Agree with you 100%. The first time I saw her on Dreamstsr 9, I fell in love with her voice. She is well composed, respect others, properly dressed, and the real deal. May Nuwandhika be our next Queen of Sinhala music! She is really upto it!
Love the beautiful voice of Nuwandhika. New generation queen of music! Listened more than 20 times and still not enough !! Nuwandika's voice and voice control is outstanding!!
ki parak ahuwada kiyala mathaka ne e tharan ahuwa lassanae puduma katadak eka. hector ge katahada nam pissuwak . e wagema thama actin marama telant ekak eka. good luck.
මගේ අලුත්ම ආදර ගිතය රස විදින්න❤ ආදරෙයි හැමෝටම, සතුටෙන්, ආදරයෙන් කාලය ගත කරන්න. හෙක්ටර්❤
Wowww..පුදූම ලස්සනයි ..මම මේ වෙද්දිත් 5 වතාවක් අහුවා..❤❤..තව කීවතාවක් අහයිද මන්දා..🤔🤔..ඇස් පියාගෙන අහන්න පුලුවන් ලස්සනම ලස්සනයි ..
"හැමදාම මගෙ හුස්ම ඔබනේ"
හැමෝටම පුලුවන් වෙන්න ඕනෙ ඔහොම හිතන්න..කොච්චර ලස්සන වෙයිද..මුළු ලෝකයම..❤❤😘😘
හරීම ආදරණීය song එකක්..එකම දුක්බර සහ කලබලකාරී songs ඇහිල එපා වෙලා හිටියේ..thanks a lot Hector 🥰🥰
ලස්සනයි, ආදරණීයයි, හැගීම්බරයි, ❤️❤️❤️ It will be an other super hit
හරිම ලස්සනයි ,අද දවසම ගෙවුනේ මේ සිංදුවත් එක්ක. හරිම සතුටුයි
සුබ පැතුම් අපෙන් 💐
*හැමදාම මගේ හුස්ම ඔබනේ*💖
Love it❤❤❤
නියමයි......
නියමයි...නුවන්තිකා තෝරා ගැනීම මරු...නුවන්තිකා තමයි මන් දැක්ක දක්ශම ගායිකාව අලුත් සෙට් එකේ...
නුවන්දිකා ව තෝරා ගැනීම සතුටට කරුනක්.
ඔය හඬවල් දෙකම ගැලපෙනවා.
Heard a good song after a long time.
Real Dreams Star ....
නිල්වන් මුහුදු තීරේ, අගනක්දෝ ඔයා. Zaara එකෙන් පස්සෙ අපි කරපු මගේ හුස්ම 🥺🤘❤️❤️❤️🫰
Good job ♥️♥️♥️
Oyage weda hamadama lassanai malli❤️ keep it up
Supiriyakma thamaiy geethaya. Hector .nuwandika dennatama good luck. ❤❤
වෙඩින් වල ඇහෙන ඊලඟ සිංදුව...❤❤❤ මේක වෙයි වගේ ..
