Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොඩියට pc build එකක් කරගන්න ඉන්න මේ වගේ අයටත් video searious එකක් කරලා දෙන්න කියලා ප්‍රියා අයියාගෙන් බලාපොරොත්තු වෙනවා හැමදාමත් අයියා එක්ක තමයි ඉන්නේ🤗♥️💥🇱🇰
මේක තමා අපි බලන් හිටියේ සුවහසක් පොඩි Gamers ලගේ ආශාව Budjed Gaming Build 👈😊
ඔව් 🤒
ඇත්ත 🇱🇰❤️
budget gaming build ekak nemei bosa...
ඇත්ත
60 ta wage hadanna bada ayye
ඉදල ඉදල ගෙනාව නේත සුපිරිම වීඩියෝ එකක් අයෙ කතාකරල වැඩක් නෑ සුපිරි ප්‍රියා අයියගෙ වැඩනම්
මේ covid situationඑකේ ගොඩක්ම වටිනා build එකක් pc එකක් හදාගන්නේ ඉන්නේ අය good job.. ප්‍රියා අයියේ!!🔥🔥🔥🔥🔥thanks..🙃🙃❤❤❤
දැන් වත් අපේ ආශාව ඉෂ්ඨකරන්ට හිතුනනේ 😂🔫
අයියේ ලොකු එවාට වඩා අද කාලෙ කොල්ලො කෙල්ලො හොයන්නෙ බජට් එව්වා,අයියාට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා,සම්මා සම්බුදු සරණයි🙏මගෙ සහෝදරයා ,ජයෙන් ජයම වේවා🙏🙏
ඇත්තටම මගෙත් ලොකු ආසාවක් මගේ එකත් ඔයාගෙන්ම තමා එසැම්බල් කරන්නේ ❤️
අලුත් Budget Build එකක් එනකම් බලාගෙන හිටියේ🤗🤗
😍
@@chamika7913 😁
කොරෝනා ඉවර වෙලා PC ගැජට් වල ගනන් අඩු උනාට පස්සෙ බජට් ගේමින් PC එකක් හදන්න බලන් ඉන්න මම.
@Tharusha Dilhara ☹️😭
කාලයක් අපි බලාගෙන හිටපු බජට් build එකක් ගෙනාවට බොහොම ස්තූතියි අයියේ thank you !!!
Build එක නියමයි, හැබැයි 8GB RAM එකක් නැතුව 4GB දෙකක් පාවිච්චි කරා නම්, CPU එක Dual Channel හැටියට පාවිච්චි කරන්න තිබ්බා. ඒකෙන් performance සැහෙන්න වැඩිකරගන්න තිබ්බා.
Brother DDR4 4GB එනවා අඩුයිනේ
RAM දෙකයි ගහන්න පුළුවන්.. ඉස්සරහට upgrade කරන්න පුළුවන් විදියට තමයි Bulid එක යන්නේ.. පස්සේ කාලෙක Processor i5 මාරුවක් දාලා Hard drive දාලා VGA Upgrade කරලා ගන්න යනකොට අතනට 4GB දෙකක් දාලා තිබුණොත් වැඩේ අමාරු වෙනවා.. 8GB එකක් තිබුණොත් තව එකක් දාලා 16GB කරගන්න පුළුවන් පහසුවෙන්ම.. උඩ කියපු විදියට upgrade කරනවා නම් RAM එකත් 16GB වලටම ගියොත් තමයි performance බැලන්ස් වෙන්නේ..
