Wish you a happy birthday Mr Kandegama! You may live a very long life with good health! Your commitments to the SL community is much appreciated. I do not think that people have received or acknowledged your assistance at all. You are an ocean of our traditional knowledge. But people have not even used your knowledge for the development of our traditional agriculture and history. You were talking about agriculture without any fertilizers or pesticides and you have proved this agriculture for a few years. But, Sri Lanka is not being able to come to a final decision that we must stop fertilizers and pesticides which have been life-threatening. My father passed away a month ago because of the unknown kidney disease. Thank you for making people understand our history and traditional agriculture.
Sir i want to know people say we can feel horrer or some thinga as some ratings when we born as Raksha Manussa and Dewa pls explain it and why there no Yakka,
Dear Amila. In a public discussion where the proud history of "Sinhala" race or the "Hela" is the subject, I believe that it would be more appropriate to address Dr Thilak Kandegama as "MAHATHMAYA" or "MAHACHARYA THUMA" rather than "Sir" which exemplifies the subservient tradition passed on to us by the former British rulers who destroyed the very history that is being discussed here. Nevertheless, I must say that I enjoyed this presentation.
author of Mahawansa never declared that he is writing the histroy of sri lanka. But poor historians have no more basic documents ti build up the histroy other than mahawansa . So dont blame to to the mahawansaya or its author who never recommended to read his writing to the historians
අමිල කාන්තාවන් අතර ඔබ් නිහතමානී කාන්තාවක්වීම මම ආසම කාන්තාව ඔබ ඔබ් බොහෝම හැකියාවන් ඇති කාන්තාවකි රට්ස්ට ආඩම්බරයක් වන්නේ ඔබ අහන්කාර බොරු සෝබන නැති නියාවෙනි
බොහොම ස්තූතියි ඔබට. 🙏💖
ස්තුති තිලක් මහතානෙනි ..නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා..අපේ රටට මහ සම්පතක් ඔබ තුමා..
🙏 🙏 🙏
බොහොම ස්තුතියි.
සිංහල කාන්තාවක් විදියට මේ සදහා දායක වීම ඉතාමත් අගෙයි, කන්දේගම මහත්මාටත් තවතවත් ඉදිරියට මේ කටයුත්ත කරගෙන යෑමට ශක්තිය දහිරිය ලැබෙවා, එතුමා නියම සිංහලයෙක්... !!!!
ගොඩාක්...ස්තුතියි ....අමිලා ඔබට .......තෙරුවන් සරණය්...🙏🙏🙏
ඔබට බොහොම ස්තුතියි අමිලා මැතිනිය ...මේවාගේ video
වලට සහතිකවම පුළුවන් ඔබේ රට,මගේ රට,අප හැමගේම රට.....සක්විති රාවනා ගේ පිංවන්ත මව් රට නැවතත් ලොව බලවත්ම ,තෙදවත්ම,සමෘද්ධිමත් ම මේ අමිල වූ භූමිය අප පෘථිවියේ නොව,මුළු
සක්වලේම ඇති දිව්‍යමය වු භූමිය බවට හරවමු....
අමිලා මැතිනිය ,ඔබට බොහොම ස්තූතිය,ඔබට ජයෙන් ජය,සැමදා ඔබ දිනේවා!!!
යටපත් කරන ලද අපේ ශ්‍රේෂ්ට ඉතිහාසය යළි මතු කර දැක්වීමට ගන්නා උත්සාහය ඉතා ශ්‍රේෂ්ටයි.. !!!!
ස්තුතියි ඔබට, එය අප කලයුතුම දෙයක් විදියටයි මා දකින්නෙ 🙏🙏🙏
අමිලා අක්කේ.. ඔයා ගැන ආඩම්බරයි. ඉස්සර ඔයා ගීත ගයලා ප්‍රසිද්ධ වෙන කොට මම නම් හිතුවේ නෑ ඔයා අනාගතයේ මේ විදිහේ දෙයක් කරයි කියලා. ඔයාත් මේ සැබෑ හෙල ඉතිහාසය හොයන කෙනෙක්ද...? 💜💓💖
තිලක් කන්දේගම මහත්මයා. හම්බෙනව දවසක.මුලින්ම කරන්නෙ දන ගහල වදින එක❤️
මෙතුමා සමග කතාකිරීමට එක දිනක් මදී. ඔබතුමියටත් බොහොම ස්තුති අපේ හෙළය ගැන මෙවැනි වැඩසටහන් කරනවට. තෙරුවන් සරණයි
My humble request; please convey this message ge to him. මා සිහිනයක් දකිමි, ඒ " හෙලයේ ලලාට ලක්ඛණ මහා ඍෂි විසින් රචිත සූර්‍ය කෘෂි තන්ත්‍රය නම් මහා ග්‍රන්ථයයි". ශක රාජ වර්ෂ 1942 හෙවත්, ශ්‍රී බුද්ධ වර්ෂ 2564 දී හෙවත් ක්‍රෛයිස්තව වර්ෂයෙන් 2020 දී, මනුෂ්‍යා ඇතුලු සියලු ජීවීන් වෙනුවෙන් වූ අනුකම්පාව නිසාම, පෘථිවිය මත මනුෂ්‍ය ජීවයේ අන්තය තෙක්ම පවතින පරිදි බල පිහිටවූ, මනුෂ්‍යයා ඇතුලු සත්වයින්ගේ පැවැත්ම සඳහා ස්වාභාවිකව ආහාර සම්පාදනය කිරීමේ මහා විද්‍යාව අඩංගු ඒ පුස්තකය "තිලක්" (නලල මත පිහිටවූ ලකුණ >> ලලාට ලක්ඛණ) කන්දේගම මහතා විසින් විරචිතය. බුද්ධිමත් මනුෂ්‍යයෝ ඒ ග්‍රන්ථය පරිශීලනය කොට පෘථිවිය මත ජීවය රකිත්වා.
