මහින්දගෙන් ඓතිහාසික දේශපාලන තීරණයක්...

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @indikask8026
    @indikask8026 2 роки тому +343

    මේවගේ මිනිස්සු දකින්න ලැබීම මෙවන්දේ දකිමත් මහා පවක්

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 роки тому +110

    නූගත් දේශපාලකයන් බිහිවන්නේ.නූගත් ජනතාවගේ ආශිර්වාදයෙනි.මේ තමයි නියම උදාහරණය

    • @kumaramuna7987
      @kumaramuna7987 2 роки тому +2

      නුගත්කමට සමාව දිය හැකියි. නමුත් හොරකමට කොමිස් මංකොල්ලයට සමාවක් නැත

    • @sadeepatheekshana8495
      @sadeepatheekshana8495 2 роки тому +1

      100%

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 Рік тому

      PEOPLE GETS THE GOVERNMENT THEY DESERVES - DO NOT VOTE THESE MUDEROUS ' POHOTTAVA ' ROUGHS INTO POWER EVER AGAIN.

  • @thilash8775
    @thilash8775 2 роки тому +225

    මේ රට මේ තරම් විනාශ කරපු.අහිංසක මිනිස්සු ලෝකෙට ණයකාරයො කරපු පාදඩ දූශිත හොර දේශපාලුවො සේරම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි.එදා ඉදලම මුං මේරට කෑව

  • @sithmigihara6390
    @sithmigihara6390 2 роки тому +198

    අමුතුම දුකක් දැනුනා 🥺😔💔අපේ මිනිස්සු කවදාවත් හදන්න බෑ 💔ඇයි රටට ආදරේ නැත්තේ දුක නැද්ද විනාස වෙලා යද්දී මෙච්චර ලස්සන අපේ රට 🥺💔😭

    • @hilink-sd4qi
      @hilink-sd4qi 2 роки тому +1

      Munta, rata, nowa, ona, munta, pata, ona, kalakani, minissu,

    • @asokaasoka7447
      @asokaasoka7447 2 роки тому +1

      🤭🤔🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮❓💣

    • @lahirusasankaliyanage
      @lahirusasankaliyanage 2 роки тому +3

      දුක් වෙන්න එපා කොහෙත් ඉන්නවා ඔහොම සෙට් එකක් උන්ටත් ඡන්ද ටිකක් තියෙන්න එපැයි

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 роки тому

      මේකනි මේ මිනිස්සුන්ට 5000ක් දීල ගෙනාව වෙන්න බැරිද.ඕකුන් කරේ අහින්සක මිනිස්සු රවටා උන්ගෙ කරමතින් ගිය එකනි.අනික තමයි ඉතිං 5000ට යලිත් රට පාව දුන්න කියන්නෙ මතු පරපුර පවු.මේව දකිද්දි ඇගේ ලේ රත්වෙනව

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 роки тому +1

      10000 ක් වත් දෙන්න ඇති රැස්වීමට ගෙන්නගන්න..

  • @WhyteElefant
    @WhyteElefant 2 роки тому +350

    මහින්දයා ජොනියා නාමලයා තොපි ඔක්කෝම චුත වෙලා මකබෑවෙලාම පලයන්!!! 🤬

    • @emperorgaming8927
      @emperorgaming8927 2 роки тому +15

      Mahindaya Mariyan!

    • @tharinduprabhasha9040
      @tharinduprabhasha9040 2 роки тому +8

      Lankawe moda minissu innakam okun hemadama raja karanawa

    • @harshadreem9456
      @harshadreem9456 2 роки тому +2

      මුං මැරේන්නේත් නැහැ බං

    • @rana333-g7b
      @rana333-g7b 2 роки тому +1

      කොහොමත් මුන්ගේ අවසන් රගපෑම් තමයි මේ

    • @chintoki
      @chintoki 2 роки тому +1

      @@harshadreem9456 Ekata maranna ona.

