අපි දසයෙන් කොටස දෙවියන්ට පිදිය යුතුද?

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 89

  • @kuwaitkuwait3306
    @kuwaitkuwait3306 Рік тому

    සර් ඔබතුමන්ලාගේ ඕඩියෝ බයිබලය ගොඩාක් ප්‍රයෝජනයි.හැකිනම් නැවත ආරම්භ කරනමෙන් කාරුනිකව ඉල්ලිමක් කරනවා.ජේසුපිහිටයි

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 Рік тому +2

    බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට මනාවට පැහැදිලි කලා ශුද්ධාත්මයාණන් වහන්සේගේ මෙහෙයවීම අනර්ගයි නොදන්නා පුරාණයේ දේවල් ඉගෙන ගත්තා ජේසු පිහිටයි

  • @augustafernando7888
    @augustafernando7888 9 місяців тому

    ඔබතුමාටගොඩක් ස්තූතියි
    ජේසු පිහිටයි

  • @eratube4203
    @eratube4203 3 місяці тому

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. පාස්ට තුමන් ගැන එයාල පවත්වන සුවමෙහෙයන් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් අපි ආසයි දැනගන්න , සමාවෙන්න වරදක් කියවුනා නම් , ජේසු පිහිටයි ඔබතුමාට 🥰

  • @MsMele-t9n
    @MsMele-t9n Рік тому

    ❤❤❤❤❤ජෙසුපිහීටයි මෙ පාඩම කියා දුන්නට බොහොම ස්තුති පාස්ට

  • @dinushaudugampalage2363
    @dinushaudugampalage2363 Рік тому +4

    දෙවියන් වහවහන්සේගේ වචනයෙන් සත්‍ය පහදා දීම නිසා ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏❤

  • @RandevViduranga
    @RandevViduranga Рік тому +1

    ඒක හරියටම කියලා දුන්නට ස්තූතී professor

  • @SanthaKumara-ou6dt
    @SanthaKumara-ou6dt Рік тому

    Thank you my jesus ❤🙏❤️

  • @marinapereira2259
    @marinapereira2259 Рік тому +6

    අද බහුතරයක් සභාවන් තුළ වැඩිපුර කතා කරන්නේ සම්මාදම සහ දසයෙන් කොටස. බොහෝ සභාවන් වලින් මේ දේ බලෙන් ලබා ගන්නේ. ඇදහිලිවන්තයින්ට මානසික අල්ලසක් දෙනවා දසයෙන් කොටස දුන්නොත් දෙවියන් වහන්සේ ඒ වගේ දස දසගුනයකින් ආශිර්වාද කරනවා කියලාමානසික අල්ලස් දීලා තමයි මේ දසයෙන් කොටස් ගන්නෙ .ඔබතුමාට බොහොම ස්තූතියි මේ කාරණාව ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්න නිසා.ඇත්තටම අද සභා වල් දිහා බලනකොට මේක ව්‍යාපාරයක් කරගෙන මේ සභා වල තත්වය හරිම කණගාටුයි. අනිත් කාරණාව තමයි දසයෙන් කොටසටත් වැඩිය දෙනවනං ඊටත් වඩා ආශිර්වාද කියලා මේක ඇත්තටම පුදුමාකාර වංචාවක්.ඔබට ජේසු පිහිටයි.

  • @anneshiromi1134
    @anneshiromi1134 Рік тому +4

    Thank You sir ❤❤❤❤❤ Jesus is My God Amen Hallelujah Hallelujah Hallelujah

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg Рік тому +1

    Attami..apita.jesu.denwanami...et.eka.apit.dene.jesu.apt.nodenuwatm..api.jesuge.daruo..ou.obage.me.katawa.sattyai...adarei.jrsu.obat.godariyak..❤❤❤❤

  • @MariyanRupa
    @MariyanRupa Рік тому

    Amen 🙏 🙏 🙏 🙏

  • @Strangesuredota-Delxie
    @Strangesuredota-Delxie 10 місяців тому

    Very impotent.message.Amen❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому +1

    හෙලිදරවු කිරිමට ඉස්තුති යි හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි පාස්ට ⛪✝️🙏🙏🙏

    • @pabantha1196
      @pabantha1196 Рік тому

      😂එතුමා පාස්ට කෙනෙක් නොවේ

  • @patricdemel7791
    @patricdemel7791 Рік тому +1

    Goodak istuti obatumage pahadili Kirima gana jeasu pehitay.

