හිටිවන කවි විරිදු කලාවේ ප්‍රාසාංගික වෙනස | kavi | virindu ( kivisuruaranatv )

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 297

  • @thurya6304
    @thurya6304 2 роки тому +2

    Koyann wachan na niyamy kividuni 🙏💖💜️bs hamotam

  • @achalalakmali553
    @achalalakmali553 3 роки тому +2

    කොඩක්. වටිනා වැඩසටහනක් ලස්සනයි බුදුසරණයි

  • @malanirathayake9121
    @malanirathayake9121 3 роки тому +2

    හරිම ලස්සන විරුදු අහනවා ඔයාලා ගෙ විරුදු ඇහෙන්න vita hita හරිම ආසාවන් අහනවා ඔයාලට බුදුසරණ kavidu

  • @chamindaudayakumara482
    @chamindaudayakumara482 3 роки тому +2

    හරිම අපූරුයි පුතේ ඔබේ ගමන සාර්ථක වේවා

  • @mrshabiba8092
    @mrshabiba8092 3 роки тому +2

    කසුන් පුතාගේ කට හැඩට හරිම ආසයි තුන් දෙනාටම බුදුසරණයි

  • @susilkodtuwakku7383
    @susilkodtuwakku7383 3 роки тому +2

    ,
    හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරනයි කිවිසුරු අරනට ජය වේවා

  • @chamindaudayakumara482
    @chamindaudayakumara482 3 роки тому +2

    ඉමංග පුතේ නුබේ ඔය ගමනා සාර්ථක වේවා

  • @ajanthasanjeewani5162
    @ajanthasanjeewani5162 3 роки тому +7

    අඑත් වැඩක් ගොඩක් ලස්සනයි ජයම වෙිවා බුදුසරනයි

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 3 роки тому +5

    ආසයි අහන්න අහන්න ....හැමෝටම තුන්සරනේ ආශිර්වාද ලැබේවා ....

  • @anomajayalat4603
    @anomajayalat4603 3 роки тому +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සැමට

  • @pirithsuthura
    @pirithsuthura 3 роки тому +11

    හරිම ලස්සනයි ජයන්ත මහත්තයෝ.තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @theworldwin2996
    @theworldwin2996 3 роки тому +8

    තෙරැවන් සරණයි විල්පිට ජයන්ත කිවිඳුනි 🙏🙏🙏🙏🙏

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +3

    ජය වේවා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @anomakkganoma6331
    @anomakkganoma6331 3 роки тому +2

    හරිම ලස්සනයි තුන්දෙනම කියන විරිදු තෙරුවන් සරණ යි ඉදිරියට ම යන්න ලැබෙනවා එකන්ත යෙන්ම

  • @l.p.pathirana918
    @l.p.pathirana918 3 роки тому +2

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @පුරාණවිහාරයමැටිගහතැන්න

    හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි
    කිවිසුරු අරණට ජය ...

  • @ranaweeratharindusrimal8151
    @ranaweeratharindusrimal8151 3 роки тому +12

    ටකරං මඩුවල පුංචි ස්ටේජ් වලට සිමා වෙලා තිබුන අපේ හෙල කවිය ජාතයන්තර තලයට ගෙන ගිය ඔබට ස්තූතිියි..!!😍

  • @chamararajasrkara9506
    @chamararajasrkara9506 3 роки тому +6

    ගොඩාක් ලස්සනයි වෙනස..මම බහරේන් ඉන්නෙ අහනව හැම video එකක්ම ..ජයන්ත කිවිඳුනි, කසුන් කිවිඳුනි හරිම මිහිරි කටහඬක් අහන්න ආසයි..බුදු සරණයි හැමෝටම.

