@Life_WithHashi na Akka. UK wala medicine karanna, kohomada pre medicine eka karanne? Kohomada mama dan February intake ekata eheta student visa ganne.
@@Life_WithHashi Thank you so much Akka. Ane mama February intake ekata daganna baruwa asarana wela inne 😞 Me gana danna kauruth naha mage. Mama thaniyama thamai university ekakata apply karanna hadanne
ආදරණීය ලස්සන අක්කි❤❤❤❤ මේ video එකත් ගොඩක් ලස්සනයි ලස්සනයි වගේම හරිම පිලිවල ලස්සන ආදරණීය අක්කි කෙනෙක් ඔයා
මම ගොඩාක් ආසාවෙන් බැලුවා video එක ඉතින් අක්කි මේ video එක දාපු දවසේ මම හිටියේ අසනීපෙන් බලන්න ආසාවෙන් හිටියට බලන්න බැරි වුනා අක්කි මාත් එක්ක තරහ නෑ නේද
❤❤❤
🥰😍 ඔන්න අද නදහසේ බැලුවා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කිටයි අයියයි දෙන්නම බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️
අනේ ගොඩාක් ස්තුතියි නංගි මට ලස්සන දිග කමෙන්ට් එකක් එව්වට..සතුටුයි මට ❤️❤️😍😍අනේ මම එහෙම තරහ වෙන කෙනෙක් නෙමේ..හැබැයි ඇත්තටම මට මතක් උනා ඔයාව..හැමදාම කමෙන්ට් කරලා නැවතුනාම මතක් වෙනවා තමයි. ඒත් කා එක්කවත් තරහක් ඇති වෙන්නෙ නෑ නංගි. මම දන්නවා හැමෝටම වැඩ තියනවනේ බැරිත් වෙනවනේ අමතක වෙනවා..අපි තේරුම් ගන්න ඕනනේ නැතුව තරහ අරන් හරි යන්නේ නෑ..මම දැන් ලොකු ළමයෙක් නිසා මට තේරෙනවා ඕවා..😂😂 ඉතින් කමක් නෑ ආපහු ඔයාට බැරි උනත්. අද වෙනකන් මට දාපු ලස්සන කමෙන්ට් වලට ඔයාට ගොඩාක් ස්තුතියි.,ආදරෙයි..සතුටින් ඉන්න..මම හිතනවා දැන් ඔයාට සනීප ඇති කියලා පරිස්සමින් නංගියො..බුදුසරණයි 😘😘😘
🤭❤️ අදත් අක්කිගේ video එක බැලුවා මම
අක්කි හැමදාම ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න
මම හැමදාමත් හරිම ආදරෙයි අක්කිට නිතරම වගේ මේ video මම බලනවා පුළුවන් හැම වෙලාවකම හරිම ලස්සනයි❤❤ comments නොදා ඉන්නේ නම් නෑ කවදාවත්ම ඉතින් මම හැමදාම අක්කිගේ මේ ලස්සන video බලලා comments එකක් දානවා සුට්ටක් පරක්කු වෙන වෙලාවල් තිබ්බට❤❤❤❤
දැන් මට හොදයි❤❤ අක්කිගේ කැමත් ගොඩක් රස පාටයි🫢❤️
මට අක්කිගේ video වලින් හිතට හරිම සැහැල්ලුවක් සතුටටක් දැනෙනවා හරිම ලස්සනයි වැඩිපුරම කටහඩට මම ගොඩක් ආසයි නිතරම ඇහෙන කොට මට තියෙන පාළු ගතියත් යනව❤❤ අක්කි කතා කරන්නේ ලග ඉන්න කෙනෙක් වගේ නිසා🥺❤️
අනේ හැමදාම ලස්සනට සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නම ආයෙත් ලස්සන දවසිකින් අපිව බලන්න එන්න❤❤❤❤❤❤❤
😘😘😘😘❤️❤️❤️❤️ ගොඩාරියක් ස්තුතියි නංගියට 🥰🥰🥰🥰
ගොඩක් ලස්සනයි නංගී ඔයා.මන් ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝ බලන්න...ඔයාගේ ලස්සන ජීවිතේට සුබ පතනවා ගොඩක් ආදරෙන් ❤❤❤❤