  • @silviyarosa7605
    @silviyarosa7605 Рік тому +1

    Praise the lord Thank you sir God bless you

  • @RangaThushara-dt1zf
    @RangaThushara-dt1zf Рік тому +4

    දසයෙන් කොටස කොටස ඉගෙන්වීම ස්තූති🤚🤚

  • @shandarashandara4529
    @shandarashandara4529 Рік тому +1

    හාලේලූයියා සත්‍යයම සත්‍යයයි ❤❤❤❤❤

  • @weerasinghkanthie861
    @weerasinghkanthie861 Рік тому

    Power Full massage God bless you

  • @virgeniafernando5116
    @virgeniafernando5116 Рік тому +1

    Thank-you pastor 🙏

  • @anomaa6539
    @anomaa6539 Рік тому +1

    ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏🙏

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Рік тому

    Thank u jesus 🙏🙏🙏🖐️thank u brother ,God bless 🙏🙏💖

  • @alwis-salwis5018
    @alwis-salwis5018 Рік тому

    Praise the lord amen

  • @mallicreations1146
    @mallicreations1146 Рік тому +3

    Thank you

  • @gamagepiyaseeli5236
    @gamagepiyaseeli5236 Рік тому

    Amen amen haleluiya

  • @sampathsilva7496
    @sampathsilva7496 Рік тому

    ❤Thank you. Preise the loard

  • @antonthamel2272
    @antonthamel2272 Рік тому +1

    Very heartful and free concept of our practical love .

  • @rulakajenny2249
    @rulakajenny2249 Рік тому +1

    Amen amen amen

  • @nirosha8717
    @nirosha8717 Рік тому +1

    Jesu pihitai pastor mm yacha karaganna pastor kenekuta katha kara mm inne මැදපෙරදිග gedaraka weda karanne gedara tikak karadara nisa යහපත් wenna hodin wedapala karagena inna yacha karaganna tamai katha kare e pastor yacha kara dasayen කොටස් illuwa eka අනිවාර්යයෙන් dena kiwa mm dunne naha eka nisa den yacha ewanneth na mata ycha karaganna ona kiwath bahai kiwa jesu pihitai pastor

    • @inaWalkwithGod
      @inaWalkwithGod  Рік тому +1

      කවුරුන් හෝ පාස්ටර් වරයෙක් ඔබෙන් දසයෙන් පංගුව ඉල්ලනවා නම්, ඔහු හෝ ඇය හොර පාස්ටර් වරයෙක්. මුදලට යාච්ඤා කිරීමම වංචාවක්.
      ඔහුගේ යැපීම සඳහා ඔබට හැකි යම් මුදලක් ඔහුට දීමේ වරදක් නෑ. නමුත් ඔහුට ඔබට බල කිරීමට කිසිම අයිතියක් නෑ.

    • @nilanthichandrika8252
      @nilanthichandrika8252 Рік тому

      Salli Dilla karana yakyawa athmika na apata. Suwaya samadanaya prithiya dewiyan wahanse nomile Dilla iwarai dasayen kotasa hithe sathutin kamaththe diya uthu deyak ita passei ashirwada thiyenne Priyankara Pastar Lakitha rajapaksha Wani pasatala athmikathwayen paripurna pasatala ayalata kiyala yakya kagann utiub Ake ayalalage deshana thiyanawa ahanna mamath kuwet inne

    • @warshanilmanelnilmanel4125
      @warshanilmanelnilmanel4125 6 місяців тому

      hapoi🙀😭

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 Рік тому

    Amen jesu

  • @fernandogerty3396
    @fernandogerty3396 Рік тому

    Amen amen

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Рік тому

    Thank you sir good lord always bless your family 🌲 tree amen 🙏

  • @maryfernanda7295
    @maryfernanda7295 Рік тому

    Thanks god bless you

  • @priyaniperera4905
    @priyaniperera4905 Рік тому

    Thank you .God bless you !

