ලංකාවට ඇවිත් පලවෙනි දවසේ අපි 🥰 තාත්තට මම දුන්න වටිනාම තෑග්ග 😇 Surprising My Father 😍 Daily Vlogs 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 66

  • @DevindiDisssanayake
    @DevindiDisssanayake 18 днів тому

    ලංකාවට ඇවිත් බිසි බිසි කියුවාට මුනෙනුයි උඩ පැන පැන කියවන විදිහෙනුයි සතුටෙනුයි පේනවා ඔයා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා අක්කේ 🤭❤️ Thaththata gift eka dipu wele oyawa badagena aduwe nathi unata duk wenna epa eeei thaththala kawadda ලොකෙට පෙන්න ඇඩුවේ හංගගෙන තනියම හැමදේම දරාගත්තා ඇරෙන්න 🥺❤️ මට නං තාත්තාගේ මුනෙම්ම පෙනුනා ඔයා ගැන ලොකු ආඩම්බරයක් හිතේ තියාගෙන රහසෙම එයා සතුටු වෙචච විදිහ ඔයාගේ අම්මාත් කොහේ හරි ඉදන් ඔයා දිහා බලලා කොච්චර නම් සතුටු වෙනවා ඇතිද 🥺❤️ එයාලා අපිගාව හැමදාම ඉන්නෙ නැති උනාට එයාලිගේ ආශිර්වාදේ හැමදාම තියෙනවා ඒකයි ඔයාලා දෙන්නත් අද ඔතන ඉනනේ ❤️😘 අපිත් ආසයි අපි ආදරේ කරන මිනිස්සු හැමදාම දුකක් කරදරයක් නැතුව සතුට්න් බන්නවා දකින්න ඉතින සුදු අක්කේ හැමදාම හිනා වෙලා ඉන්න 🥺❤️❤️❤️❤️

    • @Life_WithHashi
      @Life_WithHashi  17 днів тому +1

      ඔව් නංගි මම දන්නවා තාත්තට සතුටුයි කියලා.එයා අපි වගේ පෙන්නන්න දන්නේ නෑ..ගොඩාක් ස්තුතියි නංගියෝ සතුටින් පරිස්සමින් ඉන්න ඔයත්..😘😘😘❤️❤️❤️

  • @manojaperera5097
    @manojaperera5097 3 дні тому

    ම දුව ඔයා ගොඩාක් හොඳ දුවෙක්. මම අඬ අඬා තමයි මේ වීඩියෝ එක බැලුවේ. ඔයාගේ අම්මා නැති වෙලා කියලා දැනුනම හරියට දුක හිතුනා. ඔයා තාත්තට වටිනා දෙයක් දුන්නා . හොඳ දුවෙකුයි හොඳ පුතෙකුයි. බුදු සරණයි දෙන්නටම.

    • @Life_WithHashi
      @Life_WithHashi  3 дні тому

      අනේ ගොඩාක් ස්තුතියි ඔයාට..මම තෑග්ගක් දීලා උත්සහ කලා මට තාත්තව ගොඩක් වටින බව එයාට පෙන්නන්න..😁 බුදුසරණයි 🥰❤️

  • @DharaRajapaksha
    @DharaRajapaksha 23 дні тому +1

    video eka godariyak lassanai akkiyooooo😊😊😊😊😊

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому +1

      ගොඩාක් ස්තුතියි නංගි ඔයාට 🥰🥰😘😘❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 21 день тому

    අනේ නංගෝ මගේ පපුවට දරාගන්න බැරි උණා වීඩියෝ එකේ අවසානෙට.පව් අම්මා.❤.අපේ සංසාර ගමනේදී,අපිට දෙමාපියන් අහිමි වෙන්න එපා.(මගේ අම්මයී තාත්තයි ජීවතුන් අතර නෑ)..මට ඔයාගේ වීඩියෝ එකේ අවසානය දරා ගන්න බෑ නංගෝ .බුදු සරනයී .

