සාතන්(යක්ෂයා) කියන්නේ කව්ද? who is satan sinhala sermon

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 277

  • @kanthiperera4453
    @kanthiperera4453 6 років тому +11

    ජෙසු පිහිටයි පැහැදිලි කර කියලා දුන්නාට ස්තුති

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 6 років тому +6

    දේවගැතිතුමනි ඔබේ පාඩම් හරිම පැහැදිලි වගේම හොඳින් හිතට වදිනවා ඔබතුමාට දේව ආසිර්වාදය ලැබේවා

  • @RanilAsangaProductions
    @RanilAsangaProductions 6 років тому +9

    "🌺🍀අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද,ඔබත් ඒ දේ ම ඔව්න්ටත් කරන්න ...🌺🍀 ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ සැබැ හරය එක..🙏.ස්තුතියි සහොදරයා..ජේසු පිහිටයි 🌺🍀🙏

  • @adikarichithra432
    @adikarichithra432 6 років тому +4

    Amen haleluya .
    Godak sthuthi pastor .

  • @raunkadamayate762
    @raunkadamayate762 6 років тому +2

    දෙවියන් වහන්සේ ට ස්තුතිය

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 6 років тому +3

    Godak Sthuthi Pastor, Kiyala Dunnata, Jasu Pihitai

  • @dilshanrochana7067
    @dilshanrochana7067 4 роки тому +1

    dewiyan wahanse saathanwa mawwanam dewiyan wahanseeta saathanwa nathi karanna bari aida kiyala pahadili karanna puluwanda?

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 7 місяців тому

    ස්තුතියි ජේසු පිහිටයි

  • @mjkperera
    @mjkperera 5 років тому +2

    brother bible padath(bible verses) akka visthara kara nam hadai neda....

  • @shenstudios5371
    @shenstudios5371 5 років тому +4

    Thank you jesus thank you lord

  • @nadujayawardana7820
    @nadujayawardana7820 6 років тому +7

    Amen!dev piyanani satan ge rawili kara kriyawalata apawa hasu nowanna oba wahanse apa samaga inna!!!!Jesus wahansege uthum wu namayen amen!Thankyou pastor

  • @miyurikuruppu8801
    @miyurikuruppu8801 6 років тому +1

    Sthuthi pastor jesu pihitai

  • @lavandesilva7757
    @lavandesilva7757 3 роки тому +2

    ඵල ඇති රුකටමයි ගල වැදෙන්නෙ ! මම කතෝලික ඒත් ඔබේ දැනුම හරිම ආසාවෙන් වැලද ගත්ත. Keep it up...🙏❤ no one can be god! ❤🙏
    කවදහරි තේරෙයි... අනික අපි අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දෙන්න.ඒක අපිට යමක් තේරුම් ගන්න සවියක් වෙයි.
    අනිත් අයට කොච්චර කිව්වත් වැඩක් නෑ .❤
    ජේසු පිහිටයි .🙏

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому

      කතෝලිකද හරි ක්‍රිස්තියානිද හරි ?

    • @lavandesilva7757
      @lavandesilva7757 3 роки тому

      @@englishacedamy7157 එහෙම නෑ ගන්න තියෙන තැනින් දෙයක් ගන්න...මමත් කතෝලික ඒත් මම ක්‍රිස්තියානි අයගෙ දේශනා අහනවා මොකද මට පල්ලියෙන් ලැබෙනවර වඩා දෙයක් මම එතනින් ලබනවා...කතෝලික, ක්‍රිස්තියානි දෙගොල්ලොම ජේසුගෙ අපි හැමෝටම ජේසු මග යන්න පුලුවන් ...❤

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому

      @@lavandesilva7757 එක ඇත්ත

    • @lavandesilva7757
      @lavandesilva7757 3 роки тому

      @@englishacedamy7157 මට ඔයාට දෙයක් කියන්න බැරි උනා ... මරිය තුමීට ක්‍රිස්තියානි කට්ටිය වන්දනා කරන්නෙ නෑ...ඒ උනාට අපි එතුමියට pray කරනවා ... ඉබිනව වගේ දේවල් කරනවා...
      මම හිතන්නෙ මෙහෙමයි දස පනතෙ තියෙන්නෙ එකම දෙවියන් වහන්සේට පමනක් වන්දනා කරන්න කියල.. ඉතින් අපි ඒ දේ තමා කරන්න ඕන ... මම කියන්නෙ එතුමියට ගෞරවය පමනක් දෙන්න කියලා...එතුමියට වන්දනා කරන්නෙ නැතිව...
      මෙහෙමයි දැන් ඔයත් මමත් කතෝලික නේ ඉතින් අපි අම්මලගෙන් ගෙනාපු දේවල් නවත්වන්න බෑනේ...rosary එක කියන්න ...මමත් කියනවා... මම දකින්නෙ මේක දෙවියන් වහන්සේගේ ලොකූ විනිශ්චයකට ලක් වෙන දෙයක් නෙවෙයි...
      මට කියන්න තියෙන්නෙ ජේසු පමනයි දෙවියන් වහන්සේ උන්වහන්සේට පමනක් වන්දනා කරන්න කියලා...අනිත් අයට pray කරන්න අනිත් මම කියපු දේවලුත් හිතේ තියාගෙන...❤🤗
      ප්‍රශ්නයක් තිබුනොත් අහන්න මගෙන්....💪❤

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому

      @@lavandesilva7757 මුලින්ම කියන්න ඕනා මම කතෝලිකවත් ක්‍රිස්තියානිවත් නෙවෙයි . මම අදහන්නෙ දෙවියන්ව විතරයි . දෙවියන් කිව්වෙ නෑනෙ ආගම් හදා ගන්න කියලා දෙවියන්ව යොදාගෙන ආගම් හදා ගත්තෙ මිනිස්සු . ඉතින් අනෙ මිනිස්සු ආගම තමන්ට ඕන විදිහට වෙනස් කරනවා . කට්ටියක් රෑප වන්දනා කරන්නෙ නෑ තව කට්ටියක් රූප වන්දනා කරනවා . මේවගේ යම් යම් වෙනස්කම් රාශියක් තියනවා . ඉතින් මම අදහන්නෙ , විශ්වාස කරන්නෙ දෙවියන් වහන්සේවයි ආගම නෙවෙයි . ඔබ කිවු පරිදි මම අනිත් හැමෝටම ගෞරවය පමණක් දෙනවා එයාලව අදහන්න යන්නෙ නැහැ .

