නාඩි වාක්‍ය / Nadi Astrology /Nadi wakya මොකක්ද මේ නාඩි වාක්‍ය, ලංකාවේ කොහොමද ඒක අහන්නේ ? සිංහලෙන්

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 594

  • @MaduTalks
    @MaduTalks  2 роки тому +42

    මේ video එක අද වෙනකොට හතලිස්දාහකට වඩා අය බලලා තියනවා... මෙයින් 95%ක් වත් මට email කරලා තිබුණා ලිපිනය ආදී විස්තර ඉල්ලලා. මේ මොහොත වෙනකන් ඒ විස්තර ඉල්ලලා ආපු හැම email එකකටම මම පිළිතුරු යැව්වා...
    මෙතනට ගියපු අය මට ස්තූති කරලා එවන ඒ හැම email එකකටමත් ගොඩක් ස්තූතියි! ගොඩක් සතුටුයි! 🙏👍
    දැන් මේ ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය කවුරු හෝ google maps වල දාලා තියනවා.. ඉතින් කාරුණිකව ඉල්ලා සිටිනවා google කරන්න කියලා Nadi Wakya Bambalapitiya කියලා, එතකොට ලිපිනය, දු.ක. අංකය හොයා ගන්න පුළුවන්.
    හොයා ගන්න අපහසුම නම් විතරක් email කරන්න..
    මේක දැන්වීමක් නොවන නිසාත්, තවත් පිරිසකගේ පෞද්ගලික ලිපින, දු.ක. අංක ඒ අයගේ ඉල්ලීමක් නැතුව පොදුවේ පල කිරීම සදාචාර නොවන නිසාත් තමයි මම ඒ ලිපින දු.ක. අංක පොදුවේ පල නොකරේ.. නමුත් දැන් ලෙහෙසියෙන් google මාර්ගයෙන් සොයා ගත හැකියි...
    මදූ - Madu Talks UA-cam Channel

  • @MeenakshiSokkan
    @MeenakshiSokkan 11 місяців тому +7

    Siddha's Nadivac astrology is completely authentic.
    I am also proud to be a Tamilian.
    May the blessings of eighteen Siddhas and Lord Shiva be there. May the Lord bless all races in Sri Lanka to live in harmony and happiness.
    Hindus believe that Agathiya Maharishi visited Sri Lanka during the Puranic period. Agathiya himself was the main creator of Nadivakiya Yodita. Thanks.
    සිදුහත්ගේ නාඩිවාක් ජ්‍යොතිෂය සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.
    මමත් දෙමළ ජාතිකයෙක් වීම ගැන ආඩම්බරයි.
    සිදුහත් දහ අට දෙනෙකුගේ සහ ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමගියෙන් සතුටින් ජීවත් වීමට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.
    පුරාණ යුගයේදී අගතිය මහර්ෂි ලංකාවට පැමිණි බව හින්දු භක්තිකයෝ විශ්වාස කරති. නාදිවාකිය යෝදිතයේ ප්‍රධාන නිර්මාතෘ වූයේ අගතිය ම ය. ස්තුතියි.

    • @MaduTalks
      @MaduTalks  11 місяців тому +2

      🙏🙏🙏 Thank you for your kind comment...

  • @dewinjay7690
    @dewinjay7690 3 роки тому +13

    ඔයා මේවගේ වීඩියෝ එකක් කරයි කියලා හිතලාවත් නෑ අනික ඔයා මෙවා විස්වාස කරයි කියලා හිතුනේවත් නෑ. බොහෝම ස්තූති. මේවාගේ දේවල් ගැන කියලා දෙනවාට

  • @chandi7800
    @chandi7800 4 роки тому +24

    මේ විස්තර වලට thank you! මම මෙතනට ගියා ! කියන්න වචන නැහැ .. ඒ තරමට වැදගත් මට ඒ කියපු ටික .. ඔයාට පින් එච්චරයි මට කියන්න පුළුවන්

    • @chandi7800
      @chandi7800 4 роки тому +3

      keep it up! your channel is helping lots of people in many ways

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      Sathutui meka help wuna eka gana!! :)) You´re welcome!!

    • @RDWickz
      @RDWickz 4 роки тому

      @@chandi7800 place eka koheda?

