සැබෑ භාවනාව තමයි, '' භාවනා නොකර හිදීම…'' | Niwan Dakimu

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 74

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 2 місяці тому +1

    උන්වහන්සේට සාදු සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 10 місяців тому +6

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @KasunSilva-kt8lh
    @KasunSilva-kt8lh 10 місяців тому +31

    මෙම චැනල් එක කරන කෙනාට ගොඩක් පින් මං පැවිදි වෙන්න ඉන්න කෙනෙක්. මට මෙම ස්වමින් වහන්සෙව මුනගස්සනවා නම්. එ පිනෙන්ම ඔබතුමාටත් නිර්වනවබොදය ලැබෙවා...... මං කිහිප සැරයක්ම මෙ අකාරයෙන් උත්සහ කලා. මට මෙ උපකාරය කර දෙන මෙන් ඉතා නිහතමානිව ඉල්ලා සිටිමි.

    • @chamilavithanage2104
      @chamilavithanage2104 10 місяців тому +10

      ඒක ඇත්ත. මටත් පැවිදි වෙන අදහස ඇතිවෙලා තියෙන්නේ. මමත් උත්සාහ කරා මේ ස්වාමීන් වහන්සේ මුණගැහෙන විදිහ සොයාගන්න. බොහොමත්ම පින් මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක් කියන්න පුළුවන් නම්. මං හිතනවා මේ ස්වාමීන් වහන්සෙගේ ධර්මය මේ විදිහට ප්‍රචාරය කරන එකේ අරමුණම මේ වගේ මිනිස්සුන්ට ධර්මාවබෝධය ලබාදෙන එකමයි කියලා. මේ කමෙන්ට්ස් වලින් තේරෙනවා ඇති ඒ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න පිරිසක් දැනටමත් ඇතිවෙලා කියලා.
      ඒක නිසා පින් සිදුවෙයි මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක් කියන්න. මුණගැහෙන්න පුළුවන් විදිහක් කියන්න.. 🙏🙏🙏🙏

    • @KasunSilva-kt8lh
      @KasunSilva-kt8lh 10 місяців тому +5

      උදව් කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිට්මි

    • @upulkumara535
      @upulkumara535 10 місяців тому +4

      දැනගත්ත කෙනෙක් හිටියොත් මටත් කියන්න

    • @romesh.wijetunge
      @romesh.wijetunge 10 місяців тому +8

      මේ දේශනා අහනකොට උන්වහන්සේව මුනගැහිලා කියලා මටනම් හිතෙන්නේ.

    • @niwan-dakimu
      @niwan-dakimu  10 місяців тому +11

      මමත් ස්වාමීන් වහන්සේව තවම මුන ගැසි නෑ. නමුත් බොහෝ දෙනෙක් උන් වහන්සේ වැඩ සිටින ස්ථානය සදහන් කරා.
      "" කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ ""
      ඔබලාට උන්වහන්සේ මුන ගැසුනොත් මෙහි සදහන් කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. නිවනින්ම සැනසෙත්වා!.

  • @ChandraNandanie
    @ChandraNandanie 9 місяців тому +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @nuwanchandana735
    @nuwanchandana735 3 місяці тому

    නිවන් මග අවබෝධ වීමට ඉක්මනින් මාර්ගය පෑදේවා..මෙවන් සත්ක්‍රියාවක් කරන ඔබට බෝහෝ පින්🙏🙏🙏

  • @maleeshalakshani8200
    @maleeshalakshani8200 10 місяців тому +2

    සාධූ .මේ ස්වාමීන් වහන්සේ මාගේ ජීවිතයට මුණ ගැසේවා දහම් අසා මග ඵල නිවන් අවබෝධ කරගැනීමට හැකි වේවා මෙම චැනලය කරන ඔබ තුමාටමාගේ ප්‍රනාමය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 5 місяців тому +2

    උන්වහන්සේ හමුවී ම එකායන පැතුමය්. එහෙත් මිනිසුන් ට අවස්ථාව දුන්නොත් .memure ගියා වගේ විශාල බාධාවක් වේවි කියලා හිතෙනවා .මිනිසුන් ge සියලු ප්‍රශ්න විසදීමට ඉදිරිපත් කරාවි .මෙම උතුම් දහම අනිවාර්යයෙන් අහන්න සැලසීම නිසා උන්වහන්සේ ට අති උතුම් නිවන් සැනසුම ලැබේවා .....දායකත්වය දක්වන සියලු දෙනාට අති උතුම් නිවන් සුව ලැබේවා ...........

