Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි මචං, ලෙසටම කරන වැඩේ කරනව උබ 😎👊
බොහොම ස්තූතියි..😊🎉️
මල්ලී උබ නම් සීරාම වැඩ්ඩෙක්, ස්තුතියි
බොහොම ස්තූතිය අයියේ.. තව ගොඩක් දේවල් තීනව ඉගෙන ගන්න.. 😁😍😘🤘👍
වැඩේ සුපිරි...Planted tank light system එක ගැනත් video එකක් දාන්න අයියා🤗🤗
ඒක නම් මරු. මටත් planted tank එකක් හදන්න ආසාවක් තියෙනවා
Good job brother, පුලුවන්නම් plants වල නම් ටිකත් pictures එක්කම දාන්න. Subtitles දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
අනිවා අයියේ ඉස්සරහට බලමුකො ...❤❤🔥
පට්ට මචන්. වැඩේ සුපිරියටම කරනවා උඹ💪
supiri ayiye..patta lassanayi
නියමයි ඔයා බෙටා මාළුවෙක් හදන්නකො...... good luck brother
niyami bro digatama videos dagena channel eka karagena yanna .good luck
අයියේ super glu වලින් අලවපු ගල් මාළු ටැංකියට දාන්න කාලින් ceeson කරන්න ඕනේ ද ?
Marana lassanayi supiri.....
You have very good knowledge and clear explanations........good luck...
Niyamai ayye Api hamadama oyath ekka
Tank of heaven ❤
Co2 natuwa hadane puluwanda
Good
පට්ට වැඩ්ඩෙක්
නියමයි.ගොඩක් දේවල් දැනගත්තා..👍
Thankxxx saho..💪👍
ara dapu pora malunta wisa nadda?
ලස්සන වැඩක් 🖤 ඉස්සරහටම යන්න 🖤 සුබ 🖤
බොහොම ස්තූතියි සහෝදරයා..😍🤘
වැඩේ නම් සුපිරි 👍👍👍👍
Lait eka kohomada lid patiwalin wage hadagana barida
Moss ataj karaddi difwood eka wate othannee😊
Oyage video walin thamai godak dewal danagathe mama thama hadanna patan gaththe na mata ethkota oyage udaw ona yaluwa
බොහොම ස්තූතිය අය්ය.. දන්න දේවල අනිවා කියල දෙනව
Niyamay bn
Aiye osmokot pohora ekka, tawa wena pohora wargayak Danna puluwanda
Mallii lava rock kyannei , kabok gal kyannei dekma ekakda?
Niyamai malli
Lassanai ayye
පට්ට ,ලොකු හීනයක් ....!මෙකට කබොක් ගල් ඕනෙමද ? aqarium soil විතරක් දාලා හදන්න බැරිද....?
Aiya DIY soil eka odin gal dana puluwanda wali dan nathuwa.
සුපිරි අයියා 🤗🤗🤗🤗🤗🤗❤❤❤❤👉👉❤
Thankxxx mchn.😋😘
Frtilizer eka onemada
ලස්සනයි මල්ලි. Co2 , diy හදා ගන්නෙ කොහොමද කියල දාන්නකො....
Ayie me [Ospogot N] beheth ekaka mila keeyada??
Good Luck brother 💪💯
Thankxxx brother.😊❤️
ඉර එළිය වෙනුවට ගස් වලට භාවිතා කරන්න පුළුවන් ලයිට් වර්ගයක් තියෙනවද? UV light කියන්නේ මොකක්ද ???
Gal kohinda gaththe aiya
සුපිරි මලේ😍❤️
Thankxxx bokka..❤❤
Lassana wedak kollo
Thankxxx brother..❤️🤘😘
Ayye subs trait ekata normal soil Dana puluwnda
Ayye plant hoya ganne komada ?
ඔයාගෙ videos පට්ට a 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thankxxx brother.😘🤘
Aqua soil danawa nam eth kabol gal layer ekak danna onada? nattam aqua soil dala eke gas hitewwata awulak nadda
Aiye ඔයා tank එකට දාලා තියන bulb එක led එකක් de. එකේ volt keyade. ඕක plants වලට හැදෙන්න hodi ද.
අයියෙ ඔය light plant වලට සැර වැඩි නැද්ද?????....අයියෙ ඔයාගෙ video මරු,හොදට තේරෙනව....දිගටම වැඩේ කරගෙන යං අයියෙ....👍👍👍
මේ orange light එක ටිකක් සැරයි.
සුපිරි මල්ලි....
