Well done Chathura ! Very interesting and captivating interview with this admirable Sri Lankan (Singaporean) Professor Suranga Nanayakkara. Couldn't get enough. 😊
පාලකයින්ට නොතේරෙන අපේ රටේ සිටින වැදගතුන් , ඇව්ත් බලන්න මේ පුංචි රටේ සිටින වීරයිගේ කතාව . [ This is a really interesting video, it inspired me to do this kind of videos ]
Thanks Chathura for the programme.. I'm happy to say that I have saved this video just to show my Son.. He's just Ten years old but I always show him encouraging things for his life.. I do know that I could not Change the world but definitely I will Change my Son for his world to that he will live in!! Thanks again.. Budusaranai.
Thank you chathura. All your programs are excellent. People can learn lot from them. You should be a proud Sri Lankan who try to direct this country to a right path from your strength. I am not living in Sri Lanka but never missed your programs. I hope all the Sri Lankans should watch your programs. I wish you all the best. Theruwansarani
Thank you Chathura for for bringing such a great person to the programme. And Mr. Suranga Nanayakkara it's a pleasure to know about you. I hope if are county president turns in to a good one. Without a corrupted one. Hope to see you in sri lanka changing our Beautiful country to a Better place in the world. God bless you all !!!
We are so proud of you as Silankans Heart touching motivative speech .We are so worried why we were not fortunate to meet up your thoughts and excellent personality years before. Meanwhile we are whole heartedly thankful for all who create the pathway to meet you
Really appreciate Dr. Nanayakkara's work for people with disabilities. As a professional in this field, I look forward to your new assistive technology for this specialist group. So fortunate to have lived in New Zealand and enjoying the New Zealand education system, both my daughter and I. Yes he is right, in New Zealand children have so much freedom for creative and critical thinking. In the society people are the same. One cannot recognize if he/she is a nurse, doctor, politician, cleaner or a builder. No matter whatever they are, their general knowledge and behaviour is the same in the society.
One day he will be a great scientist in the world and submit lot of products for the well being of the mankind. I wish him for a longer life as a Sri Lankan. Thank you so much. Go ahead.
As engineers and scientists working in western countries, we are continuously pressured into doing innovations and come up with creative ideas to solve existing problems and improve efficiency of equipments and systems. This is the surviving nature of competitive businesses and job security for engineers & scientists. I personally know many Sri Lankan engineers & scientists working in USA, UK & Canada who have earned more than 10 patterns (by each person) while working for high tech companies., such as IBM, Intel, Boeing, NASA, Lockheed, Honeywell, etc.
Young Genius in IT Technology, Suranga clearly explained how his application had been turned down by authorities in his country of birth, it's understood no local professional is required for the development of this country it seems SL Central Bank is loaded with foreign exchange to hire expatriates knowledge for research work. I am personally proud of such professionals from our country who are been recognised by other nations.
Feel so sad about my country....Respect you Professor and all TV channels should organize this kind of programs to educate the people...why we cant have such kind of valuable people to rule the counry...
The local university system is actually good. The quality of the syllabus is up to proper standards. We have the access to knowledge and these types of researches such as machine learning applications are pretty much common in our universities as well. But the lacking part in the current system, from my view, is that our brilliant students often don't get opportunities, recognition and funding for their work. Therefore, they go abroad to get the opportunities they deserve and may never come back. The country loses years of investment on that person. Our people have no idea other than wasting their valuable time watching some worthless political dramas in the country.
හරිම බුද්දිමත් සාකච්ඡාවක් ,දෙතුන් පාරක් බලුවා ,,දුකයි මේ වටිනා අපේ මිනිස්සු අපිට අහිමි වෙලා වෙන රටවලට නතු වීමට සිදු වීම ,,
Cool idea to save lives!!!! Классная идея, чтобы спасти жизни !!!!
ua-cam.com/video/DPpAfDauBXk/v-deo.html
හරිම ධනාත්මක පුද්ගලයෙක්. හැම දේකම ධනාත්මක පැත්ත විතරයි දකින්නෙ. ඒ වගේම අවුරුදු 17ක් රටින් පිට හිටියත් සිංහල භාශා හැසිරවීම හරිම අනර්ඝයි.