ඉතාමත් වටිනා තොරතුරු ඔබතුමාගේ වැඩසටහන වලින් දැනුවත් වෙන්වා..🙏
සාර්ථක වීඩියෝවක්. ඔබේ චැනලය ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න. හෙළ බොදු ඉතිහාසය හමුවේවි... සුවපත් වේවා🙏
බොහොම ස්තූතියි
"බුදුන් උපන් දේශය ලක්දිව"
යයි කියමින්....
බුද්ධ ඉතිහාසය පවා වෙනස් කොට....බුදු සසුණ විනාශ කිරීමට පිඹුරු පත් සකසන රාජ්‍ය නොවන සංවිධානයක් වන "N.G.O" වෙන් පෝෂණය වන.... කුමන්ත්‍රණකාරී චීවරධාරීන් බුදු සසුණ ට කරන මහා විනාශය පිළිබඳ රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප හිමි ඇතුලු විද්වතුන්
ගේ හෙළිදරව්ව
......................
......................
අතීත සියලු
බුදු රජාණන්වහන්සේ ලා....බුද්ධත්වය ට පත්වූ "අවිජහිත " පුද බිම ,
අනගාරික ධර්මපාල තුමා දිවි
පරදුවට තබා....මහන්තා ගෙන්
බේරාගෙන ආරක්ෂා කරදුන්
"බුද්ධගයාව " ඇතුළු බුදු තෙමඟුල
සිදුවූ දඹදිව මධ්‍ය දේශයේ
උතුම් පුද බිම්.....දඹදිව බුද්ධ
ඉතිහාසය බොරුවක් බවට
පත් කරමින්....
" බුදුන් උපන් දේශය ලංකාව "
යැයි මතයක් ගොඩනැඟීම
අරිහතුන් යැයි කියාගන්නා.....
N.G.O වෙන් යැපෙන චීවරධාරීන්
සහ ඔහුගේ අනුගාමිකයන්
උත්සාහ දරයි.
මෙම විනාශයෙන් ශාසනය සහ
අහිංසක බෞද්ධ යන් බේරා
ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක
යෙදෙන ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති....
රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප
ස්වාමින්වහන්සේ .......බෞද්ධයා
නාලිකාවේ මෙහෙයවන "විභජ්ඣවාදය" වැඩසටහන් මලාවෙන්...
මුදලට ජාතිය විනාශ කරන....ශාසනය වනසන කොන්ත්‍රාත් කරුවන් ඉන්නවා.
මුදලට ශාසනය විනාශකරන
චීවරධාරීන් පිළිබඳ කතාකරන විට , ජාතික අනන්‍යතාවය .......
ආගමික සකල්ප දෙකම විනාශ
කරන කුමන්ත්‍රණකාරී චීවරධාරීන් ඉන්නවා. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙලක්.
ආගමික සංකල්ප....
ජාතික අනන්‍යතාව ය...දෙකම
විනාශ කරන.....විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.
අද- ඊයෙ පටන්ගත් දෙයක් නොවේ.
ඉමහත් කාලයක්පුරා ඇතිවුණ,
මතවාද වශයෙන් ඇතිකර ගෙන
යන.....ශක්තිමත් වැඩපිළිවෙළක් .
කෙනෙක් එකපාර නොහිතන
පැතිකඩවලින් සාමාන්‍ය
ජනවිඥානය වෙනස්කොට
දක්වනව.
රාවණා පුරාවෘත්තයක්
එක්වරම පැන නැංගා.
රාවණා ඉතිහාසය වැරදියි, මේ විදියට වෙන්න ඕනි කියා.....
මතයක් ගොඩනැඟුවා.
මේ ඉතිහාසය වැරදියි....
නිවැරදි ඉතිහාසය ගොඩනඟන්න ඕනි
කියා....මතයක් නැඟුව.
ඉන්පසු වාහනවල
බෝඩ් ගැහුවා.....
"මේ බුදුන් උපන් දේශයයි "
"මේ බුද්ධ රාජ්‍යයයි "
යනුවෙන්.
ඉන්පසුව හිමින්සැරේ
දැම්මා.....
බුදුන් උපන් දේශය හෙළයම යි කියා.
සුද්දා සහ බුද්ධගෝෂහිමි
මේ ඉතිහාසය වැහුවා කියා....මතයක් ගොඩනැඟුවා .
මෙය රටක් අස්ථාවර කරන්නට පුළුවන් ප්‍රශ්නයක්.
බුද්ධ ධර්මය දෙකට බෙදෙනවා.
ජනනායකන් ට බැරිවෙනවා පැත්තක් ගන්නට.
සිංහලය එක්තැන් කරන්න තියෙන බැම්ම
බිඳළ දැම්මට පසුව.....
ආයෙම එක්කරන්න
බැරි වෙනවා.
මේ පිළිබඳව අපි සොයා
බැලුවා. පෞද්ගලික වත්
සොයා බැලුවා.
විශාල වශයෙන් මොවුන්ට ආධාර දෙන
රටවල් ඉන්නවා.
ඔවුන් බලාපොරොත්තු වෙනවා...විශාල විනාශයක් අප ජාතිය ට
කරන්නට.
👉 බුදු රජාණන්වහන්සේ
ලංකාවේ ඉපදුනා කියන
මතවාදය.... වහා නතර
කළ යුතුයි...
අපේ සමස්ත ජනතාව එකාවන්ව පෙළගැසිය යුතුයි....
පොරොවෙන් කපන්න සිදුවන තුරු නොසිටිය
යුතුයි.....
බුද්ධිමත් වගකිවයුත්තන්
ඉදිරිපත් නොවුණ හොත්.... මේ ඔස්සේ.....
සිදුවන්නේ මහා විනාශයක් .
මහ ජාතියේ අනන්‍යතාවය බිඳලා......
මහා ධර්මස්කන්ධය මුල
ඉඳල බිමට දාල , සමතලා
කරල.....මේ කරන මහා
විනාශය වහා නතරකළ
යුතුයි. අප මීටවඩා සංවේදිව පෙනී සිටිය
යුතුයි
Budusaranai ape kandegama mahaththayo🙏🙏🙏🙏🙏❤❤❤
බොහොම වටිනවා ස්තුතියි
Ane mage ekama budunta pamanak deweni u oba thuma nam mehema hari dakinna ahanna mama pin wannta una parisara appachchi.budu saranai.
