එකම මහතට කොන්ඩේ වවා ගන්න පුළුවන් හරිම විදිහ |My Hair Journey In 3 Months

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 697

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +24

    නංගා මැණික හරිම සතුටුයි..ගොඩක් වටිනවා ඔයාගේ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්ත එක..ඔයා අද හරිම ලස්සනයි නංගෝ..මේ විදියට තමයි මට ඔයා ලස්සනම..බොහෝම ස්තූතියි මැණික..🙏♥️ ආයෙත් vlog එකක්.අරන් එන්න.. බුදු සරණයි..🙏♥️

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      හා අක්කා ආදරෙයි 😘❤️❤️බුදුසරණයි 💐

  • @sansala..45
    @sansala..45 2 роки тому +32

    අම්මෝ අක්කා බබා ගේ ලස්සන අද ❤️🥰😘
    මමත් අද කොන්ඩේ කැපුවා ඉක්මනට වවා ගන්න ඕන..
    ආදරෙයි ❤️

  • @පැංචි-ල5ඡ
    @පැංචි-ල5ඡ 2 роки тому +4

    අනෙ මම කොන්ඩෙ කෑපුවා කොන්ඩෙ ගිය නිසා දැන් මට කොන්ඩෙ ලස්සනට වවා ගන්න ඔනෙ මෙ විඩියො එක ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      ආදරෙයි පැංචි ❤️😘

  • @mihimihi4839
    @mihimihi4839 Рік тому +9

    මගෙ කොන්ඩෙත් ඔහොම තියෙන්නෙ දැන් ..මැද කොටයි..දෙපැත්තෙන් විතරයි වැවෙන්නෙ 😭💔 කපන්නත් දුකයි ආයේ වැවෙන්නෙ නැති වෙයිද කියලා

  • @kavinisandaru9914
    @kavinisandaru9914 2 роки тому +2

    Akke kaluduru ,uluhal hair oil eka hariyata hadana vidiya kiyala denako,e oil eka kondeta hondaida akka?🙏

    • @maheshimovie
      @maheshimovie  2 роки тому +1

      Hari kiyannam konde yanawanam awa karanna apa

    • @kavinisandaru9914
      @kavinisandaru9914 2 роки тому

      Kondeta hondama hair oil eka mokakda akka. Thank you 🤗

  • @wathsalathilini6020
    @wathsalathilini6020 2 роки тому +2

    Oya use karapu glutathion tablet eke result kohomada dr....

  • @piyumikamadumalichapa9117
    @piyumikamadumalichapa9117 2 роки тому +1

    Akki oy facia advance capsule aka gen mokd kiynne hodaid aka ,

  • @hoshanisandali6815
    @hoshanisandali6815 2 роки тому +4

    Kumariyak wage ada.marama lassanai.thank video akata.math try karala balannam

  • @hirunisarathkumara1611
    @hirunisarathkumara1611 2 роки тому +4

    මං අක්කගෙ වීඩියො බලන්නෙ ගොඩක් කල් ඉදල අද තමා කමෙන්ට් එකක් දාන්නෙ😊 අක්ක කියපු ඒව අතරින් මං එකටම try කලෙ කොජික් ක්‍රීම් එක 100% රිසාල්ට් තිබ්බ අක්ක කියපු නිසයි ඒ ක්‍රීම් එක ගැන දැන ගත්තෙ මගෙ කැලැල් ගොඩක් අඩු උනා මං තාමත් ඒක ගානවා❤ කොන්ඩෙ ගැන කරපු ත්‍රිපලා ආයුර්වේද තෙල් එක ගාන්න ගත්තෙත් අක්ක කියල මගෙ කොන්ඩෙ අහුරු පිටින් ගියා අක්ක කියපු නිසා try කලා ඇත්තටම සතියක් වගෙ යද්දි මගෙ කොන්ඩෙ යන ප්‍රමානය අඩු උනා අක්කට ගොඩක් පින් මේ දේවල් අපිට කියනවට❤😊

  • @champakumuduni798
    @champakumuduni798 2 роки тому +2

    Puthe mage duwage kondeta Dana kaluduru + uluhal serum eka hadana vidiya kiyala denawda msg ekakin? Eka Nala iwara unata passe hair serum ekak vidiyata use karana puluwan neda?

