Ahas - අහස් | Episode 17 | 2024-09-23 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 103

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Місяць тому +50

    රාදා අහස් ළඟ ඉන්නවට ශෙරීන් කැමති නෑ වගේ. ඇත්තටම බටනලා පිඹලා ලෙඩ හොද කරන්න පුලුවන් ද....? ශෙරීන්ට ප්‍රශ්න ගොඩයි.මේ කතා අස්සේ අහස්ට ඇත්තටම ලෙඩ හොද උනොත්.....අද මෙතැන් සිට

    • @sashinihansika4867
      @sashinihansika4867 Місяць тому +1

      ❤❤

    • @raniranirani4775
      @raniranirani4775 Місяць тому +1

      මමත් මුල ඉදන්ම කිවිවෙ එ්ක තමා

    • @DhinsaraniKawshalya
      @DhinsaraniKawshalya Місяць тому +1

      හ්ම්ම් මටත් එහෙම හිතෙනවා .කතා කරන්නත් පුළුවන් වෙයී ද දන්නෑ අන්තිමට

  • @TKJH120
    @TKJH120 Місяць тому +66

    කවුරු දැන් ජනාධිපති උනත් රටේ බඩු මිල නම් ලයිට් බිල් වල වතුර බිල් වල මිල නම් අනිවාර්යෙන් අඩු විය යුතුයි 🙏

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +37

    අහස්ට .හොඳ වුණු එකට නං ගොඩක් සතුටුයි👍👍❤❤රාදා අහස්❤❤❤

  • @indunikamirihana5484
    @indunikamirihana5484 Місяць тому +25

    රොබේකා අක්කා හරිම ලස්සනයි මේ චරිතෙට ...ඒක අමුතුම ලස්සනක් ....හරිම ලස්සනයි කතාවත්..❤❤

  • @DanushkaPk
    @DanushkaPk Місяць тому +30

    රාදා ඔය විදියට කොන්ඩෙ පීරුවාම නම් ලස්සනයි ❤

  • @bashi-fh1vr
    @bashi-fh1vr Місяць тому +76

    අහස් දවසක ආදරේ කරන්නේ රාධාට..ඔන්න බලන්නකෝ..

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому +23

    ලෙඩෙකුට සනීප වෙනවා දැකලා සතුටු වෙන අම්මෙකුයි තාත්තෙකුයි දැක්කමයි කතාවට විතරක් නැතුව සැබෑ ජීවිතයටත් මෙහෙම තියෙනවනම් කොච්චර හොඳයිද

    • @asithathushan9487
      @asithathushan9487 Місяць тому +1

      ඒවගේම ඒ දෙන්න ගෙ රගපෑම සුපිරි

    • @sepalikadamayanthi2148
      @sepalikadamayanthi2148 Місяць тому +2

      හැම අම්මා ,තාත්තාම කැමති දරැවෙක් සනීප වෙනවා දකින්න

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +21

    ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤❤❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому +11

    අහස් එපා වෙලා හිටියේ සී යු කතාවෙන් ❤❤ශෙරින්ලා ගොඩාක් ඉන්න ව නියම නිලියක් ඒ චරිතය කරන්නේ ❤❤රාදා ආදරෙයි take care❤ තුලින් තමයි රාදාට ආදරය කලේ

  • @chathu8313
    @chathu8313 Місяць тому +8

    චුටී කෑල්ලක් දැකලා අද තමයි කතාව බලන්න ආවේ. මාරම ලස්සනයි කතාව 🥰❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Місяць тому +13

    අහස් සහ.රාධාගෙ පෙ භවයේ ඛුමක් හෝ තියෙනව අන්තිමටරාධාට කතා කරන්න පුලුවන් අහස් රාධාව බදිනව..😃😃😃👍👍👍👍👍👍💞💞

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому +12

    අහස් රාදා ආදර කතාවක් හරි ලස්සනයි❤❤❤ ආදරේ ඉරාදා❤❤ ආදරෙයි අහස්❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t Місяць тому +10

    රොෂාන් ලස්සන රුව්ල තියෙද්දි තමා ලස්සන කතාව බුදු සරණයි සියලුම දෙනාට බටනලා කියන්නේ සංගීතයක් වගේ සංගීතය කියන්නේ බාවනාවක්

  • @JayasingaJayasinga-id2ml
    @JayasingaJayasinga-id2ml Місяць тому +12

    ලස්සනම ලස්සන කතාවක් සියලුම දෙනට තොරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RsKularathna
    @RsKularathna Місяць тому +6

    කතාව ලස්සනයි කියලා TV eke ලාවට වගෙ දැක්කා... ඉතින් අද ඉදලා episode 1 ඉදලා හොයාලා මුලු කතාවම බලන්න හිතුවා....😊🌝🤗

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb Місяць тому +7

    රාදාටත් කතාකරන්න පුළුවන් දවසක් ආවොත් හොදයි නේද?

