අද සිට 2025 වෙනකම් ධන නිධාන පහල වෙන ලග්න | කෝටිපතියෝ වෙනවා හැමදේම ලැබෙනවා ගණ දෙවියන්ට මේ දේ කරන්න

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 117

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 Рік тому +13

    ඔබතුමාගෙ හොද මීගැලෑවෙ bus එකේ කොන්දොස්තම මහත්තයෙකුත් මං එක්කම කීව...ඒ දේවල් අහන්න ලැබීමත් මාරම සතුටක් ඇත්තම කිවොත් ඔබතුමා ගැන කවුරු හරි හොද කියනව නමි ඒකට මම හරිම කැමති මොකද මම ඔබතුමාව දෙවියන් බුදුන් වගේ උදේ හවස අදහනවා...දුකක් දැනුනත් මම ඔබතුමාගෙ video එකක් බලනව ඉක්මනින් හිත හැදෙනව...දිර්ගායු වේවා ඔබතුමාට

  • @ireshaprema3235
    @ireshaprema3235 Рік тому +18

    මමත් ගණදෙවියන් අදහනවා මගේ දරුවන්ගේ සියලු ගැටලු විසදා ගැනීමට පිහිට ලැබේවා

  • @s.b.m.p6136
    @s.b.m.p6136 Рік тому +16

    අන්න සසර පටන් මේ දක්වා රස්කලවු සියළු පිං මගේ ආදරණීය සියළු බාධා දුරලන ගණපතිදුන් හට අනුමෝදම් කරමි, අනුමෝදම් වේවා

  • @nadeejayasinghe6865
    @nadeejayasinghe6865 Рік тому +6

    මමත් ගියා දැනට දෙපාරක්..කියන්න බෑ ඒ පිළිම දැක්කම හිතට මාරම සැනසීමක් දැනෙන්නේ 🙏

  • @RenukaRenuka-sc4gj
    @RenukaRenuka-sc4gj Рік тому +23

    මමත් කුමාරවෙදමහත්මයා හමුවෙන්න ගියා.අපිට හැමදේම නොමිලේ කරලා දුන්නා.බුදු සරණයි

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 Рік тому +7

    මේ දේවල් දකිද්දි මාර සතුටුයි...ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්...ඔබතුමා මට පිහිට උන නිසයි අද මම මේ විදියට ජීවත් වෙන්නෙ...ඇත්තටම මම හරිම ආසයි දැන් ජීවත් වෙන්න මට දැනෙන දේ මට කියන්න තේරෙන්නෑ ඔබතුමාට ගොඩාක් පිං...තෙරුවන් සරණයි

  • @dilaniperera3840
    @dilaniperera3840 Рік тому +3

    🙏🙏ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවාගේ කොන්දේ අමාරුව නිට්ටාවට සුව වේවා 🙏🙏gana දෙවියන්ගේ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Рік тому +6

    ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරනවාට දණුෂ්ක මහතාට පින් කුමාර මහතාගේ වැඩසටහනක් එන කල් බලාගෙන ඉන්නේ ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 Рік тому +10

    ඔව් මගේ යාලුවත් වේදමහතය මුණ ගැහෙන්න අවා දැක්කත් හිතට මාරම සැතුටක්‌ දැනනන්නවා කීවා

  • @h.k.k.madushani2117
    @h.k.k.madushani2117 Рік тому +3

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏 ❤

  • @Tenzooff795
    @Tenzooff795 Рік тому +7

    බුදුසරණයි වේද මහත්තයෝ මමත් ගෙදර ගන දෙවියන් වදිනවා 🙏🙏🙏මගේ කරදර ඉක්මනින් දුරු වේවා

  • @pradeepahemakumari9257
    @pradeepahemakumari9257 Рік тому +24

    කුමාර වෙදමහත්මයා කියන්නෙ මනුෂ්‍ය වෙසින් සිටින දෙව් කෙනෙක් .ඉතාමත් ඉක්මනින් මේ උත්තමයා මුනගැහෙන්න යන්න මට විශ්ව ශක්තියේ පිහිට මට ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +1

    බොහොමත් ස්තුතියි ඔබතුමන්ට කුමාර වෙදමහත්තයාගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා ඔබතුමන්ට බොහොමත් ස්තුතියි නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️

  • @padminineththasinghe937
    @padminineththasinghe937 Рік тому +4

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම අකර්ෂණීය.ඔබතුමාට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @MalkanthiKumari-y9y
    @MalkanthiKumari-y9y 11 місяців тому +1

    කුමාර වෙද මහත්තයා වගේ හැමෝම හිතන්නෙ නෑ මහත්තයා අනිවාර්යෙන්ම කුමාර වෙද මහත්තයා මිහිපිට දෙවි කෙනෙක් තෙරැවන් සරණයි❤❤❤