  • @Maatt0024
    @Maatt0024 2 роки тому +27

    මයිනා මැරෙන දවස තමයි මෙ රටේ මිනිස්සුන්ගෙ වාසනාවන්තම දවස.😎🔥🔥🔥

  • @AshanKarunarathna1
    @AshanKarunarathna1 2 роки тому +156

    අඩෝ මුන් බොරුවට අඩද්දිත් හිනා යනව බන් මට😅

  • @prabhasharajawardhana792
    @prabhasharajawardhana792 2 роки тому +26

    අප්පිරියයි එතන ඉදන් ඉන්න නාකි මිනිස්සු ටික දැක්කම..උන්ගෙ වහල්බව නැතිවෙන්නෙ නැ කවදාවත්..💔

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 роки тому +2

      රාජපක්ෂ වහලුන් තවමත් ඉන්න එකයි දුක .මෙච්චර රට ආඝාතයෙන් ආඝාතයට තල්ලු වෙලත් .

    • @prabhasharajawardhana792
      @prabhasharajawardhana792 2 роки тому

      @@piyalweerasinghe2680 වැඩක් නෑ..හිතාගන්නත් බැ💔

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 роки тому +248

    තාමත් කාලකන්නි ඉන්නවනේ හිරිකිතයි දැක්කම

  • @somethingforlife5977
    @somethingforlife5977 2 роки тому +50

    රටේ මිනිස්සුන්ගේ හීන, බලාපොරොත්තු, දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාව,... යන සියලු දේ අහිමි කරලු දේශපාලුවන් ගෙ පසුපස යන මිනිසුන් සිටින රටක තවත් දියුණුවක් ගැන සිතීමද සිහිනයකි. 😢😢

  • @rajij5719
    @rajij5719 2 роки тому +168

    නොදකින් කාලකණ්නි තාම මුන්ගේ රැස්වීම් වලට රෙදි ඇඳගෙන යනවනේ

    • @ashakumari6871
      @ashakumari6871 2 роки тому +3

      Kiyala wedak nhe okun merunu dawasata thamai rata goda ganna be,mechvhara hariyak karala thiyeddith mun redi adan giya ne heluwen yanna thibune

    • @samansiripala6838
      @samansiripala6838 2 роки тому +4

      මේ කාලකන්නි රටේ ඉන්න කං රටට අබසරණයි

    • @rusithkrishan2140
      @rusithkrishan2140 2 роки тому +1

      සිරාවටම

    • @thilangaabegunawardana7432
      @thilangaabegunawardana7432 2 роки тому +1

      Ammapa thamai

  • @danukapriyanath3252
    @danukapriyanath3252 2 роки тому +36

    අනේ මෙහෙම හරක් ජනතාවක් ඉන්න රටක මමත් ඉපදුනානේ කියල හිතට දුකක් දැනෙනවා😢

  • @prasanchamika3086
    @prasanchamika3086 2 роки тому +52

    රත්තරං අඩනකොට හිනාගියෙ නැති එකෙක් ඉන්නවා නම් ඌ තිරිසනෙක් බන්.

  • @tharumaxxaa8878
    @tharumaxxaa8878 2 роки тому +75

    අත්තටම දුක්ඛයි මේවා දකිද්දි මිනිස්සු කොච්චර දුක් වින්දත් තාමත් හොරුන්ට කඩේ යන එක නවත්තලා නෑ මේ වගේ මිනිස්සු ඉන්නකල් අපේ රට මෙහෙමම තමයි දුකයි අපේ අනාගතය දරුවෝ ගැන 🥺🥺🥺😔😔😔

    • @roshendesilva700
      @roshendesilva700 2 роки тому

      Wadak ne කියලා

    • @kushanakalanka377
      @kushanakalanka377 2 роки тому +1

      දුක් වෙන්න එපා මචන් මුන් මේ වගේ රැලි රට වටේම තියනවා ඉස්සරහට. රටේම ඕවා තිබ්බත් ඔය තැන්වලට දැන් යන්නෙ රටේ ජනතාවගෙන් 1% 2% ක් වගේ ඔතන මහ ගොඩක් නෑනෙ ඕකුන් සල්ලිවලට ආපු උන්. ආයෙ මුන්ට එන්න බෑ මචන්ලා