singing career එකේදී කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් තියෙන... acting career එකේදී කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති චරිතයක් මවපු character එකක් ..... #Hector Dias # Agasthi Adhikari# 🥹❤❤
නුවන්දිකා ඔබ වාසනාවන්තයි හෙක්ටර් සමග ගීයක් ගයන්න තරම් .❤❤
Lassanai niwandika oya dennage karana da hodatama gelapenawa budu saranai lassana sindu ahanna oyalage hemadama lebewa
හරිම හිතට සනිප සින්දුවක් . ලස්සනයි ගොඩාක් ,ආදරණියයි සින්දුව. නුවන්දිකා තවත් ශශිකා නිසන්සලා කෙනෙක්. කට හඩේ ලස්සන , ලස්සනට පිළිවෙළට විනිතව ඇදුම් අදින සැබවින්ම සුන්දර චරිතවත් ආඩම්බර ලලනාවක්. හෙක්ටර් ඩයස් කියන්නේ මේ ලෝකේ මං ආසම කරන පිරිමියා. දක්ශතාවය අතින් සෙක්සෆොන් බෙස්ට් , සින්ගින් බෙස්ට් , රංගනයෙන් බෙස්ට් , කඩවසම් බවින් බෙස්ට් , මේ ඔක්කෝටම වඩා ආස උඩගු අහන්කාර නැති උතුම් මනුශ්‍යත්වයේ හදවතට. පොළවේ පය ගහලා ඉන්න ලස්සන මනුස්සකම් ඇති හදවතට. වැදගත් විදිහට ජිවත් වෙන තාලයට. ඒ ගැඹුරු කට හඩ කඩවසම් බව මට නම් හෙක්ටර් ඩයස් කියන්නේ පිස්සුවක් ,උමතුවක්. රන්ගනයේදි ෆෙස් එක්ස්ප්‍රේශන් පට්ට. දෙවියන්වහන්සේ නොඅඩුව සියළු ආශිර්වාද දි තිබේන මේ පොළවේ ආශිර්වාදමත්ම මනුශ්‍යා ඔහුයි. දෙවියන්වහන්සේ ඔබ සමගයි. ජේසු පිහිටයි. ආදරේයි හැමදාමත් My Best Man of Mr . Hector Dias
100% එකඟයි මේ comment එකට ❤❤❤
❤️❤️❤️
Agree with you 100%. The first time I saw her on Dreamstsr 9, I fell in love with her voice.
She is well composed, respect others, properly dressed, and the real deal.
May Nuwandhika be our next Queen of Sinhala music! She is really upto it!
.. and I was fortunate enough to meet her in Washington DC last month. She was in DC with Sunil Edirisinghe.
ඔබගේම මේ වගේ සිංදු තව තවත් කරන්න visuval එක්කම.භාවනාවක් වගෙයි....thank you
වයස පරතරය බැලුවොත් තාත්තයි දුවයි වගේ ඒත් හරිම ප්‍රේමනීයයි. ලස්සන හඩවල් දෙකක් ආදරෙයි 😘
ඩයස්ගෙ ෆැශන් වලට කැමති මම❤❤❤...
Lassana song ekak hector and nuwandika voices galapenawa 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤
Thank you for all your beautiful comments ❤😊
Oya vagema hitha nivena sindu karanna oyata adarei.
හරිම ලස්සනයි.
නුවන්දිකා දුවත්, මම ආසම ගායන
ශිල්පිනියක්. ඔබ දෙදෙනා ගැයූ මේ
ගීතය 🎵 ඇත්තටම රස වින්ද. සුබ
පැතුම්.
Hectorගෙ හැම සින්දුවක්ම අමුතුම perfect ගතියක් තියෙනවා. Video1th ඒහෙම මයි. Hector ඒක්ක ඉන්නකොට අනිත් singer හරි actorට හරි මාරම look1k තියෙනවා. ඒ Teena උනත් ඒයාගෙ wife උනත් මාරම ලස්සනට පේනවා. දැන් නුවන්දිකත් ඒ වගේම perfect විදිහට පේනවා. මාරම ලස්සනයි. Congratulations to both of you.❤❤❤❤❤
True
ගොඩාක් ලස්සනයි සින්දුව ...මම ආසම කරන කඩහඩක් තියෙන හෙක්ටර් ඩයස් සහ නුවන්දිකා ඔබ දෙපලට සුබ පැතුම් .....ආදරෙයි ගොඩාක් ❤❤❤❤
Denna marry karaida
❤❤❤❤❤
❤️😊song and harmony
හරිම ලස්සනයි... ඔලුවට හිරිහැරයක් නැතිව නිස්කලංකව අහන් ඉදලා විදින්න පුලුවන් ගීතයක්...
ඒ වගේමයි එක එක විකාර නැතිව කරලා තියෙන visual එකත් හරිම ලස්සනයි ...