  • @danuceylonboutiquetours9129

    නියමයි බ්‍රදර්. 🌷

  • @sujaniherathherathmudiyans7437
    @sujaniherathherathmudiyans7437 6 років тому +1

    Amen thank you Jesus. & thank you pastor.

  • @wct3943
    @wct3943 3 роки тому +2

    God bless you !!!

  • @gayanirathnasuriya7085
    @gayanirathnasuriya7085 10 місяців тому

    ජේසු පිහිටයි පාස්ට

  • @thilakajayaweera3675
    @thilakajayaweera3675 6 років тому +1

    Piyanai obage kemeththa suwarrgaye menma polaweda karanu lebewa....obata mahimayath gawurawayath ..amen..

  • @nickyrawwickramasinghe5201
    @nickyrawwickramasinghe5201 5 років тому +1

    Please teach more regarding this topic pastor .God bless u

  • @amiamiweerasinghe3408
    @amiamiweerasinghe3408 6 років тому +2

    God bless u paster love u my jeasus

  • @mallikaabeywickrama4797
    @mallikaabeywickrama4797 3 роки тому

    jesu pihitai paster

  • @menikmenik9786
    @menikmenik9786 Рік тому

    Amen. Amen
    God bless you

  • @chandimathushari9085
    @chandimathushari9085 3 роки тому +2

    Halleluija Amen ⚘⚘⚘🙏

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому +1

    God bless you

  • @sujaniherathherathmudiyans7437
    @sujaniherathherathmudiyans7437 6 років тому

    Pastor obatuma desana karanne harema lassana diya Ali diya parval tiyana prya manapa tanvala sitai. Koheda me Lankave ?Thanks. & God bless you.

  • @isharadilhani5646
    @isharadilhani5646 6 років тому +4

    Thanky Jesus thanky lord. God bless you pastor.

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 6 років тому

    Heleluiya thankfully pastor God bless you

  • @jannakumar6805
    @jannakumar6805 6 років тому +3

    Thx faster

  • @janithmadushan1788
    @janithmadushan1788 6 років тому +1

    thanks ... god bless u pastor ...

  • @dayaniflowerss5410
    @dayaniflowerss5410 6 років тому +3

    ආමේන් හලේලුයා ස්තූතී පියාණෙනි ඔබට මහිමය වේවා නිවැරදි දේව වචනය උගන්වන අපගේ දේවගැති ශාන්ට ඔබ මගපෙන්වමින් අපිට උගන්වන දේව වචනයට ඔබට ස්තූතියි පියාණෙනි සියලු ගෞරවය මහිමය ඔබට පමණයි... ස්තූතියි පාස්ටර් ශාන් ජේසුපිහිටයි

  • @harbansrosita2685
    @harbansrosita2685 5 років тому +1

    Oya msg Dana place de hary beuityfull

  • @t.mthiliniapeksha1035
    @t.mthiliniapeksha1035 3 роки тому

    Jesu pihitai pahadili karala dunnata

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 3 роки тому +1

    Amen brother

  • @SumitraJayakodi
    @SumitraJayakodi Рік тому

    Halelluiya ❤❤❤

  • @dilshandilshan843
    @dilshandilshan843 6 років тому +1

    Namuth paster. Jesus wahanse deshana kale swargaya thiyenne thamage hitha thula bawa.
    Sathan kiyanne thamagema hithe ek paththak noweda ?

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  6 років тому

      Saathan kohe hitiyath kamak na,. Saathan oyaava polabavana dheeval valata novatii, dheviyan vahanse oyaata hadhaaganna kiyana dheval hadhaaganna,. Ethakota svargaya kohethiyana ekak unath dheviyanvahanse oyaata svargika aashirvaadha labaa dhenava...

    • @dhammikadhammika5659
      @dhammikadhammika5659 6 років тому

      Am

  • @harbansrosita2685
    @harbansrosita2685 5 років тому

    . pasteur kohada ma city akka

  • @ajanthaperera4094
    @ajanthaperera4094 3 роки тому +1

    Amen Amen Amen 🙏🙏

  • @priyanganirodrigo2180
    @priyanganirodrigo2180 5 років тому

    Stuti. Yahapath wacanayak oba me akaryen uganwana nisa. Deviyanwahanse obata asrwada karai pasta jesupihitai

  • @RuwaniNishani
    @RuwaniNishani 9 днів тому

    🎉🎉🎉

  • @ahnadal7583
    @ahnadal7583 2 роки тому +1

    Amen ✝️amen ✝️amen ✝️

  • @dilshandilshan843
    @dilshandilshan843 6 років тому

    Apita swargaya koheda thiyenne kiyala thanak kiyanna puluwnda ? Paster...