    • @ruwangunasekara7266
      @ruwangunasekara7266 2 роки тому

      jana kalam una para hatta daruwanta school yawanna pothak ganna ba.thama me awajatha balanta kade yanawa

    • @pathtumekanayaka3623
      @pathtumekanayaka3623 2 роки тому

      Oya lankawa watema okunge mutti karayo rata munissungen ekkama kapu un ape gameth innawa tawama ekek dennek

  • @sankaudaya341
    @sankaudaya341 2 роки тому +50

    එක්ව ගුටිකමු.. කළුතරින් පටන්ගමු..

  • @Hariom8
    @Hariom8 2 роки тому +14

    දුකයි. සාක්ශරතාවය වැඩි උනාට බුද්දිය අඩු ජනතාවක් ඉන්න රටක්.

  • @nuwan_mendis6412
    @nuwan_mendis6412 2 роки тому +165

    මේ රටේ රාජපක්ෂලට පුක දෙන උන් නැති උනාම තමයි. අයෙ මේ රටට ගොඩ එන්න පුලුවන්

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 2 роки тому +16

    ලංකාවට සුභ අනාගතයක් පේන තෙක් මානයක නැ😮😮

  • @oicchanel6610
    @oicchanel6610 2 роки тому +139

    මුන්ගේ තාත්තලා සරමේ පිහිද ගත්තනම් අපිට මේවා අහන්න වෙන්නේ නෑනේ...😠😠😠

    • @asokaasoka7447
      @asokaasoka7447 2 роки тому +1

      අනිවාර්යෙන්ම හරි

    • @harshadreem9456
      @harshadreem9456 2 роки тому

      අම්මෝ එකනම් ඇත්ත

  • @specous
    @specous 2 роки тому +10

    මුන්ගේ රගපෑම් තවම තේරෙන්නේ නැති උන් ඉන්නවනේ 😂💔

  • @rukmaniperera2290
    @rukmaniperera2290 2 роки тому +96

    ආ ජෝනියට පණ ඇවිල්ලා. වරෙව් කො තොපි චන්දේ ඉල්ල ගෙන.

  • @krystal00_9
    @krystal00_9 2 роки тому +34

    මුං නන් මහ සාපයක් මුළු රටටම

  • @AshanKarunarathna1
    @AshanKarunarathna1 2 роки тому +29

    නාකි සෙට් එක තමා ඇවිත් ඉන්නෙ 😅

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 роки тому +6

    අපි ලග හොඳ තුරුම් පුවක් තියනවා කියලා පියල් නිශාන්ත කියනවා .අපි ළඟත් හොඳ තුරුම් පුවක් තියනවා වරෙල්ලාකො ගෙයක් ගෙයක් ගනෙ චන්දෙ හිගා කන්න.

  • @sgsamasingha8976
    @sgsamasingha8976 2 роки тому +61

    ආසන මට්ටමින්...මේ හැතිකරේ..එලවමු....

  • @AlphaP395
    @AlphaP395 2 роки тому +3

    ආය බේරේ වැවේ නාන්න ඕනි වෙලා වගෙ කට්ටියට 🙂👌

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 роки тому +204

    නිදන් හොරු, ඩොලර් හොරු, රත්තරං හොරු, එක්ව යන ගමන .. අපායේ සරනං ගච්චාමි තොපිට..