    • @sandaruwanniarachchige2871
      @sandaruwanniarachchige2871 4 роки тому

      Can u send me mobile number

    • @ashenmanoj-bn3yb
      @ashenmanoj-bn3yb 18 днів тому

      ​@@MaduTalksමං එතනට ගියා උපන් වේලාව ඉල්ලනවා......මං නිවසේ ඉපදීලා තියන්නේ උපන් වේලාවක් හරියට දන්නෑ

  • @priyafonseka8372
    @priyafonseka8372 7 місяців тому +5

    අනේ මිස් මට නාඩි වාක්‍යයෙන් කියපු දේවල් හරියටම හරි … thank you so much .. මට කියපු දේවල් නිසා ගොඩක් decisions ගන්න help වුනා .. ලඟදි නෙමෙයි ඇහුවේ ඒ වුනාට දැන් තමයි තේරෙන්නේ ඒ කියපු දේවල් හරියටම …🙏👍👌

    • @chandrikaranuluge7700
      @chandrikaranuluge7700 5 місяців тому +2

      අනේ මට ත් විස්තර කියන්න කො

  • @amindalalith5684
    @amindalalith5684 4 роки тому +14

    ඔයා හරිම හොද කෙනෙක් ,බුදු සරණයි ඔයාට,thax for ur all kaind thing

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 роки тому +11

    ඔබතුමියට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි,ඉතාම වැදගත් ස්ථානයක් ලබා දුන්නාට!

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +3

      බොහොම ස්තූතියි !! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!

  • @Sampath-y2d
    @Sampath-y2d 11 місяців тому +1

    ඔබගේ කට හඩ හරිම ආකර්ෂණීයයි

    • @MaduTalks
      @MaduTalks  11 місяців тому +2

      බොහොම ස්තූතියි! බොහොම පින්! 🙏

  • @ruwansampath4061
    @ruwansampath4061 2 місяці тому +1

    බොහෝම පිං ඔබතුමියට...🙏❤️

  • @dilshanperera9784
    @dilshanperera9784 2 місяці тому +2

    Yes ,,,I believe,,,thank you...🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 роки тому +8

    2021 watching #but i have big problam.නාඩ් වාක්‍යය යනු උතුම් භාශාවකි..........එයා කීමට හැක්කේ උතුම් වූ ගාම්භීර පුද්ගලයන් ට පමනි .

  • @lashan6275
    @lashan6275 4 роки тому +14

    මමත් මෙතනට ගියා මගෙත් දේවල් ඇත්ත වුණා ගොඩක් අය නාඩි වාක්‍ය අහන්න ගියා කියලවත් කියන්නේ නැහැ. ඔයා මේ කරන දේ ගොඩක් වැදගත් ඔයාට තවත් සමාජයට මේ වගේ වැදගත් දේවල් කරන්න ලැබෙන්න කියලා මම wish කරනවා ;;; ඔයාට ගොඩක් පින් ;;;

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +2

      ගොඩක් සතුටුයි, ගොඩක් ස්තූතියි !! :))

    • @lashan6275
      @lashan6275 4 роки тому +1

      @@dilrukshisenevirathna9230 "magee job eka hambawena eke job eka permanent wuna eka kiyapu year ekeema wunaa
      magee education gaena kiyapu dheewal eyaala kiyapu kaalayata naethiwa awurudhdhak withara passe wunee eyaala kiyapu magee anith dheewal venna thawama magee kaalaya aewith naee .
      magee cousin kenekta kiyalaa thibuna dheeweeni paara A/L karalaa medical collage yanawaa kiyalaa kiyapu year ekeema wunaa .....

    • @tharindumadushan1348
      @tharindumadushan1348 3 роки тому +1

      Yantharayak danna kiuwada

    • @shivagouri090
      @shivagouri090 2 роки тому

      @@lashan6275 when did you get nadi prediction

    • @lakshanfonsekaoyawadakkara111
      @lakshanfonsekaoyawadakkara111 2 роки тому

      Mata nb eka dennko methan

  • @enavigatorE
    @enavigatorE 4 роки тому +22

    This reminds me that my father checked it around 2000 when I was in school. Most of the things they said about my career and education is very true now.

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +5

      Thanks for sharing your experience.. :))

    • @UdeniHera
      @UdeniHera 7 місяців тому

      If u don't mind sharing what did they say and were they rlly accurate ?

  • @vishdicaprio7940
    @vishdicaprio7940 4 роки тому +5

    Thank you very much this is great job

  • @renukakulatunge8321
    @renukakulatunge8321 3 роки тому +2

    Interesting! Thanks so much,.👍💐

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 2 роки тому +5

    බොහොම ස්තූතියි🙏🙏

  • @lasanthilasanthi1863
    @lasanthilasanthi1863 4 роки тому +20

    මේ video එක කරාට පින් !! මට email එකෙන් address දුන්නටත් පින්. ගොඩක් අය nadi වාක්‍ය අහන්න ගියා කියලවත් කියන්නේ නැහැ. කව්රුවත් කොහෙන්ද ඇහුවේ කොහෙද ඒ අය ඉන්නේ කියලා කියන්නේ නැහැ. මොනාහරි බොරුවක් කියනවා මිනිස්සු තැන ඇහුවම. ඔයා ඒ ගැන ආසාවක් තියෙන අයට එකෙන් ප්‍රයෝජන ගන්න හිතන් ඉන්න අයට කිසි හැංගීමක් නැතුවම ඒ ගැන කියලා දුන්නා. details උත් ලෝභ නැතුව දුන්නා ඇහුව ගමන්.,, thank you !!! පින් !!!

