Oba mahawsnsaya mulasrayak lesa gannawanam ethi kisima sathyak nomathi bawa tharaye sithata ganna. Manda maha wasayen ena boho karunu asathya bawa parani sel lipi magin dan thahawuruwi hamarai. Kotin kiyanawanam maha wansaya anuwa ape arambaya Vijaya namathi pal horagen siduwa atha.Budu dahama Mihindu himigen labi atha.namuth e dekama borubawa sel lipi magin dan sanatha wee atha. Theruwan Saranai !
ඔයාට හොද.....දැනුම ක් තියෙනවා පුතේ .මේ ගන්නා උත්සහයට ආදරෙයි පුතේ .බුදු සරනයි පුතා
අපේ සත්‍ය ඉතිහාසය මතුකරගන්නට තව තවත් ශක්තිය ලැබේවා
ඉතා විශිෂ්ඨ වැඩ සටහනක් ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🙏🌷🙏
හොඳ පැහැදිලි කිරීමක් .ඔබට ස්තුතියි.❤
ඉස්තුතියි ඔබටබොහෝ මත්මඋත්සාහයට ඔබ සාක්ෂි සාදක අනුව ගවෙිශනය කරනකෙනෙක් ඉතා වටිනවා මැතිඳුනි. ඔබගේ වීඩියෝ හරිම වැදගත් හැම දාම බලනවා.
සැබෑ විස්තර කිරීමක්. ඔබට ජයශ්‍රී.
මටත් හිතෙනවා අපේ බුදුන්වහන්සේ ඉපදුනේ ලංකවෙි කියලා කොහේ ඉපදුනත් මගෙ බුදුහාමුදුරැවො මගෙ හදවතේ ගැබුරැම තැන වඩසිටිමි🙏🙏🙏
😢😢😢😢😢😢😢😢
බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවෙ.
කොහේ ඉපදුනත් කියලා කියන්න එපා. ඒක ආර්ය උපවාදයක් වෙනවා.
තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවත් ප්‍රඥාවත් තියෙන අයට තමා සත්‍යය අවබෝධ වෙන්නෙ.
@@seethajayamanne6777pissu neda?
❤❤❤😊😊😊😍😍😍😍🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
දිගටම තව විස්තර එළි කරමු.... නූල් බෝලෙක වගේ පැටලිලා ඉන්න ගොඩක් අයට මේක වැදගත් වේවී...
මුල් ටික බලලා තීරණ ගන්න හදිස්සි වෙන්න එපා. ඉවරවෙනකං බලලා කතාව තේරුම් ගන්න..
😍😍🙏🙏🙏👍👍👍
මේ හෙලිදරව් වල ඇත්ත වගේ ගොතන බොරුවක් තිබෙනවා මොකද බුදුන් මුගලන් හිමිට ඉර්දි ප්රාතිහාර්ය ගැන පැදිලි කලේ සෙනගක් මැද සළු උණා දමන ස්ත්රිකට. එහු එකේ එතුමා ඉර්දියෙන් වඩිද? ඒ එකක් අනෙක මහ වැලි කැලණි කළු වලවේ යනගංගා පටන් ගන්නේ ඔය ලෝකාන්තයට මදක් ඔබ්බෙන් ඇති සීතල පොකුණෙන් එයයි අනෝතප්ත විලේ අද තිබේන ජල මුලාශ්‍රය. මේ කියන දේවල් පිලිගන්න එපා මෙය බලන ඔබලාම ගොස් එය නිරික්ෂණය හා පරික්ෂණය කරන්න. ස්තුති
කාලයක් නැති නිසා අපි ලතවන්නෝ වෙමු. මමත් හරිම ආස විෂය..ගවේෂණය
ස්තූතියි ඔබට.
Obata mewàn dewal sewemata tawa tawath saktiya lebewA budusaranae 👃👃👃👃
ඔයාගෙ vstara කෙරෙන pelewalata සුබපැතුම්
අනේ මෙච්චර වටිනා රටක් නැති කරකර අපේ රටේ හිටපු සහ සිටින පාලකයෝ මොන කෙන්ගෙඩියක් කරනවෆා රටේ තරුණ තරුණියෝ මෙවා කිසිවක් නොදැන ජීවත් වීමේ අබියෝගය නිසා රට යනවා පිට රට්ටුන් අපේ රට දහ ගන්න මාන බලනවා සැලසුම් හදනවා. ඔබ තුමන්ලා වගේ 10 දෙනෙක් එකතු වුනොත් ශ්‍රී ලංකාව සුරපුරයක් කරන්න බැරි නැහැ. ඒ ශක්තිය ලැබේවා!❤️❤️❤️
AKANAM ATTAMAI...SAMAGIYA BALAYA WE..
