Literally made me cry !!! 😩 My nanda deserves the best and she deserves all the happiness in the World !!! So so proud of you and aiya !!! You both made her the happiest!!! Also my Chung bolei will miss her the most !!! Can't wait you three to be back here in SL !!! We're waiting !!!! Come back soon 😭😩😘🫶
Aneyyyy 😢❤
🥺🫶🏻
@@pawaniperera7214 ane shok ❤️
❤
@@amithsampath367 k
Ane harima nirahan kaara couple ekak hari aasawen videos balanne bs samata
අම්මයි අප්පච්චි කෞරුත් නැතුව බෝඩිමක තනි වෙලා එයාලගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්නම දගලන රැයක් දවාලක් නැතුව ඉගෙනගන්න මට මේ වීඩියෝ එක බලනකොට ඇස් වලට කදුලු ආවා ❤️ ඇත්තටම අම්මා නැතුව ජීවිතේ හරි අමාරුයි 🥺
Hmmmm🥺🥺
ආදරණීය දුවෙක් මේ ලෝකෙට දායාද කල ඒ අම්මා ට අපිත් ආදරෙයි ❤
Lassana i puthe adarei parissamin enna budusaranai
❤❤❤❤
@@chandramalkanthi28921
😘👸💜
අන්තිම කොටස අපිට ඇඩුනා . අම්මා නැති අඩුව අපිට ගොඩක් දැනෙයි
ඇඩුවා මම😞
Mamath.hariyata mata mage amma ynawa wage danune.🥺❤
Ane aththamai
අන්තිම ටික දරාගන්න බැරි උනා 😢
Ane ow aththamai aduna ☹️🥺
එදා මගේ රටෙන් එනකොට අම්මව දාලා එන්න ඕනේ කියලා දැනුන වේදනාවම අදත් මේ මොහෙතේ ඒ වේදනාවම දැනෙනවා....මටත් ඉක්මනට මගේ අම්මා ලගට යන්න ලැබෙන්න ඕනේ🥺 ....එයාගේ ආදරෙ මට දැන් ගොඩක් දුරයි..❤ ඔයාගේ අම්මා වගේම මගේ අම්මා වගේම මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම නිදුක් නීරොගි දීර්ඝ ආයුශ ලැබෙන්න ඕනේ🥺 ❤
වීඩියෝ අවසානය මටත් ඇඬුණා...අම්මා කියන්නේ සංසාර බැඳීමක්..ඒ ආදරය හැමදාම එක වාගේ ..ආදරණීය දුවක් මෙලොවට බිහිකළ බිහිකළ ඔබතුමියට නිරෝගී සම්පත්තිය ලැබේවා..පැටියත් සමග ඔයාලා දෙන්නාටත් වාසනාවන්ත අනාගතයක් වේවා හැමදාම සතුටින් ඉන්න...❤️❤️❤️තෙරුවන් සරණයි🙏🙏🙏
අම්මා යද්දී මටත් ඇඩුනා, අම්මා කියන්නේම සසරක්,එ බැදිමට කියන්න වචන නෑ, ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤
😥 math
Wasanawanth ammek math hari aderei amme
අම්මා ළඟ ඉන්න කොට තියෙන සැනසිම,සතුට ,ශක්තිය,ආදරය ,දුවෙකුට තවත් කොහින්ද .ඒ බැදිම හැමදාමත් තියෙන්න ඕනී 💞💖
මෙච්චර ආදරණීය සොදුරු දුවෙක් සෑදූ අම්මාටත් සියළු අම්මාවරුන්ට දීර්ඝායුශ ලැබේවා..❤️ ජීවිතේ අම්මා එක්ක ගෙවෙන හැමදාම හරිම වටිනා දවසක්❤️
Bs
අවසානෙට ගොඩක් ඇඩුනා....කොචචර බැදීම් තිබුණත් අම්මාවරුගේ බැදීම ආය ලැබෙන්නේ නෑ...... විශේෂයෙන් තනියම දරුවන් උස් මහත් කරගන්න අම්මලා ගොඩක් කැපකිරීම් කරනවා...නිවන් අවබෝධයම ලැබෙන්න ඕන.....❤🥰🙏
අක්කි ඔයාගේ අද vlog එකට මට ඇඩුනා.ඇයි කියන්න මට තේරෙන්නේ නැහැ ..😢 ඔයාගේ අම්මාට අපිත් ආදරෙයි ගොඩක් ...ඔයා හරිම වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් හම්බුන එකට...💗
