The biggest problem in Sri Lanka is that they try to fix issues by creating way bigger solutions. Dynamic pricing is not a solution, it needs more technical resources. Re-selling platforms are an unnecessary solution. This is a transport issue. Blockchain... buha buha You are crazy MF!!! Printing the customer's name on the ticket is the best and only straightforward solution. All problems solved!!!!
Dasun mokakda me digital id ekata biometric data insert karama pudgalika rahasya bawaya netiwrnawa kiyanawa Habai mama inna rate id eke geometric data insert karala neti nisa ehema awulak ne. Eth lankawe id ekata geometric data demmoth loku awasiyak wenawa neda. Oyata puluwan nao me gena video ekak karanna kiyala illa sitinawa.
little edit, big content. huraaaay
Good move. keep Going
බොහෝ අදහස් හෙනම වැරදි ඔයා කියපු.
උදා :
Legalized කරන්න කියපු එක
Price එක වැඩි කරන එක
( සාමාන්‍ය මිනිස්සු ගන්නේ කොහොමද එහෙම කරන එක Solution එකක්ද )
අනික මිනිස්සු ආදායමක් ගන්න එක වැරදි තමයි Cricket Matches & Train Ticket ඔහොම දේවල් වලදි..
මොකද එහෙනම් ඒකට ගන්නොනේ Bus Transport වලට බලපත්‍රයක් තැම්පතුවක් සහිතව ගත යුතුයි වගේ දෙයක් විය යුතුයි.
අනික පලවෙනිම දේ තමයි,
Public Transport Facility එකක් තියෙන්නේ සංචාරයකින් ට පහසුකම් සැපයීම අරමුණු කරගෙන ම නෙමෙයි..Public කියන්නේ Public.
ඕනම රටක බොහෝ විට ටිකට් එකේ නම ප්‍රින්ට් වෙනවා ලංකාව වගේ තක්කඩි මිනිස්සු පාලනය කරන රටවල් වල නම් නෑ
excellent Dasun
නම පෙන්වන විදිහට ටිකට් එක හදන්න ඕන.
Well explained
ඔච්චර ඕන නෑ දසුන් සල්ලි ගෙවපු ටිකට් එක නමත් එක්ක පෙන්නන්න කිව්වනං ඉවරයි. කොටින්ම කිව්වොත් ටිකට් එක නමට වෙන් කරන්න ඕනේ.
Milla wadi karama black market eketh mila wadi wei ithin,
මටත් ඕක තේරුණා අංකල්.. ඒකලාට තේරෙනැනෙ ඕක
Tickets return karanna puluwan option 1 hadanna one
resale කරන ඔප්ෂන් එක තියෙනකොට return කරණ option එක ඕන නෑ. එයාට ගත්ත මිලට වඩා අඩු මිලට වුනත් විකුණන්න පුළුවන්. ටිකට් එක ගන්න කෙනා profit or loss දෙකම බාර ගන්න වෙනවා.
The biggest problem in Sri Lanka is that they try to fix issues by creating way bigger solutions. Dynamic pricing is not a solution, it needs more technical resources. Re-selling platforms are an unnecessary solution. This is a transport issue. Blockchain... buha buha You are crazy MF!!! Printing the customer's name on the ticket is the best and only straightforward solution. All problems solved!!!!
Win win situation akak demmama dinapatha Elle idan colombo yana kenekta ( Elle idan wedata yanawa wenna puluwan colombo ) a wage manussayekta hemadama wedi price akakata ticket akak ganna Wena aka asadaranayak wenn nedda , aka Kohomada manage kara ganne
එහෙම අයට none transferble ticket ගන්න monthly, yearly pass ක්‍රමයක් හදන්න පුළුවන්.
@ ow neda 🫡❤️
එදිනෙදා යන මිනිස්සුන්ට දැනටත් මේ පවතින ක්‍රමවේදයෙන් සාමාන්‍ය මිලට ටිකට් ගන්න බෑනේ . එහෙම කෙනෙක්ට ඉස්සරහටත් 3rd class යන්නත් පුලුවන් නැත්තං bus වල යන්නත් පුලුවන්.
ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි වෙන ඇල්ගොරිතම් එකක් තමයි මේකට ගැලපෙන්නේ. මොකද මම පිටරටක ඉන්න කෙනෙක් විදියට දන්නවා දුර ට්‍රැවල් කරන ට්‍රේන් වල යන නිසා. සමහර දවස් වලට ටිකට් ප්‍රයිස් ගොඩක් අඩුයි. සමහර දවස් වලට වැඩි. ඒක මට හිතෙන විදියට වෙන්නේ ඔය කියන ඉල්ලුම විදියේ සිස්ටම් එකකින්. ඒ කියන්නේ අපි කල් තියා ටිකට් දානකොට ඒකේ ගාන සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි ඒ වගේම ඒ දින ලං වෙනකොට ගාන ගොඩක් වැඩි වෙනවා. ෆ්ලයිට් ටිකට් වලත් ඒක දැකලා තියනවා. අපිට හොඳ සිස්ටම් එකක් හදාගන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. එතකොට බ්ලැක් මාර්කට් අඩු වෙනවා නිකන්ම. කැමති අය හොයලා බලන්න sj Train Ticketing System කියලා. දැන් එන්න එපා ඔයාලා ලංකාව හදන්න එන්න එපා රට ඉඳලා කියලා. සුද්ද එයාලගේ රටේ සිස්ටම් එක හරියට හදාගෙන තමයි අපේ රටේ ඇවිල්ලා ආතල් ගන්නේ.😂😂
Aiye me html sideshow eka heduwe kohomada kiyannko. Written from scratch or using an existing tool?
gave points and asked Claude to create slide show out of it.
Dasun mokakda me digital id ekata biometric data insert karama pudgalika rahasya bawaya netiwrnawa kiyanawa
Habai mama inna rate id eke geometric data insert karala neti nisa ehema awulak ne.
Eth lankawe id ekata geometric data demmoth loku awasiyak wenawa neda.
Oyata puluwan nao me gena video ekak karanna kiyala illa sitinawa.
අපි පොඩ් කාස්ට් එකක් කලා අද හෙට දාව්.
අංකල්ට තේරෙන දේ එයාලට තේරෙන්නෙ නෑ
අංකල් ටිකක් වැරදී නේද? හැම සේවාවක්ම ඉල්ලුම සැපයුම අනුව තීරනය කරන්න බෑ. මේවා ලෝකේ අනිත් රටවලත් තියනවා . උදාහරනය ජපන් rail pass. ඒක සංචාරකයන්ට විතරයි ගන්න පුලුවන්. පාස්පොට් නම්බර් හරි identification ekak ganna ඔනේ. අන්සතු කරන්න බෑ. Family tickets wenama. ඊට අමතරව ටුවරිස්ට් groups වලට issue කරන්න ලංකාවෙ පිලිගත් සමාගමකට දෙන්න.දසුන් අංකල් හිතන් ඉන්නේ මුලු ආර්තික විද්‍යාවම ක්‍රියතමක වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව කියල.
ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි කලා නම් හරි කියල අංකල් කියන්නෙ අමු තක්කඩි කතාවක්.
ඒක හැම රටකම පාවිච්චි වෙන strategy එකක්. Sweden වල සතියකට කලින් train ticket price එකයි දවසකට කලින් price එකයි පට්ට වෙනස්.
Uber pickme dekama karanne Eka. Modaya
Bro UA-cam 3X dana extension eka mokakda??
මම ලියාගත්ත එකක්. github.com/sdasun/yt-speed-buttons
@DasunSameeraWeerasinghe thanks, saharu innawa 2x dalath 1.25x wage kathakarana,
@@sahanhnisal7310 ඒක තමයි මේක හදා ගත්තේ..
ඉල්ලුම වැඩි වෙනකොට price වෙනස් වෙන්න ඕනෙ තමා. එතකොට efficent වෙනවා service එකත්. හදිස්සි නැති ගමනක් rush hours පහු කරලා යනකොට ඒ chamce එක ඇත්තටම උවමනා කෙනෙක්ට ලැබෙනවා. මට සල්ලි ඉතුරුයි අනිත් කෙනාට ගමන යන්නත් පුලුවන්
scam එකක් නවත්තන්න මිල වැඩි කලාම හරියනවද? 🤣 ඔච්චර නටන්න දයක් නෑ ID number or Passport number එක check කලා නං train එකට නගිද්දි.
අන්න හරි❤
uncle kiyanna epa. ayya kiyanna
කොටින්ම කිව්වොත් දසුන් ලංකාවේ ඉන්නේ පට්ට තක්කඩි. අනුර ගේ ඉඳන් ඒක පොදුයි