Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Wedda aiya say " කෙල්ලෙක් නම් උබ හොදට ඉගෙනගනින් "When my mind say " කැම්පස් එකේ ඉදන් මේ වීඩියෝ එක බලන මම "😌Respect bro ජය වේවා!! ❤️😌
අඩෝ වැද්දා...බොක්ක දිගටම වීඩියෝ දාපන් අනිත් චැනල් එකෙත්...පට්ටම ආසාවෙන් බලන්නෙ ...කම්මැලි හිතුන වෙලාවට මුල ඉදන්ම බලාගෙන යනවා...පට්ටම ආසය් බන් උබේ වීඩියෝ වලට..ආදරෙයි🥲👻
තනියෙම ජීවිතේ විදින එක වෙනම ආතල් එකක් ❤🎉
හ්ම්ම් ඒක ඇත්ත ❤
siraa
කිව්ව කතාව සහතික ඇත්ත අයියෙ .සල්ලි තියනවනම් ඕනි එකෙක් දණගහයි.ඒකයි මේ ලංකාව මෙච්චර පිරිහිලා තියන්නෙ .හැම කෙල්ලමත් එහෙම නෑ හොඳේ.🤭කිව්ව කතාව 100% ක් ඇත්ත.පරිස්සමට ඉන්න ඕනි .බුදු සරණයි .🤍
ම්......🙃 හැම කෙල්ලම එක වගෙ නැ 🙃🙃
네 네 알겠습니다 . Lankawe kello set karaganna tikakk amarui thama😢 habai wena rata wala aya nam ezy
සල්ලි තියනවනම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.. ඒකට මාත් එකගයි❤❤❤
අඩෝ සිරාවටම මචං උඹේ විඩියෝ එකක් එකදිගට බලනවා බං skip කරන්න හිතෙන්නෑ කියහන්කො විනාඩියක්වත් ආදරෙයි මචං ❤
අමුවෙන් කතා කරන වැද්දට මං පට්ට ආදරෙයි ❤
අඩෝ අයියා සුපිරි බන් උබ video skip කරන්න හිතෙන්නෑ ආදරෙයි ❤
වැද්දා රියල් චැනල් එකට ආදරේ කස්ටිය කො 😊
Ekenma
Adreiii❤
❤
Ummh❤
Waddo oyage whatsap nomba eka danno
Travel vlog එකක් ගෙනාවා නේ❤ ලස්සනයි , ජය වේවා 😍😍
මරු බං උබේ කතාව, හරිම අව්‍යාජයි සුපිරි බොට ජයක්ම වේවා🎉
ඔයා කියපු එක ඇත්ත කෙල්ලෝ නෙමෙයි හම්බ කරන්න ඕන සල්ලියි හම්බ කරන්න ඕන 🙂
Climate eka hodayinam video eka supiri
ලස්සනයි අංකල් මන් ඔයාගේ video අසාවෙන් බලනවා lankan වැද්දා මාමගේ ඒවත් බලනවා දෙන්නගෙම 1 video එකක් බලන්න අසාවෙන් ඉන්නවා ❤️❤️
අන්කල් නෙමේ අයිය 24 තාම උට😌 අපේ එකාව නාකි කරවන්න එපා😂
විඩියො එක සුපිරි බොක්කටම වැදුනා
ඉගෙන ගන්න එකෙ වටිනාකම යි.ඔයා ඒකාලෙ විභාගෙට පාඩම් කරපු හෑටියි vlog ekaka gennako ..plz❤
😂
Ea vunata meya kiyana kathava aththa
හා😂😂
Nice place. Thanks
අලුත් ජනාධිපති සමග veddage අලුත්ම එක❤
ඒනං මචං බුදුසරණයි ජේසු පිහිටයි කිරිවෙහෙරේ ටුවර් එක ලගදිම දාමු මචං ආදරෙයි ඈ....😊✋🙂🙂
තනියම ඉන්න එක හොදයි අයියෙ නිකන් බැදිම් වලට වඩා.ඔයා ඇයි අප්පා තනියම ගියෙ මාත් ගිහින් නැ මාත් එනවානෙ කතා කරානම් .ඔයා කතා කරන ව්දියට ව්ඩියො වලට මාරම ආසයි මන් මාර ආසවෙන් බලන්නෙ අයියෙ ඔයාගෙ ව්ඩියො ❤❤ පරිසමට සතුට්න් ඉන්න අදරෙයි 💪
සල්ලි හොයපන් huttoo 😂❤
Salli thama bn u hoyanne....thawam pending
@@chana2619ne බම් man kiuwe u කියපු wachanayak එක supiriyat kiuwa ekay❤
❤Adarei Aiye mekath supiriii🥰mn oyage Video ekak thiddoth blalama thama yanne………❤
