Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විදේශිය රටක ජීවත්වන අපට උපකාර කල හැකිය අදාල බලධාරින්ගේ දුරකතන අංකය හෝ ලිපිනය යොමු කරන්න. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරැ දෙදෙනාටම උපකාර කල හැකිය. අදාල බලධාරිට. මෙම ලිපිය යොමුවේවා(තෙරැවන් සරණයි)❤❤❤❤
මේ වැඩසටහන හොය හොය තමා හිටියේ ඔබතුමාට ඇත්තටම පිං මේ වගේ ජාති ජාතිත් පිං අත් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️🥺
මමත් කවදාහරි මේ වගෙ අයට උදවු කරනවා එක මගේ හිනයක් මම දන්නවා මේ දුක
එවැනි උදව් කිරීම් කරන්න අවස්තාව සලසා දුන් සියලුම රජයන්ට අනේකවාරයක් ස්තූති කළ යුතුයි.
මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.
මගෙත් එක හීනයක් මේ වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරන එක ලොකු හීනයක්❤️😭
ඔබේ හීන සැබෑ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙත් තියන ලොකුම සිහිනයක් අනිවාර්යයෙන් කරන්න ලැබෙිවා
අපේ රටේ ආන්ඩුවෙන් කරන්න ඕන දේ ඔබතුමන්ලා කරනවා බුදුගුණ බලයෙන් සියළුම දෙවියනේ රැක දේවා
මොනවා කරන්න ද හැමදේම අපේ ලැබේම මමත් කවදාහරි මේම දරුවන්ට උදව් කරනවා ගොඩක් 😢 😢 ඔබතුමා නිදුක් නිරෝගීව මේවන් මිනිසුන්ට තවදුරටත් උදව් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
බන්ඩාර මහත්තයාට ගොඩක්ම පිං.
🌹 දකිනා විටදී පපු කද පිච්චෙනවා දුවේ 🌹 පෙර පිනකටයි ආවේ වෙල්ලස්සේ අප්පචචි දුවේ 🌹 පසුබට නොවි පෙරටම යන්න දුවේ 🌹 තිස් තුන් කොටියක් දෙවියන් රකිත්වා නිතරම පුංචි දුවේ 🌹 🌹තුන් ලක්ෂ යක් නොව කෝටියක් ගෙ නෙත ගැටේවා 🌹 වෙල්ලස්සේ නාමය ලක් ඉතිහාසේ ලිය වේවා 🌹 පුන්‍ය බිමේ පින්වන්තයො තව තව බිහි වේවා 🌹 සතර වරම් දෙවියනි බංඩාර අප්පචචි ව සැමදින රකිත්වා 🌹
මේ ළමයි දකිද්දි අපි මොන කාලකන්නිද කියල හිතෙනවා නංගියේ හොඳට ඉගෙනගන්න 🙏🙏🙏
හොදට ඉගනගන්න පුතේ...ඔයාලා ඔය විදින දුකෙන් කවදාහරි එතෙර වෙන්න හොදට ඉගන ගන්න..අම්මයිතාත්තයි ඇස්දෙක වගේ බලාගන්න දුකක් නොදි...ඔයාලට ඒ පිනම ඇති....රුපියලකින් හරි උදව් කරන හැම මනුස්සෙකට ජාති ජාතිත් පිං...දුක්විදින් හැම මනුස්සෙක්ටම ඉක්මනින් සැනසීම ලැබේවා...