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Місяць тому +7

    ලස්සනයි ලස්සනයි 👍🏻👍🏻💝💝බුදුසරණයි

  • @saynomore8762
    @saynomore8762 Місяць тому +3

    ලස්සනම ලස්සනයි අදත්..

  • @KwtKwt-x2p
    @KwtKwt-x2p Місяць тому +3

    Rada කොන්ඩෙ කඩාගෙන ඉද්දි හරිම ලස්සනයි වෙනදාට වඩා

  • @gangashamali2652
    @gangashamali2652 Місяць тому +8

    මට තියෙන ප්‍රශ්නය තමයි දැන් රාදාට අහස්ව හොද කරන්න පුලුවන්නම් එයා ගොලු නිසා ඒකත් හොද කරගන්න බැරිද

    • @RukshiIrundi-u7e
      @RukshiIrundi-u7e Місяць тому +4

      අහස්ගෙ අම්මා රාධාව හොද කරයි

  • @rukiii3707
    @rukiii3707 Місяць тому +1

    Menaka ගේ කලින් dramas 2 ලස්සනයි මේ වගේම❤ බලන්න ආස හිතෙන ලස්සන drama එකක්.

  • @raniranirani4775
    @raniranirani4775 Місяць тому +4

    සල්ලි තියන නිසා එයාල රාදවත් හොද කරයි

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw Місяць тому

    Aesata kadulak awa,,,,, ahas negitala ennawa dakinakota.. theruwan saranai..... rada ,,,,,ahas,,,,,lll

  • @DimuthuDisanayaka-m6l
    @DimuthuDisanayaka-m6l Місяць тому +2

    Mari ammage ha wikramage charithata harima kamathi.

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 Місяць тому +3

    එයලා රාදට බෙහෙත් කරලා කතා කරවයි

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx Місяць тому +5

    බොළදයි ඒත් කමක්නැහැ ගොළු අයට කන ඇහෙනවත් අඩුයි මම අහලා තියෙනවා අනේ මන්දා 🤔

    • @surangasanjeewa9771
      @surangasanjeewa9771 Місяць тому +7

      එයා උපතින් ගොළු නැහැ පොඩි කාලේ කතා කරාලු පස්සේ පිට් එකක් ඇවිත් තමයි කතා කරන්න බැරි වුනේ කියලා රාධාගෙ තාත්තා කිව්වා ඒ ටික බැලුවේ නැද්ද

    • @rukiii3707
      @rukiii3707 Місяць тому

      @@surangasanjeewa9771ඔව් එහෙම අයට ඇහෙනව

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +7

    so nice❤

  • @kavindudilshan8295
    @kavindudilshan8295 Місяць тому +11

    ✨️🥰ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ
    ✨️🥺Sithawanthi - සිතවන්ති
    ✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ
    🙏හැමෝටම බුදු සරනයි 🙏

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 Місяць тому +1

    අහස් ගේ අම්මා කොහොම හරි රධා ට කතා කරන්න උදව් කරලා අවසානයේදී අහස් රධා ආදරේ අපි ට දකින්න පුළුවන් වේවි

  • @sethasetha4322
    @sethasetha4322 Місяць тому +2

    මටහිතෙ නව්දියට රාදඅහස්ට කතකරයි කියල 👍👍👍👌👌👌

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ Місяць тому +3

    කතාවෙන් විනාඩි 4ක්‌ සින්දුව 😂

  • @Manikemebal
    @Manikemebal Місяць тому +3

    ඇයි දැක්කේ නැද්ද මම අට වෙනි කොටසින් කීය අහස් කව්ද හරි යාලු වෙන්නේ රාධ එක්ක කියල ඒ විතරක් නොවෙයි අහස් ගෙ අම්මලා රාධගෙ ගොළු එකත් හොඳ කරන්න කියල

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому +1

    Radha Ahas laga batanala wayana kotasa Niyamayi........❤❤❤❤
    Ada godaak lassanai kathawa..........❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥☺️👌👌👍👍

  • @SithumiRasadara
    @SithumiRasadara Місяць тому +3

    Very nice 👍🙂😊

  • @dulanjikularathne6682
    @dulanjikularathne6682 Місяць тому +2

    Sherilta den allpu attat ne paya gahapu attat ne divitura eke windyta una Dema sherilta wenna one radhata voice Eka aran deyi ahaslage family ekn Eka ehma unot eyalatat godak pin radhage music NM supper ❤❤❤❤ adare ahas drama eke hemotama

