Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරී ශ්‍රී ලංකාවක්. දුන්නු චන්දෙ වටිනාකම ගැන සතුටුයි.
නියමයි නියමයි නියමයි අනුර කුමාර දිසානායක මහත්මයා ❤❤❤
පාර්ලිමේන්තුවට එනකොට උදෙන් නැගිටල කෑම හදාගෙන එන්න කීවනම් හරි මේ අයට
Yes. Better. They bring. Lunch box 😂😂
හිරුට වඩා ඉහිලින් සියත ඉන්නව❤
Exactly 💯
හරිම ආඩම්බරයක් ඇති වෙන්නේ ගහපු කතිරයට.... ❤❤🙏🙏
තෙළිවෙක්ගේ ලියන ඔබතුමා නම්.නිදුක් නිරෝගී සුවපත්ම වේවා❤❤❤❤❤
ටෙලි වැකිය ගැන ආඩම්බරයි ❤
විපක්සේ අයට දේශපාලනෙ එපා වෙලා ඇති. ආයි ඔය මිලට ඒ කාපු කෑම කොහෙන් කන්නද. අනේ වෙච්චදේ. නොවරදවාම කන්න සල්ලි අරන් එන්නවෙයි. මදෑ දේශපාලනෙන් කෑවා. මරු මාලිමාවට ජයවේවා.
අපී මාලීමාවට ලබාදූන් ජන්දය ගැන ඉතාමත් ම ආඩම්බරයි පාර්ලිමේන්තු වේ මැතී ඇමතී වරැ අපී වගේම කන්න
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa Janapathita jayawewa Nawa rajayata Jayawewa
අපිට නැති සැප දියවන්නාවට මොකටද? මේ ප්‍රකාශයට මගෙන් respect ❤
සත්‍යය පෙන්වන සත්‍යය කතා කරන සියත ටෙලිවිෂන් ටෙලි වැකිය.ජනතා හදවත ඔබයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජනපති තුමනි ජයෙන් ජයම වේවා ඔබට.❤❤❤❤🙏🙏🙏
පවු තාජුඩිනුත් කොච්චර මැරෙන්න බයේ ඉන්න ඇතිද. ඒවා දැන් වත් හිතෙන්න ඕන කාලකන්නිට දැනෙනවනම්.
සුපිරි කෑම වලත් මිල ඉහල යවන්න ඕන, බිරියානි, rice, desserts
ස්කෝලෙ ළමයි ට කෑම ගත්තෙ මුදලට පාර්ලිමේන්තුට නැරඹිමට ආවහම
එකට එනකොට කෑම අරන් එන්න
හිරු දෙරන ඇත්ත වහනවා තමන්ගේ වාසිය ට පුවත් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ යටි අරමුනෞ වෙනුවෙන්
ෙටලිවැකිය❤❤❤❤🎉🎉🎉🎉
Niyamai excellent tele wekiya thanks for you 🙏
නියමයි ජාතික ජන බල වෙිිගයට ජය වෙිිවා.
Saluting 🫡 sir 🙏
සුපිරි ටෙලි වැකිය❤
adarei siyatha❤❤❤❤❤
ලාල් මහත්තයා දහවල් කෑම එක රු.600 නොව රු.300 විය යතුයි .
ටෙලිවැකිය❤❤🎉️🎉️🎉️😘😘😘
❤❤❤❤❤
සියත නිව්ස් නියමයි.❤
👍👍👍🙏🙏🙏
මගේ නම් අදහස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ධ්‍රැවයන් මෙවර අම්මලාට දඩූවමක් දීලා තියෙනවා කියලා දරැවන්ගේ විවේක කාලය නැතීකරනවාට ශීශ්‍යවත්ව විභාගය යනූ ජීවිතයේ කඩ ඉමක් නොවන බව මව්වරැ දැනගතයූතුව ඇත දැන් ඉතින් අඩූ ලකුණු ලබාගත් දරැවන්ව හොදීන් කරැනූ ආදරයෙන් කියාදෙන්න දරැවන්ගේ මනස අ පොස සාපෙ විභාගයට ඒ දරැවන් හොදීන් මුහූණ දීලා ඔවූන් ගේ අනාගත ය ලබාගනියි මව්වරැනී
ආඩම්බරයි ගහපු කතිරෙට❤❤❤
👍👍👍👍🎉🎉🎉
අපේ රටේ ජනතාව ගේ මූදල් හොරාකාපූ රටවිනාශයට ඇදගෙන ගිය රටේ අහිංසක දූප්පත් සමස්ථ ජනතාව දූක් කන්දරාවක් හිසමත තබාගෙන තම දුවා දරැවන් සමග අනන්ත දූක් ගැහැට විදීමීන් සිටින විට රාජපක්ෂ රෙජීමය රනිල් වික්‍රමසිංහ කියන මිනීමරැවා සජිත් ප්‍රේමදාස කියන ඒ පාහර පාදඩ දූෂිත තූච්ජ කාලකන්නි දෙශපාලූවන් ගේ අතකොලූවක් බවට පත්වෙමින් රටේ අහිංසක ජනතාව ගැන අබමල් රේණුවක තරම් වත් කැක්කුමක් නැතුව සිටී ඒ පාහර පාදඩ දූෂිත තූච්ජ මැති ඇමතිවරු ඇතුළු සෑමදෙනාගේම ආරක්ෂාව වට අප් බදූ මුදල් වලීන් ගෙවා ආරක්ෂාව දෙනවට අපී විරැද්ධයි එපා එය කරන්න
👍👍👍👍👍👍
Niyamai Anura Dissanayaka janadipathi thumata thank u palimenthuwe keema eka wedi karala Ahinsaka manussayekuta R s 50ta Tea ekja bonna thiyenwada muna paralimenthuwata gihilla theyenne kanna hora deeshapalakayoo
Good erving සියත 📺 හැමෝටම 🙏❤🇮🇱
ටෙලිවැකිය ❤
Super super super ❤❤❤❤
👍👍👍👍🏻👍🏻👍🏻👍
Siyatha news is best
යුද්ධය නිම කරපු රණවිරුවන්ගෙ ගෙවල් වලටත්.ආරක්ෂාව දෙන්න බැරිද දන්නැනෙ😂😂😅🤣🤣🤑
Give to SF first.