ලක්ෂ තුන පැනපු එකට හරිම සතුටුයි සජිවි විකාෂය බැලුවා හරිම සතුටුයි
මමත් බැලුවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරනයි.දීර්ගායුෂ ලැබේවා ..දායක වන සියලු දෙනාට..❤❤❤
ඔබතුමාටත්, උදව් උපකාර කරපු සියල්ලෝටම පිං අත් වේවා!!!!🙏🙏 මමත් ගොඩාක් ආසයි මිනිස්සුන්ට උදව් කරන්න,එත් මන් ඉන්නෙත් කුලි ගෙදරක,අසනිපෙන් ඉන්නෙත් ,මටත් ඉක්මනින් නැගිටලා රස්සාවකට යන්න පුලුවන් වෙවි,මටත් කවදා හරි මෙ වාගේ උදව් උපකාර කරන්න පුලුවන් වේවා,සෑමගෙ ආශිර්වාදය මා හට ලැබේවා🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
බංඩාර මහත්මයාට ගොඩාක් පිං තෙරැවන් සරනයි
🙏🙏🙏
මේ විශ්වයේ බලයෙන් මේ දරු පවුලට සතුටින්ම අලුත් නිවසක ජීවත් වෙන්න ලැබේවා. ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
ඔයාට ගොඩාක් පින් මල්ලි මේ කරන සත්කාර වලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔයාගේ වැඩසටහන ගොඩක් හොඳයි ඇත්තටම ගොඩක් වටිනවා
අපිත් ඔයිට වඩා දුක් වින්දා පැල්පතේ ..ඉස්සර යූටියුබ් තිබ්බේ නෑ කවුරුත් උදව් කරෙත් නෑ ..පුදුම දුකක් විදලා රට ගිහින් තමා පොඩි ගෙයක් හදා ගත්තේ ..🥲 ඒ අතින් ඔයාලා වාසනාවන්තයි..සියලු පැතුම් ඉටු වේවා ජයවේවා . සත්පුරුෂ මිනිසුන් දෙවියන් රකීවා.❤
❤Theruwan Saranai seyaludenatama🎉😊
mmh aniwarenma udw krnawa mmh rata awa nayaberala gnnh plaweni padiyen❤thwa masa 5 k yaawi ethkm krnnh bry wenh ekata dukay🙏
දායකත්වය නොන්න නැති එක දුකයි ඇත්තටම . රට හිට් යට දායකත්වය දෙන ඔබ සැමට උතුම් තෙරැවන් සරණයි 🙏
ඔයා කොහෙද ඉන්නේ
බණ්ඩර මහතා ඇතුලු උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං කුවේට් අපි
Budusaranai 🙏🙏🙏
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
මේ වගේ දරුවන්ටනෙ ගුරුවරු ෆ්‍රී කාඩ් දෙන්න ඕන
ඒත් පොඩි අඩුපාඩුවක් තියෙනවා සර් වීඩියෝ වල සමහර දේවල් ඇහෙනවා අඩුයි මයික් එකක් ගත්තා නම් ඒක මගහරවගන්න පුලුවන් වේවි සර් 🙂❤️
ගොඩක් පින් සර්
Siyalu denatama බොහොම pin 🙏🙏🙏budu saranai 🙏🙏🙏
ඇත්තටම ගොඩාක් පිං
මන් ඕමාන් ඉද්දි උදව් කලා ඒත් මන් දැන් ඉන්නෙ ලන්කාවෙ ඉතාලි යන්න ඉන්නෙ ගිහාම මගෙ පලවෙනි පඩිය මන් එවන්නෙ වෙල්ලස්සෙ මනුස්ස කමට අනිවාර්යයෙන් බුදු සරනයි
Poddk kiynna puluwnda kohomada ynne kiyla
ගොඩක් පිං 🙏🙏🙏
ජය ජය ජය ජයෙන් ජයම වේවා
මටත් කවදාහරි දවසක මෙහෙම උදව් කරන්න පිනක් වාසනාවක් lebewa.🌹🌹🌹🙏🙏🙏🙏
සිතිමත් පිනක් 🙏🙏🙏
godak pin sir jesuge pihta labewa
සියලු දෙනාට තෙරුවන් සරණයි
Teruwan saranai oyala hamotama
Music එකේ සද්දේ නිසා හරියට පැහැදිලිව ඇහෙන්නේ නෑ....😥
බුදුසරණයි
බුදු සරණයි
Hodat a egana ganna putthala b,saranai❤🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
බුදුසරනයි
Atthatama.harima.satutui.obatuma.karana.mahawarata.taruwan.saranai.mawata.udau.karana.hamotama🙏♥️♥️♥️
කවදා හරි හරියන්න ඕනි 🙏🙏🙏🙏
Kopana aya ennawada dukwidina aya wellassa TV bandara mahatma aetulu sema denatama pin❤❤
Taruwan saranai oba tumata ❤❤❤❤❤
Man hamadama sirgee vidiyo balanwa dahas warayak mn duk wenwa mata udau karanna haiyak nathi weema gena
Budu saraniii sir oya hamotama❤❤❤
Music Ake sdde tkk wdi 😢❤❤❤
Kawada Hari dawasaka me rate susama than walata Enna Orne mewage dukvidala igena gaththau lamai....
