Aththatama doctor kiyapu eka e widihatama pilipadinawa niyamai akki ayya......eth okkotama kalin kala inna onine......mmmmm ada buffet ekak niyamai super
Doctor Kiyapu widiyatama karanawa ne👩⚕️🧑⚕️🤣....Hodai Hodai 😇... Kanna Ona Bonna Ona Bole Wage Inna Ona.. Mn Hari ne 🏋♀️🏋♂️Akkage Voice Ekath Aul Gihin ne🤧😷
මෙහෙමත් ඩොක්ටර්ලා දෙන උපදෙස් පිලිපදින දෙන්නෙක් දැක්කමයි 😁😁.ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️
කලින් කරපු. වීඩියෝ එකක් වෙන්න ඇති
දෙන්නගේ බුෆේ වීඩියෝස් තමා මරුම...සුපිරි බුෆේ එකක් තමා අදත් 😋 Much love😚❤️
හනේ හනේ ......... මෙහෙමත් ඩබලක් ! Diat කරන හැටි පේනවා . කෑම නතරකරන්නෙම නෑනේ ..... 👍♥😊 love you both ......
අපේ ගෙදරට අවුරුදු 7 නංගි කෙනෙක් ආවා එයාට කවා ගන්න මං cartoon එකක් දාලා දෙන්න හැදුවම එයා ඉල්ලුවේ kuchi buchi කන video එකක් 🤣🤣😘💖
අදත් කෑම නැවක් බඩට නැංගුරම් ලන්න හද්නනේ 👌❤️
*_හිතයි බඩයි දෙකම පිරෙනවා 😋☺️ පිස්සු හැදෙන කෑම ලෝකයක් 🤘🏻💕_*
මන් නම් ආසම ඔයාලගේ buffet video wlata.saren sare blnw.❤
හරිම නිහතමානියි , හරිම සරල ,හරිම සුන්දර චරිත දෙයක් , හැමදාමත් ආදරෙයි , බුදු සරණයි
Ane Maru...patta kaamak kanawa e..katata kelath inuwoo😁😋😋dennatama budusaranai 💖 adarey
ආදරෙයි හැමදාමත් 😍❤️😍
oyla 2 grand kandyan dinner buffet ekt giyd, ek hodaid? any suggestions for a dinner buffet in Kandy?
හැමදාම කන ගමන් අයියගෙයි අක්කගෙයි videos නොවරදවාම බලනවා
දෙන්නටම ජයෙන් ජය ❤️❤️❤️
අක්කියාට සනීප නෑ නේද. ඉක්මනට සනීප වෙන්න අක්කී. අයියා වගේම අක්කි වීගෙන එන්නේ☺️ ශෝක් අනේ බුෆේ වීඩියෝ වලට තමයි මං නම් ආසම❤😍 අදනම් වීඩියෝ එක බල බලම මාත් පාන් කෑවා🥲😁
Rasa ma rasa video ekak superb athtatama lassanai video eka good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️
ඩොක්ටර් කිවිවනේ බර අඩු කරගන්න කියලා 😂 හනේ හනේ ඩබල ❤️😂
කන දෙයක් තමා ඉතුරු වෙන්නෙ . Iam the best fan for you ❤️❤️❤️ video එකක් දාපු ගමන් මන් බලනව.🌷🌷❤️❤️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
ගොඩක් ස්තුතියි අපිත් එකක් බෙදා ගත්තාට,සුබ පැතුම් දෙන්නාටම අපිට කන්න ඉගැන්වීමේ කලාවට ❤ ස්කූබී ඩූ ගෙන් පස්සේ ඔයාලා තමයි අපිව දිරිමත් කරපු අය, ස්තුතියි 🌹♥️
*_අද අපේ බුචී අයියට අවේනික කෑම සෙට් ඒක මරු ආතල් ගොඩයි 😍🤩🤭_*
මේ දෙන්නගේ කන කෑම තමා නියම ගතිය. මේ දෙන්නා කාලම දැන් මහත්වෙලා. මේ දෙන්නා තමයි කෑමට නියම දෙන්නා මරේ මරු.