Intel hd graphics 5500 eken 4K60fps 2hours video එකක් render වෙන්න 13hours ගියා
පුන්චී හීන වලට පාට දෙන්න සුපිරියක් තමා
පට්ට වීඩියෝ එකක් වගේ හොඳ build එකක්❤️❤️👍🏻👍🏻
බලාපොරොත්තුවෙන් හිටිය ෆට්ටම බිල්ඩ් එකක් ඒකනම්...ටෙස්ට් ටිකත් එක්කම දාපු එක තවත් සුපිරි....ගොඩක් ස්තූතියි මේ බිල්ඩ් වීඩියෝ එක අරගෙන ආවට...😍😍😍😍❤️❤️❤️❤️
මන් බැලුව 2019 බජට් බිල්ඩ් එකද කියල 😂 2021 එක නේ 🔥 චනුස් ගෙ බජට් බිල්ඩ් එකෙන් 3 න් එකක් අඩුවෙන් හදල තියෙන්නෙ මේක 😂🔥
ඔයගෙ video බලල මමත් pc එකක් build කර ගත්ත thank you
අපි වගේ කට්ටියට ගොඩ වටින පිසී එකක් 💕
මේක තමා අපි බලන් හිටියේ සුවහසක්
Windows keys නම් මාර වටිනව ප්‍රියදර්ශන අයියා❤ & Another super PC Build
අයියේ ලක්ෂයකට RYZEN Budget Build එකක් ඕනේ
නියමයි ප්‍රියදර්ශන අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
ඔය Build එකේ Gameplay Video එකකුත් ඕනෙ ❤️🔥
ඇත්තම කියන්නම්කෝ ප්‍රියා අයියේ මේ දැන් මාසෙක විතර ඉදන් මම sl pc lk එකේ වීඩියෝ බලන්න පෙලබුනා ඉස්සරනම් මේකෙ විතරමයි ඒත් මාසෙක විතර ඉදන් ඒක බලන්න ගත්තා ඕක දවසක් මම ම කල්පනා කලා ඒ ඇයි කියලා එතකොට තමා තේරුනේ budget කියන වචනේ අපේ ප්‍රියා අයියට ටිකක් මග ඇරිලා ගිහින් කියලා ඒත් දැන් දන්නවා ඒක එහෙම නෙවේ කියලා ඒ හින්දා ඉතින් 'I like to say thank you very much'
Math sl pc ge vid eken balala pc eka haduwe
අයියේ windows වලයි apple වලයි computer වල තියෙන වෙනස්කම් peformence වගේ දේවල් ගැන video එකක් ඕන please ❤️
Apple Wla Chipset Eka Hodai Anith Ewta wda . hby gpu powerful madi
@@hazih6230 thanks ❤️
@@Mr_Dasun GAMING WLTA WDK NA ANITH EWATA HODAI
@@hazih6230 මම gaming කරන්නේ නැ
@@Mr_Dasun emla emla , ehenam hodai
මේක නම් අයියට පින් ලැබෙන video එකක් 🙏🙏❤️
බලන් හිටිය video එකක්😍❤️
ලංකාවේ ගොඩක් අයට වටින විඩියෝ එකක් 👌
Pc build එකක් දානකන් බලන් හිටියේ☺☺ඊලග video එකට ඕනේ ලක්ෂ 5කට අඩුRyzen 7 G Series build එකක් ඕනේ
නියමයි ප්‍රියදර්ශන අයියේ මාත් ඔයාගේන් සුපිරි බිල්ඩ් එකක් කරනවා කවද හරි
මමත් මේහෙම එකක් තමා බලන් හිටියෙ 👍😌
Supiri Bujet build ekak..Thank you Nanotek..💙💙💙
ගැම්මක් තමයි ඉතිම් අයියේ ❤️
සුපරියක් තමා❤️❤️❤️❤️❤️😎😎😎😎😎😎👍👍👍
woooow low budget Casing 😵AMAZING PC BUILD 🤯😵🥺
ඉදල ඉදල ගෙනාව නේත සුපිරිම වීඩියෝ එකක් 😊
aiye oyata godakthanks. meka thama enakam bala bala hitiye. oyage jeewithe saarthaka wewakiyala prarthana karanawa.😃😃
Thanks බලන් හිටියා මේක එනකල්
හානේ දෙය්යනේ අපිට ඕනෙම build එකක් ❤❤❤
බලන් හිටපු vedio එකක්
thank u aiyya me wage videos kerenavata. Mamath lagadi pc ekak haduwe Nanotek eken super aiyya.❤👍😊
රු86,000කට දැන් මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න ආවේ😂💔
අදත් පට්ට සුපිරි video එක
මේ ලංකාවෙද 😂යකෝ 86000 වටිනවා😍
ඉස්සර අපි බැලුව ගේමින් ඒව 80ට 😥😥😥
gaming pc ekak meeta wada aduwen hadana video ekak dannako
ලොකු උදව්වක් අයියේ! Thank you!❤
Ammho balan hitiya video ekak 😻😻
Chanux bro ge කටහඩ ලගින් යනවා...😁❤️
ryzen 5. 3400g proccesor ekai b450 board ekai use karanam hari
Thank you aiya. Oya thamai budget builds hodatama karann neh
E video ekanm niyamai. Gaming PC hdnna godak salli nathi ayta glapena ma build ekak. 💪👌
අයියා දිගටම build ටිකක් ගෙන්න...