කවුරු බිහිකලත් කොහේ උපන්නත් අපට අවශ්‍ය පුද්ගලයා ඔබයි බිහිකල දෙමවු පියන්ට බුදුබව ලැබේවා අනේ මට දවසක මුනගැහෙන්න ආසයි කොහෙද ඉන්නෙ නොම්මරයක් තියෙනවද මම ඉතාලියෙ ඉන්නෙ ලන්ක්කවට ආ මේ මොහෙතේ හමුවෙලා කරුනු දැනගන්න ආසයි
dewani kotasath dekama baluwa .godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak watinawa akke oyta pin hode
සුපිරි තරු බිහිවන්නේ රියැලිටිය තුල නොව සුන්දර මිනිසත්කම තුලය....සබරගමුවේ කාන්තාවක් වීම ගැන ආඩම්බරයි ......බුදුසරණයි ......
Thank you very much 🙏🙏🙏🙏🙏🙏
@@amilanadeeshani hela wedakma rawana ithihasaya gana thawa thawa karunu samajagatha krnna ....puluwannm anoj silva weda mahaththaya sambanda karaganna...karuni illemak💪💪💪
අමිලා මහත්මිය මෙම වැඩසටහන් රූපවාහිනීය ඔස්සේ ප්‍රචාරයට උත්සාහ ගැනීමට උත්සාහ ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
Ane gono
අපි ආඩම්බරරයි ඔබතුමා සිඋහෙළයෙක් වීම උන එක ගැන
නියම හෙළයෙක් ඔහුට මාගේ ගෞරවය🙏
බොහොම ස්තූතියි ඔබට
ගොඩක් වටිනවා මේ කරන වැඩසටහන
ස්තුතියි
budun upan jammbuddipaya me uthum helabimai. oba wani uthum minisun ai nihada. hada awadi karanna. sathya lokayata kiyapanna. suwapathwevaa
Tanks tanks 🌍🌍🌍💎💎💎❤❤❤🌞🌞🌞🌞🙏🙏🙏 be happy always dear ☸️🌈️🌈️🌈️🌈️🌈️🌞🌞
Wish you a happy birthday Mr Kandegama! You may live a very long life with good health! Your commitments to the SL community is much appreciated. I do not think that people have received or acknowledged your assistance at all. You are an ocean of our traditional knowledge. But people have not even used your knowledge for the development of our traditional agriculture and history. You were talking about agriculture without any fertilizers or pesticides and you have proved this agriculture for a few years. But, Sri Lanka is not being able to come to a final decision that we must stop fertilizers and pesticides which have been life-threatening. My father passed away a month ago because of the unknown kidney disease. Thank you for making people understand our history and traditional agriculture.
එක වචනයක්වත් අහක දාන්නේ නැතිව අහන්න වටිනා දේ මෙතුමාගේ දේශන නාඋල මගේ ගමට අල්ලපු ගම මම හුංගන්වෙල ඔබතුමාට තෙරුවන් සරණයි
Kawadawatha ahapu nathi godak watina wistharayak ahuwa...thailak siratath akke oyatath digatama rawana raja wanshaya gana thorathuru soyagena yanna shakthiya daira labewa!!
god bless both of you
Harima hodai nodanna dewal kopamana tiyenawada🙏🙏🙏👍👍👍😍😍
Great
ංසොබාදහමට ආදරය කරන එක ගොඩක් සතුටක් අක්ක තවත් ඉදිරියට වැඩ සටහන් කරන්න පාර්තනා කරනවා හදවතන් ❤️
Interesting discussion.. Keep it up..
ඉතිහාසය හදාරපු පරිසර වේදී ඔබට පුලුවන් අපෙ ඉතිහාසය ලියන්න මෙර් දැයෙන් සමුගන්න පෙර ..
Sir i want to know people say we can feel horrer or some thinga as some ratings when we born as Raksha Manussa and Dewa pls explain it and why there no Yakka,
ලස්සන වචනය , ගමම නැලවු තොටිල්ල ,
දීර්ගායුශ වේවා ගුරුතුමනි
Adare karana minisek. Mohugen igenagatha haki de bohomai
Tharuwan sarani.
Godak pin obatumata me watina danuma beda gannawata 💐
Dear Amila. In a public discussion where the proud history of "Sinhala" race or the "Hela" is the subject, I believe that it would be more appropriate to address Dr Thilak Kandegama as "MAHATHMAYA" or "MAHACHARYA THUMA" rather than "Sir" which exemplifies the subservient tradition passed on to us by the former British rulers who destroyed the very history that is being discussed here. Nevertheless, I must say that I enjoyed this presentation.
අමීලා නදීශාණී ඹබ තුමීයට ඉතිහාසය ගැන තොරතුරු අවශ්‍ය නම් පුරාවීද්‍ය ගවේෂක ඡයරත්න පතිරආරච්චී මහතා මුණ ගැහෙන්න
🌸🌼🌸🌼🌸🌼🌸❤❤
Teruwan saranai oba thumiyata.
හැමදාම එකම දෙ
Dear sir i dont have sinhala fonts pls explain why we dont hawe ( ganayak yakka kiyala gana 3 thiyenne raksha manussa dewa ai ape yakka natte)
👉 N.G.O සංවිධාන වලින් පෝෂණය වන.....
චීවරධාරීන් පිරිසක් ඉන්නවා බුදු සසුණ විනාශ කරන්නට.
🔹සිදුහත් කුමරු උපන් තැන
කියා...හිරිවඩුන්න ප්‍රදේශයේ තැනක් පෙන්වනවා.
🔹මහවැලි ගඟේ වාං ඇල
පෙන්වනවලා සිදුහත් කුමරු එතෙරවුණ "නේරංජනාව" කියනවා.
🔹මීට වසර 2600 කට එහා
සුජාතාව භාග්‍යවතුන් වහන්සේ ට කිරිපිඬු පූජා
කළ තැන කියා.....
තරුණ නුඟ ගහක් පෙන්වනවා.
