හයිලෙවල් පාරට ආසන්නයෙන් පිහිටි කෝටි දහයක් වටින සුපිරි නිවස | House for sale in Pannipitiya |

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 43

  • @bandulaboteju8984
    @bandulaboteju8984 Рік тому +1

    ඔක්කොම ලස්සනයි maidගෙ හරි කාගේ හරි room එකක් මැදින් backyard එකට enter වෙන්න හදපු එක තමයි අවුල

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +6

    වැඩේ ලස්සනයි ........
    කාලෙකට පස්සෙ වර්ල්ඩ් ක්ලාස් එකට
    කිට්ටු කරලා තියෙනවා ......
    ලිවින් ඒරියා, සිටින් ඒරියා, වොෂ් රුම්ස්,
    ගරාජ් එක තව පළල් වෙන්න ඕණා .......
    වොෂ් රූම් පස්සෙ පෙන්නපු ඒවා හොඳයි ......
    ඩිසයින් එපියරන්ස් මාබල් වර්ක් එක හොඳයි .......
    කලින් පෙන්නපු වොෂ් රූම් වෝල් ටයිල් පටියෙ
    ඩාර්ක් පෙනුම වැඩියි .......
    ලුක් එක ලයිට්
    ෂේඩ් නිසා පස්සෙ පෙන්නපුවා
    ඩීසන්ට් .......
    අත්වැල් කණු
    පටි සිරස් අතට වෙන්න ඕණා .......
    ළමයෙක් නැග්ගොත් විනාසයක් නිසා .......
    පඬි පෙළේ අත් ඇන්ඳ බිඳින් නැතුව
    වංගු හැරිලා ලස්සනට යන්න ඕණා .........
    පොළව ග්ලොස් නැතුව මෂ්රූම් කලර් එකෙන්
    මැට් ෆිනිෂ්
    එක හොඳයි ......
    ලොකු ටයිල් හරි
    ග්‍රැනයිට් වර්ක් එකක් සිම්පල් ඇන්ඩ් ක්ලියර් වෙන්න ඕණා ......
    වතුර වැටුනොත් ක්‍ෂණිකව ලිස්සන නිසා මැට් හොඳයි .......
    ඉස්සරහා දොර ඇරෙන්න අනිත් දොර ජනෙල් මහෝගනි, කොස්, තේක්ක වුනත්
    සෑන් පේපර්
    ෆිනිෂ් එක දීලා
    කස්ටමර්ට පෙන්නුවගෙන් පස්සෙ
    බ්‍රිලියන්ට් වයිට් පේන්ටඩ්
    වෙන්න ඕණා .......
    කිචන් අයිලන්ඩ්
    පැන්ට්‍රියත් වයිට්
    හරි ග්‍රේ වුනොත් හොඳයි ........
    පැන්ට්‍ර් ටොප් එක
    වයිට් නැත්නං මෂ්රූම් කලර් ග්‍රැනයිට් ෆිනිෂ් එකක් වෙන්න ඕණා ........
    ෆ්රන්ට් ස්පේස්
    ගරාජ් ඒරියා එක,
    රියර් විව්, සයිඩ්
    ස්පේස් තව පළල් වෙලා ඉඩ එන්න ඕණා ...........
    යට තට්ටුවේ හොඳ නිදන කාමර 3 ක්‌ ඕණා .......
    සර්වන්ට්, විසිටර්ස්,
    සහ උඩ නගින්න අමාරු වයසක කට්ටියට ........
    උඩම බැල්කනි එක එක්කම ගැට්ට නරකයි .......
    පය වැදුනොත් විසි වෙනවා ......
    පාටි යකාට යයි .......
    ගේ ඇතුලෙත්
    ෆ්ලැට් හොඳයි .......
    ගැටි එපා .......
    වයසක කට්ටිය ළමයි අමතක වෙලා විසි වෙනවා .....
    තුවාල වෙනවා ......
    කකුලේ නියපොතු කඩලම යනවා .......
    හොඳ එන්ඩ් අප් එකක් ලැබෙයි කියලා හිතනවා .......
    ❤❤❤❤👍👍👍

    • @LuxurySriLanka
      @LuxurySriLanka  Рік тому

      ❤️❤️💕

    • @fathimaasad2871
      @fathimaasad2871 Рік тому

      Hi are u doing house planning?