    • @lasanthilasanthi1863
      @lasanthilasanthi1863 4 роки тому +10

      මම අනන්ත එක එක අයගෙන් අහලා තියෙනවා ඔය වගේ තැන් වල details. ලෝකේ නැති බොරු කියලා, කොහොමහරි මිනිස්සු දෙන්නේ නැහැ හොඳ තැන් වල address, එහෙම. එකයි මම ඔයාට පින් දෙන්නේ !

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +5

      Thank you so much for your kind comment!! You're welcome!!!

    • @Magicovencakehouse
      @Magicovencakehouse 4 роки тому

      Plz dear email to me address please
      lakmali.hilton@gmail.com

    • @kavindyalakkna8833
      @kavindyalakkna8833 3 роки тому +1

      Ane matath contact karaganna number address akak denwada

    • @NithiniPahanya
      @NithiniPahanya 6 місяців тому

      Number ekak Dennako ​@@lasanthilasanthi1863

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +5

    ඔයාටත් බොහෝම ස්තූතියි.

  • @wingstofly6223
    @wingstofly6223 4 роки тому +5

    Godak thnks mn..me wge vedio ekak.balaporottuwen hitiye

  • @sflower7430
    @sflower7430 3 роки тому +4

    තෙරුවන් සරණයි!බොහොම ස්තුතියි දැනුවත් කලාට මමත් මේක දන්නවා. අනේ මිස් මට දුරකථන අංකය සහ ස්ථානය ලියා දන්වන්න කියලා ඔබතුමිය ඉල්ලන්නේ. ඔබතුමිය ට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. දීර්ඝායු ලැබේවා ස්තූති වේවා.

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +1

    ගොඩාක් ස්තුතියි 🙏 🌹 ❤ නාඩීවාක්‍ය බලන්න යන්න කැමතියි ව්ස්වාසයක් ඇතිවී තිබේ. කියපු විදිහටම ලයික් කලා කමෙන්ට් කලා .ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 මේ හොද දන්නැති දේවල් කියලා දුන්න වීඩීයෝ එකට. ජය වේවා 🙏 🌹 ❤

  • @bhagyahewage8371
    @bhagyahewage8371 3 роки тому +12

    For me it's so true ..I went there in 2016..

    • @NewToTikTok6002
      @NewToTikTok6002 3 роки тому +2

      බලවගන්න විස්තර දෙන්න පුළුවන්ද?

    • @rm.ubayawansaranaweera6474
      @rm.ubayawansaranaweera6474 3 роки тому

      Plesas. Send. Me. Telephone number

    • @kasd2483
      @kasd2483 3 роки тому +1

      කියපු future predictions හරියනවද?

    • @mano1903
      @mano1903 2 роки тому +1

      Really?

    • @mano1903
      @mano1903 2 роки тому +1

      Can you just talk to me please?

  • @sweperera1456
    @sweperera1456 5 років тому +9

    Great video Madu Talks! Quite interesting! I just e-mailed you.. when I am in SL again, will definitely visit this place...

    • @MaduTalks
      @MaduTalks  5 років тому +1

      Thanks a lot Swe Perera!!! I will reply you asap

    • @udarapiyumali5064
      @udarapiyumali5064 4 роки тому

      @@MaduTalks mama meka dekke den.ane mata email ekak danna vidihak na.please me thena gena විස්තර denna

  • @ashengurusingha8599
    @ashengurusingha8599 3 роки тому +5

    අදයි මේ වීඩියෝව දැක්කෙ. නාඩි වාක්‍ය පිලිබදව දැන ගැනීමට මාත් ගොඩක් කැමැත්තෙන් සිටින්නේ.. මන් ඔබට ඊමේල් පනිවිඩයක් එව්වා.. මට හැකි ඉක්මනින් ඒ ස්තානයේ තොරතුරු ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා..

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 3 роки тому +5

    මම ඇහුව.ටිකක් ඇත්ත.සමහර ඒව මේ වෙද්දි හරි ගියෙ නෑ.බලමු

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 3 роки тому +5

    ඔබ තුමියට ගොඩක් පින්සිද්ද වෙනවා.තෙරුවන් සරණයි

  • @chulaniguruge1975
    @chulaniguruge1975 3 роки тому +11

    ඔයා හොද වැඩක් කරලා. හැමෝම දැනුවත් කරනව. ස්තුතියි . මමත් ගියා හරියටම හරි...

