Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Doctor J 0701 700 600No21 udahamulla road gangodawila,nugegoda
Datwalata kopusavikarana kiyakvetarafa 1datakata
Doctor අපේ පැත්තෙ වතුර වල තියනකිවුල් නිසා දත් කහ පැහැති වෙනවා
ඒකට පාවිච්චි කරන්න හොදම Toothpaste එකක් කියන්න පුලුවන්ද
I will come Dr, after vacation
This is a good coverage, Sri Lanka does not have a proper place. This is wonderful news for all .
අැත්තටම හොද නිහතමානි දොස්තරකෙනෙක් කතාව වගේම හරිදක්ස හරියට වැඩටික කරයි කියලා 100ට 100ක් විස්වාසට අැතිවුනා ස්තුතියි ඔබතුමාට මේවගේ දොස්තරවරු රටට පෙන්නනවට හොදදේ තමයි හරිදේ තමයි පෙන්නන්න ඔන ලහිරුටත් ස්තුතියි දොස්තරටත් ස්තුතිවේවා
හොද නිහතමානී doctor කෙනෙක් බව පේනවා. හොද පැහැදිලි කිරීමක්. එතුමාගේ වැඩත් සුපිරියටම ඇති.
ඔබ තුමාට තෑන්ක්ස් හොද පැහැදිලි කිරීමක් මමත් සෙව්ව ඒවගේ දෙයක්කර ගන්න
❤❤❤❤සවිස්තරාත් මකව හැම දේම කතා කලා.......ඒත් මුදල් ගැන නම් පොඩ්ඩක් වත් දැනුවත් කලේ නෑ නේද ❤❤❤❤
අනේ ලහිරු ඔයා යනතැනකට ගියාම අහලා කියන්න ගලවනකෙට එකකට ගානයි පුරවනගනයි ස්නායු අැතුලු ගනන් අහන්න ඔයත් අහිංසක මිනිස්සු ගැන හිතලා කියන්න ඩොක්ටනම් හොදයි සල්ලිතියෙන්න එපැ සල්ලි තියෙනවනම් හොදයි මෙහෙම අහනකොට හරිම සතුටුයි ස්තුතියි
❤🎉
ඇත්තටම
Sahatika etta . E gana ahala kiwwot hamotama vedagath mudal gana ahannako
Ganan kiwwoth apata kalanthe wenawane, ekai danne naththe
සුපිරි ඩොක්ටර් කෙනෙක් . හරිම දක්ශයි ,✌️✌️
ගොඩක් ස්තුති ඩොක්ටර් ඔක්කොමටම ස්තුති
බුදුසරණයි 🙏🙏🙏.අනිවරේම අපේ පවල පිටින් එනවා.මා යුරෝපයේ සිට .ලංකාවට අපුවාම දත් සුද්ද කරගෙන තමා අපි යන්නේ .ඉතලියේ ලොකු මුදල් අය කරනවා.ගන්න පඩියත් මදි.මෙරටවල් වල.ගොඩාක් පිං ලහිරු .දැනුවත් කරාට.
@@renukapriyangani2031 කරපු ට්‍රීට්මන්ට් සහ ,ඒවට ගිය ගානයි කියන්නකො අදහසක් ගන්න.
සියලුම කතිකාවට ස්තුතියි . මේවට යන මුදලත් සදහන් කලා නම් තමා හොද. දුරකතන අංකයෙන් දැන ගතහැකියි නේද
බොහොම ස්තූතියි සුන්දර පැහැදිලි කිරීම වෙනුවෙන්
Thanks for Explaining
අනිවාර්යයෙන්ම හොදටම දත ගලවයි
🤣🤣🤣🤣🤣🤣🤣
ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ වගේ තැන්වලින් සේවාවක් ලබා ගන්න එක හීනයක් විතරයි
මහන්සි වෙලා සල්ලි හොයන්නකෝ
@@AmilaNiroshani-t9f මට සල්ලි ඕන තරම් තියෙනවා ..මම කිව්වේ බහුතරයක් මිනිස්සු ගැන
ඒක ඇත්ත දැන් ඊටත් වැඩි උනානේ .