ස්තුතියි ඔබතුමාට
ශිු ලංකාව බුදුන් පහල වු දේශයයි.!
බෞද්ධයිනි කවුරු කීවත් ඔයාලට පුළුවන් මෙ කියන දේවල්වල ඇත්ත හොයලා බලලා ඇත්තනැත්ත තේරුම් ගන්න🙏🏻♥️
අනිවාර්යයෙන්ම
සොඳුරු ගවේශකයාණෙනි.ඉංදියාවට ගොස් ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට ඹබට ශක්තිය ලැබේවා .
Apa aithi wasikam hoyagan tawa tawa sakthiya labywa❤
අනේ හරිම ලස්සනයි ලංකාවේ අප්පා අපේ බුදු රජාණන් වහන්සේ තුන් වර්ක් වැඩි පින් බිම ලස්සනයි උතුම් උතුම් තුනුරුවනේ සරණයි ❤️❤️👏❤️👏👏👏👏👏
Ane ane api danne ehemane budun lankawe thamai unwahanse thunwathawak wadiye lanka deepayatai
තුන් වරක් වඩින්න දෙයක් නෑ.මෙහේ හිටියේ 😊
ඔය මොන කතන්දර තර්කානුකූලව ඉදිරිපත් කලත් පෙරදිග ඉතිහාසයත් ලෝක ඉතිහාසයත් අපට වෙනස් කල නොහැකි බව පමණක් සිහියේ තබා ගැනීම ඉතාමත් වැදගත්. කවුරු කුමන ආතාරයෙන් තුමක් සදහන් කලත් සාධාරණ විමසුම් සිතින් සිතට ගැනිමත් බුදු දෙසුමට අනුකූල බව පමණක් සදහන් තරමි
එය සාපේක්ෂයි...ඔබේ සිත තුල ඔබ සාදාගෙන ඇති ලොව අනුව
වටිනා වීඩියෝවක්........❤️❤️👍👍👍👍
සියලු බුදුවරුන් ගේ දේශය සිව්හෙලය යි
කොපමණ ageu ksrattj meka atta katanaa api wage eunta beha brother
සොදුරු ගවේශකයා !!! ස්තුතියි ඔබතුමාට
Pehedili kirima supiri..
good video
කොහොම කීවත් බුදුන් උපන් රට ස්‍රි ලන්කව සුවර්
තෙරුවන් සරණයි
නියමයි bro , ලංකාවේ බුදුන්. පිස්සු දොඩවන ඩොලර් කාක්කන්ට හොද පිලිතුරක්,
Me dewal hamadama blnne sulu pirisak lankawe wikara blnn oni thrm pirisak innwa wadagt dewal hmoma blala hariparaka ynn me minissunta pluwan unt hoda attama ❤
රැල්ලක් උනත් ඒක ඇත්ත බුදුන් වහන්සේ උප්න්නේ මේ පින් හෙල බිමේම තමයි......සත්‍ය වටහා ගැනීම අමාරු යි තමයි.....
අපේ රටේ බුදුන් වහන්සේ ගේ උපන් බිම ශ්‍රීලංකාව කියල පිළි ගන්න අකමැති පව්කාර මිනිස්සු තමයි මේ බුදුන්ගේ දේශයේ ඉන්නෙ සාදු සාදු සාදු මාගේ බුදු පියාණන් වහන්සේ උපන් මව් බිම මේ පින් බිමම වේවා .🙏🙏🙏 ස්තූතියි ඔබට බොහෝම පින්.තෙරුවන් සරණයි .
සාර්ථක ගවේෂණාත්මක විග්‍රහයක් .
තෙරුවන් සරනයි !!!
