Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විජේ මරු නළුවෙක් ....අපිට අහිමි උනානේ....
අහිමි උනා නෙවෙයි අහිමි කලා
Palaynn huththigha putha tho dannhawadha wijha Ganha borhu huththk oua harinha akha nawaii bolha oua
Othanha aka kallhk madhi
විජයගෙ ඩාන්ස් එක .එක හරි අමුතුයි ලස්සනයි❤️❤️😘😘
සුපිරියක් තමා මගේ ලෝකයේ
Vijaya puduma minisek ohu jeewamaanaiada?මර්වින් ජයතුංග අසහාය චරිතාන්ග නලුවා.🙏🙏🙏🙂👍
දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේකවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේහිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේඇස් බැන්ඳුමක් වාගෙ මේ ලෝ තලේමොහොතින් බිඳී යාවි සිතු සෑමදේ අපගේ සිහින පාරුවේ පාවීසයුරේ ඈත ජීවිතේ යාවී මල්වර වී යෞවනේ සල් වනේ ආදරේකවුදෝ මවාපාන මායාවකීඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකීඔහුගේ දෑස ඔබ සොයා එන්නේසැඟවූණ රහස නෑ කෙනෙක් දන්නේමල්වර වී යෞවනේ සල් වනේ ආදරේගී පද - ශ්රී නිහාල් ජයසිංහසංගීතය - සරත් ද අල්විස්ගායනය - එච්.ආර් ජෝතිපාල හරිම ලස්සන ගීතයක් දිනූ💖💖💖💖😍😍😍😍😍😘😘😘
ඔයාට හුඟක් ස්තුතියි හර්ශි.. 💖💖💖💖😍😍😍😍😍
නියමයි 👌👌👌👌
👍👌👌👌
❤❤❤❤❤❤❤
දකුනු අාසීයාවෙ එවකට ලස්සනම කොල්ලා
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤🙏❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල රංගනයෙන් මර්වින් ජයතුංග රෝසී සේනානායක විජය කුමාරතුංග ❤❤❤❤
මට අවුරුදු 20යි මං හිතන්නෑ මගෙ වයසෙ අනිත් අය මේවා අහනවා ඇති කියලා😢
Mtth awurudu 20i mama thama methumage film blnw sindu ahnw😢😢❤❤❤amathk wenne na apit methumawa😢❤
@@anulakumari7131 😻❤️
මට 18යි
❤️
මටත් 20යි❤
විජයට සම කරන නලුවෙක් ජෝති පරයා යන හඬක් තවම බිහිවි නැත .බිහිවන්නේද නැත
කිල්ටස් මෙන්ඩිස් රංගනයෙන් ❤
Jaya apatai..... supirima film ekk issara 2.30. Th balala 6.30 th balala thamai gedara enne
ආදානීය විජය 💖💖💖💖
Oba sada amaraniyai!!!!!💖💖💖
ජය අපිටයි විජය කුමාරතුංග ගීත කුමාරසිංහ සෝනියා දිසාසොමි රත්නායක මර්වින් ජයතුන්ගකිල්ටස් මෙන්ඩිස්
Wow. Nice song.😍👍👍😘
රෝසි ලස්සනයි ❤
Vijaya ge swag ekah💪
පට්ටම ❤❤
මේ චිත්රපටය ජය අපටයි නේද
විජය කුමාරතුංග සර් ජොතිපාල සර් හොදම සම්පතයි ලන්කාවේ ....❤ 😢 🇱🇰
Harima lassana githayak
Niiamai😊😅😮😮🎉❤vijemmeNipun
Nice song
Menna Sindu
හරිම ලස්සන සින්දුවක්.......❤
Vije 🥰
සුපිරි
Dan tiyena bahubutha sindu wlata wada menna sindu
Wijaya desapalanayata nogiyanam thawmath apithsamaga innawa
👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Jothi Vijaya wage minissu aye ipadenne ne
Maru hode 👍👍
Rosi suranganawiyak wahe
Nice film
Rosi vije
Jothi ♥️🥺 Vijaya
🔥🔥🔥🔥🔥❤❤❤❤❤
Wooow
❤❤❤
👍👍👍❤️👍
.uuh
😊ර්ට්වුඒරර්ර්ස්වවුඩ්වුව්වර්ෆ්වුර්ෆව්වර්ව්2ව්රවුවර්ව්ව්ව්ඩ්එව
M
හොරුන්ගෙත් හොරු සහ හොරු සහ හොරු...
