Ane ape minissu hari hodata budu dahama adahanone...boruwata adahuwath wadak na parisare winasa karanawanam...parisare vinasa karanna bauddayekuth nemei.l.
deviyan jathi wadeenta dena hondama punishment eka meka tamay hamoma randu karanne me boomiyata ne ethin dan eka deviyanma vinasa karala day tika tika.Ohh GOD protect all the true believers of yours .
Ape muthun metho.Rajavaru.Paresarayata. satha sevupavata. Godak Adara Kala. Eth Dan Setena Amana Moda Nayakain Keya Ganna Rata Kana Palakayo Nesa.Mage Sundara Rata Denen Dena Venasha Mukayata Adagana Yanava.
Attatama kawadawat lankawe minissu idiriyak gana hitan na.hetuwa oya daha jara deshapalane.balanna wena ratawal heta Param parawa wenuwen heta gana hitana taram
deshapaaluwan muslim warun ekathu wee deshayama vikurthi karanawa gahak pennanna ba ,waguru bimak pennanna ba swabhavika sampath siyalla vinasa wela ,,,eka men ekathuwe rata goda gannawa nam? bera gatha hakine apata
Uda inna deiyonwath nopenena bala weegawath namai mewa krnne minissu visinmai manussya dana ganna one hari de hariyata krnna kana bath kole lunch sheet ohe visi karala dnawa satthu maranwa kunu hama thanama ewata piliyelak naha maha gah kala eli karnawa ewa ya neethiyak Naha atha marala ath dala aran yanwa itin kohenda deviyange rakawarnayk ratakata hmm 🤔 think so abut that’s this is a true because everyone to konw idea for that happen ?? So sad 😞 we have one Only the beautiful country. Hamoma adaraya krnna one gahata,Kolata, sathunta eth awasnawata ake anith pattha wanne minissu pansalen ath wela agamata dhahamata kisi unanduwak naha mara gannwa minissu satthu wage marala dnawa itin kohenda sanaseemak
මගේ රටට බුදු හාමුදුරුවන් ගේම පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණ යි
බෞද්ධ ඉතිහාසයක් තියෙන අපේ රටේ නායකයින් මේ විදිහට ධර්මය පිරිහීමට පත් වන වැඩ කරන කොට ශාපය වඩින්නේ අහිංසක මිනිස්සුන්ට මගේ රටම දළදා හිමි සරණයි
ලංකාවවැටි අැති තත්වය අැත්තටම කණගාටුයි.අාශාව තන්හාව අාසිමිත ජනතාව රට ගැන නොසිතයි ඉදිරිය ගැන නොසිතයි මුදල්ම පරමාර්ථය කරගෙන දිව යන ගමනේ ප්‍රථිපලය මෙය වන්නේය.ජාතියේ අවාසනාවට උපන් දේශපාලුවන් මෙිවාට වග කිව යුතුයි.
මගේ මව් රටට තෙරුවන් සරණයී ...
👍👍👍👍👍🇱🇰
මගේ රටටත් සියලුම ජනතාවත් ආරක්ෂා කරන්න දළදා හාමුදුරුවනේ
ස්භාව ධර්මය කිපිලා ඉන්නේ කරන විනාසය දැක්කම .. සිහින 16 කියපු දේවල් ඇස් පනාපිට පේනවා
මගේ රටට දෙවි පිහිටයි
අනේ දෙවියනේ මගේ රට අනතුරේ දාන්න එපා. පරිසරය සුරකින්න හැමෝම උනන්දු වෙන්න
බුදුන්ගේ ධර්මය රැකෙන මෙි රට එහෙම විපත් නැ..
නෑ නෑ විපත් නෑ ස්වාභාවික ආපදා විතරයි
Ane ape minissu hari hodata budu dahama adahanone...boruwata adahuwath wadak na parisare winasa karanawanam...parisare vinasa karanna bauddayekuth nemei.l.
budunge dhramaya vitharak rekkata madi swabawa dharmayath rakinna one etakota tamai vipat netiwenne,
budu dahama vikunan kana undala waga kima bara ganain pubboruwo wage inne viritha viritha desa paluwanga thradie nerayo.