සාමාන්‍යය ජනතාවට පේටන්ට් 14ක් තිබ්බාත් රට කරවන හරක්ට අඩුම තරමේ O/l වත් නැ. අවංකවම දුකයි නූගතුන් ගේන් උගතුන් පාලනය වන ඒක ගැන.
දේශපාලන අවුලක් නෙමෙයි ඔතන අවුල ලංකාවේ ඉගෙනගත් අයගේ තියෙන කුල වාදය වගේ එක , මෙතුමා ට වෙලා තියෙන්නේ ලංකාවේ අයගේ කැපිල්ල , මොකද ලංකාවේ uni නෙමෙයි නේ ගියේ , ඉතින් කැපිල්ල
මෙතන දේශපාලන අවුලක් නෙමෙයි තියෙන්නේ ලංකාවේ බුද්ධිමතුන් කියන අයගේ තියෙන කුල වාදය වගේ එක , ගැ ට් ට , ලංකාවේ uni කට්ටිය මෙතුම ට දාපු කැපිල්ල , ඔහොම වෙච්චි කට්ටිය ඕනි තරම් විදේශ university වල ඉන්නවා ලංකාවට එන්නේ නැතුව , හැම දෙම දේශපාලකයන් ගෙ වැරදි කියලා අත පිහ දා ගන්න එක රැල්ලක් වෙලා , ඇත්තටම වැරැද්ද කොතැනද කියලා කවුරුවත් හොයන්නෙ නැහැ , මොකද වැරැද්ද දේශපාලන ට දාලා දේශපාලකයන් ට බනින ලෙසි නේ
උතුම් පුතෙක් , මේවගේ දර්ශනයක් ඇති අයකු ජනපති උනත් කලහැකියි
@@specialair665 True !
Cool idea to save lives!!!! Классная идея, чтобы спасти жизни !!!!
ua-cam.com/video/DPpAfDauBXk/v-deo.html
චතුර ඔයා ඇත්තටම අහන්නෙ අපේ රට ගොඩඑන ගොඩ ගන්න මානසිකත්වය ඇතිව කතාකරන එක ගැනමටනම් ලොකු ආඩම්බරයක් .ඒ වගේම අපේ රටට ඕනම කරන මොලයක්...
සිංගප්පූරුව
නායකයා:මට ජල ගැටලුවට විසඳුමක් ඕන
විද්‍යාඥයෝ: අපි මුහුදු වතුරෙන් පානීය ජලය හදමු.
ලංකාව
නායකයා: මට කුණු ප්‍රශ්නයට සහ විදුලි අර්බුදයට විසඳුමක් ඕන.
ඇමතිවරු: අපි ටවුන් වලින් ඈත කුණු ගොඩගහමු.. නැවක් ගෙන්නලා කරන්ට් එක දෙමු😁😁
ලෝකෙම අංක එකෙ විද්‍යාලය වන Harvard විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයෙක් වෙන Patrick Mendis මහත්මයාවත් ගෙන්නමුද? චතුර
මේ වැඩසටහන බැලු මා සතුටටත් හා දුකටත් පත් වුනෙමි.. මන්ද ඔහුගේ හැකියාවට හා උගතුන් රට හැර යාමත්..නුගතුන් රට කරවිමත් නිසා..
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා! ජය වේවා 🙏🏼♥️🙏🏼
මේ වගේ වීඩියෝ trending #1 වෙන දවසට අපේ රට ඇත්තටම ඉන්න හිතෙන රටක් වෙයි...thanks චතුර අයියේ ..❤❤❤
අයියෙ ඇත්තටම ඔය වගේ හැකියාවන් තියන අය රටට සම්පතක්. මමත් නව නිර්මාණ කරල තියනව ඒත් මම ඇතුලු මේ වැඩ කරද්දි මට හම්බුන ගොඩක් අයට තියම ප්‍රශ්නය තමා මුදල. අපිට නිදහසේ හිතන්නවත් කාලයක් නෑ. අලුත් දෙයක් හිතුනත් ඒක කරල පෙන්නන්න වත්කමක් නෑ. කොහොම හරි gov university ආව ඒත් නිර්මාණ කරන්න ආසව තිබ්බත් මුදල ආර්ථික හරස් වෙනව පාර්ට් ටයිම් කරල හොයන සල්ලි මදි අයියෙ circuit හදන්න බඩු ටිකවත් ගන්න. ඔන්න ඕකයි ලංකාවෙ අපේ වුන්ට වෙලා තියෙන්නෙ. නැත්නම් ලෝකෙ උඩු යටිකුරු කරන දක්ෂයො අපි අතරෙම ඉන්නව අපිට හම්බෙලා තියනව.