විජේ මරු නළුවෙක් ....අපිට අහිමි උනානේ....
අහිමි උනා නෙවෙයි අහිමි කලා
Palaynn huththigha putha tho dannhawadha wijha Ganha borhu huththk oua harinha akha nawaii bolha oua
Othanha aka kallhk madhi
විජයගෙ ඩාන්ස් එක .එක හරි අමුතුයි ලස්සනයි❤️❤️😘😘
සුපිරියක් තමා මගේ ලෝකයේ
Vijaya puduma minisek ohu jeewamaanaiada?මර්වින් ජයතුංග අසහාය චරිතාන්ග නලුවා.🙏🙏🙏🙂👍
දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ
කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
ඇස් බැන්ඳුමක් වාගෙ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවි සිතු සෑමදේ
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී
මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ
කවුදෝ මවාපාන මායාවකී
ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකී
ඔහුගේ දෑස ඔබ සොයා එන්නේ
සැඟවූණ රහස නෑ කෙනෙක් දන්නේ
මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ
ගී පද - ශ්රී නිහාල් ජයසිංහ
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - එච්.ආර් ජෝතිපාල
හරිම ලස්සන ගීතයක් දිනූ💖💖💖💖😍😍😍😍😍😘😘😘
ඔයාට හුඟක් ස්තුතියි හර්ශි.. 💖💖💖💖😍😍😍😍😍
නියමයි 👌👌👌👌
👍👌👌👌
❤❤❤❤❤❤❤
දකුනු අාසීයාවෙ එවකට ලස්සනම කොල්ලා
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤🙏❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල රංගනයෙන් මර්වින් ජයතුංග රෝසී සේනානායක විජය කුමාරතුංග ❤❤❤❤
මට අවුරුදු 20යි මං හිතන්නෑ මගෙ වයසෙ අනිත් අය මේවා අහනවා ඇති කියලා😢
Mtth awurudu 20i mama thama methumage film blnw sindu ahnw😢😢❤❤❤amathk wenne na apit methumawa😢❤
@@anulakumari7131 😻❤️
මට 18යි
❤️
මටත් 20යි❤
විජයට සම කරන නලුවෙක් ජෝති පරයා යන හඬක් තවම බිහිවි නැත .බිහිවන්නේද නැත
කිල්ටස් මෙන්ඩිස් රංගනයෙන් ❤
Jaya apatai..... supirima film ekk issara 2.30. Th balala 6.30 th balala thamai gedara enne
ආදානීය විජය 💖💖💖💖
Oba sada amaraniyai!!!!!💖💖💖
ජය අපිටයි
විජය කුමාරතුංග
ගීත කුමාරසිංහ
සෝනියා දිසා
සොමි රත්නායක
මර්වින් ජයතුන්ග
කිල්ටස් මෙන්ඩිස්
Wow. Nice song.😍👍👍😘
රෝසි ලස්සනයි ❤
Vijaya ge swag ekah💪
පට්ටම ❤❤
මේ චිත්රපටය ජය අපටයි නේද
විජය කුමාරතුංග සර් ජොතිපාල සර් හොදම සම්පතයි ලන්කාවේ ....❤ 😢 🇱🇰
Harima lassana githayak
Niiamai😊😅😮😮🎉❤vijemme
Nipun
Nice song
Nice song
Menna Sindu
හරිම ලස්සන සින්දුවක්.......❤
Vije 🥰
සුපිරි
Dan tiyena bahubutha sindu wlata wada menna sindu
Wijaya desapalanayata nogiyanam thawmath apithsamaga innawa
👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Jothi Vijaya wage minissu aye ipadenne ne
Maru hode 👍👍
Rosi suranganawiyak wahe
Nice film
Rosi vije
Jothi ♥️🥺 Vijaya
🔥🔥🔥🔥🔥
❤❤❤❤❤
Wooow
❤❤❤
👍👍👍❤️👍
.uuh
😊ර්ට්
වු
ඒ
ර
ර්
ර්ස්ව
වුඩ්
වුව්ව
ර්ෆ්වු
ර්ෆව්ව
ර්ව්2ව්
රවුවර්ව්ව්ව්ඩ්
එව
M
හොරුන්ගෙත් හොරු සහ හොරු සහ හොරු...
❤❤❤