Bandara mathiduni oyata theruwan saranai..me sasarepin❤❤❤❤
Duka danna.kisima tharahak napuru kmk mune nethi thaththek..🙏🙏🙏🙏❤️
Man me vidiyo balala mn hithin. Anumodan wenwa sir e pina
Subama suba wewa ❤❤❤❤❤sambudu saranai
මමත් ආසයි උදව් කරන්න.. 🥺ඒත් මට දෙන්න තරම් වත්කමක් නෑ. කවද හරි හැබැයි මට පුළුවන් විදියට දෙනවා.🙏🙏
Meyalwa contact karaganne kohomada
Good job
❤❤❤❤👏👏👏
Address ekk hari daanna plz puluwan udawwak karanna
Goodak pin mae lamaytna hari yanaua
Me duka dannwa..hodata..kawadahari udaw kranwa asarana hamotama
Miusick eken aethi wede mokadda? Pisso me chenall eka balanne ne neda?
💕💕💕🙏🙏🙏🙏🙏💕💕💕
AI Apita udau karnna beri gadol karmanrhaya deunu karaganna
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ade bm udau karnna,eth mema munu penna EPA missunge bm😢
මේ විදියට පවුල් කිහිපයක් තබා ලක්ෂයක් විතර ගොඩ දැම්මත් තව ලක්ෂ ගණන් මේ වැනි දරුවන් අසරණව සිටිනවා කල යුතුම සහ නිවරැදිම ක්‍රිමය මේ වැනි දුවා දරුවන්ට නිවරැදි දියුණු රටක් බිහිකර දීමයි රාජපස්ස රනී වැනි හොර තක්කඩි ත්‍රාඩයින් බොරු කියමින් රටක් ගොනාට යලි යලි අන්දවමින් බලය ඩැහැ ගන්න තුරු දුවා දරුවන්ට රටක් නැත සැමදා දියසෙන් එනතුරු මග බලමින් ජාතියම සිටී. කල යුතු මේ දුවා දරුවන්ගේ මෝඩ දෙමව්පියන් නිවරැදිව ජන්දය දැමීමට යොමු කිරීමෙන් පමණි රටම ගොඩ දැමිය හැක්කේ නැතිව ඹබ මුළු ජීවිත කාලය තුලමත් පසුව ඹබේ දුව හෝ පුතා මේ සත් කාරය සිය ගුණයක් කරමින් තම ජීවිත කාලය තුල කලත් මිනිසුන් ගොඩ දාන වේගය මෙන් සිය දහස් වාරයකින් රාජපස්ස ත්‍රාඩයින් රටේ දරුවන් ගිහන්නුන් කරනු ඇත දැනට මතු උපදින පරම්පරා කිහිපයක් ණය කාරයින් කර හමාරයි ඒ්ක මෝඩයින් සැමරුවේ රතිඣා හෙලමිනි. මේකට නියමම විග්‍රහක් තිස්ස ජනනායක ගුරුපියන් විසින් කර ඇත.
🙏🙏🙏🙏🙏
මෙි music එක නිසා ඇහෙන්නෙ නෑ
Modayek vidiyowa hadala thiyenne.ahala iwaraweddi api leddu...
❤❤❤❤🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏❤️💐💐💐
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Ai ubata direct account danna bari? ???
Siyalu daeual sartnaka waeua
💔
🥺🥺
Hora deshapaluwo parak wath hadala nathi hati....