Mila ghanan Wadiwannawa misak Aduwannane Aiya.....☺️☺️☺️ Mila nobasin Rajya....
Maru mame.Patta vidiyo ekak adath.
Superb✋️
හම්මේ ඇති යන්තන් 🤭❤️
ගැම්මක් තමා
Niyama budget eka pc eka maru 😜❤️
mn gaawa thiyenneth PALIT GTX 1050 TI 4GB Graphic card ekak Mage ekath Nanotek eken
Ada nam ayye awshaya okkoma dewal kiuwa ayye thanks❤
මේ casing එක ගැන සම්පුර්ණ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?අයියෙ!!🤔
Supiri PC Guide lk 👍💖
niyamai hithagena hitapu vedio ekak bro thank you🥰🥰🥰🥰🥰
මන් බැලුවෙ පස්ට් ගොඩක් ඉන්නවනෙ🤪🤪
Daapu gaman baluwa 👍💖
Gaming streaming වලට low budget ම බිල්ඩ් එකක් කරන්න පුලුවන්ද
සුපිරි build එකක් 👍👍😀😀
මේකටනම් ආදරෙයි 😍
Niyamai aiye godak thanks ❤️🔥🔥
nanotek ekee customer services anthimai. kisi salakillak na buyerlata
Ayyo ayye ara acoustic background eknm කැතයි kalin thibuna multi-fade background ekt wada 😑🤞
ඹ්කෙම F Processor ඒක ගහල used පොඩි VGA කාඩ් ඒකක් ගහගත්තා නම් තවත් 10k වගේ අඩු කරගන්න පුලුවන් 😊
Matath hithuna😊
Mokkd ghnn hithn inn GPU ek ????
ba F processor eken uparima 7k 8k adu wei e unaata saamnya graphic card ekek dn 15k wat weno
Geforce gtx 1050ti card ekak keedaya
දැන්නම් මට බජට් pc එකක් කියන්නෙත් හිනයක්
Sir thama hodatama kare
මගේ video render වෙන්න පැය 4ක් විතර යනවා. 🤕🤕🤕
රු.100000 ක විතර budget gaming pc ඒකක් ගේන්න
Supiri ayiya. Passe VGA ekak gahanna puluwanne
gtx 760 2gb grafic card ekak me build ekata gahanna barida
Hodai habai me build eka 👍👍👍
අයියේ ඕකෙදි processor එකට යන price එකත් එක්ක බැලුවම i3 10th gen F processor එකකට ගිහිල්ලා ඉතුරු සල්ලි වලින් used graphics crad එකකට යන එක හොඳ නැද්ද?
Onboard එක ගන්නේ දැන් 1050 ti එකම විතරක් 55000 ත් පනිනවා. ඒකයි. 1650 එකක් දැන් 75000 ක් වත් පනිනවා. එතකොට එතනම 140000 ක් වත් ඕනේ වෙනවා VGA එකක් එක්ක. ONboard graphic තිබ්බත් නැතත් දැන් රුපියල් 4000 ක් වගේ වෙනස තියෙන්නේ
Graphic Card එකක් ගන්න වකුගඩුවල් විකුණන්න වෙයි
3200 G එකේ onboard graphics තියනවා නේද
@@hirushikawya8908 ඔව්
@@hirushikawya8908 ow
Ayye budget kiyanna tikak amarui eth aulak na 👍👍
ඒක නියමයි අයියෙ ❣️
Core 2 prossesor thibba ekata i3 ekak haikaranna puluwanda
Bild akak hada ganna kohomada kathakaranne
Streaming karanna puluwan widiyata pc akak hadaganna aduma kiyak yaida monitor 2k ekkama
Mama ගාවත් තියෙනවා ඔය pc එකම
godaka watina video ekak
12.54 oya wge chart ekak mokenda haduwe?