අනේ මුල Intro එකේ Music එකේදිම මගෙ ඇස් වලට කදුළු ආවා 🥺❤️ අම්මා කියන්නෙම විශ්වයක් , තාත්තත් එහෙමයි 🥺 මන් කරපු පින් බල මහිමයෙන් මේ ලෝකේ හැම අම්මෙක් තාත්තෙක්ම සතුටින් , නීරෝගීව , දීර්ඝායුෂ ලබා ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඕනි . බුදු සරණයි හැමෝටම… 🥰🙏💗🌸
අම්මා කියන්නෙම සසරක් පවී.....මෙවැනි ආදරණීය දුවක් ලෝකෙට දායාද කළාට අම්මට ගොඩාක් පින්.....බුදුසරණයි අම්මේ.....ආයෙත් ඉක්මනින්ම පවුලේ අය එකතු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....ආදරෙයි හැමදාමත්😘❤
අපිටත් දුකයි අම්මා ගියා කියලා,අම්මා ඉන්න ටිකේ video තවත් ලස්සන උනා,පරිස්සමට ඉන්න ඔයාලා හැමෝම ❤️
අම්මා යද්දි මටත් ඇඩුනා... දුවෙක්ට අම්මෙක් කියන්නෙ මහමෙරක්. ආදරෙයි අම්මේ.. ආදරෙයි ඔයාලටත් ගොඩාක් ❤️
මට එක වෙලාවකට හිතෙනවා අම්මා අපි වෙනුවෙන් කරන දේවල් අපිට අපේ දරුවන්ට කරන්න පුලුවන් වෙයිද කියලා. අම්මා කියන්නේ ඒ තරම් ශක්තිමත් චරිතයක් ❤
අනේ මේක බලද්දී ඇඬුනා😢අම්මත් බලනවා ඇති ♥️ අම්මා කියන්නෙම ලෝකයක්👸🏼🫀අම්මව ආයේ ඉක්මනට ගෙන්න ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥️
Adanam aduna 😢
ඔයා හොද දුවෙක් උනේ ඒ අම්මා ඔයා ව යහපත් ගුනදර්ම වලින් හදපු නිසා . අම්මට නීරෝගී සුව සහ දිර්ඝායුෂ තෙරුවන් සරනයි පුතේ
ආදරණීය අම්මා...ඇස්වලට කදුලු ආවා...ඔයා හරිම වාසනාවන්ත දුවෙක්...ඒ අම්මගෙ ආදරණීය කම ඔයාටත් තියනවා.මාත් අම්මා කෙනෙක්.අම්මගෙ ආදරේ අපිට මහ මෙරක්...බුදු සරනයි ඔයාල හැමෝටම❤❤❤❤
අන්තිම ටික හරිම දුකයි..හැම දුවෙක්ටම අම්මා කියන්නේ ලෝකයක්...❤️
බුදු සරනයි අම්මේ ඔයාට..එවගේම මගේ අම්මටත් මේ ලොකේ ඉන්න හැම ආදරනීය අම්මාකෙනෙකුන්ටත් සියලු දෙවියන්ගේම රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏
මෙච්චර ලස්සන, ආදරෙන් පිරුණු හිතක් තියෙන අක්කිව
බිහි කරපු අම්මාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන 🥰❤️☺️ akkige හිනාවෙදි සතුටින් හිනා වෙනව වගේම akkige දුකේදී කදුළු වලින් ඇස් පිරෙන්න තරම් මගේ ජීවිතේට akki කොච්චර සමිප වෙලාද 🥺❤️😘
අක්කි බෝලේ...
දන්නවා දුකින් ඉන්න කියල 😢
ඒවුනාට බබා වෙනුවෙන් ඔයාට පහසුවක් කරගන්න අම්මී ගෙන්නගෙන අම්මී ආස දේවල් කරලා පෙන්නලා ඔයා දුන්නේ ලොකු ගිෆ්ට් එකක් 🎉
ඒ වෙනුවෙන් පුදුමාකාර කැපකිරීම් ගොඩක් චතුරංග අයිය කලේ❤
බබාගෙත් හොඳ ම කාලේ අම්මම්මා එක්ක සතුටින් ගත කලා ❤️
ඒ දේවල් මතක වෙනුවෙන් ඔයා දැන් සතුටින් ඉන්න අක්කී 😔
ආයිත් දවසක අම්මි එක්ක මෙහෙම ඉන්න ලැබෙනකම් ඔයා වෙනුවෙන් අපිත් බලන් ඉන්නවා 🥺🥺🥺
බුදු සරනයි අක්කි බොලේ , අයිය , බබූ , එමී 🙏🙏🙏
ඒ රටේ මිනිස්සු වගේම සතුනුත් ගෞරවය කරන්න දන්නවා තව අයට 🧡
අම්මෙක් කියන්නේ දුවෙක්ට ලෝකයක්....❤❤❤❤
ඊලගට අයියගේ අම්මවත් චූටි බබා බලන්න ගෙන්න ගන්න නංගියෝ...😍😍😍 ආයෙත් අම්මා ලග ඉන්නවා වගේ දැනෙයි.❤
හැම දුවෙක්ට ම හැම පුතෙක් ටමමේ වගේ තමන්ගෙ දෙමව්පියන්ට සතුටක් දෙන්න පුළුවන්කම ලැබේවා !!!