අපේ රට පාලනය කරන්න ඕනේ මේ වගේ නිළධාරින්.
අපේ පාර්ලිමේන්තු
ඉන්නේ හරක් ටිකක්.
ඔබතුමාට සහ චතුර
මල්ලිට සම්මා සම්බුදු සරණයි.
මෙතන දේශපාලන අවුලක් නෙමෙයි තියෙන්නේ ලංකාවේ බුද්ධිමතුන් කියන අයගේ තියෙන කුල වාදය වගේ එක , ගැ ට් ට , ලංකාවේ uni කට්ටිය මෙතුම ට දාපු කැපිල්ල , ඔහොම වෙච්චි කට්ටිය ඕනි තරම් විදේශ university වල ඉන්නවා ලංකාවට එන්නේ නැතුව , හැම දෙම දේශපාලකයන් ගෙ වැරදි කියලා අත පිහ දා ගන්න එක රැල්ලක් වෙලා , ඇත්තටම වැරැද්ද කොතැනද කියලා කවුරුවත් හොයන්නෙ නැහැ , මොකද වැරැද්ද දේශපාලන ට දාලා දේශපාලකයන් ට බනින ලෙසි නේ
[ This is a really interesting video, it inspired me to do this kind of videos ]
මේ වගේ බුද්ධිමතුන් කවද අපේ රට බාරගනීද?
Api mahajanathawa thama eka thiranayakaranna one....den kaalehari mahithe....
@@muhammadarafath9053 yes bro. Jathi agam walata minissu kotawala minissunge hithwala tharaha hadala me deshapaluwo chande ganne. Minissu thamath passen ynawa unge.
Pilithura, Kawadaawath nehe
Never!
@@JEENAKKA Ehama kiyanda epa, api positive vidihata hithamu....
බලපු හොදම වැඩසටහනක්.. හොඳින් අහලා බැලුවෙතේ අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.
පොලවෙ පය ගහල ඉන්න, උගත් බුද්ධිමත්, හැම දෙයක්ම ලස්සනට පැහැදිලි කරන, සරල, smart මහචාර්‍යවරයෙක් !!!
බොහෝම වටිනා වැඩසටහනක් .. චතුර සහ සුරංග මහත්මයන් දෙදෙනාට පින්.. මිනිස්සුන්ට හොද නායකත්වයක් තෝරා ගන්නට ලැබේවා..
දෙරණ TV ගෙනෙන මේ වැඩසටහන ගැන නම් කියලා වැඩක් නැ.
මෙතුමගෙ කතාවත් එක්ක අපේ මේ නායකයන්ට ලංකාව සිංගප්පූරුවක් කරන එක කෙසේවෙතත් රට ඇතුලවත් හදා ගන්න බැරිව දඟලනවා.
ගොබ්බ ගොන් නඩයක් අපිම පාර්ලිමේන්තු යවලා අපිම උන්ට දෙස් දෙනවා.
මේ සංවාදය හොඳින් අහන තරැණ පරපුරේ එකෙක් හරි මේ නිලු කොල රතු කියන උන්ට චන්දෙ නොදෙනවානම් ඒක තමයි රටට ජාතියට කරන සේවය.
රට ගැන දුකයි චතුර අයියේ...
System එක වෙනස් කර යුතු වෙනවා.
තව ටික දවසකින් රටේ යාචකයන්ටත් රට එපා එනවා.ඔලු වෙනස් කරන එක විසදුමක් නෙමෙයි නේද....
වැදගත් video එකක්....👌
Chatura Derana nalikawe
Eyala Gotage Gotto.
මිනිස්සු ආත්මාර්ථය උදේසා රට පාවා දෙනවා.ලග තියෙන විපත්තිියට පිළියම් හොයන්නේ . ලොකු විනාශයකට රට බිලිදීලා. දුර ගැන හිතන්නේ නෑ.
අවසානේ දුක් විදන්නේ සියලු දෙනාම යාලුවා....
