ජීවිතය දිනන්න හිතන එහෙත් පටන් ගන්න බැරිව ලතවෙන ඔබ මෙ vide අනිවාර්ය බලන්න /small business ideas

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 103

  • @uk-gl8gj
    @uk-gl8gj 4 місяці тому +5

    අක්කේ.මන් උදේට ඉදි ආප්ප හදනවා.රෝල්ස් හදනවා.අක්කාගේ චැනල් එක ලගදි හම්බ්බ උනේ.මන් තව බිස්නස් වැඩි කරන්න ඉන්නේ.bR එක දාලා තියෙන්නේ. මට ඉන්නේ පොඩිම බබාලා දෙන්නෙක් ඉන්නෙ අක්කා.ලොකු බබාට 5 පොඩි බබාට 1 .එත් අක්කා මගේ මහන්සියෙන් මන් විජලන මැශිමක් ගත්තා අක්කා.බැ කියලා දෙයක් නැ අක්කා.මන් ගෙදර කැමට එලවලු ,මිරිස් ,ටික තියෙනවා.බදා එනවා අක්කා එව මැඩගෙන අපි යන්න ඔන .අක්කාට පින් සමාජෙට මේව කියල දෙනවට බුදු සරනයි අක්කා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානී comment කලාට

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 4 місяці тому +2

    ඔයගේ ශක්තිමත් කමට හරීම සතුටුයි . ඔයා නම් ලස්සන සුන්දර ඊර්ෂ්‍යාව නැති නිහතමානීව ජීවිතය ගෙනියන දිරිය කාන්තාවක් මමත් ඔයාගෙ මේ වීඩියෝස් දැකලා ඇත්තෙන්ම උත්සහය අත් නොහරින කෙනෙක් මම හරීම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න . ඔයාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ජයෙන් ජයම වෙලා ලෝකයේ හොඳම ස්ථානයකට එන්නට විශ්ව ආකර්ෂණය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ❤👍👌

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      අනෙ මෙහෙම දිරිමත් කිරිමට බොහෝම ස්ත්තුති ඔබටත් ඔයාට ඉදිරියට යන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා බුදු සරනයි

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 4 місяці тому +1

    අනේ හරිම ප්‍රයෝජන වත් වටිනා වීඩියෝ එකක් මේක නම් හැමදාම වගේ අදත් ගොඩාක් වටිනවා මිස් ...ඔයා හොඳ කලමනාකාරිනියක් හොඳ ගෘහණියක් ආඩම්බරයි ඔයා ගැන ...ආසා හිතෙනවා ඒ දේවල් පැහැදිලි කරනකොට ....අනේ ඇස්වහක් නම් වදින්න එපා ඔයා ට...බුදුසරණයි පරිස්සමෙන් ඔයාගේ ගමන යන්න ...දිනෙන් දින ඔයාගේ ව්‍යාපාරය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉❤❤❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති හැමදාම වගෙ අදත් නිහතමානීව අදහස් ප්‍රකාශ කලාට
      බුදු සරනයි

  • @ganganidharshika6699
    @ganganidharshika6699 27 днів тому

    අක්කෙ ඔයා ඇත්තටම හොඳට කියල දෙනව. කිසිම දෙයක් හංගන්නෙ නැතිව❤

  • @Visitha
    @Visitha 4 місяці тому

    And miss oya harem lake godak adRei oyta vessa mathawage pehetai mage waysa &2,

  • @dilininisansala93
    @dilininisansala93 4 місяці тому +2

    Thank you

  • @NilanthikaSamarawickrama-fj9ex
    @NilanthikaSamarawickrama-fj9ex 4 місяці тому

    ගොඩක් වටිනවා අක්කේ.කොකිස් වලට බිත්තර නොදා ගලවන්න බැහැනේ.ක්‍රමයක් කියලා දෙන්න.තවත් වටිනා දේ ගෙන ඒමට ශක්තිය ලැබේවා

  • @PushpaIrangani-xc2lt
    @PushpaIrangani-xc2lt 4 місяці тому +1

    ඔයා ගොඩක් වටින වැඩසටහන් කරනවා . ඔයාට ගොඩක් පින් .

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට බුදු සරනයි

  • @nilminiweerasingha6718
    @nilminiweerasingha6718 4 місяці тому +3

    නංගි ඔයා බයිට්කොකිස් හදන්නෙ කොහොමද රෙසපිය දාන්න

  • @kalyanipathma7853
    @kalyanipathma7853 4 місяці тому

    නිහතමානීව ඔබ නිතරම ගොඩක් වැදගත් දේවල් ලබා දෙනවා ❤

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv 4 місяці тому +1

    ගෙදර ඉඳන් පැකින් කරන්න ඒ වගේ දෙයක් තියෙන තැනක් කියන්නකෝ🙏

  • @MirandikaLakmali
    @MirandikaLakmali 4 місяці тому

    Akke mn tunapaha hadala danna හිතාගෙන ඉන්නවා athokak hari බාධාවක් me දවස්වල වැස්ස nesa කරගන්න vediyak nene.mata oni ඉක්මනට mona hari karanna මොකක්ද mn karanna one කියලා hethagannabe.oyata ගොඩාක් pin මෙහෙම denuwath karata.oyata jayama wewa❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      හිම්ට කබලෙන් බැද ගන්න එ කරලා කුඩු කරන්න
      බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට

    • @MirandikaLakmali
      @MirandikaLakmali 4 місяці тому

      Sodanna onnine.adu තරමේ පැකට් 20 වත් හදන්න onene.කබලෙන් bedala ගත්තා ma bedapu thunapaha wennedda.