ඔයා හරිම වාසනාවන්ත දුවෙක් ❤ඔයාලා ඔක්කොටම බුදු සරනයි 🙏
අන්තිම හරිය බලද්දි ඇත්තටම ඇස් කදුලුත් ආවා🥺
අක්කි වගේ දුවෙක් ලබන්නයි අයියා වගේ බෑනා කෙනෙක් ලැබෙන්නයි ගොඩක් පින් කරපු අම්මා කෙනෙක්..🥰❤
ජීවිතෙ ට කතා කරලාවත් නැති..ජීවිතෙ ට අඩුම තරමේ ඇත්ත ටම දැකලා වත් නැති...එත් තමන්ගේ ම කෙනෙක් වගේ දැනෙන පුංචි සුරංගනාවියක් අපේ මේ පුංචි හිත දවසක ට හරී නිවනවා...තවත් මොනද ඉතින් මනුස්සයෙක් ගේ හිතක් නිවන ඔයාගෙත් හිත නිවෙන්නම ඔනී..බුදු සරණයි ඔයාලා හැමෝටම.... ආදරෙයි ♥️🥺
ඇස් වල කදුලු පුරෝගෙන බලපු අක්කගේ පලවෙනි වීඩියෝ එක 😢 අම්ම යනකොට අන්තිමට දාපු සිංදුවට ගොඩක් දුකයි අක්කයි අයියයි අම්මට හොදට සලකපු එකම ඇති හිත හදාන්න ❤ ආයෙත් වීඩියෝ වල අම්මව දකින්න වෙන්නැති එකට ගොඩක් දුකයි 😭 ආයෙත් අම්මව ජපානෙට එක්කන් එමු 😍 සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි තෙරුවන් සරණයි 💕🌷
අම්මා කියන්නෙ ආදරය කියලා දුන් පළවෙනියා අම්මා අපෙ ජිවතෙට මුහණ දෙන කියලා දුන් එකෙනෙක් අක්කී .ජිවත කාතා පොත අපි හැමදාම සතුටින් කියවනවා එක හරිම ලස්සනයි ජිවතෙට එන හැම දෙම ඔයා ජයග්‍රහණය කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
❤ පුංචි පව්ලට බුදු සරණයි❤ අම්මා ආයෙත් ගෙන්න ගමු❤
😢😢😢😢😢😢😢😢😢
මටත් ඇඩුනා 😔ආපහු ඉක්මනින්ම අම්ම වගෙම පවුලෙ හැමොම බලන්න යන්න පුලුවන් වෙයි ඔයාලට❤️❤️❤️❤️
අක්කිගෙ දුක දැනෙනවා කතා කරන වචනයක් ගානේ. දුක් වෙන්න එපා අක්කි. මේ ලෝකේ අම්මා සදහටම දාලා ගිය අය කොච්චර ඉන්නවද බුදුසරණයි අක්කි ❤️
ඒ අම්මටත් දැන් ගොඩාක් අය ආදරේ කරනවා. දීර්ඝායුශ ලැබේවා අම්මෙ 🙏❤️
වීඩියෝ එකේ මුල් හරියෙ හිනාවට මාත් හිනා උනා අවසානෙදි මටත් ඇඬුනා. හරිම ලස්සන බැඳීමක් අම්මා කියන්නේ. අක්කට අම්ම එක්ක ගෙවුනු ලස්සන මතක එක්ක අයියයි බබයි එමී එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අම්ම එක්ක ආයෙත් සතුටින් කාලෙ ගත කරන්න ලැබෙනකන්. බැඳීම් වලින් හිත රිදෙද්දි අක්කගෙ වචනවලින් මාත් හිත හදාගෙන තියනවා. ඒව කියල දුන්නෙ අක්කමනේ ඉතිං අක්කත් සතුටින්ම ඉන්න 🥰❤.වීඩියෝ එකත් වෙනද වගේ අදත් හරිම ලස්සනයි ආදරණීයයි. අක්කට පාලුවක් නැතිවෙයි. අම්ම එන්න කලින් අම්ම ඉන්නව වගේ උදව් කරන්න අයියා ඉන්නවනේ හැමදාමත් වගේ අක්කා අයියා අම්මා බබා එමී.. සතුට ආදරය ඉතිරෙන්න කියලා හදවතින්ම ප්‍රාරාථනා කරනවා.❤
අනේ අද නම් ඇඬුනා ගොඩක්. ❤❤❤😢😢😢 පුංචි පව්ලට තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටත්, චූටි පුතාටත්, අම්මටත් 🤍🤍🤍 සතුටින් ඉන්න❤❤❤
දුවෙක් ට අම්මා තාත්තා කියන්නේ ලෝකය ක් ඉතින් එයාලා ළග නැති හැම මොහොතක ම දැනෙන පාළුව තනිකම මහමෙරක් 😊❤
හිත නිවන භාවනාවක් වගේ රත්තරන් දුවෙක් අපිට දුන්න ඒ උතුම් අම්මාට නිදුක් නිරෝගී බව හැමදාම ලෑබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️ අම්මා ගොඩක් ආදරෙයි
