අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.09.06 | Ada Derana Prime Time News Bulletin

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 99

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +23

    60000 ක් කොල්ලෝ ටයර් උඩ පුච්චපු නිසා මගේ පියාණෝ පාරේ සවලෙන් කෑලි එකතු කරන්න කුඩේ කුඩු උනා මිත්‍රවරුණි ..🤪🔥🤪🔥🤪🔥🤪🔥🤪🔥🤪🔥🤪🔥🤪🔥

  • @Deshan-raveena.
    @Deshan-raveena. Місяць тому +1

    ඇයි මේ නාවික හමුදාවෙන් ජනිදු මල්ලිව ගොඩට ගත්තා කියලා බොරු කියන්නේ...ගමේ මිනිස්සු එයාව ගොඩට ගත්තෙ...ගමේ මනුස්සයෙක් ම තමා කිමිදිලා ඇවිත් එයා යට ඉන්නවා කියලා කිව්වෙ...නේවි එකෙන් ඒ වෙද්දි ඇවිල්ල වත් තිබුනෙ නෑ එයාලා තවලම එතකොට එනගමන්, ආපදා එකෙන් නම් ඇවිත් හිටියා හැබැයි එයාලා බැස්සෙවත් නෑ..බොඩි එක open කරනකොට නම් එතනට ඇවිත් media වලට කිව්වා photo ගන්න කියලා...කලින් දවසෙ ඇවිත් ටෝච් ගහලා බලලා අපිට මේකේ බහින්න බෑ කියලා ගියා ...මං 3 Forces වලට රෙස්පෙක්ට් කරනවා ඒ වුනාට මේ වගේ කැත වැඩ නම් කරන්න හොද නෑ😢

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j Місяць тому +3

    නියත ජනපති අනුර.මේ රටේ ජනතාව එක මිටට එකතුවෙලා හොරු සේරම පන්නනවා මෙදා සැරේ.බලාගෙන හිටපියව්.

  • @SSumedha
    @SSumedha Місяць тому +4

    ආදරණීය ජනාධිපති අනුර දිසානායක ❤

    • @blnimal6243
      @blnimal6243 Місяць тому +1

      Niyatha janadeepathi Ranil tamai

    • @SSumedha
      @SSumedha Місяць тому +1

      @@blnimal6243 😂😂😂😂😂😂

  • @NishalChamika
    @NishalChamika Місяць тому +3

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @kgnanakhanthikgnanakhanthi8283
    @kgnanakhanthikgnanakhanthi8283 Місяць тому +4

    මේ ඉත්තෑකන්දේ හාමුදුරුවෝ නාමල්.මහත්තයාගේ වේදිකාවට නංවාගන්න එකෙන් ඔබතුමාට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න එපා මහත්තයෝ..මිනිස්සු පුදුම කලකිරීමකින් කතාකරන්නෙ මේ හාමුදුරුවරු දේශපාලන රැස්වීම්වල ඉන්නවා දකිනකොට...හැම මනුස්සයාගෙන්ම දානෙ වලදලා හැම හිතකටම එක වගේ දහමේ පණිවිඩය දෙන්න ඕන හාමුදුරුවරු දේනපාලන වේදිකාවේ ඉන්නවා දකින එක පුදුම අප්පිරියාවක්....රටේ මහජනතාව ශානනයට ආදරයක් තියෙනවා නම් මම කියන කාරනාව හොදට තේරුම් අරගෙන තමන්ගේ පටු අපේක්ෂා වන් වෙනුවෙන් සංඝයා වහන්සේලා පාවිච්චි කරන මේ අයට ඡන්දය දෙන්නවත් එපා මේ දුර්වලතාව තේරුම් ගෙන ඉත්තෑකන්දේ හිමි දේශපාන වේදිකාවෙන් බස්සවන්නෙ නැත්තන්...ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නවා නම් දෙන්න එප

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 Місяць тому +1

    සාමාන්‍යයෙන් හැමදාම වන දේ!
    දිනන අපේක්ෂකයා තැපැල් ඡන්ද වලින් පරාදයි!
    ඒ අනුව කව්ද දිනන්නේ?😮

  • @manojmadushanka9346
    @manojmadushanka9346 Місяць тому +2

    මාලිමවට ජය 💪♥️

  • @darshananuwan3971
    @darshananuwan3971 Місяць тому +5

    Malimawata jaya wewa

    • @easykitchensl5658
      @easykitchensl5658 Місяць тому

      කැඳ හැලිය වගේ දැන්. පිස්සො එක එක එ්වා කියවනවෙ

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 Місяць тому +1

    රනිල්ට රට ❤❤❤

  • @anisahamod426
    @anisahamod426 Місяць тому +1

    SJB ☎️☎️☎️✅️✅️✅️

  • @DeepikaKulathunga-tu3ju
    @DeepikaKulathunga-tu3ju Місяць тому +12

    මාලිමාවට ජය වේවා ....