  • @slmusic8356
    @slmusic8356 3 роки тому +1

    සාතන් කියන්නේ මාරයා වගේ තමා සාතන්ව එලි දැක්වෙන ලාංචනය තමයි ඇසේ ලාංචනය සමහරු ලෝකෙටම හොරෙන් සාතන්ව අදහනවා අපි දෙවියන්ව බුදුව අදහනකොට අපි හොද දේවල් ඒත් සාතන්ව හදාහනකොට කරන්නෙ වැරදි වැඩ සාතන්ව සතුටු කිරීමෙන් දේවල් සාතන්ගෙන් ලැබෙනවා හැබැයි ඒකට අපායේ ලෝදිය බිබී ජීවිතය විදවන්න වෙනවා
    ලෝකයෙ බුද්දිමතුන් එකතු වෙලා හදපු සංවිදානයක් තියනවා එලිමුනාට් කියලා ඔව්න් පාවිච්චි කරන තාක්ශනය සාමාන්‍යෙ පාවිච්චි කරනවා වගේ දහා ගුනයකින් පවර් ඔව්න් කරන්නේ ලෝකයේ පරසිද්ද ගායකයෝ ප්‍රසිද්ද චරිත වල ජාන සොරකන් කරලා තවත් ඒ වගේ පුද්ගලයෙක්ව හදනවා ඇත්‍තටම විස්වාස කරන්නත් බෑ මෙහේම දෙයක් මේ ලෝකේ වෙනවද කියලා ලෝකේ ප්‍රසිද්ද රැප් ගායකයෙක් උන එමිනේම්මුත් දැන් ඉන්න එමිනේමුත් එලිමිනාට් ලා හදපු කෙනෙක් කියලත් යූටියුබ් එකේ ඇතිවෙන්න විස්තර තියෙනවා ඒකට හේතුව එමිනේම් කියන්නේ කාලයක් කොංවෙච්ච තමන්ගේ තැන නොලැබුන මත් ද්‍ර්ව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් එමිනේම් ලියපු හොදම රැප් එකත් ලියලා තියෙන්නෙ මතින් දවසක් එමිනේම් ඇක්සිඩන් වෙලා රෝහල් ගත වෙනවා හැබැයි පස්සෙ ගෙදර ආවේ පරන හිටපු එමිනේම් නෙමේ හිටියට වඩා තරුනයි මත් ද්‍ර්ව්‍ය කටේ තියන් නෑ ඒ වගේම තිබ්බ රැප් දක්ශතාවයත් වැඩී ඒත් සාමාන්‍යෙන් රිය අනතුරකට ලක් වෙලා සුව උනත් කම්පනයක් තියෙනවා ඒත් එමිනේම් ගේ උනේ දීවිතය අලුත් වෙච්ච එක පසෙ කරපු එක රැප් එකෙම්ම ලෝකයේම ප්‍රසිද්ද වෙනවා ඒ රැප් අතරේ එනුමිලාට්ලා ගැන කියවෙන රැපුත් ඔහු කරා තව එනුමිලාට්ලෑ සංවිදානයේ ලෝගෝ එකත් ඔහු මියුසික් වීඩියෝ වල පෙන්නුවා ඔහු විතරක් නෙමේ මේ වගෙ ලෝකයේ ජනප්‍රිය ගායකයෝ ඉන්නවා මෙහේම හැසිරුනු ඔව්න්ගෙන් එනුමිලාට්ලගේ සංවිදානයේ ලාංචනය පෙන්නනෙ ඇයි ඇහුව්වාම ඔව්න් කියන්නෙ ඒ ගැන අපි දන් නෑ කියලා
    මේකේ විශේශම කරුන තමා එලිමිනාට්ලා අදහන්නෙ සාතන්ව
    මේ ගැන විස්තර යූටියුබ් එකේ සෑම රටකිම්ම දාලා තියේ

    • @dulshanvindhana5269
      @dulshanvindhana5269 Рік тому

      ☠️💀👺👹️🔱 සාතන්ට ප්‍රශංසා වේවා 🔱👹️👺💀☠️

  • @grandgodaklasanaigrand7149
    @grandgodaklasanaigrand7149 6 років тому +3

    amen.amen.man.indarani.indarani.oman

  • @dulshanvindhana5269
    @dulshanvindhana5269 Рік тому +3

    ☠️💀👺👹️🔱 සාතන්ට ප්‍රශංසා වේවා 🔱👹️👺💀☠️

  • @nipunasasmika1008
    @nipunasasmika1008 3 роки тому +2

    මේකෙ කතාකරන පුද්ගලයා ඉතාමත් අතිශයෝක්තියෙන් දෙවියන් ගැන කතාකරන නිසා සමහර අවස්තාවල පිලිගැනීමට අපහසු දේ පවා කටින් පිටවනවා

    • @shandissanayaka8701
      @shandissanayaka8701 Місяць тому

      ඔබට පිළිගැනීමට අපහසු බෝහෝ දේවල් දෙවියන්වහන්සේ තුල ඇත.

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 5 років тому +1

    Jesu pihitae

  • @jannakumar6805
    @jannakumar6805 6 років тому +4

    Halaluya.dhvean vansata siyluma prasansawava

  • @suniljayarathna8082
    @suniljayarathna8082 Рік тому +2

    ඉතිං දෙවියන් වහන්සේ මේ යක්ෂයානන් වහන්සේගේ වරප්‍රසාද අහෝසි කලානම් මේ කරදර නැහැනෙ ....

  • @piyumalkumara98
    @piyumalkumara98 3 роки тому +1

    Maru❤️❤️❤️😘

  • @DushanthaAnuruddha-s7o
    @DushanthaAnuruddha-s7o 8 місяців тому

    ❤❤❤

  • @sherinferdinandez5487
    @sherinferdinandez5487 5 років тому +14

    ප්‍රශ්න ටිකක් තියනවා අහන්න.
    *ඇයි එහෙනම් සාතන්ගෙන් අපිට කරදර කරන්නෙ දෙන්නේ?
    *දෙවියන් වහන්සේ අප සමග තියන සම්භන්දය නැති කරනකන් ඇයි දෙවියන් වහන්සේව බලන් ඉන්නේ.
    *අපිට ලමයින් ඉන්නවනම් අපි ඒ ලමයින්ට එක එක විදියට සලකන්නෙ නෑ නේද? එක එක මිනිස්සු එක එක විදියයි . එක ලමයෙක් හොදයි එක ලමයෙක් නරකයි. එහෙමයි කියල දෙමාපියන් ලමයින්ව මරනවද?
    දෙවියන් වහන්සේ අපි උන්වහන්සේ ගාවට යන්නෙ නෑ කියලා අපිව අපායෙදි පුච්චනවා.
    *දෙවියන් වහන්සේ අපිට ආදරේ නම් ඇයි සාතන් මේ ලෝකෙට එවුවේ.
    *දෙවියන් වහන්සේ අපිව සැක නිසානේ යහපත හා නපුර දැනගැනීම ගහක් දුන්නේ.
    එදා සාතන් හිටියෙ නැත්තම් අදටත් ආදම් ඒවයි ජීවත් වෙනවා.
    තමන්ගෙ ලමයෙක්ට කවදාවත් දුකක් දෙන්නෙ නෑ හරි තාත්තා කෙනෙක්.ඒත් අංගවිකල මිනිස්සු ඇයි දෙවියන් වහන්සේ මවන්නේ??
    අයි අපිට පරික්ශාවක් දෙන්නේ මෙච්චර?
    මේවට උත්තර ඕනේ..

    • @gevinsubash4604
      @gevinsubash4604 4 роки тому +5

      මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්න ටිකමයි සහෝදරයා...තව ප්‍රශ්නයක් තියනව දෙවියන්වහන්සේට අනාගතය කලින්ම දකින්න පුලුවන් කම තියනවයි කියනවනෙ එහෙනම් ඔය කියන විදිහට එදා සාතන්ව දේවදූතයෙක් විදිහට මවද්දි දැක්කෙ නත්තේ ඇයි සාතන් මෙච්චර කරදරයක් වෙයි කියල??