    • @maheshimovie
      @maheshimovie  2 роки тому +1

      Aken mulu kondema anthimata hodanna aye hoda wathuren hodanna apa👍

  • @GayaniMadu-pq2ls
    @GayaniMadu-pq2ls 22 дні тому

    21CENTURY vitamin E 400
    Ane manika mata kiyannko me vitamin E eka munata ghanna hodai da kiyala plz reply ekak dennko

  • @kavindyakeshani6101
    @kavindyakeshani6101 2 роки тому +3

    Harima lassniii akii ada oyaaa oyta me adn inna color ek hodata mach wenwaaneee lassnii e prtt hair styl ekth qutttt lassnaaaaiii aneeeee

  • @lahirubroacademy6922
    @lahirubroacademy6922 2 роки тому +1

    Pleause akke kiynnkon.kola pata e vitmin karla bonn hoda nathd . කියන්නකෝ

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      ua-cam.com/video/keuGqyyzwDA/v-deo.html me video ake vistara 👍

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 роки тому +15

    මගේ කොන්ඩේ කවදාවත්ම එකම ගානට ඇදෙන්නැ.කිසිම දෙයක් කොන්ඩේට කරන්නැ මං .ලේයර් කපලාවත් නැ.සිනිදුයි තමා මගේ කොන්ඩේ .තුනී වැඩියි.කොච්චර කොන්ඩේ පොන් ටේල් දැම්මත් කොන්ඩේ කඩා හැලෙනවා එපා වෙනවා අනේ.කඩා හැලෙන කොන්ඩේයක් මට තියෙන්නේ

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 роки тому +1

    Esthra hair miracle eka dn use krnne nadda dr.eka hoda ndda?

    • @maheshimovie
      @maheshimovie  2 роки тому +1

      Matanm hoda nisa pavichchi karanawa. Namuth me kaledi pavichchi kare na hamitama a de ganna bari nisa❤️👍😘

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 роки тому

      ඇත්තටම ඒක හොදයි නේද මං ගන්න බැලුවේ 🥺

  • @dilaniindunil5533
    @dilaniindunil5533 2 роки тому +1

    Akki mune ganna Hoda day cream ekak kiyanko.mage skin eka tikak tan color.pomples mark ehemat tikk tynwa.ewa nti wela clear wenna hida day cream ekak kiyna akki.pls

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Kojic cream akata marks yanawa a gana video akak qwa👍

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 2 роки тому +4

    අද හරිම ලස්සනයි මමත් මෙිදවස් ඊ වටමින් ගානවා ඔයා ගාපු විදියට අද විඩියෝඑක දැක්කම සතුටුයි ඒක කියලා දුන්න මගේ කොන්ඩෙ යනවා ටිකක් තාම

  • @sudarshanihewage3277
    @sudarshanihewage3277 2 роки тому +1

    Nangi ,oya anuradapure nisa mata thorathurak danaganna puluvanda?srimaha bodhiya asannayen davasakata
    Room 1k ganna puluvan thanak kiyanavada?visvasvantha thanak.kAmath samaga.srimaha bodhiye poojavak thiyenava.ekata sahabhagi venna ona nisa api enne.