Ryzen 3 3200g eka hodai neda okata wada🙄🤡
Ayiye Amd Vga vs nvidia Vga video ekak gennako please please please
niyamai
Patta eka 😍
Ayye intel onboard graphic wala kochchara gb thiyenewada
Superb video bro 👌
soundproof panel ගැන වීඩියො එකක් කරමුද ඔය ගැන හරි විස්තරක් නෑ සිංහලෙන් ගන්න පුලුවන් තැනුත් එක්ක
mata kiyaannako kauruhari intel corei3 2100 cpu ,gigabite motheboard ekak mata thiyenne eke 2gb ram ekak thiyenne ekata thawa 4 gb ram ekak gahuwata awulak nadda
installment puluwanda mata gaming build ekak hadanna ona 2laakh wagee
මමත් මේ ටිකම දාලා build එකක් කරා නොවැම්බර් 1 nenotek එකෙන්.වෙනස් වුනේ මම 2TB Hard එකකුයි RGB Gaming casing එකකුයි දැම්මා.සේරටම 109000 ක් ගියා.priyadarshana අයියේ මේකට graphic card එකක් දානවනම් හොද මොකක්ද.
gaming tests coming soon
අයියේ Prebuilt Gaming PC ගැන ඔයාගෙ අදහස් හා අත්දැකීම් ගැන Video එකක් කරන්නකො.මගේ අදහසනම් ගාන ටිකක් වැඩි වුනාට පට්ටම ආයු කාලයක් තියෙන්නෙ.මගේ custom build pc එක හදල අවුරුදු එක හමාරෙන් board එක ගියා. TUF B450 PLUS. එපා වුනා. board එක හදල දුන්න. දැන් ආයෙ ලෙඩ දෙනව.Dell prebuilt Gaming PC එකක් ගන්න බැලුවෙ.
පොඩියට pc build එකක් කරගන්න ඉන්න මේ වගේ අයටත් video searious එකක් කරලා දෙන්න කියලා ප්‍රියා අයියාගෙන් බලාපොරොත්තු වෙනවා හැමදාමත් අයියා එක්ක තමයි ඉන්නේ🤗♥️💥🇱🇰
මේක තමා අපි බලන් හිටියේ සුවහසක් පොඩි Gamers ලගේ ආශාව Budjed Gaming Build 👈😊
ඔව් 🤒
ඇත්ත 🇱🇰❤️
budget gaming build ekak nemei bosa...
ඇත්ත
60 ta wage hadanna bada ayye
ඉදල ඉදල ගෙනාව නේත සුපිරිම වීඩියෝ එකක් අයෙ කතාකරල වැඩක් නෑ සුපිරි ප්‍රියා අයියගෙ වැඩනම්
මේ covid situationඑකේ ගොඩක්ම වටිනා build එකක් pc එකක් හදාගන්නේ ඉන්නේ අය
good job.. ප්‍රියා අයියේ!!🔥🔥🔥🔥🔥thanks..🙃🙃❤❤❤
දැන් වත් අපේ ආශාව ඉෂ්ඨකරන්ට හිතුනනේ 😂🔫
අයියේ ලොකු එවාට වඩා අද කාලෙ කොල්ලො කෙල්ලො හොයන්නෙ බජට් එව්වා,අයියාට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා,සම්මා සම්බුදු සරණයි🙏මගෙ සහෝදරයා ,ජයෙන් ජයම වේවා🙏🙏
ඇත්තටම මගෙත් ලොකු ආසාවක් මගේ එකත් ඔයාගෙන්ම තමා එසැම්බල් කරන්නේ ❤️
අලුත් Budget Build එකක් එනකම් බලාගෙන හිටියේ🤗🤗
😍
@@chamika7913 😁
කොරෝනා ඉවර වෙලා PC ගැජට් වල ගනන් අඩු උනාට පස්සෙ බජට් ගේමින් PC එකක් හදන්න බලන් ඉන්න මම.
