මොන ග්‍රහ මාරුව ආවත් ජනවාරි මේ ලග්න හිමියන් 3 දෙනාට සල්ලි නිධානයක් මතුවෙනවා|ඕනෑම ලෙඩක් දින 3 සුවයි!

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 125

  • @seanperera4867
    @seanperera4867 Рік тому +31

    පැය 6ක බොහෝ දුරක් ඉදන් පෙරේදා මම මෙතුමාව හමුවීමට ගියා.. මුදල් තරාතිරම් නොබලා අසරන හැම මනුස්සයෙක්ටම පිහිට වෙන ඉතාමත් නිහතමානි අවන්ක වෙදමහත්තයෙක්..🙏🙏🙏

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 Рік тому +25

    කුමාර වෙදමහතා මුණගැසිමට යාමට මගේ ආර්තිකය සරැවේවායි පතමි. සියලුම දෙවිදේවාවන් සැම මට පිහිට වේවා. ඔබතුමාටත් තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 11 місяців тому +5

    ධනුස් මහත්මයා මොන ගැරහුම් මැද උනත් රටට දායාද කරන්නෙ ඉතාමත්ම වැගත් කරුණු අඩංගු වැඩ සටහන් තෙරුවන් සරණින් දෙවි දේව තාවුන් වහන්සේලා ගේ රැකවරණ ලැබේවා🙏🙏🙏

  • @KumariWimalarathna-cx9nx
    @KumariWimalarathna-cx9nx Рік тому +14

    කුමාර වෙදමහත්තයා ඔබතුමාට ගොඩක් පින්..🙏🙏🙏.නිදුක් නිරෝගි දිර්ඝායු වේවා ..අසරණ මිනිසුන්ට පිහිට වීමට ශක්තිය දහිරිය ලැබේවා ..තෙරුවන් සරණයි ...

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 Рік тому +14

    මෙතුමා ඇත්තටම දෙවි කෙනෙක්....ඔනම කෙනෙක්ට ආදරය කරුණාව දක්වන පිංවන්ත කෙනෙක්...මම අද මේ විදියට ජීවත් වෙන්නෙ එතුමා හින්ද ධනූෂ් අයියෙ...උදේ හවස මම මෙතුමාට වදිනව බූදුන්ට දෙවියන්ට වගේ...මට මෙතුමා උදවු කරපු තුරන් මගේ ජීවිතේ මට කිසිම කෙනෙක් කරල නෑ ...මෙතුමාව මම අදහනවා..තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka Рік тому +8

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
    පින්වත් කුමාර මහතාගේ සියලු සුභ කටයුතු සාර්ථකව සිදු කිරීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා

  • @වර්ණකුලසුරිය

    ඔබදෙපළටම ත්‍රිවිධරත්නයේ අණුබාවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏🙏🙏

  • @amithahapugoda3866
    @amithahapugoda3866 Рік тому +11

    ඔබතුමා සහ නිවේදක තුමාට තෙරුවන් සරණයි

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 Рік тому +17

    සියලු මානව වර්ගයාගේ නිරෝගීකම වෙනුවෙන් කළ මග පෙන්වීමට බොහොම පින් ඔබතුමාට...

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n Рік тому +14

    💕🥰 වෙද මහත්තයගේ ලස්සන..පින් පාට යි.

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 Рік тому +2

    oba thumage prakashaya....hariyatama hari....thiloguru apa samma sambudu rajanan wahanse wadala Sri saddarmaya....Hera....apata wena plisaranak....natha....thunuruwan saranin siyalu lo wasi sathewayo....SUWAPATH wethwa...🙏🙏🙏🙏🛕🛕🛕🛕🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @samithakumara1982
    @samithakumara1982 Рік тому +8

    ඔබතුමා කියන දේවල් සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤❤

  • @bulldog4380
    @bulldog4380 Рік тому +11

    ඇත්තමයි කුමාර මහත්තය හරිම පින් පාටයි දැක්කමත් සතුටුයි .....

  • @samanseeliperera3006
    @samanseeliperera3006 11 місяців тому +1

    වෙද මහතාට සමිමා සමිබුදු සරනයි සියලුම දෙවි රැකවරනයි මටත් දැන් වයසයි මට ඔබතුමා මුන ගැසීමට හරිම කැමැත්තෙන් ඉන්නෙ මට ආතරයිටිස් ඔබ තුමාගෙන් බෙහෙත් ටිකක් ලබාගන්න ඔබ තුමාගෙ වැඩ සටහන් සාකච්ඡා මම බොහොම කැමැත්තේන් බලනව ඔබතුමාට සමිමා සමිබුදු සරනයි

  • @kgsaberathna3107
    @kgsaberathna3107 Рік тому +6

    තෙරුවන් සරණයි කුමාර වේද මහත්තයා. දනුෂ් ඔයාටත් ස්තුතියි. විශ්ව ශක්තියේ බලයෙන් කරන කියන සියළුම දේ සාර්ථක වේවා!🙏🙏🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Рік тому +9

    ඔබ දෙපළට සුබ නව වසරක් වේවා.!