හැමෝම කියන්නේ ඔකමද ටිකක් හිතල බලන්න මුස්ලිම් අය කවදාවත්ම එහෙම කියන්නේ නෑ හැම ආගමක්ම සුබාවෙන් ලැබුනු ඒවා මිනිසුන්ට ඒවා වෙනස් කරන්න බෑ ඒ ඒ ආගමිකයන් ආගමට අනුව ක්‍රියා කරන එක වරදක් නොවේ ආගම් අපේම දෙයක් නොවේ අපිම හදා ගත්තොත් ගොඩ
can you publish this in Newspapers so that our president can see it
දළදා හාමුදුරුවන් වැඩ ඉන්න මගේ රටට මෙවන් ව්පතක් නොවේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂා ව මගේ රටට ලැබේවා
මිනිසුනේ කොු්දය තන්හාව ඊර්ෂියාව පලි ගැනිමි අතහරින්න බුදුදහම තමන්ගේ ඒඒ ආගමි රකින්න අපි හැමදාම ඉන්න ඇවිල්ල නැහැ අපේ රටට තිුවිධ රත්නයේ පිහිට ලැබෙිවා
මගේ රටටත් සියලුම jantauat bs දළදා හාමුදුරුවන්ගේ පිහිටායි
අපෙ පුංච් මවු බිමටත් සියලුම දෙනාටත් සම්මාසම්බුදුසරණයි
GOD BLESS SRI LANKA
රටේ නායකත්වය පඹයින් විසින් මෙහෙයවන විට රටට වෙන විනාශයන් තමා මේ.පරිසරය සුරකීම වෙනුවට සමස්ත රටම විනාශයට ඇද දමන කාලකන්නි මෙයට වගකිව යුතුයි.රට විනාශ කරන දේශ දෙුා්හීන්ට හෙනම ගහන්න ඕන
මගේ මව් බිමට ශ්‍රී මහා බෝ සමිදු රැක වර්න්ය්
විනාශ කරමින් ස්වභාවධර්මය
මිනිසුන් සිතයි වැජඹෙන්නට රිසිලෙස
අහෝ කුමක් හෝ විපතක් ආවිට
පිහිට වෙන්න ධර්මයවත් නැත හෙට...
ගසක් කපන විට ගස් දෙකක් හිටවන්න කියා...
මුතුන් මිත්තන් කීවේ නරකට නොවේ එදා...
වනාන්තර පිටින්ම කපලා දාන මෙදා...
කොහෙ හිටවන්න ඉඩ ගස් ගෙවල් ඇත පේලියට සදා....
මෝර සුරා වහිනා වැසි බැස යන්න රටේ වගුරු බිමත් පිහිටක් ඉස්සර අපට අනේ...
ගොඩ කරමින් ඒවත් විකුනනා නොමිනිසුන් මෙ රටේ
වහිනා විට දොස් දෙනවා රට හතර රටේ....
නීතී විරොදී ලෙස කරනා ස්වභා විනාශයන්..
රැකගන්නට නීතීය හට ඉඩක් නැත....
පාලකයනි තොපගේ කුණු මල්ල නිසා...
විනාශ නොකරනු මේ රට මතු පරපුරට සදා...
රට ගැන සිතිය යුත්තේ පාලකයන්ම විතරක්ම නොවේ...
අපටත් එහි වගකීමක් බරට ඇතේ...
දුටුවොත් විනාශයක් ස්වභා සම්පතක් රටේ...
නැගිටිව් නොභියව රැකගන්නට ලස්සන රටක් පුතේ...
අනේ මන්දා රටට දළදා සමිදු පිහිටයි. ශ්‍රී ලංකා අප ස්වාමීදුව පිහිටයි මගෙ ලංකාවට.