😑😢😢
Bandara mahatma penna deviyek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤
මෙි ලමයින්ට කතාකරන්න නමිබඒකක් නැච්ද
Hoyamu
Lamaige nambar mokatada ban.bandara mahaththayage nambare thiyenne..karana udawwak karanna.
මම දෙන්නටම උදවිවක් කරන්න කැමති , මමත් එහෙම ආපු එකෙක් , contact number please 🙏
Me e kattiyage number eka
❤❤❤❤❤
❤❤❤
විදේශිය රටක ජීවත්වන අපට උපකාර කල හැකිය අදාල බලධාරින්ගේ දුරකතන අංකය හෝ ලිපිනය යොමු කරන්න. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරැ දෙදෙනාටම උපකාර කල හැකිය. අදාල බලධාරිට. මෙම ලිපිය යොමුවේවා(තෙරැවන් සරණයි)❤❤❤❤
මේ වැඩසටහන හොය හොය තමා හිටියේ ඔබතුමාට ඇත්තටම පිං මේ වගේ ජාති ජාතිත් පිං අත් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️🥺
මමත් කවදාහරි මේ වගෙ අයට උදවු කරනවා එක මගේ හිනයක් මම දන්නවා මේ දුක
එවැනි උදව් කිරීම් කරන්න අවස්තාව සලසා දුන් සියලුම රජයන්ට අනේකවාරයක් ස්තූති කළ යුතුයි.
මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.
මගෙත් එක හීනයක් මේ වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරන එක ලොකු හීනයක්❤️😭
ඔබේ හීන සැබෑ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙත් තියන ලොකුම සිහිනයක් අනිවාර්යයෙන් කරන්න ලැබෙිවා
අපේ රටේ ආන්ඩුවෙන් කරන්න ඕන දේ ඔබතුමන්ලා කරනවා බුදුගුණ බලයෙන් සියළුම දෙවියනේ රැක දේවා
මොනවා කරන්න ද හැමදේම අපේ ලැබේම මමත් කවදාහරි මේම දරුවන්ට උදව් කරනවා ගොඩක් 😢 😢 ඔබතුමා නිදුක් නිරෝගීව මේවන් මිනිසුන්ට තවදුරටත් උදව් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
බන්ඩාර මහත්තයාට ගොඩක්ම පිං.
🌹 දකිනා විටදී පපු කද පිච්චෙනවා දුවේ 🌹 පෙර පිනකටයි ආවේ වෙල්ලස්සේ අප්පචචි දුවේ 🌹 පසුබට නොවි පෙරටම යන්න දුවේ 🌹 තිස් තුන් කොටියක් දෙවියන් රකිත්වා නිතරම පුංචි දුවේ 🌹
🌹තුන් ලක්ෂ යක් නොව කෝටියක් ගෙ නෙත ගැටේවා 🌹 වෙල්ලස්සේ නාමය ලක් ඉතිහාසේ ලිය වේවා 🌹 පුන්‍ය බිමේ පින්වන්තයො තව තව බිහි වේවා 🌹 සතර වරම් දෙවියනි බංඩාර අප්පචචි ව සැමදින රකිත්වා 🌹
මේ ළමයි දකිද්දි අපි මොන කාලකන්නිද කියල හිතෙනවා නංගියේ හොඳට ඉගෙනගන්න 🙏🙏🙏
හොදට ඉගනගන්න පුතේ...ඔයාලා ඔය විදින දුකෙන් කවදාහරි එතෙර වෙන්න හොදට ඉගන ගන්න..අම්මයිතාත්තයි ඇස්දෙක වගේ බලාගන්න දුකක් නොදි...ඔයාලට ඒ පිනම ඇති....
රුපියලකින් හරි උදව් කරන හැම මනුස්සෙකට ජාති ජාතිත් පිං...දුක්විදින් හැම මනුස්සෙක්ටම ඉක්මනින් සැනසීම ලැබේවා...
ලක්ෂ තුන පැනපු එකට හරිම සතුටුයි සජිවි විකාෂය බැලුවා හරිම සතුටුයි
මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.