🔹දඹදිව මහා බෝධින් වහන්සේ ....ධර්මාශෝක රජතුමා විසින් ලංකාවෙන්
ඇසතු පැලයක් ගෙන්වාගෙන එහි රෝපණය කරන ලද්දක්
බව කියනවා.
හිරිවඩුන්න බෝධින් වහන්සේ ළඟ ගැමියො
ගල් ආසනය ක් තැන්පත
කළා....එම බෝධින් වහන්සේ ට මල් පහන්
පූජා කරන්නට.එය දෙතිස් ඵල බෝධියක්.....
පැරණි ගම් වැසියෙක් වන කලුබංඩා මහතා පැහැදිලි කර සිටියා.
🔹එම ගල් ආසනය ට මේ
අය "වජ්‍රාසනය" කියනවා.
එම බෝධින් වහන්සේ
බුද්ධත්වය පිණිස වැඩසිටි
බෝධින් වහන්සෙ කියනවා.
මහාවංසය හි පැහැදිලිව සඳහන් වෙනවා " මහා
බෝධින් වහන්සේ " ලංකාවට ගෙන ආ මඟ.
තර්කානුකූලව හිතන කෙනෙකුට මේවා හොඳින්
තේරෙනවා.
විමර්ශන ශීලීව මහාවංසය කියවා බලන්න ඕනි.
මේ මන්ද බුද්ධික ප්‍රකාශ
වලට රැවටී...ඔවුන් පසු- පස යන උගතුන් පිරිසක්ද ඉන්නවා ......
විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය
ජනතාව නොමඟ අරිනවා.
බෞද්ධයන් කිරි දරුවන්
බවට පත්කරමින්...
මේ කරන බොළඳ ප්‍රකාශ
ගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි.
මීවනපලානේ ධම්මාලංකාර චීවරධාරීයා
බුදු සසුනෙන් නෙරපූ කෙනෙක්.
මොහු අරිහතුන් ලෙස
පෙනීසිටිමින් මහත් විනාශයක් කරනවා.
සුලු පිරිසක් වටේට තියාගෙන ....ලක්ෂ ගාණක් ඉන්නව වාගෙ
පෙන්වනවා. අපි වටා
ලොකු පිරිසක්
ඉන්නාවා වාගෙ පෙන්වනවන්න
හදන්නෙ.
මීවනපලානේ ධම්මාලංකාර කියන පුද්ගලයාට ඔහුගේ ලේකම් තැන කතාකරන්නෙ.... සිරිසේන
අංකල් කියල. මිනිසුන්
ඉදිරියේ අරිහතුන් වහන්සේ කියනවා.
මොහු අරිහතුන් බවට පිළිගන්න පිරිසක්....මොහු
කරන විකෘති ප්‍රකාශ
පිළිගන්නවා.
මේ තරම් සාධක සහිත
ඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන
මහා විනාශයක් .
මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන.......
මේ චීවරධාරීන් ගෙන්
ශාසනය රැකගැනීම ට
වගකිවයුත්තන් වහා....
ක්‍රියා කළ යුතුයි.
(ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති කොත්මලේ
කුමාර කාෂ්‍යප ගෞරවනිය ස්වාමින්වහන්සේ .......
පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමින්වහන්සේ .....
බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා
කථිකාචාර්ය ඉෂංක මල්සිරි මහතා......
🌷විබජ්ඣවාදය වැඩසටහන -- බෞද්ධයා
නාලිකාව.......)
(Palika muhuppuarachchi )
Budun wahanse upatha labuwe me lanka buumiye.ekai atthama kathawa.😏natuwa indiawe nemei🙅😤
@@dilrukshiherath8738 Important: මහත්මියනි,
UA-cam videos නැරඹූ පමණින් නොදුටු ඉතිහාසයක් පිළිබඳ ප්‍රත්‍යක්ෂ කිරීමට කිසිවකුට හැකියාවක් නැත්තේ මැ යි. කෙසේ වුව මුත් මහාචාර්ය කන්දෙගමයන් පවසන්නේ සත්‍යයක් මැ යි. එතුමාගේ මතය තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල ඉන්දියාවේ සිදු වූ බව යැ'යි සියුම්ව අධ්‍යනය කරන්නකුට නිරායාසයෙන් මැ වැටහෙනු අැත. සත්‍යය වනුයේ එය මැ යි. නමුත්, මීවනපලානේ ධම්මාලංකාර නැමැති සංඝත්වය අහෝසි වූ වයෝවෘද්ධ සාමණේර හිමියෝ උතුම් බුද්ධ භාෂිතය විකෘති කැරැමින් සිටිති.(ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා සමඟ පැවැත් වූ කතිකාවතකින් මෙම හිමියන් තමන් අරහත්/රහත් නොවන බවත් තම මත සාවද්‍ය බවත් පිළිගත් බවත් ඔබතුමන් නොදනිති'යි සිතම්.) මෙවන් ක්‍රියා අතීතයේ පටන් මැ සිදු විණැ. හැකියාව අැත්තෝ එ් බැව් තමන් මැ දැකැ ප්‍රත්‍යක්ෂ කැරැ ගත්හ. එනිසා, උතුම් ත්‍රිපිටක වහන්සේ හෝ පරිවර්තනයේ දී හෝ කිසිදු වරදක් වී නොමැති බැව් දැනගනු;වහා වටහාගනු!