    • @easykitchensl5658
      @easykitchensl5658 Місяць тому +1

      බැරි වෙලාවෙ හිටපු කෙනාට අපි දෙන්නෙ

    • @sanjulal.g7942
      @sanjulal.g7942 Місяць тому +1

      Ai uba hithuwada malimawen yauwe kiyala

    • @DamyuthThennakoon
      @DamyuthThennakoon Місяць тому

      @@easykitchensl5658 bankuva kaduva eyatad

  • @SilawansaThero
    @SilawansaThero Місяць тому +1

    රටේ කැරලි ගහන පක්ෂවල සහ කන්ඩායම්වල නායක යන්ට..නඩුදාන්න නිති ගෙන්න ඔනි නැතිව හරියන්නැ.

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 Місяць тому +3

    දෙරන දැන් ටික ට්ක බොසා ගැන වර්නනාව බොසාටදෙන time ekak denawa wadipaura

  • @paradiseupdate
    @paradiseupdate Місяць тому +1

    දේශපාලන ගණිකාවෝ තමන්ගේ සුරක්ෂිතව වෙනුවෙන් 👏👏👏👏

  • @PrasadKumara-l7h
    @PrasadKumara-l7h Місяць тому +5

    Npp npp❤❤❤

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Місяць тому +1

    මාලිමාවට ජයවෙවා ❤

  • @SB-sx4vf
    @SB-sx4vf Місяць тому +1

    රනිල් ට ඔච්චර සෙනග කොහෙන් ද..??

  • @VipassiS-
    @VipassiS- Місяць тому +1

    Jayen jayama wewaa mahathmaanenii

  • @Don-ll1ch
    @Don-ll1ch Місяць тому +8

    දෙරන දැන් npp එකේ ඒවා news වලට දෙන්නෙත් නෑ😂හොරු හොදටම බයවෙලා😂 අපිට තියෙනවා මිනිස් බලවේගය සහ සමාජ මාද්‍ය

    • @amilavithanage1593
      @amilavithanage1593 Місяць тому

      අකුදි, ලාල් කාන්ත, වසන්ත ගේ කතා වගයක් තියෙන්නේ... එයාලා දැන් ජා.ජ.බ ගේ නෙමෙයිද?

  • @JanakaBandara-fk4pd
    @JanakaBandara-fk4pd Місяць тому +6

    සජිත් රනිල් කවදාවත් ජනාධිපති වෙින්නේ නැ

  • @UdKumari
    @UdKumari Місяць тому +3

    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් ජයවේවා

  • @Rathnayaka69
    @Rathnayaka69 Місяць тому +1

    සජිත් ගේ ජන සාගරය ඇහැලියගොඩට ත් ගොඩගල යී. ☎️☎️☎️💯💯❎❎❎

  • @ChamilaAmarasinghe-yr2hl
    @ChamilaAmarasinghe-yr2hl Місяць тому +4

    AKD

  • @anisahamod426
    @anisahamod426 Місяць тому

    Three candidates :
    1).Cunning & Proxy of Robbers ❌️
    2).Rowdyism & Thuggery ❌️
    3).Balanced in all aspects & Doer ☎️ ✅️

  • @user-vf4zw4py7s
    @user-vf4zw4py7s Місяць тому +2

    රනිල් කියනවා සජිත්ට දෙන්න එපාලු එයාට දෙන්නලු. සජිත් කියනවා රනිල්ට දෙන්න එපාලු එයට දෙන්නලු. 😂 අනුරට දෙන්න එපා අපිට දෙන්න කියලා කියන්නෙ නෑ😂 අනුරට දෙන්නම පැරදෙනවා කියලා දන්න හින්දා

  • @sujithabeykoon5707
    @sujithabeykoon5707 Місяць тому +1

    Mama nam chande denne Ajith Muthukumarata😂

  • @amilaekanayaka10
    @amilaekanayaka10 Місяць тому +3

    Npp jaya gannawa.