Chathurika Fernando marune මට නැහැනෙ ඔහොම දැනීමක් මම සිංහල වලට w එකක් 😀😀😀😀niyamai neda
madushanka himantha 😭😭😭😭😭
මගෙ මෙ ලස්සන ලන් බිමට කිසිඩක අනුතුරක් නොම වෙවා තෙරුවන් සරණයි
මගේ රටට කිසිම අනතුරක් වෙන්නෙ නෑ මගේ රටෙ වෙසන ජනතාව මගේ රට srimaha බෝසමිදුගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා
mage ratata samma sambudu saranai...kathara kaga suridune raka denna mage maniyan....kuwet...
අපේ රට ආරක්ශා වේවා🙏🙏🙏
ලංකාවේ මිනිසුන්ගේ ක්‍රියා කාරකම් නිසා මෙවැනි විපත්වලට ඉදිරියේ තව තවත් මුහුනදෙන්න සිදුවෙයි .
Dewloa adepathi sak devyo apa mhaubema reka dann daveyanta.... sadu sadu sadu 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
Apee Mauu bimata kathargama 😇😇Vischnu dewiyann gee 😇pihitai 😇😇😇🙏🙏🙏kisidu wipathak Noma wewaaaaa👼👼👼👼👼👼🙏🙏theruwan Saranai!!!!!!!!!!
Nilanthi Weidinger මගේ රටට දළදා හිමිසරණයි
කඳු වල තියෙන කැලැ කපල නාය යනවා, කඩොලාන ටික වැටකෙයිය එලි, කරලා රෙස්ටුරන්ට් ගහල මුහුදු කදනය වෙනවා. වහිනකොට වතුර රැදෙන්න තියෙන වගුරු බිම් ගොඩ කරනවා, ඉස්සර සති ගණන් වැහැල ගංවතුර අවට දැන් දවසෙන් ගංවතුර දානවා හිතෙන හිතෙන විදිහට ගෙවල් ගහල වතුර පොලවට උරාගන්න තැනක් නෑ දැන්. සල්ලි වලට පෙරේත කමේ රට කනවා. දේශපාලනයට බැන්න කියලා උන් මේකට ආදරයක් නැ. සල්ලි ට්ක හොයාගතා එතනින් එහාට එයාලට මුකුත් ඔය කියන කරදර එන්නෙ නැ. මේකේ හැමදාම ඉන්න ඕනේ කියල හිතෙන මිනිස්සු විතරයි රටට ආදරේ. කාපු තැන, පයගහල ඉන්න තැන පහරල යන එඋන් රටට ආදරයක් නැ. ඒක නිසා හැම දාම දේශපාලනයට බනින්නේ නැතිව අපි පුළුවන් තරම් හැදෙමු. මොකෝ මේකේ ඉන්නේ අපි නිසා.
කාලගුනික කලාප හරිත කලාප කාලයත් සමග විවිද පෙදෙස් වලට සංක්‍රමනය විම සබහවිකඉ සියල්ල අනිත්‍ය ලොකෙක කල හැකි කුහක්ද
මගේ රටට දලදා හිමි සරණයි...!!
යමක් උනාට පසුවයි විස්තර කරන්නේ මේවාට විසඳුම් තිබෙනවා ආගමීක අරගල වෙනත් රටවලට වඩා ලංකාව ඉතා ඉහලින් ඉන්නවා ජනතා සුරක්ෂිතයට වඩා සමහර අය තම ආගම පණක් මුල්කරගෙන විවිධ කටයුතු කරනවා අවසානයේ උපන් මරණ සුබාවයටම සියල්ලම යටවෙනවා ලංකාවේ සුනාමිය හොඳම උදාහණයක්
අපේ රටේ හොර දේශපාලුවන්ට රට ගැනවත්, රටේ සිදුවන අනතුරු ගැනවත්, අනාගතේ රටට ඇතිවිය හැකි අනතුරු ගැනවත් හිතන්න ඒ අයට උවමනාවක් නෑනේ...