මමත් බැලුවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරනයි.දීර්ගායුෂ ලැබේවා ..දායක වන සියලු දෙනාට..❤❤❤
ඔබතුමාටත්, උදව් උපකාර කරපු සියල්ලෝටම පිං අත් වේවා!!!!🙏🙏 මමත් ගොඩාක් ආසයි මිනිස්සුන්ට උදව් කරන්න,එත් මන් ඉන්නෙත් කුලි ගෙදරක,අසනිපෙන් ඉන්නෙත් ,මටත් ඉක්මනින් නැගිටලා රස්සාවකට යන්න පුලුවන් වෙවි,මටත් කවදා හරි මෙ වාගේ උදව් උපකාර කරන්න පුලුවන් වේවා,සෑමගෙ ආශිර්වාදය මා හට ලැබේවා🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
බංඩාර මහත්මයාට ගොඩාක් පිං තෙරැවන් සරනයි
මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.
🙏🙏🙏
මේ විශ්වයේ බලයෙන් මේ දරු පවුලට සතුටින්ම අලුත් නිවසක ජීවත් වෙන්න ලැබේවා. ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
ඔයාට ගොඩාක් පින් මල්ලි මේ කරන සත්කාර වලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔයාගේ වැඩසටහන ගොඩක් හොඳයි ඇත්තටම ගොඩක් වටිනවා
අපිත් ඔයිට වඩා දුක් වින්දා පැල්පතේ ..ඉස්සර යූටියුබ් තිබ්බේ නෑ කවුරුත් උදව් කරෙත් නෑ ..පුදුම දුකක් විදලා රට ගිහින් තමා පොඩි ගෙයක් හදා ගත්තේ ..🥲
ඒ අතින් ඔයාලා වාසනාවන්තයි..
සියලු පැතුම් ඉටු වේවා
ජයවේවා . සත්පුරුෂ මිනිසුන් දෙවියන් රකීවා.❤
❤Theruwan Saranai seyaludenatama🎉😊
mmh aniwarenma udw krnawa mmh rata awa nayaberala gnnh plaweni padiyen❤thwa masa 5 k yaawi ethkm krnnh bry wenh ekata dukay🙏
දායකත්වය නොන්න නැති එක දුකයි ඇත්තටම . රට හිට් යට දායකත්වය දෙන ඔබ සැමට උතුම් තෙරැවන් සරණයි 🙏
ඔයා කොහෙද ඉන්නේ
බණ්ඩර මහතා ඇතුලු උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං කුවේට් අපි
Budusaranai 🙏🙏🙏
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
මේ වගේ දරුවන්ටනෙ ගුරුවරු ෆ්‍රී කාඩ් දෙන්න ඕන
ඒත් පොඩි අඩුපාඩුවක් තියෙනවා සර් වීඩියෝ වල සමහර දේවල් ඇහෙනවා අඩුයි මයික් එකක් ගත්තා නම් ඒක මගහරවගන්න පුලුවන් වේවි සර් 🙂❤️
ගොඩක් පින් සර්
Siyalu denatama බොහොම pin 🙏🙏🙏budu saranai 🙏🙏🙏
ඇත්තටම ගොඩාක් පිං
මන් ඕමාන් ඉද්දි උදව් කලා ඒත් මන් දැන් ඉන්නෙ ලන්කාවෙ ඉතාලි යන්න ඉන්නෙ ගිහාම මගෙ පලවෙනි පඩිය මන් එවන්නෙ වෙල්ලස්සෙ මනුස්ස කමට අනිවාර්යයෙන් බුදු සරනයි
Poddk kiynna puluwnda kohomada ynne kiyla
ගොඩක් පිං 🙏🙏🙏
ජය ජය ජය ජයෙන් ජයම වේවා
මටත් කවදාහරි දවසක මෙහෙම උදව් කරන්න පිනක් වාසනාවක් lebewa.🌹🌹🌹🙏🙏🙏🙏
සිතිමත් පිනක් 🙏🙏🙏
godak pin sir jesuge pihta labewa
සියලු දෙනාට තෙරුවන් සරණයි
Teruwan saranai oyala hamotama
Music එකේ සද්දේ නිසා හරියට පැහැදිලිව ඇහෙන්නේ නෑ....😥
බුදුසරණයි
බුදු සරණයි
Hodat a egana ganna putthala b,saranai❤🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
බුදුසරනයි
Atthatama.harima.satutui.obatuma.karana.mahawarata.taruwan.saranai.mawata.udau.karana.hamotama🙏♥️♥️♥️
කවදා හරි හරියන්න ඕනි 🙏🙏🙏🙏
Kopana aya ennawada dukwidina aya wellassa TV bandara mahatma aetulu sema denatama pin❤❤
Taruwan saranai oba tumata ❤❤❤❤❤
Man hamadama sirgee vidiyo balanwa dahas warayak mn duk wenwa mata udau karanna haiyak nathi weema gena
Budu saraniii sir oya hamotama❤❤❤
Music Ake sdde tkk wdi 😢❤❤❤
Kawada Hari dawasaka me rate susama than walata Enna Orne mewage dukvidala igena gaththau lamai....
