අමිලගෙ පැල Exercise කරන්නෙ මෙහෙමයි
Вставка
- Опубліковано 10 лют 2025
- #amilanadeeshani #amazingplant #amilanadeeshaninewsong #plantsmadewithoutsoil
amila nadeeshani,#amilanadeeshani,amila,amila nadeeshani songs,amila nadeeshani with flashback,amila nadeeshani live,amila nadeeshani superstar songs,amila nadeeshani songs karaoke,amila nadeeshani live new,amila nadeeshani new songs,plants made without soil,amazing plant,indoor plants,bonsai tree,anthurium plant,anthurium plant care,plants,gemiya,ගැමියා,amila nadeeshani karaoke,amila nadeeshani sirasa super star
නංගි....පොලවෙ පයගහල ඉන්න බොහෝම හොඳ චරිතයක් .ආඩම්බරයි.හරිම සිම්පල් විදිහට කියලා දුන්නා .බොහෝම ස්තූති.🙏
බොහොම හොඳයි බොහොම සතුටුයි හරිම කාරුනික කටහඩක් ඔයාට තියෙන්නේ බුදුසරණයි දෙවිපිහිටයි
අනේ ඔයාට බොහොම ස්තුතියි අමිලා අක්කේ..මාරම ආදරෙයි ඔයාට..මම ගොඩාක් ආස වැඩක් ඔයා මේ vedio එකෙන් කියලා දෙන්නෙ..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
කෝමාරික ගැන පණිවුඩය අපට ගොඩාක් වටිනවා .
බෙහෙවින්ම ස්තූතියි !
අාදරණීය කටහඬක්.මිල කරන්න බැරි අදහස් ගොඩක්.අාදරෙයි හැමදාමත් ❤
Thanks
අක්කෙ මටනම් පැල හිටවන්න විදිහක් නැහැ. මම මැලේසියාවේ job එකක් කරනවා. ඒ වැඩ රාජකාරිත් එක්ක මට පැළ හිටවන්න බැරි උනත් මම නොවරදවාම අක්කාගේ වීඩියෝ බලනවා.
අක්කා කතා කරන විදිහ ඒ වගේම ස්වභාවධර්මයාට ආදරය කරන විදිහ දැක්කහම අක්කගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා.❤️😍
ඇත්තටම harima ලස්සන vedio ekak.harima ආසාවෙන් බලනවා .බලනවා witharak නෙමෙයි .🌴 වර්ග හදන්නත් පටන් ගත්තා ...ඔයාට ගොඩාක් pin....nodanna බොහෝ de nirmanashiliwa kiyala denawata...කටහඬ තමා ගොඩාක් ලස්සන akkee
මල්,පැළත් ,ලස්සනයි,අමිලත්,ලස්සනයි,තෙරැවන්,සරණයි,,,
හොඳින් මහා පොළොවේ පය ගහාලා ඉන්න පුලුවන් කෙල්ලෙක්❤️❤️❤️❤️❤️
z.