  • @niroshanttniro3778
    @niroshanttniro3778 6 місяців тому +1

    ඔබ දෙදෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 Рік тому +26

    කුමාර වෙද මහත්තයව දැකීමත් හිතට සැනසීමක් බුදු සරණයි දෙවි පිහිටයි

  • @Gayanika9746
    @Gayanika9746 Рік тому +5

    ඔබතුමා දුටුවත් සතුටුයි දීර්ගායූවේවා ...!තෙරුවන්සරණයි ...!🙏

  • @bulldog4380
    @bulldog4380 Рік тому +3

    ඇත්තමයි කුමාර වෙද මහත්තය දැක්කම බඩ පිරෙනව හරිම ආකර්ණීයයි

  • @harshanibandara8296
    @harshanibandara8296 Рік тому

    විශ්ව මෑනියන්ගෙ ආශිර්වාදයෙන් ගන දෙවියන්ගෙ ආශිර්වාදයෙන් මටත් ඉක්මනින්ම කුමාර වෙද මහත්තයා මුන ගැහෙන්න ලැබේවා ස්තූති 🙏🙏🙏🙏

  • @santhasooriyaarachchi9426
    @santhasooriyaarachchi9426 Рік тому +2

    කුමාර weda mhathaya දකින්න ඕනෑම කෙනෙක් අපිට අවට පසුව ගොඩක් හොඳයි ආයෙත් anawa බුදු සරණයි ඔබ තුමාට

  • @Madu_1212
    @Madu_1212 Рік тому

    ඔබතුමන්ට උතුම් තෙරුවන් සරණයි. 🙏🙏🙏ගණ දෙවි පිහිටයි. 🙏🙏🙏
    මමත් වසර 10කට වඩා වැඩි කාලයක සිට ගණ දෙවියන්ට වැදුම් පිදුම් කරනවා. අනන්ත අප්‍රමාණ පිහිට ලැබී තිබෙනවා. 🙏🙏🙏

  • @dilinisandaya3287
    @dilinisandaya3287 Рік тому +7

    තෙරුවන් සරනයි ඔබ තුමාට ඔබතුමා දකින්නට ලබේම පිනක්

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 Рік тому +8

    කුමාර මහතා ඔබ තුමා දැකිමත් ඇස් දෙකට පූදුම සැනසිමක් මට තුනුරුවන්ගෙ පිහිටයි පත්තිනි අම්මාගෙ පිහිටයි ඔබ දෙපලට

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r Рік тому +8

    වෙදමහත්තයා ඔබ තුමා දැකීම සතුටුයි ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .

  • @shashikalakmali7455
    @shashikalakmali7455 Рік тому +5

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏

  • @renupallegedara3057
    @renupallegedara3057 Рік тому +5

    වෙදමහත්තයා ඇතුලු ඒ කාර්‍යමන්ඩලයේ සොයලු දෙනාට තෙරුවන් සරණයි

  • @diludilu6531
    @diludilu6531 Рік тому +5

    ඔබ තුමාට බුදු සරනයි

  • @Nuwa431
    @Nuwa431 Рік тому +1

    ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි ❤🙏

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 Рік тому +2

    කුමාර wedamahatha ekka katha karane වැඩසටහන් balanne pubuma asai..theruwan saranai ඔබ දෙදෙනා ta

  • @DineshpeiyankaraDinesh
    @DineshpeiyankaraDinesh Рік тому +5

    ඇත්ත .එතුමා dekkath හිතට පුදුම senaseemak දැනෙන්නේ එතුමා කියන දේවල් වලට esdekata කඳුළු එනවා මමත් යනවා විශ්ව මෑණියන්ගේ පිහිටෙන් ...

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +1

    දීර්ගායු වෙිවා ඔබතුමාට

  • @chandrachandra4354
    @chandrachandra4354 Рік тому +3

    Budu saranai davi pihitai 🙏🙏🙏

  • @Kimchis_dream
    @Kimchis_dream Рік тому

    බුදුසරණයි වෙදමහත්තයා 🙏

  • @Thilakasiri-n7c
    @Thilakasiri-n7c Рік тому

    ඔබ තුමා නිහතමානී අවංක කෙනෙක්

  • @NilusheRathnayaka
    @NilusheRathnayaka Рік тому +2

    ඔබතුමාට බුදුසරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому +2

    Obathuma kiyana eva hariyata hari matath pihita wenna mama obathumage devalata enava dergayusha labeva🙏🙏🙏🇦🇪🌷

  • @indaraniopatha9810
    @indaraniopatha9810 Рік тому +3

    තෙරුවන් සරණයි 🙏

  • @nuwanchamara-dk4dq
    @nuwanchamara-dk4dq Рік тому +3

    Jaya wewa

  • @pethummadhusankha6835
    @pethummadhusankha6835 Рік тому +1

    Theruwan saranai..... Oba depalata...🙏🙏🙏.

