කුර්තා බ්ලවුසයක් සකසා ගන්නා ආකාරය | How to make a Kurta Blouse

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 165

  • @MahumPiyasa
    @MahumPiyasa  6 років тому +8

    ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න

    • @thilinipayagala3934
      @thilinipayagala3934 6 років тому +1

      Saralawa hondin kiyala denawa.thanka. saree blouse ekath karanna

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому +1

      @@thilinipayagala3934 idiriyedhi karanawa. Thank you

    • @jayanyhijayasingha3705
      @jayanyhijayasingha3705 6 років тому

      Care delays leak dana

    • @anosharathnakumari3129
      @anosharathnakumari3129 6 років тому

      ගොඩක් පැහැදිලි..බොහම ස්තුති.

    • @srilanka3486
      @srilanka3486 5 років тому

      Oba thumiyage class ekka danna nathnamek din wsda muluwak thiyyanna plees

  • @nilukarukmali4097
    @nilukarukmali4097 4 роки тому +2

    ඔබේ පාඩම් ඉතා සරලය.තෙරුම් ගැනීම ට පහසු වේ.ස්තූතියි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 5 років тому +2

    ස්තුතියි miss ඔයාට අනේක වාරයක්
    මම නිතරම ඔයාගේ මැහුම් පාාඩම් ඉගන ගන්න උත්සාහ කරනවා
    අනේ miss ඔයා මිමි සකසාගන්න භාවිතා කරන හැඩතල උපකරන වල නම් සහ ඒවා ගැන පැහදිලි අවබෝදයක් ⁣දෙනවානම් නවක අපිට ගොඩක් වැදගත් වේවි. ඔයාට බොහොමත් ම පිං මේ කරන සමාජ මෙහෙවරට.

  • @dinushanikaluarachchi8324
    @dinushanikaluarachchi8324 4 місяці тому

    හොඳට පැහැදිලිව කියලා දුන්නා .ස්තුති ඔබට

  • @monikagangodawila4591
    @monikagangodawila4591 4 роки тому +1

    මහන්න දැනන් හිටියාට නිසි ආකාරය ඔබ තුමියගේ බැලූ වීඩියෝ සියල්ලන්ගෙන්ම අවශ්‍ය තැන් නිවැරදිව හදා ගත්තා,,,
    ගොඩක් පින්..
    තවත් දේ හදුන්වා දීමට අවැසි ශක්තිය දිරිය ලැබේවා..තෙරුවන් සරණයි

  • @jayanthisahabandu
    @jayanthisahabandu 5 років тому +2

    මම ඉගෙන ගත්තේ මහන්ඩ සින්ගර් එකෙන්.ඹබ තුමිය කියලා දුන්න විදිය හරිම ලේසියි.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @gayaniatugoda8339
    @gayaniatugoda8339 8 місяців тому

    ගොඩක් වැදගත්. ස්තුතියි .

  • @chandimaanu8475
    @chandimaanu8475 6 років тому +2

    ගොඩක් හොදට කියලා දෙනවා සිංහලෙන් මෙි වගේ දෙයක් කරන එක අපිට ලොකු උදව්වක් මැඩම්

  • @maniquedieks5440
    @maniquedieks5440 5 років тому +1

    Miss mata denaganna ona pera paluwen agal 1/2k namala pitipasa paluwa kapanne ei kiyala...mama nodanna nisai ehuwe...palamu wathawata kurtha blok ekak kapanna yanne.

  • @art_of_cooking_sam
    @art_of_cooking_sam 5 років тому

    ගොඩක් ස්තුතිය . ඔබතුමිය උගන්නපු විදියට හරිම පහසුවෙන් මහන්න පුළුවන් . අපිට තවතවත් අළුත් දේවල් කියලා දෙන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා.

  • @renurenu7857
    @renurenu7857 5 років тому +3

    මට prashnayak තියෙනවා ඉස්සරහ කිහිලි kata ganatam pitipassa කපන eka harida

  • @wasanthihetti9457
    @wasanthihetti9457 5 років тому +1

    ගොඩක් පැහැදිලි . ලස්සනට කියලා දෙනවා . ස්තුතියි 🙂

  • @shihanumesh3427
    @shihanumesh3427 4 роки тому

    Mis pasu paluwa kapimedi ai pera paluwe agal bagayak nava ganne..bs..

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 5 років тому

    ගොඩාක් වටිනවා ...හරිම පැහැදිලියි ...