Ru100/ කලා ඉදිකට්ට වගේ පාර්ලිමේන්තුවට ආපු එවුන් මාස 3 යනකොට කොහොමද අපි දැක්කේ. අපි ඔෆ්ස් ගිය කාලේ වගේ ගෙදරින් කෑම එක ගෙනියන්න. ඒ කාලේ 100/ කාල මොකද රට හැදුවද මේ උන්දලා.
Teliwekiya ❤️❤️❤️
🎉🎉🎉❤❤
රට ඉන්න අය එච්චර සල්ලි එවනවානම් උන් වෙනුවෙන් අරන් තියෙන දේවල් මොනාද. උනට සහනාදාරයක් වත් තියේද. ඇත්තටම උන් වැඩ කරන හැටි දන්නවානම් ඇඩෙනවා. රොටියක්. තේ එකක් බිලා සල්ලි එවන්නේ ලංකාවට ගොඩක් මැද පෙරදිග ඉන්න උන්. බිවුරෝ ගෙවනවා කිසිම පරප්‍රසාදයක් නෑ. ටෙලිවැකියෙන් මේ ගැන ලියන්න
කට කැවත් ඇත්ත කියන මාවලගෙ මහත්මයනම් රටට නය නැති ජාතික වීරයෙක් මටනම්. ඇත්ත ඇතිසැරියෙන් මිනිස්සුන්ට තෙරෙන්න කියන පට්ට පොරක් අපිට❤❤❤
අපි නම් හරි කැමති කැම එක වැඩ්කලාට
Tele wakiya niyamai niyamy.... Anura sahoo Mula amathaka karanna baa ...ahuna neda ek ayakuta ek waahanayai denne Hodada ...kalin keewe waahana denne naa kiyala amathaka unaada ....jaya wewa Theruwansaranai
මාලිමාවට ජයවේවා රටට බුදුසරණයි
හිරැට වඩා ඉහලින් ඉන්නේ සියත ....... හිරැ කියන්නේ හොර තක්කඩි දේශපාලුවන්ගේ සල්ලිවලින් යැපෙන කාලකන්නි චැනල් එකක් ගෑණුන්ගේ හෙළුව පෙන්නගෙන යැපෙන ජඩ මාධ්‍ය ආයතනයක් මේවට තමයි ඊලගට වාරනය දාන්න ඕනා........
Good
Respect AKD and NPP❤❤
කැකුළු හාල් 300යි කන්නවත් නෑ දෙය්යනේ
ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන් කායික , මානසික වශයෙන් පීඩනය ට ලක්වෙනව ඒ වගේ මානසික රෝග වලට ලක්වෙන නිසා විභාගය අහෝසි කිරීම හෝ කල යුතුයි ....
Parliamentarians can stop the car on the way and buy a packet of rice from PAVEMENT HOTELS to taste what our people taste.
some of them have not where gloves and mixing food - it not right
Hiru Derana no watching
Chminda dan kapan thope maha aun ratta kala
🇸🇦🇸🇦😭😭😭😭😭😭😭👍👍👍👍
❤❤❤
සුපිරී ශ්‍රී ලංකාවක්. දුන්නු චන්දෙ වටිනාකම ගැන සතුටුයි.
නියමයි නියමයි නියමයි අනුර කුමාර දිසානායක මහත්මයා ❤❤❤
පාර්ලිමේන්තුවට එනකොට උදෙන් නැගිටල කෑම හදාගෙන එන්න කීවනම් හරි මේ අයට
Yes. Better. They bring. Lunch box 😂😂
හිරුට වඩා ඉහිලින් සියත ඉන්නව❤
Exactly 💯
හරිම ආඩම්බරයක් ඇති වෙන්නේ ගහපු කතිරයට.... ❤❤🙏🙏
තෙළිවෙක්ගේ ලියන ඔබතුමා නම්.නිදුක් නිරෝගී සුවපත්ම වේවා❤❤❤❤❤
ටෙලි වැකිය ගැන ආඩම්බරයි ❤
විපක්සේ අයට දේශපාලනෙ එපා වෙලා ඇති. ආයි ඔය මිලට ඒ කාපු කෑම කොහෙන් කන්නද. අනේ වෙච්චදේ. නොවරදවාම කන්න සල්ලි අරන් එන්නවෙයි. මදෑ දේශපාලනෙන් කෑවා. මරු මාලිමාවට ජයවේවා.
අපී මාලීමාවට ලබාදූන් ජන්දය ගැන ඉතාමත් ම ආඩම්බරයි පාර්ලිමේන්තු වේ මැතී ඇමතී වරැ අපී වගේම කන්න
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
Janapathita jayawewa Nawa rajayata Jayawewa
අපිට නැති සැප දියවන්නාවට මොකටද? මේ ප්‍රකාශයට මගෙන් respect ❤
සත්‍යය පෙන්වන සත්‍යය කතා කරන සියත ටෙලිවිෂන් ටෙලි වැකිය.ජනතා හදවත ඔබයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනපති තුමනි ජයෙන් ජයම වේවා ඔබට.❤❤❤❤🙏🙏🙏