@Tharusha Dilhara ☹️😭
කාලයක් අපි බලාගෙන හිටපු බජට් build එකක් ගෙනාවට බොහොම ස්තූතියි අයියේ thank you !!!
Build එක නියමයි, හැබැයි 8GB RAM එකක් නැතුව 4GB දෙකක් පාවිච්චි කරා නම්, CPU එක Dual Channel හැටියට පාවිච්චි කරන්න තිබ්බා. ඒකෙන් performance සැහෙන්න වැඩිකරගන්න තිබ්බා.
Brother
DDR4 4GB එනවා අඩුයිනේ
RAM දෙකයි ගහන්න පුළුවන්.. ඉස්සරහට upgrade කරන්න පුළුවන් විදියට තමයි Bulid එක යන්නේ..
පස්සේ කාලෙක Processor i5 මාරුවක් දාලා Hard drive දාලා VGA Upgrade කරලා ගන්න යනකොට අතනට 4GB දෙකක් දාලා තිබුණොත් වැඩේ අමාරු වෙනවා..
8GB එකක් තිබුණොත් තව එකක් දාලා 16GB කරගන්න පුළුවන් පහසුවෙන්ම..
උඩ කියපු විදියට upgrade කරනවා නම් RAM එකත් 16GB වලටම ගියොත් තමයි performance බැලන්ස් වෙන්නේ..
Intel hd graphics 5500 eken 4K60fps 2hours video එකක් render වෙන්න 13hours ගියා
පුන්චී හීන වලට පාට දෙන්න සුපිරියක් තමා
පට්ට වීඩියෝ එකක් වගේ හොඳ build එකක්
❤️❤️👍🏻👍🏻
බලාපොරොත්තුවෙන් හිටිය ෆට්ටම බිල්ඩ් එකක් ඒකනම්...ටෙස්ට් ටිකත් එක්කම දාපු එක තවත් සුපිරි....ගොඩක් ස්තූතියි මේ බිල්ඩ් වීඩියෝ එක අරගෙන ආවට...😍😍😍😍❤️❤️❤️❤️
මන් බැලුව 2019 බජට් බිල්ඩ් එකද කියල 😂 2021 එක නේ 🔥 චනුස් ගෙ බජට් බිල්ඩ් එකෙන් 3 න් එකක් අඩුවෙන් හදල තියෙන්නෙ මේක 😂🔥
ඔයගෙ video බලල මමත් pc එකක් build කර ගත්ත thank you
අපි වගේ කට්ටියට ගොඩ වටින පිසී එකක් 💕
මේක තමා අපි බලන් හිටියේ සුවහසක්
Windows keys නම් මාර වටිනව ප්‍රියදර්ශන අයියා❤ & Another super PC Build
අයියේ ලක්ෂයකට RYZEN Budget Build එකක් ඕනේ
නියමයි ප්‍රියදර්ශන අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
ඔය Build එකේ Gameplay Video එකකුත් ඕනෙ ❤️🔥
ඇත්තම කියන්නම්කෝ ප්‍රියා අයියේ මේ දැන් මාසෙක විතර ඉදන් මම sl pc lk එකේ වීඩියෝ බලන්න පෙලබුනා ඉස්සරනම් මේකෙ විතරමයි ඒත් මාසෙක විතර ඉදන් ඒක බලන්න ගත්තා
ඕක දවසක් මම ම කල්පනා කලා ඒ ඇයි කියලා එතකොට තමා තේරුනේ budget කියන වචනේ අපේ ප්‍රියා අයියට ටිකක් මග ඇරිලා ගිහින් කියලා ඒත් දැන් දන්නවා ඒක එහෙම නෙවේ කියලා ඒ හින්දා ඉතින් 'I like to say thank you very much'
Math sl pc ge vid eken balala pc eka haduwe
අයියේ windows වලයි apple වලයි computer වල තියෙන වෙනස්කම් peformence වගේ දේවල් ගැන video එකක් ඕන please ❤️
Apple Wla Chipset Eka Hodai Anith Ewta wda . hby gpu powerful madi
@@hazih6230 thanks ❤️
@@Mr_Dasun GAMING WLTA WDK NA ANITH EWATA HODAI
@@hazih6230 මම gaming කරන්නේ නැ
@@Mr_Dasun emla emla , ehenam hodai
මේක නම් අයියට පින් ලැබෙන video එකක් 🙏🙏❤️
බලන් හිටිය video එකක්😍❤️
ලංකාවේ ගොඩක් අයට වටින විඩියෝ එකක් 👌