    • @maheshimovie
      @maheshimovie  2 роки тому +1

      Ow a hariye hoda vishramashala wala room thiyenawa 👍

  • @nishalimadumali4345
    @nishalimadumali4345 2 роки тому +21

    අනේ අක්කි අද හරිම ලස්සනයි කොන්ඩෙ ලස්සනයි මගේ කොන්ඩෙත් අක්කිගෙ වගේ සිල්කි හෙයාර් එකක් .මමත් දැන් ඔන්න කොන්ඩෙ වවන්නයි ලෑස්ති ය....වීඩියෝ එක එනකම් බලන් හිටියෙ..ආදරෙයි ..🧡💖

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      ආදරෙයි 😘❤️❤️👍

  • @chama3350
    @chama3350 2 роки тому +10

    අද අක්කි හරිම ලස්සනයි .❤️
    කොණ්ඩේ අග පැලෙන එක වලක්වගන්න පුළුවන් වෙන tips video ekk gennkooo akkiiiii....😍

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 2 роки тому +2

    Akke straight wage diga kondekat layer hair cut eka match wenwda? Konde damge wenwada?

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Staright kondeta layers danne nahani

  • @sithudisanayaka1072
    @sithudisanayaka1072 2 роки тому +1

    Ane akki manika apit skin ek yellow couler ekkt gnn puluwn hod product ekk cream ekk kiynko plzz

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Sanoda day cream akath hodai 👍

    • @sithudisanayaka1072
      @sithudisanayaka1072 2 роки тому

      @@maheshimovie akki api gann fruit jiuse hmdm bonn hod ndd wakugadu wlt hani wenwd

  • @chamishakavindi1802
    @chamishakavindi1802 2 роки тому +1

    අක්කි ලිප් බාම් පාවිච්චි කරන විදිහ වීඩියෝ එකක් කරන්නකෝ

  • @sandunitharushika2546
    @sandunitharushika2546 2 роки тому +2

    Akki oya ada pennapu shampoo conditioner deka hodai da klin ekata wda

  • @sandunijayalath6106
    @sandunijayalath6106 2 роки тому +11

    ඒයී මේ අද නම් මාර ලස්සනයි 🙃♥️ 🧚

  • @madushikajayaneththi290
    @madushikajayaneththi290 Місяць тому

    crly hair walata korean shampoo conditioner ekak kiyannako

  • @zukoshonour6447
    @zukoshonour6447 2 роки тому +4

    අක්කි මේ වීඩියෝ එකේ ඔයා මාරම මාරම මාරම ලස්සනයි...disney princess කෙනෙක් වගේ ❤😀

  • @moon_mi1609
    @moon_mi1609 2 роки тому +13

    අක්කි ඔයා කෙට්ටු වෙලා පැහැපත් වෙලා ලස්ස්නයි ♥️😘🤗

  • @disnahansamali5385
    @disnahansamali5385 2 роки тому +1

    Akki leyar kapapuwama depeththen dik wenawada ekmanata mage dik une meda kotasa digai depeththata wada.

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Konde kapala thiyena style akath ekka wenas wenawa💐👍

    • @disnahansamali5385
      @disnahansamali5385 2 роки тому

      @@maheshimovie Aaa hari akki🥰

  • @asokadamayanthi7814
    @asokadamayanthi7814 Рік тому +1

    Akki napu davasata mage konde gas 25 vithara yanava eka samanyida akki

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +6

    Blouse එක හරිම ලස්සනයි අක්කි.. මන් කලුතර මෙහෙත් Rich look එකක් තියෙනවා ..

  • @harshanuvan1930
    @harshanuvan1930 2 роки тому +3

    Konde wawaganna apita udavu karanavata thank akki. Apit asai lassana diga kondekata. Oyage Trentment godak hodai.oyta lassana diga nirogi kondayak labenna kiyala parthana karanava

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 роки тому +15

    හරිම ලස්සනයි අක්කි ඔයා ඒ ඇදුමට ❤

  • @hashinisamadhi3340
    @hashinisamadhi3340 2 роки тому +1

    mageth konde godk sinidui diga unata volume eka madine akkige koi treatment ekada ekata hoda

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Upathin nam a dewal wenas karanna ba habei dan prp treatment thiyenawa 👍