    • @madusaumya373
      @madusaumya373 2 роки тому +6

      Ammoo

    • @mashie3178
      @mashie3178 2 роки тому

      අනිවාර්යයෙන් සෙරම ලෝක හොරු ටික මුන්ට ජන්දෙ දෙන්න ගවයො ටිකක් ඉන්නව වුන්ගෙ ඉදුල් කන වුන් ටික

    • @darkness79902
      @darkness79902 2 роки тому +5

      අපායේ සරනං ගච්චාමි 🙏

    • @AnjanaAriyarathna
      @AnjanaAriyarathna 2 роки тому +4

      methana inna wadi pirisak wayasaka minissu. kawadawath hadanna bari un

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 роки тому +4

      Hire enna ඕනෑ set 1a නේද me

  • @harshaprabodya7723
    @harshaprabodya7723 2 роки тому +18

    අනේ මට මුකුත් ඔනී නැහැ .... මාව මේ දුපතෙන් එලියට ගිහින් දාන්න... විහිලුවට නෙමෙයි කියන්නෙ... මට ජීවිතේ එපා වෙලා.. නැති කරගන්නත් හිතෙනවා. මේ රට හදන්න බැහැ, එක්කො මාව මරල දාන්න , දැන් ඇති😑🙄😔😔😔

    • @nadyiaaa100
      @nadyiaaa100 2 роки тому

      Thopith ekka aluth gamanak yanawanam ethin EA rata haram thamayi

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 роки тому +158

    මුන්ට කඩේ යන අවජාතකයෝ තාම ඉන්නවනි

    • @nilminifernando5548
      @nilminifernando5548 2 роки тому +1

      උන්ට පුන්නක්කැ දෙන්න

    • @razeekahqa7285
      @razeekahqa7285 2 роки тому +1

      OW MAHINDATA KADE YANA AYA TAMA ENNAWA

    • @slvideo7073
      @slvideo7073 2 роки тому

      @@razeekahqa7285 ma

    • @slvideo7073
      @slvideo7073 2 роки тому

      Mahindata kande yanne ungen jobs gatta unge salliwatin Kanna kapati minissu nisa.un mahindata wada hora hatta

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 2 роки тому +10

    හරි හරි..ඡන්දයක් තියල බලමුකෝ..😁😁😁

  • @ishakseedin4379
    @ishakseedin4379 2 роки тому +142

    තවත් කාල කන්නී ඉන්නවා....සාපයක් වෙච්ච 💔

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +4

    කොමඩ් එකට දාලා ප්ලශ් කරන්න ඕනෙ ජීවිත

  • @chandanasisira8271
    @chandanasisira8271 2 роки тому +33

    අසුචි කන මිනිස්සු මේවට යන්නේ..

  • @user-nc2zi2mm2u
    @user-nc2zi2mm2u 2 роки тому +1

    කලුතර ජනතාවනි ලැජ්ජා වෙන්න ඕන

  • @achinikaushalya3223
    @achinikaushalya3223 2 роки тому +35

    ඉන්න සෙනගත් නාකි සෙට් එකක්..😂😂ඔකූන් මැරුන කාලෙක තමා මේ රට ගොඩ යන්නේ..ගොන් නාකි රැල..😥

  • @heshaniprabodika1182
    @heshaniprabodika1182 2 роки тому +2

    ආයෙ පාරක් මුන්ට මෙ රට ගියොත් මන් අන්න එදාට තිරනයක් ගන්නවා.මෙකෙන් මන් යන්නම යනවා .මොකද ලස්සන රටක් වැඩක් නෑ ලස්සන අනාගතයක් නැත්නම් මට බෑ මෙ මහ පොලව උඩ ඉදන් උන් මෙක විනාස කරනකම් බලන් ඉන්න❤️.ඊට වඩා හොදා රටක ගිහින් ඉන්න එක👍👌

  • @aselasamadi7893
    @aselasamadi7893 2 роки тому +37

    කතා කරලා වැඩක් නෑ අමු ගවයෝ ටිකක් ඈ.............🤣🤣🤣🤣

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 Рік тому +1

    නූගත් මිනිසුන් නිසා බිහිවෙන නූගත් පාලකයන්

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 роки тому +31

    ආය ඕවට රැවටෙන්නෑ

    • @sarathkumara8330
      @sarathkumara8330 2 роки тому

      Gon athal gannawa kamak ne

    • @nuwanthanilannilanpathiran6236
      @nuwanthanilannilanpathiran6236 2 роки тому

