Follow these links for more details and check the website for online orders.🥳 Website link : bloomsandbutterflies.com Borella location : maps.app.goo.gl/zjR3M3PKwfRpzUbt7?g_st=com.google.maps.preview.copy Negombo Location : maps.app.goo.gl/1gaiHmEE7yAasod77?g_st=com.google.maps.preview.copy Havelock location : maps.app.goo.gl/TmGzqTtFNwk5UcM17?g_st=com.google.maps.preview.copy
This vlog made me happy as cute angel Saranya selected her gowns alone. Dinakshi and Saranga are you funding the building of your new house? When will we be able to see Princess Saranya's toddler room to get idea to other parents to give the best to their kids at their formative age?
used to love watching Saranga and Dinakshie's vlogs for their genuine and heartfelt content. Lately, though, it feels like they've become too business-minded and fake. It’s disappointing to see them prioritize commercial interests over authenticity. I hope they find a balance and return to the relatable content that made them special.
Follow these links for more details and check the website for online orders.🥳
Website link : bloomsandbutterflies.com
Borella location : maps.app.goo.gl/zjR3M3PKwfRpzUbt7?g_st=com.google.maps.preview.copy
Negombo Location : maps.app.goo.gl/1gaiHmEE7yAasod77?g_st=com.google.maps.preview.copy
Havelock location : maps.app.goo.gl/TmGzqTtFNwk5UcM17?g_st=com.google.maps.preview.copy
@@saranga-dinakshie fhdsygsfahGGzfzhvzcshsjss
@@saranga-dinakshie fuhxhxgdhd
@@saranga-dinakshie gfjg
එයා හරිම කීකරුයි...මේ ශොට්ස් ගනිද්දි එයා හරිම කීකරු විදිහට ඒවා කරගෙන යනවා...මන් හරිම ආදරෙයි සාරණ්‍යට එයා හරිම සිරියාවන්ත හොඳ බබෙක්..ඔයා සුරංගනාවියක් පැටියෝ 🧚🧚♂️🧚♀️ ❤️
අනේ දුවේ ඔයාගෙ කටහඬට මාව වශීවෙලා වගේ මන් ගොඩාක් ආසයි දුවේ ඔයා හිනාවෙවී කතා කරනකොට බලන් ඉන්න අහන් ඉන්න සෝයි දරුපැටියා හරිම හුරතල් ඔයාල තුන්දෙනාටම බුදු සරනයි ජේසු පිහිටයි ආ දුවේ මේ ලගදි දවසක දුව ආව නේ වැඩසටහනකට නෙත් fm එකේ බබාලත් එක්ක මන් ඇහුවා ඒක චොක්ලට් දුන්න නේ ඒ බබාලට❤️❤️❤️
සාරන්‍යා ලොකු වුනා ම මතක ගොඩයි මේ විඩියෝ බලද්දි එයාට ❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤
ඇත්තටම සාරන්‍යා කියන්නෙ හරිම නිහතමනී ,හරිම ආදරනීය,ලස්සන සුරතල් සුරන්ගනාවියක්.
චුංගි මැණික හරිම ලස්සනයි ♥️♥️
මේ චුටි කෙල්ල සුරංගනා ලොකේන් ආවා වෙන්න බැිරිද...
