agayanna ona oba thumalawa sr eth me rate pidiya uththata thanak na oba thumalta puluwan me rate daruwo nta hoda anagathyak hadala denna oba tgumala wage aya meratte anagathaya bara gaththanam me rat mita wada lassana wenna thibuna oba thumala wage aya thamai me ratata watinne dirgayu sr oba thumata theruwan saranai ❤❤❤❤❤
Ane ahandath asai eda oba tumanla pante kath karala loketa hoda yahapath deval kara ada loke jaya gatta eth dan innaun pante kath karanne ratath jateyath venasa karana un tamai kunuharapai asekkita vadai dan inna aya yahapath natteth godak aya ekane
බොහොම ස්තුති සර්. ඔබතුමා මුළු ලක්මවටම භාගයක් . වාසනාවක් . හරිම ශක්තියක් . හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා . තෙරුවන් සරණයි !
උදෑසනම අහපු වටිනාම ඉතාම රසවත් වදන් පෙළක් .හදවතින්ම ස්තූතියි ඔබ තුමාට.සහ වැඩසටහන මෙහෙය වූ ඔබතුමියට .විශ්වයට ස්තුති වන්ත වේවා .♥️♥️🙏
හරිම ආඩම්බරයි සර්
❤❤❤❤
ඔබේ ජීවිතයෙන් මගේ ජීවිතයට ගතහැකි දේවල් ගොඩායි. මගේ ජීවිතයට ඔබේ ජීවිතෙන් ලබගත් අත්දැකීම් ගොඩාක් පිටිවහලක් වෙයි.❤❤❤
ඔබතුමාගෙ ජීවිතය තුලින් බොහෝ ආදර්ශයක් අපට ගන්න පුළුවන් , ඒ වගේම ඔබතුමා මානවහිතවදියෙක් ඉදිරියටත් මෙම පරාර්තකාමි ජීවිතය ගෙනියන්න ශක්තිය දර්ය ,වාසනාව ,දීර්ගායුශ ලැබේවා 😍😍😍
ස්තුතියි ස්තුතියි ඔබ තුමාට.
අපි පොඩි දරුවෝ සර්ගේ පාසල් වයසේ ...සතුටුයි ...සර්..ඒ කාලය සතුටින් ගත කරලා තියෙනවා....අනාගතය ක් එසෙම වෙිවා....ඔබතුමාට තෙරුවන් සරණයි ..ස්තුතියි
ආදරෙයි සනත් ගමගේ සර්..කසුනි දියනිය ...තෙරුවන් සරණයි ඔබ සැමට .. ❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Thank you sir
සර්ට තෙරුවන් සරණයි! එපමණමයි සර්.තව කොච්චර කියන්න වචන තිබ්බත් ඒ වචන ටිකම ඇති කියල හිතුනා.හැම වචනෙකටම බොහොම ස්තූතියි හැමදාමත් සර්.
සර් ගොඩාක් ස්තුතිය වටිනා දේ අප හට ලබාදුන්නාට.තෙරුවන් සරනයි ..!!!
ස්තුති ස්තුති ස්තුති sir
බොහොම ස්තූතියි ඔබතුමියට
ඔබතුමාට බොහොම ස්තූතියි.තුරුණුවන් ගේම සරණයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏
Dergayu වේවා මහත්මයා 🙏🙏🙏🙏🙏
Sthuthi Sir godak watinawa jeewitheta.
