නටන මිනිසෙක් කියලා දෙන අරගලයක විද්‍යාව

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 роки тому +129

    මා දුටු සොඳුරුතම මිනිසා . ඔබ වැනි අය අප රටට ආශීර්වාදයක් .

  • @pradeepjayathilaka8005
    @pradeepjayathilaka8005 3 місяці тому +5

    ඔබතුමා සමාජය සවිඥාණික කිරීමට ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රසංශණීයයි.

  • @shanakasammandapperuma7366
    @shanakasammandapperuma7366 2 роки тому +70

    සම_හරක් :- "පොළව ඇදයි නටන්න බෑ.."
    කොහේදෝ රටක අය :- "මේ නටන්නේ.."

  • @dilukafernando2482
    @dilukafernando2482 2 роки тому +45

    නියම උදාහරණයක් 🤣🤣

  • @sampathfernando3264
    @sampathfernando3264 2 роки тому +3

    You are so important people sir 🙏 in our country.

  • @memevideocom_
    @memevideocom_ 2 роки тому +33

    Small Request : මෙතන කමෙන්ට් බැලුවත් පේන්නෙ තාම බෙදිල මාරාගන්න හදන කොටසක් ඉන්නව. හැමතැනම එහෙමයි, වහල්බාවය නැතිකරන්න දේශපාලනික සමාජීය අධ්‍යාපනික වශයෙන් වෙන්න ඕන දේවල් ගැන video එකක් කරන්න. 🖤

  • @chaminda23
    @chaminda23 2 роки тому +11

    🖤🖤🖤 Respect to 3 % of NPP.lk of Srilanka ආශීර්වාදය

  • @susanthapieris2668
    @susanthapieris2668 2 роки тому

    Appreciate the way you support and educate the people how they can win peaceful Jana Aragalaya

  • @electroboy3607
    @electroboy3607 2 роки тому +2

    🤗🤗👍🤝 අැත්තටම ගොඩක් හොදයි සර්...හරියට ගොටා ගො ගම වගේ..මුලින් පුංචි විහිළුවක් වගේ සමාජයට පෙනුනට..දැන් ජාත්‍යන්තර මට්ටමේ අරගලයක් වෙලා...😊🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +1

    අරගලයට ජය වේවා

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 роки тому

    ස්තුතියි මහාචාර්යතුමා.❤

  • @DoubleiSL
    @DoubleiSL 5 місяців тому +4

    මම කලේ qs ජීවිතේ හොදම කාලෙන් අවුරුදු 6ක් විතර ඒකට යට වුනා තවත් කාලයක් කොරෝනා නිසා freeze වෙලා හිටියා.අපේ බැජ් එකේ කිසි කෙනෙක් ඉගෙනගත්තු දේවල් වලින් රස්සාවල් කරන්නෙ ණෑ.දැන් කරන්න රස්සාවලුත් ණෑ ඒ නිසා දුර දුර තැන් වලත් පොඩි පඩියට වැඩ කරන්න පටං අරං .ඒකෙනුත් ප්‍රවාහනයට හම්බෙන පඩියෙන් 4න් 1කට වඩා යනවා කෑමට 4න්2කට කිට්ටුව යනවා අනිත් වියදම් බැලුවම ඇත්තටම ලෝබ කමට වියදම් කලත් සොච්චමයි ඉතිරු ඉතිං අපිට අනාගතයක් පේන මානෙකවත් නෑ.රට යන්න ගියත් හැමතැනම මොකක් හරි අවුලක් පොඩි කාලෙ රත්නදීප ජන්ම බූමි කියපු අපිට දැන් මේ පොලොවෙ ඉපදුන එක ගැන තියෙන්නෙ දුකක්.ඉතිං අපේ ජීවිත වලට මෙහෙම වෙන්න වැරැද්ද අපේමද කවුද වග කියන්නෙ😢අපේ මේ නොමැරි මැරෙන ජීවිත වලට.

