Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක්❤
💕💕💕💕
ඔයාට ගොඩාක් පිං.. මං මේ පුරුදු වෙන්න මහන්න රෙදි තෝරගන්න බැරුව හිටියෙ ❤
සරල පැහැදිලි කිරීමක්. ස්තුතියි ❤❤
❤️❤️❤️❤️❤️
@@tooncart222ඔය ලිනන් රෙද්ද තිබුන කඩේ මොකක්ද . වීඩියෝ එකේ අන්තිම හරියට වෙන්න තිබුනෙ
ගොඩක් stuthi ❤❤
Thank you
❤❤❤❤
Mazza redi silk wageda adagena inna apahasuida
එහෙම අපහසුවක් නැහැ
Miss thani pata redda hoda pita kana pita hoyanna kohmada thuda denen peththe hoda pita da
සිදුරේ තුඩ එළියට ඇවිත් තියෙන පැත්ත කනපිට.සිදුර ඇතුළට ගිහින් තියෙන පැත්ත හොඳ පිට.❤️❤️❤️
Miss hoda pita kana pita hoyanna puluwan redi wela thuda denenne hoda pitin thuda aethuleta gihin thiyena peththe kana pita ne
Thank you ❤
Akke skirts mahanna hoda redi warge mokkda?කොච්චර awshyda yara කොච්චර onid
skirt වලට විස්කෝස් මාසා වගේ රෙදි හොඳයි.අවශ්‍ය රෙදි ප්‍රමාණ විලාසිතාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා🥰🥰🥰
ගොඩක් හොදයි බොහොම ස්තුතියි මිස්❤️
🥰🥰🥰🥰
Oya online gennanne nedda akka
Viscose redi wala akilenne nathi hoda redde nama mokakda?😊
Masarati kiyanne mona redi wargayakda
valentina redda hoda party gaum walata witharada normal frock ekakata hoda nedda
එහෙම ප්‍රශ්නයක් නෑ .මහන්න පුළුවන්
Mas radi kiyanna dilshan radada
Hodata pahedilo kaara obata theruwppan saranpai
තෙරුවන් සරණයි🥰🥰
අක්කා..ලේස් කොට්න් යාරයක් කීයද..සාමාන්‍යයෙන් අඩි හතරක් වගේ උස කෙනෙක්ට දනහිසට වගේ වෙන්න මහනවනම් රෙදි යාරයක් ඇතිද?....ඇගට ෆිට් වෙන(ඇන්දම ඇගට ෆිට් වෙන ඇදෙන රෙදි) මොනවද?..යාරයක මිල කීයද??please riply 🥺💓
Redi wala mila nam හරියටම කියන්න ba dawsin dawasa pradeshayen,pradeshayata wenas wenawa.adi 4 usa කෙනෙකුට yarayak athi wei .
Wedding sarron waratah ganne monwada
❤️❤️❤️❤️
Apita ona tarwaling
Godk devl terum gtta ❤
Masha plain redden podi babalage adum walata hodaida
Lase cotton tamayi හොඳම
Mazza kiynne mona redida ms
ගවුම් මහන්න ගන්න සැහැල්ලු රෙදි වර්ගයක්.කඩා හැලෙනවා නමුත් විස්කෝස් රෙදි වලට වඩා ගොඩක් හොඳ වර්ගයක්.
@@tooncart222 thank u.. a redden mahapu gaumak 2700ta wage padu nadda ms
ඇඳුමක මිලක් තීරණය වෙන්නේ ඒ සඳහා ගිය වියදම වගේම කරලා තියෙන ඩිසයින් එකත් එක්ක .ඒ දේවල් හරියට බලලාමිල තීරණය කරන්න වෙන්නේ ඉතින් ඔයාටම තමයි❤❤❤❤❤
@@tooncart222 mmm ow neda.. bohoma sthuthii
Ane sari jakat eka denawada
මිස් කොරියන් ඩිසයින් ගවුම් මහන්න හොද රෙද්ද මොකක් ද
T shart mahanne mona redi walinda
Oya redi aduwata ganna puluwan kohenda..Mama Homagama
මහරගම පමුණුව වගේ තැන්වල,මල්වාන ප්‍රදේශයේ කඩ ගොඩාක් තියෙන තැන් තියෙනවා.ඒ තැන් වලට ගිහිල්ලා මිල ගණන් බලල ගන්න වෙනවා ඉතින්.කටුනායක කෝ වින්න පැත්තෙත් ගොඩක් ඒ වගේ තැන් තියෙනවා
❤❤❤❤🙏🙏🙏👍
Massa redi kyana eka kiuwe nane
මාසා කියන්නේ ගවුම් මහන්න හොඳම රෙදි වර්ගයක්.
Miss walantina redi වර්ග හොඳ satin redi warga හොඳ gaum walata please kiyaladenna thanks
Linings වලට nam setin හොඳයි .පිටතට penna mahanna nam valentina හොඳයි
මිස් ඔන්ලයින් ගෙන්න ගන්න බැයිද.
