5 lak walata vega eke electric wheel ekat denm kiwwa,mee bike eka made in sri lanka kiyala minissunwa supiriyata andala asadarana milakata denna hadanne,ganna narakay kawrut
Lankawe Ape de 🇱🇰❤️ Details tika watinawa... Godak sthutuii... Dawasaka ape lankawa godak Ediriyata yaiii...Bike witharak newei, Ape jeewithaye avashya hema dekatama Ape deta mul tena demu.... . 🇱🇰🇱🇰❤️❤️❤️😍😍🙏🙏🙏🙏🙏
@@supportItLeo oya motor eka ganan ne etram chaina motor ekk apitama hadaganna puluwan electric bike ekk oya motor eka genalla anika me bike eka kisima condition ekk ne
වැඩේ නම් නියමයි මේකෙ බැටරි කවර් එක ටිකක් ගැලපෙන්නේ නැහැවගේ ඒක මීට වඩා හොඳ ඩිසයින් එකකට ගෙනියන්න බැරිද එහෙම උනොත් තවත් ලස්සන වෙයි
ඒක ඇත්ත
ඔව් එක නම් න
ඒක හරි.බැටරි කවර් එක තමයි අව්ල
5 lak walata vega eke electric wheel ekat denm kiwwa,mee bike eka made in sri lanka kiyala minissunwa supiriyata andala asadarana milakata denna hadanne,ganna narakay kawrut
Wade සුපිරි..mewage bick තමයි idiriyedi watinne..ජය වේවා ✌️
Atthatama hodai,mamath ikanatama bike eka ganna balagena innawa.ape dewal api issarahata aragena tanna puluwan deyak athnam karanawa,thanks
වැඩෙ නම් හොදයි .නමුත් මිලනම් ගොඩක් වැඩී.ලොකු ගානකට අරගෙන අවුරුදු 3 කට පස්සෙ බැට්ට්‍රිය දාන්න උනොත් හැමදාම පෙට්ට්‍රල් ගැහුවාට වැඩිය මුදලක් යයි වගේ.
ayeth kiyanna baba eka🤣
👍👍👍👍👍 සුපිරි වැඩක් ශ්‍රී ලංකා නාමය ලෝකෙටම ගෙනියන්න අමුතුම පෙනුමක් තියෙනවා බයික් එකේ...මේ වගේම මීට වඩා අඩුවට ගන්න පුලුවන් ඉලෙක්ට්‍රික් බයිසිකල් හා දැරිය හැකි මුදලට ගන්න ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් හැදුවනන් හොදයි ජයෙන් ජය ඔබට
Kv 4 බයික් එකේ දෙන්නෙකුට යන්න පුළුවන් ද?එකක් ඕඩර් කරන්නෙ කොහොමද ?.මිලදී ගන්නා අවශ්‍ය යි.කොහෙන්ද ගන්න පුලුවන්
Ara rhoda scooter ekata wada nm meka labai monawa unath.tank ekai tail ekai thawa poddak wenas kara nm hodai wage🙄
නියමයි. ඔහොම යං ඔහොම යං තෙරුවන් සරණයි
Bike design eka tikak awul wage . Anika price ekath godak wadi. Lankawe minissu loku mudalak Dela bike eka Ganda try karana ekak nam nathi Wei .
Mila Nam hodatama wediy e genath hithuwanam seehenna watinawa
Gana Vadi neda mud gard ekak nathuva vahina velavata vathura visivei neda ?
අම්මෝ සුපිරි 💕💕💕💕
Wade supri.habai godak gana wadi
Side boddy eka gana poddak hithnna
ගැට්ටක් උඩින් දැම්මොත් මැද බිම වදිනවා වගේ පේනවා පෙට්ටොල් වලට යන ගාන බයික් එක ගන්ඩ යනවනෙ ඉතිං ඉතුරුවක් වෙන්නෙ නෑ මරු අඩු මිල 😁😁
අයියේ scooter එකකුත් හදන්නකො. අපිට ඔය වගේ ලොකු bike පදින්න අමාරුයි නෙ ඉතිං. ලොකු demand එකකුත් හැදෙයි.