    • @_Nethma_
      @_Nethma_ 2 місяці тому

      Oyge issrh weda hodin sarthaka wenn kiyl mn prarthna krnw❤

  • @vishvabanuka6781
    @vishvabanuka6781 2 роки тому +11

    අර 2.5%අයගේ අරමුන ශක්තිමත් නම් හොදයි නැත්නම් ඉතින් රැල්ලට කට්ටිය එන එකේ එක්කෝ දියාරු වෙනවා නැත්නම් පේනවනේ අරගල කරන්නේ මොකටද දන්නෙත් නෑ .අර හොරා අල්ලන්න කියලා දුවන අය අතරේ ඇත්ත හොරත් ඒකම කිය කිය දිව්වා කියන්නේ.මේ අද සිද්ධ වෙන අරගලයෙත් මම මෙහෙම දේවල් දැකලා තියනවා.

  • @sathsarawedage1
    @sathsarawedage1 2 роки тому +7

    On going situation in Sri Lanka

  • @nithilasanhitha3793
    @nithilasanhitha3793 2 роки тому +1

    Just WOW man. Brilliant sir

  • @lahirurasanga5779
    @lahirurasanga5779 2 роки тому +1

    පට්ට උදාහරණය .

  • @DilshanJ
    @DilshanJ 2 роки тому

    Wow.... this explanation is amazing sir. Thanks ❤️

  • @scap6226
    @scap6226 2 роки тому

    Sir you are best philosopher

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 2 роки тому +31

    හින්දි සින්දු වල නලුවා පාරෙ නටනකොට අනිත් මිනිස්සුත් ඇවිල්ලා නටන එක බොරුවක් නෙමෙයි ඒ කියන්නෙ😂😂😂

    • @youtubeoriginal5280
      @youtubeoriginal5280 Рік тому

      Reject වෙච්ච අය නැවතත් බෙර ගහල පෙරහැරේ රතිඤ්ඤා පත්තු කරාම ආයෙ ගන්න පුලුවන්.

  • @punsara9108
    @punsara9108 8 місяців тому

    නියම වීඩියෝ එකක්..❤

  • @pasindumadushan9700
    @pasindumadushan9700 2 роки тому +1

    woow ......super content

  • @harshamaduranga8636
    @harshamaduranga8636 2 роки тому +1

    විවුර්ත භූමියක හුදු විනෝදාශ්වාදය සඳහා නර්තනයක යෙදෙන පිරිසකගේ අහඹු හැසිරීම අවදානම් සහගත අරගලය අර්ථ දැක්වීම සඳහා යොදා ගැනීම විහිලුවකි. අපරදිග දැනුම් පද්ධති වලම එල්බගෙන සිටින අයට එහි දෝශ පෙනෙන්නේ නැත.

  • @dasaya007
    @dasaya007 2 роки тому +1

    Rogers diffusion of innovation 👍👍

  • @rexantony1099
    @rexantony1099 2 роки тому

    අරගලයට ජය. බොහොම ස්තූති ඔබතුමා කරන සේවයට ❤️❤️❤️

  • @lanka1285
    @lanka1285 2 роки тому

    නියම උදාහරණයක්

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 8 місяців тому

    කාලෙකට කලින් බලපු video එකක් ❤

  • @pasinduhasaranga3988
    @pasinduhasaranga3988 2 роки тому +1

    Please make this kind of short videos sir, it is more easy to watch than a long one

  • @rapbadakohila0324
    @rapbadakohila0324 2 роки тому

    ජය ශ්‍රී ලංකා!

  • @hasithasenevirathne3360
    @hasithasenevirathne3360 2 роки тому +10

    Sir can you share your data source with us?

  • @dgsat
    @dgsat 2 роки тому +9

    ඒක ආතල්. අද තමයි මං අපේ කොට්ටශෙට කියන නියම නම හොයාගත්තෙ.. 😜😜

  • @ricardoperera9880
    @ricardoperera9880 Рік тому +1

    මිනිස්සු හැමදාම අරගල කරල හිරේන්න යන්න පරිසරයක් ගොඩනගාගන්න හොඳ නැහැ සියලු අනතුරු කල්තියා නවතාගන්න අවශ්‍යයි මෝඩ වෙන්න හොඳ නැහැ

  • @ManojTW
    @ManojTW 2 роки тому

    Nice Explanation

  • @Tharindu96
    @Tharindu96 2 роки тому

    Oba wani buddimathek mata UA-cam aken hamuwima pudumakara wasanawak obata budu saranai