Thankxxx bokka..❤👍
Ubata mewa ekathu karanna patta kalayak yanna athi nee bn monawa unath maru bn
3/4 chip gal danna puluvande
Ayye oya filter ekak thiyenne mn laga oka 1800 double sponge thiyenne ekaEka damma ma sara vedi pala galavan yano dn oya ge eke avulak nedda ema oyage hodata jarava cycle venoda hodata mokakda karane
Malli mewa oder karapu wed site eka mokakda
Meka dan kohomada hoda thathwen tiyenawada
godak watinawa super
Plants oder karanne mona app ekenda
Paludari fish rank setap එකක් ඕන
Aiye oya tank eka kiyak unada.Aniwarayen reply ekak one aiye .
Lassnai kollo
පැල oder karanne kohenda
DIY soill hadn video ek hoygnn beriwuna 🤔
ua-cam.com/video/WAgzbEXx72I/v-deo.htmlමෙන්න video එකේ link එක මචං..
Good job. I like the name 'water garden'
Aiye 2.5×1.3×1.3 tank ekak kiyak vithara wenawada .Aniwarayen reply ekak one aiye .
Aiyye durwala unu manel pelayakt osmocoat k pohora eka danna hodada?
Supirima video bn.
lassani lassani aiya
Thankxxx bokka. 🤘😘
very beautiful
Substrate ekata gravel dala ita udin soil dala sand dammot kamak nadda.
plant tank eke danvidiha gennako
Supiri
💪😋
Co2 malunta hodada
Fertilizer eka fish lata problam ekak wenne nedda malli, kochchara kalekata serayakda Fertilizer danna one
නෑ මේකෙන් එහෙම effect එකක් නෑ. මොකද මේක පස් යටටනෙ දාන්නෙ. සාමාන්‍යයෙන් මේකන් මාස 5ක් වගේ යනකං fertilize release කරනව.
Excellent 👍👍👍
Good.
අයියේ ඔය ප්ලාන්ට් කීයක් විතර වුනාද????රිප්ලයි ඕනි අයියේ...❤
Aiye ara mulinma damme monada duburu pata pasda
Mehema tank ekak hadala eka us karana dawas walata kohomd karnne okkoma ain karanna onada
Monada gal warge nama yatinma dana nama.poddak pahadili madi ahenawa
Planted walata dana maalu monunda
ඩ්‍රැගන් අයිලන්ඩ්
Diy soil eka hadana hati kiyala denna
El mchn.ethakota as karaddi water witharada maru krnne..
Ospokot n pohora monawage shopvalda thiyenne malli??
Grass eka kohenda ganna thiyenne
අයියෙ කබොක්ගල් කාලයක් යද්දි වතුරෙ දියවෙන්නෙ නැද්ද?
Osmocot dammama malunta hani wenne nadda
කබොල් ගල් ලේයර් එක උඩින් nile sand එක දාල ඊට උඩින් aquarium soil එක දැම්මට කමක් නැද්ද ?.
Kohe da ayye plants tika gathe.
එ පොහොර එකෙ නම මොකක්ද
Diy soil walin kalayak yanakota tank ekata ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද
Plants order karanne kohenda? Details dennko
Ma plante walte co2 onnmade
ගෙදර වැලි දාන්න බැරිද?
අය්‍යේ ඔයා පැළ ගන්නේ කොහෙන්ද?අනේ please reply කරන්න
Aiye mata oya pala gathe kohenda mata kiyanna
එක එක තැන් වලින් ගත්තෙ. ගොඩක් ඒව මම ගෙදර වවල තීන ඒව. තව හොරනින් ගත්ත. තව order කරා.
@@mdsaquascaping odar karanne mona kadenda
අයියේ එතකොට මේ වගේ Planted Tank එකක් සුද්ද කරන්නේ කොහොමද.. වතුර විතරද අයින් කරන්නේ..? Please Reply..
tank eke nama super power planted tank
Superb
Supiri👌👍✋⛲
Machan ara gedarama soil eak hada ganna video eak damma da link eak awanna puluwan da
m.ua-cam.com/video/WAgzbEXx72I/v-deo.html
Co2 denagaman ඔක්සිජන් එකක් ලස්සනට දගන්න එක ප්‍රශ්නයක් වෙයිද?
වැලි මොනවද ගත්තේ.නිකං වැලිද නැත්න්ම් වෙනම ගන්න තියෙන වද
සුපිරි මචං, ලෙසටම කරන වැඩේ කරනව උබ 😎👊
බොහොම ස්තූතියි..😊🎉️
මල්ලී උබ නම් සීරාම වැඩ්ඩෙක්, ස්තුතියි
බොහොම ස්තූතිය අයියේ.. තව ගොඩක් දේවල් තීනව ඉගෙන ගන්න.. 😁😍😘🤘👍
වැඩේ සුපිරි...Planted tank light system එක ගැනත් video එකක් දාන්න අයියා🤗🤗
ඒක නම් මරු. මටත් planted tank එකක් හදන්න ආසාවක් තියෙනවා
Good job brother, පුලුවන්නම් plants වල නම් ටිකත් pictures එක්කම දාන්න. Subtitles දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
අනිවා අයියේ ඉස්සරහට බලමුකො ...❤❤🔥
පට්ට මචන්. වැඩේ සුපිරියටම කරනවා උඹ💪
supiri ayiye..patta lassanayi
නියමයි ඔයා බෙටා මාළුවෙක් හදන්නකො...... good luck brother
niyami bro digatama videos dagena channel eka karagena yanna .good luck
අයියේ super glu වලින් අලවපු ගල් මාළු ටැංකියට දාන්න කාලින් ceeson කරන්න ඕනේ ද ?
