My Period Routine🥀|Hacks all Girls need to know🌿|Srilanka🇱🇰|සිංහල

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 173

  • @dm8627
    @dm8627 2 місяці тому +298

    Period හැදෙන්න දවසකට දෙකකට වගේ කලින් කොත්ත්මල්ලි තම්බල බොන්න දවසට දෙපාරක් වගේ cramps එන්නෙම නැති තරම්.කලින් බොන්න දවස හොයාගන්න බැරිනන් හැදුන ගමන්ම බිවුවත් හරි.කාට හරි ප්‍රයෝජන වෙයි කියල හිතුන නිසා කියන්න හිතුනෙ❤

    • @NishShashionline
      @NishShashionline 2 місяці тому +1

      Hoda na koththamalli bonna dr .. koththamalli godak ushnailu itapsse bade gedi ehma enna puluwan lu mata sinhala beheth karana doctor kiuwe

    • @DEWMINIRUBASHI
      @DEWMINIRUBASHI 2 місяці тому +1

      Matth adu una koththamalli beela

    • @SurprisedLaptop-ko5mu
      @SurprisedLaptop-ko5mu 2 місяці тому +3

      කොත්තමල්ලි ගොඩක් හොදයි ... මමත් බොනවා

    • @NishShashionline
      @NishShashionline 2 місяці тому +1

      @@VindyaPremathilaka Ou

    • @Copulestatus
      @Copulestatus 2 місяці тому +2

      මාත් බොනවා හැදෙන්න දවස් දෙක තුනකට කලින් ..ඇත්තටම ඒ දැනෙන වේදනාව එන්නෙම නැති තරම් ...😊 wash දානකොටත් උණු වතුර පාවිච්චි කරන්න එතකොට අපහසුවක් නෑ සීතල වතුරට බඩේ වේදනාව වැඩි වෙනවා ...... (උණුවතුරත් හොදට බොන්න කොත්තමල්ලි බොන්න බයයි කියලා හිතෙන අය දවසකට දෙකකට කලින් ඉදන් උණුවතුර බොන්න වැඩිපුර අසනීප හොඳ වෙනකම්..)

  • @malshisenarathna1546
    @malshisenarathna1546 Місяць тому +22

    3:25 අනේ මට නම් කන්න බොන්න බෑ වමනේ යනවා හරිම අමාරු වෙනවා.. අප්පා 😑😑 ඇත්තටම මගෙ මල්ලි තමයි බඩ තවන්න උනුවතුර ගෙනත් දෙන්නෙත් මට සතුටුයි මල්ලි ගැන❤

  • @S_Kavindya123
    @S_Kavindya123 2 місяці тому +177

    හැම අම්මම එකවගේ සලකන්නෑ අක්කෙ.. ඉස්කෝලෙ යන කාලෙ මට හොදටම අමාරු උන වෙලාවක වතුර ටිකක් බිව්වත් වමනෙ ගියා දහ පාරක්වත් වමනෙ යන්න ඇති. කලන්තෙ යටිපතුල් සීතල වෙලා කකුල් කැක්කුමයි, කොණ්ඩෙ පීරගන්නවත් හයියක් නැ දාඩිය සීතල එකපාර දැනෙනව බත්කටක් කාගන්න ඔලුව උස්සගන්න බෑ. උනුවෙන් මොනාහරි බිව්වත් ටොයිලට් එකට යන්න ඕනි.. ඒත් යාගන්න බෑ ඇඳෙන් නැගිට්ටොත් වටේම කලු වෙලා කලන්තෙ හැදෙනව.ගෑස්ටික් වැඩිවෙලත් එක්ක.. මං අමාරුවෙන් කෑගහද්දි අම්ම තාත්තට කිව්ව ඔන්න ඕකිව ඉස්පිරිතාලෙකටවත් ගිහින් දාන්න වෙන උන්ට හැදෙන්නෑ වගේ කියල. මම නං ප්‍රාර්ථනා කරන්නෙ හතුරෙක් උනත් මේ වගේ ලෙඩවෙන්න තනිවෙන්න හොදනෑ ජීවිතේ..🥺 ආයෙ නං බලාපොරොත්තු වෙනවනං දෙයක් ස්වභාවධර්මෙ පිහිටක් විතරයි