  • @binulanimsal1020
    @binulanimsal1020 Рік тому

    Budusarenai. 🙏🙏🙏

  • @kumarirathnayaka3188
    @kumarirathnayaka3188 Рік тому +2

    Kumara, mahattayatata budu sarani,siyalu,davi,pihiti, oba,tumaga,aserwadaya,maga,putata,labawa

  • @rani-tn5kb
    @rani-tn5kb Рік тому

    Oba. Tuma wa. Dakkat. Seta. Newan awa. Baawanawak. Waga. Estute. Da danatama. Estute. Adara. Weswayata. 🎉🎉🎉🎉🎉

  • @ureshamadushani1685
    @ureshamadushani1685 Рік тому +1

    Budu saranai kumara weda mahaththayata.saha karyamandale samatama

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 Рік тому

    Mahathmaya videshayaka sitina kenekuta sambanda vimata kramayak danwana men karunikawa illa sitimy .obathuma amathimata budusaranai !

  • @chintakakumarachintakakuma6146

    Gana davi pilimaya balagannawa ganne mata kiyala danna wada mahattya oba tumanta pin...❤❤❤

  • @indiancricket-hz4it
    @indiancricket-hz4it Рік тому +5

    කුමාර වෙදමහත්තයාගේ විඩියෝ ගෙන්න ශිව දෙවියන් ගැන පුදපුජා දෙන දේවල් ගැන

  • @sunithagamage9764
    @sunithagamage9764 Рік тому

    ඔබතුමා දැකිමත් සතුටක්.තුනුරුවන්ගෙ සරනයි

  • @ganathkuwait5736
    @ganathkuwait5736 Рік тому

    budusaranae

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому +1

    Theruwan saranai oba depalata

  • @HimayaWijesinghe-o4t
    @HimayaWijesinghe-o4t 4 місяці тому

    ❤❤❤❤❤

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 Рік тому +12

    ඉතා ඉක්මනින් මට දේවාලය ට යන්න ලැබේවා මං කොහොම හරි යනවාමයි

  • @MadushaniErandika-m6b
    @MadushaniErandika-m6b Рік тому

    Weda mahathmaya kiyana de aththa.mage lagne kataka.mata nitharama prashna.ikmanin obathuma hamuwimata shakthiya labewa

  • @KanchanaDarmakanthi
    @KanchanaDarmakanthi Рік тому +2

    Kanchana❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukakumari1834
    @nilukakumari1834 Рік тому +1

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayanikumari4507
    @dayanikumari4507 Рік тому +2

    🙏කුමාර වෙදමහත්තයා ඇතුළු සියලු දෙනාටම ස්තුතියි !!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි..🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 Рік тому +1

    Tharuwan saranai obathumata

  • @KumariHapuarachchi-b5r
    @KumariHapuarachchi-b5r Рік тому

    Kumara sr budusarani..❤❤❤❤❤

  • @mihiriwasana5198
    @mihiriwasana5198 Рік тому +5

    ඒ තරම් මනුෂ්‍යයෙක් බුදු සරණයි 🙏දෙවි පිහිටයි වෙද මහත්තයා

  • @awednesaluk600
    @awednesaluk600 Рік тому +2

    ඔබගේ දාන පාරමිතාව සම්පුර්ණ වේවා

  • @charigekalapriya4873
    @charigekalapriya4873 Рік тому

    Thanks Thanks budu saranai

  • @sornalatha3957
    @sornalatha3957 Рік тому +1

    Ma..wadada .මහතා ..kohada inna..කරුණා කරලා .mata..කියන wada

  • @Shari_Ashvini
    @Shari_Ashvini Рік тому

    Theruwan saranai !

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw Рік тому

    Bohoma pin obata

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    Budusarani kumara weda mahathata mama message .ekak demma . .mama inne kuwei rate 🙏🌷💗

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 Рік тому +4

    බුදුසරණයි 🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa Рік тому +2

    🙏🙏🙏 teruwan saranai dedenatama

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹

  • @nishantharohana8692
    @nishantharohana8692 Рік тому +2

    ධනුශ් අයියේ, අපේ ගමේ පන්සලේ චෛත්‍යයක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කලා ඒත් තවම අපට චෛත්‍යය හදාගන්න බැරිවුණා . අයියා මූලිකත්වය ගෙන අයියගේ නාලිකාව හරහා අපේ චෛත්‍යය අපට හදලා දෙන්න පුළුවන්ද ? මේ රටේ සියලු දෙනාම අපට උදව් කරාවි නිසකවම අයියේ . අනේ අයියේ අපට වන්දනා කරන්න අපේ ගමේ පන්සලේ චෛත්‍යය අපට හදලා දෙන්න ලොකු පිනක් අයියේ
    අනිවාර්යයෙන්ම කුමාර වෙද මහත්තයා අපට උදව් කරාවි නිසකවම

