උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @NihalKariyawasam-e8q
    @NihalKariyawasam-e8q 9 місяців тому +16

    මේ වගේ සින්දු කවදාවත් අපිට හමුවෙන්නෙ නෑ ආයෙ

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 3 роки тому +54

    බලන්න එ කලෙ සිංදු වල ලස්සන ❤️... දැන් කලෙ ජරාව එක්ක බලද්දි ...❤️

    • @madumadu4485
      @madumadu4485 2 роки тому

      සුවදායි මලයි ඔබමයි

    • @madumadu4485
      @madumadu4485 2 роки тому

      මම නිතරම අහන්න සින්දුවක් මේක

    • @anurapaneendra1810
      @anurapaneendra1810 9 місяців тому +1

      Sahathika attha

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 4 роки тому +82

    අම්බෝ ඇස් දෙක පියන් අහනකොට වයිෆ්ගෙයි මගෙයි අතීතයට යනවා ❤️😘❤️

  • @lalithpathiranarp8551
    @lalithpathiranarp8551 2 роки тому +22

    සුපිරි ගායකයානනී.....ඔබේ ගීත ඔබේ හඩින් මිස ඔබේ පුතා ගෙ හා අනිත් අපතයන් ගෙන් අසා පලක් නැත........

  • @avinduTLGun
    @avinduTLGun 3 роки тому +43

    "පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා..
    දුටු වුවනයි නිසල කලේ මා හද ජාලා"

    • @dayannandika9105
      @dayannandika9105 Місяць тому

      දුටු වුවනයි

    • @avinduTLGun
      @avinduTLGun Місяць тому

      @@dayannandika9105 දැං තවත් ගති තේරුම ✌🏻

  • @ijayapadma7991
    @ijayapadma7991 Місяць тому +4

    Comments දකිනකොට අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා මේ තමයි අපේ අතිතයේ සුන්දර මතක ඒඅතිතයේ ජීවත් වෙනවාවගේ මේවා දකිනකොට ඇහෙනකොට

  • @healingtimesongclass
    @healingtimesongclass Рік тому +6

    안녕하세요.
    토라나 뮤직 채널님 반갑습니ㅏㄷ.
    멋진 내 친구 영상을 응원합니다.
    화이팅!

  • @anuradha2505
    @anuradha2505 3 роки тому +23

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතු ඒ
    සුවඳයි මලයි ඔබමයි ,Giman niwa yana gamane waru nagala.........

  • @ජීවක
    @ජීවක 2 роки тому +8

    සත්‍ය ඒකයි,,.. ලෝකයෙන් මිදීමට ඇති අපහසුවත් ඒකයි,..

  • @champikasamanthi739
    @champikasamanthi739 Рік тому +9

    හරිම ලස්සන සිංදුවක් ආදරෙයි ❤😂

  • @මේඝ1
    @මේඝ1 Рік тому +7

    කියන්න වදන් නෑ....❤️❤️❤️

  • @SumedaJayanath
    @SumedaJayanath 9 місяців тому +2

    අම්මො එක බාවනාවක් මටනම් අයියේ මේ වගේ ලස්සන සින්දු එවිද කියන්න දන්නේ නම් නෑ අයේ ඒ අතිතයට යන්න තිනම් 😢😪❤😘

  • @matarawcw2405
    @matarawcw2405 Рік тому +9

    සදා අමරනීය ගීත, ගායකයානනි ඔබට නිවන්සුව

  • @isaraheyshan7495
    @isaraheyshan7495 5 років тому +30

    ඔබ නැතිද ඔබේ සිංදු අමරණීයය් 🙏🙏🙏

  • @chandivithange9607
    @chandivithange9607 10 місяців тому +1

    ගිමන් නිවායන ගම්නේ වාරු නගාලා..තුරුළු උනා ඇය හිරිපොද හැගුම් සලාලා..පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා.