Very good programme lajiru , thanks 🙏
සුවර්ද එහෙනම් අපි එනවා 😊
ඇත්ත මේ කතා ලංකාවෙන් කරන එක හොදයි .මෙහෙ කරන්න ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් විතර යනවා
අනේ අහිංසක මිනිස්සු අාසයිනේ මේවගේ තැනකට එන්න පුලුවන්නම් ගනන් දානවනම් ගොඩක් පිං
හරිම ෂොක් දත් වල වැඩ කරද්දී අනිවාර්යයෙන්ම පිරිසිදු කම තියෙන්න ඕනේ හරිම වැදගත් ❤❤
ගොඩක් හොඳයි
ප්ලේට් දාලා වැරදුනොත් දත් ඔක්කෝම ප්ලෙට් එක එක්ක ගැලවෙනවා මහ බයානකයි වගකිම කිසිකෙනෙක් භාර ගන්නේ නෑ හැම් දේම් නැතිවෙනවා ලස්සන හැමදාම පවතින්නේ නැ සියලුදෙනාම සුවපත් වේවා
Excellent, I am happy to find this place awesome ❤ Dr. J
Doctorge hinawath😊 harima lassanai.
මගේ දත් ගොඩක් සවුත්තු වෙලා තියෙන්නේ අනේ ගොඩක් පිං මිල ගණන් දාන්න කෝ❤
Honda deyak harima watinawa❤❤❤... istuuti....oyala dennatama... budusaransi dewipihitai ♥️♥️🙏🙏
හොඳ යි අනේ සල්ලි තියෙන අයට හරි කරගන්න පුළුවන් නේ
හොද වැඩක් වෙයි ඉදිරයට 🎉🎉🎉🎉
Proud of you doctor wish you all the success
සාමාන්‍යයෙන් දත් කහ පාට අය කැමති නම් විතරක් බෙහෙත් කඩයෙන් අරලු ගෙඩියක් අරගෙන නෑඹිලියේ ඇල් වතුර ටිකකින් උරච්චි කරලා ඒ වතුරෙන් ඇඟිල්ලෙන් දත් මැදලා කට සෝදා හරින්න .කැමති නම් සුමානයට දෙවරක් පමණ කර බලන්න .උදේට දත් මදිනවාට අමතරව මේ ආකාරයට කරන්න .
Kaha pata nati wenwd
Thank you so much...❤
ඉරිමේදාදය තෛලය විදුඑැ මසට ගා විනාඩි 3ක් සමිබාහනය කරන්න මුක රෝග වලට එල
😂😂බඩ යයි
Nerve filling and normal filling හෙකට කීයක් ගන්න වද
❤ God bless you doktor ❤❤
ඕනාවට වැඩිය කියවන්න එපා ලහිරු. ඩොක්ටර්ට කතා කරන්න ඉඩ දෙන්න. කන කැඩෙනව ඔයාගෙ බොරු කියවිල්ලට.
Thanks Lahiru,, very imimportant program .
නියම වැඩක්....👌
ගොඩක් සතුටුයි ❤
ඇත්තටම ලොකු දෙයක්. ලංකාවෙත් එහෙම සේවාවක් තියන එක
That is magic for Sri Lanka. Almost all other developed countries's rural areas also have highly professional dental staff, with dental hospitals available. I have my own experiences. Priceless treatments.
Thank you so much 🎉
Dr jeewantha. Godak hoda doctor kenek. Nerve fill karan tinawa mn. ❤
Charges kohomada une
Charges kiyannako.