ලග්ගල ලකේගල ගැන හොයලා vedio එකක් ඕනේ...❤
Oba kiyapu dewal hariyatama hari tawa bohode soyaganivi me Budun upan desayay
හොඳ ගවේෂණයකි ඉදිරියටම යාමට යෝධ බල ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි ගවේශණයන් කිරීමට
අපෙ බුදුන් හෙලයෙක්අපට ඉතිහාස උගන්වලා තියෙන්නෙ කෙබරදැන් ටික ටික ඇත්ත එලියට එනවඔබට සුබ පැතුම්
හොද පැහිදිලි කිරීමක් මල්ලි
තෙරුවන් සරණයි!!!🙏❤😊
බුදු හාමුදුරුවන්ගේ ධර්මයයි අප සැම අවබෝධ කරගත යුත්තේ අපට පමනක් නොව එය මුළු ලෝකවාසීන්ටම වැදගත් වේ
ධර්මය අවබොධ කරන්න බුදුන් වහාන්සෙ ස්ථාන හතරක් පෙන්නලා තියෙනවා දැක බලා සවෙගය උපදවා ගත යුතුයි.කියලා ආනන්ද ස්වාමින් වහාන්සෙට පෙන්වා දුන්නෙ එකට තමයි ඔයා ගෙදර ඉදන් කොච්චර අවබොධ කරාත් පලක් නැත
👍👍👍
සුභාෂිණි මිස්ගේ හියුන්ග් ත්සාන් ගමනත් පොඩ්ඩක් ගවේශණය කරන්න අයියේ.හැකිනම් දඹදිව මේ රටේ තිබ්බ බවට සාක්ෂි දීර්ඝ වීඩීයෝවලින් ඉක්මනට ගෙන්න.සතියට එක සැරයක්වත් ❤
ඔව් ඒ පිළිබඳව ඉදිරිපත් කරන කරුණු වලත් සත්‍ය භාවයක් තියෙනවා
කදු පහකින් වටවෙලා තියෙන්න ඕන අනෝතප්ත විල නාලන්දා ජලාශයට ගිහිල්ලා බලන්න එංගලන්ත කාරයෝ හදපු පලමු කොන්ක්‍රීට් වේල්ල
❤❤❤supiri
පිනක් තියනවනමි ලගදිම ශක්තිය ජයගන්නවා
ඔබට යහපතක් ම වෙවා ! 🙏🙏🙏
අන්තිමට කිව්ව කතාවට මමත් එකගයි.
maybe another dimension......parallel worlds!! who knows
Mn ahala thiyana vidiyata ehe hansayo inna onene
thankyou.
පොත පතේ සදහන් වෙන්නෙ හිමාලය කියාද ,නො ඒසේනම් හිමවත කියාද ?දන්න කෙනෙක් කමෙන්ට් කරන්න.ස්තුුතියි.
දෙකම සදහන් වෙනවා
obta godak shuhi wewa malli ❤
Sthutyi daruwo jaya seth
අනවතප්තය අදටත් හෙළයේ තියෙනවා, එහි ජලයත් තියෙනවා , මේ ආශ්‍රිතවම නමුත් හෙළිකළ නොහැකියි.
❤❤
බුද්ධිමත් වැඩක් ....❤❤
Theuvan sarani oba hari
❤❤❤ budu saranai
අනෝතප්ත විලෙන් පිටවන ගංගා සතර අවසානයේ මුහුදට වැටෙන්නේ නැගෙනහිරෙන් බව කියයි ඒ අනුව බලන විට හෝර්ටන් තැන්නේ විස්තරය පැහැදිලි යි සමනල කන්ද නියමතැන ලංකාදීප කොටසේ තිබු නි දැන් වදින සමනල කන්ද සච්ච බජ්ජ පර්වතයයි
ඔව් වර්තමාන සමනල කන්ද තමයි ඒ පර්වතය.. ඊලග වීඩියෝ එක මූලාශ්‍ර එක්ක ගේනවා ඒ ගැන
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
ආටානාටිය සූත්රයෙත් උතුරුකුරු දිවයින ගැන තොරතුරු තියනව නේද
ඔව් ඒකෙත් විස්තර තියෙනව..
Bhuddism is a phylosophy
We should pay more attention to realize bhuddism🙏
දැනටත් සතුන් නිදහසේ ඉන්න එකම කලාපය.. විසේසයෙන් මුවන්..
Un baya na eth d
qadayam kara nawa
Oba mahawsnsaya mulasrayak lesa gannawanam ethi kisima sathyak nomathi bawa tharaye sithata ganna. Manda maha wasayen ena boho karunu asathya bawa parani sel lipi magin dan thahawuruwi hamarai. Kotin kiyanawanam maha wansaya anuwa ape arambaya Vijaya namathi pal horagen siduwa atha.Budu dahama Mihindu himigen labi atha.namuth e dekama borubawa sel lipi magin dan sanatha wee atha.
Theruwan Saranai !