හැමදාම රෑට කන ගමන් මේ දෙන්නගෙ බුෆේ වීඩියෝස් බලන මම😌
Where can we the fruit boxes be bought from?
Wish that everybody can have this kind a meal at least once in their life
මේකට යන්න ඕනේ.. ඔයාලා දෙන්නගේ බඩවල් දෙක කුලියට අරගෙන හැබැයි...
මොන පවක්ද මන්දා...මට buffet ගියාට කාගන්න බැහැනේ.. යන්න තියෙන දවස් වලට උදේ ඉදන් නොකා ඉදලා යන්නේ අදනම් හොදටම කනවා කියලා හිතන්...ඒත් ගිහින් සුප් එකයි..සැලඩ් එකයි බන් එකයි කාපු ගමන් බඩ ෆුල්.. පෙර කරනලද පාපයක් මගේ ☹️☹️☹️
කොහොමත් මොකුත්ම නොකා ඉඳලා බුෆේ වලට යන්න එපා. අපි හිතුවට දවසම නොකා ඉඳලා ගියාම හොඳට කන්න පුලුවන් කියලා, ඇත්තටම එහෙම බෑ. නොකාම ඉඳලා කන්න ගියාම පොඩ්ඩකින් කාගන්න බැරුව යනවා. සාමන්‍ය විදියට කාලා ඉඳලා යන්න. බුෆේ එකේදි හොඳට වෙලාව අරන් කන්න.
@@MagicCompass අප්පා එහෙමද... මේක බලලා අපි plan කරගත්තා මේකට යන්න... ඔයා කිව්ව විදියට try කරලා බලන්නම් මේ සැරේ.. 😘😘😘😘
Akkita saneepa na wage annee paw katahada ehema wenas wela......Video eka niyamai super super.....ehenam api athal eke imu
Aththatama doctor kiyapu eka e widihatama pilipadinawa niyamai akki ayya......eth okkotama kalin kala inna onine......mmmmm ada buffet ekak niyamai super
Pork beef kana thopita asuuchi baldiyak unath ballekui belliyekui wage gilinna puluwan labapu uthum manussa jeewithetath niga dena thopita narakadiyama thama himiwenne sakkili
WTF🙄🤓
අනේ ඔහොම කන්න.පින තියෙන්නත් ඕන.අක්කෙ...බුදු සරනයි.දෙන්නටම
😍❤🙏
අදත් කෑම ලෝකයක අතරමං කරා අපිව....
ඔයාලගේ food review එකක් බැලුවා කියන්නේ ඉතින් අපි කෑවා වගේ තමයි....
Food review නම් ඉතින් කුචී බුචී තමයි ...
ඔයාලා තමයි ඒක ලස්සනට සුපිරියටම රහටම කරන්නේ ...
ආදරෙයි හැමදාම ...
හොදම buffet එක මොකද්ද ගියපු ඒවගෙන්
කව්රු කොහොම කිව්වත් ඔයාල ඔයාලගෙ විදියට ඉන්න 😚❤️😍
Pattama patta.api athaleke imuuu...☺️🤗👌👌
❤😍😍❤
Kema kana video dan nethuea kohomada apiwa sathutu karanne doctor.. 🥲🥲
Oyala ohoma kaama varga kanakota owa balana sambolayakwath hariyata kanna nathi podi daruwo manasikawa kochchara watenawada ...samaharunta nam owa vadagath athi...
අඩේ විඩියො එක මරු අහ්හ ආසම බුෆෙ විඩියො🥰🥰🥰අක්කා අසනිපෙන් වගේ ඉන්නෙ නහය බර වෙලා කතා කරනකොට හොදට තෙරෙනවා එක.....🥰🥰වැඩිය කෑවේ නෑ අද නම් එදා ඩොක්ට කිව්ව දෙවල් ක්රීයාත්මක කරලා වගේ මරු මරු 👌👌👌❤❤
මන් ආස ජීවිතේ... මරු අනෙ😋👍❤️🥺
❤😍😍❤
ජීවිතේ විදින මරු ඩබලක් ❤❤❤
😍❤️❤️😍
Ane danna kenek kiyanna koo hambanthota shangrilla eke buffet ekakata yaddi kalin danuwath karanna onida?🌼
ඕනෙම බුෆේ එකකට යද්දි කලින් කෝල් කරලා රිසවේශන් එකක් දාගෙන යන්න.