අම්මා ආදරණීයයි.දුව ආදරණීය ඒකයි....මූදු හතක එහා ගිහින් යුතුකම් කරන අම්මෙක්....බුදුසරණයි සහ වාසනාවන් මෙවන් මව්වරු
අම්මා යද්දි මටත් ඇඩුනා😢😢 ඒවගේ අම්මෙක් ලබන්න ඔයා වාසනාවන්තයි වගේම ඔයා වගේ දරුවෙක් ලබන්න අම්මා ඊටත් වඩා වාසනාවන්තයි. සතුටින් ඉන්න ඕනි හැමදාකම ඔයාලා. බුදු සරණයි ❤
සත්තකින්ම notification ආපු ගමන් video එක බැලුවේ හිතින් කාටවත් කරදරයක් වෙන්න එපා කියන බලාපොරොත්තුවෙන් interview එකකට ready වෙන එකත් පැත්තකින් තියලා.මිනිස්සු හිත නිවෙන්න ඔයාගේ videos බලන්න කොච්චර පුරුදු වෙලාද කියන්න වෙන උදාහරණ ඕනි නැහැ.❤️🌼
අක්කි වගේ දුවෙක් ලබන්න අක්කිගේ අම්මා ගොඩාරියක් වාසනාවන්තයි ❤පරිස්සමෙන් ඉන්න අක්කියෝ 🤗❤️ ආදරෙයි හැමදාම ඔයාට
ගත වෙන හැම දවසක්ම කවදහරි මතකයක් විතරයි තමයි අක්කා.මගේ අම්මා මතකයක් විතරක්ම වෙලා අදට මාස 6ක් 😔🙏 මේ වීඩියෝ එක පුරාම මට මැවිලා පෙනුණෙ මගේ අහිංසක අම්මව.මේ ලෝකෙ හැම අම්මා කෙනෙක්ටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ 🙏❤️
අනේ අක්කෙ ගොඩාක් දුකයි ඒකට . ඔයාල හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන අක්කෙ . අපේ හිත නිවන අක්කත් හැමදාම සතුටින් ඉන්න ඕන .බුදු සරණයි අක්කා අයියා බබා අම්මා .❤
ඇස් වලට කඳුළු එන එක නවත්තගන්න බැරි වුනා ... තෙරුවන් සරණයි අම්මා ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ කට හඬ භාවනාවක් වගේ අක්කියෝ😍 අම්ම ගිහින් නේද අයිත් ඉක්මනින්ම අම්මව ගෙන්න ගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏
අනේ අම්මට reyouව ගොඩක් මතක් වෙයි. ඔයාලත් එක්ක හිටිය කාලේ අම්මා ගොඩක් සතුටින් ඉන්න ඇති අක්කි. එයාව ආයෙත් කාලෙකින් ගෙන්නගන්න. 🥺❤️
❤❤
මගේ අම්මා මං ළඟත් ඉඳලා මට මේ vlog එක බලද්දි ඇඬුණා.....තාමත් 😔
ඒ ආදරේට සම කරන්න ආදරයක් නැහැ අක්කී ❤
අම්මා කෙනෙක්ගේ අඩුව මටනම් සෑහෙන්න දැනෙනවා මට මගේ විශේෂ දවස් වලට අම්මා ලග නැති උනාට මම කවදාවත් එයාට වයිර කලේ නෑ මගේ ආයුෂත් අරං නිදුක් නීරෝගීව ඉන්න තැනක හොදින් ඉන්න කියලයි හැමදාම ප්‍රාර්ථනා කලේ අපේ පින් පව් අනූවතමයි අපිට ලැබෙන නොලැබෙන දේ තීරණය වෙන්නේ
හැබැයි මේ අම්මයි දුවයි නම් ගොඩාක් ගොඩාක් පින් කරලා තියෙනවා මේවගේ දුවෙක් ලබන්නත් අම්මා කෙනෙක් ලබන්නත් ඇත්ත්ටම එයලා හරිම ආදරණියයි මේ ආදරය සතුට හැමදාම තියෙන්න ඕනි කියලා මම එක හිතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා ඔයාගේ වීඩියෝ බලලා අපිත් හරියට සතුටු වෙනවා ඒකත් ඔයාලට ලොකු පිනක් අම්මා ලන්කාවට එනකල් පරිස්සමින් එන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලෑබේවා බුදුසරණයි ❤❤❤❤❤
ඔයාගෙ හස්බන් හරිම හොඳ පුතෙක් ඔයාගෙ අම්මට තමන්ගෙ අම්මට වගේම ආදරේ කරන විදිහ හරිම වටිනව.තෙරුවන් සරණයි!අම්මට සහෝදරිය ඔබට හස්බන්ට පුතාට.එමීට.💞
ඇත්තමයි අක්කේ මටත් ඇඩුනා..