      @@sarathkumara8330 අපෝ මෙන්න රාජපක්ෂලාගේ ගූ කන අවජාතක බල්ලෙක්

    • @nuwanthanilannilanpathiran6236
      @nuwanthanilannilanpathiran6236 2 роки тому

      @@sarathkumara8330 තොපි වගේ අවජාතක බල්ලො නිසා තමයි මේ රටට හෙන ගැහුවේ

  • @tnsoundeo888
    @tnsoundeo888 2 роки тому +17

    මුන්ට ශාප වෙනවා මෙරටෙ මිනිස්සුන්ගෙ රිරිමංශ උරා බියුවට😢

  • @kapilasenanayake7622
    @kapilasenanayake7622 2 роки тому +80

    රෝහිත අපි දුක් වෙනව දිනේෂ් ගුණවර්ධන තව අවුරැද්දක් ජීවත් වෙයන්

    • @snsnada9360
      @snsnada9360 2 роки тому +6

      මේකා වාමාංශිකයන් නෙවෙයි පට්ට වහලෙක්. මූන දකිනකොට ලේ රත්වෙනව.

  • @raniludayanga2827
    @raniludayanga2827 2 роки тому +10

    අපි තරුණ කොල්ලො ටිකක් පත් කරගන්නව අපෙ රට හදන්න ඔයාල ඇති please යන්න දැන්

  • @idunilindrajith3996
    @idunilindrajith3996 2 роки тому +64

    අපේ තරුණයන්ගේ අනාගත කළා විනාශ කරපු නා කී මයිනට ගැවිච්ච එකෙකුට මේ රටේ පාර්ලිමේන්තු ට ආයේ යන්න වෙන්නේ නෑ

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +2

    මොන මෝඩ හැත්තක්ද මන්දා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pradeeppriyadarshana7981
    @pradeeppriyadarshana7981 2 роки тому +119

    දේශපාලන ලොකු බුද්දියක් නැතිනම් බල්ලෝ ගෙදරට වෙලා ඉදිං.

    • @hexbrian2104
      @hexbrian2104 2 роки тому

      ratata mun karapu de therun ganna politics gana danaganna ona na bn. oya kalaknninta rs.1500k dunnama miniyak unath marai. mun echcharatama rata kaala.

  • @anushirubasinghe4534
    @anushirubasinghe4534 2 роки тому +4

    මූ නං ශාපයක් හෙනයක් ගහලාවත් මැරිල යන්නෙ නෑ නේ.🤬🤬

  • @coversongs-status8504
    @coversongs-status8504 2 роки тому +14

    රගපැමනම් සුපිරි🤣🤣 නොදකින් මුන්ට ලැජ්ජාවක් නැනේ🥵🥵🥵

  • @rathnayakerajanayake1226
    @rathnayakerajanayake1226 2 роки тому +2

    තවත් මුංට ලැජ්ජාව කියලා දෙයක් නැ තොපිට අනේ පලයවුයන්න කෙලවලා කෙලවලා තවත් ඉන්න වෙන්නැති අදහස බලමු

  • @AM-cv5nk
    @AM-cv5nk 2 роки тому +36

    ප්‍රතාව ජනාදිපති කරන්න තියන ආසාව . නේදකින් නාකි මයිනා

  • @akalankaepa4787
    @akalankaepa4787 2 роки тому +1

    සුපිරි බයියෝටික😊

  • @ruwin5532
    @ruwin5532 2 роки тому +28

    අනේ පලයන් ....බල්ලෝ යන්න......

  • @arunaindika5067
    @arunaindika5067 2 роки тому +10

    කලුතර මිනිස්සු 100හිටියෙ නද්ද මුන්ට ගහල එලවන්න😠😠

  • @hithawatha2306
    @hithawatha2306 2 роки тому +16

    වරෙන් වරෙන් උබලගෙ පොඩිම එකා මනාපෙ ඉල්ලන් ගෙවල් ගානේ එනකල් තමයි අපිත් ඉන්නෙ.හරිම සන්තෝසයි එදාට.....😂😂😂

  • @anisahamod426
    @anisahamod426 2 роки тому +2

    Aragalayata jayawewa💪

  • @srilankatube3166
    @srilankatube3166 2 роки тому +16

    එක්කෝ ලංකාවේ උන්ට ලජ්ජා නෑ .නැත්නම් මුන්ට ලජ්ජා නේ

  • @notyruwan3986
    @notyruwan3986 2 роки тому +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣 ලොවෙත්. අයෙත් චන්ද නැ මුන්ට

  • @tuanmarufmaruf8432
    @tuanmarufmaruf8432 2 роки тому +123

    මුන්ටිග ආයේමත් රට කන්නහදන්නේ......