  • @manjulathilakumara
    @manjulathilakumara 11 місяців тому +8

    මෙච්චර ලස්සන සිංදුවක සංගීතය කල ඒ සංගීත‍ඥයා ගැන කවුරු වත් සඳහනක් කර නැතිකම කෙතරම් අසාධාරණයක් ද?
    නිමල් මෙන්ඩිස් සංගීතඥයනි අපගේ උපහාරය වේවා!!

    • @yahapatha0168
      @yahapatha0168 10 місяців тому

      පදරචනය කවුද

  • @drniroshanvidanage5295
    @drniroshanvidanage5295 3 роки тому +21

    Lyrics by Augustus Vinayagarathnum . music by Nimal Mendis. Sing by Milton Mallawarachchi. All are legends.

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 роки тому +5

    මේ කටහඩ හරිම ජීව මානයි

  • @chandeepaanuhas9307
    @chandeepaanuhas9307 2 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. පුදුම ලස්සන සින්දුවක්

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi Рік тому +2

    හරිම ලස්සන සින්දුවක්. එදා.ඉඳන්. ආසම.ගායකයෙක්

  • @lankabatugahagelankabatuga7034

    oba ahati adariyaeeeeee

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 Рік тому +5

    හිතට දැනුන ලස්සන ගීතයක් ❤

  • @vidushaviduranga6396
    @vidushaviduranga6396 2 місяці тому +2

    සංගීතය ,පද රචනය ගැන සඳහනක් නැති එක නම් මාර වැරදි 😢

  • @madushankamaduwanthi8807
    @madushankamaduwanthi8807 4 роки тому +8

    Harima lassana sinduwak

  • @nilupulchandana3455
    @nilupulchandana3455 2 роки тому +4

    අහනවනම් පට්ට සින්දු

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 роки тому +5

    අහනවන්ම් මෙන්න සිංදු ❤

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 2 роки тому +7

    එදත් අදත් ආසම සිංදුවක් ❤️

  • @ThamaraGomes-e2w
    @ThamaraGomes-e2w Місяць тому

    Kochchara lassanada ❤❤❤

  • @RuviniGamage-vw6rg
    @RuviniGamage-vw6rg 5 місяців тому +2

    Music පට්ට

  • @kantibalsurya6438
    @kantibalsurya6438 5 місяців тому +1

    Mewa thamai sindu ..hithata denenawa

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Рік тому +2

    මේවගේ ගීත ආයිමත් අහන්න හම්බවෙන්නෙ නැහැ

  • @a.rfernando6336
    @a.rfernando6336 2 місяці тому

    ජීවිතයෙන් සමුගන්නා මොහොතේ මේ ගීතය මගේ දෙසවනට ඇසේවා ❤😢🙏🙏🙏

  • @HashmiRasangi
    @HashmiRasangi 5 місяців тому +1

    Sadaa mathake randena lassans sinduwak❤

  • @W.A.nadeekaPriyanthi-lm1fk
    @W.A.nadeekaPriyanthi-lm1fk Рік тому +1

    Mihiriyaawa waahena ,Me sumihiri voice, aadaraniyawa premaniyawa aadaraya uthura gala halena me lassana therum thiyana song thamai mage 💔dukbara jivithe sanasuma,💝💖

  • @lakshmichandrikadancingcov9993

    Hamedakamea .ma pathu ae suwedath
    malath ranpunsandamaye .
    Very nice

  • @champikasamanthi739
    @champikasamanthi739 Рік тому +1

    හරිම ලස්සන සිංදුව ක්

  • @indrachapabowalage1410
    @indrachapabowalage1410 5 років тому +21

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතු ඒ
    සුවඳයි මලයි ඔබමයි ♥️

  • @RasanjaliDissanayake-f7u
    @RasanjaliDissanayake-f7u 3 місяці тому

    Anthimata yana violin part ekanm supiri yak.. ❤❤❤ Great.. ❤️❤️❤️💪💪

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 4 місяці тому +1

    Harema lassanaye .

  • @RoshanSituge
    @RoshanSituge 28 днів тому

    Au bn

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa9576 10 місяців тому +1

    With m.mallawarachchi singer very very very beautiful voices you a ❤ heart" singer .