ඔබ දෙපලට මගේ හදපිරි සුපැතුම් ... තව තවත් වටිනා ලස්සන නිර්මාණ කරන්න අවශ්‍ය දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ...!
නුවන්දිකා නිසා අහල බැලුව. දෙරණ ඩ්‍රීම් ස්ටාර් උන්න දක්ෂ දරුවෙක් ❤
දවසකට කිහිප වතාවක්ම නිදහසේ විඳින ගීතයක් ❤ ගීතිකාවක් වගේ දැනෙන්නෙ...
wow lassana adara kathawak suba pathum nuwandika nangi oyata...
නුවන්දිකාගෙ ලස්සනට හඩට හතුරෝ වැඩි
Love the beautiful voice of Nuwandhika. New generation queen of music! Listened more than 20 times and still not enough !! Nuwandika's voice and voice control is outstanding!!
නුවා අක්කී 😍❤️🌸 ගොඩක් ලස්සනයි sir ❤️🌸
ලස්සනයි 💕
නුවන්දිකා 💕
හැමදාම අපෙ හුස්ම ඔබ නේ,, ,,,, ,ලස්සනයි ,🌷🌷🌷🌷🌷
දැන් Hector acting වලින් ගොඩාක් season වෙලා නිසා මේක හරිම තාත්විකයි. love from New Zealand. See you soon in Auckland ❤
ලස්සනයි නුවන්දිකා දෝනි මුල් වරට දැක්කේ ❤️❤️❤️❤️👌
Harima lassanai ❤Hector hageembara gayanayata Nuwandikage mihiri hadath ekka ithama rasawath haguman piri geeya ithama lassanai ❤
Nuwandikage voice එකට හරිම කැමති ❤️❤️❤️❤️
Harima lassanai...
නුවන් දිනා. දුව ඔයාගෙයි හෙක්ටර්ගෙයි මගෙ හුස්ම ගීතය නම් හරිම ලස්සනයි කියල වැඩක් නැ හැමදාම ඔය වගෙ නිර්මාණ කරන්න ඔය.දෙන්නටම මගෙ සුභ.පැතුම්
හරිම ලස්සනයි හැමදාමත් රසවිදින කටහඩක්.නුවන්දිකා එකතුවීමෙන් තවත් හැඩවෙලා
Asama dennek ❤❤ harima lassanai
බලන් ගියහම අපි තවම පොඩිය්😂🥲💔
marama lassanai nuwandeka agasthe kiyanna iten thawa monada ❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි මමත් ආසයි ආදරෙයි ❤❤❤❤❤
Nuwandika hector dias 😊
ඒක මාර ලස්සනයි 🥰 දෙන්නගෙම වොයිස් එක වගේම වීඩියෝ එකත් මරු ❤
❤
Nuwandika ආදරෙයි නංගී
අය්යාගෙ real attractive look එක කලෙකින් ලස්සනට දැක්කා 😊 . Glamorous voice අදරෙන් ඇහුවා.❤❤❤ . Thank you ,Thank you, Thank you. Good luck.🌹🌹🌹
Mama aiya, dakapu mul kaale.idalaa aiyata aadaryi.
❤ හරිම ලස්සනයි ආදරණීයයි හෙක්ටර් මහත්මයා . අපි ආදරෙන් ඇහැව්වා .ගොඩක් ආදරෙයි .සතුටුයි .හරිම ලස්සනයි .නැවතත් මෙවන් ලස්සන සිංදු තව තවත් අපි වෙනුවෙන් ගයන්නට නිදුක් නීරෝගි සුවයත් දීර්ඝායුසත් ලැබේවා සියලු ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි 🙏❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️
Maareme lassenai..Lady singer harima lassenete gayana kerenewa.. niyamai🙏🙏🙏
Harima lassanai Nuwandika & Hector. ❤
Aka lassanaii 😘😘😘
ආසම කට හඩවල් දෙකක් හෙක්ටර් & නුවන්දිකා 🌹❤️ හරිම ලස්සනයි 🤗🤗🤗
It's නුවන්දිකා❤
❤❤❤api godak adaraei ayye oyata good luck ❤❤
Aww😍❤️ exelent work D major & Nuwandika akka😼❤️🔥 It is so romantic😗❤️
හරිම ලස්සනයි. ගැලපෙනම ලස්සන හඩවල් දෙකක්...