  • @prasannasampathgems9465
    @prasannasampathgems9465 2 роки тому +20

    හරියටම ජවිපෙ වගේ,, 3% අය කියල එයාලට කියන එක හරි බලනකොට,,

    • @codniki
      @codniki 2 роки тому +3

      I agreed 👍

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r 2 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @erangaasela6197
      @erangaasela6197 2 роки тому +3

      එහෙම කියන්න බැහැ jvp එක.ගැන ඇත්ත දැනගත්ත ගමන් අනිත් පැත්තට හැරෙනවා.මන් දන්න අය ඉන්නවා කැම්පස් ගිය අය එයාලා දැන් jvp එකට කැමිකි නැහැ පාවෙන ඡන්ද

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 3 місяці тому

      ​@@erangaasela6197 ඔයත් දන්නවද ඉතිං ඇත්ත

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 роки тому +11

    පාර්ලිමේතුව ඇතුලේ සමහරක්කියනවා තාත්ත කරපු විදිහට මමත් කරන්නo ලු
    තවත් කණ්ඩායමක් කියනවා අවුරුදු 74 අපි කොලේ නෑ අපිටත් දීල බලන්නලු
    අපි පාරට බැස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ කාඩ් කුට්ටම අනන්න කියන්න නෙමෙයි 225 ටම එලියට යන්න කියන්නයි
    - වසන්ත මුදලිගේ ( කැදවුම්කරු අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බලමණ්ඩලය )

    • @samanweerasinghe7092
      @samanweerasinghe7092 2 роки тому +2

      පාර්ලිමේන්තුවේ හිටපු නැති පෙරටුගාමීන්ට දෙන්න කියලා වෙන්නැති.....

    • @vishvabanuka6781
      @vishvabanuka6781 2 роки тому +5

      බලය ලැබුනේ නැති අයට පවා පලයව් කියලා කියන්න ඔබට ඇති සාධාරන නිර්නායක මොනවද.

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 8 місяців тому

      මුදලි ගේද මුදලට විකිණුන ගේද😂

  • @thishandharmakeerthi5327
    @thishandharmakeerthi5327 3 місяці тому +1

    Mostly its 2.5%, maybe 3% ❤

  • @kfaradox897
    @kfaradox897 3 місяці тому

    ❤❤❤

  • @LahiruDilshan-il3zv
    @LahiruDilshan-il3zv Рік тому +1

    අමුක ඩුමුක අමල් ඩුමල් නැටුමටත් උනේ ඕකමයි😂😂😂😂

  • @WadithaGamage2
    @WadithaGamage2 2 роки тому

    *Innovators 2.5%, Early adopters 13.5%, Early Majority 34%, Late Majority 34% and Laggards 16%% .*

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 2 роки тому +1

    Niyamai😂🔥

  • @pabasarinimna7044
    @pabasarinimna7044 8 місяців тому

    AL media padam mathak una ❤

  • @MegaIshara
    @MegaIshara 2 роки тому

    eka patta

  • @praveenw77
    @praveenw77 2 роки тому

    Ekanam maru,,,,

  • @imalka128
    @imalka128 2 роки тому

    Please share your videos on TikTok platform

  • @Selarano2012
    @Selarano2012 2 роки тому

    can you explain how earth orbit sun...moon orbit earth.....why it in elips....why earth not hit sun...

  • @stackflowtwo6199
    @stackflowtwo6199 2 роки тому

    well said

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +6

    2.5% කිව්වම මට මතක් උනේ JVP 3%

    • @sandunisme
      @sandunisme 2 роки тому +2

      gu kapan oita hodai

    • @TheFlashmark
      @TheFlashmark 2 роки тому

      system change එකක් ඉල්ලන මිනිසුන්ගේ බාෂා විලාශය. අද රට වැටී ඇති තත්වයට හේතුව මොවුන් වැනි අදබාල්යන් නොවේද?

