Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි, දැනුවත්වු දෑ බෝහෝමයි. ජේසු පිහිටයි ඔබතුමාට🙏
Praise be to the Lord🙌 thank you pro. God bless you🙏
වටිනා මාතෘකාවක්.ජේසු පිහිටයි ❤
ඔබ තුමාගේ පැහැදි කිරීම ඉතා අගනේය
ස්තුතියි ඔබතුමාට ජේසු පිහිටයි ❤
ඔබ තුමාගේ ඉතා අගනේය
අහපු ප්‍රශ්නයට උත්තරය නෙමෙයි දුන්නෙ, මිනිසුන් මුලාකරන මෙවැනි අය දෙවියන්ට ගණන් දෙන කාලය ඉතා ලබයි.
❤❤❤❤🙏🙏🙏
මැරෙන හැමෝටම දැනට වෙන්නේ එකම දෙයක්...ස්වර්ගයේ ඉන්නේ ක්‍රිස්තු තුමන් පමණයි දැනට...ඒ නිසා මැදහත් වෙන්න පුලුවන්නම් මැරුණු හැමෝටම පුලුවන් වෙන්න ඕනේ..නො එසේනම් එහෙම හැම කෙනෙකුටම නොහැකි වෙන්න ඕනේ...
ඔබේ අදහස වැරදියි!
බයිබල් අන්තවාදීන් හිතන්නේ ඔහොම තමයි 😂😂😂😂😂
❤❤😊
❤❤❤❤
Jesus is the only mediator, Holy Spirit mediates for us.
Api danne eliya osawagaththa kiyala maruna kiyanne meyane bible kiyanne eliya osawagatha bawai 2 Rajawaliya 2 parchedaya kiyawanna
We can't change Gods word,
Obathuma dakinne nadda Nawa givisume siyallanma pujakayan bawa. Pujakathwaya labala nattnam eya Jesus niyojanaya nokarai. Aluth givisumedi Siyallan Santhuwarui.
වැරදි අදහසක්! ඔබට බයිබලය හරියට වැටහීමක් නැහැ! මිනිස්සු හැමෝම පව්කාරයන් කියල බයිබලයේ තියෙනවා, පිස්සු විකාර කියවන්න එපා! 😂 පූජකයෙක් වෙන්න හරි සාන්තුවරයෙක් වෙන්න හරි ඒකට දෙවියන් වහන්සේ නියම කරපු පිළිවෙලවල් තියෙනවා අන්න එක්ක ඉගෙන ගන්න කොමෙන්ට් ගහන්න කලින්, මට ඉතින් මේ අදහස්වලට මෝඩ අදහස් කියන්න බෑනේ හොඳ නැති නිසා😂😂😂😂😂😂😂😂
විවිධ බයිබල් අන්තවාදීන් විදියට හිතන්න එපා! මේ ලෝකේ මිනිස්සු හැමෝම මහා පව්කාරයෝ! පූජකයන් නෙමෙයි, ජේසු වහන්සේ පමණයි පූජක, මේ ලෝකේ වෙන කාටවත්ම පූජා වෙන්න බෑ ඒ අයට ජීවෙන්න කන්න බොන්න අවශ්‍යයි වැටුප් අවශ්‍යයි අනිත් අය වෙනුවෙන් පූජා වෙන්න වෙලාවක් නැහැ, ඒ වගේම යන්න එන්න වාහන ඔන ඒ තිබුනත් යන්න ලංකාවේ පාරවල් හරියට හදල නැහැ දැන් පොඩ්ඩක් හොඳට හිතල බලන්න මිනිහෙක් අනුන් වෙනුවෙන් පූජා වෙන්න යන්න එන්න කොච්චර වෙලා යනවද? 😂😂😂😂😂😂😂😂
ඔබතුමා බයිබල් අන්තවාදී ද?
@smithrajapaksa7820 muladarma waii. Mama Chathalic. Oninam call karanna wadi vistara danaganna pinisa. God bless you in the name of Jesus Christ 🙏
දෙවියන් තනිකමට කැමතිනම් මිනිස්සුන් මවයිද?ස්ත්‍රීයකට පුරුසයෙක් දෙමව්පියන්ට දරුවන් දෙන්නෙ තනිකම නැතිකරන්න.සන්ග සබා හැදෙන්නෙත් තනිකම මැකෙන්න.යුවල් ගැලපීම හින්දු ආගමේ කරන දෙයක්.එහෙත් නම්බුකාර මිනිස්සු දෑවැද්ද (මුදල්)අවශ්‍යතාව නිසා සම්බන්ධ කරනවා.පඩිය බලනවා.මුදල් අවශ්‍ය නිසා සම්බන්ධ වෙනවා.ඒ දෙවියන් වහන්සේගේ අනුමැතියද?
අදහස වැරදියි හරි උත්තර තියෙනවා අදහස වෙනත් භාෂාවකින් හරි ගලපල හරියට ලියන්න තනි වුනු මිනිස්සු ලෝකයේ ඔනෑ තරම් ඉන්නවා දැනුත් ඒ වගේම පඩිය බලන්නේ යක්ෂයා විසින් ලෝකය පාලනය කරනකොට ඒක යක්ෂයාගේ අනුමැතියක්! දෙවියන් වහන්සේ ලෝකය පාලනය කරනකොට පඩි බලන්නේ නැහැ😂😂😂😂
ස්තුතියි, දැනුවත්වු දෑ බෝහෝමයි. ජේසු පිහිටයි ඔබතුමාට🙏
Praise be to the Lord🙌 thank you pro. God bless you🙏
වටිනා මාතෘකාවක්.ජේසු පිහිටයි ❤
ඔබ තුමාගේ පැහැදි කිරීම ඉතා අගනේය
ස්තුතියි ඔබතුමාට
ජේසු පිහිටයි ❤