ඒක ඇත්තක් වෙන්න බැරිද😃
හැම දරුවෙක්ම❤❤❤❤❤❤
Atthatama සුරංගනා loken දෙවියෝ dunnu anargama. Gift eka
නෑ එහෙම වෙන්න බැ බං. එච්චර ගොන් වෙන්න එපා. ගොන් උනත් මේ වගේ gon comment නොදා ඉන්න
@@manuthchehansa2356 😂😂😂 ouu
සාරන්‍යා මැණික තවත් ලස්සන වෙලා ❤️❤️ ආදරෙයි තුන් දෙනාටම 💝 ඔයාලත් ලස්සනයි අක්කියෝ, අය්යා 🥰🥰
Take care බලලා ආවේ මේ ..😊❤ හරි ම ලස්සන යි ඔය තුන් දෙනා .. සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .❤ චුංගි මැණික .. ❤
Math
Math
Make kathawa kotasak newei. 😂
@@PasinduRathnayaka-yq8ul කතාවෙ කොටසක් කියලා නෙවෙයි කියන්නෙ. ඒක බලලා මේක බැලුවා කියලා
සාරංග අය්යා කියන්නෙ මගෙ ජිවිතේ මම ගොඩාක් අදරේ කරන කෙනක් මන් පොඩි කාලෙ ඉදලම..මට ඒ දැනෙන හැගීම වචන වලට පෙරලන්ඩ තේරෙන් නෑ.. හරියට මගෙ හිතට දැනෙනේ ආත්මීය හැගීමක් වගේ දෙයක්.. සමරහ විට සාරංග අය්ය and දිනක්ශි අක්කා මෙක පිලිගන් නැති වෙයි හැබැයි මේක ඇත්තම කතාවක් කියන්ඩ ඕනම කතාවක්.. මට සාරංග අය්යව නිතරම හීනෙන් පේනවා. ගොඩක් වෙලාවට මන් සාරංග අය්යව හීනෙන් දකිනවා. මගේ යාලුවට මම හීනෙන් දකින හැමදාම ඒ හීනෙ කියපුවාම යාලුවා මට කිය්න්නේ actors ලට මිනිස්සු ආදරේ කරනවා දැකල තියනවා හැබැයි මෙහෙම දෙයක් මන් කවදාවත් අහල දැකල නෑ කියල.. යාලුවා කියන්නෙ ඔයා හැමවෙලෙම සාරංගව මට ඔනේ කියපු ගමන්නෙ ඉන්නෙ ඔයාගෙ යටි හිතේ එයා ජීවත් වෙනව ඒකයි එහෙම පේන්නෙ කියලා. මම නිතරම යාලුව එක්ක bf එක්ක කියන්නෙම අනේ මට සාරංගව ඕනෙ මම එයාට හරි ආදරෙයි කියලමයි.. මගෙ bf මාත් එක්ක තරහ වෙලා තියනව මට සාරංග ඔනේ මම එයාට හරි ආදරෙයි කියලා..ඔව් මම පිලිගන්නව ඒ චරිතය මගෙ යටි හිතේ ජීවත් වෙනවා.. සමහර යාලුවෝ ඉන්නව සරංග අය්යට අකමැති එයාල මන් ඉස්සරහ සමහර වෙලාවට දොස් කියනවා.එ වෙලවට මන් එයාල එක්ක තරහ වෙනවා.. අනේ මන්ද... මන් සාරංග කියන චරිතයට කොච්චර ආදරේ කරනවද කියනවනම් මම හෙව්වෙම ඒ වගෙ පෙනුමක් තියන life partner කෙනෙක්ව.. මගේ bf දකින හැමෝම කියන්නේ එයා තනිකරම සාරංග දිසාසේකර වගේ කියලමයි.. මන් එයාව තොරගන්ඩ හේතුව උනෙත් සාරංගගේ පෙනුම තිබ්බ එක.. සංසාරිනී drama එකෙ සාරංග අය්ය act මම අයෙ අයෙ utube එකෙ බලනව.. එකම episode එක ගොඩක් පාරක් බලනවා.. සාරංග act කරන මම නොබලපු drama එකක් නැති තරම්... Act කරනවා බලන්නෙ පිස්සුවෙන් වගේ.. මට දැනෙන ආදරේ මට වෙලාවට tv එක ඇතුලට යන්න හිතෙනවා.. පොඩි කාලෙ ඉදම් බලනව.. මගේ ජිවිතේ මගෙ ලොකුම ආසව තම සාරංග කියන මන් ගොඩාක් අදරේ කරන චරිතය බලන්ඩ යන එක හම්බෙලා කතා කරන එක.. මම ඒ ආසව කොහොමහරි ඉශ්ට කරගන්නව.. හැබැයි එ දවසට මට සතුට දරගන්න බැරුව මැරෙන්න උනත් බැරි නෑ.සාරංග කියන චරිතයට හෙම්බිරිස්සාවක් හැදුනත් මට ඒකට පුදුම දුකයි.. සාරංග කියන්නෙම මගෙ ජිවිතේ ආත්මීය බැදීමක්.මම විස්වාස කරන්නෙ එහෙම..නැත්තම් actor කෙනෙක් වෙනුවෙන් මෙච්චර ආදරයක් කොහෙන්ද.කවදහරි මන් මේ ලෝකෙ දාල යනකල් සාරංග කියන චරිත්‍ය ජීවත් වෙන්න ඕනෙ.. ඒහෙම නොවුනොත් ඒක මට ලොකු shok එකක් වේවි..සාරංග කියන චරිතයට මම ගොඩාක් ආදරෙයි ඒ වගේම ගොඩාක් ලෝබයි❤❤❤❤🥺🥺🥺