  • @sirimoratuwage3418
    @sirimoratuwage3418 4 місяці тому +1

    මේ භවයේම ණිවුනු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මම ඔබ වහන්සේගේ දේශනා නිතරම අහනව මට පුදුම සතුටක් දැනෙණව මම ලොකු අවබෝදයක් ලබා ගෙන තියෙනව. සාදු සාදු සාදු.!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et 10 місяців тому +7

    තෙරුවන් සරණයි මේ උත්තමයන් වහන්සේව මට සම්මුක වේවා මා
    මියයන්න පෙර සාදු, සාදු, සාදු, 🙏🙏🙏

  • @matildadesilver6910
    @matildadesilver6910 5 місяців тому

    පිංවත් ස්වාමින් වහන්සේ මාහට මුණ ගැසේවා.උතුම් නිවනින්ම සැනසේවා.🙏🙏🙏🙏

  • @nimmiherath899
    @nimmiherath899 10 місяців тому +6

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @induwijesinghe5453
    @induwijesinghe5453 10 місяців тому +4

    Obathumanlata godak pin

  • @sathdharmayathulinparamasathya
    @sathdharmayathulinparamasathya 10 місяців тому +5

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ උත්තම කලන ගුණයට නමස්කාර වේවා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 10 місяців тому +4

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වේවා තෙරුවන් සරණ යි

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 10 місяців тому +1

    Swaminwahanse deka ganeemata pin pahalawewa. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 10 місяців тому +4

    තෙරුවන් සරනයි ගරු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සාඨු සාඨු සාඨු

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 10 місяців тому +1

    මේ චැනලය කරන ඔබතුමාට බොහෝ පින් සිදු වේවා .මේ ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න අවස්ථාවක් සලසලා දෙන්න .මගේ මරණය කොයි මොහොතේ හරි සිදු වෙන බව මම දන්නවා .මේ දහම නොවුනානම් මා මෙලහට ජීවිතය නැති කරගෙන .කෙසේ හෝ මේ ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න අවස්ථාව දෙන්න ඔබතුමාට බුදු අත්වෙයි .මම අවුරුදු හැට දෙකක අත්තම්මා කෙනෙක් .උන්වහන්සේ දෑසින් බලා අභිමුව සිට ධර්මය ඇසීම මාගේ එකම අරමුණයි .මා මිය යන්නට පෙර මේ අවස්ථාව සලසා දෙන්න පින් සිදුවෙයි .

    • @niwan-dakimu
      @niwan-dakimu  10 місяців тому

      මම උන්වහන්සේව පෞද්ගලිකව මුණගැසී නෑ, නමුත් බොහෝ දෙනෙක් පහත ප්‍රදේශය සදහන් කරා, ඔබට උන්වහන්සේ මුණ ගැසුනොත් මෙහෙ සදහන් කරන්න. තෙරුවන් සරණයි .
      "කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ"

  • @PunyaMapa
    @PunyaMapa 10 місяців тому +4

    Sadu sadu sadu

  • @malidesilva7504
    @malidesilva7504 10 місяців тому +2

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE DARMA DESANA TO US. PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @Myfreetime-
    @Myfreetime- 10 місяців тому

    Swaminwahansa oba wahansege darmadeshanawa alwathura men pirisidui, niwana soyannakuta pahadilii, oba wahansetq oba wahansege aramunath niwanath sakshath karagnna labewa.....budusaranai...🙏🙏🙏