කෝටි ගණන් වියදම් කරමින් බලාගන්න හරක් පට්ටි ගෙදර යවන්න ඕනා..මේ වගේ ලෝකයක් වටින ශ්‍රී ලාංකිකයින් ලෝකෙ හැම තැනම ඉන්නවා..ඒ ගොල්ලෝ සැදීපැහැදී ඉන්නවා රට වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන්න ,සේවයක් කරන්න චතුර බ්‍රො .. මේ සෙට් එක ලංකාවට සේවය දුන්නොත් ලංකාව ලෝකේ කොතන තියෙයිද.. ලෝකයේ 🌎 රටවල් අතරින් බලසම්පන්නම රට ස්වංපෝෂිතම එය ශ්‍රීලංකාවේ 🇱🇰
උගතෙකුට රටක් හැදිය හැකිය. ආකල්ප වෙනස පමණක් ඔබතුමා විසින් එක පැයකින් කෙතරම් අපූරුවට කළාද. ස්තුතියි සුරංග නානායක්කාර. ස්තුතියි චතුර. සුරංගගේ නම ගූගල් එකේ බලන්න. නිර්මාණ රැසක් එතුමා ඉදිරිපත් කරන වීඩියෝ ඇත.
ආඩම්බරයි ඔබ ගැන " බුදුසරණයි" 🙏
Srima🙋
Well done Chathura ! Very interesting and captivating interview with this admirable Sri Lankan (Singaporean) Professor Suranga Nanayakkara. Couldn't get enough. 😊
මෙන්න ලංකාවෙ රියල් වැඩ්ඩො 👍👍
But he is not in lanka
But he is Sri Lankan
@@markkanishka9621 nothing to say bro,those taking only finger not moon 👍👍😁😁
*සිංහල ඉතිහාසය සොයන ලංකාවෙ විස්ව විද්‍යාල මහාචාර්ය රාජ් සෝම දේව මහත්තයා දෙයක් පැහැදිලි කරද්දි හුකනව දාල බර ඉංගිරිසි වචන %60 කට වඩා සමහර තැන් තාම තෙරුම් අරන් නෑ බහුතර යක් මෙ මහාචාර්ය තුමා නිවුසිලන්ඩ් ඔක්ලන්ඩ් යුනිවර්සිටි එකෙ මහාචාර්යවරයා වෙලත් පට්ට සිංහලෙන් ඔය යසට කතා කරන්නෙ* ගොඩක් ගුරා ලා මහාචාර්ය ලා ලංකාවෙ ම ඉදන් මොකක් හරි සාකච්ඡා වකට ආවම හුකනව දාල ඉංගිරිසි වචන වලින් පඩ සො එකට *මෙන්න රියල් උගත්තු*😃 *RESPECT*
චතුර අර උඩ අන් ලයික් කරපු මහත්ම මහත්මීන් ටික ගෙන්නකෝ. මේ මහත්මයාටත් වඩා උගත් පේටන්ට් තියේන අය. 😁😁😁
මේකට අන්ලයික් කරලා තියෙන්නෙ මෙයාටවඩා උගත්කම තියෙන සෙට් එකක්😂
Offcouse Sri Lankan public uni lectures and students ..They are the best in world..No one beat them..Highly intelligent 🙏🙏🙏🙏
emathila ban
oun gass uda jiwathwena waanarayo ? igenagena nehe uwamanawakuth nehe kalakanni amanayo.
🤦🤦🤦
Kiyl wedk na irisiya karyo
Such a great and humble personality...proud about you brother!!!
පාලකයින්ට නොතේරෙන අපේ රටේ සිටින වැදගතුන් , ඇව්ත් බලන්න මේ පුංචි රටේ සිටින වීරයිගේ කතාව . [ This is a really interesting video, it inspired me to do this kind of videos ]
Thanks Chathura for the programme.. I'm happy to say that I have saved this video just to show my Son.. He's just Ten years old but I always show him encouraging things for his life.. I do know that I could not Change the world but definitely I will Change my Son for his world to that he will live in!!
Thanks again.. Budusaranai.
ඔබතුමා කිව්ව වගේ අපේ රටේ තෝරාගන්න එහෙම කිසිම පාලකයෙක් නැහැනේ දැනට. හරිම ශෝචනීයයි. සිටියා නම් ඔබ වැනි බුද්ධිමතුන්ට මෙරට හැර දමා යන්න වෙන්නෙ නෑනෙ.