Palaweni comment ekai like ekai magen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
අඩෝ වැද්දා රිවස්ටන් පලයන්කෝ..❤😢
කෑලෑ බොක්කට ඇවිල්ලා බඩ ඉරිගුවක් කනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක් 😊.මාලූ අල්ලන්න වීඩියෝ එකක් ගේනවද
උපදෙස් ටික වටිනව 👍
ආදි වාසි නෙවෙයි ඔය පදුරු අස්සෙ කොල්ලො කෙල්ලො උනත් ඉන්න පුලුවන් 😅😂
Lassanai iyye oyage video❤❤❤❤❤ mama balanawa
Uba niyama Badu kalla machan
මේ comment එක දකින සෑම දෙනාගේ ම බලාපොරොත්තු සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
digatama vlogs genna gammk veddaa ayiye
අනේ මචං මරු වචන ටිකහ් ඇත්තමයි බං උබනං මචං ආසෙය සුපිරි කොල්ලෙක් ඈ සිරාවට ම බං 😊🥹✋☝️🙄
Mekanam venama ekak ah
උඹ මගේ එකා බං ❤
Niyamai saho❤❤
maru place aka bn මලක් ඔතන්න❤😊
සිරිපාදෙ යන විඩියෝ එකක් ඹනේ❤
Adarei bn, Patta
Gammak suddha ❤
Ei bokka mk ❤❤❤❤❤
නියමයි අයියේ සුපිරියාක් 🖤👍
ඇත්තටම නියමයි අයියේ ❤
සිරිපදේ අවෝත් අපේ ගේදර එන්න රත්නපුර පරේ අපි ඉන්නෙ
ela niyamai bro ❤
කියපු කතා ටිකනන් ඇත්ත හැබැයි 😌🩷
සුපිරි මචන්
Oba patta ban
පාලුව තනිකමට ඔයාගේ විඩියෝ බලන මම ❤
Saththu marana ewata wada matanm mewa athal bn .....mn saranna wage ekk wenn puluwn bn ubth❤
සුපිරි මචං ❤
Anik eketh video danna bokka❤
මාත් ආසම තනියම අයිය වගේ ඉන්න ඉස්සර යාලුවෝ ජීවිතේ කැගෙන හිටිය දැන් උන් ඇරල ගියා😢😂
Morapu irugu karal rsai video ek wow
5:01
Adrei.. ❤🎉
❤❤❤❤❤මරු මචන් මරු සතුටින් හිටපන් දවසක හම්බවෙයිනේ අපි වත් එක්ක පලයන් ඇවිදින්න එතකොට
Vadda aiye cam eke gana kiyada 😮😮❤
aluth Vlog ekk one vaddaa ayyie
එක නම් ඇත්ත සල්ලි තියෙනවා නම් කෙල්ලෝ නතින් අයියේ 🙂
Lassana video ekak malli.....
Super ❤❤❤
නාරම්පනාව පැත්තෙත් යන්න එහෙත් මරු කැලෑබොක්කෙ ඉදන් පොඩි දුරයි❤❤
අද පට්ට අදත් වීඩියෝ එක මටත් උබත් එක්ක ඇවිදින වීඩියෝ එකක් කරන්න ඕනේ සුද්දා😢😢
කේතලෙන් මල්ලක්.හොයන්නද, මල්ලි
තනියම කන්න එපා ඕයි 😒❤
Ada hambuna mathakada galewelin
Paluwa thanikamta oyage video balane mama❤❤
Uba mathale koheda ban
Hadawathinma Kiyanne oyata hariyanawa ayye loweth ❤❤
ගිනි තියපු පකයට කෙලවෙලාම පල, වීඩියො එක සුපිරි වැද්දො ❤️
අයියේ o/l fall නං මොකද කරන්නේ😢
අනේ කියන්න
අපේ එකා ආදරෙයි❤
සහතික ඇත්ත 🎉🎉
Oka dialog eken gahapu tower ekak macho
අය්යෙ ඉලග විඩියෝ එකේ අය්යග විස්තර ටිකකුය් අය්යගේ පව්ලේ විස්තර ටිකකුය් කියන්නකෝ
සුපිරියි අයියේ ❤❤
SL Vlog එකේ හසා තමයි ඔයා ගැන කිව්වෙ,හසාට special thanks karanna,මමත් ඒ නිසයි උඹ ගැන දැනගත්තෙ මචන්.