ඔයාගේ මේ විඩියෝ එකෙන් මං ගත්තේ තවත් ගිඩාරුයක් අම්මා ලග ඉන්න ආදරය කරන්න .....
ජිවිතේ කියන්නේම ආදරණියන් එක්ක ලස්සනට ගෙවන්න පුළුවන් දෙයක් ❤😢 පරිස්සමෙන් ලංකාවට එන්න ඇති අක්කාගේ අම්මා 😍
මගෙත් ලොකු ආසාවක් තියෙනවා මගෙ අම්මාටත් අම්මා ආස කරන හැමදෙම ලබාදෙන්න..🥺❤️
කවදා හරි දවසක මාත් මට පුලුවන් හැම පුංචි දෙයකින්ම මන් මගෙ අම්මාව සතුටින් තියනවා🥺❤️
මගෙ අම්මා මගෙ හැමදෙම 😚❤️
අක්කි ගොඩාක් වාසනාවන්තයි
අක්කිගෙ අම්මාත් 😚❤️
ජිවිතෙ හැම මොහොතක්ම සතුටින් පරිස්සමට ඉන්න ඔනි හැමොම..❤️😚
හැම කෙල්ලෙක්ම ප්‍රාර්ථනා කරන මෙ ජිවිතෙ අක්කි ගොඩාක් ලස්සනට විදිනවා🥺❤️😚
ඉතින් අක්කි වගෙම හැම කෙල්ලෙක්ටම මෙ වගෙ ලස්සන ආස කරන ජිවිතයක් ලැබෙන්නම ඔනි..😚❤️
❤🥺ඇස් වලට කදුලු එන තරම් දැනුනා අක්කි ඔයගේ වචන අම්මා ට සම කරන්න එයා ලගින් තියන්න මේ ජිවිතේදි අපට කවුරුත් නෑ 😊ගැනු ලමයෙක් විදියට ඔයා ගොඩක් ආඩම්බරයක් ඔයාගෙ අම්මා ට ඔයා සතුට ගෙනාව සතුටින් ඉන්න අක්කි❤
අනේ මන්දා අක්කියෝ අම්මා යද්දි මටත් සෑහෙන දුකයි එත් ඔයා අම්මට ලස්සන කාලයක් සතුට්න් පරිස්සමින් බලාග්ත්තනේ අම්මව ඒකට ඔයාට ගොඩක් පින් ආයේ රියෝ බාබාට අම්මා අම්මව ඉක්මනින්ම හම්බෙලා සතුට්න් කාලය ගතකරන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා ❤❤
මේ video එක බලල ඉවර වෙන කොට මගේ හිතත් ලොකූ දුකකින් පිරුනා. හැමවෙලේම studies අතරේ අක්කිගේ video එකක් බලන්නේ හිත නිවාගන්න . ඒත් අද එක ලොකු දුකක් වුනා. අක්කිගේ දුක හිතාගන්න පුලුවන්. බුදු සරණයි අක්කා .ඔයාගේ පවුල හැමදාම සතුටින් ඉන්න ඕනේ.❤️
වීඩියෝ එකේ අන්තිම ටිකට නම් කදුලු ආව අක්කියෝ....අම්ම ආයෙ ඉක්මනට ඔයාල ලගට එයී පවනි අක්කියෝ...හිත හදාගමු අක්කියෝ❤️❤️❤️ වෙනම පවුල් ජීවිතයක් ගෙවන කාටත් ඔය වෙන්වීම ගොඩක් දැනෙනව අක්කියෝ....මේ මටත් ❤❤❤ආදරෙයී පරිස්සමෙන් අක්කියෝ ඔයාල හැමෝටම බුදු සරනයී චූටි රියූ මැනිකටත් ❤
අම්මෙක් ගෙන් වෙන් වෙන්වා කියන්නෙ දුවෙකුට මේ ආත්මේ ලැබෙන්න තියන ලොකුම දුකක්❤
අනේ අම්මෝ මටත් ඇස් වලට කදුළු අවා. .. අම්මා කොහොම දරාගෙන යන්න ඇතිද පව් 🥺🥺🥺.... හැමෝටම දාරාගන්න හිත ශක්තිය ලැබේවා ♥️
මගෙ අම්මටත් වගේම මේ ලොකෙ හැම අම්මා කෙනෙක්ටම නිදුක් නීරෝගිභව ලැබේවා ආයුශ බොහෝ වේවා. පවනි අක්කිගෙ අම්මටත් එසේම වේවා. ❤😊
කියන්න වචන ගලපගන්න ත් බැරි තරමට ගොඩක් දුකයි....ඇත්තටම ඇඩුනා ....ආදරණීය අම්මා කෙනෙක් ....බුදු සරණ යි
මෙච්චර දවසක් එකටම ආදරෙන් ඉදලා අම්මා ටිකක් දුරකට යනවා කියලා හිතද්දිම ඒ එන හැගීම අම්මා ලග ඉන්නවා කියන්නේ ඕනම දේකට ඔට්ටුයි වගේ 💙 අක්කි වගේ ලස්සන ආදරනීය දුවෙක්ව මේ ලෝකෙට බිහිකරපු ඒ ආදරනීය අම්මට බුදුසරනයි සතුට අම්මාගේ ජීවිතේ හැමදාම රැදේවා❤️❤️❤️❤️❤️❤️ බුදුසරනයි💙💙💙💙💙💙💙