    • @snsnada9360
      @snsnada9360 2 роки тому +1

      සහෝදරයා, මේ සෙට් එක ආයත් ජනතාව ගොනාට අන්දනවා

  • @smilllife9315
    @smilllife9315 2 роки тому +2

    කලුතර නම් මිනිසුන් ඉන්න බැහැ. මුන්ට තවත් කඩේ යනවනෙ.

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 роки тому +26

    තොපිට ආය චන්දෙ දෙන්නෙ නෑ

  • @kalpasamarawickrama3678
    @kalpasamarawickrama3678 2 роки тому +1

    රනිලුත් මෙයාලගේ මල්ලි 😄

  • @judekumara1202
    @judekumara1202 2 роки тому +25

    ජන්දෙ හම්බ වෙයි බලං ඉදපං

    • @asankakumara292
      @asankakumara292 2 роки тому

      බලං ඉදපන් චන්ද හමිබෙයි

  • @disnamaya7870
    @disnamaya7870 2 роки тому

    ඇත්ත කියනවා මොනවඋනත් 😂😂😂😁😁😁😁😁😁😹😹😹😹👻👻👻☠️☠️☠️☠️🐂🐂🐂🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃🐂🐃🐃ජය වේවා

  • @shakthimendis99
    @shakthimendis99 2 роки тому +34

    යළි නැගිටල කෙලපන් අපිටයි අපේ රටටයි ආයෙ

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 роки тому +3

    හොද තුරුම්පු රෙද්ද අස්සෙ ....කොමෙන්ට් කියොපුවම තෙරෙනවා චන්දෙ දිනයි කියලා එන්නකො සල්ලි සල්ලි අපි බලමු නෙද හි හි හී🤑🤑🤑🤑🤑🤑🤑

  • @clashclans7902
    @clashclans7902 2 роки тому +19

    මාල හොරා අඬනවා... 😂😂😂😂 මට පුකෙනුත් හිනා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +2

    මෙන්න හොරු ඇවිල්ලෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @samanwatovita618
    @samanwatovita618 2 роки тому +54

    මේ මිනිස්සු නම් මොන ජාතියක්ද මන්ද. මාස 6 ක් ගියෙ නෑනෙ මුන් ටිකට ඔක්කොම අමතක වෙලානෙ. අප්පිරියයි. මේ පස්සෙන් යන උන් නම් මොක්කුද මන්ද.

  • @kaveeshamalimbadage5283
    @kaveeshamalimbadage5283 2 роки тому +1

    නාගන්න බැරිවෙච්ච සෙට් එක වෙන්න ඕන මේ ඇවිල්ලා ඉන්නේ

  • @kasunpradeep8650
    @kasunpradeep8650 2 роки тому +23

    මොක්කුද බං මේ මුන්ට අත්පොඩු ගගහා ඉන්න හුත්තලා... මෙවුන්ගෙ ඒවා මොන හුත්තටද මේවගෙ දාන්නෙ.. මොකක්ද බං මේ රට.. ශික්..

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 роки тому +1

    මොකා මොනවා කීවාත් අද රට ඔහොම හරි ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසායි බුදුසරනයි🙏

    • @GaiyaJ1340
      @GaiyaJ1340 2 роки тому

      තුක් වේසි

  • @jaybeats9453
    @jaybeats9453 2 роки тому +16

    "පුටින් මාමේ අනේ රත්තරං මාමෙ යුක්රේනෙට ගහන්න දගලන වෙලේ එක මිසයිලයක් ගහපං මේ අට්ටාලෙට.. ගහලා වැරදිලා පෝක් සමුද්‍ර සන්ධියට ගහපු එකක් ආවෙ කීවත් අපි විස්වාස කරනවා..අම්මපා!!!!"