මම එන්නද පදින්න
Lankawe Ape de 🇱🇰❤️ Details tika watinawa... Godak sthutuii... Dawasaka ape lankawa godak Ediriyata yaiii...Bike witharak newei, Ape jeewithaye avashya hema dekatama Ape deta mul tena demu.... . 🇱🇰🇱🇰❤️❤️❤️😍😍🙏🙏🙏🙏🙏
ටැංකිය ඇරලා බඩු දන්න හදන්න ..
Superb wish your all the best 🇱🇰 .....
Battery guranti aka 3ye හොඳයි
Hadapu palaveni bike ekenma goda yanna hadanne. Oka nisa thmai ape eunta kela vela thiyenne
comment dakkama lankave minissunge aakalpa therenva. puduma engineers la godak ne inne
ඔය පෙට්ටියවගේ එකට ඒකට ඩිසයින් එකක් දාලා සාමානය මනුස්සයෙකුට හරි ගන්න පුල්වන් ගානකට දෙන්න ❤️🔥
Wade niyamai
Supiri
Meke batry eka replace karanna keeyak yanawada
Maru
වැඩේ නම් සුපිරි ඒත් first time වෙළඳපලට හදුන්වා දීමක් විදිහට මිල නමි ගොඩක් වැඩියි ඔයා මේක හැදුවේ විකුණන්නද එහෙම නැත්නම් ප්‍රදර්ශන භාණ්ඩයකටද කියල හිතෙනවා අඩුම තරමින් ලක්ෂ 3.5 කට වත් දුන්නනම් හොඳ නැද්ද...
💯
💯
oww eka nan aththa🤪
Price kiyada
Oya motor eka chaina wala e tram ganam ne
මේක ගෙවීම්මේ ක්‍රමයට ඩෙනවද
mewa recharge kramn battery pack
Ekk patrol sed wage sed haduwanm hri. Solar powr
කරන්ට් එක නැති තැනක උනත් චාජ් කරගන්න පුලුවන් වෙන්න මේකෙ බොඩි එකට සෝල පැනල් සිස්ටම් එකක් හදන්නකො
එච්චර පවර් එකක් දෙන්න තරම් මේකට සෝලා පැනල් හයි කරන්න අමාරුයි.
ගාන බොහොම වැඩී. ලොකු බයික් එක ලක්ෂ 5 - 5.50 වගේ නම් වටිනව . ටැක්ස් වදින්නෙත් නැතුව මේ ගානට අමාරුයි . නමුත් ලංකාවේ නිර්මාණයක් නිසා ඔබ ආයතනයේ ලෝකය ජයගනිමින් ඉදිරියටම යාමට සුභ පතනවා .
Dio ekath 7 lax den 😂
Eka para salli denava hadala denna puluvan nam mta mg ekak daanna hadissi
Prices nam shape. Best of luck to you 😎😎
ගොඩක් සතුටුයි ඇත්තටම
lankawe de nisa agaya karath meke milata sapekshawa kisima condition ekk penne ne nkn thadu use karala hadala wage condition madi ganata sapekshawa
අපිට පුලවන්ද petol bike 1 ක් Electric 1ක් කරගන්න.