🥺🥺අනේ අක්කියෝ අම්මා ගියාද 🥺❤️ අම්මත් අක්කි වගේමයී අක්කී රටවල් දෙකක හිටියත් හැමදාම ලගින් ඉන්නවා අක්කී අපි ආදරේ කරන හැමොම 🥺❤️
අනේ මටත් මහ ලොකු දුකක් දැනුනා... අම්මා අත වනනවා දැක්කම හිනා වෙවී...
ඉක්මනින් ආපහු ඔයාට අම්මා එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පවනි නංගී....
ආදරෙයි ඔයාලටගේ පවුලට❤❤❤❤❤
ඔයාගේ notification වැටුනු ගමන් බලන්න බලන් ඉන්නේ මම...ඔයා දැන් ඇබ්බැහියක් පවනි නංගී....
❤❤❤
*මේ අක්කගෙ වීඩියෝ හැමදාම බැලුවට එකක් නෑර කමෙන්ට් දාලම නැද්ද කොහෙද* ... *ඒත් මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි ඇස් වලට කඳුලුත් ආවා* 😢❤ *අම්මලගෙ ආදරේ තරම* ❤ කියාගන්න බෑ..
අක්කිගෙ බලපු විඩියො වලින් අඩ අඩා බලපු විඩියෝ එක අක්කි මේක .අක්කිගෙ පවුලට තුනුරුවනේ ආශිර්වාදය හැමදාම ලැබේවා❤❤❤❤❤❤❤
අක්කි වගේම අම්මත් බෝනික්කියෙක් වගේ❤ සතුටින් හිනා වෙලා ආයෙත් අක්කිගේ විඩියෝස් වල අම්මිව ඉක්මනට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🙏❤ආදරෙයි❤
ඇත්තටම කදුලු ආවා අනේ 😢 🥺 අන්තිම ටික දෙපාරක් තුන්පාරක් දාලා බැලුවා එත් එ දුක 😢❤ දරාගන්න බැරි වෙයි අක්කියෝ
බොරු චන්ඩියෙක් නෙමේ. අහිංසක කොල්ලෙක් ඇබුනම අක්කිගෙ වගේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා . ❤😢😢
අන්තිමට ගොඩක් ඇඩුනා 😢 අක්කි. ඒ අම්මා හරිම ආදරණීය අම්මා කෙනෙක්. ඔයා ඔයාගේ යුතුකම් හරියට ඉෂ්ට කරන හොද දුවෙක්. ඔයාගේ මුළු පවුලටම තෙරුවන් සරණයි 🙏🙏🙏
Ammayi,duwayi denname harima lucky..me wagema hemadamath oyalata sathutin inne lebewa!🙏❤️Amma yanekota nam harima dukay😢
ආදරෙයි අම්මේ රත්තරන් මැනිකක් බිහි කරපු අම්මට ගොඩාක් පින් ❤❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි අම්මා වගේම අක්කා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් වගේම ගොඩාක් ආදරෙයි ❤❤ අක්කියෝ ඔයාට අම්මා ගියට දුක හිතුනට ඔයා ගොඩාක් ගොඩාක් වාසනාවන්තයි අනේ❤❤
අනේ මගේ අක්කේ සතුටින් පරිස්සමෙන් ඉන්න , අම්මා ලන්කාවට ආවත් ඔයාගේ ලග මුලු ජිවිත කාලේම අම්මා ඉන්නවා අක්කේ ❤❤❤❤
ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගෙ නංගීයා අම්මා ඉක්මනින් එයි ගිහින් ❤❤❤
අනේ ඇත්තටම ගොඩාක් දුකෙන් මම මෙි වීඩියෝ එක බැලුවේ.අමිමත් එක්ක අපිට තියෙන්නෙ ගොඩක් ලස්සන මතක.අපි වෙනුවෙන් එයා කරන කැප කිරිමි කියල ඉවර කරන්න බැරි තරමි.ඇත්තටම අපි ඒ වෙනුවෙන් එයාට දීපු ආදරය ඇතිද හිතෙනවා.