    • @hashinisamadhi3340
      @hashinisamadhi3340 2 роки тому

      @@maheshimovie thanks akki akkige me treatsment walata hariyena ekak nddaa

  • @bhagyanethmiperera
    @bhagyanethmiperera Рік тому

    Akke rice water onima kalayak eka digata use karata kamak nadda..masayak unath..ane akke kiyannako plz

  • @romenmalkaduwawa
    @romenmalkaduwawa 4 місяці тому

    mage konde ena gawata tibbe...man layer karanna gihin mage konde urahisa lagata kota una...mata godaak dukai mage konde ena gawata wawaganna tawa kochara kalayak yaida akke...tibba vage hoda kondayak labeida akke...ekmanata wawaganna puluwanda akke Olive oill , vitamin E kolapata , poltel mix karala konde gaavot...kocharakalayak yaida mata mage konde ena gawata wawaganna mata godaak dukai akke...

  • @AngelsTouch
    @AngelsTouch 2 роки тому +5

    Sudu godak vatina video ekk 😍

  • @janethrizoysa9465
    @janethrizoysa9465 2 роки тому +4

    Anee akkiya ada godaaaak lassanayyyyy koomath lassanayyy akkiya ada iitath wada lassanayy ada 😘😘😘😘

  • @tttsa-c9u
    @tttsa-c9u 2 роки тому +5

    අම්මො බලාන හිටිය විඩියෝ එකක♥️♥️♥️

  • @sadeeshawimalasena973
    @sadeeshawimalasena973 2 роки тому +1

    Akki dawasata kenekge konde kochchara yanawada samanyen

  • @buddikakrishan3749
    @buddikakrishan3749 2 роки тому +1

    akkiyoooo vitamin E kola pata eka ganna hoda nadda

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Pata neme balanna oni video ake vistara qwa nanga👍

  • @asokawijekoon6254
    @asokawijekoon6254 Рік тому +1

    මෙ විටමින් E එක කොහෙන්ද
    ගත්තේ. හැම තැනම තියෙන්නේ
    කොල පාට එකක්.කරුනාකර
    කියන්න පුළුවන් ද දුව.

  • @tharushinethmini9260
    @tharushinethmini9260 2 роки тому +3

    අනේ ඔයා ලස්සන වෙලා දවසින් දවස😘thank you so much❤❤❤ අක්කේ මේ video එකට

  • @yvonnefernando9406
    @yvonnefernando9406 2 роки тому +1

    Doctor kenek karapu video ekaka thiyanawa 45 passe wage konde wewenne ne kiyala eka eththada

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Vitamin unata awoth wawena aka parakkuini

  • @thisaranethmina8176
    @thisaranethmina8176 Рік тому

    Akke capsules boddi eke jel eka kapala aragend bonna oni nattm ara cover ekt ekk bonn onida

  • @amaliamali8277
    @amaliamali8277 2 роки тому +1

    Ane akki mge konde aga pelenawane ane ekata mkd krnne kiynnako loku udwwak akki plzz 🙏🙏

  • @kanishkaherath6881
    @kanishkaherath6881 2 роки тому +3

    1St comment 😁ada video eke akki godak lassanai🥰❣️😍thawa video onaa

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx Місяць тому

    Akki mage konde okkoma yanawane 😢😢hoda shampoo ekak kiyannako

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 2 роки тому +3

    අක්කෙ ඔයා oily skin eka maintain krn vidiha gana video ekk krnnakoo

  • @sanathilangakoon7245
    @sanathilangakoon7245 2 роки тому +1

    Oya pavichchi karana maltivitamin 1 mokakda

  • @sandradilrukshi4390
    @sandradilrukshi4390 2 роки тому +1

    Akke konde agis kapanna one kochchara kalekin wgeda kiyannko

  • @lakshimadushani6793
    @lakshimadushani6793 2 місяці тому

    Akki hoda shampo ekak kiyannko kondet..