  • @chamindakumara5930
    @chamindakumara5930 3 роки тому +5

    වාවි හරිම ලස්සනයි ,කවදත් ඉතිං කවි විරිදුනම් විල්පිට තමයි.ජය වේවා කිවිදුනි සියලුම දෙනාට.🙏🙏🙏🙏

  • @gayanchaminda7125
    @gayanchaminda7125 3 роки тому +6

    හරිම අපූරුයි අපේ ජයන්ත කිවිඳුන් ඇතුළු පිරිස.දකුණු ලක අපේ රැහේ අපේ අභිමානය.තෙරුවන් සරණයි ...!!!!!....

  • @Budhisttemple
    @Budhisttemple 3 роки тому +7

    තෙරුවන්සරණයි.ජයවේවා කිවිදුනි

  • @kkww3805
    @kkww3805 3 роки тому +3

    විල්පිට ජයන්න කිවිඳුගේ කවි විරිඳු වලට මම හැමදාම කැමතියි කුවේටි සිට

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 3 роки тому

    ජයන්ත කිවිදුණි මගෙ හඳපිරි සුභ පැතුම්.....දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @එපිටවත්තේගෙදරලොකු

    හුඟක් ලස්සනයි කිවිදුණි හැමෝටම බුදු සරණයි

  • @songoftheweek7589
    @songoftheweek7589 3 роки тому +8

    හරිම ලස්සනයි සුබ පැතුම් .........🙏🙏🙏

  • @menikebamunuge2
    @menikebamunuge2 3 роки тому +2

    හරිම ලස්සණයි .ප්‍රාර්ථනයක් ආසාවෙන් ඇහැව්වා .💐💐💐💐💐💐💐.teruwan සරණයි ..

  • @dulawickramage3556
    @dulawickramage3556 3 роки тому +2

    හරිම ලස්සනයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි!

  • @hemabatanagala6732
    @hemabatanagala6732 3 роки тому +3

    අනේ හරිම ලස්සනයි මම හරිම ආසයි හිටවන කවි වලට දුරු රටක තනිව සිටින විට කවිය හල සැලකෙනවා උඹලා හතරදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sudarshikahettige8478
    @sudarshikahettige8478 3 роки тому +5

    ජය වේවා කිවිසුරු අරනට....

  • @senavirathnatv1970
    @senavirathnatv1970 3 роки тому +5

    නියමයි. ජයවේවා! තෙරුවන් සරණයි! දෙවි රැක වරණයි!

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 3 роки тому +1

    හරිම ලස්සනයි ....ඔබ සැමට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

  • @abenayaka9575
    @abenayaka9575 3 роки тому +6

    ගොඩක්ම.ලස්සනයි💙💙💙

  • @දම්මිකා-ල4ව
    @දම්මිකා-ල4ව 3 роки тому +1

    ආසාවෙන් ඇහුව ජයන්ත කිවිදුනි ඔබ තුමාගේ හැම වීඩියෝවක්ම මම බලනව

  • @slrrproduction5196
    @slrrproduction5196 3 роки тому +5

    හරිම අපුරුයි ...තව තවත් මෙවැනි අපුරු නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරම් ..❤🙏

  • @nanisriywathi9498
    @nanisriywathi9498 3 роки тому +3

    හාරිම ලස්සනයි කසුන් මල්ලි ඔයාටත් ජන්ත අයියටත් අනික් මල්ලිටත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉදිරියටම යන්න සක්තිය දහිරියක් ලැබේවා කියලා මම හදවතින්ම පාර්තනා කරනවා 🌻🌻🌼🌷🌷🌷🌻🌻☸️☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹💮💮💮💮❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rupikasandamali8926
      @rupikasandamali8926 3 роки тому

      අනෙ මගෙ නාන්නාට පින් දෙන්න අවුරුදු 25 වෙනවා කවියෙන් මම නෙලුවෙ රුපිකා

  • @nishanikumari5689
    @nishanikumari5689 3 роки тому +1

    තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @deumini856
    @deumini856 3 роки тому +5

    හරිම රසයක් වින්දා .........
    බොහෝ පිං
    හැමෝටම .........