හොද දතක් ගලවයි.👍🥹
මගේ දත් ඉස්සරහට ඇවිත් අවුරුදු 8ක් විකලාංග දන්ත සායන යනවා රජයේ රෝහලක තාම දාන්න වගක් නැ. ප්‍රයිවට් ගොඩක් ගනම් නමුත් මේ වගේ දන්ත සායනික තැනක් තියෙන එක වටිනවා . පුළුවන් කෙනෙක් ට හරි කරගන්න .මොකද දත් පිලිවලට නැ කියන්නේ ඇත්තට ම ලොකු ප්‍රශ්නයක් .🍃
ගොඩක් ස්තූතියි වැඩසටහන තුලින් කල දැනුවත් කිරීමට.
great job. Thanks Doctor.
Aththatama lassana place ekak aluth equipment okkoma hoda wadak ganna puluwan athi ❤
Dath akakvath uda anndar Nathi ayagae dath daannae kohomada. Pahadeilikatann budusaranaei
සුපිරියි!🎉🎉🎉🎉🎉🎉❤❤
කොහේද තියෙන්නේ විස්තර දෙන්න
දතක් indanna කීයක් vithara gannawada
මං හොය හොයා හිටපු හොඳ දොස්තර කෙනෙක්❤❤❤❤❤
අනේ මිනිස්සුන්ට බොරු කියන්න එපා..Hot line කිව්වට ඒ no එකට answer කරන්නෙ නැහැ ...
Doctor දත්..දන්න.කියක්.විතර.යනවද.❤❤❤❤❤
ගොඩක් වටිනව ❤තෙරුවන් සරණයි
good looking and very pleasant Docter
හොඳ පැහැදිලි කිරීමක්...
ඩොක්ටර් වයස සීමාවක්..තියද දත්වලට .ප්ලේට් එකල්..දාන්න...
Ape aya wedi denek quality life ekatath ehema inna ayatath eershya karanwa.kemathi ayatawath esewaya labaganna puluwan weema sathutak.jayawewa.
Thanks docter. Thanks Lahiru
Milaganan danna eka harima watinawa.😊
Doctor... Dath walata kambi danawada dath lassanata hada ganna puluwanda .. kiyak gannawada doctor..
මුලු වැඩසටහනම බැලුවා. මටත් එන්න හිතුනා. ස්තුතියි.
මගේ දත් ගොඩක් සවුත්තු වෙලා තියෙන්නේ එත් මෙහෙම තැනක් හීනයක් විතරයි
Mageth dath godak sauththu wela.hadaganna eka hinayak 😢
@@sachiniimalka4510මහරගම රජයේ dental එක හොදයි
how much to Inplant cost pls
Excellent 👌🏽 sir
මුළු වැඩ සටහනම බැලුවා ස්තුතියි එන්න හිතුන ❤
ලන්කාවෙ .කොහෙද thyanna..keyak.gannavathe
Mn dakapu hodama thenak.harima karunawantha doctor kenek.❤❤❤
Oh my goodness thats my dreams .because my face not balance thats why my teeth left and right not equal .need to meet dr..thanks ලහිරු
Price list එකක් දැම්මනම් ....කියල හිතුන..
Dathak purawanna.keeyada.dath 5 set karanna keeyada..pls kiyanna puluwanda
Dath galava gannath puluvanda?
dental implants ඕන නැ ස්වබාවික දතක් නැවත ලබා ගැනීමේ හැකියාව 2030 වන විට අප සතුවෙන වගයි ජපානයේ Toregem Biopharma විසින් නැති වූ දතක් නැවත ලබාගැනීම ඉතාමත් සාර්ථකව සිද්දකර බව මෙයින් දැනුම් දේ🦷✅😁
මගෙත් දත් ටිකක් සවුත්තු වේලා සමන්‍ය කොහොමද ගනමි දවස් කියක් යනවද ඉවර කරගන්න ඩොක්ටර් ඉන්නේ කොහේද
Woow super ❤❤❤❤
Excellent doctor
Thanks doctor
කොහෙද තියෙන්නේ ඩන්ටල් එක දනුවත් කරාට බොහොමයක් ඉස්තුතියි ලහිරි මල්ලියා ඩොක්‍ටර් ඔබතුමට 🙏
දෙල්කඳ (නුගේගොඩ)
පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා.
