Wada Pitiya | මහමැතිවරණයට දේශපාලන පක්ශවල සූදානම | 2024.08.15
Вставка
- Опубліковано 7 лют 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka
රට බංකොලොත් කරල දැන් කයිය ගහනවා , අපි මෙවරත් මාලිමාවට
Thundenama. Kathakaranawa mahinda jayasinhata katha kanna dennehe. Monawada me wivada balan inna apprasannai
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
සාදය හමාරයි!
නොවැම්බර් 14
මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
ජ.වි.පෙ. ප්රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
😂😂😂😂😂boru pappa
බයියො ටිකක් මැද සිංහේක් සටන් කරනවා. ජයවේවා මාලිමාවට ❤❤
නොවැම්බර් මස 14 වන දිනට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මාලිමාව ලකුණින් තරඟ වදින ජනතා නියෝජිතයන්ගෙන් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවමු. 🧭✖️🧭✖️🧭✖️
මහින්ද ජයසිංහ 🖤
අනිත් උං ගෝත හිවලුන්
මාලිමාව ජයවේවා❤
ජගත් කුමාර සහ ඩි.වි. චානක දේශපාලන මොංගලයො කියල පැහැදිලි උන සංවාදයක් 🤣🤣
උඹ ගවයෙක්
ජගත් සහ චානක කියන හාදයො දෙන්නෙ මී 🐄 ලෙස හැසිරෙන්නෙ .
නියම මෝඩ ඩබල 😄😂🎉
කිසිම වැදගැම්මකට නැති අහුලාගත් තොරතුරු සමග විවේචන කරණ පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බල වේගයේ නියෝජිතයින් අනෙකාගේ කාලයවත් ගරුනොකර විටින් විට බධාකරණ බව අපි හොදින් දුටිමු. මෙවැනි පුද්ගලයින් කරන්නේ කාලය නාස්ති කිරීමක් පමණයි
රෙද්දේ මළපහ වෙලත් චානකයාගේ කයිය නැවතිලා නැහැ. ඔහොම යමු. ඉතිරි ටික ඊළඟ චන්දේදී බලමු නේ...?
ජගත්ගේ හා චානකගේ අවසන් රූපවාහිනි විවාදය බව ඔව්න් දෙන්නත් දන්නව. ජගත් ගැන මගේ ගරුත්වයක් තිබුන. ඒ කත් අදින් ඉවරයි
mole hoda naha dan... hasirena widiyata.. yanna thanakuth naha ne
පොහොට්ටුවේ නාමල් දන්නවා පරදිනවා කියලා ඒකයි ජාතික ලැයිස්තුවෙන් එන්නේ😅😅😅😅
වාදපිටිය ශක්තිමත් ප්‍රශ්න අහන්න අර සිරසේ සටන වගේ ඔය වගේ දේශපාලකයන් ට ලිස්සා යන්න දෙන්න එපා
අපි මොකෙකුටවත් හොරුන්ට දෙන්නැ මාලිමාවට ජන්දෙ දෙන්නේ
කොහොමත් 100/2.කට බැස්සුවා
ජගත් සජිත්ගේ තවත් චන්ද කඩනවා පව් ඔයී😂😂
ජගත් කුමාරගේ අතේ ඇති පිරිත් නූල් ගනන ගණන් කර කියලා ලස්සන දොර දෙකේ නොමිනේශන් අහිමි උන ඡන්ද අපේක්ෂිකාවක් දිනා ගන්න..
රටෙහි අනාගත බලාපොරොත්තුව ජාතික ජනබ්ලවේගය පමණි
ජගත් පුෂ්පකුමාරට ඕනේ සියලුම දේ ඡන්දෙට කලින්ම කරන්න..
උඹලා සේරම ගෙදර යවනවා.අපි හැරුණේ ඒකට.14 පෙන්නන්නම් අපේ බලේ.ජයවේවා මාලිමාවට
ජගත් කුමාර 😂 පිස්සුද ඕයි.😅
ජගත් මහත්මා සජබෙත් එපා කරවනවා , මිනිස්සු ප්‍රතික්ෂේප කරන ඒව ඔය හැසිරීමත්🤮
Rata harakek, ksima winayak nathi.