අන්න ඒ නිසයි මූලාශ්‍ර කීපයක්ම අරන් මේ කරුණු ගැන බලන්නේ , මහාවංශෙ විතරක් තිබ්බ කියලා අපිට පිලිගන්න බෑ ඇත්තටම, තව මූලාශ්‍ර තියෙනව,මූලිකම මූලාශ්‍රය ත්‍රිපිටකය ඊලගට අටුවාව, ඊලගට ඔය අනිත් දීපවංශය , පූජාවලිය ,බුත්සරණ , සද්දර්මාලංකාරය ,සද්දර්මරත්නාකරය, මහාවංශෙ etc... ඒ වගේ
හොද උත්සහයක්
ඉන්දීය වහල් ග්ති මෝඩ යක්කුන්ට පට්ට මල 👍👍👍👍👍👍👍👍👍👍👍
🙂 මල පැන්නත් කමක් නැ අඩු ගානේ වීඩියෝ එකේ තියෙන්නෙ මොනාද කියල බලල, මල පැනපු ගොඩක් අය තියෙන්නෙ මොනාද කියල බලලවත් නෑ.. මූලාශ්‍ර දාලා තියෙන්නෙ කියල දන්නෙත් නෑ, අඩුගානේ මූලාශ්‍ර මොනාද කියලා කියවගන්නවත් තේරෙන් නෑති අය 😃
❤❤❤❤❤
එකල සිව් හෙළය දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය සිව් හෙළය වේ දඹ දිව සිට ලංකාදීප මහියංගන පෙදෙස ට වැඩියේ අනෝතප්ත විලෙන් ස්නානය කරගෙන වේ නියම මහියංගනය තියෙන්නේ හෝර්ටන් තැන්න ලගම වේ
👍👍👍
👍👍👍👍
Hamoma.ekathuwenna.ape sinhala baudda rata bera ganna
😢😢😮 ඔයාගෙ කතාව හරියටම හරි මොකද හෝටන් තැන්න බේකස් ඇල්ල තව තැන් කීයක් තියනවද 🐖🐖🐖🐷🐷😜😜☠️☠️ සුද්දන්ගෙ නම් තියන ලංකාවෙ තැන්
Sahodarayaa puluwannam indiyawatath gihin me gonnu tikakta meka pehedili karamu..
අනිවාර්යයෙන්.. මේ හැම තැනක්ම මේ වගේ ඉන්දියාවේ ඒවත් පෙන්නනවා ඉස්සරහට ගිහින්ම .
මහාමේරුව හිමාලය ජම්බුද්දීපය හරහා සක්වල ගවේෂණය | Mahameru | Sakwala | Lotus towe🌹🌹🌺🌷🌕🪐🎯🎯🎯💎💎💎🛠🛠
මල්ලි ඔයා මෙහි පෙන්වන පැරණි ලංකා සිතියම කොහෙන්ද ගත්තේ පොඩ්ඩක් විස්තරය කියන්නකෝ
ගොඩක් කල් ඉදන් ඒක ලග තිබුනා.. ගත්තේ කොහෙන්ද කියලා හරියටම මතක නෑ . හොයලා කියන්නම් හරියටම තියෙන තැන..
Prani lanka sithiyan ekale galwalath kotala thiyanawa karumeka mahatha ewa purawiddyawen eli karannathi ekane api kageth karume
❤️🙏🙏🙏❤️
ANOTHAPTHA WILA THUSEETHAYE THIBENA BAWATAI PARANI JANAPRAWADHAYE THIYENNE.
HARI WIDHIHATA ADHYAYANAYA KERUWOTH, ANOTHAPTHAYA MITHYAAWAK.
ජනප්‍රවාද ඒ .. අපි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නෙ මූලාශ්‍ර වල තිබෙන විස්තරය ..
😮
👌👌👌👌
Me sambandawa anurada madawaththa mahatha paryeshana waartha kihipayakma prasidsa karala thiyanawa
Great
එකල හිමවත හෙමාලෙ යන නමින් පෙර හදුන්වා තිබේ ඒක තමා ඉන්දියාවේ හිමාලයට සමකර තිබෙන්නේ
🌼🌼🏵🏵🏵🌼🌼
❤❤❤❤❤❤❤❤❤❤
මමත්හිතනවාඅපේබුදුන්ලංකාවෙතමයි
මහාවංශය ලිව්වේ ලංකාවේ නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ වෙන්න බෑ ඉන්දියාවේ බුදු කෙනෙකුන් ගැන ලංකාවේ කෙනෙක් මෙ හෙම ලියන්න මොන හේතුවකට කියලා මට තේරෙන්නේ නෑ ඒකෙන්ම පේනවා නේද බුදුරජාණන් වහන්සේ අපේ රටේ තමයි ජන්මය ලැබුවේ කියලා බුදුරජාණන් වහන්සේ අපේ රටේ කියලා අහනවිට මට නම් පුදුම ආඩම්බරයක් අභිමානයක් සතුටක් දැනෙන්නෙ
බුදුවරු සේරම ලංකාවේ තමයි. පහල වෙන්නේ.