ඔයා ගොඩක් හොද දුවෙක්, ඒ වගේම ඔයා හරිම වාසනාවන්ත බිරිඳක්. අද දුවලා කීයෙන් කී දෙනාටද තමන්ගේ තැනට අම්මාව එක්කං ඇවිත් හොදින් සලකලා යවන්න husband ලා ඉඩ දෙන්නේ. දෙවි පිහිටයි ඔයාලා හැමෝටම ❤
අම්මා ගියපු එකට නම් අපිටත් දුකයි අක්කි😢❤❤
නංගා මට ඇඩුනා ඇත්තටම පුදුමාකාර දුකක් දැනුනෙ.ඇත්තටම හැමදාටම අපේ අම්මා තාත්තා ලඟ තියාගන්න පුළුවන් උනානම් නේද..ඉක්මනටම ආයිමත් අම්මට ඔයාලා ගාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අද දුකත් හිතුනා අනේ❤️ හැමදාම සතුටින් ඉන්න ඔයාලා😘
ඔයාගෙ අම්මා වගේ කෙනෙක් ලබන්න ඔයා පිං කරලා තියෙනවා වගේම අම්මාත් ඔයා වගේ දුවෙක් ලබන්න පිං කරලා තියෙනවා අක්කේ ♥️🥺
Dukai godaak.. Adarei Ammata.. Ayeth ikmanatama oyala hamoma muna gahenna oni.. Parissamata sathutin inna..budu saranai
මගේ අමිමා නැහැ ජිවතුන් අතර කොරෝනා ඇදිලා නැති උනේ අමිමාගෙ අඩුව දැනෙනවා මහා මෙිරක් තරම්
ඔයා හරිම වසනාවන්තයි නංගී ලස්සන අමිමා කෙනෙක් ආදරණීය සැමියෙක් ලස්සන චුටි පුතේක් කොච්චර ලස්සන family එකක්ද... හැමදාම සතුටින් ඉන්න නංගී .... අමිමා වෙන් වෙලා යන තැනදි ඇස් දෙකට කඳුළුත් ආවා ..... පරිස්සමෙන් යන්න අමිමා ...බුදු සරණයි සැමදෙනාටම ...💖☸️🌷
Literally made me cry !!! 😩 My nanda deserves the best and she deserves all the happiness in the World !!! So so proud of you and aiya !!! You both made her the happiest!!! Also my Chung bolei will miss her the most !!! Can't wait you three to be back here in SL !!! We're waiting !!!! Come back soon 😭😩😘🫶
🥺🫶🏻🌸
අනේ ඇයි අනේ ඔයාලා ඔක්කොමලා යන්නේ රට අපිව දාලා .අපි ආදරේ කරන රංගන ශිල්පීන් තුන්දෙනෙක් මේ වෙනකොට රට ගිහින් .පරිස්සමෙන් යන්න බුදු සරණයි
ලංකාවෙ ඉදියනම් ඔච්චර ලස්සන ජීවීතයක් නැති නිසා
❤❤❤❤❤❤❤❤❤❤
ඒක බලද්දි නම් ගොඩාක් දුක හිතුනා.අම්මා ලග ඉද්දි තියෙන සැනසීම,නිදහස,සතුට මේ ලෝකේ වෙන කොහෙන් වත් හම්බෙන්නෙ නෑ.🥺🥺❤❤❤..
අනේ මගේ අක්කි හරියට දුක හිතුණා... අම්මා කියන්නේ මහමෙරක් ආදරේයි අක්කි හැමදාමත්... අක්කිටයි අයියාටයි පුංචි පුතාටයි බුසරණයි!!
අම්මා යනකොට මට ඇඩුනා ඒ විඩියො එක තමා අක්කාගෙ චැනල් එකෙන් මං බලපු දෙවනි දුක හිතෙන විඩියො එක. එමිට කතා කරන්න බැරි උනාට එයාට තෙරුනා බබාටත් කියන්න බැරි උනාට එයාටත් එක හිතෙන්න ඇති. අක්කාගෙ අම්මාට අපි ගොඩක් ආදරෙයි. අපි වෙනුවෙන් හැමදාම ඉන්නෙ අපේ අම්මා විතරයි. ඉක්මනට අක්කා ලගට අම්මා ආයේ එයි අපි හැමොම එහෙම ප්‍රාර්ථනා කරනවා.