Pc build එකක් දානකන් බලන් හිටියේ☺☺
ඊලග video එකට ඕනේ ලක්ෂ 5කට අඩු
Ryzen 7 G Series build එකක් ඕනේ
නියමයි ප්‍රියදර්ශන අයියේ මාත් ඔයාගේන් සුපිරි බිල්ඩ් එකක් කරනවා කවද හරි
මමත් මේහෙම එකක් තමා බලන් හිටියෙ 👍😌
Supiri Bujet build ekak..Thank you Nanotek..💙💙💙
ගැම්මක් තමයි ඉතිම් අයියේ ❤️
සුපරියක් තමා❤️❤️❤️❤️❤️😎😎😎😎😎😎👍👍👍
woooow low budget Casing 😵AMAZING PC BUILD 🤯😵🥺
ඉදල ඉදල ගෙනාව නේත සුපිරිම වීඩියෝ එකක් 😊
aiye oyata godakthanks. meka thama enakam bala bala hitiye. oyage jeewithe saarthaka wewakiyala prarthana karanawa.😃😃
Thanks බලන් හිටියා මේක එනකල්
හානේ දෙය්යනේ අපිට ඕනෙම build එකක් ❤❤❤
බලන් හිටපු vedio එකක්
thank u aiyya me wage videos kerenavata. Mamath lagadi pc ekak haduwe Nanotek eken super aiyya.❤👍😊
රු86,000කට දැන් මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න ආවේ😂💔
අදත් පට්ට සුපිරි video එක
මේ ලංකාවෙද 😂යකෝ 86000 වටිනවා😍
ඉස්සර අපි බැලුව ගේමින් ඒව 80ට 😥😥😥
gaming pc ekak meeta wada aduwen hadana video ekak dannako
ලොකු උදව්වක් අයියේ! Thank you!❤
Ammho balan hitiya video ekak 😻😻
Chanux bro ge කටහඩ ලගින් යනවා...😁❤️
ryzen 5. 3400g proccesor ekai b450 board ekai use karanam hari
Thank you aiya. Oya thamai budget builds hodatama karann neh
E video ekanm niyamai. Gaming PC hdnna godak salli nathi ayta glapena ma build ekak. 💪👌
අයියා දිගටම build ටිකක් ගෙන්න...
Mila ghanan Wadiwannawa misak Aduwannane Aiya.....☺️☺️☺️ Mila nobasin Rajya....
Maru mame.
Patta vidiyo ekak adath.
Superb✋️
හම්මේ ඇති යන්තන් 🤭❤️
ගැම්මක් තමා
Niyama budget eka pc eka maru 😜❤️
mn gaawa thiyenneth PALIT GTX 1050 TI 4GB Graphic card ekak
Mage ekath Nanotek eken
Ada nam ayye awshaya okkoma dewal kiuwa ayye thanks❤
මේ casing එක ගැන සම්පුර්ණ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
අයියෙ!!🤔
Supiri PC Guide lk 👍💖
niyamai hithagena hitapu vedio ekak bro thank you🥰🥰🥰🥰🥰
මන් බැලුවෙ පස්ට් ගොඩක් ඉන්නවනෙ🤪🤪
Daapu gaman baluwa 👍💖
Gaming streaming වලට low budget ම බිල්ඩ් එකක් කරන්න පුලුවන්ද
සුපිරි build එකක් 👍👍😀😀
මේකටනම් ආදරෙයි 😍
Niyamai aiye godak thanks ❤️🔥🔥
nanotek ekee customer services anthimai. kisi salakillak na buyerlata
Ayyo ayye ara acoustic background eknm කැතයි kalin thibuna multi-fade background ekt wada 😑🤞
ඹ්කෙම F Processor ඒක ගහල used පොඩි VGA කාඩ් ඒකක් ගහගත්තා නම් තවත් 10k වගේ අඩු කරගන්න පුලුවන් 😊
Matath hithuna😊
Mokkd ghnn hithn inn GPU ek ????