    • @chenathramuditha1331
      @chenathramuditha1331 4 роки тому

      Ow brother ogollo dennage prash a hary deweyan wahanse keyana tharu apita adere na

    • @chenathramuditha1331
      @chenathramuditha1331 4 роки тому

      Ane manda

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому +1

      ඔය ප්‍රශ්ණ ඔක්කොටම පිළිතුරු තියනවා .

    • @isharamadhushan5131
      @isharamadhushan5131 3 роки тому

      Sathan naraka kenek nemei.ohuta waradda hadaganna awasthawak hamba une na.dewiyan sathanwa rawattuwa hamadamath

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 5 років тому

    Plz brother illuminati gana documentary video ekak krnna

  • @nooranilaya637
    @nooranilaya637 6 років тому +2

    jesus pihetay pastor shathan gen jaya ganima pinesa padamata isthuthy

  • @urumakkaraya29
    @urumakkaraya29 3 роки тому +1

    I can't believe what this so called kali yuga did to my small unprepared unaware mind.....this life of mine has to be a bad bad nightmare that I can't wake up from...even if I tried my best.....at this point of my existence....all I can say is......I'll be coming for all of you one day....for what you all "intentionally" and "unintentionally" in one way or the other DID TO ME....I'm not stuck here or anywhere with anyone.....YOU ARE ALL STUCK HERE WITH ME 🤟👃✊

  • @Dhana_Dina
    @Dhana_Dina 3 роки тому +1

    ❤️❤️

  • @grandgodaklasanaigrand7149
    @grandgodaklasanaigrand7149 6 років тому +3

    amenamen

  • @sugathdias2415
    @sugathdias2415 5 місяців тому

    මට නම් දෙවියන් වහන්සේ ගැන ලොකු සැකයක් තියෙනවා. සාතන් ගැන එහෙම සැකයක් නැහැ, ඒකට හේතුව බයිබලයේම තියෙනවා සාතන් සහ දෙවියන් වහන්සේ යනු දෙදෙනාම එක්කෙනෙක්, යහපත්කම් කරන්නේ දෙවියන් වහන්සේ අයහපත්කම් කරන්නේ සාතන්, පුරාණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර ලොකු වෙනසක් තියෙනවා, පුරාණ ගිවිසුමේ සිටපු යෙහෝවා වහන්සේම තමයි සාතන් බවට පරිවර්තනය වුණේ, උන්වහන්සේ තුළ යහපත සේම නපුරත් තිබෙනවා, හරියට කිව්වොත් එකම කාසියක දෙපැත්ත, යහපත සහ නපුර 😊

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  Місяць тому

      බයිබලේ කොතනවත් එවැනි දෙයක් ලියා නැත. සාතන් යනු දෙවියන්වහන්සේ විසින් නිර්මාණය කරනලද දේවදූතයෙක්. නමුත් සාතන් දෙවියන්වහන්සේගේ අනන්තවූ බලය කරුණාව දැක දැකත් උන්වහන්සේට අකීකරු වී අවසානයේ සදාකාල විනාශය උරුම කරගනී. සාතන්ගේ රැවටිලි අනුව යන්නෝද සදාකාල නිරයට වැටේ.
      නමුත් දෙවියන්වහන්සේ, යටහත් සිතින් තම පාපයන් ගැන පසුතැවෙන සියළු මිනිසුන් සදාකාල ස්වර්ග රාජ්‍යයට කැඳවනසේක.

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 17 днів тому

      සාතන් කියන්නේ මිනිසාට දෙවියන් හා සමාන වීමට ප්‍රක්න්‍යාව දුන් තැනැත්තා මේ ලියන මමත් බලන ඔබත් කටමැත දොඩවන මේ පල්ලි කොල්ලාත් සාතන අපහට දුන් ඩැනුමේ ප්‍රතිලාභ විදින්නෝවෙමු .මම අර ප්ලාස්ටර් කොල්ලට අභියෝග කරනවා එක සතියක් ඔය දෙවියන් දුන් දෙය්න් පමනක් ජීවත්වීමට

  • @laxhmiperera7215
    @laxhmiperera7215 Рік тому

    Hoda. Danuwathkirimak. Mekata. Agamwadayak. Naha. Siyallantama. Poduie.

  • @dilkimadushika9312
    @dilkimadushika9312 4 роки тому

    Amen jesus

  • @ranjanafernando2644
    @ranjanafernando2644 2 роки тому

    ✝️

  • @chadirikabh3157
    @chadirikabh3157 3 роки тому +1

    💕💕💕💕💕🙏🙏🙏🙏🙏🌹

  • @nilanthiherath7647
    @nilanthiherath7647 4 роки тому

    Obsthumanga wda sstahana agakota salakabwa mada pardiga thaniwala inna apita daviyan wahansaga uthum wchanya asannta labanna salswana nisa oba thumata dviyaga balaya thwa labawa dasnwata godak sthuthe

  • @jannakumar6805
    @jannakumar6805 6 років тому +2

    Amen

  • @thiwankadeshan1425
    @thiwankadeshan1425 4 роки тому +3

    දෙවියන් මේ ලෝකෙ දිහා බලනවනම් මෙහෙම වෙන්නෙ නැහැ

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому +1

      කොහොමද ?...

    • @thiwankadeshan1425
      @thiwankadeshan1425 4 роки тому

      @@BridgeToGodSriLanka මේ දැන් ලෝකයේ වෙන විනාශ කාරී දේවල් ..බලන බලන ගොඩක් තැන්වල නපුර ...රජ කරන්නෙ බලය ...සල්ලි වලට තමා හැම දෙයක්ම...මම හිතන්නෑ තව දුරටත් දෙවියන් වහන්සේට මේ ලෝකය දෙස බලන්න ඕනි කියලා.

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому

      මිනිස්සු අතීතයේ සිටම දෙවියන්වහන්සේ කියන දේට විරුද්ධව වැඩකර ඇති නිසා, ලෝකය විනාශයට ගිහින් තිබෙනවා. නමුත් දෙවියන්වහන්සේට යටහත් වන්නන්ට දෙවියන්වහන්සේ නැවත ගැලවෙන්නට අවස්ථාව ලබා දෙනවා.

    • @thiwankadeshan1425
      @thiwankadeshan1425 4 роки тому

      @@BridgeToGodSriLanka මම අපි කරලා තියන වැරදි වලට දෙවියන් වහන්සේ සමාව දෙයිද

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому +1

      ඔබ අවන්කව පසුතැවිලි වී සමාව ඉල්ලා, ජේසුස්වහන්සේ පෙන්වාදුන් මාර්ගයේ මෙතැන්පටන් යන්නට සිත යොමු කරන්නේනම් දෙවියන්වහන්සේ ඔබේ අතීත සියලු පාපයන් අමතකකොට ඔබට අලුත් ජීවිතයක් දෙනවා.