@@deepikapriyangani1294 Mata utube eke videos walin amuthuwen danaganna deyak naa a gena😏😂 mama 'බුදු හිමියන්ගේ උපන් දේශය සිරි ලංකාව වන මේ භූමිය මයි'kiyala danagatte 2015di😏 natuwa India we nemei thamai budun upatha labuwe
You tube videos ona naa.eth sitha diyunu kala,athiithayee dewal siyalla penena yogiwaru me rate innawa.🙏un wahansela pamanai attha dakinne💖 India walin apita dunnu boru,weradi,wanchanika dewal oluwa uda thiyan inna mooda hetthata nam බුදුන් උපන්නේ මේ ලංකාවෙ kiwwama tharaha yanawa hariyata😏😂
@@dilrukshiherath8738 ඔබ මෙන් අසංවර භාෂා භාවිතයකට යෑමට නොකැමැත්තෙම්. නමුත්, ස්වකීය ධ්‍යාන ශක්තියෙන් මනෝකාය මඟින් උතුම් බුද්ධගයාවට ගොස් අධිෂ්ඨාන කිරීමෙන් ලොව්තුරු බුදුහිමියන් බුද්ධත්වය ලබා ගත් අයුරු සියැසින් දැක දැනැ ගත හැකි යැ. ඔබ ම සිදු කර ප්‍රත්‍යක්ෂ කර අසත්‍යයෙන් මිදෙනු මැන! තත් මතයට අනුව අනගාරික ධර්මපාල තුමා ඔබට වඩා වියත් උතුමෙකු දැ'යි හැකිනම් පවසනු. ඔබ පවසන අධ්‍යාත්මය දියුණු යැ' යි පවසා ගන්නවුන්ගේ පරිහානිය මෙතෙකුදු නොවැටහීම ඔබගේ අභාග්‍යයක් මැ යි. හැකි නම්, තවමත් තර්කයන් පවතී නම් නොවලහා පිළිතුරු දෙනු මැන. නො එසේනම්, මා පවසන සැබෑ සත්‍යය පිළිගත් බවට සියල්ලෝ වටහා ගනිත්!
Please get these books to Mr Kandagama,These are about Ravana period.
H Marcus Fernando - හේ මාකස් ප්‍රනාන්දු
Koggala Nilame - කොග්ගල නිලමේ
Koggala Nilame - කොග්ගල නිලමේ
භූත විද්‍යා පර්යේෂණ කතන්දරය - පළමු කොටස..
In Stock
Rs. 390.00
BUY NOW
Koggala Nilame 2 - කොග්ගල නිලමේ 2
Koggala Nilame 2 - කොග්ගල නිලමේ 2
භූත විද්‍යා පර්යේෂණ කතන්දරය - දෙවන කොටස..
In Stock
Rs. 390.00
සප්තසූර්‍යෝත්ගමන සූත්‍රයේ සදහන් විනාශය සිදුවන්නේ සමනොල තුලිනුයි ...
Amila akke man man traning 1 awa Ashan .very good job
OK
malliya thank you.
Tawa tiyanawada
👍👍👍☺🙂
😀😀👌👍
👍👍👍👌👌👌
Godak hodai akke.. 👌👌
he is wearing a watch made by ravana , glasses too
සියල්ලක් නිසි ලෙස පෙන්නුම් කළ හැක... සැබැ ලෙස අවංකව සමාජ ගත කිරිමට සුදානම් නම්... රාවණ ඉතිහාසයක සාක්ෂි ,බුදුන් උපන් දේශයක සාක්ෂි ..ආයුබෝ..
Pitipasa kanden obata minis ruwak peneda? Wampasa sita dakunu pasata
නියමයි අමිලා
තව මේ වගෙ විඩියෝ දාන්න හොදේ
Niyamada aaaaa
රාජ් සෝමදේව මහතා ගේ ඉතිහාසය හෙළිදරව්ව අධ්‍යනය කරන්න. එතකොට හරි ඉතිහාසය ගැන දැනගැනීමට පුළුවන්
what is the mountain in the background?
අමිලා, ඔබ අර එකල රූපවාහිනියෙන් දුටු ගායිකාව නේද? ගොඩක් පුදුදුමයි සහ සතුටුයි ඔබතුමිය මේ වගේ වැඩසටහන් කරනු දැකීම. මම සාමාන්නයෙන්ම මෙතුමාගේ බොහොමයක් වැඩසටහනක් බලනවා. ඔබව දැකපුරුදු නිසා සහ ඔබගේ නම හුරුපුරුදු නිසා බැලුව කවුද කියල. මෙවැනි අර්ථවත් හරවත් වැඩ සටහන් මෙහෙයවීම ගැන ඔබතුමියට අපගේ උත්තමාචාරය!
සිව් හෙල💪💪❤️
ගොඩක් ගරු කරනවා ඔබට අක්කේ
සත්‍ය කතා කරන විට බොහෝ මිනිසුන්ට අසා සිටීම ,අපහසුයි. ඒ සත්‍ය තේරුම් ගත හඑකි අය ඩුර්ලබයි. මේ වැනි වෙඩ සටහන් තුලින් දනුවත් වන බුද්ධිමත් මිනිසුන් වෙනුවෙන් මෙවැනි දේ,සිදු කිරීම සතුටක්,ඔබ සඅමට තෙරුවන් සරනයි .
ඔබතුමාට මාත් එකඟයි. සිංහයාගෙ එඩිතර කමක් ගැන කිව්වට මාංශ භක්ෂික සිංහයා ගොදුර ඩැහැගන්නා ආකාරයන් දකින විට පවා හිතට දැනෙනවා. බෞද්ධ වූ අපට ගැලපෙන දෙයක් නොවේ යයි සිතෙනවා. විජය ඉංදියාවේ සිට පැමිණීමට පෙර සිටි සිව්හෙලේ මිනිසුන්ට, විජයගෙ පැමිණීමෙන් පසු යම් යම් නොපනත්කම් සිදුවෙන්නට ඇති බවයි මේ අනුව සිතෙන්නේ. මා දැන ගන්නට කැමතියි සිංහ කොඩියට පෙර ලංකාවේ කොඩිය කුමන ආකාරයේද කියල?
ඉදිරි වැඩසටහනකදී ඔබේ පැනය යොමුකරමි.
👍
මහත්තයෝ ...ඔබ තුමාගේ දැනුම විශිෂ්ටයි...
මම ගොඩාක් ආදරෙයි...
ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඒ තුළ අන්තර්ගතයි...
ඒත් ඔබ තුමාගේ දර්ශනය පිලිබද කිසිදු අවබෝධයක් නැති ,
හරියට ප්‍රශ්නයක් අහන්නවත් නොදන්නා මෙවැනි අය සමග videos කරන්න එපා .....