තෙරුවන් සරණයි සර්ට...🙏♥️
බොහොම ස්තුති
බොහොම ස්තුතියි 🙏
ඔබේ වචන ජීවිතයට ආශිර්වාදය ක්. ඔබතුමා ඌවේ පුරවසියකු වගත් ශැන ගත්තා
ආයුබෝවන් බොහොම ස්තූතියි ඔබතුමාට
Puduma.saginnak.thiyene.sir.obathumage.video.balanda.jeevithema.perenawa.sir.obathumage.desana.ahuwama.hariyata.budun.dekka.wage.theruwan.saranai.jesu.pihitai.sir
🙏🌞🌞🌞සර් ස්තුතියි
agayanna ona oba thumalawa sr eth me rate pidiya uththata thanak na oba thumalta puluwan me rate daruwo nta hoda anagathyak hadala denna oba tgumala wage aya meratte anagathaya bara gaththanam me rat mita wada lassana wenna thibuna oba thumala wage aya thamai me ratata watinne dirgayu sr oba thumata theruwan saranai ❤❤❤❤❤
තෙරුවන් සරන යි
Thank you
ගොඩක් ලස්සනයි සර් කියන්න මං අහගෙන්.ඉන්නෙ සර් ගෙ.කතා වමන්.වසන්ත යි ඔබ වගේ .යහපත් කෙනෙකු.හ්මු.විම මගේ ජිවිතට.ම.යහපත් වෙනවා .සර් බෙහෙවින් thanks thanks 😁😁
Exactly 80s
Thank you sir🙏
All the best
Bohoma sthuthi me udema Mata obathumage weda satahana ahanna Ida salasa dun vishwayata sthuthi
Theruwan saranai sir,api sambanda wenne kohomada sir,
Thanks sir
Suwapath wewa....
Thank you Sir❤️
Thank you very much sir
oba thuman hadu wadu demapiyanta pin ath wewa!
Thanks a lot .
sthuthi
ස්තුතිය
Bohoma sthuthee sir
සර් ඔබ ශ්‍රී ලංකාවේ දරුවන්ට නව එළියක්
Sir va hamba venne kohomada
❤❤❤
Great 👍
Ane ahandath asai eda oba tumanla pante kath karala loketa hoda yahapath deval kara ada loke jaya gatta eth dan innaun pante kath karanne ratath jateyath venasa karana un tamai kunuharapai asekkita vadai dan inna aya yahapath natteth godak aya ekane
❤️🙏🌻
🙏🙏
💕💕🙏🙏☀️☀️☀️🇸🇪
🌹🌹🌹🙋
🙏🙏🙏❤️✝️✝️✝️
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤
සර් මට කියන්න කො මොලය කියන්නෙත් යටි හිත කියන්නෙත් එකමද
හරි.හොදයි එත් රැග්.එකක් හොදට දෙනවා නමි හොදයි කාටවත් වවෙනෙකින්වත් රිදවිය යුතු නැහැ ඔබ තුමාගේ අදහස් බොහෝම හොදයි
සජීවිත ඇත්තටම සජීවිතයි. සනත් සර් මේ තරම් දුර ඇවිත් තියෙන්නෙ බොහෝ දුෂ්කරතා එක්ක. ඒ දැන ගත්තෙ අද. නිර්ව්‍යාජව ඒ අත්දැකීම් බෙදා ගන්නව. මුලින්ම ඒ ගතිගුණ වලට ගොඩක් ගරු කරනව. සර් මානව හිතවාදියෙක්. අත්දැකීම් වැඩි වෙන තරමට ,පුශ්න වලට මුහුණ දෙන තරමට තමයි ශක්තිමත් වෙන්නෙ කියල සර් කියන කතාව ඇත්ත. සමාජෙට උනත් වටිනා දේවල් දෙන්න පුළුවන් වෙන්නෙ එතකොට. සර් මාත් මේ මුලු ලෝකයටම හැම මනුස්සයෙකුටම ආදරේ කරන කෙනෙක්. මේ කතාබහ හිතට
ගොඩක් දැනුන. පුළුවන් හැම විටකම සර්ගෙ දේශන අහනව. හරිම සැනසිල්ලක්. ගොඩක් පිං සර්ට.බුදු සරණයි!දෙවි පිහිටයි!සර් ඇතුළු පවුලටත්,හැමෝටමත් 🙏🙏💐