  • @NooshiRanasinghe
    @NooshiRanasinghe 4 місяці тому

    ආදරෙයි නිහතමානී සොයුරිය.❤❤❤ දිරිය ලදුනි ඔබේ අනාගතය සුභම වේ.ජයම වේ බුදු සරණයි 🙏🙏🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔබෙ නිහතමානී comment එකට

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 4 місяці тому

    Godak watina upades tikak.hamadema pahadiliwa kiyla denawa .godak pin oyata 🙏. Theruwan saranai oyata 🙏🙏🙏🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානීව Comment එකක් දැම්ම ගැන බුදු සරනයි

  • @sumuduwasana6273
    @sumuduwasana6273 4 місяці тому

    අක්කගේ කතාව අැත්ත.මමත් මුරැක්කු හදලා අහල පහලට වික්කා.වැඩේ හොදටම කරා එ්ත් මාව අැක්සිරට්එකක් උනා එ්කෙන් තමයි නැවතුනේ හොද වෙච්ච ගමන් කරන්න ඉන්නේ.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      ඉක්මනින් සුව වෙන්න ප්‍රර්තනා කරනවා
      එවගෙම නැවත හිම්ට නැගිට්න්න

  • @chandiherath3137
    @chandiherath3137 4 місяці тому +1

    බොහෝ hodai ඔයාගෙ උත්සාහ ya බුදු සරනයි .

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට

  • @DhammikaJayasekara-m2z
    @DhammikaJayasekara-m2z 4 місяці тому

    ❤ ගොඩක් ස්තුති .

  • @DanajaniJayaweera
    @DanajaniJayaweera 4 місяці тому

    අක්කේ කෑම බිස්නස් එකක් ⁣කඩ වලට දාන්න රෙජිස්ටර් කරනනේ කොහොමද?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому +1

      ඔයා ප්‍රදේශිය සභාවේ ගිහින් නිලධාරීන් හමුවෙන්න එයලා ඔයාට හැම විස්තරයකම කියලා දෙයි

  • @GiharaDulmi
    @GiharaDulmi 4 місяці тому

    Akka me bisnuss eka patan ganna ona ,ett mn register vena vidiya danne na,kiyala denavada

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      මම මුලින් video කරලා තියෙනවා චුට්ටක් බලන්න හොයලා ගන්න බැරි වුනෙත් කියන්න

  • @madukanawarathna1854
    @madukanawarathna1854 4 місяці тому

    Oya harima diriya kanthawak nangi oyage motivetion kireema api hamotama harima wadagath.dinen dina oyage wada katauthu sarthaka weva.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment දැම්මාට

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 4 місяці тому +1

    Oya karana vidiyonn harema wadagath boruwa nathuwa jewetha wenawa isthuthi oyata

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානීව Comment කලාට

  • @chathuridilhani8710
    @chathuridilhani8710 4 місяці тому

    Akke,mta seeni batto eke resepy eke denne koo.mn haduwa,et pegenewane,ane pin oyate.budusarenai.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      පාන්පිට් 1kg
      සිනි 200g
      ලුණු
      ඇස්ටා 50g හොදින් මිශ්‍ර කරලා ගන්න

  • @FawazAljaaah
    @FawazAljaaah 4 місяці тому

    Aniwaremma nangi oyage video balanawa mata nagitinna puluwan kiyala hitha shakthimath wenawa oyage video balanakota thawath me wage video aran enna oyata theruwan saranai ❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      බොහෝම ස්ත්තුති ඔයාට එවගෙම ඔයාට නැගිට්න්න පුළුවන් අනිවාර්ය කරන්න

  • @rohitakumara9272
    @rohitakumara9272 4 місяці тому

    Oya godak hoda kanak.gahaniyakata hodama shakthiyak akka..

  • @nilankamadubashini7443
    @nilankamadubashini7443 4 місяці тому

    මමත් online බිස්නස් එකක් කරනවා.ඒත් තාම order නැැ.නිමි ඇදුම් තියෙනවා.ටබ් කේක් මුට්ටි කේක් තියෙනවා.ඒත් orders නැ

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому +1

      වැටෙන්න එපා ඔයා හිම්ට කරගෙන යන්න ට්ක ට්ක ඔඩර් එනවා මමත් එහෙම තමයි දවස ඔයාට ඔඩර් එනවා ඔයාට හිතාගන්න බැරි තරම් එ දවස එන්කම් ඔයා උස්සායෙන් ඉදිරියට යන්න ❤️❤️❤️ congratulations

    • @nilankamadubashini7443
      @nilankamadubashini7443 4 місяці тому

      @@sathsaranilifewithme8034 thanks akke oyata.