  • @shilpa2505
    @shilpa2505 2 роки тому

    😍😍😍

  • @Dilankun3A
    @Dilankun3A 2 роки тому

    gammak

  • @isharasanjeewa4814
    @isharasanjeewa4814 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jslkjslk1330
    @jslkjslk1330 2 роки тому

    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Nora.9873
    @Nora.9873 2 роки тому

    Pramatha ව්‍යාප්ති වක්‍රය ක්

  • @nalindarshna7974
    @nalindarshna7974 2 роки тому

    Sr podi aya balan yinava sun panal1kak hadana vidiya kiyala demu . podi aya balan yinnava ....O/L asamath kollek

  • @blackarmour3050
    @blackarmour3050 2 роки тому +1

    ❤️

  • @piratepuppy3394
    @piratepuppy3394 Рік тому

    ලංකාවේ කලේ නම් පරගයක් . තාමත් මීහරක් සෙට් එකක් පරගලයට ජයවේවා කියනවා

  • @chinthakaperera773
    @chinthakaperera773 2 роки тому

    අපේ රටේ Einstein

  • @j.jthompson6136
    @j.jthompson6136 2 роки тому

    Suripiyatama theruna sir

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 роки тому

    🖤✌✊

  • @arav8427
    @arav8427 2 роки тому

    ❤️🙏🔧🌎🇳🇿🇱🇰

  • @Thejan-op6pj
    @Thejan-op6pj 3 місяці тому

    damn

  • @a.muthu.
    @a.muthu. 2 роки тому +2

    3% JVP

  • @countryofhelios9767
    @countryofhelios9767 2 роки тому +1

    බලං හිටපං අරගලය දිනනකං

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +6

      නියම අරගලය සංකල්ප මත දිවෙන්නක්.

    • @countryofhelios9767
      @countryofhelios9767 2 роки тому

      @@ScienceWithRuchira
      සංකල්ප රාගය මිනිසුන්ගෙ කැමැත්තක්. ප්‍රතිසංකල්පත් සංකල්ප තමයි.
      කිසිම සංකල්පයක් සම්මා දිට්ඨිය නැති තැන දිනල නෑ.

    • @evienleema101
      @evienleema101 Рік тому

      ​@@countryofhelios9767සිංගලේ හෙල බහුජ්ජයා ඔන් ෆයර්

    • @lankanlife8489
      @lankanlife8489 Місяць тому

      දැන් කොහොමද? මේ කියපු දේ නේද වෙලා තියෙන්නෙ. නිකං නිරපරාදෙ මිනිස්සුන්ට බැන බැන ඉන්න වෙලාවෙ මානසික ලෙඩේට බෙහෙත් අරන් හිටිය නම් මො⁣කද? ​@@countryofhelios9767

  • @HorrorHeaven.123
    @HorrorHeaven.123 2 роки тому

    🖐💕

  • @kaveenpsnd
    @kaveenpsnd 2 роки тому

    දැණ් අපි මේ අරන් යන අරගලය සීයට 34 පන්නලාද?

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 10 місяців тому

    Mepara JVP ekath me vidihama thamai.

  • @nateyushi2475
    @nateyushi2475 2 роки тому

    😹😹😹😹

  • @truth1840
    @truth1840 2 роки тому

    owata ahu wenne SB thero ge deshana noahapu aya vitharai mahaththayo....

  • @thilakananda7052
    @thilakananda7052 2 роки тому

    ඔබතුමා ට මාගේ ගෞරවය 🙏🙏🙏
    මේ බෞද්ධ රටේ අපිට අද තිබෙන ප්‍රශ්න වලට බෞද්ධ දර්ශනයෙන් පිළිතුරු සොයන්න බැරි ඇයි. ..
    මේ පිළිබඳව අදහස් ඉදිරියට ගැනීම සුදුසුයි නේද?

  • @gnccreations277
    @gnccreations277 2 роки тому

    737

  • @malithperera2764
    @malithperera2764 2 роки тому

    දැන් දැන් අරගල කරුව්න්ගේ පදයටම දේශපාලුවන් ද නටන බව පෙනේ. අවසානයේ දේශපාලුවන්ගේ පදයට අරගලකරු නටනු ඇතැයි සිතේ.