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 Місяць тому +1

    දිනුවත් රට රනිල්ට!
    පැරදුණත් රට රනිල්ට!❤

  • @ChandrikaJayaweera
    @ChandrikaJayaweera Місяць тому +1

    Banina tharamak wirudda deshapalanaya karana unta gahanawa e unge prathipaththiya thamai

  • @dinushanishara926
    @dinushanishara926 Місяць тому +1

    Sajith kiyanne sodoaru hina manaya enna 3 wasare kollak .kollak kiyannath be .

  • @Nalinkellaptha
    @Nalinkellaptha Місяць тому +2

    16:24 16:26 ඇහැලියගොඩ ට මොකටද කලවානෙන් බස් ගියේ...

  • @chandanirajapaksh938
    @chandanirajapaksh938 Місяць тому +6

    අවුරුදු 70ක ප්‍රතිපත්ති වලින් හදපු රට කෝ තොපි කෑව රට අපි දුක්ව්දිනවා

    • @easykitchensl5658
      @easykitchensl5658 Місяць тому +1

      රැල්ලට ගහගෙන යන පරඩැල්

  • @kasunmihisara3350
    @kasunmihisara3350 Місяць тому +1

    Ranil❤❤❤❤

  • @HeemasiriVemalajeewa
    @HeemasiriVemalajeewa Місяць тому

    Arayage meyage adu pagu sampurna karana name me okkoma wenasa karnna wenasak dakinna malimawa denawanna jaya jayawewa

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 Місяць тому +1

    ඡන්දය රනිල්ට!
    මනාපය සජිත්ට!
    රනිල් (ගෑස් සිලින්ඩරය) - X
    සජිත් (ටෙලිෆෝනය) - 2

  • @kasunmihisara3350
    @kasunmihisara3350 Місяць тому +1

    Gon sajith

  • @AsankaWeerasinghe-i2z
    @AsankaWeerasinghe-i2z Місяць тому +1

    Yes

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Місяць тому

    Jaya niyathai akd 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @VipassiS-
    @VipassiS- Місяць тому +1

    Gotabaya genaaweth api kaiya naayala yamnatath ita kalin yanna weawa mahathdrheyo kaata unath

  • @UdKumari
    @UdKumari Місяць тому +3

    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් ජයවේවා

  • @mysumudu
    @mysumudu Місяць тому

    AKD❤

  • @happyquilt
    @happyquilt Місяць тому +2

    අනුර කුමාර දිසානායක ❤❤❤

  • @anisahamod426
    @anisahamod426 Місяць тому

    RW is an international diplomat , but he breaches fundamental human rights and constitution, surrounded and supported with corrupters and robbers of SLPP team. In his 2 years he couldn't get adequate loan and grants from international/IMF. Why ? He doesn't have plans for income sources to repay the debts. People will face unbearable tax burden ,hike of cost of living and poverty , possible to become slavery to international 😭😭
    Sajith is a balanced politician in all aspects , more care on people , negotiator with international funders with giving priority to the country , surrounded by comparatively less corrupters and well economical and other experts , prosperity of future is possible ✅️
    AKD team is still quarry in democracy and future development plans are impossible 😭😭

  • @thusharaweerasinghe9195
    @thusharaweerasinghe9195 Місяць тому +1

    POHOTTUWA DINEWA !

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg Місяць тому

    45:00

  • @darshananuwan3971
    @darshananuwan3971 Місяць тому +1

    Yako uba nirmanaya uneth nup eken.palamuwa katha karanna iganaganin.

  • @thusharaweerasinghe9195
    @thusharaweerasinghe9195 Місяць тому +1

    POHTTUWATA JAYA WEWA ,69 LAKSE KALAGUNA DATH JANATHAWATA ,NAMAL RAJAPAKSATA JAYEN JAYA WEWA !

  • @tharushadilshan2214
    @tharushadilshan2214 Місяць тому

    Malimawata jaya

  • @kithsirido
    @kithsirido Місяць тому +2

    😂😂😂😂😂😂😂

  • @IsuruLakmal-de2yu
    @IsuruLakmal-de2yu Місяць тому

    Npp 🧭🇱🇰❤️

  • @prabathchathuranga4741
    @prabathchathuranga4741 Місяць тому

    රොටිය අනුරට විතරයිනේ බනින්නේ .මුන් ඔක්කොම එකයි.අනුර වෙනයි.මාලිමාවට ජය❤🧭

  • @blnimal6243
    @blnimal6243 Місяць тому

    Durakathnaya 21 wishandee wenava

  • @dilipaprebath1679
    @dilipaprebath1679 Місяць тому

    akd akennma me ratat karapu deta oun vidawanna ona

  • @WedageKumara
    @WedageKumara Місяць тому

    Akd

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Місяць тому

    Minissu danna va kauda yalu kiyala dan monava kivath vadak na tooooooo oooooo npp will be going to win❤❤❤❤❤