  • @maheshisu937
    @maheshisu937 2 роки тому +1

    Lifebuoy ayurveda care shampoo eka hodaida akki

  • @kushanilakshika3074
    @kushanilakshika3074 2 роки тому

    Akki mn deepration tathweka inne, mge konde ynw ,mn lg vitamin e kola pata ekk damma oy video ek dala tibbe e widiyt kes mulinma vitmin e gadin ynnwd , ane akki reply plz 🙏🙏🙏

  • @kavichamodi9165
    @kavichamodi9165 2 роки тому +1

    Akkee oily skin hoda night cream ekak kiyannakooo

  • @chamoda772
    @chamoda772 2 роки тому +16

    කොහේ යන්නද අප්පෙ මෙ ලස්සනට හැඩ වෙලා..මාර ලස්සනය් අනෙ අද..🥰

  • @thanujathiloshani9249
    @thanujathiloshani9249 2 роки тому +1

    Akkiyo helintha produce eke shsmpo ekai condishanor ekai dekk unta kmk nda

  • @dilshanipremasundara3430
    @dilshanipremasundara3430 2 роки тому +4

    Akki oya oya use karana wooden comb eka gaththa page ekak hari link ekak hari dannko....plzzz❤️😘

  • @sharikapathirana
    @sharikapathirana 2 роки тому +12

    අද නං ගොඩක් ලස්සනයි අක්කා. ඔය වගේ ඇඳුම් තමයි ඔයාට හොඳටම ගැළපෙන්නේ ❤❤❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 роки тому +3

    ada lassanae akkiyooo.thanks video eka genawata.mageth den konde godak dik wela.

  • @maheshadilani9264
    @maheshadilani9264 2 роки тому +3

    Ada harima lassanai ..godak watinawa vedio eka ..thank u❤️❤️❤️

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 роки тому +2

    Akke gdk aya kiyanwa nelum thel walata konde dik wenwa kiyla.itn mn gatta.eth ekata mge knde yanwane.kalin nm mge konde giyema නැහැ .

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      A video aka oya sampurna baluwe nadda? Man kade thiyena awa ganna apa kiyala athi👍

    • @anushkajayasooriya9097
      @anushkajayasooriya9097 2 роки тому

      Nelum thel kohomda gdr hadanne.

  • @prasadiherath6457
    @prasadiherath6457 2 роки тому +1

    me shampoo eka gana thiyenne koheda akki

  • @dinushalankani9393
    @dinushalankani9393 9 місяців тому

    Lifeboy Ayurvedic care shampoo eka hodaida hair ekata
    Eka sera na neda

  • @disnagamage7908
    @disnagamage7908 2 роки тому +1

    Oya use karala tiyana lipstick brand ekai nu ekai kiyannko plz. Mara lassanai. Plz kiyannaaaa akki

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Patan gaddima screen ake dala thiyenawa 👍😘

  • @piumianuththara2360
    @piumianuththara2360 2 роки тому

    ,akki dawasagane naana eka kondeta hoda nedda?oa konde hodanne dawas kiyen kiyatada?❤️❤️

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Duville inne nattanm hamadama nanna oni na dawas dekakata sarayak wage👍

  • @madhu3738
    @madhu3738 2 роки тому +1

    Mata konde dik kara ganna one ne.mokada mage thatte witarai penne kohen beluwath.aluth kes enna monawa hari hariyana eka deyak kiyannko

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Aniwaryen doctor kenekgen advice ganna dan treatment thiyenawa

    • @madhu3738
      @madhu3738 2 роки тому

      @@maheshimovie thatte thina than wala aluth konde ewida etakota.eth privat docterelata pennanna mudal nene.kanneth godak amaruwen.natural hariyana ewa nedda.