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg Рік тому

    Amen.amen.atta.tami..api.deviyan.wahanset.diya.utu.sem.dyakm.api.devyanwahset.diya.utui.eya.mudalm.nevi.....apitt.tiyen.semem.wacnyenm..diya.utui...

  • @reenichandrika706
    @reenichandrika706 Рік тому

    Thanks for the explanation. God bless you brother.

  • @sujaniathurugiriathurugiri9766

    Thanks pastor ❤❤❤

  • @neomalperera3934
    @neomalperera3934 Рік тому +1

    God bless you ! Could you please explain about Malaki 3-10

    • @inaWalkwithGod
      @inaWalkwithGod  Рік тому

      Although the Church teaches that offering some form of material support to the Church is obligatory for all Catholic adults who are able to do so, it doesn’t specify what percent of one’s income should be given. Remember, tithing was an Old Testament obligation that was incumbent on the Jews under the Law of Moses. Christians are dispensed from the obligation of tithing ten percent of their incomes, but not from the obligation to help the Church.
      The key to understanding how God wants us to give to the Church is found in 1 Corinthians 16:2, “On the first day of the week [Sunday] each of you should set aside whatever he can afford,” and in 2 Corinthians 9:5-8,
      "So I thought it necessary to encourage the brothers to go on ahead to you and arrange in advance for your promised gift [donation], so that in this way it might be ready as a bountiful gift and not as an exaction. Consider this: Whoever sows sparingly will also reap sparingly, and whoever sows bountifully will also reap bountifully. Each must do as already determined without sadness or compulsion, for God loves a cheerful giver. Moreover, God is able to make every grace abundant for you, so that in all things, always having all you need, you may have an abundance for every good work."
      To paraphrase: God doesn’t demand a fixed amount of money from us; he wants us to give from the heart. If people are forced by their church to give a certain percent of their income, that’s extortion. If they give freely and cheerfully the amount they are able, that’s a gift.

  • @ritadilishiya7552
    @ritadilishiya7552 Рік тому

    Thank good

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Рік тому +6

    එව්ට pastor යෙසුස්වහන්සේ මොසෙස්ගේ නිතිය වෙනස් කළා නෙද්? එය ඉශ්‍රායෙල්වරුන්ට පැනවු ව්‍යවස්ථාවට අනුව නොවෙද?..
    යෙසුස්වහන්සේ අර ස්ත්‍රියකගේ පුජාව,ම්ස දසයෙන් එක ගැන කියා නැහැ..නෙද?
    අපි ස්වර්ගයෙහි අයොජන කල යුත්තේ පුජාවන් ම්ස දසයෙන් එක නොවේ..
    ප්‍රථම පුජවනන් අවංක ප්‍රශංසාව නොවෙද නමස්කාරය .
    අද ගොඩක් සභා,ශ්‍රි ලoකාව සභාවන් මුදල්ම ඉල්ලම්න් ඇයි සභා ඇදහිලිවන්තයින්ට කරදර කරන්නේ .. සමහර පලකවරු මුදල් නොදුන්නොත් ස්වර්ගයෙහි භායානකකම් පෙන්නනවා..
    තම කැමැතෙන් දෙන පුජාවක් ම්ස වෙන දෙවල් නොවෙ නෙද
    Pastor මේ ගැන පැහැදිමක් කරන්න .