  • @SilawansaThero
    @SilawansaThero Місяць тому

    මාලග තියෙන තොරතුරැ අනුව.වගෙම.එදත් රටේ.ආගම විනාස කරන්න ගිය නිසා තමයි .60.000ටම එක උනෙ කියලා ..දෙව්දත්තරට වගෙ

  • @naturalstudioSP
    @naturalstudioSP Місяць тому +3

    සමබර ප්‍රවෘත්ති ගෙන එන එකම Tv වැනල් එක

  • @dinushanishara926
    @dinushanishara926 Місяць тому

    Naki pons api akd

  • @isharaasamarasiri383
    @isharaasamarasiri383 Місяць тому

    anij de silwa mahathata ai darana karanne naththe

  • @sujithabeykoon5707
    @sujithabeykoon5707 Місяць тому

    Ara kavi bana hamuduruwange Kata handath ballo Kala..ayyo pansalata wela niwanata yanna hoyanne nathuwa aka akata kade yanawa...lajjay..agamika nayakayek needa..

  • @ashleyperera9604
    @ashleyperera9604 Місяць тому

    paw Lawyer / kade yanawa / mun moka lawyers unada / ape karumeta / rATE KARUME

  • @ChamindaCooray-s1m
    @ChamindaCooray-s1m Місяць тому

    Ranil pala gethars

  • @TheresSilva-p9l
    @TheresSilva-p9l Місяць тому

    Ranil athulu hamoma bayawela inne 🙈🙈🙈🙈

  • @easykitchensl5658
    @easykitchensl5658 Місяць тому

    දාලා දුවපු අයට නම් අපි දෙන්නෙ නෑ

  • @HeemasiriVemalajeewa
    @HeemasiriVemalajeewa Місяць тому

    Dilf oyalth kalin pohttuwa neda hitiy

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 Місяць тому

    වගාණය රනිල් කපලා ඉවරයි..

  • @JanakaBandara-fk4pd
    @JanakaBandara-fk4pd Місяць тому +4

    මුන්ට අනුර අනුර අනුර කියනවා ඇරේන්න රට හදන විදියක් ගැන කියපල්ලාකො

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 Місяць тому +1

      Ow me pakku horu sajiya ranilui ekath dan sajiya kiyanava anura ranilui lu sajiya thonthu vela inne😮😮😮😮

  • @skyoutubechannel762
    @skyoutubechannel762 Місяць тому

    Gobbaya amuruwen jiwath wenne tho oneda yako 😂😂😂

  • @ChamilaAmarasinghe-yr2hl
    @ChamilaAmarasinghe-yr2hl Місяць тому

    Gon Sajithta AKD anduwe madya wala Katha karath waradii AKD ta pudgaliks madya tulath bohoma seemitha welawak ekath denne nodi Bari kamata e welawath Sajith lage mudal balaya matha AKD he welawa awama wela Sajith Ranil bohoma baya wela ow API maalimawa dinawamawa Sajith,Ranil,Namal horu rala gedara yawanawa yawanawaamai

  • @thakshalapathiraja
    @thakshalapathiraja Місяць тому

    Uba me sare thamai cack kanne hariyatama.

  • @vijithaellegala4635
    @vijithaellegala4635 Місяць тому

    ය්කො npp ekata news pennapana

  • @prabathchathuranga4741
    @prabathchathuranga4741 Місяць тому

    මාලිමාවට ජය❤

  • @happyquilt
    @happyquilt Місяць тому +2

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @UdKumari
    @UdKumari Місяць тому +10

    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් ජයවේවා

  • @SilawansaThero
    @SilawansaThero Місяць тому +1

    රටේ කැරලි ගහන පක්ෂවල සහ කන්ඩායම්වල නායක යන්ට..නඩුදාන්න නිති ගෙන්න ඔනි නැතිව හරියන්නැ.

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා

  • @NishalChamika
    @NishalChamika Місяць тому

    තොපි ඔකොම ගෙදර අනිවාර්යයෙන් මාලිමාවට ජය වෙවා