    • @ayeshaindunil8336
      @ayeshaindunil8336 3 роки тому +2

      Ane mata eyalage contact number ekak dena puluwanda

    • @laksiriwijaya6626
      @laksiriwijaya6626 3 роки тому +2

      සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න. 🙏🏼

  • @isharamadhushanka9580
    @isharamadhushanka9580 5 років тому +3

    Thank You!

  • @hansikasarathchandra1514
    @hansikasarathchandra1514 8 місяців тому +1

    I went there,and this is true ❤

  • @dinu1667
    @dinu1667 4 роки тому +1

    Thank you very much.

  • @jananiperera7796
    @jananiperera7796 5 років тому +14

    Interesting ❤️

  • @kasunihansikagunawardhana7728
    @kasunihansikagunawardhana7728 4 роки тому +7

    Great work

  • @IsDarshana
    @IsDarshana Рік тому

    Thank you akke.math me gana wisthara hoya hoya hitiye

  • @chandikalakmalweerakoon1595
    @chandikalakmalweerakoon1595 4 роки тому +5

    Thanks a lot for the information. I just emailed you.

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +2

      You're welcome!! I saw your email & just replied :))

  • @mithunweerasingha993
    @mithunweerasingha993 4 роки тому +1

    Tanx . Eknm godk interest . Hebey tawa wistara balaporottu una mn

  • @dorinperera8591
    @dorinperera8591 3 роки тому +2

    Thruwan saranai devi pihitai duwa budu saranai

  • @dilshanperera9784
    @dilshanperera9784 2 місяці тому +2

    Budu hamuduruwo giye lokoththara suwaya soya,,,Rishiwaru giye lovekika suwaya soya,,,ex- Nadi,, Astrology,,, Astronomy,,, Ayurvedic,,many things,,,Above all truth,,,,Rishiwaru bawana karala,,,manasa vada karapu deval👍Budu hamuduruwan may siyalla dana gen hitiya,,,deshana kale sasara keti kara ganna,,,thank you,,,,i want to go there,,,mail you,,,🙏

  • @madurajayalath2298
    @madurajayalath2298 3 роки тому +7

    මටත් ආසයි අහන්න එයාලා එන කාලය කියන්න ඔයා බුදු සරනයි ලොකු උදවුක්

  • @NEST10SD
    @NEST10SD 4 роки тому +45

    මීට අවුරුදු 2කට කලින් මම එතනට ගියා කියපු ඒවා හරි සමහර ඒවා ඇත්ත වේගෙන එනවා ජීවිතය කළමනාකරණය ට නාඩි වාක්‍ය හොඳයි

  • @jenadijohansa9312
    @jenadijohansa9312 3 місяці тому

    Great ❤

  • @DammikaSK1
    @DammikaSK1 2 роки тому

    Thanks a lot

  • @curioussac
    @curioussac Рік тому +1

    අපිට මේකෙන් අපේ දිව්නුවට කොහොමද පාවිච්චි කරන්නෙ. උදාහරනෙකට මට අහන්ඩ පුලුවන්ද කොටස් වෙලදපල ගැන.

  • @sureshmidinesha5495
    @sureshmidinesha5495 3 роки тому +2

    Thank madu

  • @janidubhathiya8873
    @janidubhathiya8873 4 роки тому +3

    Super video

  • @Devni2002
    @Devni2002 2 роки тому +5

    Great place they told my moms name ,father’s name and my grandparents name can’t believe how they say it this person has mastered the process truly acccurate 👍

    • @UdeniHera
      @UdeniHera 7 місяців тому

      Mind telling me what else they said and if they r true

  • @SumithJayalath-mb8wf
    @SumithJayalath-mb8wf 10 місяців тому

    Magee නාඩි වාක්‍ය දැනගන්නට කොහොමද

  • @Thiwanka-ji7vu
    @Thiwanka-ji7vu 5 років тому +6

    Meyala full time innawa,kotelawala AVE, bambalapitiya .Sri Kousiga Agasthiya Nadi Astrological Centre

  • @anujasrinath3389
    @anujasrinath3389 4 роки тому +6

    i believe this

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +3

      Thanks for the comment! I believe it too..

  • @nisaldananjaya
    @nisaldananjaya 5 років тому +3

    Good luck channel ekata madu

    • @MaduTalks
      @MaduTalks  5 років тому +2

      Thank you very much!!! :))

    • @nisaldananjaya
      @nisaldananjaya 5 років тому

      Mama oyata mail ekak demma plz reply me

    • @MaduTalks
      @MaduTalks  5 років тому +2

      @@nisaldananjaya i just replied your email... දැනුයි ඒක දැක්කේ. Sorry පරක්කු වුනාට reply එක..