Akke contact number ekak nadda shangrilla eke..😥
මන් හිතනව මේක අර චෙකප් ටික කරන්න කලින් කරපු වීඩියෝ එකක් කියල 😀😀 දැන්නම් ඩයට් කරනව ඇති නේද ....හී හී...love you akka aiya ❤❤❤
ඔව් මේකනම් මාසෙකට විතර කලින් කරපු එකක්.
ආදරෙයි හැමදාමත් ❤😍❤
Kama tharaga thiyenne nadda...💗💗💗💗
Lunch buffet ගැනත් කරන්නකෝ dinner buffet වලට යන්න කොලබ දුර වැඩී
Akkee kanne ne kiuwa neda .hora gediya hodata kanawa . Bawana karala Wath hitha hada ganna kanne ne kiyala wediya 😛oya kewe neththan ithin loka pudumayak . Innakanne Akka kanna kanna 😄adareiii🥰
අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න
1ka supiri athal 1kak 👍👌👌
Jayawewa 🙏🙏🙏
Kata fridge ekk unu seen ek maruu anee,🤣❤️🌸
😀😀🙈❤😍❤
අක්කිට සනිප නැද්ද කට හඩින් දැනේනවා අදත් සුපිරි විඩියෝ එක 👍👍
Pandara 3i me vidio eka blnkota..badaginnkut awa😢
දවසක අපිත් එනවා.
oylge valntine party eke vedio eka nd akke
Ikmanata gennam, Thama edit karanawa 😊❤️
Doctor Kiyapu widiyatama karanawa ne👩⚕️🧑⚕️🤣....Hodai Hodai 😇... Kanna Ona Bonna Ona Bole Wage Inna Ona.. Mn Hari ne 🏋♀️🏋♂️Akkage Voice Ekath Aul Gihin ne🤧😷
Ane මටත් hari අසයි mage තාත්තාත් ekka yanna බුදු සරණයි පරිස්සමෙන් inna ❤️👋👋👋
❤❤😍🙏🙏
හැමදාම බුෆෙ විඩියෝ ගේන්න අයියා අක්කි 😋😋❤️
Ane so cute🙆❤
🥰😍❤️
Ochchara knn puluwnda puduma kamakne
ඔයාල අදත් සුපිරි . හැමදාම සුපිරි❤❤
Dhennek kanawanam ganam kohomadha kiyannako
Kuchi akkige voice eka awl wage
akki asanipan neda , buchinam meat items , Thama ithin, anu aiya aluthin kema nirimanaya kirima sambandayen ape uththamacharaya
අදත් ඔයාල දෙන්න සුපිරිම වැඩක් කරලා තියෙන්නේ...💐🌺
❤😍😍❤
Kosgoda seratan beach resort ake buffet video akak karannako akki
3hours walin me tika kala iwara k bane ane. Time madi. Buffet eka fattai ❤
බර අඩු කර ගන්න එකට බම්බු ගහ ගන්න කියලා බඩ පුරවාගන්න ඩබලක්🙆🙆♂️.. අපිටත් කෙළ ගිලෙනවා අප්පා කන කෑමට
මගෙ අදරනිය අක්කි....................අයියා....................
