ටැන්සානියාව මෙතරම් සුපිරි රටක් කියලා දැනගෙන සිටියද | Tanzania in sinhala

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 21

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому +2

    අඩෝ, සතේ අතේ නෑ. ඒත් මේ විස්ත්‍ර ඇහුවම ගිහින් එන්න හිතුණනෙ... 😊 වීඩියෝව මරු! 🤗

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 Рік тому +14

    බය වෙන්න එපා මේපාරත් ජාතියයි ආගමයි බේරගන්න ඉදිරිපත් වෙයල්ලා සෑහෙන්න දියුණු වෙන්න පුළුවන් 😅😅😅

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 Рік тому

    Thank you very much. Keep up with good vedios

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Рік тому +2

    Beautifull video
    tanzania Beautiful ❤️❤️

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 Рік тому +6

    ඇපිට හොද නයකයෙක් හොයා ගන්ඩ රජ කලෙට යන්ඩ වෙයි.අපේ අතීතය ගැන කියව කියව මැරෙන්ඩ තමයි වෙන්නෙ.
    වර්ත මානේ ඉන්න මිනිසු තමන් ගැන විතරයි හිතන්නෙ.රට ගැන හිතන්ඩ මිනිසු දැන් නෑ ලන්කවේ.හිටියත් ඔව්න්ට ඉදිරියට එන්ඩ අවස්තාවක් දෙන්නෙත් නෑ මිනිසු.

  • @shehanjd574
    @shehanjd574 Рік тому +1

    Ade maru ratakne..kawda hri aniwarenma ynwa ❤️❤️

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Рік тому +1

    Netherlands gana video ekak oniii ..

  • @pramithkumara9799
    @pramithkumara9799 Рік тому +2

    😂 මෙ පාරත් අපි තමා හොදටම කලෙ 🤣🤣❤

  • @gihan.u2001
    @gihan.u2001 Рік тому +4

    මේ ආර්ථීක වර්ධන වේගයෙන් තව අවුරුදු දහයක් ගියත් ටැන්සනියාවෙ ඒක පුද්ගල ආදායම ගොඩක් අඩුයි.. ජනගහන වර්ධන වේගය වැඩියි..
    ටැන්සනියාවෙ ඒක පුද්ගල ආදායම 2028 IMF පුරෝකථනය 1855 USD ක් විතරයි...

    • @IAMlanka
      @IAMlanka  Рік тому +3

      අප්‍රිකාවේ ගොඩක් රටවල ඒ තත්වය තියෙනවා . ජනගහනය වේගය වැඩි නිසා රට ආර්තික වශයෙන් බලවත් වෙනවා විතරයි . නයිජීරියාවේ උනෙත් ඒකමයි

  • @chamidupathiraja8379
    @chamidupathiraja8379 Рік тому

    Subscribe 200K, congratulations broo ❤️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +1

    👍👍

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Рік тому +1

    💪💪💪💪💪

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 Рік тому

    පැහැදිලිවම ටැන්සානියාව 2048 ගොඩ යාවි සුපිරි එකට...මේ වනතුරු කිසිම පැහැදිලි දැක්මක් නැති,ආර්ථික සැලසුමක් නැති දූෂණයෙන් පිරුණු,දිනෙන් දින බංකොලොත් භාවයෙන් වලපල්ලට යන ශ්‍රී ලංකාවේ ජනතාවට 2048 වෙන්නේ මුහුදට පනින්න තමයි...🥲🥲🥲

  • @isharamadushanka5385
    @isharamadushanka5385 Рік тому +6

    මේ පාරත් රට ජාතිය බේරාගන්න හොර අප්පච්ච් ඇතුළු හොර දුශිත පාලකයන් ට චන්දේ දේමු පවුලක් රජ කරමු රට බංකොලොත් කරමු😂😂😂😂

  • @production6347
    @production6347 Рік тому

    ඝානාව කියන රට ගැනත් අනිවාර්යයෙන්ම කරන්නකෝ