Bandara mathiduni oyata theruwan saranai..me sasarepin❤❤❤❤
Duka danna.kisima tharahak napuru kmk mune nethi thaththek..🙏🙏🙏🙏❤️
Man me vidiyo balala mn hithin. Anumodan wenwa sir e pina
Subama suba wewa ❤❤❤❤❤sambudu saranai
මමත් ආසයි උදව් කරන්න.. 🥺ඒත් මට දෙන්න තරම් වත්කමක් නෑ. කවද හරි හැබැයි මට පුළුවන් විදියට දෙනවා.🙏🙏
Meyalwa contact karaganne kohomada
Good job
❤❤❤❤👏👏👏
Address ekk hari daanna plz puluwan udawwak karanna
Goodak pin mae lamaytna hari yanaua
Me duka dannwa..hodata..kawadahari udaw kranwa asarana hamotama
Miusick eken aethi wede mokadda? Pisso me chenall eka balanne ne neda?
💕💕💕🙏🙏🙏🙏🙏💕💕💕
AI Apita udau karnna beri gadol karmanrhaya deunu karaganna
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ade bm udau karnna,eth mema munu penna EPA missunge bm😢
මේ විදියට පවුල් කිහිපයක් තබා ලක්ෂයක් විතර ගොඩ දැම්මත් තව ලක්ෂ ගණන් මේ වැනි දරුවන් අසරණව සිටිනවා කල යුතුම සහ නිවරැදිම ක්‍රිමය මේ වැනි දුවා දරුවන්ට නිවරැදි දියුණු රටක් බිහිකර දීමයි රාජපස්ස රනී වැනි හොර තක්කඩි ත්‍රාඩයින් බොරු කියමින් රටක් ගොනාට යලි යලි අන්දවමින් බලය ඩැහැ ගන්න තුරු දුවා දරුවන්ට රටක් නැත සැමදා දියසෙන් එනතුරු මග බලමින් ජාතියම සිටී. කල යුතු මේ දුවා දරුවන්ගේ මෝඩ දෙමව්පියන් නිවරැදිව ජන්දය දැමීමට යොමු කිරීමෙන් පමණි රටම ගොඩ දැමිය හැක්කේ
නැතිව ඹබ මුළු ජීවිත කාලය තුලමත් පසුව ඹබේ දුව හෝ පුතා මේ සත් කාරය සිය ගුණයක් කරමින් තම ජීවිත කාලය තුල කලත් මිනිසුන් ගොඩ දාන වේගය මෙන් සිය දහස් වාරයකින් රාජපස්ස ත්‍රාඩයින් රටේ දරුවන් ගිහන්නුන් කරනු ඇත දැනට මතු උපදින පරම්පරා කිහිපයක් ණය කාරයින් කර හමාරයි ඒ්ක මෝඩයින් සැමරුවේ රතිඣා හෙලමිනි. මේකට නියමම විග්‍රහක් තිස්ස ජනනායක ගුරුපියන් විසින් කර ඇත.