  • @warunijayasingha4863
    @warunijayasingha4863 Рік тому

    Thank you.🙏

  • @kasunchamara7497
    @kasunchamara7497 9 місяців тому

    බයිබලය තුල හෝ ජේසුස් වහන්සේගේ ඉගන්වීම් ඇති වෙනත් පරිබාහිර ග්‍රන්ත තුල හෝ ජේසුස් වහන්සේ ත්‍යාගය , පරිත්‍යාගය , දිලින්දන්ට උපකාර කිරීම සහ ඒ හා සඹැඳි පුණ්‍ය ක්‍රියා දේශනා කර ඇති කරුණු එකතු කර වීඩියෝ එකක් හදන්න පුලුවන් නම් ගොඩක් වටිනව....
    දැනටම එවැනි වීඩියෝ එකක් තියේ නම් එහි ලින්ක් එක රිප්ලයි කරන්න...
    ඔබව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකයක් දීමට හැකිනම් එයත් ගොඩක් වටිනව...
    ස්තුතියි
    ⭐ ජේසු පිහිටයි... ⭐

  • @Strangesuredota-Delxie
    @Strangesuredota-Delxie 10 місяців тому

    God bless you❤❤

  • @dayamalfernando7441
    @dayamalfernando7441 Рік тому

    Godbless. Very clear

  • @upulshantha3666
    @upulshantha3666 Рік тому +1

    "ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් නුඹලා විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය." - (ලූක් 11:42 [CBS-ROV-1995])මෙක යේසුස් වහන්සේ නෙවේද කිවේ 😅

    • @inaWalkwithGod
      @inaWalkwithGod  Рік тому +2

      ඔව් ඔබත් පරිසිවරයෙක් නම්, ඔය අවවාදය ඔබටත් වලංගුයි 😂. මොකද ජේසු තම ගෝලයන්ට හෝ උන්වහන්සේගේ දේශනා අහන්න ආපු ජනතාවට එකම තැනක වත් දයහෙන් පංගුව දෙන්න කියලා නෑ.

  • @sandyakumari7563
    @sandyakumari7563 Рік тому

    God bless you🙏🙏🙏❤️

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Рік тому +1

    ලංකාවේ අය නම් දැන් අතහැරලා නැ pastor

  • @rshub8830
    @rshub8830 Рік тому

    Amen

  • @senakaalgoda3088
    @senakaalgoda3088 Рік тому +1

    👏👏👏👏👏

  • @CharithDevinda-en6yx
    @CharithDevinda-en6yx Рік тому +1

    දෙවියන්ගේ දේ දෙවියන්ට දිපල්ලා කාසර්ගේ දේ කාසර්ට

  • @sherenesureweere3329
    @sherenesureweere3329 Рік тому +1

    Thank you Sir. This is something that i always tried to reckon with. Now i understand.

  • @ritadilishiya7552
    @ritadilishiya7552 Рік тому

    Dupath ayata dema 🙏🙏🙏🙏🙏🙏

  • @maliwijewickrama3724
    @maliwijewickrama3724 Рік тому

    Thanks sir

  • @subashinidilrukshi-wx5zm
    @subashinidilrukshi-wx5zm Рік тому

    Mema dasayen kotasa paduru danawada.nathnam pujakathumata wenama denawada kiyala denna puluwanda

    • @inaWalkwithGod
      @inaWalkwithGod  Рік тому

      Dewa sewaya wenuwen awankawa kapa wena piyathumekuta e mudala denna puluwan nam watinawa. Bohoma dushkaratha mada sewaya karana piyathuman la innawa, eyalage mehewarata obata udawwak wenna puluwan nam wada hodai.