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 9 місяців тому +1

    Ane mata kohoma hari me suwamin wahansa hamba wanna ona mat bawana karana nekak hamadama suwamin wahansage darma sacahca ahana kenak danna kenak kiyanna mata sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasumathipala7000
    @renukasumathipala7000 10 місяців тому +2

    අපිට මුන් වහන්සේ ව හමුවෙන්න අවශ්‍ය යි ක්‍රමයක් සලසා දෙන්න

  • @anurakumara7790
    @anurakumara7790 10 місяців тому +2

    Ane may chanel 1 karana mahathaya ho swamin wahanseta godak pin, matath sasungathwenna ona, me deshana ahala api mechharakal apiwama rawttagatha den hodatama athi, apita me gaurawaniya swaminwahanse mungassanna, yatahah pahathwa namskarapurka illeemata udaukaranna, namo budhdaya,

    • @niwan-dakimu
      @niwan-dakimu  10 місяців тому

      මම උන්වහන්සේව පෞද්ගලිකව මුණගැසී නෑ, නමුත් බොහෝ දෙනෙක් පහත ප්‍රදේශය සදහන් කරා, ඔබට උන්වහන්සේ මුණ ගැසුනොත් මෙහෙ සදහන් කරන්න. තෙරුවන් සරණයි .
      "කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ"

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 місяців тому +2

    මෙම ධර්ම දේශනා ප්‍රචාරය කරන ඔබවහන්සේට නිවන් පූර්ණ වේවා.මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සේනාසනයේ හෝ ඊට අනූබද්ධව හෝ ගැහැණු උපාසිකාවන් සදහා භාවනා වැඩසටහන් පැවැත්වීම සිදුකරන්නේ නැද්ද.පිලිතුරක් ලබාදෙන්නේ නම් බොහොම පින්.

    • @niwan-dakimu
      @niwan-dakimu  7 місяців тому +1

      නා උයන ආරණ්‍ය සේනාසනයට ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න, පිලිතුරක් හොයාගන්න පුලුවන් වෙයි. තෙරුවන් සරණයි!

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 7 місяців тому

      @@niwan-dakimu එතන මේ ස්වාමීන් වහන්සේට සම්බන්ධයක් තියනවා ද.

    • @niwan-dakimu
      @niwan-dakimu  6 місяців тому

      සොයා බලන්න, පිලිතුරක් ලැබෙයි.

  • @sudathrohana2655
    @sudathrohana2655 10 місяців тому

    Unwanseta namaskarawewa

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 5 місяців тому

    🙏❤️🙏💗🧡🙏💚🙏💙🙏💛🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 10 місяців тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 10 місяців тому +1

    🙏🙏🙏

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 7 місяців тому +1

    Sadu.Sadu.Sadu.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 місяців тому

    🙏🙏🙏❤❤🌻🌻🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 10 місяців тому

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthaprabathkumara3475
    @lasanthaprabathkumara3475 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadmaThennakoon-s4p
    @PadmaThennakoon-s4p 10 місяців тому

    🌷🌷🌷🌷🌷🛕🌷🌷🌷🌷🌷

  • @rashanisumendra4040
    @rashanisumendra4040 10 місяців тому +4

    🙏🙏🙏

  • @MunasingheKamalawathie
    @MunasingheKamalawathie 10 місяців тому

    Sadu sadu sadu

  • @MunasingheKamalawathie
    @MunasingheKamalawathie 10 місяців тому

    Sadu sadu sadu

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 10 місяців тому +1

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 місяців тому

    🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 10 місяців тому

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 5 місяців тому

    🙏🙏🙏

  • @dunithasujani9494
    @dunithasujani9494 5 місяців тому

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 4 місяці тому

    🙏🙏🙏

  • @UmaUma-l5b
    @UmaUma-l5b 3 місяці тому

    🙏🙏🙏

  • @cecilperera5634
    @cecilperera5634 7 днів тому

    🙏🙏🙏