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 6 років тому

    හරිම පැහැදිලි ..ලස්සනට කියලා දෙනවා..

  • @nilupashamale9319
    @nilupashamale9319 5 років тому

    Mis ai blouse eke ediri pasa paluwe nemma gavin agal bagayak athulata nawala thiyala pitupasa paluwa kepuwe.???ediripasa digatama open ekak thiyenawada ?

  • @chanchalasamarasingha6366
    @chanchalasamarasingha6366 4 роки тому +1

    Thank you mis budu saranai oyata

  • @mallikaranjani8442
    @mallikaranjani8442 5 років тому +1

    Mis godak pehedie mahana vidiyath kiyala denna puluwan nm godak watinawa thank you mis

  • @sandyaudayangani1108
    @sandyaudayangani1108 5 років тому

    ඔබගේ සේවය අපට ගොඩාක් වටිනවා ගුරු මෑණියනි.ඔබට ගොඩාක් පින්.මට පොඩි ගැටලුවක් තියෙනවා .සෑම ඇඳුමකම පපුව දක්වා උස ගන්නේ උර මිම්ම/2 එකතු කිරීම බාගය කියන මිම්මෙන්ද?කිහිලි කට වට මිම්මක් ගැනීමට අවශ්‍ය වන්නේ නැතිද?පහදා දෙන්න.

  • @renumendis9005
    @renumendis9005 5 років тому

    Pitupasa aht kata wenasak karanna one nadda

  • @vishmikeshani6282
    @vishmikeshani6282 3 роки тому

    Mek adumt allagnne kohomad mis eke vidiyo ekak thinwad

  • @hemapadminiliyanaarachchi1287
    @hemapadminiliyanaarachchi1287 2 роки тому

    Madam urahisa wenas wenne nadda

  • @poojanimorawaka987
    @poojanimorawaka987 5 років тому

    මම cls එකකට යනවා මිස්.ඒ උනාට මිස් කියලා දෙන ක්‍රම හරිම සරලයි.
    ලෙහෙසියි.
    ආසයි අහගන ඉන්න.
    බොහොම ස්තුතියි මිස්...පින්..

  • @housesinsrilankachinthaka920
    @housesinsrilankachinthaka920 14 днів тому

    Thank you so much

  • @තුෂාරිමැහුම්පාසල

    උරහිස 1/1/2උස්සන්නේ aida miss

  • @purnimadusha5029
    @purnimadusha5029 3 роки тому

    Thank mis

  • @seelawansanali873
    @seelawansanali873 5 років тому +2

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි .සාරි බිලවුස්.එකක් හරියට මහන්න මිම්ම ගන්නෙ කොහොමද කියල දෙන්න .කරැනාවෙන් ඉල්ලමි

  • @anusharahman7106
    @anusharahman7106 4 роки тому

    ගොඩක් ස්තුතියි මිස්

  • @iroshathishan7707
    @iroshathishan7707 6 років тому

    miss godak hodai vidio tika mahana hatit pennanawanam godak vatinawa thanks

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому

      Thank You! Idiriyedhi mahana hatith karanna inne

  • @nilupashamale9319
    @nilupashamale9319 5 років тому

    Ane miss redda kapala mahana vidiya piliwelin kiyala dennako.bohoma pin.

  • @chanikaranaweera777
    @chanikaranaweera777 6 років тому +1

    Godak watinawa. Mahaganna widihath puluwan nan kiyala dennako. Saree blouse ekak frock ekak mahana widihath kiyala denna. 👍

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому

      බොහොම ස්තුතියි

  • @sherogirl2456
    @sherogirl2456 5 років тому

    Clear instructions 👌👌👌

  • @liyanageprasanna5748
    @liyanageprasanna5748 5 років тому

    hodata kiyala denava .

  • @kpchithrangani3468
    @kpchithrangani3468 4 роки тому +1

    Ay mis pitupasa kapaddi idiripasa paluwen agal bagayak adukale

  • @harshaupamalika8390
    @harshaupamalika8390 4 роки тому

    Threebal cup sahitha hinek saree blouse eka kapaganna vidiya denna please

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому +1

      Idhiriyedhi karannan. Thank you

    • @harshaupamalika8390
      @harshaupamalika8390 4 роки тому

      Ada denna berida me dawaswala Gedara Nisa mahaganna please

  • @NidukaFernando-gq3bh
    @NidukaFernando-gq3bh 4 роки тому

    Ayi miss pitupasa paluwa adinakota idiripasa paluwata wada agal 1/2k(namma rekawa) aduwen adinne ??