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam Рік тому +13

    වෙද මහත්තයාටත් නිවේදක තුමාටත් බුදු සරණයි දෙවි පිහිටයි

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Рік тому +2

    කුමාර මහත්තයා ඇතුළු කර්යය මන්ඩලයට තෙරුවන් සරණයි ඔබතුමා කියපු විදිහට පුතා පිලිවෙත් කරනවා ඔබතුමාට ගොඩක් පින්

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 Рік тому +7

    ඔබතුමාට බොහොම ස්තුතියි නිවේදනය කරන ඔබතුමාටත් ස්තුතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or Рік тому +22

    මෙ අවුරුද්දේ ම්ට කුමාර මහත්තයා මුන ගැසීමට pin ලැබේවා ..

  • @chandi-qh5sv
    @chandi-qh5sv Рік тому +3

    Awanka kolu peatiya budu sarnai putha budu saranai stuthi mage family ek goda demma budu sarnai

  • @premajayalath7856
    @premajayalath7856 Рік тому +1

    කුමාර වෙදමහතාට තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ ආශිර්වයෙන් අසරණ මනුස්සයෝ සුවපත් කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻

  • @HarshaDilani-o9r
    @HarshaDilani-o9r 11 місяців тому +2

    😢 10:16 ,බොහොම.පින් අාදරේ යි` හැ ම.දම❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 11 місяців тому +3

    මමත් උර්චිකලග්නයේ හම්බකරාට ඉතුරැවක්නම් නැ හැමදාම දුකයි තනිකමයි විතරයි හිතට කවදාවත් සැනසිමක් නැ ආදරේ කරපු හැමොම දලා ගියා ජිවිතේ හැමදාම දුකම විතරයි ලැබුනේ කවදාවත් සැනසිමක් නැ

  • @ssmmobile5935
    @ssmmobile5935 Рік тому +2

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @tharindubandara3748
    @tharindubandara3748 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය තෙරුවන් සරනයි 💐🙏🙏🙏🙏

  • @naleenpradeep7954
    @naleenpradeep7954 Рік тому +3

    කවදා හෝ දවසක මටත් එන්න වාසනාව ලැබේවා. ඔබ තුමාට මතු නිවනම ලැබේවා

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 11 місяців тому +1

    Kumara.wedamahamaya.dakinna.labemath.wasanawak.theruvan..saranai.obathumanta..👌💎💟

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 Рік тому +2

    Ow athamai mamath masa 3t kalin bara dunnee ma agosthu masee lankawata ghen yantharayak dagatha mahamathswari yanthayak thamai dagathee mata me wena godak pasna vsdila godak denuwak thiyanawa magee pulatath udu karagena mn hoden hama deyakma karagena yannawa. Godak pin. Wedamathyata th dergausa labewa. Veswa mathawata esthuthi esthuthi esthuthi. Mage th wchchka laknee. Mama katha hari uduwak karoth wagee degunayak labenawa. Wedamathyage pheta thamai. Mn Cyprus wala. Budu saranai ♥️♥️♥️♥️

    • @asankapriyamantha6722
      @asankapriyamantha6722 Рік тому

      Mathangeswari යන්ත්‍රයක් danna kiyk giyda kiynnko.

    • @dayasena6572
      @dayasena6572 Рік тому

      Yantharaya daganna keeyak geyada ? Thanks

  • @psenanayaka218
    @psenanayaka218 Рік тому +2

    බොහොම පිං දෙදෙනාටම. කෙරුවන් සරණයි❤🙏

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Рік тому +2

    පුතා ලා දෙන්න ටම තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 11 місяців тому

    පින් සිදු වේවා !

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +2

    💙💚💜️❤️💙💚💜️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ....