  • @මතුගමකවියා
    @මතුගමකවියා 2 роки тому

    හරි ලස්සනයි....මමත් කවියෙක් ලෙස හරි ආසාවෙන් බලනවා..ජය වේවා

  • @qatarqatar3940
    @qatarqatar3940 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔයලා සියළුමදෙනාටම ජයවේවා ❤❤❤

  • @maheshpushpakumar3268
    @maheshpushpakumar3268 3 роки тому +5

    බුදු සරණයි අයියේ 🙏🙏🙏

  • @kadihingalapiyanandahamudu5450
    @kadihingalapiyanandahamudu5450 3 роки тому +3

    ජයන්ත අයියා ජයෙන් ජයෙන් ජයම වේවා බුදුසරණයි

  • @nelkanelka1735
    @nelkanelka1735 3 роки тому +5

    හරිම අපූරුයි වැඩසටහන විල්පිට කිවිදුනි....කසුන් මල්ලි....නව පරපුර නියෝජනය කරන නව සොයුරා.......ඔබ සැමට ජයෙන් ජයම වේවා !මෙම වැඩසටහන ලොව පුරාම පතුරාලන්නට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි සැමට.

  • @mojula404
    @mojula404 3 роки тому +1

    ගොඩක් ලස්සනයි බුදු සරනයි

  • @patemapatema9511
    @patemapatema9511 3 роки тому +1

    හරිම ලස්සනයි හැමෝටම බුදු සරණයි

  • @AvishkaIduwara-t8c
    @AvishkaIduwara-t8c Місяць тому +1

    ඔයාල තුන්දෙනාට අපි දීර්ගා යුෂ පතනවා❤ ඔයාලට අපි හැමදාම ආදරෙයි❤ඒකෙ කිසි අඩුවක් වෙන්නෑ❤ඒ වගේම තමයි මේ වැඩසටහන කර ගෙන යන ඔයාටත් බොහොම ඉස්තූතියි

  • @vipulavip6094
    @vipulavip6094 3 роки тому +4

    🙏🙏🙏🙏🙏ඔබලා සීයලුදේනාට ආයු බෝවේවා🙏🙏🙏🙏🙏

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 роки тому +2

    ලස්සනයි බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @nimminirasha1075
    @nimminirasha1075 3 роки тому +5

    කිවිසුරු අරණට ජය වේවා

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +2

    මම ඉන්නේ කුවෙටි කොපමන වැඩ අදිකඋනත් මේ වැඩසටහන අනිවාරයෙන් අහනවා හරිමලස්සනයි

  • @SumanathissaJayasingha
    @SumanathissaJayasingha 8 місяців тому

    අහන්න,ආසම,කවිවිරිඩුව,තෙරුවන්,සරනඊ

  • @Nadeeka-gu7yt
    @Nadeeka-gu7yt 3 роки тому +2

    Harima lassanai .oba සියලු u denata turunuwan aranai

  • @dammikawasanthi298
    @dammikawasanthi298 Рік тому

    හරිම ලස්සනයි ..අහන්න ආසය් 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖..මේ වාගේ වැඩ සටහන් දිගටම කරගන්න ..බුදු සරණයි ඔක්කොටම ...🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @dineshpriyasad5263
    @dineshpriyasad5263 3 роки тому +4

    ලස්සනයි .ඊයේ ගොඩාක් රෑ නිසා නිදාගත්තා. උදේම බලුවා.

  • @anurashantha9155
    @anurashantha9155 3 роки тому +3

    තව තවත් කලාව සුපෝශිත කරනට සවිය ලැබේවා.