Superb 👍👍👍
Doctor Appointment ekak ganna onada
Koheda theyenne price keyanmko
වීදුරුමස් තිබුණු තත්ත්වයට පත්කරන්න පුලුවන් ද
Dena gaththa eka hodai ❤
Doktor harima wadagat mage putage datak kadila
මගේ එක දතක් ස්නායු පිරව්මට රුපියල් .28000එක්ස් රේ ගන්න 2000බෙහෙත් වලට 5000 මේ ස්තානයෙන් නෙමෙයි කරේ එතකොට මේ වගේ තැනක කොහොම ව් යදම් ඇති ද 🥴
Finally a great dental clinic 😃
Thankyou
Please Tellme doctors name
Doctor mage dath indanna one dath 6k vithara thiyenawa thawa galawannath thiyenawa qyak yaida awama
Great work 👍
උඩු ඇන්දේ ඉස්සරහ දත් 4ක් නෑ ඒක දාගන්න කීයක් යයිද
ඇක්සිඩන්ට් වෙලා ගැලවුනා
I send my daughter. She needs your treatment for her Teeth. ❤
Very nice thank you doctor 🇦🇪
How much cost this treatment??
ඉස්සරහ දතක් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඒක හදා ගන්න ඔනි කියක් යයිද අනේ
දතක් ඉන්දන්න කියක් යනවද කියලා කිව්වා නම් තවත් වටිනවා වැඩසටහන
අනේ මන්දා මමත් උඩු ඇන්දේ දත් හිටෙව්වා .ලක්ෂ 20 ගෙව්වා .අවුරුද්දක් වත් ගියේ නැහැ ගැලවුනා ..මගේ සල්ලි අපරාදෙ .colombo walin thamayi කරගත්තේ .
@@dammika428මේ ඩොක්ට ලගටද ගියේ?
@@NilakshiDilhari අනේ නැහැ .ඒ උනත් ඔය වැඩ කරන්න බොහොම පරිස්සමෙන් .ආයෙ නම් ඔය ගැන හිතෙනකොට බයයි
J.p🙏🙏🙏
Doctor mage babage hart eke sergari ekak karala thiyenne.ithin eyag dath issarahatha ewith thiyenne. Mata danagana oni wedanawak nathiwa dath tika hadaganna puluwand?
How about the dentures doctor and charges please
ඩොක්ටර් අවරුදු කීපෙකට කලින් වෙන්නප්පුවෙ ඩෙන්ටල් ක්ලිනික් එහෙක හිටියද
දු .ක . අංකයක් දෙන්න
Budu saranai oba thumata
Aka dataka htwanna kiyaka aya karanwada
Can you tel me the location please .
Keep it up danushka ayya and sangeetha......mn nethu
Doctor J
0701 700 600
No21 udahamulla road gangodawila,nugegoda
Datwalata kopusavikarana kiyakvetarafa 1datakata
Doctor
අපේ පැත්තෙ වතුර වල තියන
කිවුල් නිසා
දත් කහ පැහැති වෙනවා
ඒකට පාවිච්චි කරන්න හොදම
Toothpaste එකක් කියන්න පුලුවන්ද
I will come Dr, after vacation
This is a good coverage, Sri Lanka does not have a proper place. This is wonderful news for all .
අැත්තටම හොද නිහතමානි දොස්තරකෙනෙක් කතාව වගේම හරිදක්ස හරියට වැඩටික කරයි කියලා 100ට 100ක් විස්වාසට අැතිවුනා ස්තුතියි ඔබතුමාට මේවගේ දොස්තරවරු රටට පෙන්නනවට හොදදේ තමයි හරිදේ තමයි පෙන්නන්න ඔන ලහිරුටත් ස්තුතියි දොස්තරටත් ස්තුතිවේවා
හොද නිහතමානී doctor කෙනෙක් බව පේනවා. හොද පැහැදිලි කිරීමක්. එතුමාගේ වැඩත් සුපිරියටම ඇති.