කොයිතරම් ඇහුවත් එපා නොවන ගැබුරු ලස්සනම voice එකක් තියෙන්නෙ #Hector Dias # Agasthi Adhikari❤️❤️❤️❤️Nice voice and beautiful Actor Good luck 👍
ගොඩාක් ලස්සන සින්දුවක්.හෙක්ටර් මහත්තයා.ඔබතුමාට හොඳට රඟපාන්නත් පුළුවන්.හරිම ආසාවෙන් දිවිතුරා බලන්නේ.හරිම ලස්සනට රඟපානවා
Divitura balanawa hamadamat.godaak aadarei.idiriyatama yanna sir.mage suba patum...❤❤❤❤
Watched because of Nuwandika. Beautiful song and video❤
හෙක්ටර් ..හෙක්ටර් ..👌👌මම හැමදාම හිතනවා මෙච්චර ලස්සන කටහඬක් තියාගෙන ඇයි මේකෙන් වැඩක් ගන්නේ නැත්තේ කියලා, විශේෂයෙන්ම දිවිතුරා එකේ සමහර සිංදු ඇහෙද්දි. පුදුමාකාර ලස්සන වොයිස් එකක් ඔයාට තියෙන්නේ ,ඇති යාන්තම් .... ලස්සන වැඩක් කරලා! 😊
රංගනය ගැන කිව්වොත් හෙක්ටර් හරිම තාත්විකයි , දිවිතුරා එකේදීත් වඩා මේ වීඩියෝ එකේදී හරිම තාත්ත්වික බවක් පේනවා, ඒකට නුවන්දිකාත් ඉතා හොඳ සහයෝගයක් දෙනවා !
මේ ගීතයට හරිම female voice එක තෝරාගෙන තියෙනවා කියලා දැනෙනවා අපිට මේ ගීතය හිතට දැනෙන විදියෙන්ම !
සුභපැතුම් හෙක්ටර් !✌️❤
Good luck and good voice 2
Harima lassanai
හරිම ආදරණීයයි... හරිම ලස්සනයි..මිහිරියි... ආදරය ඒ වගේමයි... සුබ පැතුම් ආදරණීය මල්ලී... ගොඩක් ආදරෙයි ඔයාගෙ හඬට...ඒ වගේම නුවන්දිකා නංගීගේ හඬටත්... ඇයගේ හඬත් ඉතාමත් මිහිරියි... සුබ පැතුම් ආදරෙන්... ලයාන්විත සංගීතය... ආදරණීය පදවැල්... මිහිරි ගීතයක් එය....🙏🙏🙏💖💖💖💖
Harima lassana sinduwak dennagema voice’s harima lassanai lyrics harima lassanai visual ekath lassanai .
හරිම ලස්සන මියුරු ගීතයක් ඉතාම ලයාන්විත කට හඬ වල් දෙකකින්. මේ වගෙය් සුසංයෝගයකින් තව තවත් ඉතා සුමිහිරි ගීත ඉදිරියේදී කරන්නට අවැසි ශක්තිය දය්රිය නොඅඩුව ලැබේවා . ඔබට ජයෙන් ජය .
Harima lassana sinduwak.. Mn asama dennek. Harima shok.. 😍
හැමදාම මගෙ හුස්ම ඔබනේ.....❣️
හරිම ලයාන්විත මියුරු ගී හඬ...දෙවි පිහිටයි ඔබට...සුභ අනාගතයක් උදා වේවා...!!