  • @ruwanchanaka7011
    @ruwanchanaka7011 3 роки тому

    ලස්සනයි නියමයි සුපිරි හොදයි එල බුදු සරනයි හැමොටම

  • @hashanharsha7811
    @hashanharsha7811 3 роки тому +2

    හරිම හොද වැඩසටහනක්

  • @nimminirasha1075
    @nimminirasha1075 3 роки тому +2

    හරිම ලස්සනයි

  • @navodaprasath6288
    @navodaprasath6288 3 роки тому

    Lassana veda satahanak harima lassanai hithata mara sehelluvak denenava kividuni oba sematath vedasatahana meheyavana siyalu denatamath budusaranai katharagama devi phitai

  • @gihansahansadi9955
    @gihansahansadi9955 3 роки тому +1

    ලස්සනයි🥰⚘

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 роки тому +1

    සුභ. ගමන්. තිදෙනාටම,,,,,,, 👍

  • @judejayasinghe6719
    @judejayasinghe6719 3 роки тому +4

    ගොඩක් ලස්සනයි...හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏

  • @paramisandaruwani1123
    @paramisandaruwani1123 3 роки тому +2

    හරිම ලස්සනයි අයියේ තුනුරුවන් සරණයි🌹

  • @AmilaSadamali-gj5hw
    @AmilaSadamali-gj5hw Рік тому

    අනේ හරිම ලස්සනයි බුදුසරණයි තුන්දෙනාටම

  • @latha6177
    @latha6177 3 роки тому +1

    Jayama wawa ana oyala niwadaka thuma athulu siyaluma danata asirwada karanawa kiyanna wachana ne marama lassanai ana👍💗💟💪👍🙏 maha baktiyak tiyanna apita hoda

  • @venustv872
    @venustv872 3 роки тому +6

    ලස්සන වැඩක්, ඉදිරියට තවත් මේ වගේ දෙයක් අරන් එන්න අපි බලන් ඉන්නව, කිවිඳුන්ලාට ජයෙන් ජය💗

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 Рік тому

    ලස්සනයි තේරුවන් සරණායි හැමෝටම

  • @thurya6304
    @thurya6304 2 роки тому

    Godaakm lassny ❤️❤️theruwan sarany thun denatam 🙏🙏🙏💖💖

  • @rfzu1340
    @rfzu1340 Рік тому

    හතරවෙනි..වැඩසටහන..කරන්නට.ඉක්මනටම.හැකියාව.ලැබේවා.කිවිසුරැඅරණට.ඔබසැමට.තෙරැවන්.සරණයි

  • @udagamavipassihimi9517
    @udagamavipassihimi9517 3 роки тому +4

    ඉතාමත් වටිනා වවැඩසටහනක් සියලු කටයුතු සාර්ථක වෙිවා තෙරුවන් සරණයි ගුරුතුමනි

  • @w.mproduction6413
    @w.mproduction6413 3 роки тому +3

    ඔන්න අපි ආවා

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 роки тому +1

    වර්ණනා කරන්නේ කෙසේද කියා නොවැටහෙන තරමටම නිර්මාණශීලියි...
    තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා

  • @SamSam-g6g
    @SamSam-g6g 4 місяці тому

    Mamath asai viridu kiyanna. ❤❤❤siyalu denatama ithuthi❤jaya wewa

  • @samanmaleigamage7349
    @samanmaleigamage7349 3 роки тому +1

    අනේ හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි .🙏🙏🙏❤️❤️❤️

  • @obaidalzahmi4670
    @obaidalzahmi4670 3 роки тому

    තෙරුවන් සරණයි ඔබ තිදෙනාට

  • @ruvankumara2581
    @ruvankumara2581 3 роки тому +2

    ඉදිරියටම යමු ජය වේවා

  • @rehanarehana6418
    @rehanarehana6418 3 роки тому

    Harima ලස්සනයි බුදු saranai

  • @deepthikumarasinha9995
    @deepthikumarasinha9995 3 роки тому

    Supiri patta vilpita jayantha mahaththaya oya maru.....

  • @ishiniudeshika2731
    @ishiniudeshika2731 3 роки тому

    Godak lassanai ...budu saranai oyala hemotamaa.....