මිස් මට කපු මිශ්‍ර රෙදි වර්ග මොනවද කියල කියා දෙන්න පුළුවන් ද
මස්ලින් කියන්නේ මාෂා රෙදි වලටමද..එවා කලිසම් මහන්න හොදයි ද?
ඔව්.ගවුම් වලට තමයි හොදම
@@tooncart222 👍
මස්ලින් කියන්නේ නයිටි මහන රෙද්දක් නෙමේද
❤❤❤❤❤❤❤❤
❤❤💛💛💚💚
මාශා රෙදි වලින් ගව්ම් මහන්න පුලුවන් ද මිස්
පුළුවන්❤️❤️
ලිනන් රෙද්ද නම් ලංකාවේ හොඳම ලිනන් හොයන්න බෑ. මොකද හොඳම ලිනන් එක හරිම සොෆ්ට්. සුවඳයි. කොච්චර හේදුවත් ඒ සුවඳ යන්නේ නෑ. දැන් මේ හැම තැනම තියෙන්නේ ගෝනිය වගේ ගනකම තියන රෙද්දක්. ඒවා ලිනන් නෙමේ තනිකර ෆේක් ලිනන්. හොඳම ලිනන් ලංකාවට ගේන්නේ නෑ ගොඩක් අය. ඒකට හේතුව තමා හොඳම සොෆ්ට් ලිනන් යාරයක් රුපියල් 1500/= ක් වගේ වෙනවා ෆැක්ට්‍රි වලම. ලංකාවට එනකොට මිල හිතාගන්න පුලුවන්නේ. හොඳම ලිනන් වලින් මහන ශර්ට් එකක් රුපියල් 3000න් ඉහල. හොඳම ලිනන් ලංකාවට ගේන්නේ branded shirt කලිසම් මහන කොම්පැනි වලින් විතරයි ගොඩක්ම. රෙදි කඩ කරන ගොඩක් අය ගේන්නේ නෑ ගනන් නිසා. ඒකට උන් කරන්නේ ඔයවගේ ෆේක් එකක් ගෙනල්ලා ලිනන් කියලා විකුනන එක. ඕක නම් යාරයක් 600ක් වගේ වෙන්නේ. ඒත් ඔරිජිනල් ලිනන් නෙමේ. සුවඳෙන් කියන්න පුලුවන් හොඳ ලිනන් එක සහ හරිම සොෆ්ට්.ලිනන් ගන්න මන් ලංකාවේ නොගියපු තැනක් නෑ. ඒත් හොයාගන්න බෑ.
හොඳම ලිනන් ගන්න තැනක් නැද්ද? සාමානයෙන් හරි හොඳ ලිනන් ගන්න තැනක් කියන්න පුළුවන්ද?
❤❤❤👍👍
මාස එකේ බබාලට කලිසම් මහන්න හොදම රෙදිවර්ගය මොකක්ද මිස්.
මල් පීස්❤️❤️
Akke bedshits kotta ura walata sahallu redi wargaya mokadda. Punchi daruwek thiyannath ekka.
Cotton meterial ekak ganna.🥰🥰🥰🥰
අක්කේ මශා එකෙන් ගවුම් මහද්දි lining දැම්මෙ නැතුවම හරි නෑ නේද
එහෙම දාන්න අවශ්‍ය නැහැ.❤❤❤❤
💓💓💓💓
අක්කෙ mazza රෙදි හොදද ගවුම් මහන්න
මාසා රෙද්ද ගොඩක් හොඳයි ගවුම් වලට❤❤🥰🥰🥰
thanks akki ♥️
මාස 3- 6 ලමයෙකුට මැහුවම ලමයට අපහසු නැද්ද අක්කි
ගොඩක්ම පොඩි අයට මහන්න එපා ඒවගෙන්.ලේස් කොටින් කියන රෙදි වර්ගය අරගන්න.
ම්ස් කියුලට්,නයිටි එහෙම මහන රෙදි ,තොග ගන්න තැනක් කියන්නකෝ ඒ රෙදි වර්ග වල නම් මොකද්ද
කටුනායක කෝවින්න ප්‍රදේශයේ,මහරගම පමුණුව ප්‍රදේශයේ,මල්වාන ප්‍රදේශයේ වගේ ප්‍රදේශවල රෙදි හා සම්බන්ධ විශාල කඩ ප්‍රමාණයක් තියෙනවා.ඒවාට ගිහින් බලලා තමයි මිලදී ගන්න වෙන්නේ.විස්කෝස් රෙදි තමයි සුදුසුම රෙදි වර්ගය වන්නේ මිල ගණනුත් සමග බලද්දී,විශේෂයෙන්ම කියුලට් නයිට් වගේ දේවල් වලට.