Price is too high. :( :( podi minissu ganne kohomada. wade hodi
math asai hadnna slli thama prshne
මිල පිලිබද තව හිතන්න පොඩ්ඩක් රටේ නිශ්පාදනයක් නිසා
Meke gana aniwarayemn kiyamawada
Meka kiyak wenawada
මේක වැස්සට අව්ලක් නැද්ද tab එක එහෙම
බුදුසරණයි
ගනන් අඩුයි thawa poddak mila wedi krnna aiye. Api hamba karagamu khma hari. Lankawe inneth salli thiyana minissune😉
For ppl who complain on price, I got a scooter 2017 model for 350k. Showed 20k on odometer. Bought it last year
වැස්සට ස්ක්‍රින් එකට වතුර යන්නැද්ද
Matath hithuna
ikmanata eliyata dannakoo 🙏🙏🙏🙏🙏
Sambanda karaganna 4n number ekak danna
මේ බයික් එක චාජ් කරල දුවන්නෙ නතුව තිබ්බම බට්‍රි එක බහිනවඩ
මට ත් ආසයී කරු හරි අරන් දෙන්න
කෝ මෙච්චර සුපිරි වැඩක් කරලා කමෙන්ට් එකක් වත් නෑනේ ❤❤
❤👌👌
Petrol පෝලිම නැති වෙයි එහෙනම්.. ඉස්සරහට කියක් කීවත් මිනිස්සුන්ට ගන්නම වෙනවා.. මාර්කට් එක හැදෙයි අනිවා❤️
Redda
@@kalindurathnayake2521 redda neme dan eka aththa.. masa dekai giye.. oya hadune market eka ageta😂
@@supportItLeo අම්මෝ කොයි කාලෙ එකක් ද මේ
@@kalindurathnayake2521 dan nm me bike eka laksha 7ta watinawa hbai😂
@@supportItLeo අපො නැ
ගාන වැඩි සහොදරයා
එහෙම කියන්නෙ කොමද මන් දැක්කා ලන්කාවේ hybrid එකක් හදලා තියෙනවා දැනට අවුරුදු 7 කට විතර කලින්
ua-cam.com/users/shortsAGN6khX-w_g?feature=share
ua-cam.com/video/Gyh6_Pr7AIM/v-deo.html ..මෙන්න ලෝකෙ ඇති පිලියම්..එක්කෙනෙක් දෙම්නෙක්ට නෙවෙයි..ගොඩක් අයට ජොබ් වලට යන්නත් ඔන..බඩු අරන් යන්නත් ඕන..තෙලුත් නෑ..එහෙම එකේ මෙ පිලියම ඔබ අපට ඉක්මනින් දිය හැකිනම් ගොඩක් වටිනවා..මෙ වෙලවෙ මෙකයි පිලියම කියල හිතෙන්නේ...ලක්ශ ගානකට දරන්න බැරි බයික් නෙවෙයි..ප්‍රශ්න වලට පිලිතුරුයි අවශය..හිත් රවටගැනිම් නෙවෙයි..
Roshan bike like
බැට්ට්‍රිය කියක් වෙනවද
පෙට්ට්‍රල් ලීටර් දෙකක් ගහල යනව වගේ..
✌
❤️ 🇱🇰❤️
අපිට පුලුවන්ද.ෙ නාමල්බයිසිකල්ෙ මාටර්ගන්නඅපිට පුලුවන්ද. ෙටලි ෙපාන් අංකය.දාන්න.ගානත්දාන්න.
ගාන වැඩි නේද ලක්ෂ 2ක් විතර වටින්නේ
mokak🤣
@@supportItLeo oya motor eka ganan ne etram chaina motor ekk apitama hadaganna puluwan electric bike ekk oya motor eka genalla anika me bike eka kisima condition ekk ne
ලංකාවෙ අමුද්‍රව්‍ය දාලත් ඔච්චර ගනන් වෙන්නෙ කොහොම්ද?? අපෝ ඔය ගනන් වලට ගන්න නම් ඉතින් ඕක හදල වැඩකුත් නෑ
Reddak
China walin parts genalla ekalas kirima nodanna ayata nam ithin attha 😆😆😆😆
Milavadai
බොරු කියලා හිතෙන්නෙ .chaina cali
Mta bike ekak oni oyala contract number ekak daala nane labana sathiye bike ekak ganna puluvan da cash karamu 595000 ekapara dennam
Mokadda a hiramanayak wage
Wade odai eth design eka dakkama kisia asawak wenne na mekata kathama kathai👎
ඔකේ බැටරිය දාන්න ගියාම තමා එරෙන්නේ
උඹ දැම්මද
කවද හරි දාානවනේ උබට තෙරෙන්නැද්ද
මූට රෙවෙන්න මීටවඩා හොද බයික් එකක් ලාබෙට අපේ මිනිස්සුන්ට ජපානෙන් පැමිනෙත්වා...
වැඩක් නෑ දැන් කොයි වෙලේ කොහේ ගමනක් ගියත් පැය 5ක් බලාගෙන ඉන්න වෙනවා චාජ් එක බැස්සම ආයේ එන්න
😂
mewa recharge kramn battery pack
Ekk patrol sed wage sed haduwanm hri. Solar powr