  • @Nishu892
    @Nishu892 Місяць тому

    රාදාව තව ටිකක් ලස්සන කරානම් හරි..කොණ්ඩෙන් ඇඳුම් වලින් වගේ

  • @imeshanawanjali8011
    @imeshanawanjali8011 Місяць тому +3

    Nice ❤❤❤

  • @hema-e6z
    @hema-e6z Місяць тому +1

    අහස්❤ රාදා

  • @thilinihansika4535
    @thilinihansika4535 Місяць тому +3

    Anith drama wala ad wena welawaka danawada

  • @tharindumadushan1823
    @tharindumadushan1823 Місяць тому

    කතාව කොච්චර හොද උනත් වැඩැක් නෑ...අන්තිමේට තේරුමක් නැතිව ඉවර වෙනවා....

  • @DNpathirana
    @DNpathirana Місяць тому +2

    අහස් යයි රාධාව බලන්න

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns Місяць тому +4

    ahas ❤❤❤❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 Місяць тому +1

    ❤❤❤❤❤❤kisuim....kanakita...karan...baha...maga....apa...jasui....hamdam...kara...haki...jaui...thatha😢😢😢😢❤❤❤❤❤

  • @iroshilakmali2734
    @iroshilakmali2734 Місяць тому +1

    radage kotas balanakota kadulu awe mata witharada❤❤❤

  • @malkinadee
    @malkinadee Місяць тому

    කෙවින්ගේ චරිතෙට පොඩ් කොල්ලෙක්ව දාන්න තිබුනේ.. ඒ නළුවා කොහොමත් පොඩ් කොල්ලෝ ඉන්න අස්සේ තමයි රිංගන්නේ මහා පිස්සුවක් ඒක.. කතාවේ ඇති රසයට ඒක බාදාවක් කියලා හිතෙන්නේ මට විතරද 😊

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Місяць тому

    Radata ❤❤❤❤❤❤

  • @NalaniRamya
    @NalaniRamya Місяць тому +1

    Me geethya godak apaaaa

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Місяць тому +2

    Asahta gala Panna rada❤

  • @achiiachii6183
    @achiiachii6183 Місяць тому +1

    ❤❤❤❤❤

  • @malkinadee
    @malkinadee Місяць тому

    කතා කරන්න බැරි කණ ඇහෙන්නේ නැති නිසා, බට නාලා පිබින්නේ කොහොමද ඇහෙන්නේ නැතුව?

    • @Disnawanniarachchi
      @Disnawanniarachchi Місяць тому

      Eyata eka upathinma una dyk neme kthawa mula indala blnnko

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 Місяць тому

    ❤❤❤❤🎉

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n Місяць тому

    අැත්තටමරාධටඅාදරයකාරවිඅහස්.රාධතමාඅහස්ගේඅාදරය

  • @iroshilakmali2734
    @iroshilakmali2734 Місяць тому

    Radaa ❤❤❤❤

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 Місяць тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj Місяць тому +3

    ලස්සනයි ❤❤❤❤

  • @tharakashali6166
    @tharakashali6166 Місяць тому

    ලාදගෙන ලාවට රියක් කරනවා මෙහෙමයි කියලා කොච්ච බදා ගත්ත කෙල්ල කෝ දැන්

  • @vs4649
    @vs4649 Місяць тому

    Ahasge amma radhawa saneepa karagani

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Місяць тому

    ❤❤❤ ❤❤😂

  • @SitharaHansani-zg9ro
    @SitharaHansani-zg9ro Місяць тому +4

    Meke induwa bagayak dannako kathwe bagayakma iwarayne

  • @peshalapela8136
    @peshalapela8136 Місяць тому

    ❤❤❤❤😢😢😢😢😢

  • @amiladinesh6665
    @amiladinesh6665 Місяць тому +1

    Wikramata trak da yako. hamadetama one nha kiynne.

  • @JenifferKern
    @JenifferKern Місяць тому +1

    Maka para atma badimak

  • @maliiii8539
    @maliiii8539 Місяць тому

    😂💖💖💖💖💖💖💞💞💞💞❤❤❤❤

  • @AnushAnu-p6t
    @AnushAnu-p6t Місяць тому

    Mekata roshan wa galapenne naha

  • @lakshanujitha8846
    @lakshanujitha8846 Місяць тому +2

    ලස්සනයි ❤️❤️💖

  • @DNpathirana
    @DNpathirana Місяць тому +3

    අහස් යයි රාධාව බලන්න

  • @malkanti1237
    @malkanti1237 Місяць тому +1

    Manaka malli ❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y Місяць тому

    ❤❤❤❤❤❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 Місяць тому

    ලස්සනයි ❤❤❤

  • @sudarmakumari2762
    @sudarmakumari2762 Місяць тому

    ❤❤❤