ඔබ තුමාට තෑන්ක්ස් හොද පැහැදිලි කිරීමක් මමත් සෙව්ව ඒවගේ දෙයක්කර ගන්න
❤❤❤❤සවිස්තරාත් මකව හැම දේම කතා කලා
.......ඒත් මුදල් ගැන නම් පොඩ්ඩක් වත් දැනුවත් කලේ නෑ නේද ❤❤❤❤
අනේ ලහිරු ඔයා යනතැනකට ගියාම අහලා කියන්න ගලවනකෙට එකකට ගානයි පුරවනගනයි ස්නායු අැතුලු ගනන් අහන්න ඔයත් අහිංසක මිනිස්සු ගැන හිතලා කියන්න ඩොක්ටනම් හොදයි සල්ලිතියෙන්න එපැ සල්ලි තියෙනවනම් හොදයි මෙහෙම අහනකොට හරිම සතුටුයි ස්තුතියි
❤🎉
ඇත්තටම
Sahatika etta . E gana ahala kiwwot hamotama vedagath mudal gana ahannako
Ganan kiwwoth apata kalanthe wenawane, ekai danne naththe
සුපිරි ඩොක්ටර් කෙනෙක් . හරිම දක්ශයි ,✌️✌️
ගොඩක් ස්තුති ඩොක්ටර් ඔක්කොමටම ස්තුති
බුදුසරණයි 🙏🙏🙏.අනිවරේම අපේ පවල පිටින් එනවා.මා යුරෝපයේ සිට .ලංකාවට අපුවාම දත් සුද්ද කරගෙන තමා අපි යන්නේ .ඉතලියේ ලොකු මුදල් අය කරනවා.ගන්න පඩියත් මදි.මෙරටවල් වල.ගොඩාක් පිං ලහිරු .දැනුවත් කරාට.
@@renukapriyangani2031 කරපු ට්‍රීට්මන්ට් සහ ,ඒවට ගිය ගානයි කියන්නකො අදහසක් ගන්න.
සියලුම කතිකාවට ස්තුතියි . මේවට යන මුදලත් සදහන් කලා නම් තමා හොද. දුරකතන අංකයෙන් දැන ගතහැකියි නේද
බොහොම ස්තූතියි සුන්දර පැහැදිලි කිරීම වෙනුවෙන්
Thanks for Explaining
අනිවාර්යයෙන්ම හොදටම දත ගලවයි
🤣🤣🤣🤣🤣🤣🤣
ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ වගේ තැන්වලින් සේවාවක් ලබා ගන්න එක හීනයක් විතරයි
මහන්සි වෙලා සල්ලි හොයන්නකෝ
@@AmilaNiroshani-t9f මට සල්ලි ඕන තරම් තියෙනවා ..මම කිව්වේ බහුතරයක් මිනිස්සු ගැන
ඒක ඇත්ත දැන් ඊටත් වැඩි උනානේ .
Very good programme lajiru , thanks 🙏
සුවර්ද එහෙනම් අපි එනවා 😊
ඇත්ත මේ කතා ලංකාවෙන් කරන එක හොදයි .මෙහෙ කරන්න ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් විතර යනවා
අනේ අහිංසක මිනිස්සු අාසයිනේ මේවගේ තැනකට එන්න පුලුවන්නම් ගනන් දානවනම් ගොඩක් පිං
හරිම ෂොක් දත් වල වැඩ කරද්දී අනිවාර්යයෙන්ම පිරිසිදු කම තියෙන්න ඕනේ හරිම වැදගත් ❤❤
ගොඩක් හොඳයි
ප්ලේට් දාලා වැරදුනොත් දත් ඔක්කෝම ප්ලෙට් එක එක්ක ගැලවෙනවා මහ බයානකයි වගකිම කිසිකෙනෙක් භාර ගන්නේ නෑ හැම් දේම් නැතිවෙනවා ලස්සන හැමදාම පවතින්නේ නැ සියලුදෙනාම සුවපත් වේවා
Excellent, I am happy to find this place awesome ❤ Dr. J
Doctorge hinawath😊 harima lassanai.