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 роки тому +4

    රටට සාපයක්...

  • @ishanifernando313
    @ishanifernando313 2 роки тому +9

    මට තියෙන ප්‍රශ්නෙ රෙදි ඇදගෙන මුන් කොහොමද රැස්වීමට ගියේ කියලා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +1

    හොරු ටික ඔල්මාදෙන් කියවනවා 🤣මැරියන්කො රෙද්දො එක්කො.තොපි සාප

  • @life-gq8ul
    @life-gq8ul 2 роки тому +11

    තවත් පෙරළියක ආරම්භයක්ලු 🤣🤣🤣🤣 බේරේ වැවේ ද දන් නෑ

  • @indunilmendis815
    @indunilmendis815 2 роки тому +1

    පවුල් දේශපාලනයට තිත තබමු.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 роки тому +7

    එක්ව ගුටිකමු කියල දාගනිල්ල 🤣🤣🤣🤣

  • @falshdelivers1298
    @falshdelivers1298 2 роки тому +2

    අඩෝ උබල රෙද්දක් ඇඳගෙනද බං කතා කරන්නේ.. පොන්න ජෝනියා😂

  • @kumariml2877
    @kumariml2877 2 роки тому +41

    මුන්ට ලැජ්ජ කියන එක කියලා දෙන්න ඔන සෙරටම කලියෙන්

  • @upulruwan7224
    @upulruwan7224 2 роки тому +1

    මුන්ට කඩේයන උන් තාම ඉන්නවා නේ

  • @dumindadasanaya290
    @dumindadasanaya290 2 роки тому +7

    රැස්වීමට ගියපු අය රෙදිපිළි ඇදගනද ගිහිල්ලා තියෙන්නේ

  • @RandomClicksAsia
    @RandomClicksAsia 2 роки тому +1

    ඉදකින් ..අපත හැතිකරේ

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama 2 роки тому +55

    මිනිසුනේ මේ හොරු රැල අයේ ජවිතේටවත් එන්න ඉඩතියන්නඑපා බොතලේට බත් ගොට්ටට අහු වෙන්න එපා මිනිසුනේ අනාගතය ගැන හිතපල්ලා

  • @seny3053
    @seny3053 2 роки тому +6

    මේ වෙන රටක මිනිස්සුද දෙයියනේ 🙂

  • @sankaudaya341
    @sankaudaya341 2 роки тому +23

    අඩෝ මේකේ කමෙන්ට් බලලාවත් හැදියන්කෝ මයිනෝ.. පරලොවක් ගැන හිතන්නෙවත් නෑනි මේ මළ පෙරේතයා..

  • @user-dn2yr4zu5i
    @user-dn2yr4zu5i 2 роки тому +1

    5000 කෑලිවලින් මුන් දැන් ආතල් ගන්නවා. මරු විකල්ලෙන් දොඩවන්නේ. 😝😝😝😝

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 роки тому +107

    මට පුළුවන් නම් මෙ ඇවිල්ලා අත්පුඩි ගසන ඔක්කොම මහජනතාවගේ අත්දෙක කපන්න ඕන 😠😡😠 මුන්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ තියෙන අබ ඇටයක් තරම්වත් මොළයක් නැද්ද මීහරක්🐮🐄🐮..... පර රාජපක්ෂලා හැතිකරයට තවත් ඔල්වරසන් දෙන්නෙ....😡😡😠🇱🇰🇭🇺