ලංකාව පාලනය කරන මීහරක් දන්නේ නැහැ සුදුස්සාට සුදුසු තැන දීලා රටට වැඩක් ගන්න අහෝ ඉන්න හිතෙන රටක් හදන්නේ මෙහෙමද ?
I love this program specially talk with Dr. Suranga Nanayakkara because each and every word have a value.
Ethama හොඳයි මහාචාර්ය tuma oba wage aya ape rata ethama watinwa obata teruwan saranai ජයවේවා
Prof. Suranga Nanayakkara is one of my favorite personalities. Its nice to see that his knowledge and experiences are sharing with us.
බුද්ධි ගලනය සිද්ද වෙන්නෙ මේ රටේ පාලකයින්ගෙ නූගත් කම නිසා...හරි අාසයි අහගන ඉන්න..හරිම අාඩම්බරයි...
Budhusaranai Chatura , for very informative and valuable content, may you have the courage to continue this fantastic program.
මේ දැක්ම තුළින් වැඩ ගන්න රටට වාසනාව උදා වේවා ...respect mister ..
Thank you chathura. All your programs are excellent. People can learn lot from them. You should be a proud Sri Lankan who try to direct this country to a right path from your strength. I am not living in Sri Lanka but never missed your programs. I hope all the Sri Lankans should watch your programs. I wish you all the best. Theruwansarani
පාහර බල්ලෝ ඉන්නේ. රට පාලනය කරන අමු තුප්පහියන් පිරිසක් ඉන්නෙ මේ රටේ ඕකුන් ඉන්නකල් මෙක අපායක්.මේ දැඩ් ආවේගයෙන් කියන්නේ ඕකුන් එලවලා දාන්න ඕන. නැත්නම් ඉස්සරහට රටක් නෑ..සෝමාලියාව වෙනවා ලගදීම
Very valuable conversation.
Salute to Dr. Suranga Nanayakkara.
Keep it up Chathura.
We are so proud of you Sir...!Thank you Chatura..
Proud. Of. You . & nice to hear you are student. Of piliyandala kanishta vidyalaya
මගේ අදහසත් ඔබට සමානයි.මහත්මයා.මම කියන්නෙත් විබහගවලින් ජයගත්තට වඩා වැදගත් යමක් ඉක්මනින් වටහාගැනිම.
Thank you Chathura for for bringing such a great person to the programme. And Mr. Suranga Nanayakkara it's a pleasure to know about you. I hope if are county president turns in to a good one. Without a corrupted one. Hope to see you in sri lanka changing our Beautiful country to a Better place in the world. God bless you all !!!
චතුර වැඩ සටහන අතරතුර ඔහුගෙන් ලංකාව දෙස රිනාත්මක විවෙචනයක් ගන්න ලොකු උත්සහයක් ගන්න බවක් පෙනුනා.
රිනාත්මක?
But dr. Is positive
අපේ පාසල් වල තවමත් උගන්වන එකම දේ "ලන්කාව දියුණු වෙමින් පවතින රටකි.
I am really proud of Sir. Personally I was fortunally to take a lecture him
We are so proud of you as Silankans Heart touching motivative speech .We are so worried why we were not fortunate to meet up your thoughts and excellent personality years before. Meanwhile we are whole heartedly thankful for all who create the pathway to meet you
Really appreciate Dr. Nanayakkara's work for people with disabilities. As a professional in this field, I look forward to your new assistive technology for this specialist group. So fortunate to have lived in New Zealand and enjoying the New Zealand education system, both my daughter and I. Yes he is right, in New Zealand children have so much freedom for creative and critical thinking. In the society people are the same. One cannot recognize if he/she is a nurse, doctor, politician, cleaner or a builder. No matter whatever they are, their general knowledge and behaviour is the same in the society.