😍❤️❤️😍
Adath vlog aka lassanai .adarei dennatama🧡💕💕
ආදරෙයි හැමදාමත් ❤😍❤
Maru bara adu kerilla dennage... Ane ane
🙈🙈😁😁❤️❤️
මේක දකින ඩොක්ටර්, confuse උන්ග බුන්ගා 😝 😘❤️🌼
නියමයි මරැ කුචී බුචී 😍❤️ බුෙෆ් විඩියෝ නියමයි ❤️😍 හැමදාමත් වගෙ ආසවෙන් බලනවා ❤️😍🥵 කුචීට අසනිපයි වගෙ කටහඩත් වෙනස් . ඉක්මනට සනීප වෙන්න . ❤️
Me sareth kawa wadiiii wageee......😘😘😘
එහෙම නැතුව බුෆේ ගිහින් වැඩක් නෑනෙ. ☺️❤️😍
Buffet vlog nam pissuwak ayya and akka 💜
❤❤😍😍❤❤
First comment lassanai ada video eka man me comment ekak daana first time👍❤
ශොක් අනේ .අයියායි අක්කි ඩයට් කරන්නෙ ඔහොමද අනේ😋😋😋😋ආදරෙයි ඩෙන්නතම
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
Patta dabala. Api dennat a wagema Kala yako.
😍❤️😍
හනේ හනේ 🥲 healthy foods logs ගේන්න ♥️ එතකොට අක්කියි අයියටත් හොදයිනේ
Bupeake gaan kiyada aiyw
ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙනවා
Ane manda appah mehema kohomada kanne kiyala.api buffet walata giyoth kanna bahane mehema
එක එක්කෙනාට කන්න පුලුවන් ප්‍රමාණයන් වෙනස්නෙ.
අක්කා & අයියා...🤩🤩🤩🤩🤩 වීඩියෝ එක දැන්ම ගමන්ම බලනෝ..😁😁😁
Damma gaman baluva super hode🤚🤟😊😉🤪
Koccara doctor කිව්වත් kema dekkama hemadema amataki neda...
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*
medical chekin ekata kalin katapu vedio ekak da me 🤔🤔🤔🤔
Ow ow 🙈🙈😁😁
Puluwan hama welema akkige ayyage video balana mama ❤️🔥
😍❤️❤️😍
Aww😍 superb one doubala✌😁♥
😍😍❤️😍😍
Oya la ge vedio bala la👌 api th buffet lunch Eka ka ta giya 🤩
😍❤️😍
Ochchara kama bedan giyama his plate ain karanne kawuda
Very good ❤
Ane maru dabala ane oya dennanam.eda doctor kiwa dewal akuratama pilipadinawa wage neda denna.tikak parissam wenna kuch& buch.api oyalata adaretane mehema kiyanne.oyala ape family eke kattiyane.ithin api kemathi nene family eke kawruth asanipa wenawata.kemath kanna.eth parissamin hode
ilaga para south korea ymuda
Ane ane doctor kiyapuwa hariyatama denna ahanawa neda🤭. God bless you akki and aiya. Much love...
🙈🙈😀😀
ආදරෙයි හැමදාමත් 😍❤😍
The best food review is from you guys!❤️❤️😌
Lassanai
❤️❤️
Mn asama rasa widina wdy bln inn
Love you guys 😍😍😍
Love you too 😍❤😍
Ai doctor meet wenna nm yanna epooooo...,🤣dennawa ellai kohe hari....maru maruuuu....kala inna oni ane mona karannath neda buchiyoooooo...and 💞
Akke kala iwara una pigan kohend thibbe
Eyala Aran yanawa table eken 😊❤️
නියමයි 👍👍👍
😍❤❤😍
Kanna hithenawa aneeeee🤤♥️badaginna awssanawa oyala 🥺♥️dennatama adrei god bless you🥰♥️✌🏻
Doctor kiuwa neda kama palanaya karnna kiyala shok palanaya ahh
7 idan 10 wenakan apita inna puluwan da athule
Oyala ohoma hemihita kema kala tikin tika adu karaNna mokada ekaparama kema palanaya karanna yanna bane parissaman 2nnatama bs
❤️😍🙏
අඩේ බන් ඔය ගත්ත ඔක්කොම දෙන්නා කෑවද 😍😍😍😍😍😍
ආයෙත් අහලා. 😃😍❤️
Akkata saneepa ne neda❤❤ikmanin saneepa venna❤❤
🙏🏼🙏🏼❤️❤️
Oil ,sugar kama adu krnn kuchi