  • @HirukaOmeth
    @HirukaOmeth Місяць тому

    Aadaraneeya sinduvak. Kiyanna vachana na. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 4 місяці тому +1

    Very beautiful song & voice u & your family bs god bless your ammaaa family

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 10 місяців тому +1

    verybeautiful miltan song thanks myfavourite

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 2 роки тому +2

    Hurrima lassannai puduma hagimak anna. A kalaya sha niyamai.

  • @elmopriyantha7440
    @elmopriyantha7440 Рік тому +2

    Pattta romantic song...

  • @SANJEEVAPUSHPAKUMARA
    @SANJEEVAPUSHPAKUMARA 2 місяці тому

    Man harima kamathi katahadak❤

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe5567 4 місяці тому +1

    Excellent combination of 2 Legends; Madam Latha Walpola's and Maestro H R Jothipala's singing is exquisite; much better than the best.

  • @geesh2704
    @geesh2704 4 роки тому +13

    දුක හිතුන වෙලාවක අහනවා ආයෙම ❤❤❤

    • @ජීවක
      @ජීවක 2 роки тому

      දන්නවද ,,.,දුකත් දුකයි සතුට කියන්නෙත් දුකට අන්වර්ථ නාමයක් හෝ වෙනත් පර්යායකින් දුකට තමයි,,..ඒක අවබෝධ කරගැනීමට සංකාරැපේක්ඛා දක්වා වඩන ලද විදර්ශනා ඤාණයක් තිබිය යුතුයි,,,.

  • @karthik.marx777
    @karthik.marx777 3 місяці тому +1

    Beautiful indeed ❤

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 11 місяців тому +1

    Beautiful lovely words lovely singing never die❤❤❤❤ love this song very much.❤❤

  • @LaxmanLaxman-kq7sf
    @LaxmanLaxman-kq7sf 4 роки тому +3

    Shaaa

  • @cristocristo7124
    @cristocristo7124 2 роки тому +1

    Oya thamath supiri

  • @dilshansenanayake3474
    @dilshansenanayake3474 3 роки тому +5

    nomiyena geetha ❤

  • @subharajakaruna6915
    @subharajakaruna6915 3 роки тому +6

    Nice voice

  • @nishadinishadi9937
    @nishadinishadi9937 Рік тому

    හ්දපාරන මරුතයේ ඔබ ආ හැටි අදරියේ,,,

  • @Sanjanaakarshana-df3lq
    @Sanjanaakarshana-df3lq Рік тому +1

    Oba sinasuna mama sinasuna

  • @nadeeshanipathirana754
    @nadeeshanipathirana754 3 роки тому +2

    godak lassanai.....as piyan ahan inna ...

  • @nadeekakoralage3368
    @nadeekakoralage3368 Рік тому

    Harima ලස්සනයි

  • @tharangawickramasinha6366
    @tharangawickramasinha6366 3 роки тому +2

    Mara mhere song

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 7 місяців тому +1

    Uwdymaly obmyakjith❤️❤️❤️❤️❤️🙏🙏🙏adray

  • @chinnworld7344
    @chinnworld7344 Рік тому +2

    මේ සිංදුව පිටි පස්සේ සැගවුනූ කතාවක් තියේ 🥺

  • @supersuduputha
    @supersuduputha 20 днів тому

    ඔබ සිනාසුනා මම ගොනා උනා.. අදටත් 😅😅😅

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 4 роки тому +9

    Lovely lyrics by Augustus Vinayagaratnam(Movie 'Ahasin polawata').

  • @hiramyawicks1287
    @hiramyawicks1287 11 місяців тому +4

    Beautiful Sri Lankan song.