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 5 років тому +3

    සාතන් ස්වර්ගයේ හිටපු කාලෙදි එයාව හැදින්වූවේ ලුසිෆර් යන නමින්.
    ස්වර්ගයෙන් ඒකව නෙරපුවට පස්සේ ඌව හදුන්වන්නේ සාතන් යන නමින්.

  • @pasinduweerasingha9976
    @pasinduweerasingha9976 4 роки тому +1

    Dewiyan wahanseta lanwenna katath ba.amen

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera8016 3 роки тому +1

    I don't know about this cuz i'm buddhist but i'm interesting for this topic i want to learn more about that but personally i really like Lucifer🖤🖤❤️❤️😈

  • @shehanadems6234
    @shehanadems6234 4 роки тому +13

    මැවුම් වාදය පට්ට පල් බොරුවක් දෙවියන් වහන්සේ ඉන්නවානම් මම තමා සාතන් 😍

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 роки тому +1

      😂

    • @gamingwithliyon1303
      @gamingwithliyon1303 3 роки тому +1

      ai ub ehenam me vedio eka baliuwe

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому +1

      මැවුම් වාදය බොරුවක් නස් මොකක්ද ඇත්ත ?

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 роки тому +3

      @@englishacedamy7157 ජෛව රසායනික පරිනාමය 🤣. නැති නම් ජීව විද්‍යාව උගන්වද්දි සියල්ල අත් හැරලා දෙවියන් වහන්සේ ගේ මැවුම උගන්වයි. ඔය මැවුම් වාදය පට්ට පල් බොරුවක්. දැන් ඉතින් මැවුම් වාදය සත්‍ය යැයි කියන්න දගලයි. 🙃. රගයි.විද්‍යාවේ තියෙන දේවල් අරන් විද්‍යාව තව ලාමකයි. තව හොයා ගන්න ගොඩක් දේවල් තියෙනවා . ඔබ ජෛව රසායනික පරිනාමය දැක්කද කියලා අහයි. ඔබ එය විශ්වාස කරනවා විතරක් නේද අහයි. අය ප්‍රශ්න ඇදලා අරන් මෙතන දගලයි මැවුම් වාදට ඇත්ත කියන්න. ආගම් වාදියෙක් නෙවෙයිලු. ඒත් දෙවියන් වහන්සේ කීවාම මැරෙන්න හදනවා. ජෛව රසායනික පරිනාමය ඔප්පු කරන්න පුලුවන් . විද්‍යාගාර පරීක්ෂණ මගින්ම. එය වැරදී කියන්න ඔබට බැහැ. මොකද ඔබ නොබෙල් සම්මාන ගත්ත කෙනෙක් වැයි. නැතුව නිකමට ජීව විද්‍යාව වත් හදාරලා තියෙනවා ද ? නෑ නේ. 🤣🤣🤣. දැන් ඉතින් රගයි මෙතන. විද්‍යාව තව දේවල් හොයන් නැහැ. කවදා හරි ඕවා හොයා ගනී කියලා.

    • @shammikamudalige5947
      @shammikamudalige5947 3 роки тому +1

      @@englishacedamy7157 හේතු ඵල දහම

  • @LUCIFER-ex4wi
    @LUCIFER-ex4wi 4 роки тому +4

    ☸️👈🏽❤️❤️❤️🙏🏽

  • @shehanadems6234
    @shehanadems6234 4 роки тому +3

    මාව ස්වර්ගයෙන් එලෝල දැම්මා මොකද් මට නියම තැන ලැබුනේ නෑ ඒකයි මං එහෙම් කලේ අනික මං ඒවට love කල හොරෙන්. අනික මං අපායේ ඉදං නරක් මිනිස්සුන්ට දඩුවම් දෙනවා

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому +3

      Dheviyan vahanse Dena thana pamanay siyallannta labenne. Naraka minissuntath, moda dhevadhuthayantath dhaduvam denne dheviyanvahanse visinuy.

  • @saduyt410
    @saduyt410 3 роки тому +2

    අඩෝ වයි බන් මේම 💔😹
    මැව්ම් වාදෙ තනිකරම බොරුවක්නෙ බන් ඈ😹 ඇත්තෙ ජීවත් වෙයන් එක එක බොරු මතවල ජීවත් වෙන්නෙ නැතුව💔😹😹

    • @මහින්දරාජපක්ෂ-හ2ද
      @මහින්දරාජපක්ෂ-හ2ද 3 роки тому +1

      නිකන් ලෝක මැවෙනවද??

    • @jesuslives7470
      @jesuslives7470 3 роки тому +2

      අම්මා අප්පා නැතුවද තෝ බිහිවුනේ.....ඒ වගේ දෙවියන් නැතුව ලෝකෙ මැවෙන්නෑ.....
      දන්නවද නාසා ආයතනය හඳට යද්දි කතෝලික කොඩිය අරං ගියේ..ඒ මිනිස්සු දෙවියන් වහන්සේව විශ්වාස කරන බව එතනම පේනවා..😂👋

  • @macmadushan177
    @macmadushan177 3 роки тому

    දෙවියන්වහන්සේ කියන්නේ ජේසුතුමාද? එහෙමත් නැත්නම් ඔහුගේ පියාද?

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому +1

      Ohuge piya..

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому

      @@BridgeToGodSriLanka එතකොට දෙයියො 02ක් ඉන්නවද ?

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому

      සියල්ල මවා පාලනය කරන්නේ එකම දෙවියන්වහන්සේ පමණයි

    • @englishacedamy7157
      @englishacedamy7157 3 роки тому

      @@BridgeToGodSriLanka දෙවියන් වහන්සේ මනුශ්‍ය ස්වරූපයකින් මෙලොවට ආවේනම් මට කියනවද ඇයි ආවට පස්සෙ පියානන් වහන්සේට යාඤ්ඤා කලේ කියලා . ඒ කියන්නෙ එයා එයාටම යාඤ්ඤා කරගත්තා කියන එකද ?

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому

      පොළොවට ආවේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා

  • @isurudeshan4401
    @isurudeshan4401 4 роки тому +3

    සාතන් කියනෙ ඩ්‍රැකියුලා වගේ පොරක් ද..? අවංකවම දන්නෙ නැති හින්ද අහන්නෙ.