Thanks budusaranai ❤
හරිම වැදගත් නොදන්නා දේ කියා දෙනවට මනිප්ලාන්ට් පැලයක් පොඩි ගල් කෑලි වල වවන හැටි පෙන්වනවද my dear love it thank u so much ❤
Harima lassanai oyage videos balala mamath godak 🌴 hitawala thiyanawa thank you giving information
Thanks for the advice and tips. Your garden very nice. 🌿🌹👍🏡
godaak dewal egena gaththa.oya hamadema harima awankawama Kiya denawa. thanks dear❤️
පැළ ලස්සනයි නංගි ඔයත් ලස්සනයි සින්දු ඊට වැඩිය ලස්සනයි
Wow akki really nice program ❤😘😘💐That’s lovely 🎉aThanks
Math hari aaai parisarayath ekka inna
Oyage video hari lassanai
මල් තියන පැල හිටෙව්වනම් ගොඩක් ලස්සනයි ඔයා වගේ
Thank you....Amila.....oya pathakata dala thiyena....palayakata..loku watinakamak....denawa.... 👍 Lassanai me wadeee 👍👏❤️
Oya lassana wena rahasath mekaneda?💐🌹🌿🌵🏵🍁🌷
අනේ එයා 🥰හරිම නිහතමානී කෙනෙක් ❤️❤️❤️
Harima lassanai akki oya hadana පැල. Maath patan gaththa. Budusaranai oyata
Really nice explanation... Never miss Ur videos akki... You talk to your plants with lovely words.... Very interesting.... ❤️❤️❤️❤️
Mamath me wage kola aran galuiwathurai dala heduwa.thank you akke.kiyala denwata me dewal
Oya kiyanna tiyena de agata pathata nodani kiyanawa maru. Meka lankawane. Tawath lassana dewal genna ❤️
Harima lassanai man asawen oyage video balanne api ratin beherawa hitiath apata ida kada neti nisa ge atulata godak vatinawa oyage video balala man gedara lassana karaganna patan gattha godak stuti oya video danakan man balan innawa
Harima lassanai.thawath pela aran enna.balanna asai
හරිම වටිනවා thanks
Harima lassani Akka b.s.d.p..oyagi Paula hama danatama
Math haduwa lassanata.awa.godak.esthuthi 🙏🙏🙏🙏🙏theruwan sarani
The way you promoting is very interesting and attractive .Thank you .
Mama godaak asawen oyage vidiyo balanawa.. Pela jathi godak hitewwa. Man pela hitawanna hari asai... Oyawage hari adari eyalata lassanai.. ❤️
මෙකත් හරියට ඔයාගේ ගීතයක් වගේ ආසාවෙන් විදින්න පුලුවන්
Amila akke mati bola ganne kohenda? Wathura ekka dala thiyena
Matath pela thawanak thiyenawa oya serama plants warga mage laga thiyenawa harima lassanai oya ewa hadala thiyena widiha suba pathanawa idiriyatath me wage video Aran Enna
Ane oya hari adaraniyai mama asai chuti sinduwakuth kyakiya vade karanam hari asi mis budusaranai
කලින් පෙන්නපු පැලය ගල් උඩ පැල වෙනවා.... අපේ පැත්තේ රත්නපුරේ කියන්නේ හණ කියලා ❤
හරි ම වටිනවා මේ දේවල් කියලා දෙනවා ට හුගක් සිතුතියි අපිට පරන කිරිහට්ටි ගන්න පුලුවන් ද උලු වෙනුවට
ලස්සනයි 😊 thank you
Eka athta akki apith asai oyage gadara lassana balanna
ලස්සනයි ....මමත් ඔහොම පැල හිටවලා තියනවා .....
Stiyta ki parak wathura danna oneda gal dala pela hdankota awwe tynna one kochchra kalekta parakda?
Tank. You. Amela.
Thank you nangi🙏🙏❤️❤️❤️🥳
Gadol paata bola kohenda gathe? Please reply.
Video eeva nm masrama lassani ❤
Nangi ,මම ඔයාව දැක්කෙ අද .හරිම සතුටුයි .ඔයා ගොඩාක් ලස්සන වෙලා .බොරුවට නෙමෙයි ඇත්තටම කියන්නෙ .මමත් මල් වවනවා.ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා .ඔයාට බොහොම ස්තුති .
Please can I know if it is a problem for mosquitoes if we plant in water and sand.
Thanks Amila.
Me widiyata ගේ ඇතුලේ පැල රෑටත් තියන්න පුලුවන්ද .මොකද රෑට පැල Co2 නිකුත් කරනව කියන නිසා
Man komarika paw dala hithila ge ethule thibba tika dawasak pele narak una mama you keta dala gorawanawa obata godak pin bs akke
Budusaranai devipihitai
Adarei budusaranai
ලස්සනයි adahas oyage
Lassanai akke...mamath komarika hitawanna hadanneee... tnx oyata lassana dewal kiyala denawata..