    • @nisaldananjaya
      @nisaldananjaya 5 років тому

      👍👍👍

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 роки тому

    Thx

  • @ccsiri
    @ccsiri Рік тому +2

    මට job එක නැති වෙනවා කියලා ඒ කට්ටිය වක්‍රාකාරයෙන් කිව්වා. ඒක ඒ විදියට ම හරි ගියා. ඒකම ජෝතිශයනුත් කිව්වා අවුරුදු 4 කට කලින්. දැන් ඒ ජෝතිශයෙන් බල්පු කෙනා එකතැන් වෙලා😢

  • @shani199
    @shani199 3 роки тому

    Hi madu parana video aekak hamba una ....budu saranai maduwo 🌹🌹🌷🌷🌷

  • @chiranthalakshitha4083
    @chiranthalakshitha4083 5 років тому +3

    Nice 👌

  • @erandisamaraweera9895
    @erandisamaraweera9895 4 роки тому +4

    great work .... I just emailed you

  • @dhanushkasamarawickramasam3974

    Denuth puluwanda yanna.

  • @chansam8966
    @chansam8966 5 років тому +2

    Thank you for this info

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 4 роки тому +22

    නාඩි වාක්‍ය හරියටම හරි මම බලල තියෙනව ඒ වගේම ශාන්ති පරිච්චේදය අහන්න ඕන මොකද ඒකෙ තමයි තියෙන්නෙ අපට තියෙන දුක් කරදර වැලක්විමට අවශ්‍ය පිළියම් ටික අපි ඒක බලන්න අවශ්‍යයි කියල කිව්වෙ නැතිනම් එයාල බල කර කර කියන්නෙ නෑ අපෙ ලංකාවෙ අය වගේ සල්ලි මත්තේම නැහෙන්නෙ නෑ එයාල බලන්න ආස අය බලන්න ..මෙය සත්‍යයක්මයි🌷🌷🌷🌷🌷

    • @nadishaniangela2108
      @nadishaniangela2108 3 роки тому +2

      Ane mata tiyana thena kiyanko

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 3 роки тому +3

      බම්බලපිටිය කොතලාවල ඇවනිව් ලේන් එකේතියෙන්නෙ

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 8 місяців тому

      @@sajeewanimendis2181 Hamadama eyla Ethana innawada

    • @wimannataniya6630
      @wimannataniya6630 5 місяців тому

      ​@@sajeewanimendis2181gana kiyak gewanna onada nadi wakya ahanna

    • @darshanacreation7988
      @darshanacreation7988 3 місяці тому

      ​@@sajeewanimendis2181contact number ekak thiyenewada

  • @theepankumar1864
    @theepankumar1864 4 роки тому +4

    Hi Sister how is ur experience up to now as per ur reading shear ur experience with us

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +8

      Hi, I believe 100% that they are doing an honest reading. The reading gave me a good insight into my life.. It has been useful for me until now and I am sure I will benefit from the advice and the information I received during the reading , for a long time to come.. I am so glad I had a chance to get a reading from them...

    • @sajeevsamarawickrama2040
      @sajeevsamarawickrama2040 3 роки тому

      @@MaduTalks 👍

    • @samindisathsaranihewagamag8382
      @samindisathsaranihewagamag8382 2 роки тому +1

      Its been 2 yrs you hv posted this, So the predictions bcm true by now??? Plz need a honest answer

  • @romankumara8561
    @romankumara8561 День тому +1

    "Ramuwa "balala apu aya ko ❤

  • @m.n.karunathilaka8264
    @m.n.karunathilaka8264 4 роки тому +10

    මම අද ඇහුවේ.. එතනදි ඇත්තම කිව්වා.. best place ❤️

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +2

      Glad to hear! සතුටුයි අහන්න! Thank you for the comment

    • @RR-vs3po
      @RR-vs3po 4 роки тому +1

      මිස් මදූ..මම ඔබට මේල් එකක් දැම්මා.ඒත් එඩ්‍රස් එක වැරදී කියනව...ඉතාම සංවේදී කාරනයක් හේතුවෙන් මට මේ ස්ථානයට යන්න අවශ්‍යයි...මට එම ස්තානයේ ලිපිනය දුරකතන අංකය කරුණාකරලා ලාබාදෙන්න පුලුවන්ද..🙏🙏🙏

    • @emanside3519
      @emanside3519 4 роки тому

      @@RR-vs3po ඒකෙ නම්බර් එක ඕනද

    • @damithdilan364
      @damithdilan364 3 роки тому

      @@emanside3519 number eka denna please?