ආඩම්බරයි සහෝදරයා හොද අදහස් ටික
එය ඔබ නාලිකාවට කල නොහැකිද මෙවර ජන්දයට පෙනි සිටින අපේක්ෂකයින් ඔබ රෑපවාහිනියට ගෙනවිත් ඔය ලෙස ඔවුන්ගෙන්ම විමසා සිටිය නොහැකිද ඔබ රටට කූමන සේවයක් කර ඇද්ද ඔහුගේ ඉගෙනිම සහ ඔහුගැන හෙලිදරවුවක් කල නොහැකිද එවිට එය ජනතාව බලා තේරැම් ගනි ඔහු ගැන ජනතාව නොදන්න සියලු දේ මාධ්‍යට හෙලි කල නොහැකිද මම ඉල්ලිමක් කරන්න කැමති චතුර අයියගෙන් ඔබ ඔය කරන වැඩසටහන ටෝක් විත් චතුර වැඩසටහනෙන් ගොඩක් දෙනා ගොඩක් දැනුමක් ලබනව ඒ වගේම ජනතාව නොදන්න කවදාවත් අහල නැති පුද්ගලයන් ගැන ඔවුන්ගේ වටිනාකම් ගැන ජනතාව දැනගනනව ඇත්ත වශයෙන්ම අපි නොදන්න විශේෂ පුද්ගලයන් කොච්චරනම් ඉන්නවද කියල දැනගත්තේත් මෙම වැඩසටහනෙන් සහමහර අය දන්නෙවත් නැහැ ඉතින් මාධ්‍යයකට කොතරම් සේවයක් දැනුමින් සමාජයේ මිනිසුන්ට දිය හැකිද කියා තේරැම් යනවා ඔබේ මේ වැඩසටහන බලනවිට මම ඔබෙන් ඉල්ලා සිටිනව ඔබ නාල්කාවෙන් මෙවර ජනපති වරනයට සහභාගි වන අපේක්ෂකයින් ගෙනවිත් ඔවුන් ගැන මෙලෙස ඔවුන් ගෙන්ම විමසා ජනතාවට සිතන්නට ඔවුන් ගැන දන්න නොදන්න සියලු දේ හෙලිකරන ලෙස එවිට ජනතාවට හරි පාලකයෙක් තොරා ගැනිමට ඔබ කරන මහගු සේවයකි.
කොරයි බලන් ඉන්න 🤬එහෙම උනොත් චතුරය ගෙ හාම්පුතා එවලෙම එලියට ඇදල දායි චතුරව 😆මොකෝ ගෝට ඇවිත් මම ගිය පාර සුදු වෑන් ගෙනාවට මේ සැරේ ගේන්නෑ කියන්නයැ 😄
Thank you Chathura and thank you Dr. Suranga.
Thothi has come a long way! Good luck brother!
Very proud of u as a Sri Lankan 👌🇱🇰❤😊
Chathura oya supiri...me wage minissu apita thawa adunaganna ona... Jaya wewa...
රෙදි නැතුව නටන නිලියෝ,social experiment ගොන් කබ්බෝ උඩ
දාන රටේ මේ වගේ වියතුන් මෙලෙස කතිකාවට ලක් කිරීම අගය කලයුතුයි talk with chathura තව එකක් මේ මිනිස්සු රට දාල ගිහින් කියල බනින උන් ට කියන්න තියෙන්නේ ඒ මිනිස්සු කොහොමද මේකේ ඉන්නේ මේ නුගත් උන් කරන වැඩ බල බල
lakshitha enterprises අනිවාර්යයෙන්ම . මේ මිනිස්සු කොහොමද ඉන්නෙ කබ්බෝ උඩ දාගෙන ඉන්න මිනිස්සු එක්ක
පිළියන්දල කොල්ලෙක්නෙ.........එල එල wish you all the best ! 👊
Bohoma ithuthiy. kaata hari kiyanna puluwanda methuma hadapu English leaning app eka mokakda kiyala? ස්තූතියි. කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙනීම සඳහා හඳුන්වා දී ඇති මෘදුකාංගය කුමක්දැයි කිව හැකිද?
මෙන්න වැඩකාරයෝ. අපේ උන් 2015 හෙන බයිලා වලට රැවටුනා...
One day he will be a great scientist in the world and submit lot of products for the well being of the mankind. I wish him for a longer life as a Sri Lankan. Thank you so much. Go ahead.
Excellent program ....!!! I am really proude of you .Thank you so much "Chatura".