මේ අක්කේ තරහ වෙන්න එපා. ඔයා පට්ට කැල්ල අනේ...
methuma wage aya enna ona janadhipathi upadesaka thana thurea .horu nemei
දෙවන කොටස ඉතාම ආසාවෙන් බලාපොරොත්තු වෙනවා..!!
🙏🙏දෙසැම්බර් 27 සිකුරාදා 4.30ට
ua-cam.com/video/oaMWAPt-aHc/v-deo.html
බොහොම ස්තුතියි මමත් මගෙ මහත්තයාත් ඉතාම උවමනාවෙන්ම නරබපු වැඩ සටහනක් තමයි මේ..ඔබතුමියට තවත් මෙවැනි දේ කිරීමට ප්‍රඥාව පහල වේවා....!! බොහෙම පිං
මහාවංශයට පිං සිද්ද වෙන්නයි අපට මෙහෙමවත් ඉතිහාසයක් තියෙන්නේ
අපේ සත්‍ය ඉතිහාසය දැනගන්න කොට, හිතට ලොකු ශක්තියක් දැනෙනවා, සිංහලයෝ කියන්නේ ලෝකෙන්ම විශේෂ ජාන තියෙන, විශේෂ හැකියාවන් තියෙන පිරිසක් කියල වැඩිදෙනෙක් දන්නේ නෑ, ඒකයි කණගාටුව... !!!!!
author of Mahawansa never declared that he is writing the histroy of sri lanka. But poor historians have no more basic documents ti build up the histroy other than mahawansa . So dont blame to to the mahawansaya or its author who never recommended to read his writing to the historians
බොහොම ස්තුතියි
ඇයි මිනිස්සු රවන රජතුමා විශ්වාස කරන් නැත්තෙ. ඒක අල්ලන් විහිලු කරන්නෙ ඇයි.ඒව දකිද්දි මාරම දුක හිතෙනව.
🙏🙏🙏🙏🙏🙏
Amila 💓💓💓. Vidio eka e kalr kolatiya Madine suduwady.
දැනගතයුතු කරුනු කරුනු බොහොමයක් .
me karanne loku mithya wapireemak,
antimata me karana deyin ati prayojanaya kumakde?
mekath ara budun wahanse lankawe ipuduna kiyala karapu naatya wage deyak.
kanagatui lankaw minissunge mole madi kama gena,
dakunu asiawa buddiya atin ethram ehala ne. ekai me dewal wenne.
Nice talk but the cameraman needs to do a better job!
වටිනා කතාබහක් නමුත් කැමරාකරු ඉතාම ලාබාල ආදුනිකයෙක්!
ඔබේ අතීතය අනුව නිර්වචනය කිරීමට ඔබ ඉඩ නොදුන්නේ නම් ඔබේ ජීවිතය වෙනස් වන්නේ කෙසේද?
ඔබතුමා කියන හැමදේටම එකගයි එකක් හැර ඒ පන්චස් කන්දය කියන්නෙ මොකක්ද කියන එක හරියට කියල දීල නෑ කවුරුත් ඔබතුමාට. ඒක හොයාගත්තොත් ඔබතුමා දිනුම්.
සිදුහත් උපතත් ඔහොම යනවිට ඔබට හමුවෙයි ..
ohu agana dannawa jaina bamunan amanapa wana nesawen nopawasana karunak
😯
budunwahansege upatat mehela bimema bawa obata wetahewi
Ithin ban API issarakaleth modaida? Viyaya 700k ekka awith ape unta kelala rajyabalayath aragattanam.. 😩.
කියන්න වචන ne ආඩම්බරයකි
ඒකෙන කරන්න ඕනෑ වැඩක් මේක
මේකට පැහැදිලි උත්තරයක් ඕනෙ...ඔය කියන විදියට මහාවංශය ලියපු හාමුදුරුවොත් ඉතිහාසය හංගන්න උත්සාහ කරා වගේ දෙයක්නෙ ...ඒක වැරදි වෙන්න පුලුවන්...ඒ වකවානුවෙ හෙල ඉතිහාසය ගැන මෙතරම් ගවේශණය කරල කරුනු අනාවරනය නොවෙන්නත් ඒකට හේතුවක් වෙන්න ඇති නේද...පැහැදිලි කරන්න මේ ගැන.....
Pahadili na
කන්දේගම සර් ඔබ මා ජාතික සම්පතක් .....තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා .....
අයියෝ සල්ලි !!!
Like the content not for channel
Yes, as far as I understand, there is no cure for your ailment
මේක දන්න දෙයක් නැ
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියල කියන්න මුස්ලිම් අන්තවාදය විසින් මුදල් යොදවා ඇත
ලංකාවේ මේවගේ උන් ඉන්නව
ලංකා ගුරු සංගමය,තවතවත් මිනිසුන් ඉන්නව
බුදුන් වහන්සේ රාජකුමාරය කු නොවෙන බවත් මවුපියන් ගොවීන් බවත් සූත්‍ර පිටකය අසත්ය බවත් පැවසී මට මිලට ගත් භික්ෂූන් ඉන්නවා මේකත් එ වේ එකෙක්
Important: මහත්මයාණෙනි,
UA-cam videos නැරඹූ පමණින් නොදුටු ඉතිහාසයක් පිළිබඳ ප්‍රත්‍යක්ෂ කිරීමට කිසිවකුට හැකියාවක් නැත්තේ මැ යි. කෙසේ වුව මුත් මහාචාර්ය කන්දෙගමයන් පවසන්නේ සත්‍යයක් මැ යි. එතුමාගේ මතය තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල ඉන්දියාවේ සිදු වූ බව යැ'යි සියුම්ව අධ්‍යනය කරන්නකුට නිරායාසයෙන් මැ වැටහෙනු අැත. සත්‍යය වනුයේ එය මැ යි. නමුත්, මීවනපලානේ ධම්මාලංකාර නැමැති සංඝත්වය අහෝසි වූ වයෝවෘද්ධ සාමණේර හිමියෝ උතුම් බුද්ධ භාෂිතය විකෘති කැරැමින් සිටිති.(ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා සමඟ පැවැත් වූ කතිකාවතකින් මෙම හිමියන් තමන් අරහත්/රහත් නොවන බවත් තම මත සාවද්‍ය බවත් පිළිගත් බවත් ඔබතුමන් නොදනිති'යි සිතම්.) මෙවන් ක්‍රියා අතීතයේ පටන් මැ සිදු විණැ. හැකියාව අැත්තෝ එ් බැව් තමන් මැ දැකැ ප්‍රත්‍යක්ෂ කැරැ ගත්හ. එනිසා, උතුම් ත්‍රිපිටක වහන්සේ හෝ පරිවර්තනයේ දී හෝ කිසිදු වරදක් වී නොමැති බැව් දැනගනු;වහා වටහාගනු!
