'' ජන 01 කිරිබත් නොකෑවත් අවුලක් නෑ , අපි මාලිමාවට...''

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 36

  • @nandanapushpakumara9919
    @nandanapushpakumara9919 16 днів тому +4

    කන්දක් විලිලා පඩයක් ඇරිය වගේ

  • @rohanasunnath5986
    @rohanasunnath5986 17 днів тому

    සුන්දර suba නව වසරක් වේවා ඔබ tuma ta 🌎🙏❤🌷🌷❤❤❤

  • @MaheshThilakarathna-x8n
    @MaheshThilakarathna-x8n 16 днів тому +2

    මාලිමා විය 😂

  • @bennavaratne9815
    @bennavaratne9815 16 днів тому +1

    70% Moda janathawak inna rattaka wenadewak thami

  • @pushpakumara3922
    @pushpakumara3922 17 днів тому +6

    අනුර කුමාර මුලින් කිව්වෙ තැන්පතු වලින් කපන 05% පළමු අයවැයෙන් ඉවත් කරණ බව ... දැන් ඒවා දෙගුණයකින් කපාගන්නවාලු ...
    මේ ආණ්ඩුවත් යන්නෙ රනිල් ගිය පාරෙමයි ... 😢😢😢😢😢😢😢😢😢

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 17 днів тому +4

    අපේ රටේ අල වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා: කොස්, දෙල් ආදිය තියෙනවා: පළාවර්ග, කොළ වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් ප්‍රධාන ආහාරය කියන්නෙ වෙනම දෙයක්

  • @danithmanjula1368
    @danithmanjula1368 18 днів тому +2

    😋😛😜🤪

  • @NCKprasad
    @NCKprasad 18 днів тому +12

    ලබන්නාවූ 2025 නව වසර සේපාල් අමරසිංහ මහත්මයාට සුබ නව වසරක් වේවා !

  • @wimaldesilva2470
    @wimaldesilva2470 16 днів тому +1

    NPP =National පච පක්ෂය

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 18 днів тому

    ❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 17 днів тому +3

    මිනිස්සු කිසිම දෙයක් නොමිලේ ඉල්ලන්නේ නෑ. සල්ලි දීල ගන්න .ඒකවත් නැත්නම් ? ඊලගට හාල් ඇතුලු හැමදේම තෝරා ගැනිමක් කරන්න තමන් ට ඕන දේ ගන්න ඕන කෙනෙක් කැමතියි . ඒවාට ආන්ඩුවක් පහසුකම් සලසන්න ඕන . 😢

  • @jayanthadharmadasa8918
    @jayanthadharmadasa8918 18 днів тому +3

    I agree with you Sepal wish you all the best for the new year.

  • @devagewijeratne6937
    @devagewijeratne6937 18 днів тому +4

    68%....
    ..

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 18 днів тому +2

    Happy New Year Sepal

  • @samjewellery3755
    @samjewellery3755 18 днів тому +2

    Happy new year sepal.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 18 днів тому +7

    හරිනෙ ඉතින්, අනුරගෙ ගමෙබ් අලි ටික පන්නලා ලකුණු දාගන්නව... උන්ව ගිහින් දාන දිහා මොකට වදවෙනවද.... 😂😂😂

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 18 днів тому +3

    Oba.tumata.suba.nawa.wasarak.yaewa.2025

  • @sisirawijesingha
    @sisirawijesingha 18 днів тому

    Sepal oyage manussakamata aachara nokara baha 🙏🙏🙏🙏

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 18 днів тому +4

    Malimawa. Ta. Dunna. Aunta. Henama .gahapan. malimawa. Hadigavilam. Palayan .2025. Aurude

    • @champaperera8487
      @champaperera8487 18 днів тому +1

      ඔබේ ප්‍රාර්ථනය විශිෂ්ඨයි . පහුගිය දශක කීපයක් මිනිස්සු අපාදුක් වින්දත් කිසිකෙනෙක් ඔය තරම් සාප කලේ නැහැ මම හිතන්නෙ . කිසිවක් කරන්න එපා ,කාට හෝ සාප කරමින් ජීවත් වෙන්න .

  • @TBJayasundara
    @TBJayasundara 18 днів тому +2

    Nokiya akath nawatthanna wage

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 18 днів тому +3

    වහල්ලු

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 17 днів тому +3

    යම් රටක ප්‍රධාන ආහාරය(staple food) කියල එකක් තියෙනව නෙ. ආසියාතික බොහෝ රටවල ප්‍රධාන ආහාරය තමයි බත් (rice). යුරෝපීය රටවල පාන් (bread). පාන් හදන්නෙත් තිරිඟු වගාකරල. ඉන්දියන්වරුන්ගෙ හා ලංකාවෙ දෙමළ අයගෙ ප්‍රධාන ආහාරය වන්නේ රොටි වර්ග. මේ ආහාර පුරුදු රටින් රට හා ජාතියෙන් ජාතියට වෙනස්. මේව වෙනස්කරන්න යාම මුග්ධ ක්‍රියාවක්. 70 සිරිමා ආණ්ඩුව එහෙම කරන්න ගිහිල්ල පිරිහුණා. ශීතල රටවල ප්‍රධාන ආහාරය සකස්වෙලා තියෙන්නෙ ඒ රටේ දේශගුණය හා භූ විෂමතා ලක්ෂණ අනුව. නිවර්තන කලාපීය රටවල් වෙනයි. මේව කලවම් කරගන්න එපා. ඒවගේම පාන්, කේක්, රොටි ආදිය සදන්නත් පිටිවර්ග නිශ්පාදනය කරන්නෙ ධාන්‍යවලින්. බත් පරිභෝජනය අඩුකර වෙනත් ධාන්‍යවලට මාරුවෙන එක විහිලුවක්

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 18 днів тому +5

    Kiribath thiya polawe
    Paskanna wath hambeweida dan

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf 18 днів тому +2

    Anura reguvay minussu paray

    • @nihalbandula8247
      @nihalbandula8247 18 днів тому

      ඔව් හැමදාම නත්තල් නෑ පැටියෝ 😂😂😂😂😂😂😂😂😂

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf 17 днів тому

      @@nihalbandula8247 anura nisa naththal kohomath naha

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 18 днів тому +3

    Kiribath. Nathi. Unata. Tankola. Panpiti. Kiribath. Kamu. 20 25. Aurude

  • @asiriperera8737
    @asiriperera8737 18 днів тому +7

    කිරිබත් මොකටද අපි මාලිමාවට...........😂😂😂😂😂