  • @samanthakumara799
    @samanthakumara799 3 роки тому +3

    කාලෙකින් අයියායි මල්ලියි උෟරුමුත්තේ පුතායි ජයම වේවා

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 роки тому +1

    තෙරුවන් සරනයි හැම දෙනාටම

  • @somawathill1069
    @somawathill1069 3 роки тому +4

    Oyalata tawa tawat lassanata vireduw kavi kiyanna liyanna labauwa jaya srimaha boosamiduw pihitaee

  • @inokapathmakumari626
    @inokapathmakumari626 3 роки тому

    Harima lasdanaiiii suba pathum bs dp❤❤❤❤🌷🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @dhanushkahewawitharanage5540
    @dhanushkahewawitharanage5540 3 роки тому +1

    May the triple gem bless all of you and good luck, all the best

  • @sriyanimm4525
    @sriyanimm4525 3 роки тому +2

    ගොඩාක් ලස්සන වැඩක්

  • @nilukarasanthi3101
    @nilukarasanthi3101 3 роки тому

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @latha6177
    @latha6177 3 роки тому +1

    Lassanana weda satahanaka ana hemadama aran anna mihiri wadan kan dakata ahaddi duka sarama thura wanawa mohothakata hari oyala siyalu danatama budu saranai dav pihitai jayan jaya👍💗👍💟

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 9 місяців тому

    Lassanai. 3. Denatama. Theruwan. Saranayi 🙏🙏🙏

  • @arunasujiwan7192
    @arunasujiwan7192 3 роки тому

    ලස්සනයි budusarenai

  • @ranagisachithra6040
    @ranagisachithra6040 3 роки тому

    Teruwansaranai kivduni oyala siyalu denatama

  • @malasudarsani9246
    @malasudarsani9246 Рік тому

    තෙරැවන් සරණයි සියෙලුදෙනාටම

  • @kwkw7563
    @kwkw7563 2 роки тому

    හරිම ලෂ්ෂනයි දෙවිපිහිටයි

  • @SDMusic197
    @SDMusic197 3 роки тому

    Bohomath sthuthi obathumata haravath vatina viridu kividun thidenatath behevinma pin agaya kala yuthumai gayana love digu gamanak yannata varam labeva sakthiya diriya nirathuru labeva sanma sambudu saranai 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤❤❤❤❤❤🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @sarathkumara8518
    @sarathkumara8518 3 роки тому

    Jaya . Aluth deval denna niyamai koreave sita

  • @nadeeshamadhushani3218
    @nadeeshamadhushani3218 3 роки тому

    Godak lassanay ..... theruwan saranay kawisuru aranata.... bangaram..

  • @janakapushpakumara6239
    @janakapushpakumara6239 3 роки тому

    පවසන්නමද කිවිඳුනි මට දැනුන දෙය මෙය වටිනා වැඩකි හැමදා කරනුමැන ඔබ සැම රැක දෙන්න දෙවිදුනි කතර ගම පතනෙමී ඔබ සැමට ආසිර්වාද මම

  • @liyanagegamini7669
    @liyanagegamini7669 3 роки тому

    Harima lassanai jayantha aiya

  • @leelamanike1921
    @leelamanike1921 2 роки тому

    Godak.lassani.kivisuruaranata.
    Su bapathum.

  • @LakshmiLakshmi-oc6pp
    @LakshmiLakshmi-oc6pp 2 роки тому

    Godak lassani budusarani hemotama

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 3 роки тому

    Good morning , very butiful 3 brother de voice . Good lac . I lived in Paris . Batheega

  • @siriyawathie4977
    @siriyawathie4977 3 роки тому +1

    හරිම ලස්සනයි හැමෝටම සම්මා සම්බුදු සරණයි මම බහරෙන්

    • @pasisaku3581
      @pasisaku3581 3 роки тому

      හරි ලස්සනයි