    • @Life_WithHashi
      @Life_WithHashi  20 днів тому

      එහෙම තමයි අක්කේ මම හිත හදන් ඉන්නේ අමාරු උනත් මොනා කරන්නද..🙂 ගොඩාක් ස්තුතියි අක්කට පරිස්සමින් ඉන්න බුදුසරණයි..🥰❤️

  • @Shanis_views89
    @Shanis_views89 20 днів тому

    Hari lassanai nangi❤❤❤❤nangi lankawe innawa dakinakotath asai❤❤❤❤apit lankawata giyama oya wage❤ chocolate pack karala bedanawa…❤❤mage as walatath kadulu awa nangi🥹🥹🥹parissamin sathutin paule hamoma ekka idala enna❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  19 днів тому

      ගොඩාක් ස්තුතියි අක්කා..අක්කලත් පරිස්සමින් සතුටින් ඉන්න🥰🥰❤️❤️

  • @SandayaDeSilva
    @SandayaDeSilva 10 днів тому

    Oya gana Adare hithenawa. Apitath dukay ❤❤❤

  • @DinushamadumaliJayasena
    @DinushamadumaliJayasena 21 день тому

    බලපු ලස්සනම vlog එක.
    😘😘😘😘

    • @Life_WithHashi
      @Life_WithHashi  21 день тому +1

      Thank you darling 😘😘😘❤️❤️❤️

  • @NawodyaNayanarasi
    @NawodyaNayanarasi 23 дні тому +1

    Adath vlog eka maara lassanai akki❤

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому +1

      ගොඩාක් ස්තුතියි නංගි..😍😍❤️❤️🥰🥰

  • @Gihan-g5p
    @Gihan-g5p 23 дні тому

    අනේ පුදුම ආසාවකින් හිටියේ අක්කි පරිස්සමින් ආව නේද කලින් video එක බලන්න එන්න බැරිවුනා මම ඒක බලන්නම් මේක බලන්න තමයි ඉස්සෙල්ලාම හදන්නේ ❤❤❤ හරිම සතුටුයි අක්කි ආපු එක ගැන ලස්සන කටහඩ ඇහෙනකොටත් හිතට පුදුම සතුටක් දැනෙනවා ආදරණීය අක්කිටත් අයියටත් පවුලේ හැමෝටත් හැමදාමත් ජීවිතේ ලස්සනට ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤❤
    බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ගොඩාක් ස්තුතියි නංගි ඔයාට..ඔව් අපි පරිස්සමින් ආවා හරිම බිසි මේ දවස් වල..මට මතක් උනා ඔයාව..😘😘❤️🥰😍

  • @dilulife4456
    @dilulife4456 23 дні тому

    සුභ දවසක් හෂී 🥰🥰🥰🥰🥰🥰
    Dairy milk ඉක්මනින් දියවෙනව එත් 👌 ආස ම chocolate එක 🥰🥰
    පරිස්සමෙන් ඉන්න විඩියෝ ගේන්න ආදරෙයි ❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ගොඩාක් ස්තුතියි දිලු ඔයාට..සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️🥰🥰

  • @jainduvlogs
    @jainduvlogs 22 дні тому

    Nice vlogg ah ❤️✨

  • @DailyDoings04
    @DailyDoings04 21 день тому

    ලස්සන් vlog එකක්. තාත්තලා කවදාවත් ආදරේ පෙන්නන්නේ නෑ. එයාලාගේ හිතේ අම්මලාටත් වඩා ආදරයක් තියෙනවා. හැම තත්තෙක්ම එහෙම තමා එයාට තෑගගටත් වඩා ඔයා ඇස් දෙකෙන් දැක ගත්ත එක සතුටු ඇති. ❤❤❤❤ගොඩාක් සතුටින් ආදරෙන් පරෙ......ස්සමෙන් ඉන්න. 🫶🫶🫶

    • @Life_WithHashi
      @Life_WithHashi  21 день тому

      ඒකනම් ඇත්ත තමයි..ගොඩාක් ස්තුතියි ඔයාට..🥰😇

  • @Gihan-g5p
    @Gihan-g5p 23 дні тому

    අක්කි ආයම බැලුවා❤️🥰 අන්තිම ටිකට මට ගොඩක් දුක හිතුනා අක්කි අනේ අක්කිගේ අප්පච්චී අක්කිට ගොඩක් ආදරෙයි අක්කිත් එහෙම්මයි❤️❤️ ඔයා ගොඩක් වාසනාවන්ත අක්කියක් නිතරම වගේ මම අක්කිගේ video බලන නිසා අක්කිගේ vlog වලින් වෙනස්ම හැගීමක් මට දැනෙනවා❤❤❤ අක්කි ගොඩක් හැගීම් බර ආදරණීය කෙනෙක් මමත් අක්කි වගේ මම හිතන දේ ඒ විදිහටම වුනේ නැත්තම් දුක හිතෙනවා ඒ වුනාට පස්සේ මටම තෙරෙනවා ඒ විදිහට නොවුනට මම බලාපොරොත්තු වුන දේ වුනානේ කියලා🥰❤️ අප්පච්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා අක්ගේ
    සතුටින් ඉන්න බුදු සරණයි