  • @RoshanKumarathunga
    @RoshanKumarathunga Місяць тому

    Thunapaha hadanava math akke illumNam godak hodai

  • @NavinduSasmitha-fy7lp
    @NavinduSasmitha-fy7lp 4 місяці тому +1

    Thank you ❤❤❤

  • @SherinJayasinha-sh3up
    @SherinJayasinha-sh3up 4 місяці тому

    Ane mis oya ta deviyange ashirvadaya labenava mama vage asarana ayata diunu venna para pennanavata mata oya shakthiyak una hariyata oyata vadi vadiyen labenba ona thava avanka vela apita para penvanna denakota thamai vadiyen labenne api marunama geniyanna thiyenbe oya karana hoda thamai aththatama oya mata sakthiyak
    Oyata jesu pihitai
    Pluvan nam durakathana ankaya kiyannako

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      ඔයාට බොහෝම ස්ත්තුති නිහතමානීව Comment එකක් දැම්මාට මට නම්බර් එක comment කරන්න අමාරුයි

  • @WasanthaKumara-qi7fk
    @WasanthaKumara-qi7fk 4 місяці тому

    ඔයා හරි වටිනා දේ වල් කියලා දෙනවා.❤

  • @RasikaEkanayaka.99
    @RasikaEkanayaka.99 4 місяці тому

    Thank akka🥰

  • @monikabatagoda4223
    @monikabatagoda4223 4 місяці тому

    Pack karana hema kemakatama BR eka ganna oneda dear .Bs

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 4 місяці тому

    Adath wadagath video ekak. Godak pin oya me karana sewayata. Matath asai Oya wage wenna.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      ඔයාට පුළුවන් අනිවාර්යයෙන් ඉදිරියට යන්න එවගෙම ඔයාට බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට

  • @piyumalbuddika1840
    @piyumalbuddika1840 4 місяці тому

    Thank you nangi .you are very happy 😂😂😂❤

  • @JAYAWEERAමාපලගම
    @JAYAWEERAමාපලගම 4 місяці тому

    ස්තුති

  • @rafeekk0857
    @rafeekk0857 4 місяці тому

    අවංක නිහතමානි ලෝබ නැතිව අදහස් බේදාදිමට ගරැ කරමි❤❤❤

  • @shanudisanara
    @shanudisanara 4 місяці тому

    Adarei mis oya kiyala dena adahas harima lassanai

  • @SKumuduni
    @SKumuduni 4 місяці тому

    කොකිස් හදලා දාන 1 ගැන විස්තර කියලා දෙන්නකෝ

  • @PrabodaniNelumkumari
    @PrabodaniNelumkumari 4 місяці тому

    මන් තමා මුලින්ම coment kare thanks akke❤❤❤

  • @DiliniKawushalya
    @DiliniKawushalya 4 місяці тому

    Eththatama mage husband kochchra salli heuwath mata ithiri karanna therumak nee hemadama ekama thena samahara data kochchra thibunath madi.math oya widiyata salli ithiri karala balanwa

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      පුංචි හරි උස්සා කරන්න ඔයා නොදනිම ඉතුරුම් වලට ඇබ්බැහි වෙනවා

  • @ajithkumara3848
    @ajithkumara3848 4 місяці тому

    Tnk

  • @RohanaPradeep-sk3rg
    @RohanaPradeep-sk3rg 4 місяці тому

    Thank you oyta.

  • @PrasannaKumara-po5bw
    @PrasannaKumara-po5bw 4 місяці тому

    සුපිරි අක්කා ඔයාවමයි

  • @nuwandarshana609
    @nuwandarshana609 4 місяці тому

    මිස් මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනද.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      ඔව් රෙජ්ස්ටර් නම්බර් දාන්න ඔනා

  • @DmikaDmika
    @DmikaDmika Місяць тому

    අර නුවර කඩයක තියෙනවා කිවා නේද පොත් කඩයක

  • @FytYtg
    @FytYtg 4 місяці тому

    Akke oyaa supirima charitjayak❤

  • @kumariambaliyadda9819
    @kumariambaliyadda9819 4 місяці тому

    Kandy koheda oya dr

  • @NilanthiWekubhura
    @NilanthiWekubhura 4 місяці тому

    ❤️❤️❤️

  • @bimalkahatharasinghe6665
    @bimalkahatharasinghe6665 4 місяці тому

    🙏🙏🙏💐💐💐💐💐

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 4 місяці тому

    Nangaaaaaa danui ane balanne me.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 місяці тому

      හරි කමක් නැහැ බොහෝම ස්ත්තුති හැමදාම බලලා comment කරනවාට

  • @nimeshasandamali9817
    @nimeshasandamali9817 4 місяці тому +1

    Phone namber eka dennako akkiyoo

  • @AshokaWikrama
    @AshokaWikrama 4 місяці тому

    Oya.oy.kama.Danme.khatd.mmah.hdnwa.dagann.widiyak.no

  • @samaginton4274
    @samaginton4274 4 місяці тому

    Thank you❤