මගේ දත් ගොඩක් සවුත්තු වෙලා තියෙන්නේ අනේ ගොඩක් පිං මිල ගණන් දාන්න කෝ❤
Honda deyak harima watinawa❤❤❤... istuuti....oyala dennatama... budusaransi dewipihitai ♥️♥️🙏🙏
හොඳ යි අනේ සල්ලි තියෙන අයට හරි කරගන්න පුළුවන් නේ
හොද වැඩක් වෙයි ඉදිරයට 🎉🎉🎉🎉
Proud of you doctor wish you all the success
සාමාන්‍යයෙන් දත් කහ පාට අය කැමති නම් විතරක් බෙහෙත් කඩයෙන් අරලු ගෙඩියක් අරගෙන නෑඹිලියේ ඇල් වතුර ටිකකින් උරච්චි කරලා ඒ වතුරෙන් ඇඟිල්ලෙන් දත් මැදලා කට සෝදා හරින්න .කැමති නම් සුමානයට දෙවරක් පමණ කර බලන්න .උදේට දත් මදිනවාට අමතරව මේ ආකාරයට කරන්න .
Kaha pata nati wenwd
Thank you so much...❤
ඉරිමේදාදය තෛලය
විදුඑැ මසට ගා
විනාඩි 3ක් සමිබාහනය කරන්න
මුක රෝග වලට එල
😂😂බඩ යයි
Nerve filling and normal filling හෙකට කීයක් ගන්න වද
❤ God bless you doktor ❤❤
ඕනාවට වැඩිය කියවන්න එපා ලහිරු. ඩොක්ටර්ට කතා කරන්න ඉඩ දෙන්න. කන කැඩෙනව ඔයාගෙ බොරු කියවිල්ලට.
Thanks Lahiru,, very imimportant program .
නියම වැඩක්....👌
ගොඩක් සතුටුයි ❤
ඇත්තටම ලොකු දෙයක්. ලංකාවෙත් එහෙම සේවාවක් තියන එක
That is magic for Sri Lanka. Almost all other developed countries's rural areas also have highly professional dental staff, with dental hospitals available. I have my own experiences. Priceless treatments.
Thank you so much 🎉
Dr jeewantha. Godak hoda doctor kenek. Nerve fill karan tinawa mn. ❤
Charges kohomada une
Charges kiyannako.
හොද දතක් ගලවයි.👍🥹
මගේ දත් ඉස්සරහට ඇවිත් අවුරුදු 8ක් විකලාංග දන්ත සායන යනවා රජයේ රෝහලක තාම දාන්න වගක් නැ. ප්‍රයිවට් ගොඩක් ගනම් නමුත් මේ වගේ දන්ත සායනික තැනක් තියෙන එක වටිනවා . පුළුවන් කෙනෙක් ට හරි කරගන්න .මොකද දත් පිලිවලට නැ කියන්නේ ඇත්තට ම ලොකු ප්‍රශ්නයක් .🍃
ගොඩක් ස්තූතියි වැඩසටහන තුලින් කල දැනුවත් කිරීමට.
great job. Thanks Doctor.