paerani ithihasaya menma, obathuma ape pathal sorakama, wage boho mankollayan soya balanna...gotabaya aawath mata hithenne neha, ratata adreethiwa sathya washyenma palanaya kerenawa kiyala,
පිස්සු පඬියෙක්,
පඨවි, ආපෝ, තෝජෝ, වයෝ, විඥාණ පංචස්කන්ධයලු
සප්ත සූර්යෝද්ගමන සූත්‍රය අරගෙන ඒකේ කියන්නෙ සූර්යයන් හතක් පායනවා කියලා නෙවෙයි ලු (කිසිම විද්‍යාවන් ඒක පිලිගන්නෙ නැලු ), සූර්යා ඉදිමෙන එකලු.
එහෙම සූත්‍රය බොරුය කියලා නැවත සංවට්ඨායි විවට්ඨායි කල්ප ගැන සූත්‍රයේ කියන ඒවා කතා කරනවා
මේ මහත්තයා සිංහල නෙවෙයි ලු , සිංහල කියලා භාෂාවකට එයාට කොටුවෙන්න බැ ලු. මනුස්සයෝ, සිංහල කියන්නෙ සිව් හෙල යක්ෂ, නාග, දේව, රාක්ෂ කියන ජන කොටස් හතර. පෘථිවියේ හරිමැද ලංකාවලු. ගෝලයක කොහෙද හරි මැදක්. ටිකක් ඉගෙන ගෙන එන්න පිස්සු විකාර සමාජ ගත කරන්න හදන්නෙ නැතුව.කොහොමත් මේවා ඉතින් සමාජ ගත වෙන්නෙ නැ, මොකද ගොඩක් දෙන එයාට වඩා දැනුවත්
මේ විකාර පිස්සො එක්ක ගියොත් ඔබත් ඉවර වෙනවා අමිලා.
කොහොමත් ඔබත් මීට වඩා භාෂාව ඉගෙන ගන්න, පුලුල්ව කියවලා දැනුවත් වෙන්න, නැත්නම් ඉතින් දුර ගමනක් නැ, අදක්ෂ කමට සහ මේ වගේ මිත්‍යා කතාවලට කොහොමත් ගොඩක් ආයුෂ නැ
World Center Point kiyala Google map eke gahala balanna koheda harimeda kiyala ?
@@amilanadeeshani world center point කියලා ගැහුවාම ඉතින් එක එක විකාර එනවා එක එක්කෙනා ලියලා දාපු.නමුත් ප්‍රායෝගිකව හිතලා බලන්නකො දොඩම් ගෙඩියක් වග අතට අරගෙන ඔකේ මතුපිටේ හරි මැදක් කියලා එකක් අර්ථකථනය කරන්නෙ කොහොමද කියලා
ඇත්ත මේකයි, ආධ්‍යාත්මික ලෝකයට ගොඩක් දේ ඉතිරි කරලා ආරක්ෂා කරලා දුන්නු උතුමන් අපේ රටේ සිටියා (ඒ තමයි අපේ රටේ සිටි රහතන් වහන්සෙලා. ඒ පිරිස ඉතිරිකල දේවල් විතරයි ලෝකෙටම වැඩදායක විදියට වැඩක් ගන්න පුලුවන්. අනිත් සියල්ල ඉතින් බොල් දේවල්). නමුත් දැන් ඔය බොහො දෙනා ගොතාගෙන එන මිත්‍යා කතාත්, මිත්‍යා භූගෝලීය පිහිටීමුත් නෙවෙයි.
සමහරු කියනවා පෘථිවියේ මැදලු ලංකාව, තව අය කියනවා ලෝකයේ චුම්භක ක්ෂේත්‍රය අවමම ලංකාවෙලු.ඒත් බොරු
අපේ රට ලෝකයට වැදගත් වෙන්නෙ ලෝකයේම ආර්ථිකය සහ යුධමය බලය පාලනය කරන්න (ඇමරිකාව සහ චීනය අතර සීතලට දැනට යන යුද්ධෙදි ) දැනුවත් වෙනවා නම් දැනුවත් කරනවා නම් අන්න ඒ වගේ අපේ මිනිස්සු දැනගන්න ඕන පැති අධ්‍යයනය කරලා මිනිස්සුන්ට දෙන්න
ගූෆgood
ඔබ තුමා නාඋල නම් ජිවත්වෙන්නේ ගෙඩිගේ ලිලිබදව හොදටම දන්නවා. මීවලපලානේ හාමුදුරුවන්ගේ අදහසට අනුව ත්රිපිටකය විකුර්ති වෙනවා හැර සබෑ සතර ස්ථාන තව තවත් සැඟවෙන බව නම් සත්‍ය යි. ඔබ තුමත් ඔයිට වඩා නිහතමානී වෙන්න. සියල්ල දත් කෙනකු සේ කරුණු ප්‍රකාශ කරන්න එපා. මතක තියාගන්න මස් ඇහැ කියන්නේ එකක්. දිවැස කියන්නේ තව එකක්. මසසට ගෝචර කරුනු ඔබවැනිකෙනෙක් සමාජ ගත කරද්දී මිනිස්සු පිලිගන්න පෙලබෙනවා. බුද්ධ විශයේ දිවසට ගෝචර දේවලට අභියෝග කරන්න එපා. නාග යක්ක දේව ගෝත්‍රිකයින් සිටි බව සත්‍ය යි. හැබයි ඔබට නොපෙනෙන නාග,යක්ක,දේව පිරිසක් සිටින බව දැනගන්න. එක පැත්තකට බරවෙලා තව පැත්තක් විනාශ වන අදහස් ප්‍ර කාශ කරන්න එපා.