  • @asankaperera7272
    @asankaperera7272 Рік тому

    🙏🙏🙏

  • @artbyanj209
    @artbyanj209 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤Amen

  • @sndayaperera822
    @sndayaperera822 Рік тому

    Mama nam hithanne meka waradi. Nathi bari ayata dunnata kamak naha. Dan pastors la horu

  • @chanidiwijerathne5088
    @chanidiwijerathne5088 10 місяців тому

    🙏♥️

  • @susilaparis387
    @susilaparis387 Рік тому

    Oba.tumata.godak.pin

  • @katharinaperera7837
    @katharinaperera7837 Рік тому +1

    ❤❤❤❤

  • @swarnadias5846
    @swarnadias5846 Рік тому

    Job nethiwa ????pita innakota ath issagena rekiyawak msta labaa denna kiyanawa.dunnahama devidunwa amathaka karanawa.ibeee lebuna job ekak kiyala hithaaana inne

  • @eratube4203
    @eratube4203 3 місяці тому

    මේ පාස්ට කියනවිදිහ අනිවාරෙන් දියයුතු බව ඇයි පාස්ටස්ල ඇත්තම නොකියන්නෙ ua-cam.com/video/9D0_5Lhb7l4/v-deo.htmlsi=2nukwjlvvWJPzMTF

  • @shamalastephen6684
    @shamalastephen6684 Рік тому

    ❤🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому

    🙏💗🙏

  • @SanalepararaSanaleparara-ss4qc

    🙏🙏🙏🙏🙏🙏

  • @shiraniperera4928
    @shiraniperera4928 Рік тому

    Thank u pastor

  • @jeevaraj8271
    @jeevaraj8271 Рік тому +1

    Many paster not perching 10 comment they all perching 10 percent

  • @maheshgalkotuwa3017
    @maheshgalkotuwa3017 3 місяці тому

    අනේ මට කියන්වද මන් ගන්නේ බොහොම අඩු පඩියක් එකෙන් 10/1 දෙන්න කියලා කියනවා එක මට ටිකක් අමාරුයි එක දුන් නැත්තම් මොකද වෙන්නේ

    • @thilinijayakody7632
      @thilinijayakody7632 3 місяці тому

      මුකුත් වෙන්නේ නැතිවෙයි කියලා හිතෙනවා.පුලුවන් හැටියට දෙයක් කරන්න.ඒ හොඳටම ඇති.

  • @jeevaraj8271
    @jeevaraj8271 Рік тому +1

    Jerome time to time change new expensive dress this 10 percent money how many people no dress no food can't help this 10 percent money

  • @fernando2964
    @fernando2964 Рік тому

    මතෙව් 23:23
    ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

    • @fernando2964
      @fernando2964 Рік тому +1

      යේසුස් වහන්සේ දශ භාගය දීය යුතු බව පවසා ඇත

  • @fernando2964
    @fernando2964 Рік тому

    යේසුස් වහන්සේ මතෙව් 23:23 දශ භාගය දියයුතු බච පෙන්නා දී ඇත

    • @cecil46628
      @cecil46628 Рік тому

      අලුත් ගිවිසුම ආරම්භ වන්නේ ජේසුස් වහන්සේ ගේ උත්පත්තියෙන් නොව උන්වහන්සේගේ මරණයෙනි.
      එමෙන්ම අපොස්තුළුවරුන් කිසි විටෙක දසයෙන් කොටස ඉල්ලුවේ නැත.
      නමුත් යමෙක් දෙවියන්වහන්සේගේ සේවය උදෙසා දෙනවා නම් ඔහු තමාට පුළුවන් අන්දමට සතුටු සිතෙන් දිටද යුතු බව පාවුල් තුමා පෙන්වා දී ඇත.
      👇
      "කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක." - (2 කොරින්ති 9:7 [CBS-OV-1938])
      ඒ වගේම පුළුවන් විදිහට
      👇
      "මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා." -
      (1 කොරින්ති 16:2 [CBS-OV-1938])
      දසභාගය අද ඉල්ලන්නේ පාස්ටර්ලාය, එමෙන්ම පුජකයෝය.😢😢😢

  • @AhmadAhmad-xd1dp
    @AhmadAhmad-xd1dp Рік тому

    Amen

  • @SanthaKumara-ou6dt
    @SanthaKumara-ou6dt Рік тому

    ❤❤❤

  • @PurniThenuwara
    @PurniThenuwara Рік тому

    Amen