    • @LifewithTharuu
      @LifewithTharuu  2 місяці тому +16

      අනේ 🥺

    • @malmi-d7x
      @malmi-d7x 2 місяці тому +28

      අනේ මට කදුලුත් ආවා ඒ කතාව ඇහුවාම.හිත ශක්තිමත් කරගන්න.ජීවිතේ අනාගතයේදී ඔයාට ලස්සන ජීවිතයක් ලැබේවි

    • @yasinthaSadaruwan-j6q
      @yasinthaSadaruwan-j6q 2 місяці тому +5

      Ane paw oya

    • @Yanga427
      @Yanga427 2 місяці тому +5

      🥺💔

    • @MadusikaHansi
      @MadusikaHansi 2 місяці тому +7

      Dan එහෙම amaru නැහැ නේද ඔයාට 🥺

  • @YashikalaRanawaka
    @YashikalaRanawaka Місяць тому +6

    ගොඩක් වටිනවා මට අමාරුයි කිසිම කෙනෙක් පෙන්න බැ කන්න බැ මේක වටිනවා කැක්කුම තමා ඉවසන් බැරි අක්කි 😭

  • @kalpaniabeyrathna8623
    @kalpaniabeyrathna8623 2 місяці тому +21

    හරිම වටින vedio එකක් නංගි. මේ වගේ දේවල් තාමත් ගොඩක් අය ප්‍රසිද්ධියේ කතා කරන්න හරි ලැජ්ජයි. නැත්නම් අමුතුයි වගේ හිතෙනවා. හැබැයි ඒක හරිම වැරදියි. ඔයා හරි openly මේ tips නොදන්න අයට කියල දෙන එක මාර වටිනව. ලස්සන ළමයෙක් ඔයා . Good luck නංගි.😘

  • @NethmiDivyanjali-u7v
    @NethmiDivyanjali-u7v 2 місяці тому +39

    අනේ අක්කි මම අද තමා ඔයාගේ ව්ලොග්ස් බලන්නේ මුලින්ම අනේ මාර ම important දෙයක් ඔයා දුන්නේ. ❤ දැම් හැමදාම ඔයාගේ විඩියෝ බලනවා 🎉😊

  • @dil1326
    @dil1326 2 місяці тому +9

    පොලීතීන් බෑග් එකක ඔතන්න එපා නංගි . පොඩි පත්තර වල ඔතලා එක පොලීතීන් බෑග් එකකට එකතු කරන්න.. කුනු එකතු කරන අයට දෙන අයටත් පහසුයි.. වල දාන අයටත් පහසුයි.. අඩු පොලීතීන් ප්‍රමානයක් පරිසරයට එකතු වෙනවා. පැකට් එකයි පොලිතීන් කවර ටිකයි වෙනම පොලිතීන් බැහැර කරන එකට දමන්න පුලුවන්.