  • @MatheeshaManujaya-b8y
    @MatheeshaManujaya-b8y 11 місяців тому

    බොහොම පින් ඔබතුමාට.🙏

  • @AakaLanka
    @AakaLanka Рік тому +4

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 11 місяців тому +3

    මේ ක්ෂෙත්‍රයේ පැහැදීමක් ඇතිවුණා නම් ඒ ඔබතුමා ම පමණයි................
    අව්‍යාජ මහත්මයෙක්බව පේනවා💐

  • @nermalignermalig8222
    @nermalignermalig8222 11 місяців тому

    Godak Sthuthi Oba Depalata Godak Pin Ayoubowewa ❤🙏❤

  • @ChandrikaJayanthi-x2i
    @ChandrikaJayanthi-x2i Рік тому +1

    Wishwa maniyanta bohoma sthutiy sthutiy sthutiy sthutiy sthutiy ❤❤❤❤❤obathumatat bohoma sthutiy sthutiy sthutiy sthutiy sthutiy sthutiy budusaranai ❤❤❤❤❤

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 Рік тому +6

    ඔබ තුමාට පින්සිදු වේවා

  • @anupamasamaraweeraanupamas2182

    Oba samata budusaranai davipihitai

  • @badnotiya9244
    @badnotiya9244 Рік тому +7

    කුමාර වෙදමහත්තයාගේ video දිගටම ඕනේ

  • @nishanthihengodage8975
    @nishanthihengodage8975 Рік тому +1

    Theruvan sarani veda mahatha oba thuma taboho pin 🎉🎉🎉🎉🎉

  • @gtcell1311
    @gtcell1311 Рік тому

    ඛුදූ සරනයි

  • @NawarathneManike-x3i
    @NawarathneManike-x3i Рік тому +1

    බුදු සරණයි ❤

  • @annatamarapieries6412
    @annatamarapieries6412 Рік тому

    Bohoma Pin Oba Thumanta!

  • @amara-jr6eb
    @amara-jr6eb Рік тому

    Oba thumata
    Budu saranai

  • @SurekaDilhani-v8v
    @SurekaDilhani-v8v Рік тому +2

    කුමාර වෙද මහත්තයා ලවා කරවා ගත් වැඩ ඔක්කොම හරි . ඉඩක් ලැබුණු විගස එනවා ඔබ තුමා බැහැ දකින්න.

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 Рік тому

    Oba thumat godak pin mewage dewl danwt math adha idala kasaya bonna kalin me piritha kiynw budusarani obathumat 🙏🙏🙏

  • @DinushikaMaduwanthi-di8mp
    @DinushikaMaduwanthi-di8mp Рік тому

    බුදුසරණයි ඔයාට

  • @ShashilaSenethsara
    @ShashilaSenethsara Рік тому +1

    weda mahththayata budu saranai,,

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 Рік тому

    Theruwan saranaiii

  • @milanijayokody4170
    @milanijayokody4170 11 місяців тому

    Budu puthe mama mage amma ewwa dan mage prasna hodai

  • @user-wt9cr8my1x
    @user-wt9cr8my1x Рік тому +1

    budusaranai❤

  • @thekshanajayawickreme3511
    @thekshanajayawickreme3511 Рік тому +5

    කතරගම දෙවියන් පිලිබද වෙඩ සටහන කරුනාකර කරන්න. කතරගම යන්න නොහකි කෙනෙක් ගෙදර සිට පිහිට ලබා ගන්නෙ කෙසෙද . කරුනාකර කියා දෙන්න

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому

    Oba thumata nifuk nirogi dirga ayusa labewa.theruwan saranai.

  • @shanika7458
    @shanika7458 10 місяців тому

    මුදල් ඉස්සර නොකර මනුස්සයන්ට, පිහිට වෙන.මිහිපිට දෙවියා🙏🙏

  • @DamayanthiGoonasekara
    @DamayanthiGoonasekara Рік тому

    Budusaranai obathumatath danush puthatath

  • @wasanthawasantha2058
    @wasanthawasantha2058 Рік тому +1

    Obatumata teruwan saranai 🎉🎉🎉

  • @yaalatvisanawaam8520
    @yaalatvisanawaam8520 Рік тому

    Kumara weda mahathatth danus mahathatath suba nawa wasarak wewa mama mesa laganayen ipadune me wasara subai kiwwama godak sathurui 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 Рік тому

    Kumara wedamahatatach danusmahatatach
    Ter

  • @sunethra5347
    @sunethra5347 Рік тому

    බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @SandyaMalkanthi-z2d
    @SandyaMalkanthi-z2d Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි

  • @chithrarenuka1812
    @chithrarenuka1812 Рік тому

    Oba thuma kiyanne sahathika attha, budu saranai❤❤❤❤❤❤❤❤❤❤

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 Рік тому

    ඔබතුමාට .බුදුසරණ වෙවා

  • @thanujaweerasinghe2866
    @thanujaweerasinghe2866 Рік тому

    Theruwan saranai Weda mahatha

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Рік тому

    සුභ නව වසරක් වේවා දනුෂ් ඔබට හා වෙද මහත්තයට බොහොම ස්තූතියි

  • @ramaniindrika7997
    @ramaniindrika7997 11 місяців тому

    Theruwan saranai ❤❤❤

  • @isuruprabodha6374
    @isuruprabodha6374 Рік тому +1

    Bohoma pinsiduwewa..