Kowinneth ganan than thiyanawa neda miss
කෙහෛද,තියෙන්නේ
🌟🌟🌟❤️❤️❤️giriulla
❤❤❤👍🙏
ගොඩක් ස්තූතියි
Thank you miss
සුදු blouse එකක් මහන්න හොද රෙදි කියනවද අක්කේ තනි සුදු
Silk,chiffon ,viscous ,maza වගේ රෙදි හොඳයි
චිත්ත රෙදි තොග ගන්න පුලුවන් තැනක් කියන්කො මිස්
ඔයා මහරගම පමුණුව කිට්ටු නෙවෙයිද
@@tooncart222 නැහැ..මන් අමිපාරෙ
ගිරිඋල්ල සාප්පුවෙ නම මොකක්ද..
වැලිගම textiles giriulla ❤️
මේ රෙදි සාප්පුව තියෙන්නේ කොහේද??? පෙන්නල තියෙන එවා ලස්සන යි ඒකයි ඇහුවේ...
ඒක නම් තියෙන්නෙ අපේ ගමේ කුරුණෑගල පැත්තේ.🥰🥰🥰🥰
Kurunagala koheda ....?
Giriulla
Giriulla kade nama මොකක්ද
හොද පැහැදිලි කිරීමක්❤
💕💕💕💕
ඔයාට ගොඩාක් පිං.. මං මේ පුරුදු වෙන්න මහන්න රෙදි තෝරගන්න බැරුව හිටියෙ ❤
💕💕💕💕
සරල පැහැදිලි කිරීමක්. ස්තුතියි ❤❤
❤️❤️❤️❤️❤️
@@tooncart222ඔය ලිනන් රෙද්ද තිබුන කඩේ මොකක්ද . වීඩියෝ එකේ අන්තිම හරියට වෙන්න තිබුනෙ
ගොඩක් stuthi ❤❤
Thank you
❤❤❤❤
Mazza redi silk wageda adagena inna apahasuida
එහෙම අපහසුවක් නැහැ
Miss thani pata redda hoda pita kana pita hoyanna kohmada thuda denen peththe hoda pita da
සිදුරේ තුඩ එළියට ඇවිත් තියෙන පැත්ත කනපිට.සිදුර ඇතුළට ගිහින් තියෙන පැත්ත හොඳ පිට.❤️❤️❤️
Miss hoda pita kana pita hoyanna puluwan redi wela thuda denenne hoda pitin thuda aethuleta gihin thiyena peththe kana pita ne
Thank you ❤
Akke skirts mahanna hoda redi warge mokkda?කොච්චර awshyda yara කොච්චර onid
skirt වලට විස්කෝස් මාසා වගේ රෙදි හොඳයි.අවශ්‍ය රෙදි ප්‍රමාණ විලාසිතාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා🥰🥰🥰
ගොඩක් හොදයි බොහොම ස්තුතියි මිස්❤️
🥰🥰🥰🥰
Oya online gennanne nedda akka
Viscose redi wala akilenne nathi hoda redde nama mokakda?😊
Masarati kiyanne mona redi wargayakda
valentina redda hoda party gaum walata witharada normal frock ekakata hoda nedda
එහෙම ප්‍රශ්නයක් නෑ .මහන්න පුළුවන්
Mas radi kiyanna dilshan radada
Hodata pahedilo kaara obata theruwppan saranpai
තෙරුවන් සරණයි🥰🥰
අක්කා..ලේස් කොට්න් යාරයක් කීයද..සාමාන්‍යයෙන් අඩි හතරක් වගේ උස කෙනෙක්ට දනහිසට වගේ වෙන්න මහනවනම් රෙදි යාරයක් ඇතිද?....
ඇගට ෆිට් වෙන(ඇන්දම ඇගට ෆිට් වෙන ඇදෙන රෙදි) මොනවද?..යාරයක මිල කීයද??
please riply 🥺💓
Redi wala mila nam හරියටම කියන්න ba dawsin dawasa pradeshayen,pradeshayata wenas wenawa.adi 4 usa කෙනෙකුට yarayak athi wei .
Wedding sarron waratah ganne monwada
❤️❤️❤️❤️
Apita ona tarwaling
Godk devl terum gtta ❤
❤️❤️❤️❤️
Masha plain redden podi babalage adum walata hodaida
Lase cotton tamayi හොඳම
Mazza kiynne mona redida ms
ගවුම් මහන්න ගන්න සැහැල්ලු රෙදි වර්ගයක්.කඩා හැලෙනවා නමුත් විස්කෝස් රෙදි වලට වඩා ගොඩක් හොඳ වර්ගයක්.
@@tooncart222 thank u.. a redden mahapu gaumak 2700ta wage padu nadda ms
ඇඳුමක මිලක් තීරණය වෙන්නේ ඒ සඳහා ගිය වියදම වගේම කරලා තියෙන ඩිසයින් එකත් එක්ක .ඒ දේවල් හරියට බලලාමිල තීරණය කරන්න වෙන්නේ ඉතින් ඔයාටම තමයි❤❤❤❤❤
@@tooncart222 mmm ow neda.. bohoma sthuthii
Ane sari jakat eka denawada
මිස් කොරියන් ඩිසයින් ගවුම් මහන්න හොද රෙද්ද මොකක් ද
T shart mahanne mona redi walinda
Oya redi aduwata ganna puluwan kohenda..
Mama Homagama