Relax eke blnn plwn mchn. 🤍🫰🏻 good job
අදරෙයි මචාන් 🎉❤
Location දාන්න බැරිද සුද්දා
Adareii ahasa taran ♥️♥️
අන්තිමට ඩබ් කරපු කෑල්ල ඔයාගේ වොයිස් එක නම් ඉස්සරහටත් ඒ වගේ ඒවා දාන්න
👍
මරු ඇ ගැම්මක් ආ
10:58 Ane hutto ❤
Adath maru oi ❤😂
අනේ හුත්තෝ සල්ලි හම්බකරපන්.. මටම කිව්වා වගේ 😂❤
මේ කබරගල පැත්ත නේද😮
Aiyh 🖤
මගෙ එකා බන් උඹ ආදරෙයි ඈ ❤😎
❤❤👌
Ado nice mchn adath ❤❤
මාරම ලස්සනයි ❤
Oya thanata map eke mokakda sach karanna one
අඩේ සුදූ මහත්ය අද දැක්කේ විඩියෝ එකහ් 😽💗
❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗
සුපිරි 😊
සුපිරි .
Ado අනිත් එකේ video එකක් දාපන් කෝ ❤
Aiya oya gawa thiyenne go pro 12 da
mn wage hithana niyama kollek thama aiye adarei❤
Wedda aiya say " කෙල්ලෙක් නම් උබ හොදට ඉගෙනගනින් "
When my mind say
" කැම්පස් එකේ ඉදන් මේ වීඩියෝ එක බලන මම "😌
Respect bro
ජය වේවා!! ❤️😌
අඩෝ වැද්දා...බොක්ක දිගටම වීඩියෝ දාපන් අනිත් චැනල් එකෙත්...පට්ටම ආසාවෙන් බලන්නෙ ...කම්මැලි හිතුන වෙලාවට මුල ඉදන්ම බලාගෙන යනවා...පට්ටම ආසය් බන් උබේ වීඩියෝ වලට..ආදරෙයි🥲👻
තනියෙම ජීවිතේ විදින එක වෙනම ආතල් එකක් ❤🎉
හ්ම්ම් ඒක ඇත්ත ❤
siraa
කිව්ව කතාව සහතික ඇත්ත අයියෙ .
සල්ලි තියනවනම් ඕනි එකෙක් දණගහයි.
ඒකයි මේ ලංකාව මෙච්චර පිරිහිලා තියන්නෙ .
හැම කෙල්ලමත් එහෙම නෑ හොඳේ.🤭
කිව්ව කතාව 100% ක් ඇත්ත.
පරිස්සමට ඉන්න ඕනි .
බුදු සරණයි .🤍
ම්......🙃 හැම කෙල්ලම එක වගෙ නැ 🙃🙃
네 네 알겠습니다 . Lankawe kello set karaganna tikakk amarui thama😢 habai wena rata wala aya nam ezy
සල්ලි තියනවනම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.. ඒකට මාත් එකගයි❤❤❤
අඩෝ සිරාවටම මචං උඹේ විඩියෝ එකක් එකදිගට බලනවා බං skip කරන්න හිතෙන්නෑ කියහන්කො විනාඩියක්වත් ආදරෙයි මචං ❤
අමුවෙන් කතා කරන වැද්දට මං පට්ට ආදරෙයි ❤
අඩෝ අයියා සුපිරි බන් උබ video skip කරන්න හිතෙන්නෑ ආදරෙයි ❤
වැද්දා රියල් චැනල් එකට ආදරේ කස්ටිය කො 😊
Ekenma
Adreiii❤
❤
Ummh❤
Waddo oyage whatsap nomba eka danno
Travel vlog එකක් ගෙනාවා නේ❤ ලස්සනයි , ජය වේවා 😍😍
මරු බං උබේ කතාව, හරිම අව්‍යාජයි සුපිරි බොට ජයක්ම වේවා🎉
ඔයා කියපු එක ඇත්ත කෙල්ලෝ නෙමෙයි හම්බ කරන්න ඕන සල්ලියි හම්බ කරන්න ඕන 🙂
Climate eka hodayinam video eka supiri
ලස්සනයි අංකල් මන් ඔයාගේ video අසාවෙන් බලනවා lankan වැද්දා මාමගේ ඒවත් බලනවා දෙන්නගෙම 1 video එකක් බලන්න අසාවෙන් ඉන්නවා ❤️❤️
අන්කල් නෙමේ අයිය 24 තාම උට😌 අපේ එකාව නාකි කරවන්න එපා😂
විඩියො එක සුපිරි බොක්කටම වැදුනා
ඉගෙන ගන්න එකෙ වටිනාකම යි.ඔයා ඒකාලෙ විභාගෙට පාඩම් කරපු හෑටියි vlog ekaka gennako ..plz❤
😂
Ea vunata meya kiyana kathava aththa
හා😂😂
Nice place. Thanks
අලුත් ජනාධිපති සමග veddage අලුත්ම එක❤
ඒනං මචං බුදුසරණයි ජේසු පිහිටයි කිරිවෙහෙරේ ටුවර් එක ලගදිම දාමු මචං ආදරෙයි ඈ....😊✋🙂🙂