ලස්සනයි හෙක්ටර් aiye.... Agaa....... 🙏👍🌹
ලස්සනයි aththtama
nice one HD!!
Nuwandika and Agas voice is superb 💋💋. Best of luck.🎉
Wow!!!Excellent!!!❤🌹❤🌹❤🌹❤🌹
Niyamai Agasthi
Godak lassanai
හරිම ලස්සන නිර්මාණයක්. ආදරණීය පද පෙළක් ❤
Oyata harima asai..☺🥰☺
හරිම ලස්සනයි. මම ආසම ගායිකාව නුවන්දිකා.දෙන්නා ලස්සනටම ගයනා කරනවා
Lassanai sinduwa.
Hmmmm harima lassanai ape agasthige aluth geethaye
Lassani
නුවන්දිකා දුව හරිම ලස්සනයි.
ගොඩක් ලස්සනයි ❤❤.දිගටම අලුත් නිර්මාණ කරන්න❤❤
Voice,acting superb ❤❤
සුභ පැතුම් ❤❤❤❤
ගොඩක් ලස්සනයි voice දෙකම හොදටම ගැලපෙනවා ❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Hektar aiye api hemadama adare karana sinduwa nilwan muhuduthire.maarama lassanai hemadama adarei
Wow 👍 good luck💐 nuvandika & hector dias very beautiful song👌
Ammooooooooo meeka පිස්සුවක් වෙයි..... Sure... ❤️👄
පිරිමියෙක් නම් මේ වගේ වෙන්න ඕන..ආදරෙයි අගා..❤
තෙරුවන් සරණයි දෙන්නටම හරිම ලස්සන ගීතයක් ගොඩ වතාවක් බැලුවාcyprus ❤❤❤❤❤❤❤
අති සුන්දරයි. දෙදෙනාටම ජය!
wow. its so o obieutifull. lovely song hecte.
Lassanae godak. rasavinda hariyata😍😍😍
Lassan sinduwak...❤
Excellent Performance: Both Of You. Love This. Congratulations 🎉🎈🎊
හරිම ලස්සනයි පුතා ආදරණියයි . තෙරුවන් සරනයි
ඔයාලා දෙන්නට thawath ලස්සන නිර්මාණ කරන්නට හදවතින්ම සුභ පතනවා
ආදරණීය lassana sindu waak.suba puthaanwa 🌹🌹❤❤😍❤❤❤❤
Man asama kana…harima lssanai sir ❤❤❤man asai kawada hari dawasak hectordias sir habahin dakala kata karanna….a taram adare….👍👍👍👍👍
ki parak ahuwada kiyala mathaka ne e tharan ahuwa lassanae puduma katadak eka. hector ge katahada nam pissuwak . e wagema thama actin marama telant ekak eka. good luck.
හරිම හැඟීම්බර ගීතයක්.. වා..ව් හරිම ලස්සනයි ... මම ආසම කරන ලස්සන කටහඬවල් දෙකකින් ලස්සන ගීතයක් අහන්න ලැබුනා.. හරිම සතුටුයි.. ❤️❤️❤️❤️🌹🌹🌹
ලස්සනයි ..... ලස්සනයි .... ගොඩාක් ලස්සනයි ...
සුභ පතනවා දෙන්නාටම.....❤❤❤
Hemadama mage husma oba nee❤❤❤❤Woooooooo
හරිම ලස්සන පදවැලක්.ආදරණීය කටහඩවල් දෙකක සුසංයෝගයක් අතීතයට ගියා.ඒ ආදරණීය ආදරය මතක් වුනා.
Hithe sanaseemen ahanna puluwan harima lassana sinduwak❤️wachana.. Katahada.. Music.. Visual eka.. Me hamadema hithata danenawa,sathutak widiyata.. Subha pathum oba depalatama.. හදවතේ උඩින්ම ඉන්න දෙපලක් ඔබ ❤️❤️