  • @TharushiTharushilakmini
    @TharushiTharushilakmini 2 місяці тому +4

    මම අද තමයි ඔයාගෙ vlog එකක් අහම්බෙන් දැක්කෙ මෙ දෙවෙනි වීඩියෝ එක, පලවෙනි වීඩියෝ එකෙදි හිතුනා අපෙ ජීවිතේට ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා❤ ඇත්තටම කිව්වොත් මම නම් ගොඩක් කම්මැලි කෙනෙක්, මම මන් ගැනවත් හිතලා වැඩ කරන්නෙ නැ, හැබැයි අක්කි ඔයාගෙ වීඩියෝ වලින් නම් මට මාරම හයියක් දැනුනා, ඔයා කරන වැඩ වලට නම් මන් ගොඩක් කැමති මාත් කැමති නිදහසෙ ජීවත් වෙන්න❤ ඔයාගෙ එක වීඩියෝ එකක් බලලා මට හිතුනා මන් අද ඉදන්ම වෙනස් වෙලා පිලිවෙලකට උනන්දුවෙන් වැඩ ටික කරන්න ඕනි කියලා 😊 මම නම් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔයාට ගොඩාන් පින්🙏🙏🙏 ඒ වගේම ගොඩක් ස්තූතියි අක්කි❤ දිගටම මේ වගෙ vlog ගේන්න. ඔයත් තරූ මාත් තරු❤❤❤❤😍

  • @hirunimaleesha6371
    @hirunimaleesha6371 2 місяці тому +15

    අක්කි මගේ අම්මා නෑ . මම ඔයාගෙ vlog එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. Thankyou ❤❤❤❤❤❤

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 2 місяці тому +21

    මටත් දැන් නම් අමාරු වෙනවා හැබැයි ඉතින් ඔය මොනවත් කන්න බොන්න හම්බවෙන්නෙ නැහැ අනිත් දවස් වගේම තමයි එ දවස් ටිකක් 😢

  • @Madawi-q3o
    @Madawi-q3o 2 місяці тому +8

    ඇත්තටම වැදගත් ව්ලොග් එකක් අක්කෙ 🥺💗

  • @anushikaherath681
    @anushikaherath681 2 місяці тому +7

    ලමයෙක් දෙන්නෙක් ඉද්දි ඕව ගැන හිතන එක හිනයක් තමයි😓

  • @Rashmi1234-idh
    @Rashmi1234-idh 2 місяці тому +5

    අනේ akkige vidiyo එකක් අද thama මට hamba උනේ. මාත් දිගටම බලන්ම්කො. Harima vadagath vidiyo ekak akki

  • @dineshbuddika7568
    @dineshbuddika7568 2 місяці тому +3

    අක්කි ඔයාගේ vedios මම බලනවා ඇත්තටම ගොඩක් වටිනවා මමත් ගෑනු ළමයෙක් මම ආස විදියට තමයි ඔයා vlog කරන්නේ❤️බලන්න ආසයි මන් තාම ඉස්කෝලෙ යනවා

  • @dm8627
    @dm8627 2 місяці тому +9

    නෑවම flow එක අඩු වෙනවා මටනන් එකයි නාන්න එපා කියන්නෙ පලවෙනි දවස් දෙකේදි.ඇග සේදුවට ප්‍රශ්නයක් නෑ

  • @thilinithilini9675
    @thilinithilini9675 Місяць тому +1

    Thank you manika.godak watinwa.asa hithenwa oua kiyaddi.❤

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 2 місяці тому +4

    ගොඩක් වැදගත් volg එකක් අක්කි. ❤️

  • @rasii2002
    @rasii2002 Місяць тому +1

    ahamben dekapu vlog ekak.lassnai akkee oyaa😘♥️voice ekth lassnai😍akke ape pants saban kudu comfort dal hodann hoda ne. baby saban tm hodama...😍

  • @harshanirajakaruna6429
    @harshanirajakaruna6429 2 місяці тому +3

    I Love this video😊.please don't use damaged pan for any cooking it will be bad effect.