ඒ ෂොප් එකේ බෝයිනම් හරි කියුට් අප්පා කතා කරනවා❤
චුංගි මැනික හරිම ශෝයි ❤❤
චුටි මැණික ආදරෙයි ගොඩාක් ජෙසු පිහිටයි පුංචි පවුලට
මගෙ ආදරණීය සොදුරු අයියයි අක්කියි චුන්ගා මැණිකයි ඔයාලගෙ අළුත් වීඩියො එකක් දානකන් බලාගෙන හිටියේ අයියෙ අක්කි ඔයාලගෙ අළුත් ටෙලිඩ්‍රාමා එකනම් හරිම ලස්සනයි සමාජයට ගත හැකි ආදර්ශයන් ගොඩයි මට හරිම සතුටුයි ආඩම්බරයි මගෙ ආදරණීය සොදුරු පවුල දකින කොට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 💓💖💓💖💓💓💝
චුංගා මැණික ශෝක් අනේ ❤❤❤❤.
ආශිර්වාදයලත් දරුවෙක් මැණික. ❤
චුංගි පන අපේ.ආදරෙයි ආ❤❤❤❤
තෙරුවන් සරණයි පුංචි පවුලට
සාරන්‍ය බබා හරිම cute එයාගෙ.හිනාවට.තමයි.මම.ගොඩක් ආස❤❤❤❤❤
ලංකාවේ වැඩි යෙන්ම බැනුම් අහපු නිළිය දිනක්ෂි, සුජීවා ට පුදුම හොඳක් කියන අය ඉන්නවා,
දිනක්ෂිට මේ තරම් අපහස කරන්න තරම් නරකද
Very beautiful. Superb acting
The way saranya baby smiles,makes me realy wonderfull feeling ❤❤❤
Very cute, sweet Angel. Love you princess.😊😊❤❤
ගොඩක් ළස්සනයි....❤❤❤❤ මම ආසම family එකක් ගොඩක් ආදරෙයි ❤❤❤❤ චුංගි මැණික ❤❤❤❤
saranaya kiyanne suranganaviyak adarei punchi suranganavi ummmmmmmmmaaaa❤❤❤❤❤❤
අනේ ෂොයිචුන්ගි 💏
චුංගියා ... ආදරේ හිතෙනවා 😍😍💓💓💓
Anee pinwantha patiyek ..budu saranai saranya manika ❤❤❤
So cute 🎀 ❤
So cute ana thundanama.hemadama satutin enna . adarie❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනි චුන්ගි බබාගේ ලස්සන 😍❤️ හරිම ශෝයී චූටි පවුල අනි 😍❤️🌹
අක්කි❤️අයියා❤චුංගි
ආදරේයි ❤️❤️❤️❤️
Very nice. Family ❤❤❤❤..chunga patiyo. Adaeri patiyo ❤❤❤❤❤❤
හරිම ෂොයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉😢😢😮😅
ආදරෙයි චුංගි මැනික ❤
ආදරේයි සාරන්නි්‍යා මැණික ඔයාට ❤❤❤❤
Name aka waradi...
Take care balala ave me..❤😋
Make a kathawa kotasak newei...
Omg. මට friday ඔතනින් යද්දි කල්පනා වුණා දිනක්ෂි ගෙ බබා එක්ක මේකෙ vlog එකක් නැද්ද කියලා.. ඒක මාරයි ඈ..
Harima shoi babek
Budu saranai patiyo adarei❤
Take care balalai me dn aweeee❤❤❤❤ammooo akko aiya oya nm superb
...i lv you akki aiya saranya baba.harima adarei .my faverite couple ....saranya baba nm suranganawiyk.mtath inwa lassana rosa mlak.nanna babage wayasa.❤❤❤
ගොඩාක් ලස්සනයි අනේ තුන් දෙනාම...❤❤❤❤❤❤❤❤❤love you so much...❤
Take care Balala awa witrai❤..