ඇත්තටම වැදගත් සාකච්ඡාවක් මහත්මයාණෙනි
Anna kande mahagamaya arala😂😂😂
"බුදුන් උපන් දේශය ලක්දිව"
යයි කියමින්....
බුද්ධ ඉතිහාසය පවා වෙනස් කොට....බුදු සසුණ විනාශ කිරීමට පිඹුරු පත් සකසන රාජ්‍ය නොවන සංවිධානයක් වන "N.G.O" වෙන් පෝෂණය වන.... කුමන්ත්‍රණකාරී චීවරධාරීන් බුදු සසුණ ට කරන මහා විනාශය පිළිබඳ රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප හිමි ඇතුලු විද්වතුන්
ගේ හෙළිදරව්ව
......................
......................
අතීත සියලු
බුදු රජාණන්වහන්සේ ලා....බුද්ධත්වය ට පත්වූ "අවිජහිත " පුද බිම ,
අනගාරික ධර්මපාල තුමා දිවි
පරදුවට තබා....මහන්තා ගෙන්
බේරාගෙන ආරක්ෂා කරදුන්
"බුද්ධගයාව " ඇතුළු බුදු තෙමඟුල
සිදුවූ දඹදිව මධ්‍ය දේශයේ
උතුම් පුද බිම්.....දඹදිව බුද්ධ
ඉතිහාසය බොරුවක් බවට
පත් කරමින්....
" බුදුන් උපන් දේශය ලංකාව "
යැයි මතයක් ගොඩනැඟීම
අරිහතුන් යැයි කියාගන්නා.....
N.G.O වෙන් යැපෙන චීවරධාරීන්
සහ ඔහුගේ අනුගාමිකයන්
උත්සාහ දරයි.
මෙම විනාශයෙන් ශාසනය සහ
අහිංසක බෞද්ධ යන් බේරා
ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක
යෙදෙන ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති....
රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප
ස්වාමින්වහන්සේ .......බෞද්ධයා
නාලිකාවේ මෙහෙයවන "විභජ්ඣවාදය" වැඩසටහන් මලාවෙන්...
මුදලට ජාතිය විනාශ කරන....ශාසනය වනසන කොන්ත්‍රාත් කරුවන් ඉන්නවා.
මුදලට ශාසනය විනාශකරන
චීවරධාරීන් පිළිබඳ කතාකරන විට , ජාතික අනන්‍යතාවය .......
ආගමික සකල්ප දෙකම විනාශ
කරන කුමන්ත්‍රණකාරී චීවරධාරීන් ඉන්නවා. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙලක්.
ආගමික සංකල්ප....
ජාතික අනන්‍යතාව ය...දෙකම
විනාශ කරන.....විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.
අද- ඊයෙ පටන්ගත් දෙයක් නොවේ.
ඉමහත් කාලයක්පුරා ඇතිවුණ,
මතවාද වශයෙන් ඇතිකර ගෙන
යන.....ශක්තිමත් වැඩපිළිවෙළක් .
කෙනෙක් එකපාර නොහිතන
පැතිකඩවලින් සාමාන්‍ය
ජනවිඥානය වෙනස්කොට
දක්වනව.
රාවණා පුරාවෘත්තයක්
එක්වරම පැන නැංගා.
රාවණා ඉතිහාසය වැරදියි, මේ විදියට වෙන්න ඕනි කියා.....
මතයක් ගොඩනැඟුවා.
මේ ඉතිහාසය වැරදියි....
නිවැරදි ඉතිහාසය ගොඩනඟන්න ඕනි
කියා....මතයක් නැඟුව.
ඉන්පසු වාහනවල
බෝඩ් ගැහුවා.....
"මේ බුදුන් උපන් දේශයයි "
"මේ බුද්ධ රාජ්‍යයයි "
යනුවෙන්.
ඉන්පසුව හිමින්සැරේ
දැම්මා.....
බුදුන් උපන් දේශය හෙළයම යි කියා.
සුද්දා සහ බුද්ධගෝෂහිමි
මේ ඉතිහාසය වැහුවා කියා....මතයක් ගොඩනැඟුවා .
මෙය රටක් අස්ථාවර කරන්නට පුළුවන් ප්‍රශ්නයක්.
බුද්ධ ධර්මය දෙකට බෙදෙනවා.
ජනනායකන් ට බැරිවෙනවා පැත්තක් ගන්නට.
සිංහලය එක්තැන් කරන්න තියෙන බැම්ම
බිඳළ දැම්මට පසුව.....
ආයෙම එක්කරන්න
බැරි වෙනවා.
මේ පිළිබඳව අපි සොයා
බැලුවා. පෞද්ගලික වත්
සොයා බැලුවා.
විශාල වශයෙන් මොවුන්ට ආධාර දෙන
රටවල් ඉන්නවා.
ඔවුන් බලාපොරොත්තු වෙනවා...විශාල විනාශයක් අප ජාතිය ට
කරන්නට.
👉 බුදු රජාණන්වහන්සේ
ලංකාවේ ඉපදුනා කියන
මතවාදය.... වහා නතර
කළ යුතුයි...
අපේ සමස්ත ජනතාව එකාවන්ව පෙළගැසිය යුතුයි....
පොරොවෙන් කපන්න සිදුවන තුරු නොසිටිය
යුතුයි.....
බුද්ධිමත් වගකිවයුත්තන්
ඉදිරිපත් නොවුණ හොත්.... මේ ඔස්සේ.....
සිදුවන්නේ මහා විනාශයක් .
මහ ජාතියේ අනන්‍යතාවය බිඳලා......
මහා ධර්මස්කන්ධය මුල
ඉඳල බිමට දාල , සමතලා
කරල.....මේ කරන මහා
විනාශය වහා නතරකළ
යුතුයි. අප මීටවඩා සංවේදිව පෙනී සිටිය
යුතුයි.