Kawru mona kewwath apeta wadak na amila oya keyanne aththai api asa dey api karanne ape satuta api hada gannawa asawan man balanne oyage me mall pala vediyos ❤❤God blass amila and family
Hari asawen balanawa oyage vidio nangiyo
Thanks oyata
Akke owa bedroom eke hadnna hoda nadda
ඇත්තටම කියනවනම් අනිත් දේවල් කරනව ගේම මෙම දේවලුත් ජීවිතේ ලස්සන කර,සොභහ දහම ජීවිතවලට ආශිර්වාද කරනවා.ඒක හැමෝටම තේරුම් ගැනීමට නොහැකියි. ...එය දිගු තේරුමක්... තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏
Gadol paata bola kohenda gatte places reply
ලස්සනයි නංගි
මාත් මෙි පොචිචි හදනවා කඩවල් වලටත් දානවා.හරිම ලස්සනට හදන්න පුලුවන් .
Mata th oni ewa ganna. berida mata mila deeganna
@@amilanadeeshani man dan nam inne oman rate ayema malpochchi hadanne lankawata apuwama thamai
Asawen vidio balanawa. Plant hadanna asa hithenawa
Akke oyata mathakad mawa.oya hatton pare yana gaman paththini dewale laga nawathwala japan rose baluwa.
Lassanai ❤️
Me mati hola ganne kohonda nangi
AH Amila dan pelaritawanawada kathawa meddema podi sindu kellak kiwwanam thamai hoda neda
Harima aasawen beluwa akki..
Tanku
Hi vijtha teacher putha i likeso much
Onema gal wargayak pawivhi karanna puluwanda.nathnam kaden ganna galma wenna oneda akki
Thanks Amila
අක්කේ කිරිපිඩු දාන්න ගන්න මැටි බාජනයක් අක්කා හොරනින් ගත්ත කිවුවේ ...එයින් එකක පැලයක් හිටෙව්වොත් මැටි හන්දා යටින් වතුර ලීක් වෙන් නැද්ද .....???
මටත් හරිම කැමති බොතල්වල පැල හදන්න
12:39 ❤
මටත් පිස්සුවක් වෙලා අක්කේ මේ ඔයා හිටවන ගස් ගැන
Pohora mokuth sanna onida .maduru petau awoth ekata mokadda karanna oni bs
ඔයා ගෙ පැල ලස්සනයි
💗🌷මමත් අමිල නංගි වගෙ ලස්සන නිර්මාන කරල තියෙනව නංගිගෙ එවත් ලස්සනයි..
ewannako balannaaaaa
එවන්නමි නංගි..
ලස්සනයි 🤗🤗🤗🤗
අක්කෙ ඔයාට පිටුපස තියෙන්නේ කරදමුංගු, එනසාල් පැලයක් නේද
Hamadema kannama nemei karanne.manasika sathuta mal wagawen godak labenawa.mge nm vinodanshaya mal thamai
Woooooooow
ඔය පැලවලට කියන්නේ සැන්සවෙරියා.මගෙ ලගත් ඔය ඉන්ඩොර් ප්ල්න්ට් වර්ග තියෙනවා පැලවලට ආසා නිසා ඔබතුමියට මම දෙන්නම් අපි බෙලිඅත්තෙ.කිට්වට ආ වෙලාවක එන්න.මුදල් එපා.
ජෑම් බෝතලේ ඇතුළෙ තියෙන ගල් ටික නාරං කැවුම් වගේනෙ අක්කෙ
Mamath aasai lassanata Mal hadanna 👌
ඔයා ගොඩක් බුද්දිමත් තරුවක් කියලා අක්කගේ vedio බලද්දී තේරෙනවා 👌👌
Gal wargaya kadan da akka ganna.
Oya nisa mata mal hadanna asawak awa thanks akki
ඔනම.ගල්.කැට.දැම්මට.කමක්.නැද්ද
පොච්ච්යේ සිදුරු නැද්ද
🎉
👍♥️👌
අක්කෙ මටත් ආස හිතුනා ඔය විදියට හිටවන්න .🌵☘️☘️🍁
💖💖💖💖
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤
👍
N❤❤❤❤❤