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 роки тому +11

      මට පුළුවන් nam බෝම්බයක් bedagana යනවා otenta

    • @hasinibulathsinhala9468
      @hasinibulathsinhala9468 2 роки тому +2

      Kyla wadak na...owa rata harak mun

    • @eshmo9427
      @eshmo9427 2 роки тому

      👍👍👍👍👍

    • @sarasavi7898
      @sarasavi7898 2 роки тому +1

      Ai salli ewanne

    • @nima0011
      @nima0011 2 роки тому +1

      ඕකුන් තමා බන් අපේ අනාගතේ විනාශ කළේ උන්ටනම් ශාප වෙනවමයි.. තාමත් ලැජ්ජාවක් නැතුව යනවනෙ අසූචි කන්න

  • @lankatruth487
    @lankatruth487 2 роки тому +1

    රටම නැති කරපු පක්ෂය. 2019 dollar billion 8 ක් වූ සන්චිත්ක බිලියන 0.02 ට අඩු කරා .

  • @Ayouma308
    @Ayouma308 2 роки тому +47

    ලේ බොන නාකි සොමිිබියා

  • @munasinghemanel9373
    @munasinghemanel9373 2 роки тому +1

    මුන්..කාන්තාරේ.වතුර.දකින..කෑදැත්තෝ.වගේ.මඩුවක..මීටිමක්.ඔහොම.වෙලා.මදී.උබලාට..ගත්ත.සැපට.රටම.අමු.අමුවේ.කාපු.තොපි.අයේ.වරම්.ලබයිද..රට..හදන්න..බෝලද.හීනයක්..මොනවා.නැතත්.තාම.කුනු..කානු.කටවල්.නම්..ලොකුවයින්ම.තියෙ..නවා..ලෝක.හොරු.හැන්ගුන.හොරු.ඔය.ඉන්නේ..😀😀😀🤣🤣🤣😃😃

  • @amalliyanage884
    @amalliyanage884 2 роки тому +13

    අනේ මැරි යන් කෝ ඔක්කොම අපේ රට හදාගන්න…. ඔතන ඉන්න නාකි ඇන්ටිලා අන්කල්ලා මක බෑ වෙන්න ඕනී

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 2 роки тому +13

    නෙදකින් හොර නඩය.....වරෙව් දෙන්නේ ඉලපත් පාර.......

  • @gaminimanage4529
    @gaminimanage4529 2 роки тому +16

    දැන් මංකොල්ල කාපු මහ බැංකු හොරා නෙවෙයිනේ දැන් උඹලගෙ පැත්තෙ හින්දා උඹලට ජය බැංකු හොරා දැන් හොඳයි

  • @glnsumeda758
    @glnsumeda758 2 роки тому

    හිරි කිතේ බැ

  • @parkjisoo9555
    @parkjisoo9555 2 роки тому +16

    ඔය කතා අහන්න තවත් මේ රටේ බත් කන හරක් ඉන්නවද 🐈🐄🐂🦮🐕‍🦺🐅🐉

  • @swarnaprebash4544
    @swarnaprebash4544 2 роки тому

    මෝලේ මැරිචිච නාකියෝ ටික තවත් කන්න හදනවා මෙි රට😪😪😪😪😪

  • @sameerasandaruwan3149
    @sameerasandaruwan3149 2 роки тому +14

    අයියෝ ඇයි මේ.මොකද්ද මේ රට.නොදකින්

  • @kaveeshadidulanda7094
    @kaveeshadidulanda7094 2 роки тому +1

    රට හදන්න බැ මං නම් පිටරට පදිංචි යනවා පුළුවන් උන ගමන් ඔයාලා මොන ජනයා සමග ජිවත් වෙන්න

  • @randimadilhara2616
    @randimadilhara2616 2 роки тому +24

    Mekata ගියපු උන්ගෙ ඇට තලන්න ඕනේ 🤪🤧🤧 අම්මපා තාම මුන්ට රෙදි නැතුව කඩේ යන වේස වේසාවියෝ තාම ඉන්නවනෙ 😶😶අපේ රටේ අවාසනාවට ජාතක වෙලා තියෙන්නේ ඕකුන්

  • @hirushavimukthi8181
    @hirushavimukthi8181 2 роки тому

    වරෙන් වරෙම් පකයල චන්දෙ දෙන්න කියල කියාගෙන