උන්ට ඕන කරන්නේ, බලයට ආපු ගමන් කොහෙන් හරි කුට්ටියක් අරන් උන්ට පිටරටවල මාලිගාවල් හදන්නයි, උන්ගේ බැංකු ගිණුම් පුරවගන්නයි තමයි.
රටේ කරුමෙටයි, දුප්පත් මිනිසුන්ගේ කරුමෙටයි පත්වන දේශපාලුවෝ තමයි අපිට ඉන්නෙ 😠
තව 2500 යි එතනින් එහාට රට ගැන මගේ විෂවාසය නැත බුදුන් දෙශනා කලේ එපමනයි එයයි මගේ විශ්වාසය
Eka aththa
Hariyata hari
මෙහෙම සොභාදහම විනාස කරද්දි ඉතින් ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි.
Mage ratata thunuruwange saranai. Dalada hamiduruwange pihitai. Mage rata arakshawewa..
api paawena nagara hadamuda?
👍🏻👍🏻
budu saranai.
අද අදම සියලුම දෙනා පරිසරය සුරකිමින් ..වනාන්තර ආරක්ෂා කර ගත්තොත් රැකේවි.
වනාන්තර විනාශ කරන උන්ට මරණ දඩුවම දිය යුතුයි ..
ape maw bimata thisthun kotiyak devi rekawaranai
Sambudurajanan wahanse thunparak wadiya ape ratata kisima anathurak wennaha.thrivida rathnaye pihiten mage rata araksa wewa.
මගේ මවු රටට තෙරුවන් සරනයි
Yaha palanayak tiyena kota ehema
Wenna behene !
ලංකාවට මොකුත් වෙන්නෙ නෑ යකුනේ..බය නැතිව හිටපියව්..!! මේක සියලු බුදුන් බුදුවන දේශය..මේක නැතිවෙන්නෙ නෑ මොක නැති වුනත්. හැබයි දේශපාලන සෙට් එක ඉන්නකං මේ රට සංවර්දනය වෙන්නෙත් නෑ.
Jaya sirima hamuduruwane.sri dalada hamuduruwane ape lankadiipaya araksa karanna.
ane deiyane mage rata this tun kotiyak devi devathaun wahanselage araksha karathwa
mage ratata godak adarei mama
manjula
බුද්ද බූමියට එරෙහිව එන යහපාලනය, විභජ්ජවාදී, චීවරධාරීන් ශ්‍රී සත්දර්මයට එරෙහි වීම ාආදී ව්‍යාපාර මෙයටහේතුවයි.
menna pilithura samahara parisarawedin anathuru angeuwata (desapalana rajjaya thanathriya muniwatha rakka) kisima kene ahunkandunne neha -lankawa vinasayan swabavikath aswabavika (hitha matha mudalata desapalana bala adikari pudgalayangen ) wedihariyak pradesiya Saba niladarin mewata waga kiya yuthui ???????
Budu saranai maga mau matawata
මේ ලෝකයේ විනාශය මිනිසා විසින්ම නිර්මාණය කරමින් සිටින්නේ ,කවදා හෝ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව තියන තැනක්වත් සොයා ගැනීමට නොහැකි වේවි,ඒ තරමට ලංකාවේ මිනිසුන් දුර්ගුනවලින් පිරිපුන් ,අනේ දෙවියනි,මේ දුර්වල මිනිසුන්ට හරිමග යාමට මග පෙන්වා දුන මැනවි !
අහනකොටත් පිස්සු වගෙයි...මේ වගෙ news ...අපේ රට පාලනය කරන දේසපාලන නායකයන් ...නෙදකින හේතුව මන්ද.....