  • @yasasthiyashodhara1989
    @yasasthiyashodhara1989 2 місяці тому +6

    Ane akki hamadamth vlog dnwvnmmmm♥️🤩mn godak asai akki oyage vdeo blnna 👀♥️♥️love you akkiyooo 😘

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 2 місяці тому +16

    Hi නංගා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊❤❤

  • @NadeeshaKumari-h6q
    @NadeeshaKumari-h6q 2 місяці тому +6

    අක්කි ඔයා ෂොයි අනේ..❤️❤️

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 2 місяці тому +2

    අනේ හැමදෙයක්ම හරි ශෝක් අක්කි..❤🥰

  • @LakminiNishadi-z2u
    @LakminiNishadi-z2u 14 годин тому

    අක්කේ කොළඹ අවට hot water bag ගන්න තියෙන්නේ කොහෙද

  • @dilkichamudika1104
    @dilkichamudika1104 2 місяці тому +1

    Watina volog ekak akki tnx ❤oyath lassana wela godak

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 2 місяці тому +2

    Me daws wala mge mood eka tikk aul wela thibune oyage video hambune mt giya sathiye video dekk 3k blddi mt podi motivation ekk hambuna akkiyo❤ thnk u oyt❤

  • @VihagiDawumini
    @VihagiDawumini 2 місяці тому +4

    ඇත්තටම ගොඩාක් වටින
    විඩීයෝ ළුක්ක ❤😊

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 місяці тому +7

    වට්නා vidoe එක්ක ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @saknovodani6220
    @saknovodani6220 2 місяці тому +3

    Akki harima lassanai akki use karana scrub eke nama kiyannako akki oka munatath use karanna puluwanda

  • @DineshikaPriyadarshani-d8i
    @DineshikaPriyadarshani-d8i 2 місяці тому +6

    Ane akki kihili kalu wenawata creem ekak kiyannkoo.plzz♥️♥️

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 2 місяці тому +2

    Akke marama watina volg ekak..ada thamai mnakkage vedio balanna gaththe

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 2 місяці тому +2

    Vidio eka balanda kalin mta hithuna me mona wekarayakda monada me vidio kiyala.ane sorry dear ehema hithuwata.ewarawenakm baluwa.marama wadagath nangiyo.aluth parapurata oya wachanen kiyanda bare thram watenadeyak kale.good luck nangiyo

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 2 місяці тому +2

    ගොඩක් වටිනවා අක්කි තැන්ස් 😊

  • @nwo_ss1679
    @nwo_ss1679 Місяць тому +3

    අත් යට කලු වෙනවට ක්‍රීම් එකක් කියන්නකො අක්කෙ🤕😢

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 місяці тому +1

    Woww...very important vedio ♥️

  • @AnuradhaBandara-w8z
    @AnuradhaBandara-w8z 2 місяці тому +2

    Akka oyage videos harima lassani ❤ athtama ahata harima asa hithewa .Pirisidukam , piliwela , lassna . Akkage wada karana widihenm penawa . Oyagen videos walin math ee dewall thawath igenagatha akka ❤🥰

  • @Ameeshasathsarani-e8g
    @Ameeshasathsarani-e8g 2 місяці тому

    Tharu my fav vlogger❤❤❤❤

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 2 місяці тому +28

    සබන් කුඩු දාලා කවදාවත් යට ඇදුම් සෝදන්න එපා.හොද සබන් වර්ගයක් පාව්ච්චි කරන්න

  • @nadeeshadissanayake1333
    @nadeeshadissanayake1333 Місяць тому +1

    Mama aluth kenek 😀piriod gana vadi danumak nathi nisa vidio rka godak vatinava .mata nam davas7thiyenava piriod❤♥️😢