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      Amathumak denna 077 4739200

    • @NidukaFernando-gq3bh
      @NidukaFernando-gq3bh 4 роки тому

      @@MahumPiyasa miss comments walata (amathumak denna kiyanne nathuwa) comment ekakinma reply karannako, ethakota comments balalath apita godak dewal igena ganna puluwan..

  • @dulenwijesinghe2955
    @dulenwijesinghe2955 6 років тому

    Good job

  • @vinithapathirana3282
    @vinithapathirana3282 5 років тому

    ranglan frock eka mahana auru kiyala denna thankyou so much.

  • @ranilkurera239
    @ranilkurera239 4 роки тому

    Pasal nila aduma mahuwa wage saree jakatekath mahana mimith ekka dannako sudu gauma mahala iwarai

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      Idhiriyedhi Karannan. Thank you

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 5 років тому +2

    Good morning goak හොඳට පැහැදිලිව කියලා දෙනවා awagema mama හිතනවා me blaus aka නිම karapu akath dammoth හොඳයි neda අපිට ake hadaya ලස්සනට penawA mage අදහස කිව්වේ ගොඩක් ස්තුතියි

  • @yasirunadilka400
    @yasirunadilka400 5 років тому

    Mahum Igena ganna kamathi apata hoda athwelak

  • @anomaatapattu792
    @anomaatapattu792 5 років тому

    Very good. Thank you .madam.

  • @SaSa-os9pc
    @SaSa-os9pc 6 років тому

    Godak pahadili.godak pin oba tumiyata.

  • @shamalikumuduni6523
    @shamalikumuduni6523 6 років тому

    godak hodi padili. thanx

  • @gimhanikaushalya7701
    @gimhanikaushalya7701 5 років тому

    Godak pahadili miss. Pulluwannam redden mahana widihath kiyala denna. Mokada kara ehema mahaddi mata tikak amarui. Pulluwannam kiyala denna. Clz thiyenne koheda

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Thank You. Class thiyenne Kottawa Chandani Sewing Academy di

  • @indikamanoriliyanage2011
    @indikamanoriliyanage2011 5 років тому

    ගොඩාක් වටිනවා

  • @wasanadiwyanjali8169
    @wasanadiwyanjali8169 5 років тому

    Miss puluwannam sleeve ekhak kapana vidiha ayet pahadili karanawade. B.s thank you

  • @maheshamadhuwanthi
    @maheshamadhuwanthi 4 роки тому

    උරහිසේ ප්‍රමාණය රැගල් උසට ගත්තම හරිද මිස්

  • @apsaradulanjali6692
    @apsaradulanjali6692 6 років тому

    godak hodata pahadili kara mis

  • @ruwiniramanayaka7799
    @ruwiniramanayaka7799 5 років тому

    Godak stuthi miss

  • @taaniyaprishani4395
    @taaniyaprishani4395 3 роки тому

    Mekata dad danne nedda

  • @deranianuradha3430
    @deranianuradha3430 6 років тому

    Godak watinawa godak pin .man me kurtha eka mahanna hadanne hodata kiyala denawa.flayared short dress with cap sleeve ekath ekka karana vidiya kiyala dennako.

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому

      Thank you! Idiriyedhi kyala denawa. Digatama radhi sitinna.

  • @mahdy1237
    @mahdy1237 2 роки тому

    අවුරුදු 10දුවෙකුට කිහිලි කට කොහොමද ලකුණු කරන්න තියෙන්නේ කොහොමද මිස්

  • @priyanthasamarasinhe8058
    @priyanthasamarasinhe8058 6 років тому

    Aththatama godak hodai

  • @surangikanilmini9908
    @surangikanilmini9908 5 років тому

    Redde andala kapala mahana hati pennuwoth hondai neda

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      mema video eka balanna ua-cam.com/video/usoyL-ll5WM/v-deo.html

  • @sulaniresha3274
    @sulaniresha3274 5 років тому

    ස්තූතියි මිස්. හරිම පැහැදිළියි. Size 3 4 කට කියල දෙන්නෙ පුළුවන් ද?. තෙරුවන් සරණයි.