තනියම ඉන්න එක හොදයි අයියෙ නිකන් බැදිම් වලට වඩා.ඔයා ඇයි අප්පා තනියම ගියෙ මාත් ගිහින් නැ මාත් එනවානෙ කතා කරානම් .ඔයා කතා කරන ව්දියට ව්ඩියො වලට මාරම ආසයි මන් මාර ආසවෙන් බලන්නෙ අයියෙ ඔයාගෙ ව්ඩියො ❤❤ පරිසමට සතුට්න් ඉන්න අදරෙයි 💪
සල්ලි හොයපන් huttoo 😂❤
Salli thama bn u hoyanne....thawam pending
@@chana2619ne බම් man kiuwe u කියපු wachanayak එක supiriyat kiuwa ekay❤
😂
❤Adarei Aiye mekath supiriii🥰mn oyage Video ekak thiddoth blalama thama yanne………❤
Palaweni comment ekai like ekai magen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
අඩෝ වැද්දා රිවස්ටන් පලයන්කෝ..❤😢
කෑලෑ බොක්කට ඇවිල්ලා බඩ ඉරිගුවක් කනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක් 😊.මාලූ අල්ලන්න වීඩියෝ එකක් ගේනවද
උපදෙස් ටික වටිනව 👍
ආදි වාසි නෙවෙයි ඔය පදුරු අස්සෙ කොල්ලො කෙල්ලො උනත් ඉන්න පුලුවන් 😅😂
Lassanai iyye oyage video❤❤❤❤❤ mama balanawa
Uba niyama Badu kalla machan
මේ comment එක දකින සෑම දෙනාගේ ම බලාපොරොත්තු සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
digatama vlogs genna gammk veddaa ayiye
අනේ මචං මරු වචන ටිකහ් ඇත්තමයි බං උබනං මචං ආසෙය සුපිරි කොල්ලෙක් ඈ සිරාවට ම බං 😊🥹✋☝️🙄
Mekanam venama ekak ah
උඹ මගේ එකා බං ❤
Niyamai saho❤❤
maru place aka bn මලක් ඔතන්න❤😊
සිරිපාදෙ යන විඩියෝ එකක් ඹනේ❤
Adarei bn, Patta
Gammak suddha ❤
Ei bokka mk ❤❤❤❤❤
නියමයි අයියේ සුපිරියාක් 🖤👍
ඇත්තටම නියමයි අයියේ ❤
සිරිපදේ අවෝත් අපේ ගේදර එන්න රත්නපුර පරේ අපි ඉන්නෙ
ela niyamai bro ❤
කියපු කතා ටිකනන් ඇත්ත හැබැයි 😌🩷
සුපිරි මචන්
Oba patta ban
පාලුව තනිකමට ඔයාගේ විඩියෝ බලන මම ❤
Saththu marana ewata wada matanm mewa athal bn .....mn saranna wage ekk wenn puluwn bn ubth❤
සුපිරි මචං ❤
Anik eketh video danna bokka❤
මාත් ආසම තනියම අයිය වගේ ඉන්න ඉස්සර යාලුවෝ ජීවිතේ කැගෙන හිටිය දැන් උන් ඇරල ගියා😢😂
Morapu irugu karal rsai video ek wow
5:01
Adrei.. ❤🎉
❤❤❤❤❤මරු මචන් මරු සතුටින් හිටපන් දවසක හම්බවෙයිනේ අපි වත් එක්ක පලයන් ඇවිදින්න එතකොට
Vadda aiye cam eke gana kiyada 😮😮❤
aluth Vlog ekk one vaddaa ayyie
එක නම් ඇත්ත සල්ලි තියෙනවා නම් කෙල්ලෝ නතින් අයියේ 🙂
Lassana video ekak malli.....
Super ❤❤❤
නාරම්පනාව පැත්තෙත් යන්න එහෙත් මරු කැලෑබොක්කෙ ඉදන් පොඩි දුරයි❤❤
අද පට්ට අදත් වීඩියෝ එක මටත් උබත් එක්ක ඇවිදින වීඩියෝ එකක් කරන්න ඕනේ සුද්දා😢😢
කේතලෙන් මල්ලක්.හොයන්නද, මල්ලි
තනියම කන්න එපා ඕයි 😒❤
Ada hambuna mathakada galewelin
Paluwa thanikamta oyage video balane mama❤❤
Uba mathale koheda ban
Hadawathinma Kiyanne oyata hariyanawa ayye loweth ❤❤
ගිනි තියපු පකයට කෙලවෙලාම පල,
වීඩියො එක සුපිරි වැද්දො ❤️