @radeesharuvi
      @radeesharuvi 3 роки тому

      @@yeheli godak sthuthi nangi...ethakota udeta wenama kaamak hadanawada oya?

    • @yeheli
      @yeheli  3 роки тому +1

      @@radeesharuvi Oww akki
      Wel3 eyata kema denna kittu wela wena wenama uyanawa
      Kola keda eka ude negitta gaman hadawa

  • @isharajanani7879
    @isharajanani7879 3 роки тому

    akke yasho babata use karapu baby product aka mokadda mukuth use karala na thama baby saban witharai use kale monawath ganna karanna epa kiyala midwifela kiyanawane a nisa..masa 3n passe use kalata kamaknadda mn ahema hithan inne ganna hoda products monawada

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo okkoma babycheramy eke ewa use karanne

    • @isharajanani7879
      @isharajanani7879 3 роки тому

      hari akke math awa gannam ahenam

  • @disnawasanthi1116
    @disnawasanthi1116 3 роки тому

    Ane mage daruwa yoghurt appiriya una masa 6 sampuranawela sathiyak giyama dunne.apau dunna masa 7 dunmna ekath chuttai kanne.e mokads mis.abul karanawa.farlin bis cut alajic una.

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Kaden ganna biscuits denna epa oyata puluwan nam ei kiyala vidoe eka digatama balanna
      Highland yogurt eka dila balanna

    • @disnawasanthi1116
      @disnawasanthi1116 3 роки тому

      @@yeheli balamu ekath try karala.man tika monwahari purudu karanne msms wadata yana hinda mis.thank y

  • @charithprasad2102
    @charithprasad2102 2 роки тому +1

    Akki babata kiveni mase de me vidiyata denne ?

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo masa7wage

    • @charithprasad2102
      @charithprasad2102 2 роки тому

      @@yeheli akki mage babata masa 2 i aya ge back ake podi scral dimple akak tiyanava...scan kala ..aulak naha kivva ... oya monavada danne a gana reply me soon..

    • @yeheli
      @yeheli  2 роки тому

      @@charithprasad2102 Patiyo up atinama ena Godak ewa babata kisima haniyak nehe eka docter kiuwa nam worry wenna kisima deyak nehe normal

    • @charithprasad2102
      @charithprasad2102 2 роки тому

      Akki scan ake tiyenne no significant abnormality noted in the sacral area..kiyala...reply me

    • @charithprasad2102
      @charithprasad2102 2 роки тому

      Sacral dimple aka tiyenne spine ake nevei..left side of buttock ake ...