අම්මට ගොඩක් පිං මේ වගේ ලස්සන ආදරණීය දියණියක් දායාද කරාට.. බුදුසරණයි.. මටත් ඇඩෙන්න ආව අම්ම එනව දැක්කම්..❤️
ඔයා මේ වීඩියෝ එක හරි ම ලස්සනට වගේ ම හිතට මාර විදිහට දැනෙන්න හදලා තියෙනවා නංගි 🥺❤️
ඔයාගෙ අම්මා හරි ලස්සනයි ❤️ එයා දිහා බලන් ඉන්න ආසයි ❤️
ඇත්තටම දරා ගන්න බැරි ලොකූ දුකක් දැනුනා.මගේ අම්මා යනවා වගේ වේදනාවක් මට නම් දැනුනේ.අන්තිමට ගොඩාක් ඇඩුවා.අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබිලා දුකක් නැතුව හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ආයෙමත් ඔයාව වීඩියෝස් වලින් හරි දකින්න ලැබෙන්නේ නෑනේ කියන දුක අඩුව අපිට ගොඩාක් දැනෙයි ආදරෙයි පවනිගෙ අම්මේ.බුදු සරණයි ඔයාට 🙏.❤
මේ video එක බලද්දි ලංකාවේ ඉන්න මගේ ආදරණීය අම්මව ගොඩක් මතක් උනා. මටත් මේ වගේ අම්මා එක්ක එකට ඉන්න දවසක් එනකං බලාගෙන ඉන්නවා....
ඔයාගෙ අම්මා ඔයා වගේ දුවෙක් ලබන්න හුගක් පිං කරල තියෙනව❤️..දුවෙක්ට අම්මා කෙනෙක් කියන්නෙ ජිවිතේම😍...
අම්මලා කියන්නේ ම සසරක්.ඇත්තටම එයාලා බුදු වෙන්නම ඕනේ ❤
ලස්සනට අදිනවා ලස්සනට ඉන්නවා ඒත් ඒ හැමදේම හරිම සංවරයි...දකින ඕනම කෙනෙකුට අම්මා කියන ආදරණීය හැගීම දැනෙනවා.ගුණයහපත්කම,ආදරය පිරැණු ඒවගේම යුතුකම් වගකීම් අකුරටම ඉටුකරන අම්මලා හරිම ආදරණීයයි..ඒ වගේ කෙනෙක් ලගදි දැනෙන සැනසීම ආරක්ෂාව අපරිමිතයි.ගොඩක් ආදරය කරන අය අපෙන් ටික කාලේකට උනත් දුරස් වෙන්නේ අපේ හීන නිසා.ඒත් ඒ ආදරණීය මතක අපිව දුරින් ඉන්න කාලෙත් ජීවත් කරනවා ජීවිතේ දිනන්න හියයක් වෙනවා...දවසක ඔයාලා හැමෝටම එකම රටක ආදරයෙන් ඉන්න ලැබෙයි...❤
මේ video eka බලද්දී මගේ අම්මගේ වටිනාකම මට තවත් වැඩි වැඩියෙන් දැනුනා..අම්මා යනකොට මගෙත් ඇස්වලට කදුලු ආවා..
ඔයාගෙ ඔය ලස්සන හදවතට ඔයා හැමදාම සතුටින්ම ඉන්නවා පවනී.අපිටත් ගොඩාක් දුක video එකක් උනා මේක
❤❤❤❤ Eththama kiuwoth mata eduna, vishwasa karanne neti wei, oya hoda duwek, a wagema hoda putek, bena hoda kenek kiyanne, a paulatama ashirwadayak, oyala 3 teruwan saranai,
කී පාරක් බැලුවද බලපු හැම පාරම ඇඩුවා අක්කේ🥺❤️අක්කා වගේ දුවෙක් මේ ලෝකෙට බිහි කරපූ ඒ අම්මට අපිත් ආදරෙයි හැමදාම ❤🥺
එයාපෝට් එකේ සමු ගැනීම සහ samudeema තුල තියන ඉතා මාරුම වේදනාව හොඳට දන්නව ඔයාට ජේසු පිහිටයි
ඔයා හරිම වාසනාවන්ත දුවෙක් ලස්සන , ගොඩක් ආදරනීය අම්මා කෙනෙක් ඉන්නවා ඔයාට 🌹🌹❤️
අනේ මගේ අම්මා මතක් උනා එයා නැතිවෙලා ඇදට හරියටම අවරුද්දයි මේ vedio 1 අම්මා යද්දී මටත් godak දුක හිතුනා ඇඩෙනවා අම්මායද්දී මගේ අම්මා වගේම හරිම ලස්සනයි එයත් ඔය වගේම අම්මේ ❤❤❤