  • @Pabasara12-d6b
    @Pabasara12-d6b 20 днів тому

    Tnx akki mt aqrudu 15.meka hoda wadak ❤

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 місяці тому +4

    Very useful video thank you soo much akki ❤❤

  • @SWikramasinghe-bn5vu
    @SWikramasinghe-bn5vu 2 місяці тому +7

    Ane matath ohom inn puluvn unanm.eth bh mndwasam toilat eke

  • @charuninuwanthika5244
    @charuninuwanthika5244 2 місяці тому

    Oyge ktahdin pwa loku wensak therenawa....motivation ekk thiyenawa❤️❤️

  • @DonaGunathilaka
    @DonaGunathilaka 2 місяці тому +1

    Thank you so much for your video

  • @menolisathsarani8241
    @menolisathsarani8241 2 місяці тому +1

    Gdk watina vedio ekak 🔥❤

  • @Sneharusayuriofficial
    @Sneharusayuriofficial 2 місяці тому +2

    Thanks akki ❤❤❤

  • @Tharu18
    @Tharu18 2 місяці тому

    Hamadama sathutin inna❤

  • @PiyumiBuddhika-o1s
    @PiyumiBuddhika-o1s Місяць тому

    Thank you so much akki❤❤

  • @nilavlogs8768
    @nilavlogs8768 2 місяці тому +2

    Adarei akki 🙈❤️

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 2 місяці тому +2

    අනෙහ් තම්කු අක්කි මැණික ❤️... ඔයා ගොඩාක් ලස්සනයි 😍💗...ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤‍🩹...
    ඔයාගේ කොණ්ඩෙට වගේම, රුපෙට වගේම, ඔයාටත්, ඔයා ලස්සනයි අක්කේ ❤️...
    බුදුසරණයි ❤️...
    දෙවිපිහිටයි ❤️...

  • @Odellgirl1
    @Odellgirl1 Місяць тому +1

    අක්කි ඔයාගේ thamnel මාර පැහැදිලි කොහොමද එඩ්ට් කරන්නෙ please reply එකක් ඔනේ

  • @Shiwasew21
    @Shiwasew21 2 місяці тому +1

    Nice volg❤

  • @pabodhahansani7869
    @pabodhahansani7869 2 місяці тому

    Lassanai akke 🥰💗

  • @idushaweerakoon6928
    @idushaweerakoon6928 2 місяці тому +3

    Monadewal kalat anwarenma pain killers bnna one kattiyath innwa dr, panadol hri nathuwama ba mth e wage knk iwasanna ba eka😢

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Місяць тому +1

    Cramps kiyanne monada

  • @SleepyAardvark-nz5ke
    @SleepyAardvark-nz5ke Місяць тому

    Ane akki oya hot water bag ek gatte kohend kiynko

  • @ttthajjjas-lh4gs
    @ttthajjjas-lh4gs 2 місяці тому

    Super❤🎉

  • @shashinidinushika9135
    @shashinidinushika9135 2 місяці тому +3

    Akki pavichchi karana lip bam eka mokadda

  • @senunisansala8385
    @senunisansala8385 2 місяці тому +3

    Akkh😘❤

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 2 місяці тому +1

    Vidiyo eka godak hodai ❤❤❤

  • @chadhumax5402
    @chadhumax5402 2 місяці тому +1

    akke,ice cube eka kohenda gatte

  • @sudathkandegama174
    @sudathkandegama174 2 місяці тому +2

    Dr cream wala price kiyanna puluwanda

  • @hiru_004
    @hiru_004 2 місяці тому +2

    ❤ අක්කිගෙ video හැමදාම බලනව....අදත් මගේ ජීවිතේ ට පොඩි පොඩි දේවල් මේ video එකෙනුත් ගත්ත ❤️🌻 thnq akka

  • @kalpaninadeesha1388
    @kalpaninadeesha1388 Місяць тому

    Thank you akkiyo godak වැදගත්

  • @Dhana-w3u
    @Dhana-w3u Місяць тому +1

    period ද මට ත් හිටියා කෙල්ලෙක් ඒ කෙල්ලට මාව ඹ්නේ උනේ ඹය දවස් 6 විතරයි අනික් දවස් සේරම ඒකි හිටියේ දුක අහන අයියලා එක්ක 😂😂😂😂 ගැනු නම් මහ ජරාවක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 2 місяці тому

    Harima lassana kellek

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 2 місяці тому

    Sudu wenna puluwan hoda cream ekak kiyannako

  • @ShenUthiwon
    @ShenUthiwon Місяць тому

    Oya ice cube ekak neda face eka gewa. E gejametic eka koinda gatte?