Favourite actor and actress
Oylge vedios hamadama dannkoo chuty saranaya ekka❤❤❤
සාරනයා හිටපු හැම තැනක්ම හරි ලස්සනට පෙනුණා 👍😍😍😍
Harima lassanai.love you a lot Saranya manika.❤
This vlog made me happy as cute angel Saranya selected her gowns alone. Dinakshi and Saranga are you funding the building of your new house? When will we be able to see Princess Saranya's toddler room to get idea to other parents to give the best to their kids at their formative age?
Harima hurathal dooonyyyy❤❤❤
Lovely family
Cute Family and I am so glad you are not dressing her age appropriately keeping climate and comfort in mind. Bless you all
Cute princess and sweet family
used to love watching Saranga and Dinakshie's vlogs for their genuine and heartfelt content. Lately, though, it feels like they've become too business-minded and fake. It’s disappointing to see them prioritize commercial interests over authenticity. I hope they find a balance and return to the relatable content that made them special.
ලස්සන ❤
Aneee hugs kalekin vlog ekak😍🥰
Hoda dawasakin miss Kohomada.❤❤❤I'm Thanuja madiwela kotte inne
Saranya baba harima huratal babek anee❤
උතුම් වු තෙරැවන් සරණයි🙏🙏🙏 ජේසු පිහිටයි! සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏
සාරන්‍නයා බබියෝ හරි සෝයි ඔයා
චුංගා ....සාරන්‍යා ❤❤❤❤
වාසනාවන්ත දරැවෙක් ආදරනිය දෙමව්පියන් ලැබිලා දෙවිපිහිටයි බාබා
Chungiyooo you are so cute 😘❤love you babe
ලස්සනයි තෙරුවන් සරණයි 💕💕💙💙💚💚♥️♥️
Wasala and menaka with baby 😊
Hello saranga Ayiya dinakshi nangi kohomada.dakimath satutak.budu saranai.jesu pihitai.
අනෙ චුංගා දැන් ලොකුයිනෙ ❤❤
Saranya baby saranga wagemai cute baby oyala thun denatama devi pihitai.
හරිම ලස්සන කට්ටියක් 😚😚😚
Dolly & 🧚♀️❤ God bless all of 3 🙏
Mama godak kemati sesad paule vido balanna❤❤❤
Lassanai oyala 3
පිං කරපු බබෙක්❤
Babatala denntai akkilage mulu family ekatai mama haryma asai adarei ❤❤❤❤
I love this family❤.
Harima Adaraniya Famili Akak
ටෙක් කෙයා මරු අක්කි 😍අයියයි
Good acting saranya darling ❤❤❤
හරිමඅදරෙයි🎉🎉🎉🎉
Dinakshi oya hoda wife kanak a wagema hoda amma kank wala.duwagei sarangai dannagema jeewetha lassana කරනවා .asai balan inna sathutin inna hama dama oyala 3dana❤❤❤❤❤
Saranya is talanted girl...😍🧚❤
අම්මෝ ඇති වීඩීයෝ එකක් දැම්මා ❤❤❤❤
Anaaaa....bubbly Chungs❤😘😘
Anee chungi girlll❤😘
චුංගා ❤❤😘😘
E shop eknm mara lassanai, surangana lokyk wage❤
Mama asama family eka ❤❤❤❤jesu pihitay❤❤❤❤ oyalata❤
Chung I is the bestest brand ambassador 🎉😊
Take care blala.awe r
Baby Saranya is very cute. Nice family God blebless ❤❤❤❤❤
අනෙ අපෙ රොස.මල❤❤❤
Aneeeeee chooti manika❤❤❤❤
චුංගා මැනික❤❤
Ane chunga baba❤
Ane chuti manika api pissu hadanawa raththarane ummmmmaaa.... love you much mge manik...
Issera umali ekka innakot sarangawa epa wela inde dn nm hrima siriyawantha lucky prettiest wife kenkui princess wage daughter kenekui inno dn nm mama lankawe asama family eka thamai saranga dinakshi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wasala sir & Menaka widihtne penne💖 lovely fam❤❤
Akki normal day in life vlog ekak gennakoo tikak diga.....hebei ikmanin....❤❤❤
♥️අනේ පැටියා♥️
මායාකාර පුංචි කෙල්ල...❤❤
Take care balala iwr wela meka blddi🥺❤️
Anee cutie saranya...❤️😘