බේකස් පර සුද්දා ඔය නම ඔතනින් ඉවත් කර පැරනි නාමය යෙදිය යුතුයි
Thama thamange mattam thammattam
😃 තම්මැට්ටම් ගගහ ඉදපු නිසා තමයි මෙච්චර කල් ලියවිලා තියෙන දෙයක්වත් කියවල තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ කට්ටියට තියෙන තැන් එක්ක දීලා තියෙද්දිත් 🙂
හෝර්ටන් තැන්න පෙදෙසට එකල හිමවත හෙමාලෙ කියා ඇති බව රොබට් නොක්ස් සිය ග්රන්ථයෙද පැහැදිලි ලෙස දක්වා තිබේ
හෝටන්තැන්න විතරක් නෙමෙයි සම්පූර්ණ කදුකරයටම කීවේ මලය රට කියලා, ඒක තමයි භූමියේ අපිට පේන්න තියෙන හිමාලය
ඔබ කියන බොහෝ දේ සමග එකඟ වන නමුත් සෘධියෙන් වැඩම කරා කියන කාරනා ගැන අපි තවත් සොයා යා යුතු බවයි මගේ හැගීම. බුදුන් වහන්සේ ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කරගත් අති උත්තමයකු මිස මැජික් කරුවෙක් නොවන අතර අපේ චිත්‍ර ශිල්පිය නිර්මාණ කරන්නේ ඔහු ඇසු දුටු දෙයක් බවයි මගේ හැගීම...
පෙළ දහම කියවන්න ඒව බොරු නෙවෙයි චිත්‍ර ගැන හිතන්නෙපා
Like this
උතුරු කුරු දීප පිඩුසිගායාම කියන්නේ කුරුදීපය උතුරු කොටස වේ එකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප ගිරිදීපය කුරුදීපය වේ ඒ අනුව කුරුදීපය උතුරු කොටස පිඩුසිගායාම වී පසුව ලංකාදීප කොටසට බුදුන් වහන්සේගේ වැඩිම තමා ග්‍රන්ථයේ දක්වා ඇත්තේ
උතුරුකුරු දීපයයි කුරුදීපයයි කියන්නෙ දෙකක්.. ඒ දෙක වෙනස් වෙන්නෙ කොහොමද කියල සක්වල ගැන වීඩියෝ එකේ මූලාශ්‍ර එක්ක දාලා තියෙනව බලන්න
ඔය විල මනසරෝවර් විල වෙන්න බැරිද..
බෑ මූලාශ්‍ර වලට මොන විදිහකින්වත් ඒ විල ගැලපෙන් නෑ ...
අනෝතප්ත විල තියෙන්නෙ හිමාලයේ.
එතකොට ජම්බුද්විපය කියන්නේ මේ පෘථිවියටයිනේ. එතකොට මේ සක්වල කියන්නේ කොටස් හතරකින් යුතු ස්ථානයක්ද?? එතකොට මේ හිමාලය හා අනෝතත්තවිල විල ඇත්තේ අපේ පෘථිවියෙන් පිට ලෝකයකද?? එතකොට මහාමේරු පර්වතය තියෙන්නෙ සතර මහා දිවයින්වලට මැදිවනේ...
එතකොට මේ හිමාලය ත් අනෝතත්තවිල ත් තියෙන්නෙ මේ ජම්බුද්විපය ට පිටතින් නේද
සක්වල ගැන කරල තියෙන වීඩියෝ කීපය බලන්න
@SakwalaPawura වීඩියෝ ඔක්කොම බැලුවා.
ඊළඟ එක එනකම් ඉන්නවා... ඉක්මනට ගෙන්න...
