අනාගාමි ඵලයට පත් වූ මොහොත ගැන කල විශේෂ සාකච්ඡාව | Niwan Dakimu

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 36

  • @DilaniMuthukudaarachchi
    @DilaniMuthukudaarachchi 5 місяців тому +9

    ඇත්ත ඇති සැටියෙන් නිරායාසයෙන් දැකීම.
    නිරායාස සතිය.
    නිරාමිස සුවයේ දොර විවර වීම.
    මොහොතට පැමිණීම.
    අනාගාමී ඵලය.
    සියල්ල ප්‍රඥාව මතුවීමෙන් පසුවමයි.
    එතෙක් සිතා මතා කරන්නට සිදුවේ.
    ප්‍රඥාව මෙහෙයවමින්
    පෘථග්ජනයන්ට පිහිටවෙන උත්තමයාණෝ🙏🙏🙏🙏 🙏🙏🌷🌷🌷🌷

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 5 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සිහියෙන් ඇසුනි 🙏🙏🙏 අරර්යන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 5 місяців тому +2

    නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධ ස්ස සාදු අනුමෝදන් වෙමි සාදු 🙏🙏🙏

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 5 місяців тому +3

    නමස්කාර වේවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🌻🌻🌻🙏🙏🙏

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 2 місяці тому

    ගිහි අයටත් මාර්ග ගත විමට ඉඩ ලැබුනොත්හොඳයි.
    එහෙම අය ඉන්නවා...
    තෙරැවන්සරණයි ස්වාමින්වහන්සේ ට

  • @ChandraNandanie
    @ChandraNandanie 2 місяці тому

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @sumithruwan8957
    @sumithruwan8957 5 місяців тому +3

    Oba වහන්සේට ගොඩක් pin මෙතෙක් කාලයක් ahapu වටිනාම desanaya ...eka kiyaala nima කරන්න ba.........අවබෝධ yen hityoth a desanaya gana ගොඩක් de වැටහෙනවා .....තෙරුවන් සරණයි .....

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 5 місяців тому +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු අනුමෝදන් වෙමි

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 місяці тому +4

    මෙම උත්තමයා ගේ මේ දහම් හඩ ඇහෙන්නේ පිනැත්තන්ට පමනයි උන්වහන්සේව වැඩසිටින ස්ථානය කොහේද ධර්ම දානය දෙන ඔබතුමාට පින් ලැබේවා

    • @niwan-dakimu
      @niwan-dakimu  4 місяці тому

      මේ දේශනාවේ comment බලන්න පිලිතුරක් ලැබෙයි.
      ua-cam.com/video/n0F4iyb13dk/v-deo.html

    • @thusharimaddumarachchi43
      @thusharimaddumarachchi43 2 місяці тому +1

      උන්වහන්සේගේ බණ ඇසීමෙන් පසු මගේ ජීවිතය ගොඩක් වෙනස් උනා. මං මගෙ අඩුපාඩු ගොඩක් හදාගත්තා.තවත් හදමින් පවතිනවා

  • @sujeewasilva4533
    @sujeewasilva4533 4 місяці тому +2

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 5 місяців тому +2

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @sudathrohana2655
    @sudathrohana2655 3 місяці тому

    Namaskara wewa

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini 3 місяці тому

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @nadeeshaperera5008
    @nadeeshaperera5008 2 місяці тому

    මේ උතුම් වහන්සේ වැඩ සිට්න්නේ කොහෙද .හමුවෙන්න පුළුවන් ද ? මාගෙ නමස්කාරය වේවා

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 Місяць тому

    Me deesana daana pinwatha .me suwaminwahanse inna thanak kiyanna pin sidu wei.

  • @pushpasandanayake2950
    @pushpasandanayake2950 3 місяці тому

    සාදු සාදු සාදූ... ගරුතර ස්වස්මීන්වහන්ස

    • @pushpasandanayake2950
      @pushpasandanayake2950 3 місяці тому

      ඔබවගන්සේ අපේ සිත් දැනගෙන අපටම මේ දේශනා කරනේ මහා කරුණාවෙන්මයි. ඔබවහන්සේ නිදුක් වේවා!!! නීරෝගීවේවා!!! දිගාසිරි ලබත්වා!!! සාදු සාදු සාදූ....

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 3 місяці тому

    මෙ දේශනාවන් අපිටද අහන්නට ඉඩ ලබා දි ධර්ම දානමය පින්කම කරන අයට බොහොම පින් .... ඒ ධර්ම දානයට සම්බන්ධ විය හැකි නම් ඒ කොහොම ද???
    මෙ තරම් උතුම් ධර්ම කරුණු කියාදෙන ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි ...නමස්කාර වෙවා...

    • @niwan-dakimu
      @niwan-dakimu  3 місяці тому +1

      මේ E - ලිපිනය හා සම්බන්ධ වෙන්න
      niwan.kamatahan@gmail.com

    • @vinithamadanayake7846
      @vinithamadanayake7846 2 місяці тому

      ​@@niwan-dakimu🙏🙏🙏

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 2 місяці тому

    Sadu Sadu Saduu

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 4 місяці тому

    🙏❤🙏

  • @Jlwijesinghe79
    @Jlwijesinghe79 4 місяці тому

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 4 місяці тому

    ❤❤

  • @sumithruwan8957
    @sumithruwan8957 5 місяців тому +5

    බුදුන් වහන්සේ සියල්ල දන්නා බව දන්නා seka...........

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sukitha579
    @sukitha579 5 місяців тому +1

    Sadu sadu

  • @PelwattheSupesala
    @PelwattheSupesala Місяць тому

    අපේ ස්වාමින්
    වහන්ස.
    ⁣ඉදිරි පස. සිට. බණ. අසන්නට. කැමැතියි
    මේ භවයේම. මේ දුකින් නිදහස් විය. යුතුයි

  • @wickremasinghenimal631
    @wickremasinghenimal631 5 місяців тому +1

    ☸️🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷☸️

  • @sujeewasilva4533
    @sujeewasilva4533 4 місяці тому

    මේ උතුමන් වහන්සේ ව මුනගැහෙන්න පුළුවන් ද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.🙏

    • @niwan-dakimu
      @niwan-dakimu  4 місяці тому

      පැවිදි අපේක්ෂාවෙන් සිටින අයව සම්බන්ධ කරල දෙන්න පුලුවන්. තෙරුවන් සරණයි!

    • @amilaprasanna1720
      @amilaprasanna1720 2 місяці тому

      ​@@niwan-dakimudanaganna labimath sathutak, unwahansegen kamatahan ganna pahasu sthanayaka mahana wenna balaporotthuwak thiyenawa gihi jiwithaye wagakim walin nidahas wela thawa masa kihipayakin unwahansege depa mulata enawa eya sthirayi. Niwima tharam suwayak me lokaye kisima thanaka natha ❤❤❤

  • @ArunaAmarasinghe-c9g
    @ArunaAmarasinghe-c9g 3 місяці тому

    🙏🙏🙏