ලංකාවේ නූගත් මිනිසුන් තාම දන්නෑ මෙච්චර කාලයක් තිස්සේ රට කරපු තක්කඩි දේශපාලකයෝ ගැන වගේම උංගෙ පවුලේ එවුං උංගෙ නෑදෑයෝ හෙංචයියන් අම්මල තාත්තල දරුවො බිස්නස් යාලුවෝ රටේ තනතුරු තානාන්තර අරගෙන තානාපතිකං සබාපතිකං අරගෙන ස්ත්‍රී දූෂණ කුඩු බාර් මිනීමැරුම් හොර ජඩ තුච්ඡ නින්දිත මැර වැඩ කරකර රටේ අධ්‍යාපනය සෞඛ්‍ය නිෂ්පාදනය නීතිය නන්නත්තාර කරල දාලා බිලියන ගණන් නය අරං වත්කම් නැතිවෙන්නම හොරාකාලා....
අනිවාරයෙන් දමිත හිරැනිකා මුන් වගේ උන් නිසා තමයි සජබෙට ජන්දේ අඩුවෙන්නෙ
ජගත් කුමාර චානකය හිටිය ආන්ඩුව තමයි රට බංකලොත් කලේ,තෙල් පෝලිම් ඇති කලේ.මුන් නිකන් දැන් සුදනො වගේ කතාව
මෙයලට තරහයි අනුර ජනධි පති රට හදනවට බලන්න ජනදි පති කර්යාලය වට කරල තිබුනෙ ඒ පරවල් ඇරල මනුස්සයන්ට යන්න ඒන්න හදල දුන්නා ජනදි පති බයනම් ඔවා අස්කරගන්නෙ නැ
තෙරැවන් සරණයි
THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
මාලිමාවේ අය පාර්ලිමේන්තුවට යවමු 🧭❌👍👍🙋♀️🙋♂️🙋❤️🌺🌹✅
Ara රතු කමිස karya ගෙදර තමයි inne නාමල් gottayek malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
OIC එපා කියල උගෙ අප්පා ගෙ OIC කෙනෙක් ඕන කියපු එකත් ඉන්නවා
තෙරැවන් සරණයි
මගෙ රටට
Malimawa winasakaramuuu..ekata pelgahemuu❤❤❤anurayawa gedara yawamuuu❤❤rata beragamuuu❤❤❤
1:17:44 චානකයි ජනකයි බබා වෙන් නැතුව හිටපන්.. මෙච්චර කල් කෙලලා කෙලලා දැන් සති තුනක් ඇතුලත ඔක්කොම කරන්න ඔනද.. උඹලට හදිස්සි වුනාට අපිට හදිස්සි නැ
මහිදයාගෞ හෙරු ජනකයා
❤❤❤❤❤❤❤👍👍👍👍💕💕💕💕⏱️❌⏱️❌⏱️❌⏱️❌⏱️❌ cyprus බුදු saranayi ඔබතුමා ට.
රටෙි අනාගතේ අනුර ජනපති ❤❤npp සහ රටටත් බුදු සරනයි.
මාලිමාවට ජය🎉
,පිස්සො 3ක් සමග අපේ සහෝදරයා
මහින්ද අගෙයි ඔබේ පැහැදිලි කිරිම
අනේ ඔය බුරන ඈයොන්ට නම් විනයක් නෑ
යවන්න නම් එපෝ පාර්ලිමේන්තුවට
මාලිමාව දිනේවා ❤❤❤
බූරුවො රංචුවක් මැද තනි සිංහයෙක්...මාලිමාවේ නියෝජිතයින්ගෙන් මේ පාර පාර්ලිමේන්තුව පුරවමු
හිත හදා ගන්න ඕනේ දෙයක් කියන්න . අපි මලිමාවට දිගටම
ජගත් කුමාර යි චානකයි මේ වගෙ සංවාද වලට එවන්න. තියෙන ඡන්ද ටිකත් ඉවරයි 😂
කිසි.රටක.විපක්ෂ .නායක.කෙනෙක්.රටෙි.ජනතාවට.ටොපික් .දිල.නෑ.නමුත්.සජිත් .ඉස්පිරිතාල .පාසල් .පන්සලට .කොචිචර .කරල.තියනවාද.අවංක.හදවතින්.හදවතට.අත.තියල.හිතල.බලන්න.