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому +3

      ඔබ ආස කරන සියලු පාපයන් වලට මෙතෙක් කල් ඔබව පෙළඹෙවුවේ සාතන් විසිනුයි.

    • @isurudeshan4401
      @isurudeshan4401 4 роки тому +7

      @@BridgeToGodSriLanka අපි කරන හැම පිං පව් කර්මයකටම හේතුව වෙන්නෙ අපේම චේතනාව සහෝදරයා. ඔයා කරන පව් ඔයා සාතන් පිටින් දානව නම් යක්ශයෙක් උනත් ඔයා එයාට කරන්නෙත් අසාධාරණයක්.

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому +2

      ඒ ඔබ මෙතෙක්කල් අසා තිබෙන , සහ ඔබ විශ්වාස කරන විදිහ.. ඔබේ අතීත කර්මයන් වලින් මිදී අලුත් ජීවිතයක් ලබා ගැනීමට අවශ්‍යනම් අවන්කව ඔබ අතින් සිදු වූ පාපයන් ගැන පසුතැවිලි වී ජෙසුස් වහන්සේගෙන් සමාව ලබාගන්න.
      ජේසු පිහිටයි

    • @isurudeshan4401
      @isurudeshan4401 4 роки тому +7

      @@BridgeToGodSriLanka මම විශ්වාස කරන විදිහ සහ අසා තිබෙන දේ ගැන විනිශ්චය කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ සහෝදරයා . මම සිතා මතා පාපයක් කරලා තියෙනවා නම් ඒකට ප්‍රතිවිපාක මට විදින්න සිද්ද වෙනවා. ඒකට කාගෙන් වත් සමාව ඉල්ලුව කියල පාපය අහෝසි වෙන්නේ නෑ. තමන් කරන වැරැද්ද යක්ෂයෙක් පිට පටවන්න එපා. සාතන් බුද්ධ ධර්මයේ සදහන් උනා නම් බෞද්ධයා ඔහුටත් මෙත් වඩනවා. වෙනත් ආගම් සහ බුද්ධ දර්ශනය අතර තියෙන වෙනස ඒකයි. අපි විශ්වාස කරනවා අපාය. අපි විශ්වාස කරනවා දිව්‍ය ලෝකය. ගොඩක් බටහිර මිනිස්සු කියනවා බුද්ධ ධර්මය අදේවවාදී දර්ශනයක් කියල. ඒක වැරදියි. මේකෙත් ඉන්නවා දෙවිවරු . ඔයා අදහන දෙවියත් ඇතුළුව දෙවිවරු තිස් තුන් කෝටියකට වැඩිය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔවුන්ගේත් වන්දනාමාන වලට ලක්වන තුන් ලොවටම අග්‍ර වූ ශාස්තෘවරයෙක්. "ඒහි පස්සිකෝ " ඇවිත් බලන්න. බුද්ධ ධර්මයේ කරන්නේ ආරාධනාවක් විතරයි. වෙනත් ආගම් වල වගේ බලෙන් ඇදගන්නේ නැහැ. අවශ්‍යනම් අධ්‍යනය කරන්න. ඔබට තෙරුවන් සරණයි.!~

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 роки тому +3

      @@isurudeshan4401 එක දවසක් යේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙන රොටි බල්ලන්ට දෙන්නෑ කියලා... සමහර දේවල් ලෝකේ දෙවියන් විසින් අන්ධ කරලා තියෙනවා... ඒ නිසා ඔබ ගැලවීමෙන් අන්ධ වෙලා තිබෙනවා... කොම්පියුටරේ හදපු කෙනාට තමයි දන්නෙ කොම්පියුටරේ තියෙන දෙයක් හදන්න... ඒ වගේම මේ ලෝකෙ මවලා මේ ලෝකෙට නීතිය දාපු කෙනා තමයි දන්නෙ අපිව ගලවන්න... උන්වහන්සේ යටහත් ව පිළිගන්නා කෙනා ආශිර්වාද වන්තයි කියනවා... නමුත් අනිත් අය ලෝකේ දෙවියා විසින් අන්ධ කරලා තියෙනවා කියනවා... මේ දේවල් ඔබලට තේරෙන්නේ නෑ හේතුව ඔබ ආත්මිකව අන්ධයි... ඒ නිසා මේ ගැන කියලා දීලා ඔබට වැඩක් නෑ... නමුත් මුළු සිතින් තමාගේ පාපය පසුතැවිලා දෙවියන් වහන්සේට ඉඩ දෙනවා නම් අපේ ජීවිත හදන්න එයා සදාකාල ජීවනය අත්විඳිනවා... ඊළඟ එන රාජ්‍යය පංගුකාරයන් වෙනවා... අනිත් අය.. පාපය නිසා අපායේ ගින්නට දමනවා... බුදුන් වහන්සේ අපාය ගැන කියලා තියෙනවා නේ... ඒක ගැනත් විශ්වාසය තියන්න... ඔබ කියනවා හරි පාපයට දඬුවමක් තියෙනවා... ඒ ඔබේ විශ්වාසය හැටියට... ඔබේ පාපය ගෙවන්නට ඔබටමයි...ඒ අනුව ඔබට ම ඒ පාපය ගෙවන්න දෙවියන් වහන්සේ අවසර දෙනවා... ඒකට තමයි දෙවියන් වහන්සේ නිරය හදල තියෙන්නෙ..
      ජේසු පිහිටයි

  • @t.m.k.u.b.h.7408
    @t.m.k.u.b.h.7408 3 роки тому +2

    දේව ගැතිතුමනි සමලිංගිකත්වය යනු සාතන්ද ?