  • @champajayasinghe5867
    @champajayasinghe5867 2 роки тому +1

    Akki oya shampoo eka කීයක් withara වෙනවාද ane kiyanna ko

  • @fanflower5678
    @fanflower5678 2 роки тому +1

    Dear natural vitamin e eka gana puluwanda ? oya video eke penana eka green colour eka namai

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Puluwan 👍bonawnm vitarai natural aka ganna qwe😘❤️

  • @h_a_s_h_a_n_i
    @h_a_s_h_a_n_i 2 роки тому +1

    Akki rebonding krl stiyk vtr giyt psse idala oil ehm dnn hod ndd

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Scalp akata danna👍

    • @vilankamadushika7426
      @vilankamadushika7426 2 роки тому

      Mn nm rebonding krl wash krpu dewase idan nana hama dwskm oil damma mulu kondetm

  • @sachi9517
    @sachi9517 2 роки тому +1

    Akke mage konde godak yanawa. Godak hini wela ane . Hoda oil ekak kiyannako akke

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Oil karata hari yanne na

    • @sachi9517
      @sachi9517 2 роки тому

      @@maheshimovie ehenam mokakda akkiyo karanna one . Vitamin ekak hari gannada . Ane reply karannako akke

  • @hemanthakumara3016
    @hemanthakumara3016 2 роки тому +1

    Akki oya dn konde Gapu E vitamin eka kaha patai nda oya widihata konde gnawa nm e kaha pata ekda gnna oni akki..

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Na card ake man qwa nama sadahan welada balanna oya aka bonawanm vitrak video ake gidak pahadiliwa kiyala thiyennawa 👍

    • @hemanthakumara3016
      @hemanthakumara3016 2 роки тому

      Hari akki

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 роки тому +1

    Oliu thel walata dala vitamin e genawa ehema hoda nedda

  • @thakshilavithanage1573
    @thakshilavithanage1573 2 роки тому +1

    අක්කි කුමාරිකා ඔයිල් එකට විටිමින් e dammata kamak naththada

  • @sitharakularathna6154
    @sitharakularathna6154 2 роки тому +2

    Akkiyo use karanna hodha multivitamin ekak kiyannako.. Digatama bonna hodada. Zincovit ekak Nam gatta

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Man nam aka pavichchi karala na👍

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 2 роки тому +1

    Akki oya dagena inna lipstick eka monada kiyanawada akki...🥺❤️

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Screen ake dala thiyenawa balannako mula idan 👍

    • @user-hr1fl4kv2n
      @user-hr1fl4kv2n 2 роки тому

      @@maheshimovie aneee...🥺oya kiyana de dihama balan idapu nisa mn dekke nh..thank you akka...😊❤️💌

  • @nishadichathurika4156
    @nishadichathurika4156 2 роки тому +5

    Ammo ada akki harima lassnai..😍😍😍thank you akki video ekata❤️❤️❤️

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 2 роки тому +1

    Akki oya use krna multi vitamin eka mokadda?

  • @priyanwadamunasinghe295
    @priyanwadamunasinghe295 2 роки тому +1

    Akke oya ganna multivitamin eka kiyannko math hoda brand ekak hoyanava ganna

  • @maheshikamadhumali-xi2qr
    @maheshikamadhumali-xi2qr Рік тому

    visaka shampoo ek hoda ndd akki

  • @dilmi5334
    @dilmi5334 2 роки тому +2

    අනේ අක්කි මගෙ කොන්ඩෙ අග බූස්ස වගේ. මේ පීරලා අය බලද්දි අයෙත් අවුල් වෙලා. පීරන පීරන ගානෙට කොන්ඩෙ යනවා.අනේ ඒකට විසදුමක් කියන්නකො පිලීස් අක්කි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Hair serum akak pavichchi karanna konde awl wenne na

    • @dilmi5334
      @dilmi5334 2 роки тому

      @@maheshimovie hri akka tnq❤️😘

  • @roshankumara7712
    @roshankumara7712 2 роки тому +1

    Lassanai akkiyo mge kondet enen pallata thibba dan thiyenne konde mada hariyata mata ayet konde dik kara ganna ona akki ❤️❤️❤️