Marana lassanayi supiri.....
You have very good knowledge and clear explanations........good luck...
Niyamai ayye Api hamadama oyath ekka
Tank of heaven ❤
Co2 natuwa hadane puluwanda
Good
පට්ට වැඩ්ඩෙක්
නියමයි.ගොඩක් දේවල් දැනගත්තා..👍
Thankxxx saho..💪👍
ara dapu pora malunta wisa nadda?
ලස්සන වැඩක් 🖤 ඉස්සරහටම යන්න 🖤 සුබ 🖤
බොහොම ස්තූතියි සහෝදරයා..😍🤘
වැඩේ නම් සුපිරි 👍👍👍👍
Lait eka kohomada lid patiwalin wage hadagana barida
Moss ataj karaddi difwood eka wate othannee😊
Oyage video walin thamai godak dewal danagathe mama thama hadanna patan gaththe na mata ethkota oyage udaw ona yaluwa
බොහොම ස්තූතිය අය්ය.. දන්න දේවල අනිවා කියල දෙනව
Niyamay bn
Aiye osmokot pohora ekka, tawa wena pohora wargayak Danna puluwanda
Mallii lava rock kyannei , kabok gal kyannei dekma ekakda?
Niyamai malli
Lassanai ayye
පට්ට ,ලොකු හීනයක් ....!මෙකට කබොක් ගල් ඕනෙමද ? aqarium soil විතරක් දාලා හදන්න බැරිද....?
Aiya DIY soil eka odin gal dana puluwanda wali dan nathuwa.
සුපිරි අයියා 🤗🤗🤗🤗🤗🤗❤❤❤❤👉👉❤
Thankxxx mchn.😋😘
Frtilizer eka onemada
ලස්සනයි මල්ලි. Co2 , diy හදා ගන්නෙ කොහොමද කියල දාන්නකො....
Ayie me [Ospogot N] beheth ekaka mila keeyada??
Good Luck brother 💪💯
Thankxxx brother.😊❤️
ඉර එළිය වෙනුවට ගස් වලට භාවිතා කරන්න පුළුවන් ලයිට් වර්ගයක් තියෙනවද? UV light කියන්නේ මොකක්ද ???
Gal kohinda gaththe aiya
සුපිරි මලේ😍❤️
Thankxxx bokka..❤❤
Lassana wedak kollo
Thankxxx brother..❤️🤘😘
Ayye subs trait ekata normal soil Dana puluwnda
Ayye plant hoya ganne komada ?
ඔයාගෙ videos පට්ට a 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thankxxx brother.😘🤘
Aqua soil danawa nam eth kabol gal layer ekak danna onada? nattam aqua soil dala eke gas hitewwata awulak nadda
Aiye ඔයා tank එකට දාලා තියන bulb එක led එකක් de. එකේ volt keyade. ඕක plants වලට හැදෙන්න hodi ද.
අයියෙ ඔය light plant වලට සැර වැඩි නැද්ද?????....අයියෙ ඔයාගෙ video මරු,හොදට තේරෙනව....දිගටම වැඩේ කරගෙන යං අයියෙ....👍👍👍
මේ orange light එක ටිකක් සැරයි.
සුපිරි මල්ලි....
Thankxxx bokka..❤👍
Ubata mewa ekathu karanna patta kalayak yanna athi nee bn monawa unath maru bn
3/4 chip gal danna puluvande
Ayye oya filter ekak thiyenne mn laga oka 1800 double sponge thiyenne eka
Eka damma ma sara vedi pala galavan yano dn oya ge eke avulak nedda ema oyage hodata jarava cycle venoda hodata mokakda karane
Malli mewa oder karapu wed site eka mokakda
Meka dan kohomada hoda thathwen tiyenawada
godak watinawa super
Plants oder karanne mona app ekenda
Paludari fish rank setap එකක් ඕන
Aiye oya tank eka kiyak unada.
Aniwarayen reply ekak one aiye .
Lassnai kollo
පැල oder karanne kohenda
DIY soill hadn video ek hoygnn beriwuna 🤔
ua-cam.com/video/WAgzbEXx72I/v-deo.html
මෙන්න video එකේ link එක මචං..
Good job. I like the name 'water garden'
Aiye 2.5×1.3×1.3 tank ekak kiyak vithara wenawada .