Unte One Unge Sakku Puroganne Witherene...Deshepaluwo Kiyanne Badegosthere Wadee Kalekanni Haththakne
මගේ රටට දළදා සමිදු සරණයි
ane deviyane mage rata rakadewa
Minis ayahapath kiyakarakam nisa sobawa darmayata karana vinashayata lak wenawa eain bala peam wenneath apitamai dean wath mea sobawa darmaya vinasha karanna eapa mewan vinasha magea ratata enna nolea beawa teruwan saranai
ඔය තියන කැලා ටික එලි කරපල්ලා එ තොකොට රටට සෙතක් වෙයි
Deshepaluwo Saha Unge Henchaiyela Ai Tikath Kerela Daiy Sahodereya
පාලකයන්ගේ අසෝබන ක්‍රියාකලාපන් නිසා ????? .ස්වභාවදරමයෙන් පවා රටට එරෙහි වේලා .මාගේ මවුබිමට කිසිම අයහපතක් සිදු නොවේවා .
අනේ මන්දා දවසින් දවස අපේ රට ගැන ඇහෙන්නේ නම් අසුබ දේවල් මේවා ස්වභාව ධර්මයා විසින් හෝ මිනිසා විසින් විනාශ ඌවත් ඒ විනාශ වෙන්නේ අපේ අනාගතයම බව තමයි කවුරුත් සිතිය යුත්තේ මේ යන විදිහට අනාගත පරපුරට රටක් විශේෂයෙන් ලංකාවක් නැති වේදෝයි දැන් අපි පසු වන්නෙත් මහත් බියකින් ඉතිං මේකට වගකිවයුත්තන්ගේ අවදානය යොමු වෙලා මේ නියගය නියගයට හේතු වනාන්තර විනාශ නොකිරිම වර්ෂාව නිසා ඇතිවන ගංවතුර ගැලිමට හේතු මුහුද අවට ඛාදනය නාය යෑමට හේතු මෙන්ම කීව නොකිව හේතු රාශින් ගොඩක් තියෙනවා ඒවා සොයා බලා නිසි පිළියම් යෙදිය යුතුයි පැලැස්තර නොදා දේශපාලකයෝ කියලා ජාතියක් රට බාර අරන් තියෙනවා එයාලා එයාලගේ මඩි තර කර කර ඉන් නැතුව රට ගැන සෙවිල්ලෙන් සෝදිසියෙන් සිටිය යුතුයි ලෝකයේ රටවල් දෙසීය ගාණකින් අවදානම් රටක් හැටියට 95 වෙනි ස්ථානයේ ඉදලා අද වන විට එය 4 දක්වා ආවා කියන්නේ අපේ රටේ භූ විද්‍යාඥයෝ ඒ දෙපාර්තමේන්තුව ඒකේ ලොක්කෝ මොනාද කලේ විනාශය අත ළගයි නිදාගෙන හිටියොත් රට අගාධයේ අපිව දැනුවත් කල ඔබතුමාට ගොඩක් ස්තුති
හෙලයන් නැවතත් මෙ මහත් විශ්වයම වෙනස් කිරීමට සූදානම්.රාවනා පරපුරේ කීප දෙනෙක් දැනටමත් වැඩ පටන් ගෙන ඇති අතර.තව අවුරුදු 3 කින් පස්සේ පිංවත් මිනිසුන් අතර රාවණා පරපුරේ මිනිසුන් ඉපදෙනු ඇත.මාරයාගෙ දැලට ගොඩක් මිනිස්සු දැනටමත් හමුවෙලා ඉවරයි.මෙක පුංචි ඉගියක් විතරයි.පිං ඇත්තො රැකෙයි.පව් කල ඇත්තො විනාශය නියතයි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
Indika Kumara visthara denaganne kohomada
Dihan Niranga .මෙම කාලය පුලුවන් තරම් පිනට දහමට යොදවන්න.නිර්මාංශ වෙන්න.මුලින් තමන්ගේ අඩු පාඩුකම් හදාගන්න.සොබාදහමට ලංවෙන්න.හිරු,සදු,තරු නමස්කාර කරන්න.නිතර රාවණා දෙවියන් වහන්සේ සිහිකරමින් වන්දනා මාන කරන්න..... පන්සල් සුරකින්න..එය ඹබටම දැනෙවි... සුවපත් වෙත්වා..