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Рік тому

    Happy new year ❤❤❤❤❤ hamotama devi pihitai godak pin 🙏🙏🙏kuwait

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m 11 місяців тому

    Theruwan.saranai.oba.thumata.🙏🙏🙏

  • @indikadilhani4931
    @indikadilhani4931 Рік тому +2

    ඔබතුමාට බොහොම ස්තුතියි🙏🙏

  • @vijayanthipemachandra9750
    @vijayanthipemachandra9750 Рік тому +3

    මම කියනවා මෙිතන තමාා හරිම තැන මම බෝරැ කියන්නේ නැහැ මම විදදුක නැති උනනේ මෙිතනිින් ලෙඩට බෙිහෙත් බිඋවාඅඋරැදු14ක් වින්ද දුක තමගේම අය නිසා ඔබතුමා නිසා දරැවන් 3දෙනා මම අදජිවත් වෙිනවා අපට ඔබතුමා දෙවිකෙනේකි

  • @sunandasamaranayake3471
    @sunandasamaranayake3471 Рік тому

    Sthuthi !

  • @dilhanidevika-07
    @dilhanidevika-07 Рік тому

    Budusaranai 🙏🙏🙏

  • @amsadikari386
    @amsadikari386 Рік тому

    TharuwangaRakawaranayai!!!

  • @sumudu8485ganegoda
    @sumudu8485ganegoda Рік тому

    Me veda mahattayata nisa mama sanasimen givath venava obathumata bohoma pin

  • @chamalipeiris5172
    @chamalipeiris5172 Рік тому

    Thanks.

  • @samanlathawikramasingha
    @samanlathawikramasingha Рік тому

    Oba thumata godak pin mehema hari ape hith hadanawata

  • @FactsOnline-o4t
    @FactsOnline-o4t 4 місяці тому

  • @binarajayatissa9397
    @binarajayatissa9397 Рік тому

    Math
    Ade
    Ideal
    Rathene suththereye kiyenewa🙏🙏🙏🙏🙏

  • @SriyaSilva-z7p
    @SriyaSilva-z7p Рік тому

    ❤❤❤❤ kumara weda mahathtaya oba thumata manussayo hoda kiyanawa anith hora wddunge wadasatahan dapuwama mona taram baninawada 💐💐💐💐 ❤❤❤❤❤❤ adarei oba thumata tiyena karnikawa innawa pinwantha weda mahatha

  • @binarajayatissa9397
    @binarajayatissa9397 Рік тому

    Lassene
    Were mahaththeyek

  • @VishakaGamage
    @VishakaGamage Рік тому +1

    ඔබතුමාට බුුදුසරණයි

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 Рік тому

    Budu saranai🙏🙏🙏

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Рік тому

    Ane matath a mahathwa muna gahenna pinma labewa🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому

    ඔබතුමන්ට බොහොමත් ස්තුතියි 2024 නව වසර සාමය සතුට ගෙනෙන සුභ වසරක් වේවා 🙏❤️

  • @udenipathirane1318
    @udenipathirane1318 11 місяців тому

    Oba thuma awanka kenek obathuma munagaseemata awasthawak labewa

  • @ramaniindrika7997
    @ramaniindrika7997 Рік тому

    LAbu nawa wasara subama wewa ❤❤❤❤❤❤❤😊

  • @nilukakumari1834
    @nilukakumari1834 Рік тому

    Budu saranai davi pihitai 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому

    Oba thumata godak pin dena pades walata ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpamalaniSenanayake
    @PushpamalaniSenanayake Рік тому

    හරි ම යහපත් වෙදමහතෙක්

  • @PrinceJayalakshmi-nb5zs
    @PrinceJayalakshmi-nb5zs Рік тому

    Kumara mahathatath karya mandale samatath 2024 jayen jayama wewa!!!!!!siyalu pathum itu wewa!!!!

  • @binarajayatissa9397
    @binarajayatissa9397 11 місяців тому

    Wede mahaththeya pin patai lassenai

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 Рік тому +1

    🙏🙏🙏🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 Рік тому +2

    අනේ මගේ දරු පවුලටසෙතක්් සාන්තියක් උදා කර දෙන්න කුමාර වෙද මහත්තයා අපි ව ආරක්ෂා කරදෙ න්න මමනාත්තන්ඩියේ

  • @NandaKumarasinghe-m9m
    @NandaKumarasinghe-m9m Рік тому

    💥💥💥👍👍👍uae

  • @charithaherathpathiranage8409

    Mahathmaya mamath ushchika lagnaye kenek.mata karadaramane. Enne.

  • @gtcell1311
    @gtcell1311 Рік тому

    🙏🙏

  • @KaluarachchiLeela
    @KaluarachchiLeela Рік тому

    Oba tumaa pin