ba F processor eken uparima 7k 8k adu wei e unaata saamnya graphic card ekek dn 15k wat weno
Geforce gtx 1050ti card ekak keedaya
දැන්නම් මට බජට් pc එකක් කියන්නෙත් හිනයක්
Sir thama hodatama kare
මගේ video render වෙන්න පැය 4ක් විතර යනවා. 🤕🤕🤕
රු.100000 ක විතර budget gaming pc ඒකක් ගේන්න
Supiri ayiya. Passe VGA ekak gahanna puluwanne
gtx 760 2gb grafic card ekak me build ekata gahanna barida
Hodai habai me build eka 👍👍👍
අයියේ ඕකෙදි processor එකට යන price එකත් එක්ක බැලුවම i3 10th gen F processor එකකට ගිහිල්ලා ඉතුරු සල්ලි වලින් used graphics crad එකකට යන එක හොඳ නැද්ද?
Onboard එක ගන්නේ දැන් 1050 ti එකම විතරක් 55000 ත් පනිනවා. ඒකයි. 1650 එකක් දැන් 75000 ක් වත් පනිනවා. එතකොට එතනම 140000 ක් වත් ඕනේ වෙනවා VGA එකක් එක්ක. ONboard graphic තිබ්බත් නැතත් දැන් රුපියල් 4000 ක් වගේ වෙනස තියෙන්නේ
Graphic Card එකක් ගන්න වකුගඩුවල් විකුණන්න වෙයි
3200 G එකේ onboard graphics තියනවා නේද
@@hirushikawya8908 ඔව්
@@hirushikawya8908 ow
Ayye budget kiyanna tikak amarui eth aulak na 👍👍
ඒක නියමයි අයියෙ ❣️
Core 2 prossesor thibba ekata i3 ekak haikaranna puluwanda
Bild akak hada ganna kohomada kathakaranne
Streaming karanna puluwan widiyata pc akak hadaganna aduma kiyak yaida monitor 2k ekkama
Mama ගාවත් තියෙනවා ඔය pc එකම
godaka watina video ekak
12.54 oya wge chart ekak mokenda haduwe?
Ryzen 3 3200g eka hodai neda okata wada🙄🤡
Ayiye Amd Vga vs nvidia Vga video ekak gennako please please please
niyamai
Patta eka 😍
Ayye intel onboard graphic wala kochchara gb thiyenewada
Superb video bro 👌
soundproof panel ගැන වීඩියො එකක් කරමුද ඔය ගැන හරි විස්තරක් නෑ සිංහලෙන් ගන්න පුලුවන් තැනුත් එක්ක
mata kiyaannako kauruhari intel corei3 2100 cpu ,gigabite motheboard ekak mata thiyenne eke 2gb ram ekak thiyenne ekata thawa 4 gb ram ekak gahuwata awulak nadda
installment puluwanda mata gaming build ekak hadanna ona 2laakh wagee
මමත් මේ ටිකම දාලා build එකක් කරා නොවැම්බර් 1 nenotek එකෙන්.වෙනස් වුනේ මම 2TB Hard එකකුයි RGB Gaming casing එකකුයි දැම්මා.සේරටම 109000 ක් ගියා.priyadarshana අයියේ මේකට graphic card එකක් දානවනම් හොද මොකක්ද.
gaming tests coming soon
අයියේ Prebuilt Gaming PC ගැන ඔයාගෙ අදහස් හා අත්දැකීම් ගැන Video එකක් කරන්නකො.
මගේ අදහසනම් ගාන ටිකක් වැඩි වුනාට පට්ටම ආයු කාලයක් තියෙන්නෙ.
මගේ custom build pc එක හදල අවුරුදු එක හමාරෙන් board එක ගියා. TUF B450 PLUS. එපා වුනා. board එක හදල දුන්න. දැන් ආයෙ ලෙඩ දෙනව.
Dell prebuilt Gaming PC එකක් ගන්න බැලුවෙ.