එක තත්පරයක් නෑර බලන වැඩසටහන 👍👍👍 talk with chathura
Congratulations Sri Lankan Son!👍👍👍👍👍🎓🎓🎓🎓👑👑👑🇱🇰🇱🇰🎉🎉🎉🎉🎓🎓🎓🎓🎉🎉🎉
Derana..Chatura..Thankyou..👍👍👍👍👍👍👍👍👍👍
Government uni gya ekkenk neme hode. Private campus gya kolllek hode. Lankawe university walin witarak neme weddo inne🖤
උගතුන් රට හැරයනවා ඔහුන්ගෙන් රටට නිසි සේවයක් ගන්නැ අට පාස් හරක් රට හදන්න පොරකනවා මොහු ගේ දැනුම් විශිෂ්ඨයි
Proud of You Prof.Suranga 💚
ඔබතුමාලා වගේ අය පාර්ලිමේන්තුවේ හිටියනම්.....😥😥
As engineers and scientists working in western countries, we are continuously pressured into doing innovations and come up with creative ideas to solve existing problems and improve efficiency of equipments and systems. This is the surviving nature of competitive businesses and job security for engineers & scientists. I personally know many Sri Lankan engineers & scientists working in USA, UK & Canada who have earned more than 10 patterns (by each person) while working for high tech companies., such as IBM, Intel, Boeing, NASA, Lockheed, Honeywell, etc.
Sorry, 10 patents
ගොඩක් වැදගත් Interview එකක් , 👍👍
Cathura මේකතාව බලනකොට මගේ ඇස් වලින් කදුළු එනවා , ආදර්ශයක් වේවා අපේ පාලකයන්ට,
චතුර ඔබගේ සොයායැම් විශිශ්ටයි
රට කරවන්න බලාපොරෝතුවෙන, බලාපොරෝතුවෙන් ඉන්න උදවිය දැන්වත් මේ මහාචාර්ය තුමාගෙන් විමසලා, චතුරගෙත් සහයෝගය ලබාගෙන, හෙට දවස වෙනුවෙන්, අපේ රට අනාගත ලෝකයේ අතරමන් නොකරන්න කටයුතු කරනවානම්, මොනතරම් යහපතක් වේවිද කියල හිතන්න. අනේ අපේ නායකයන්ට, පක්ෂභේද වලින් තුරන්වී, ඒ උදවියගේ දරුවන්, දෙමාපියන් වෙනුවෙන්වත් කටයුතු කරන්න, බුද්ධිය පහල වේවා.
Proud of You Prof.Suranga
Very humble person. Good luck.
😍 ආඩම්බරයි බං අම්මපා 😍😍🇱🇰🇱🇰
Bohoma sathutui oba thumage hekiyawan ahanna lebunata. Bs.
Great Prf.suranga ! 💎 ❤️ 🇱🇰
Thank you for an important discussion
මෙතන දේශපාලන අවුලක් නෙමෙයි තියෙන්නේ ලංකාවේ බුද්ධිමතුන් කියන අයගේ තියෙන කුල වාදය වගේ එක , ගැ ට් ට , ලංකාවේ uni කට්ටිය මෙතුම ට දාපු කැපිල්ල , ඔවුන් උසස් privet or විදේශ university ගිය කට්ටිය පහත් කියලා හිතාගෙන ඉන්නේ , ඔහොම වෙච්චි කට්ටිය ඕනි තරම් විදේශ university වල ඉන්නවා ලංකාවට එන්නේ නැතුව , හැම දෙම දේශපාලකයන් ගෙ වැරදි කියලා අත පිහ දා ගන්න එක රැල්ලක් වෙලා , ඇත්තටම වැරැද්ද කොතැනද කියලා කවුරුවත් හොයන්නෙ නැහැ , මොකද වැරැද්ද දේශපාලන ට දාලා දේශපාලකයන් ට බනින ලෙසි නේ
Legends! !
Inspired talk. Thanks Chatura
සුපිරිම වැඩ්ඩෙක්
කිසිදේකය බනින්නෙ නෑ. රජයට දොස් කියන්නෙ නෑ. මඩ ගහන්නෙ නෑ. හැමදේකටම හොඳ ධනාත්මක සිතුවිල්ලක් තියෙනවා හැඟීමක් තියෙනවා
මාර පොරක්. මාර පොරක් කියන්නෙ මාරයි.