    • @mano1903
      @mano1903 Рік тому

      @@RR-vs3po oya giyada

  • @lpadayani8201
    @lpadayani8201 Місяць тому

    Suvapath veva ❤

  • @Pocket_Mone_y
    @Pocket_Mone_y Рік тому

    Hi, මේ වීඩියෝ එක දාල අදට අවුරුදු 4ක් වෙනව ඔයා. අද වෙද්දි තේරුමක් තියේද ඒ අහපුව ගැන

  • @shineisle2263
    @shineisle2263 Рік тому +2

    ඔබ සිතන පතන සියළු දෑ සර්වප්‍රාකරායෙන් සඵල වේවා 🙏🌹❤️👍

  • @chathurikanilangarathna1978
    @chathurikanilangarathna1978 4 роки тому +1

    Oya me kiuwa de Aththama aththa kiyala mata hithenawa akka. Oyage vedios man mita kalin Godak baluwa. Oyage Muna penne nathi nisa eka mn ahanne podcast ekak wage. Voice lassanai, voice eke hoda personality ekak thiyena nisa ahannath asai man godakma.
    Oyage kalin vedios Godak Ahala me vedio eka ahaddi oyage voice Harima wenas. Eka mata nam Godak danuna. Oyata Anuwa nam akkata Ethanadi Aththama kiyala thiyenawa wage. Matath yanna asa hithuna. Thank you.. 😘

    • @UdeniHera
      @UdeniHera 7 місяців тому

      Hi did u go ? Any updates

  • @danushkaherath1571
    @danushkaherath1571 5 років тому +1

    Good

  • @anushaudayangani5253
    @anushaudayangani5253 5 місяців тому

    Rata yanna puluwan da kiyala dena ganna kiweni chapter akada ahanna ona miss

  • @Dilshan...
    @Dilshan... 2 роки тому +2

    Thama ayala innawada ?

  • @NewToTikTok6002
    @NewToTikTok6002 3 роки тому +1

    පරිච්ඡේද විදිහට කියන්නේ හඳහනක කොටු 12න් කියවෙන දේවල්මයි නේද. මාත් ආසයි අහලා බලන්න.

  • @ishjaya8993
    @ishjaya8993 4 роки тому +9

    මමත් බැලුව විස්තර ඔක්කොම හරියටම කිව්වා .. අනාගතය ගැන කියවුනු දෙවල් ඇත්ත වුනු කෙනෙක් ඉන්නවාද?

    • @liyoninevinka387
      @liyoninevinka387 4 роки тому +2

      Mita auruddakata kalin ahuwa kiyapu dewal a vidiyatama aththa una godak dewal

    • @ishjaya8993
      @ishjaya8993 4 роки тому

      @@liyoninevinka387 👍❤️

    • @lininiathugalpura6984
      @lininiathugalpura6984 3 роки тому +3

      මම ගියේ දැනට අවු 17 කට විතර කලින් ඇත්තටම ඒ කියපු හැමදෙයක්ම මට උනා . ඒක හරි පුදුමයක් අදටත් මට වෙන්නේ ඒ කියපු දෙවක්ල්ම තමයි

    • @nilanthikumari1218
      @nilanthikumari1218 3 роки тому +1

      Mama beluwa.2010 year eke..kiwa ewa hari.

    • @n3dvisualization990
      @n3dvisualization990 3 роки тому

      @@lininiathugalpura6984 විස්තර ටිකක් දැන ගන්න පුලුවන් ද?..

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +4

    ඇත්තටම හරිම ප්රයෝජනවත් මම අද තමයි දැක්කේ...Thanks එතන ටෙලි පෝන් නොම්මරය දෙන්න පුලුවන්ද. ..

  • @nikee1689
    @nikee1689 2 роки тому +4

    Finger print එක අපි එතනට ගිහින්ම එයාල කියන තැනකද තියන්න ඕන. නැත්නම් අපි වෙනුවට අපේ finger print එකත් එක්ක වෙන කෙනෙක් යවලා බලවන්න පුලුවන්ද

  • @arunashanthajayasinghe2319
    @arunashanthajayasinghe2319 Рік тому

    Miss aya kireema kohomada

  • @dilithaanjana1688
    @dilithaanjana1688 4 роки тому +6

    Man ada giya ( 19 dec 2020) . Mage puskola pota nehe kiyla aye 21 May 2021 enna kiwa . 🙄🙄

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      ow ehema wenna puluwan.. mama e gana video eke kiwwa. samahara ayata edama kiyanawa. matath wena dawasaka enna appointment dunne..