Hodamai. Bohoma pin.....
Thawa thawath yala vilpaththuwa bera ganna minissu ekathu nouwoth me wenna yana de walakwanna Oya katawath ba.
😔😔😢😕
.
Anisa..parisarayata adare karanna..sama denama adyathmika jeewithayakata huruwenna...
අනෙ දේවියිනි මගේ රැක දෙන්න
aney deweyaney monawa kalath kumak keewath ape ratea palanaya ethamath adekai horun hathara watema wenasa karanawa apema mau bima apema raka gatha youthui hathara waram deweduney mage mau bima oba whanse dewas hela araksha kala denu manawe mage mau bimata thriweda rathnathraye saranai
අපේ රට විනාස කරන්නේ අපේ රටේ මිනිස්සුමයි නෙද.
මේ රටේ සාපලත් රටක් විම ආහාන්න දෙයද්ද
පවුකාර කලකන්නී මිසුන් රටත් විනාස කරමින් රට ඇතුලේ ඉන්න කිරි සප්පයන්ව විනාස කරමින් සැනසෙනවා
හිතන්නේ හොරේන් සිදුවෙන දෙවල් කිසිම කෙනෙක් දන්නේ
නැහැ කියලා
ලොවක් මවා පාලන කරන
ජිවමාන දෙවි යෙහෝවා
මේ රටට සැනසිමක් ගෙනෙයිද
දුසුතා කමේ ගැබුරේ කිමිදෙමින්
සැනසෙන මිනිසුන්ට
තමන් නොදැනිම එවල ප්‍රතිඑල
අත් විදිනවා
අපේ ලංකාව ඉතුරු වුනොත් ඇති
ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය පරයායනවිට මෙසේවීම පුදුමයක්නොවේ.
Hamoma akalpa wenas karanna...ahema naththam..ekmanta darmaye hasirila...ekmanatama niwandakinna...
සොබාවික විපත් ඇතිවන්නෙ මිනිසුන් විසින් තමන් ගැනවිතරක් හිතලා කරන වැඩ නිසාවෙන්....මෙයට පාලක පක්ෂය ද ඉහලින්ම වගකීව යුතුයි...
deviyan jathi wadeenta dena hondama punishment eka meka tamay hamoma randu karanne me boomiyata ne ethin dan eka deviyanma vinasa karala day tika tika.Ohh GOD protect all the true believers of yours .
Ane deviyane mage ratata vitharak nemei kisima ratakata mewan vipathak sidu nowewa deviyanee. Ape minissu karana aparada walata me wage dewal Novi thibunat pudumai. Agamak dahamak adahanna samahara ayata amathakam wela gihin. Mage ratata dalada samidu pihitai.
බත් කන හරක් ඉන්න කම් අපේ රටට සෙතක් වෙන්නේ නෑ. මුං දෙපැත්තට බොලේ පාස් කර කර ඉන්නවා මිසක් රට ගැන හිතලා වැඩක් කරන්න මුන්ට වෙලා නැ.
ape daruwannta pau.un tama podi aunn.mokkda diyana me wanna.mage ratata diviyan ge pihitai.ehhma wanna naa.
දෙයියනේ..
අනෙ දෙවියනෙ අපෙ ලංකාව ආරක්ශ්සා කරන්න දෙවියනි
maga mae bimata budu sarani Api greece deal a 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢budu srani
Mage Ratata Budu Saranai...
Godak hoda video ekak
madushanka himantha මැට්ටෝ මොකක්ද මේකේ හොද????🤔
Chathurika Fernando 😀😀😀😀
madushanka himantha 😲😲😲😲නිදි නෑ.මං නිදාගන්න වෙලාව ඔයා නැගිටි වෙලාව😆😆😆😆❤️🌹
Nothing of that sort happen to our mother land ..