චානක අවුරුදු ගණන් ආණ්ඩු කරලත් රට බංකොලොත් කරානේ නැවත ආණ්ඩු පිහිටුවන්න ඉස්සෙල්ලා NPP එකට ආණ්ඩු බලය දීලා රට සංවර්ධනය කරාට පස්සෙ බලමු.
වීරෙ අනුර කියන්නෙ හිටපු අයට වඩා ඉතා බුද්ධිමත් කෙනෙක්
අනේ බන් රෙකෝඩින් ඔනෙනැ බන් අපි ඔබලාගැන දන්නවා මාලිමාවට ජයවෙිිවා
2.50 උන්ගේ 2.50 කතාවලට මිනිස්සු රැවටෙන්නේ නැ.
පොහොට්ටුවට මේ පාර ජාතික ලැයිස්තුවෙන් එක ආසනයක් විතරයි. මුළු ලංකාවෙන්ම ඒක තමයි කපටිකමට නාමල් පොහොට්ටුවට නම දැම්ම
Npp ජය වේවා ❤❤❤❤❤
Akd❤❤❤Npp❤❤
වීර සුමන දවල් හීන බලනවද ?
චානකයගේ මුණේම පේනවා කුහකකම.
පව් බං මුන්.
ආයිමත් පාර්ලිමේන්තුවේ දකින්නට නොලැබේවි.😢
Ubala ewarai
අනුර ලගදීම ගෙදර යනපාටයි
Ehemad???💀
යයි පගක් පව් තෝ තැරි බත් ගොට්ටා
@@මොංටි බත් ගොට්ටා උබ.කෝ උගන්ඩා සල්ලි.කෝ අර බ්‍රේකින් නිව්ස්.පලපල මෝඩයා
Tho kanne thanakolada ??????????
රට කාලා කාලා ඉවර කරල තවත් රඟපානවා, අපි මෙවරත් මාලිමාවට, ජගත් තුමාටයි, චානක තුමාටයි කඳුළු ඇවිත් තියෙන්නේ
මුන් වගේ මොඩයො මාලිමාව ගැන කතාව.විතරයි දැන් ආසනේ.දිනාගන්න වැඩපිලිවෙලක් නැ මොනා කතා කරත් අනුර සහොදරයා ජනපති වෙලා ඉවරයි උබල දිනන.විදිහ කතා කරපල්ලා තවත් මාලිමාව.මාලිමාව.කිය.කිය.ඉන්න ගියාම මාලිමාවට ආසන යනවා.අනිවාරයෙන්
මොනවා උනත් වීරසිංහ සහෝදරයාගේ ක්‍රියා කලාපය ආදර්ශමත් ❤....