ගොඩාක් ස්තුතියි ඔයාට 🥰 මේ කමෙන්ට්ස් මට ගොඩාක් වටිනවා හරිම සතුටක් මට..හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..❤️☺️
ඒ විඩියෝ එකත් නියමයි අක්කෙ 💕✨️
ගොඩාක් ස්තුතියි මල්ලි..🥰😇
Shaaa Badu godak Aran ne❤❤ lassanai vlog eka nangi❤❤❤❤
ගොඩාක් ස්තුතියි අක්කා..😘🥰❤️
❤❤❤❤❤
Thank you 🥰
wow overcoat eka nam mara lassanai ❤❤
ඔව්ව් ඒක ශෝක්..😍😍
ලස්සනයි vlog එක ❤❤shein order ඉතින් අපි හැමෝම පිස්සු වට්ටනව නෙ 🤭🤭❤❤
ඒකනම් ඇත්ත..😁ගොඩාක් ස්තුතියි ඔයාට..😘😘❤️❤️
Woah math wage dewal walata 👍♥️oyage channel ekata math ekathu una, oyath enna kiyala adren illanwa, kalin msg kala, reply ekak nene oyagen🤔❤❤
Thank you so much 😊🥰
❤
Thank you so much 🥰❤️
ane ithin madu akkage shein haul video eka balala iwara wela cmt ekak daddi oyage video eka dakke mageth cart eka pirila halo 😂❤❤❤❤
ඒකනේ..එහෙනම් ඊලග ව්ලොග් එක ඔයාගේ වෙන්න පුලුවන් 😁😁🥰🥰
තවත් ලස්සන වීඩියෝ එකක්. තියෙන පන ටිකෙන් මීටි බෝල් 😅😅. සියලු කටයුතු සාර්ථක වෙිවා 👌🍀✌️💐🌻🎉
😁😁 ගොඩාක් ස්තුතියි ඔයාට..ඔයාලගෙත් සියලු කටයුතු සාර්ථක වෙන්න ඕනේ..😇🥰
good video
Thank you ☺️
ලස්සන යි ගත්තපු අයිටම් සීත නිසා මසාල ටී හොඳ යි නෙ 😍😍රස කැම කුත් එක්ක
ශෂී කූල් එක තියෙන බැලැන්කට් තිබ්බොත් කියන්න 🤭
ලංකාව ට ගෙනියන්න
දැන් ලංකාව රස්නෙ යිනෙ 😁
අද ත් ලස්සන යි පරිස්සමෙන් ඉන්න ❤❤❤
ඒකතමා මටත් හිතුනා බලන්න ඕනේ එහෙම ඒවා තියනවද කියලා..ගොඩාක් ස්තුතියි දිලු ඔයාට කමෙන්ට් එකට..🥰❤️😘
Akka, aiyawa contact karaganna puluwanda ? Please.
Ane sorry malli..😒
Oyalata ona deyak comment ekakin ahanna. Mama reply krannam naththan video ekaka kiyannam. 💕
@Life_WithHashi na Akka. UK wala medicine karanna, kohomada pre medicine eka karanne? Kohomada mama dan February intake ekata eheta student visa ganne.
අපි ඒව ගැන කිසි දෙයක් දන්නේ නැහැනෙ මල්ලි. වීසා කරන ආයතනයකින් ඔයා ඇහුවනම් හරි..අපි මෙහෙට ආවෙ campus direct කියන ආයතනයෙන්. ඒ වගේ වීසා කරන ආයතන හොයලා බලන්න..☺️
@@Life_WithHashi Thank you so much Akka. Ane mama February intake ekata daganna baruwa asarana wela inne 😞
Me gana danna kauruth naha mage. Mama thaniyama thamai university ekakata apply karanna hadanne
ඔයා ආයතන වලට ගිහින් හොයලා බලන්න මල්ලි මම ඒව ගැන දන්නෙ නැති නිසා කියන්න බැහැනේ. ඔයා ඔහොම උත්සහ කරද්දි අනිවාර්යයෙන් ඔයාට හොද තැනක්, විසදුමක් හම්බෙයි..මම සුබ පතනවා ඔයාට හැමදේම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා..☺️☺️
❤
Thank you 😘😘😘