Ape muthun metho.Rajavaru.Paresarayata. satha sevupavata. Godak Adara Kala. Eth Dan Setena Amana Moda Nayakain Keya Ganna Rata Kana Palakayo Nesa.Mage Sundara Rata Denen Dena Venasha Mukayata Adagana Yanava.
Tawa kalawa කැපූ වහාම හරි 😢😢😢
Mage ratta jaya sirima bo samidu phiti
apo deaiyyanea magea ratata thearuvan saranai
රෝසි ඔයා නිවැරැදි
Attatama kawadawat lankawe minissu idiriyak gana hitan na.hetuwa oya daha jara deshapalane.balanna wena ratawal heta Param parawa wenuwen heta gana hitana taram
Dukai lankawa gana
lankawa vinasa karanne lak wasiyan visinmai.
our people still not realisin
about this
Mage rattan buddy saranai
Mama nan kiyanne haiway hadannathuwa hodata parawal aluth wadiya karala parisaraya araksha wena wada piliwalak karanam mehema wenna uman marga harala gila basinna salassuwa ...winasaya genawa deshapaluwoo .diunuwa gana newe man kiyanne ape parisarayata galapena diunuwa athi karanna oni...uma oya bagayakma lankawe winasa kara ...
රටෙි දේශපාලුවො මෙිවාට කොහෙද අවධානය යොමුකරන්නෙ
Ane ahemanam wenna epa mage ratata budusarai
bodi puja saha dahami jeewitha gatha karanna uthsaha karanna.
deshapaaluwan muslim warun ekathu wee deshayama vikurthi karanawa gahak pennanna ba ,waguru bimak pennanna ba swabhavika sampath siyalla vinasa wela ,,,eka men ekathuwe rata goda gannawa nam? bera gatha hakine apata
අමල් නියමය තේරුම් කර
කරල දෙනව
Wilsant Thewarapperuma y
Manussakamai guna darmai rate palakeyoi pirihenakota parisaraya vanas novi thiyevida? ????????
Me wage thirasan minissu inna ratakata ohoma wenna oni.kisima dukak ne.
darmanukulawa jeewath wenna ona.puluwantharam wananthara rekaganna uthsaha nokaloth mewan wepath seduwei.semadena aka men setha negeeseta APA mawubema rekagatha yuthui..rekadenna sureduni.APA maththuru bumeya..
Hoda dawal kara Pan sinhala yo ganita miniha na mineha ta gani na hama tanama sinhala yo paw karayo
Lankawa gila ganime awadanamak na ape rata baudda ratak lothuru budu rajanan wahansege arakshewa raka warnaya labewa
Ane deiyane
Ape rate inna ewun katin bathala hitona ratak..wedak karana Ewun ne
Kata eriyot bavudda.ude havasa ahanne bana.eth jivatvenne adarmayen.karannema nopanatkam.allasa dusanaya piri rataka sobadama rekenne kohomada.kele kapanava gan ivuru kapanava ela marga avahira karala idikarana godanegili selasum anumata venava kumburu godakaranava .elnino sansiddiya bala nopa tiyeida?
AMMO
Uda inna deiyonwath nopenena bala weegawath namai mewa krnne minissu visinmai manussya dana ganna one hari de hariyata krnna kana bath kole lunch sheet ohe visi karala dnawa satthu maranwa kunu hama thanama ewata piliyelak naha maha gah kala eli karnawa ewa ya neethiyak Naha atha marala ath dala aran yanwa itin kohenda deviyange rakawarnayk ratakata hmm 🤔 think so abut that’s this is a true because everyone to konw idea for that happen ?? So sad 😞 we have one Only the beautiful country. Hamoma adaraya krnna one gahata,Kolata, sathunta eth awasnawata ake anith pattha wanne minissu pansalen ath wela agamata dhahamata kisi unanduwak naha mara gannwa minissu satthu wage marala dnawa itin kohenda sanaseemak
Mage ratata dalada samidu pihitai
Godak dukai apage maubuma gana.....