පිං සිද්දවෙයි යන තැනට යන්නේ කොහොමද කියලත් ඉදිරි වීඩියෝ වල කියන්න. සහ බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ තැන පිළිබඳවත් විග්රහක් අවශ්‍යයි. එතන විනාශ වුනා කිව්වාට එහෙම කරන්න බැරි බවට අපට අන්තරාය නිවාරණ පිරිතෙන්ම සාක්ෂිගන්න පුලුවං. උන්වහන්සේගේ පාරිභෝගික වස්තු වලට හානි කරන්න බැරි බව උන්වහන්සේම දේශණා කරනවා මෙම බුද්ධාන්තරය ඉවර වෙන්න කලිං එහෙම දෙයක් කරන්න බැරි බව කියනවා.
තැන විනාස කරන්න කොහොමත් බෑ.. හැබැයි ඒ බෝ ගස අද නෑ. බුදුන්වහන්සේත් අනිත්‍යනම් බෝගස විතරක් නිත්‍ය වෙන්නත් බෑනේ.. ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ලගදිම ගේනවා මූලාශ්‍ර එක්ක ..
ගොන් කතා කිව්වට වජ්රාසනය මැටියෙන් හදල ශ්‍රී මහා බෝධිය කඩදාසිවලින් කපල තමයි මූට පෙන්නන්න වෙන්නෙ පව් කාරයා
බුද්ධාගම තුල හිමාලය කීවේ බුදු දහම තුල පෙන්වන හිමවතටයි හිමවත කීවේ ශීතල සහිත මීදුමෙන් වටවූ මද්ධියම කදුකරයි. අනෝතත්ව විල තමයි එදා බිම්තැන්න කීවේ. පසුව මැනික්විල කීවේ.ඉටත්පසුව බිම්තැන්න කීවේ ,සුදුජාතිකයින් මෙයට හොටන්තැන්න ලෙස නම තැබුවා. මේ ස්තානය මද්ධියම කදුකරයේ උස්ම ජලපෝසක ප්රදේශයයි.මෙයින් සිව්මහා ගංගා ආරම්භ වී උමා ගගෙන් භූගතව ගොස් පංචමහා ගංගා අරම්බ වේ.බුද්ධාගම තුල මහාමේරු කීවට බුදු දහම තුල පෙන්වන්නේ මහා නෙරු යන්නයි මහානෙරු ලෙසින් හැදුන්නුවේ නමුනුකුල සිට අච්චිකුච්චිය දක්වා නෙරාගිය කදු වැටියයි. වැරදි පරිවර්තනයන් නිසා හෙල ඉතිහාසය වැහිල බොහො කල් බව ඉදිරියේදී කටත් ටික ටික ටික තේරේවී, යොදුනක් කිලෝමිටර් 16ක් විදියට සුදුජාතිකයින් සම්මත කලාට බුදුන් ගේ කාලයේ යොදුනක් යනු කිලෝ එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ඔබ සැමට ඉදිරියේදී තෙරෙවී.
අපගේ සක්වල ගැන වීඩියෝව බලන්න
මොනව කිව්වත් බුදු දහම ලංකාවෙන් අතුරුදන් වෙලා.
මේ හෙලබිම තුලදී ලියවී ඇති මූලාශ්‍ර වල වෙනත් රටක තොරතුරු තියෙන්න විදියක් නැහැ. ඒ නිසා ඔබ දක්වන තොරතුරු නිවැරැදියි.ඔබේ කාර්යය අගය කරමි .
Khomat lokumaEka. Degama Eka.PudumaEka Wagedewal Lankawrtama teyennekeyala Oyala kiyanawane .Oya welat Anwa Ate Jayawewa.Obatumata puluwannam Abidarmayagana May menusunta Awabodakara Denna.
ධර්මදේශනා කරන්න ඕනි තරම් කට්ටිය ඉන්නවනේ ,අපි කරන්නෙ ධර්මදේශනා කරන එක නෙමෙයි .අපි කරන්නේ මූලාශ්‍ර එක්ක ඉතිහාස ගවේෂණය .. මේක කරද්දි බොහෝ කට්ටියකට රිදිලා තියෙන්නෙ ඇයි කියන එකනම් ලොකු ප්‍රශ්නයක් 🤔
මේ කවුද එකගැන සදහනක්
Estuti parayanta gattanta satya awaboda kara danda ganna wayamata
අනෝතප්ත තියේනේ හෝටන් තැන්නේය
Sahithya karuwa athisayookthiyen liyanne
බුදුන් උපන්නේ ඉන්දියාවේ
එය එසේ නොවන බව මේ වනවිට සනාථ වී අවසන්