Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගේ ගුරුදෙවිදුන් වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺තෙරුවන් සරණයි, පින්වත් සවාමින් වහන්ස මාගේ පාද නමස්කාර පූර්ව වන්දනාව, පිලිගන්නා සේක් වා..
සාදු සාදු සාදු 🙏🙏🙏 🌻🌻🌻🌹🌹🌹🌸🌸🌸
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
සාදු සාදු සාදු..! 🙏🙏🙏 නමෝ බුද්ධාය..!
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නමෝ බුද්ධාය.
Gaburu dhahamak sarelaws Gabureta geniyanaw.Saud sadu sadu .Theruwa Serena swamin wahanse.
සාදු සාදු සාදු......
මේ දිනවල පවතින කොරෝනා වයිරසය හේතුවෙන් දැනට මාස දෙකක් දෙකහමාරක් පමණ ගෙදරට වෙලා සිටින්න අවස්ථාවක් ලැබුණා ,එබැවින් දිනකට සූත්‍ර දෙක තුනක් ඉතාමත්ම උවමනාවෙන් ඇහුම්කන් දුන්නා ඒ වගේම ජීවිතය පිළිබඳ අලුතෙන් හිතන්න සහ ක්‍රියා කරන්නන් අවස්ථාවක් එමගින් ලැබුණා .එයට බොහොම ස්තූතියි .මමත් බෞද්ධ අයෙකුවත් ආගමට එතරම් කැමැත්තක් හා වුවමනාවක් තිබුණේ නැහැ .මම දැනට ඉන්නෙ එංගලන්තයේ ලන්ඩන් නගරයේ හැම දිනකම වැඩ කරනවා මිස වෙන දේකට කාලයක් නැහැ.එහෙත් ජීවිතය ගැන අළුතෙන් ආරම්භ කරන්ඩ දැන් අවස්ථාවක් ලැබුණා .ඒ වගේම තමයි මෙම සූත්‍ර දේශනා කරන ලද ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ බණ වලට හා සූත්‍ර වලට ඇහුම්කන් දෙන විට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සි ට දහම් දෙසනවා වගේ .ඒ වගේම එතුමා බොහොම කලකිරුණු ස්වභාවයක් පෙන්වනවා මොකද අද බුදුරජාණන් වහන්සේගේ ධර්ම ධර්ම මාර්ගයේ යන අය ඉතාමත් අල්පයි .මම හිතන්නේ ඒක අපගේ ම වරද නොවේ කුමක් කරන්නත් රස්සාව කළ යුතු නිසා අප නොදැනුවත්වම බැඳීම් ජාලයකට පැටියා ජීවත් වෙන්නේ එයින් කොපමණ නිදහස් වෙන්න උත්සාහඋත්සාහ කළත් ඒ වලටමයි අපි වැටෙන්නෙ .අලුතෙන් ජීවිතය ගැන කල්පනා කරන්න උත්සාහ කරනවා ගරුතර ඤාණානන්ද ස්වාමීන් වහන්සේට බොහොම ස්තූතියි අපව දිරිමත් කරනවට .මම ලංකාවට පැමිණි විගස උන්වහන්සේව බැහැදකින්න පැමිණෙන්න හිතාගෙන ඉන්නේ.
😔😍
සාදු!!! සාදු!!! සාදු!!!
Siyaludewi pihitai Theruwan Saranai sadu sadu sadu
Sadu sadu
🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
🙏🙏🙏🌺
For those interested, this divine food is today called pittha in Bihar. We eat it on special occasions specially Diwali, chhath etc.
🙏
🙏🙏🙏
Rahath bawayama labaganeemata hethuwewa. Sadhu Sadhu Sadhu
🙏🏼🙏🏼🙏🏼
Sadu! Sadu!! Sadu!!!
Sadu sadu sadu
Man meka 15 wathawak withara ahuwa hamuduruwane hariyatama therun ganna...
namobuddhaya!!!!