උන් තමයි රට බංකොලොත් කලේ
ව්රෙට මාලිමාවට එකතු වෙන්න බැරි කුමන හෝ අයුරින් දුෂිත දෙයකට සම්බන්ධ හෝ කැපවීම් කරන්න බැරි වීම
ලැජ්ජයි වීරෙ
NPP JAYAWEVA
Npp ❤❤
මිනිස්සු අවස්ථාව දුන්නා ඇයි මේ අනික් පක්ෂ වල එවුන්ට රෙවිලා වගේ
ආණ්ඩුවක් නැතුව තුන්දෙනෙක් රටක් කරන එකම ලොකු දෙයක්.මුන් සේරම කරපු රටක් නේද මේ.අපි හරි තැනට වෙනස් වුනා
Npp❤
Npp❤❤❤❤❤❤
ජගත් කුමාර මැට්ට සංවාද කරන විදිය මහින්ද ජයසිංහ ගෙන් ඉගෙන ගනිල්ලා
NPP jaya wewa 👍👍
anith paksha nam wadakma naha
බොරු කියන්න දන්නේ නැති අය ඉගෙන ගන්න ඩී වී චානක මහතා ගෙන් 😂😂( ජාතික ලැයිස්තු වට නාමල් එන හේතු ව)😅😅😅😅
රට බන්කොලොත් කලේ රට කරපු පාලකයන් රට කාලා මිසක් රටේ මිනිස්සු නොවෙයි පාලකයන් ගෙ තියෙන අසාර්ථක කම
Chanaka pattapal baiyek
Malimawata jayen jayama wewa
මෙිදා ආසනෙත්.නැ සොරමුල ගෙදර
මේ විවාදයට මාලිමාවට විරුද්ධව 4ක් ඉන්නව 😅
සජිත් පාර්ලිමේන්තු ට එපා
Oya chanaka ta padamak uganwapalla patta horu mun
Ai මතක නැද්ද gas සිලින්ඩර pipuruwa තෙල් poling හැදුවේ මහින්ද malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
N p p jaya
Malimawata jaya
Malimawata 💪💪💪🧭🧭🧭💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤
අද වාද පිටියට හරක් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා ඒ හරක් දෙන්න නම් පාර්ලිමේන්තුවට යවන්න එපා ජනතාව නි
Malimawata jayawewa
Weldone Chanaka❤
ඇත්තටම මුන්ට ලජ්ජාවක් නැද්ද මේච්චර කල් හොරකම් කරලා දැන් කතාව කොහොමද අනිත් එක මේච්චර කල් කරන්න මුන් මොනවද කරේ හරියට ඔක්කොම කරලා තියෙනවා වගෙනේ කතාව එහෙම කියපු දෙවල් කරනම් අද මේහෙම වේනවාද
හැම රෙද්දකටම අත උස්සපු දේශපාලුවො දැන් 😂 තව ටික දවසයිනෙ කමක් නෑ 😂
ඩී බී චානකයා නම් තනිකරම කොමඩියක්
NPP tama ❤ malimawata jaya 🧭
චානක නම් නියම සට්ටම්බිරාලයෙක් 😂😂😂😂😂
SJB promise to give nomination to Damitha also
Weerasinghala hoda unata inna tana hary na
ඇයි අව්ල.... මලිමාවට යි එයාලට යි ඡන්දෙ දෙන්න...අනිවරෙං ලොකු වෙනසක් වෙනවා ....
ජේ.වී.පී + සර්වජන බලය = දූෂිතයන් තොර ව්‍යවසායකත්ව රාජ්‍යයක් ❤
උඹල ගැන පව් බන් චානක අඩන්න එපා මොනවකරන්නද උබලම කරගත්ත ඒවනෙ බන්
චානක වරෙන් චන්ද හිගාකන්න 🤣
pala hutto yanna chanaka iya oii
අපි මාලිමාවට හැරිලා ඉවරයි.බල්ලො වගේ බෙරිහන් දුන්නට වැඩක් නෑ
චානක යා දැන් මුං ඇටවගාව කතා කරන්නේ
අරගෙලෙට පොලුවලින් ජනතාව ට ගහපු ඒවා මතක් කරන්නේ නැ ද්ද ???
Jayawawa s j b Boru jappo tawaht alipita Boru kiyanawa maiwata rawatanna ape rata winasaitayanawa ammai tahttai daruwam parissam karanna jayawawa. S , j, b, ta❤❤❤❤❤❤❤❤❤❤
🤮🤮🤮🤮
fake, sajith agamathi kranna trackda oi...,iita wada ranil hodai...raniluth dannawa sajith janadipathi nowichcha eka gana🤣🤣🤣🤣🤣🤣
Horu palayaw
අපි සජිත්ට ඡන්දය දෙන්නේ කොහොමද මේ වගේ මෝඩයෝ විවාද වලට ගෙනාපුවාම
ඌට දෙන්න එපා බන් ඒකෙ බාගයක්ම ඔහොම තමයි
චතුරයෝ ඉස්සර ආණ්ඩුපක්ෂයට ද්රෙන්නෙක් ආවානේද දැන් මොකද මෙහෙම.....
All 3 opposition person trying to disgrace the Npp. Parliament election is victory for Npp
Chanakala boladai...wardanaya wima madii
උබේ විනය හම්බන්තොට ජනතාව හොදින් දාන්නව