ස්‍තුති චතුර මහතාටත් සුරංග නානායක්කාර මහතාටත් ,ශ්‍රි ලාංකිකයෙක් වශයෙන් බොහොම සතුටුයි ඔහු පිළිබඳව ......එමෙන්ම ඔහු භාෂාව ඉගෙන ගැනීමට නිර්මාණය කල App එක මොකක්ද ,කරුණාකර එය දැනගැනීමට සලස්වන්න.Thanks ..
dollar milliona 8 paare yana minihekuta denne nahane...hariyata hari, me vage gon prashna ahanna epa ugath kenekugen Chatura, ape adyaapana kramaye thiyana adu paadu bohoi, oba haraha evaa daka ganna puluvan bohoma lehesiyen, ape danata thiyana educational curriculum eka venas kare nathi vunoth me rate oya vage kattiya thama jeevath venne thava avurudu 100 tath. (Chanda prathipala valinma penene nadda ) Me rate inna minisun hithanava degree ekak thiyena kenek ehema nathinam ape oya inna profesoruvola hari ugath kiyala, iganeemai ugath kamai dekak. mahachaariya Nanayakkara hariyatama kivva uttare, 2+3 =5 example eka. Api podi kaale Sri Lanka education eka lokema piligath namuth ada venakota anith rataval apita vada godak idiriyen inne.
Young Genius in IT Technology, Suranga clearly explained how his application had been turned down by authorities in his country of birth, it's understood no local professional is required for the development of this country it seems SL Central Bank is loaded with foreign exchange to hire expatriates knowledge for research work. I am personally proud of such professionals from our country who are been recognised by other nations.
Obathuma Lankaawey Nathi Ekatanam api ithaamath Sathutu wenawa....Mokada oba mehe hitiyanam obata kisima anaagathayak nethi wenawa.Obata Jaya!
unlike කරපු අය නිව්ටන්ගේ ලමයි කියන්නේ 😂
මේ මහත්තයා කරන apps අපිටත් පාවිච්චි කරන්න දෙරණ ආයතනයෙන් ඒ අපිව දැනුවත් කරන්න වැඩපිළිවෙළක් හදලා දෙන්න
sayhello.lk/app/?
චතුර අර ඔයාල ඩිලිට් කල හේමමාලා සහ දන්ත කුමරුගෙ පරපුරෙ කෙනාගෙ විඩියො එක ඩිලිට් කලෙ ඇයි? වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වශයෙන් අපිට ඒ ගැන සත්‍ය ඇති සැටියෙන් ඉදිරිපත් කරන්න....
සත්‍තකින්ම ඔයාගේ කතාව හරි ඒක වැරදි වැඩක්, අපිට ඕනී අපේ අනන්‍යතාවය මිසක් පිටරට ගැත්තැන්ගේ දේවල් නෙවෙයි
ඒක එයාල මැකුවට මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න.
ua-cam.com/video/MdK77LHsnkQ/v-deo.html
Chatura mata eyage phone number eka denna puluwan da? 0774203694 md.batslanka@gmail.com
Mama gawa innovation 21 thiyanawa
Try to connect to him via LinkedIn
Thanks Chathura best interview... Sir Sarath de Gunapala Sir va genanna aiya
අපේ රටේ නොවෙනස්වෙන රාජ්‍ය ප්‍ර්තිපත්තිය වෙන්නේ ජනතා බදුමුදල් හොරකන්කීරිම පමනයි.
Feel so sad about my country....Respect you Professor and all TV channels should organize this kind of programs to educate the people...why we cant have such kind of valuable people to rule the counry...
මෙිවගේ තරැණයන් අපේ රටෙි තියාගන්න ඔීනිනමි අපි මෙි ක්‍රමය වෙනස් කරන්න ඔීනි...
Very proud of you :)
Chathura... please interview mr deegoda kumara, the transpersonal healer from dew suwa sewa
මේක ලක්ෂ යක් බැලුවොත් ඒකෙන් විසි දාහක්වත් මේ කර්මයට එරෙහි වෙයිද....නැ..ආයෙත් අර හොරැන්ට කතිරෙ ගහනවා.ඒකය් අපේ රටේ කරැමෙ.එසේ නොවේවා...
The local university system is actually good. The quality of the syllabus is up to proper standards. We have the access to knowledge and these types of researches such as machine learning applications are pretty much common in our universities as well. But the lacking part in the current system, from my view, is that our brilliant students often don't get opportunities, recognition and funding for their work. Therefore, they go abroad to get the opportunities they deserve and may never come back. The country loses years of investment on that person. Our people have no idea other than wasting their valuable time watching some worthless political dramas in the country.
Excellent programme..
ස්තුතියි තෙරැවන්සරණයි