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 роки тому

    සර් මෙ අරගල කඩාකප්පල් කරන්න හිතෙන එක ලෙඩක්ද..මට ඔනි ඔය අරගල වල අන්තය දකින්න ගහගන්න මරාගන්න එව දකින්න මට පැත්තක් වැඩක් නෑ නරක මිනිස්සුන්ගෙ හොරුන්න මැරයන්ට ගෙම් කාරයින්ට තමයි කැමැත්ත මට දැන් ඔය හොරාකම් කරපුව අරගෙන අහුවෙන්නැතිව පනින හැටි එව ඇත්තනම් මට එ වගෙ දෙවල් වලින් පුදුම සතුටක් එන්නෙ එක ලෙඩක් ද නැත්නම් හිතන විදිහ වැරදිද..

    • @namithisurika2396
      @namithisurika2396 2 роки тому +3

      ලෙඩක් නෙමේ කාලයත් එක්ක ඔයා බලපු අහපු දේවල් ආස්‍රය කරන බහුතරය කියන දේවල් නිසා කාලයත් එක්ක ඔහොම වෙන්න පුලුවන්..දකින බලන දේවල් ආස්‍රය කරන අය වෙනස් කරන්න උත්සහ කරන්න කාලයත් එක්ක.හරි යාවි

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 2 роки тому

      @@namithisurika2396 අනෙ මන්ද මට මට කොහොම කරත් ලන්කාවෙ මිනිස්සු ගැනවත් රට ගැනවත් කවුරු ගැනවත් දුක හිතෙන්නෑ එහෙම හිතුනත් මම එක යටපත් කරනව මට ලන්කාව ඔහොම කඩාගෙන වැටෙන කොට හරි සතුටක් දැනෙන වා මොකද මට ජීවිතෙ හැම පර්ස්නයක්ම පටන්ගන්න හෙතූන මිනිස්සු හැමොම ඉන්නෙ හැම දෙයක්ම කරදර උනෙ ලන්කාවෙන් මම කියල හරි මිනිහෙක් නෙමෙයි එත් මට එක මිනිහෙක් හරි බොරුවක් වන්චාවක් කරොත් මුලු රට එක්කම තරහ යනව මට අනිත් මිනිස්සු හිතන විදිහට හිතන්න බෑ එකට විරුද්ද දෙවල් මයි හිතෙන්නෙ ..මට අනිත් මිනිස්සු හිතන විදිහ හරිම පුදුමයි මම ලන්කාවෙන් ඈත් වෙලා හිට්යත් මට තියෙන තරහ අමතක කරන්න බෑ පුදුම කරුමයක් හැමදෙකින්ම ඈත් වෙලා බැලුව එත් මෙක කරුමයක් අමතක කරන්න බෑ මට කොහොම හරි පලිගන්නමයි හිතෙන්නෙ...එකෙන් මට ලොකු සතුටක් දැනෙනව..

    • @namithisurika2396
      @namithisurika2396 2 роки тому +6

      @@singlejourneyinaeurope.7911 ඕකම නොවුනට ඕකට ආසන්න කාලයක් මටත් තිබ්බ..මගේ කඩා වැටීමකදි..මාත් දැඩිව හිතන්න ගත්ත මගේ ප්‍රශ්නයට හේතුව අනිත් අය කියල...ඒ කාලෙ මන් මගේ හොදම යාලුවෙක්ට නිතර කිව්ව හිතට එන දේවල් .ගෙදර අය එක්ක ඉදිය වැඩිපුර..මගේ අඩුපාඩු වලට මන්ම සමාව දුන්න..එක දෙයක් මන් නිතර කියාගත්ත නරක කාලයක අවසානය හොද කාලයක් කියල...කාලයත් එක්ක ආයි හැම දේම වෙන්නෙ හොදට කියල positive හිතන්න ගත්තා..ඔයත් විශ්වාසයෙන් උත්සාහ කරල බලන්න..සතුට බාහිර වස්තූන් නෙමේ තමන් මත විතරයි රදා පවතිනේ කියල තේරුම් ගන්න බලන්න..ඉක්කමට සතුටින් ඉන්න කාලයක් එයි

  • @madusha-wijesinghe
    @madusha-wijesinghe 2 роки тому +2

    ❤️

  • @Hellomyfrndss
    @Hellomyfrndss 5 місяців тому