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Рік тому

    ලස්සනයි

  • @LAStlyliga
    @LAStlyliga 20 днів тому

    🥳

  • @slchemistry967
    @slchemistry967 4 роки тому +4

    Wirahawak wuwada soduru hangumak kirimata me geethawalata aththe wishishta hakiyawaki

  • @shalanirajakarunanayake2337
    @shalanirajakarunanayake2337 7 днів тому

    Cardo 👍❤️

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna Рік тому

    හර

  • @nadundananjaya9557
    @nadundananjaya9557 4 роки тому +5

    Wow.agq hiri vadila giyq.ekatqnam .aspiri

  • @niroshandinuka3586
    @niroshandinuka3586 3 роки тому +4

    Nimal Mendis
    The legend

  • @vasukiperera5278
    @vasukiperera5278 5 років тому +6

    LOVE THIS

  • @lakshikapriya3648
    @lakshikapriya3648 4 роки тому +3

    ❤️❤️👍

  • @Ayouma308
    @Ayouma308 Рік тому

    අැයි මෙිි දැස් ඔබ නොදකින.හදවත දියවුනා ඔබ දෙපතුල ලග මා පැතුවා ඔබ සුලැගිල්ලේ මුදුවක්.මා ඵය සිප ගැනිමට ප්‍රතම අැයි ඵය ගලවා විසිකලේ.

  • @سوسنالقدسي
    @سوسنالقدسي 2 роки тому

    nice beautiful voice

  • @thisaragamage01
    @thisaragamage01 5 років тому +3

    😍☝️

  • @freedomlife8377
    @freedomlife8377 4 роки тому +2

    💖

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 9 місяців тому

    💜️🌹

  • @Sanjanaakarshana-df3lq
    @Sanjanaakarshana-df3lq Рік тому

    Love thiss song

  • @hraji0770
    @hraji0770 4 роки тому +2

    ❤❤❤❤❤

  • @anildisanayake2549
    @anildisanayake2549 Рік тому

    ❤️❤️

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 роки тому +2

    👍👍👍👏👏👏💙💙💙🌹🌹🌹

  • @kalumjayasingha2181
    @kalumjayasingha2181 Рік тому

    ❤❤❤❤😍😍😍

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 11 місяців тому

    🎸👋🎸👋🎸👋

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 місяці тому

    ❤❤❤❤ rate Enna HEMA girl Tama a song aka kiyala MN aye oyage Boru songs ahanne ne ladies godaak ennawa family awala karanawa MN utubs dekka oya Ayala akkama Enna plzz ❤❤❤❤😢😢

  • @SAYI-fk4nf
    @SAYI-fk4nf 5 років тому +35

    ඔබ සිනා සුනා ......මට කෙළ උනා .......

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 3 місяці тому

    ❤❤❤ oya utubu Ake 4 to & video dala godaaaak ahema ladies la gen paliganna apa oya boy kenek oyawa godaaaak dala giya neda? A oya godaaaak serae but MN oyage wedding dekka ❤❤❤❤. U & your family bs god bless oya my wedding help karanawa neda ?❤❤❤❤

  • @niroshanlizard9177
    @niroshanlizard9177 3 роки тому +3

    Any one 2021

  • @monamonna1917
    @monamonna1917 4 роки тому +2

    😘💖

  • @hemakukka7664
    @hemakukka7664 4 роки тому +2

    😍😍😍

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 місяців тому +1

    Mn online anne netuwa hitiya oyage comment & video dekka live media but oya hodin ennako mt year20 k passta giya me masa 5 ta 2024-02-04

  • @amandasenevirathne880
    @amandasenevirathne880 4 роки тому +3

  • @BedeAnjelo
    @BedeAnjelo Рік тому

    Hamadakama pathu ekama thama ගත්තේ dan aurudu 31 i

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 5 місяців тому

    ❤❤❤❤🎉🎉🎉👌👌👌👍👍👍👍👍👍👌👌👌👌

  • @LauraMoore-h2s
    @LauraMoore-h2s Місяць тому

    Alf Plains

  • @anuranissanka7641
    @anuranissanka7641 10 місяців тому

    Let us listen original song and compare with this

  • @shahshah-dg7es
    @shahshah-dg7es Місяць тому

    Film eka mokakda

  • @SunethObesekara-qk9jz
    @SunethObesekara-qk9jz Рік тому

    As dekata kadulu enawa

  • @darvin5311
    @darvin5311 7 місяців тому

    Year - 2024