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому +1

      දෙවියන් වහන්සේ අපිව මවල තියෙන්නෙ ලිංගිකත්ව දෙකකින්... එමෙන්ම ලිංගික ක්‍රියාව යොදවන්නේ මනුෂ්‍ය වර්ගයා බෝ කිරීමට... ඔබට මේ ගැන දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න ඕනේ නෑ දෙවියන් වහන්සේ මවපු සොබාදහමෙන් ඉගෙන ගත හැක.. සත්තු වර්ගයන් මෙන්ම ශාක වර්ග එළිසම වර්ග දෙකකින් හදා ඇත ස්ත්‍රී සහ පුරුෂ ලෙස අපි හඳුන්වා... මේ තමයි දෙවියන් වහන්සේගේ නිර්මාණයේ පදනම.... ඒ පදනම බිඳීම පාපයක්.... සොබාදහම විනාශ කිරීම පාපයක්....එමෙන්ම දෙවියන් වහන්සේ දී තිබෙන ආශිර්වාද අනිසි ලෙස පාවිච්චි කිරීම පාපයක්... ඒ අනුව මනුෂ්‍ය වර්ගයාගේ බෝවීම සහ ඔවුන්ගේ වර්ග විකෘති කිරීම කර ඇත්තේ ෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියාකරන ආත්මය.... එය මනුෂ්‍ය විය හැකි එමෙන්ම සාතන් විය හැකියි... ඒක දෙකම විය හැකි... මිටියක් හදලා තියෙන්නේ ඇණයක් ගහන්න... නමුත් මිටියෙන් මිටිය පාවිච්චි කරන්න බෑ ඒ වගේම ඇනයෙන් අනෑනේ පාවිච්චි කරන්න බෑ.. එහෙම නම් එහි ප්‍රයෝජනයක් නෑ... ඒ වගේම සමලිංගික සේවනයෙන් කිසිම ලෝකෙට හොඳ දෙයක් වෙන්නේ නෑ... දෙවියන් වහන්සේ මවපු කාර්ය වෙන්නේ නෑ ... එය නිශ්ඵල කාර්යයක් වෙනවා අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාගේ පිරිහීම ද ඇතිවෙනවා..
      ජේසු පිහිටයි

    • @t.m.k.u.b.h.7408
      @t.m.k.u.b.h.7408 3 роки тому

      දේව ගැතිතුමනි ස්වභාවයේ හමු වන සතුන් විශේෂ 500 ක් පමණ සමලිංගිකව හැසිරෙයි. එයද සාතන්ගේ කැමැත්ත වන්නේද ?

    • @t.m.k.u.b.h.7408
      @t.m.k.u.b.h.7408 3 роки тому +2

      දේව ගැති තුමනි ඔබට පිලිතුරක් නොමැතිද ? දෙවියන් වහන්සේ ලෝකය මැවුමේ නම් ඇයි සමලිංගිකයන් බිහි කරේ. එසේම සමලිංගික සතුන් බිහි කරේ. ඔබගේ ආගමේ එන බයිබලය මහා බොරුවකි. එය නිවරදි නම් ලෝකයේ තහනම් කලයුතුයි ඉගැන්වීම පවා. එසේම ඔබගේ ආගම පමනක් නොවේ අනෙකුත් සියලුම ආගම්ද බොරුව. ආගම වලින් මිනිසාට ලැබුනේ කුමක්ද ? යුද්ධය පමණයි. ආගම් ඇදහීම මහා මෝඩ කමක්. ලෝකයේ වර්තමානයේ ආගම් නො අදහන රටවල් බොහෝ ඉදිරියෙන් පවතී. ආගම් සියල්ල ලෝකෙන් ඉදිරියේදී තුරන් වේවි. එවිට මිනිසුන් සාමයෙන් ජීවත් වේවී.

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому

      දෙවියන් වහන්සේ අපිව මවල තියෙන්නෙ ලිංගිකත්ව දෙකකින්... එමෙන්ම ලිංගික ක්‍රියාව යොදවන්නේ මනුෂ්‍ය වර්ගයා බෝ කිරීමට... ඔබට මේ ගැන දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න ඕනේ නෑ දෙවියන් වහන්සේ මවපු සොබාදහමෙන් ඉගෙන ගත හැක.. සත්තු වර්ගයන් මෙන්ම ශාක වර්ග එළිසම වර්ග දෙකකින් හදා ඇත ස්ත්‍රී සහ පුරුෂ ලෙස අපි හඳුන්වා... මේ තමයි දෙවියන් වහන්සේගේ නිර්මාණයේ පදනම.... ඒ පදනම බිඳීම පාපයක්.... සොබාදහම විනාශ කිරීම පාපයක්....එමෙන්ම දෙවියන් වහන්සේ දී තිබෙන ආශිර්වාද අනිසි ලෙස පාවිච්චි කිරීම පාපයක්... ඒ අනුව මනුෂ්‍ය වර්ගයාගේ බෝවීම සහ ඔවුන්ගේ වර්ග විකෘති කිරීම කර ඇත්තේ ෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියාකරන ආත්මය.... එය මනුෂ්‍ය විය හැකි එමෙන්ම සාතන් විය හැකියි... ඒක දෙකම විය හැකි... මිටියක් හදලා තියෙන්නේ ඇණයක් ගහන්න... නමුත් මිටියෙන් මිටිය පාවිච්චි කරන්න බෑ ඒ වගේම ඇනයෙන් අනෑනේ පාවිච්චි කරන්න බෑ.. එහෙම නම් එහි ප්‍රයෝජනයක් නෑ... ඒ වගේම සමලිංගික සේවනයෙන් කිසිම ලෝකෙට හොඳ දෙයක් වෙන්නේ නෑ... දෙවියන් වහන්සේ මවපු කාර්ය වෙන්නේ නෑ ... එය නිශ්ඵල කාර්යයක් වෙනවා අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාගේ පිරිහීම ද ඇතිවෙනවා..
      ජේසු පිහිටයි

    • @t.m.k.u.b.h.7408
      @t.m.k.u.b.h.7408 3 роки тому

      පිස්සුද මන්දා එකම උත්තරය අයෙත් එවන්නේ. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ. ඔබ ඔහුව දැක තිබේද ? නැතිනම් සාතන්ව ඔබ දැක තිබේද ?බොරු මිත්‍යා පතුරවන්න එපා සහෝදරයා . 😒

  • @Maleesha20
    @Maleesha20 Рік тому

    Lord satan _666💎

  • @musicgallery8501
    @musicgallery8501 3 роки тому +1

    I love satan

  • @kawshalkawshal9097
    @kawshalkawshal9097 3 роки тому +2

    බොරුකාරයෝ. ක්‍රිස්තියානි කතෝලික කියන ආගම් 2 කම මහ පච ආගම් දෙකක්

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому

      Ese keemata obata vishesha hethuvak thibedha?..

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 роки тому +1

      @@BridgeToGodSriLanka බයිබලය තමා තියෙන ලොකුම බොරුව

    • @yasirurangana915
      @yasirurangana915 Рік тому

      ​@@kawshalkawshal9097danna tharama thsma😂😂

  • @shenstudios5371
    @shenstudios5371 5 років тому +2

    Unlike karapu un sathan ge patteda

  • @jeewanthathusharaekanayake6636

    මාරයා නේද.