    • @ayeshaindunil8336
      @ayeshaindunil8336 3 роки тому

      Ane please contact number ekak denko

    • @dilithaanjana1688
      @dilithaanjana1688 3 роки тому

      +94 (11) 258 6180

    • @lakshithaanuruddha3524
      @lakshithaanuruddha3524 3 роки тому

      @@dilithaanjana1688 me number eka ethana ekada

    • @lakshithaanuruddha3524
      @lakshithaanuruddha3524 3 роки тому

      @@MaduTalks number eka comments karanna berida

  • @tharushi3616
    @tharushi3616 4 роки тому +2

    Thank you for your informations😊 I just mailed you. Pls rply

  • @bxbandara
    @bxbandara 3 роки тому +2

    🙏💙

  • @nopamawaniwanmagawiwarakar7117
    @nopamawaniwanmagawiwarakar7117 5 років тому +12

    සුසිල් ජයසිරි. ඇත්තටම හොදයි මමත් මේක hoya hoya හිටියේ. ස්තුතියි. බුදුසරණයි

    • @MaduTalks
      @MaduTalks  5 років тому +1

      බොහොම ස්තූතියි මගේ video එක බැලුවට...

    • @anurad7209
      @anurad7209 3 роки тому +3

      එතන ලිපිනය නමිබරය දෙන්න පුළුවන්ද

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 4 роки тому +4

    Nadi wakya aththak ape akkekta niwunnu hambenawa Kala wakawanuwath gana kiwa job aka hambena kaleth hariytama kiwa

    • @nadeekathilakarathne3235
      @nadeekathilakarathne3235 3 роки тому

      Chapter ekakata 7000 k gannawa kiyanne aththada

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +1

      @@nadeekathilakarathne3235 Na 1500k 2500k wage ganne ape kendare gendakiyanawa ekath balala sansanadanaya karala kiyanawa kendara dunnama godakwistara kiyanawa api ape gana kiyanda hoda na a gollo chapter kiyanakanma inda ona ethakota hari chapter godak thiyenawa okkotama ganak kiwa mata mathaka na rs 5000 chapter 3k wage balagaththahaki

    • @nadeekathilakarathne3235
      @nadeekathilakarathne3235 3 роки тому +2

      @@maheshdasanayake2641 Thanks dr.. eth ada call kala.Chapter ekak 7000 k kiwwa.ehenam chapters 3 ka gana wennethi kiyanna aththe....

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +1

      @@nadeekathilakarathne3235 kawsika "sri kausika agasthiya nadi astrological" kiyala thiyenawa google ake ayalgn witrk blnda wena aya athi ayala shuwar na.dannawa wage indona salli garanawa.

    • @nadeekathilakarathne3235
      @nadeekathilakarathne3235 3 роки тому +2

      @@maheshdasanayake2641 ok thanks dr..

  • @kavindanisal5772
    @kavindanisal5772 2 роки тому

    Thamath puluwanda metanin blnna

  • @syedmazood6863
    @syedmazood6863 5 років тому +4

    which language is this...has kalki arrived in tamilnadu

    • @MaduTalks
      @MaduTalks  5 років тому +2

      This is ´Sinhalese´language. it is spoken in Sri lanka

    • @syedmazood6863
      @syedmazood6863 5 років тому

      Madu Talks ok what u r saying about nadi astrology...i have also seen...i want to discuss about kalki avatar

    • @Zandu666
      @Zandu666 Рік тому

      @@syedmazood6863 how do you know kalki avatar arrived

  • @gymwithsampath2049
    @gymwithsampath2049 3 роки тому +1

    Mata kiyanna kohomada eyala hamu wemne kothanada

  • @slforum704
    @slforum704 5 років тому +6

    නියමයි .මගෙන් 8.අපිවත් අනිවා කරන්න

    • @MaduTalks
      @MaduTalks  5 років тому +1

      Thank you very much. ඕගල්ලන්ගේ 1395 මගෙන් ඔන්න

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 2 роки тому

    Nadi wakya gana ahnna matath kuthuhalayak tiyenwa.. youtube eke search krddi thami akkage me video eka hambune.. matah details tika ewanna puluwnda.. loku udawwak.♥️♥️👍

  • @thimalshagamage
    @thimalshagamage Рік тому +1

    Akke mn ada නාඩි වාක්‍ය balnna giyaa...kipyapu dewal nam atta👍..math puduma wunaa😮...oyata mee wenakota ee kiyapu dewal atta wela tynwda??

    • @Infinity_7609
      @Infinity_7609 Рік тому

      mata danaganna puluwan da ethanata yanawanam awamaya keeyak athe tiyenna ooni da?

    • @Infinity_7609
      @Infinity_7609 Рік тому

      mata aniwaarya chapter ekata amatharawa tawa ekak vitarai ahanna ooni

    • @Infinity_7609
      @Infinity_7609 Рік тому

      Translator ta keeyak denna ooni da?