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Idhiriyedhi Karannan. Thank you

  • @apsaradulanjali6692
    @apsaradulanjali6692 5 років тому

    Mis skirt eka mahana vidiya saha sipper eka attach karana vidiya kiyala denna

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      ua-cam.com/video/vIbYNiJgX9s/v-deo.html&t basic skirt eka hadana widiya. Sipper eka allana widiya idiriyehi kiyala dennan

  • @kodikarasilva1436
    @kodikarasilva1436 6 років тому +2

    Mahaganna vidiyath kiyala denna

  • @manjukaur5134
    @manjukaur5134 6 років тому

    good .job .madam

  • @mangalakumara3238
    @mangalakumara3238 4 роки тому

    Okata galapenama redi warga monawada

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      cotton warge ona ma reddak hodai

  • @hasikanilakshi2637
    @hasikanilakshi2637 3 роки тому +1

    මිස් මට මෙන්න මේවගේ ගැටලු කිහිපයක් තියෙනවා.
    1 අපි හැම ඇදුමක් මහද්දි ම පිටුපස උරහිස අගල් 1ක් ඔසවනවද?
    2 අත සකසා ගන්නා විට හැඩ රේකාව අදින්නේ උර මිම්ම දෙකට බෙදලා බාගයක් එකතු කරලාමද? එහෙමත් නැතිනම් අත්කට මිම්ම දෙකට එදලා ගන්න බැරිද?
    මිස් ගන්න විදියට අත අත්කටට අල්ලන් යද්දි මදිවෙන්නෙ නෑ නේද
    අගල් 1ක් පිටුපස උරහිස උස්සන නිසා කපන අතේ ඒ වාසිය නොගැනීම අත්කට අල්ලන් යද්දී බලපාන්නෙ නැතිද? සමාවෙලා මට මේ ගැටලු ටික විසදලා දෙන්න මිස්

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      amathumak denna 077 4739200

    • @humanitySL
      @humanitySL 2 роки тому

      I too have the same question

  • @sunilshantha8682
    @sunilshantha8682 5 років тому

    Raglan blouse eka kiyala denawada

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Idhiriyedhi karannan. Thank You

  • @sandamalifernando3797
    @sandamalifernando3797 5 років тому

    Ane miss aluthen thawa deyak kiyala denawada

  • @leelaedirisingha9179
    @leelaedirisingha9179 4 роки тому

    Lassana I miss

  • @anojaedirisooriya237
    @anojaedirisooriya237 5 років тому

    පැහැදිලි miss rengler sleeve blouse akka කියලා දෙන්න

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Idhiriyedhi Karannan. Thank you

  • @chandramalanie8879
    @chandramalanie8879 6 років тому

    excellant.we want collars for kurthis

  • @malshakaushalya1747
    @malshakaushalya1747 4 роки тому

    Misge clz nadda

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      thiyanwa amathumak denna 0774739200

  • @predeepkumara9806
    @predeepkumara9806 4 роки тому

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට

  • @mahdy1237
    @mahdy1237 2 роки тому

    Miss Muslim s la Adina habaya eka mahanna kiyala dennako.

    • @MahumPiyasa
      @MahumPiyasa  2 роки тому

      Idhiriyedhi karnnan. Thank you

    • @mahdy1237
      @mahdy1237 2 роки тому

      Bohama stutee miss

  • @ranilsudasinghe5543
    @ranilsudasinghe5543 4 місяці тому

    👍🏻👍🏻👍❤️

  • @sisirajanaka4801
    @sisirajanaka4801 6 років тому

    Sareeblaise akat kiya danna bohoma watina video akak

  • @princygalappaththi9966
    @princygalappaththi9966 4 роки тому

    කිහිලිකට උස ලකුනු කරන විට ඕනෑම කෙනෙකුට උරහිස දෙකෙන් බෙදා භගයක් එකතු කරලද ගන්න ඔන මිස් ගොඩක්ම ස්තුතියි

  • @sudeshsudesh299
    @sudeshsudesh299 4 роки тому

    Mekata shipper ekak danawada

  • @bhathisasu7805
    @bhathisasu7805 5 років тому

    Mahan widiya pennannahane..

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Mema video eka balanna ua-cam.com/video/usoyL-ll5WM/v-deo.html

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 5 років тому

    පැහැදිලියි..වටිනවා..ඔබතුමිය කිහිලිකට වගෙ තැන් හැඩය ඇඳින විට භාවිතා කල ප්ලාස්ටික් හැඩතල ලංකාවෙ ගන්න තියේද..ඒකට කියන නම මොකක්ද..කියනවද

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Curve Ruler kiyala kiyanne

    • @n.r.a.2552
      @n.r.a.2552 5 років тому

      Miss...Me serama Kohenda ganna puluwan

  • @nilunilasha5978
    @nilunilasha5978 6 років тому

    Made up sareyak karana heti thiyanawada

  • @apsaradulanjali6692
    @apsaradulanjali6692 6 років тому

    mis short sleeve blouse ekak kapana kramayat kiyala denna

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому

      Idhiriyedhi Karannan

    • @asokakanthi3569
      @asokakanthi3569 6 років тому

      @@MahumPiyasa Hondata terena vidihata kiyala
      Dena ekata thanks.
      titeskart ekath mahannako.