Aththatama lassana place ekak aluth equipment okkoma hoda wadak ganna puluwan athi ❤
Dath akakvath uda anndar Nathi ayagae dath daannae kohomada. Pahadeilikatann budusaranaei
සුපිරියි!🎉🎉🎉🎉🎉🎉❤❤
කොහේද තියෙන්නේ විස්තර දෙන්න
දතක් indanna කීයක් vithara gannawada
මං හොය හොයා හිටපු හොඳ දොස්තර කෙනෙක්❤❤❤❤❤
අනේ මිනිස්සුන්ට බොරු කියන්න එපා..Hot line කිව්වට ඒ no එකට answer කරන්නෙ නැහැ ...
Doctor දත්..දන්න.කියක්.විතර.යනවද.❤❤❤❤❤
ගොඩක් වටිනව ❤තෙරුවන් සරණයි
good looking and very pleasant Docter
හොඳ පැහැදිලි කිරීමක්...
ඩොක්ටර් වයස සීමාවක්..තියද දත්වලට .ප්ලේට් එකල්..දාන්න...
Ape aya wedi denek quality life ekatath ehema inna ayatath eershya karanwa.kemathi ayatawath esewaya labaganna puluwan weema sathutak.jayawewa.
Thanks docter. Thanks Lahiru
Milaganan danna eka harima watinawa.
😊
Doctor... Dath walata kambi danawada dath lassanata hada ganna puluwanda .. kiyak gannawada doctor..
මුලු වැඩසටහනම බැලුවා. මටත් එන්න හිතුනා. ස්තුතියි.
මගේ දත් ගොඩක් සවුත්තු වෙලා තියෙන්නේ එත් මෙහෙම තැනක් හීනයක් විතරයි
Mageth dath godak sauththu wela.hadaganna eka hinayak 😢
@@sachiniimalka4510මහරගම රජයේ dental එක හොදයි
how much to Inplant cost pls
Excellent 👌🏽 sir
මුළු වැඩ සටහනම බැලුවා ස්තුතියි එන්න හිතුන ❤
ලන්කාවෙ .කොහෙද thyanna..keyak.gannavathe
Mn dakapu hodama thenak.harima karunawantha doctor kenek.❤❤❤
Oh my goodness thats my dreams .because my face not balance thats why my teeth left and right not equal .need to meet dr..thanks ලහිරු
Price list එකක් දැම්මනම් ....කියල හිතුන..
Dathak purawanna.keeyada.dath 5 set karanna keeyada..pls kiyanna puluwanda
Dath galava gannath puluvanda?
dental implants ඕන නැ ස්වබාවික දතක් නැවත ලබා ගැනීමේ හැකියාව 2030 වන විට අප සතුවෙන වගයි ජපානයේ Toregem Biopharma විසින් නැති වූ දතක් නැවත ලබාගැනීම ඉතාමත් සාර්ථකව සිද්දකර බව මෙයින් දැනුම් දේ🦷✅😁
මගෙත් දත් ටිකක් සවුත්තු වේලා සමන්‍ය කොහොමද ගනමි දවස් කියක් යනවද ඉවර කරගන්න ඩොක්ටර් ඉන්නේ කොහේද
Woow super ❤❤❤❤
Excellent doctor
Thanks doctor
කොහෙද තියෙන්නේ ඩන්ටල් එක දනුවත් කරාට බොහොමයක් ඉස්තුතියි ලහිරි මල්ලියා ඩොක්‍ටර් ඔබතුමට 🙏
දෙල්කඳ (නුගේගොඩ)
පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා.
Superb 👍👍👍
Doctor Appointment ekak ganna onada
Koheda theyenne price keyanmko
වීදුරුමස් තිබුණු තත්ත්වයට පත්කරන්න පුලුවන් ද
Dena gaththa eka hodai ❤
Doktor harima wadagat mage putage datak kadila
මගේ එක දතක් ස්නායු පිරව්මට
රුපියල් .28000
එක්ස් රේ ගන්න 2000
බෙහෙත් වලට 5000
මේ ස්තානයෙන් නෙමෙයි කරේ
එතකොට මේ වගේ තැනක කොහොම ව් යදම් ඇති ද 🥴