පින් රැස් කිරීම... | Most Ven. Kiribathgoda Gnanananda Thero

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 42

  • @S.kRamya
    @S.kRamya 7 місяців тому +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏 🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 6 місяців тому

    සාදු සාදු සාදු අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .....

  • @vidanapathirana3005
    @vidanapathirana3005 7 місяців тому

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 නමෝ ධම්මාය 🙏🙏🙏 නමෝ සංඝාය 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 7 місяців тому +2

    සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 7 місяців тому +1

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi 7 місяців тому +6

    🙏🙏💗පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!....

  • @pathmakumari4137
    @pathmakumari4137 7 місяців тому +4

    සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    වසර 38 ක සේවා කාලයක් නිමා කර වසර 2යි
    මිසී බුදුවෙන්න ඕන
    හදපු දෙමාපියන් නිවන් දකින්න ඕන
    කවදාවත් වරදින්නේ නැහැ මිසී අපි යන්නම් කියා සමුදුන් සුන්දර මිනිස්සු උදෙසා කැප කළ ජීවිතයට පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් සදහම් අහන්න ලැබුනා ම දෙලොවම දිනුම්
    බාල පරපුරට ආදර්ශයක් වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  7 місяців тому +2

      උතුම් තෙරුවන් සරණයි... උතුම් තෙරුවන් සරණින් මිසී සුවපත් වේවා... චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා... යයි කියන්න... බුදු වේවා යයි කිසි කෙනෙකුට නොපවසන්න...

    • @pathmakumari4137
      @pathmakumari4137 7 місяців тому +2

      @@UthumSathpurushaAsura982 සාදූ සාදූ සාදූ ලාමක සිතක හැගීම් ප්‍රකාශ කරන ක්‍රම නේද
      බොහොම පින් මට උපදෙසක් දුන්නා ට 🙏🙏🙏

  • @champikaudugalmohottige1094
    @champikaudugalmohottige1094 7 місяців тому +3

    පිංවත් ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chamindasenarathna159
    @chamindasenarathna159 7 місяців тому +1

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පරම පූජණීය ගුරුදේව උත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....
    සියලු දෙනාගේම සිත් සුවපත් වෙත්වා ....
    බුදු සරණයි

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 7 місяців тому +1

    සාදු සාදු සාදු.! උතුම් කල්‍යාණ මිත්‍ර පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!

  • @ishanmendis9365
    @ishanmendis9365 7 місяців тому +1

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 7 місяців тому +2

    Sadu sadu sadu 🙏💐🙏💐🙏💐

  • @kidzknow1579
    @kidzknow1579 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SugathChaminda-gb4uh
    @SugathChaminda-gb4uh 7 місяців тому

    🙏🙏🙏

  • @Shanalikawindaya
    @Shanalikawindaya 7 місяців тому

    🙏🌸

  • @darshi763
    @darshi763 7 місяців тому

    Sampurna deshnawe link eka dnnko.mat heda sisuviyak

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  7 місяців тому

      UA-cam වල මේ දේශනාව නැහැ... සම්පුර්ණ දේශනාව ගෙන ඒමට ඉදිරියේදී කටයුතු සලස්වන්නම්... දිගටම අප සමග රැඳී සිටින්න... ඔබට එය ගොඩාක් ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි... උතුම් තෙරුවන් සරණයි...

  • @inokalakmali4216
    @inokalakmali4216 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 7 місяців тому

    🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha 7 місяців тому

    🙏🙏🙏

  • @GladeElectrical
    @GladeElectrical 6 місяців тому

    🙏🙏🙏