  • @himashi4496
    @himashi4496 2 роки тому +1

    akki පේර කොල thambapu wathura hair ekata gaanna hodaida

  • @nisharamuthukudaarachchi511
    @nisharamuthukudaarachchi511 10 місяців тому

    Vitamin E green color ekeda hair eketa ganne one yellow color ekeda

  • @piumibaggya9205
    @piumibaggya9205 2 роки тому +1

    Akki oyage hair bun eka dala thiynne kohmd

  • @grnethmi66
    @grnethmi66 2 роки тому +2

    Akke oya aka ganata konde kapagatte kohomada

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx Місяць тому

    Godak,shampoo gawa eth yanawa

  • @anizha1184
    @anizha1184 2 роки тому +3

    Akki fairy hair serum ekath use karanede...eke prathipala nathde akkiyo..

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      A gana issrahata video akak gennam. Konde aluthin wawa ganna hodai👍

    • @anizha1184
      @anizha1184 2 роки тому

      @@maheshimovie OK akkiyo..Thanks reply karate🥰💖

  • @Happygirl42326
    @Happygirl42326 2 роки тому +1

    Ane akki mage kondeth akki konde kapanna kalin thibba ganatama thibuna miita dawas 10kt klin mama oy widiyt konde ek ganakata ganna yatin poddk kapuwa eth e kpddi agal dekak wtr kapila😫.dan konde kotai ina gawat tikak udin thiyenne dan kotai kyla penawa wadii.mokd krnne akki mta ikmnt konde wawaganna oni.akki ada gdk lssni 😍❤❤🌸

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Kinde poddak kapuwath konde tikak thiyenne wage penawa aka normal waweddi hari yanwa👍mata ahema una

  • @Vlogwithsachii1999
    @Vlogwithsachii1999 2 роки тому +1

    Kiyapu kisi deyk mathaka na.akkige lassana vitharai baluwe 😻😻❤️

    • @maheshimovie
      @maheshimovie  2 роки тому +1

      🤦‍♀️🤦‍♀️🤦‍♀️අපොයි 🤦‍♀️🙄😘❤️

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 роки тому

    Akke pirimilamaintath konde wawaganna vidiyak kiyannako😊😊akke

  • @shashimuthu988
    @shashimuthu988 2 роки тому +1

    නංගී freeze කියන ශැම්පූ එක හොදයිද... ලංකාවෙ ප්‍රඩක්ට් එකක් නෙමෙයි ..මට ටිකක් බලලා කියන්නකො plzzzzz

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 2 роки тому +1

    Pinky leaf page එකේ තියෙන products හොදයිද නංගි.

  • @niludias8710
    @niludias8710 2 роки тому +3

    Dressing table එක උඩ තියෙන මල් වාස් එක එඩිට් කරල නේත 🤭🙄

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka 2 роки тому +2

    අනේ අක්කා ලස්සන වෙලා ගොඩක්

  • @Dil-q4t
    @Dil-q4t 2 роки тому +3

    ලස්සනයි අක්කි ❤️,නිරහංකාර කෙනෙක් ඔයා😊❤️

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      🙏ස්තුතියි ❤️

  • @asokawijekoon6254
    @asokawijekoon6254 Рік тому

    ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි
    ශ්‍රීනා පැලස් එකේ ඇති නේද

  • @chamodyaloshine738
    @chamodyaloshine738 2 роки тому +2

    Akke akka gaththa vitamin e capsules wala price kohomada . Akka harima lassanai ada💕💕

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Mmmm thunsiya ganak wage una card aka👍

  • @udeeparanaweera3753
    @udeeparanaweera3753 2 роки тому +1

    akki oya loreal brand eka gana mkd hithnne plzzzzzzz

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Hodai👍man pavichchi karala thiyennawa👍

  • @mandy5595
    @mandy5595 2 роки тому +2

    oyage blouse eka kohenda gatte dr

    • @maheshimovie
      @maheshimovie  2 роки тому

      Patan gaddi screen ake dala thiyenawani🤦‍♀️

    • @mandy5595
      @mandy5595 2 роки тому

      ayyo dan.dakke dr ❤️