    • @inu-s4g
      @inu-s4g 7 днів тому

      @@ShenUthiwon daraz eken gnn puluwn

  • @KaveeshaNisamani
    @KaveeshaNisamani 2 місяці тому +1

    Coffee bona hoda ne

  • @crazyselection9324
    @crazyselection9324 2 місяці тому

    Hair care secrets kiyanna

  • @DilmaSandamali
    @DilmaSandamali 2 місяці тому

    Oyage fb page eke name eka mokakda akki..cream eka order karanne kohomada?

  • @NethminiJayasinghe
    @NethminiJayasinghe 2 місяці тому +1

    Mta period hedunama knna banee..appiriyai 🥺

  • @SULOCHANABHASHANI
    @SULOCHANABHASHANI 2 місяці тому +7

    කැෆේන් හොද නැහැ අක්කෙ මේ දවස් වලට.😊

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y Місяць тому

    Ara මූණ හෝදන් ඉවර වෙලා මුලින්ම මූනට cool wenna wage massage kare mokkinda kwruhari danna කෙනෙක් kiyannakoo 😢❤️

  • @sanda2813
    @sanda2813 2 місяці тому +3

    Matanan ohoma negitala inn be.gdk amarui .

  • @Seharasemin
    @Seharasemin 2 місяці тому +1

    Akkh 🥺🫂

  • @Deepangani-j3j
    @Deepangani-j3j 20 годин тому

    👍

  • @luxmanudayakumara4655
    @luxmanudayakumara4655 Місяць тому +4

    period dawasata hukanna hoda nadda nangi

  • @NimalSuddappullige
    @NimalSuddappullige 2 місяці тому +1

    Good

  • @DilmaSandamali
    @DilmaSandamali 2 місяці тому +3

    Mokakda oya use karana cream ekai perfume ekai

  • @gangakalyani-qp6ih
    @gangakalyani-qp6ih 2 місяці тому

    Hi akki

  • @PiumiDilshani-i2h
    @PiumiDilshani-i2h 2 місяці тому +1

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Amanthakavishka-d2t
    @Amanthakavishka-d2t 2 місяці тому +14

    සුදු වෙන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක් කියන්න කෝ

  • @NalikaKalpani
    @NalikaKalpani 2 місяці тому

    😊😊😊

  • @IshiniKaveesha-y5p
    @IshiniKaveesha-y5p 27 днів тому +1

    ❤🤍

  • @hikmaehsan4481
    @hikmaehsan4481 2 місяці тому

    Home tour please

  • @AjithakumariAjithakumari-n4g
    @AjithakumariAjithakumari-n4g 2 місяці тому

    OYAGE ALMARIYA PENNANNAKO

  • @SewmiMaleesh
    @SewmiMaleesh 2 місяці тому +1

    Akke e hot bag ek kohend gtte oy?

  • @lightroom5864
    @lightroom5864 Місяць тому

    Iyaaa vlog eka nm

  • @prasadwimalpriya1556
    @prasadwimalpriya1556 Місяць тому

    Thank you akke

  • @piuminagunathilaka5499
    @piuminagunathilaka5499 2 місяці тому +1

    ❤❤

  • @thaksalaperera
    @thaksalaperera 2 місяці тому

    ❤😍

  • @Society-d3u
    @Society-d3u 2 місяці тому +1

    ❤🎉

  • @harshaniwijeysooriya4009
    @harshaniwijeysooriya4009 2 місяці тому

  • @ChamuNiren
    @ChamuNiren 2 місяці тому

    ❤❤

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 2 місяці тому

    ❤❤❤

  • @VihagiDawumini
    @VihagiDawumini 2 місяці тому

    ❤❤❤❤

  • @dahamisaumya6532
    @dahamisaumya6532 2 місяці тому

    ❤❤

  • @ChamiRathnayake
    @ChamiRathnayake 2 місяці тому

    ❤❤