  • @pradeepkumara9120
    @pradeepkumara9120 4 роки тому

    අතක් දන්නෙ නැත්තමි කොහොමද මිස් මෙක කර ගන්නෙ

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 5 років тому

    45 redi kopamana oneda?

  • @vinodanipriyangika6222
    @vinodanipriyangika6222 4 роки тому

    Godak watina deyak obathumiya me karanna

  • @apsaradulanjali6692
    @apsaradulanjali6692 6 років тому

    mis siuru mahana vidiya kiyala denna puluwanda

  • @sepalikaeriyagolla4268
    @sepalikaeriyagolla4268 6 років тому

    හරිම පැහැදිලි

  • @art_of_cooking_sam
    @art_of_cooking_sam 5 років тому

    Off shoulder frock එකක් මහන විදිය කියල දෙන්න කියලා කාරැණිකව ඉල්ලා සිටිනවා .

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому

      Idhiriyedhi Karannan. Thank You.

  • @tastyandgood5158
    @tastyandgood5158 5 років тому

    මිස් මේකෙ ඉදිරිපස සහ පිටුපස කියන පලු දෙකම එකවර කපාගන්න බැරිද a line ගවුම ක්‍රමේට.

  • @thilinipayagala3934
    @thilinipayagala3934 6 років тому +1

    Saree blouse ekath Danna😍

  • @lakderananews
    @lakderananews 6 років тому

    මදුරු දැල් මහන විදිහක් කියන්නකෝ

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому

      Idiriyedhi Karannan. Thank You!

  • @shasthrisl7370
    @shasthrisl7370 4 роки тому

    මට ඔබතුමියගෙ පංතියට සහබාගී වෙන්න පුලුවන්ද.. ගාල්ලේ පංති තියෙන තැන දැනුවත් කරන්න..

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      galla naha kottawa thama thiynne. amathumak denna 077 4739200

    • @shasthrisl7370
      @shasthrisl7370 4 роки тому

      @@MahumPiyasa thanks miss.. මං කතා කරන්නම්..

  • @wimarshadesilva1433
    @wimarshadesilva1433 6 років тому

    Class thiyenawada

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому +1

      ow. Amathumak denna wisthara sadhaha 766 239 200

  • @ranjaniekanayaka7886
    @ranjaniekanayaka7886 6 років тому

    සාරි.ජැකට් .එක.කියල
    දෙන්න ගොඩක් .පැහැදිලියි
    දොර.රෙදිත්.කියලා
    දෙන්න

  • @chamee1016
    @chamee1016 6 років тому

    Sare Blaus ekak danna.

    • @MahumPiyasa
      @MahumPiyasa  6 років тому

      idiriyedhi karanawa. Digatama radhi sitinna.

  • @pathmakwt7950
    @pathmakwt7950 6 років тому +1

    Oba thumi hugak pahadiliwa Padama kiya denawa hugak pin

  • @swarnamaliweerakoon9534
    @swarnamaliweerakoon9534 4 дні тому

    Sudugauma

  • @erashaniupekshika3179
    @erashaniupekshika3179 5 років тому

    ඉදිරිපසට button දාලා මහන විදිය කියලා දෙනවද?

    • @MahumPiyasa
      @MahumPiyasa  5 років тому +1

      Idhiriyedhi Karannan. Thank you

  • @massmass3985
    @massmass3985 6 років тому

    Harriman pahadili

  • @mkmk6789
    @mkmk6789 5 років тому

    සාරිබ්ලවුස්කපන.හැටි කියන්න

  • @sunilwickremeratne1234
    @sunilwickremeratne1234 5 років тому

    T .p . no. Eka denna.mata gataluwak tiyanawa.mama sunilge wife swineetha.

  • @sewwijethilaka1176
    @sewwijethilaka1176 Рік тому

    Súduqum

  • @kodikarasilva1436
    @kodikarasilva1436 6 років тому

    Aluth vedeo ekak denne kavadda.