  • @GanganiUdeshika-ml2wn
    @GanganiUdeshika-ml2wn Рік тому

    Mata ena vidiya kiyannakoo weda mahaththaya mn abilipitiye...mata pihitawenna oba thumata pin

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rameshamenaka3076
    @rameshamenaka3076 Рік тому +2

  • @punchimenikehandunpathiraj5979

    හරිම දඑහරඉවඉදඉහටකඉයලආදඋන්නආ.තෙරුවන්.සරනයි

  • @sugathfrenando8782
    @sugathfrenando8782 Рік тому

    Danush mahata obalata bohoma stuti .siyaludenatama stuti

  • @pushpanandani9154
    @pushpanandani9154 Рік тому +1

    Kumara mahathata call ganna ba ne

  • @geethageethq8982
    @geethageethq8982 Рік тому

    Taruwansaranai

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pathirajashamika
    @Pathirajashamika Рік тому

    Ft 🤩🤩🤩

  • @sasibabasasi269
    @sasibabasasi269 Рік тому +2

    Kalekataha passehe 🙏🙏🙏🙏🙏🙏

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 Рік тому

    Methuma monawa kiwath hitha niwenawa.obata minisun suwapath karanna.thawa thawa.sakthiya dairiya labewa.

  • @manelmangalika4627
    @manelmangalika4627 Рік тому +1

    🙏🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa Рік тому +1

    🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🤲❤️ sadu sadu sadu

  • @yapakanthi764
    @yapakanthi764 Рік тому +1

    🌹🙏🙏🙏🌹

  • @sujeewalakshmi6878
    @sujeewalakshmi6878 Рік тому

    Oba depalata Dirgayu wewa.

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Рік тому

    ❤👍👍👍👍

  • @pushpanandani9154
    @pushpanandani9154 Рік тому

    Kumara mahathata c

  • @dulanjali4936
    @dulanjali4936 Рік тому

    Nodanna dawal godak dana gaththa....

  • @dammikakumari2166
    @dammikakumari2166 Рік тому

    ඔබ තුමා ඉන්න තැන. කින්නකෝ ගොඩාක් පිං

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    🙏🏻🙏🏻🙏🏻 කුමාර වෙද මහත්තය..ලස්සන යි......නලුවෙක් වගේ නේ.....කරැනාවන්න යි.....සත් පුරැෂයෙක්.........💕💕💕💕

  • @ranjanividana
    @ranjanividana Рік тому

    Kumara weds mahatta dakkat ate et godak kal Indian sambanda karaganna bare una

  • @KumariHapuarachchi-b5r
    @KumariHapuarachchi-b5r Рік тому

    😢 kumara sr ta katha karanna nam ba lankawata awa gaman ennawa dawaleta...ok sr

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 Рік тому

    කුමාර. මහත්මයා..විඩියෝ.එකක්. මහ.ශ්‍රි. විෂ්ණු..දෙවියන්.ගෙ.කොහොමද.පුද.පූජා.තියන.ආකාරය...අපි.ඉන්නෙ..කුවෙට්..පින්.සිදුවන වා..

  • @kamalasarojini9553
    @kamalasarojini9553 Рік тому

    Budu saranai oyalata pute

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl Рік тому

    Mamath gedara ganadevi wandana karanawa pihita thiyenawa mageth lagnaya kataka

  • @කුමුදුනී.පලිහවඩන

    ඔබ.තුමාව
    මට.සමිබන්ධ
    කර.ගැනීමට.ඕන
    නමුත්.ඔබ.තුමා.එක
    පෝන්.කෝල්.එකක්.වත්
    ආන්සර්.කරන්නනේ
    මම.ඔබ.තුමාගේ
    හෑම. වැඩ සටහනක්ම.බලන.කෙනෙක්

  • @IranganiRathnayaka-o6v
    @IranganiRathnayaka-o6v Рік тому

    බුදු සරණයි

  • @mobilytamra4270
    @mobilytamra4270 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷💕💕💕💕💕💕

  • @suwarnakumari4194
    @suwarnakumari4194 Рік тому

    සද්දේ ඇහෙන්නේ නෑ

  • @ChampaZoysa-lv5bz
    @ChampaZoysa-lv5bz Рік тому

    වෙද මහත්තයාගේ ලිපිනය දමන්න