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne Рік тому

      අත්වැල් කනු පටි සිරස් නෙමෙයිද මේ? මෙහෙම තමා ලමයින් නගින්න බැරි විදිය. මගෙ අල්ලපු ගෙදර තිරස් පටි තිබිල දරැවෙක්. නැගල 99 න් දැකල බේර ගත්තෙ . පටි ගලවල සිරස් කලා. එයාල

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Рік тому +1

    සුපිරියී මාර ලස්සන ගෙයක් ඒක සතුට කියන්නෙ සල්ලි තමයි

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Рік тому +4

    ඔහොම බෑ මචං. වයිෆ් ලස්සනට වැඩේ කලා. කමක් නෑ. තව ඉස්සරහට හරි යයි නේද? Sometimes failure explaination කොල්ලො අපි එහෙම තමා කලබල වැඩියි නේ. ඒකයි. 😂.හංසි මේව බලල අඩු පාඩු හදල දෙන්න හබීට

    • @bhagyahemapriya
      @bhagyahemapriya Рік тому +1

      අනේ ඔවි ඔලුව අවුල් උනා ඒක බලලා. පොඩ්ඩක් හෙමින් කරන්න විස්තර කරනකොට

  • @PramodRavindu-ps7oh
    @PramodRavindu-ps7oh Рік тому +4

    Wow wonderful❤️

  • @paboda933
    @paboda933 Рік тому +4

    කෝටී හය හමාරක් වගේ වටින්නෙ 😕✋

  • @himeshsadaruwan184
    @himeshsadaruwan184 Рік тому +6

    mn me lankawe dnt dkpu mrm lassana gedrk 🤗😍🤩

    • @slsnusongs7395
      @slsnusongs7395 Рік тому +1

      Meta wada supiri meyalama pennapu කෝටි 26 gedara (baththara mulle)

    • @himeshsadaruwan184
      @himeshsadaruwan184 Рік тому +1

      @@slsnusongs7395 okkom gewl lassani thmi , eth me gedr mt tikk wdiyen lassani

  • @allthings5358
    @allthings5358 11 місяців тому

    Koti 10 is 100 million ??

  • @RjDon83
    @RjDon83 Рік тому +1

    How many perch is this, brother please mention all details in your 1st minute, so we can have basic idea from beginning

  • @punyagabrial6745
    @punyagabrial6745 Рік тому +1

    Nice design ...🎉🎉

  • @beenubublee3927
    @beenubublee3927 Рік тому

    loku vessata paarey vathura piranawada ? pannipitiya gena danney nethi hinda ahuwey🤔

  • @TheSoosai
    @TheSoosai Рік тому

    Very small in size in rooms,when you put a king size bed and wardrobe it will be very congested.

  • @gayansanjeewa6166
    @gayansanjeewa6166 Рік тому

    Wow maru geyak neda 😘😘

  • @priyalalranasinghe986
    @priyalalranasinghe986 Рік тому

    Beautiful House 👍👍👍👍👍

  • @ranjaniranasinghe8037
    @ranjaniranasinghe8037 Рік тому

    ලස්සන නිවසක්

  • @suranjithsamarakkodi2844
    @suranjithsamarakkodi2844 Рік тому

    Wow lassanai

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne Рік тому

    Hobby ekak wage me wage lassana gewal balana mama😂

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 Рік тому +4

    අපිටනම් ටිකට් එකක්වත් ඇදෙන්න ඕන ඔයවගේ ගෙයක් ගන්න නම්.😥😢😓😭😭😭😭

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 Рік тому

    😍😍💙

  • @aselacosta4593
    @aselacosta4593 Рік тому +1

    100m , not enough garden space, not enough balcony area, not worth it

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 Рік тому

    මැක්ස් කොටි5 දෙන්න.

  • @ridmitharushi8335
    @ridmitharushi8335 Рік тому

    ❤❤❤❤

  • @Nisansala-c9v
    @Nisansala-c9v Рік тому

    කෝ හංසි❤

  • @thushanifernando5233
    @thushanifernando5233 Рік тому

    1st comment

  • @hakmanavitharanageigangaku3761

    ❤❤❤❤