  • @isuruekanayake8223
    @isuruekanayake8223 4 роки тому

    Anagathe yam ? K atiwenwanm ewa wisdaganna kramath kiyanwda

  • @janakadezoysa2292
    @janakadezoysa2292 5 років тому +1

    👍👍

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 роки тому +2

    👍

  • @tharindulasantha3767
    @tharindulasantha3767 7 місяців тому

    Location eka ewann puluwand

  • @raveeshajayasinghe39
    @raveeshajayasinghe39 3 роки тому +1

    Google eks location dala thiyenawa ethana

  • @chinthikahansamali1701
    @chinthikahansamali1701 3 роки тому +1

    Mamath giya samahara deval kiuvva hari issarahata veida kitala balanna one

    • @UdeniHera
      @UdeniHera 7 місяців тому

      Hi any update

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 3 роки тому +1

  • @nishanthadesilva-t4r
    @nishanthadesilva-t4r Рік тому

    Me dawasa wala kiyanawada

  • @erandirodrigo55
    @erandirodrigo55 4 роки тому +4

    මම ගියාම කිව්වා appointment එකක් ගන්න ඕන කියලා උදේ 8ට කලින් එන්න කිව්වා
    Appointment එක දාලා කොච්චර ව්තර කාලයක් බලන් ඉන්න ඕනද නාඩ් වාක්‍ය ගැන දැනගන්න??මාසයක් ව්තර යයිද??

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      මම video එකේ ඔය විස්තර ඔක්කොම කියනවා. සම්පූර්ණයෙන් අහන්න ...

    • @pathwaytothenibbana5297
      @pathwaytothenibbana5297 3 роки тому

      @@MaduTalks jn

  • @Koreanexamhelp-z9g
    @Koreanexamhelp-z9g 9 місяців тому

    Akke matath visthara kiyannako

  • @mguruge5954
    @mguruge5954 Рік тому

    Ambooo hitha ganna beri una..mulin ganan gatthe ne.eth atthama attha.viwahaya,labena kena okkoma dewal kiyanawa

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 роки тому

    rata inna ayata online ahanna barida?

  • @hemzweerasooriya6329
    @hemzweerasooriya6329 2 роки тому +1

    Lankawe bambalapitiye thiyena thena koheda

  • @Hemanthanet
    @Hemanthanet 4 роки тому +14

    මම ඊයේ බැලුවා...මට හිතා ගන්නත් බැරි උනා... ගොඩක් විස්තර හරියට කිව්වා..ජිවිතේට හොද ඉලක්කයක් ගන්න මාර විදියට ඒක වටිනවා කියලා හිතෙනවා..මදූ ඔයා යන්ත්‍ර්‍යක් දාගත්තද?

    • @Nothingness7546
      @Nothingness7546 3 роки тому +1

      යන්ත්‍රය දාන්ඩ කීයක් ගියාද?

    • @Hemanthanet
      @Hemanthanet 3 роки тому

      @@Nothingness7546 28000k

    • @shyanadishyanadi6572
      @shyanadishyanadi6572 3 роки тому

      Koheda thiyene kiyala kiyanna puluvanda

    • @koreanskorean4087
      @koreanskorean4087 3 роки тому +1

      Bambalapitiya tiyanatana danaganna ethana phone namber eka danawada

    • @Hemanthanet
      @Hemanthanet 3 роки тому

      @@koreanskorean4087 sure

  • @karamudawedak5533
    @karamudawedak5533 5 місяців тому

    Koheda tena tp namber ekak ganna berida

  • @DineshSamaraweera
    @DineshSamaraweera 4 роки тому +1

    ඔබතුමියට බොහෝම ස්තුති මේ ගැන තොරතුරු අපි සමග බෙදාගැනීම ගැන. මේ පිලිබද වැඩිදුර විස්තර email මගින් අපට එවන්න. ස්තුති

  • @sameeramunasinghe9455
    @sameeramunasinghe9455 2 місяці тому

    නාඩි වාක්‍යයේ , shiva nadi, Sri Agasthiyar Kagabujandar Nadi Astrology. kawushika nadi ආදී වශයෙන්, විවිධ ඉෂිවරු හඳුන්වාදී ඇති නාඩි කියවීම් වර්ග 18 පමණ ඇත. මේවයින් වැඩි විස්තර හා හොඳම නාඩි කියවීම ඔබ තුමන් අසා ඇති පරිදි මොකද්ද. me wanawita මම ඉන්දියාවේ Sri Agasthiyar Kagabujandar Nadi Astrology සහ ලංකාවේ kawushika nadi යන දෙකම අසා අත්දැකීම ලබා ඇත.