  • @TravelingLocations
    @TravelingLocations 2 роки тому

    😂

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 4 роки тому +2

    😂😂😂😂

  • @සුමුත්චාමින්ද

    ඔයා දන්නේ නැති ගොඩක් දේවල් තියනවා දෙවියන් වහන්සේ අසාදාරණයි ඔයා මටකතා කරන්න

  • @dilanperera7559
    @dilanperera7559 Місяць тому

    පිස්සු කියෝනවා.සාතන් කියන්නේ කවුද කියලාවත් දන්නැ.ඒ වුනාට පඩ ෂෝ දානවා.

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  Місяць тому

      ඔබ සාතන්ව දන්නව උනාට උගේ රැවටිලිවලින් ප්‍රවේසම් වීමට බලාගන්න.

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 Рік тому

    Hali satan

  • @how2day475
    @how2day475 5 років тому

    Wrong

  • @sherinferdinandez5487
    @sherinferdinandez5487 5 років тому +1

    මේ ලෝකේ ගොඩක්ම තියෙනේ බොරුව.
    බයිබලය මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට ව්වෙනස් කරන්න බැරිද? හරිම වචනය බයිබලයේ තියනවද?
    ඊශ්‍රායල් මිනිස්සුන්ට මෙච්චර ආශිර්වාද තියෙන්න අවුරුදු ගනන් ජේසුස් වහන්සේව අදහන මිනිස්සුන්ට කිසිම ආශිර්වාදයක් නැත්තේ??
    දෙවියන් වහන්සේ ඇත්ත. ඒත් අපි මේ අදහන විදියෙ වැරැද්දක් තියනවා. ඒක හොයාගන්න අමරුයි. අන්තිම කාලේ වැරදි ඉගැන්වීම් ඕන තරම් එනවා. හරි ඉගැන්වීමක් හටි බයිබලයක් තියනවද කියලා විශ්වාස නෑ

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  5 років тому

      ඔබ අසා ඇති ප්‍රශ්ණ වලට පැහැදිලි පිලිතුරු ලබා ගැනීම සදහා 0778622783 තුලින් pastor ශාන් අමතන්න

    • @rohanantani2603
      @rohanantani2603 3 роки тому

      @@BridgeToGodSriLanka eyi ishraye minisunge penena ashirwadayayi kristhiyani karayage ashirwada nethi kamayi gena ahanakota uththara denna phon nummber eka dila praiwet eke katha karanne prasiddiye kiyanda beri mokakak hari wenanas aramunu2k ishrayelithayan ha kristhiyanin gen dewiyanwahanse balaporoththu una bawa sagawannada yudewata eka nithiyak kristhiyani karayata thwa nithiyak minissunwa mulakrala asarana karanna epa pastor kenek neda boruwa saha wanchawa da oba laga thiyenne

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому

      ප්‍රසිද්ධියේ කතාකරන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙ අහපු කෙනාට නැති වූ ආශිර්වාද මොනවද කියල තිබුනනම්. ඒක ඔහුගේ පුද්ගලික ප්‍රශ්ණයක්. සියලු කිතුනුවන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. දෙවියන් වහන්සේ සියලු දෙනාටම එක සමානව විනිශ්චය ලබා දෙනවා. ඒ නිසා එයාගෙ ප්‍රශ්නෙ පුද්ගලිකව කතා කරන්නයි fපොන් num එක දාල තියෙන්නෙ. ඔබටත් ඒ ගැන වැඩියමක් දැනගැනීමට ඇත්නම් එම අංකයට කතා කරන්න.

  • @shehanadems6234
    @shehanadems6234 4 роки тому +4

    ගොං කතා 😂😂😂
    කතෝලික පල්ලියෙන්ම විද්වතුන් කීදෙනෙක් මැරුවද ?
    ඔය කියන දෙවියන් වහන්සෙත් එහෙම වෙන්නැති පොර කැමති නෑ පොරරගෙන් ප්‍රශ්න අහනවට

    • @1_Ravindu_1
      @1_Ravindu_1 4 роки тому +1

      දර්මය ගැන සොයා බලන්න එතකොට ඔබට තෙරෙයි .වචනයක් කියද්දි දෙපාරක් හිතන්න

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 роки тому

      😂😂

    • @hasithroosara4450
      @hasithroosara4450 4 роки тому +1

      හරියට දන් නැතුව දේවල් කතා කරන්න එප සහොදරයා

    • @shehanadems6234
      @shehanadems6234 4 роки тому +2

      @@1_Ravindu_1 ඉතිං කියන්නකෝ විද්‍යාවට සම්බන්ද කීදෙනෙක් දෙවියන් නමින් මැරුවද ?
      ඇයි අංගවිකල ලමයි උපදින්නේ

    • @shehanadems6234
      @shehanadems6234 4 роки тому

      @@hasithroosara4450 නම් එක්කල කියන්මද මරපු විද්වත්තු

  • @urumakkaraya29
    @urumakkaraya29 3 роки тому

    you are all dead meat to me

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  3 роки тому

      ඔබේ විහිළු comment වලින් කිසිවෙක්ට ඵලක් නැත. සැබෑ පිරිමියෙක් නම්, ඔබට දැනගැනීමට හෝ කීමට තිබෙන දේවල් 0778622783 ට කතා කර pastor Shan සමඟ සාකච්ඡා කරන්න.. ඒ හැරෙන්න ඔබේ මන්ද මානසික comment වලට තවදුරටත් අප පිළිතුරු නොදෙන බව කරුණාවෙන් සලකන්න.

  • @nadeevnimsath4882
    @nadeevnimsath4882 3 роки тому +3

    තවත් බයිලා කාරයෙක් 😂😂😂😂😂

  • @malamala4083
    @malamala4083 6 років тому +1

    Amen Amen

  • @mariasvlog5950
    @mariasvlog5950 5 років тому +1

    Amen

  • @sahanfernando3838
    @sahanfernando3838 5 років тому +2

    Amen

  • @sahanfernando3838
    @sahanfernando3838 4 роки тому +1

    Amen

  • @shehansadaru6272
    @shehansadaru6272 4 роки тому +1

    Amen

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 2 роки тому +1

    Amen amen

  • @DammikaSwarnamali-g2l
    @DammikaSwarnamali-g2l Рік тому

    Amen