මාගේ ගුරුදෙවිදුන් වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺තෙරුවන් සරණයි, පින්වත් සවාමින් වහන්ස මාගේ පාද නමස්කාර පූර්ව වන්දනාව, පිලිගන්නා සේක් වා..
සාදු සාදු සාදු 🙏🙏🙏 🌻🌻🌻🌹🌹🌹🌸🌸🌸
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
සාදු සාදු සාදු..! 🙏🙏🙏 නමෝ බුද්ධාය..!
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
නමෝ බුද්ධාය.
Gaburu dhahamak sarelaws Gabureta geniyanaw.Saud sadu sadu .Theruwa Serena swamin wahanse.
සාදු සාදු සාදු......
මේ දිනවල පවතින කොරෝනා වයිරසය හේතුවෙන් දැනට මාස දෙකක් දෙකහමාරක් පමණ ගෙදරට වෙලා සිටින්න අවස්ථාවක් ලැබුණා ,
එබැවින් දිනකට සූත්‍ර දෙක තුනක් ඉතාමත්ම උවමනාවෙන් ඇහුම්කන් දුන්නා ඒ වගේම ජීවිතය පිළිබඳ අලුතෙන් හිතන්න සහ ක්‍රියා කරන්නන් අවස්ථාවක් එමගින් ලැබුණා .
එයට බොහොම ස්තූතියි .
මමත් බෞද්ධ අයෙකුවත් ආගමට එතරම් කැමැත්තක් හා වුවමනාවක් තිබුණේ නැහැ .
මම දැනට ඉන්නෙ එංගලන්තයේ ලන්ඩන් නගරයේ හැම දිනකම වැඩ කරනවා මිස වෙන දේකට කාලයක් නැහැ.
එහෙත් ජීවිතය ගැන අළුතෙන් ආරම්භ කරන්ඩ දැන් අවස්ථාවක් ලැබුණා .
ඒ වගේම තමයි මෙම සූත්‍ර දේශනා කරන ලද ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ බණ වලට හා සූත්‍ර වලට ඇහුම්කන් දෙන විට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සි ට දහම් දෙසනවා වගේ .
ඒ වගේම එතුමා බොහොම කලකිරුණු ස්වභාවයක් පෙන්වනවා මොකද අද බුදුරජාණන් වහන්සේගේ ධර්ම ධර්ම මාර්ගයේ යන අය ඉතාමත් අල්පයි .
මම හිතන්නේ ඒක අපගේ ම වරද නොවේ කුමක් කරන්නත් රස්සාව කළ යුතු නිසා අප නොදැනුවත්වම බැඳීම් ජාලයකට පැටියා ජීවත් වෙන්නේ එයින් කොපමණ නිදහස් වෙන්න උත්සාහඋත්සාහ කළත් ඒ වලටමයි අපි වැටෙන්නෙ .
අලුතෙන් ජීවිතය ගැන කල්පනා කරන්න උත්සාහ කරනවා ගරුතර ඤාණානන්ද ස්වාමීන් වහන්සේට බොහොම ස්තූතියි අපව දිරිමත් කරනවට .
මම ලංකාවට පැමිණි විගස උන්වහන්සේව බැහැදකින්න පැමිණෙන්න හිතාගෙන ඉන්නේ.
😔😍
සාදු!!! සාදු!!! සාදු!!!
Siyaludewi pihitai Theruwan Saranai
sadu sadu sadu
Sadu sadu
🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
🙏🙏🙏🌺
For those interested, this divine food is today called pittha in Bihar. We eat it on special occasions specially Diwali, chhath etc.
🙏
🙏🙏🙏
Rahath bawayama labaganeemata hethuwewa. Sadhu Sadhu Sadhu
🙏🏼🙏🏼🙏🏼
Sadu! Sadu!! Sadu!!!
Sadu sadu sadu
Man meka 15 wathawak withara ahuwa hamuduruwane hariyatama therun ganna...
namobuddhaya!!!!
🙏🙏🙏