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ගොඩාක් ස්තුතියි නංගියෝ කමෙන්ට් එකට..අනේ මේ වචන මට ලොකු සතුටක්..සතුටින් ඉන්න හැමදාම ඉක්මනින් තව ව්ලොග් එකක් අරන් එන්න මම අන්තිම එකත් බලලා කමෙන්ට් එකක් දැම්මා..ආදරෙයි..පරිස්සමින් ඉන්න..😘😘🥰🥰❤️❤️

  • @amaaslifestyle
    @amaaslifestyle 23 дні тому

    ane oyalawa ohoma lankawe dakiddi asai enjoy karanna hodata ❤❤❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ගොඩාක් ස්තුතියි අමා..😘😘😘❤️❤️❤️

  • @senuwithfamily
    @senuwithfamily 23 дні тому

    නන්ගියි අක්කයි ලන්කාවෙ අයයි සතුටින් ඉන්න නන්ගියො අපිව අවුස්සන තව තව vlog අරන් එන්න බුදු සරණයි❤❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  22 дні тому

      ගොඩාක් ස්තුතියි අක්කා..බුදුසරණයි..😘😘🥰🥰❤️❤️

  • @jithmibhagya1531
    @jithmibhagya1531 23 дні тому

    Anee oya Panadura da.. man Kalutara🥰
    Ada video eka harima lassanai darling ❤️❤️❤️❤️

    • @Life_WithHashi
      @Life_WithHashi  22 дні тому

      Anee shokne..😁😁 Thank you so much darling 😘😘❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 23 дні тому

    ලස්සනයි හෂී අර සැරසිල්ලත්
    ඔයාගේ wedding photo එකත් ලස්සනයි
    අක්කාගෙයි නංගිගෙයි බැදීම දැක්කම ආස හිතුනා😘😘💕
    ආදරෙයි❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ගොඩාක් ස්තුතියි ඉශු..ආදරෙයි..😘😘🥰🥰❤️❤️

  • @SanjeewaniNadeesha-e5k
    @SanjeewaniNadeesha-e5k 18 днів тому

    ❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 23 дні тому +1

    1st comment

  • @pramodhasubhani9294
    @pramodhasubhani9294 23 дні тому

    It made me very emotional ❤️🙏🏻 Nice video 🥰 Good luck couple 🫶

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      Thank you so much darling 😘😘❤️❤️

  • @careemruslan2099
    @careemruslan2099 23 дні тому

    Supiriiiii❤

  • @shanikadesoyza3306
    @shanikadesoyza3306 23 дні тому

    Chocolate kewa tnx hashi❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 23 дні тому

    ලංකාවට බඩු අරන්‍ ගිහින්‍ බෙදන කොට දැනෙන සතුට කියලා වැඩක්‍ නෑ
    මහපු පිංතුරෙ හරිම ලස්‍සනයි
    ලස්‍සනයි වීඩීයෝ එක❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      කොච්චර අරන් ආවත් මදි අක්කේ..අමාරුයිනෙ අරන් එන්නත්..ගොඩාක් ස්තුතියි අක්කා..😘😘🥰🥰❤️❤️

  • @oshansanjaya
    @oshansanjaya 23 дні тому

    නංගි නම් තෑගි ගන්නම ඇවිලා වගෙ 🤭 . ලස්සනයි අක්කි බුදු සරනයි ❤️✨️

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      එයාට තමා වැඩියෙන්ම දේවල් ගෙනාවේ ඉතින්..ගොඩාක් ස්තුතියි මල්ලි..❤️❤️🥰🥰

  • @Rajshafamily
    @Rajshafamily 23 дні тому

    අපේ ගෙවල් ලගටම ඇවිල්ලා ❤❤ මටත් ආයිත් ලංකාවට ආව ගමන මතක් වුනා. පරණ පුරැදු තැන්වලට අවුරැදු ගානකින් යනකොට තියෙන්නේ වෙනස්ම අත්දැකිමක් 😊Enjoy your stay ❤

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ඒකනම් ඇත්ත..හරිම සතුටුයි 🥰🥰❤️❤️ Thank you so much darling 💕😘

  • @gayanichathurika9526
    @gayanichathurika9526 23 дні тому

    Rohana bappi ❤❤❤

  • @YamuAwidinna
    @YamuAwidinna 23 дні тому

    නියමයි 🍃🍀✌️👌🎉🌻

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      ගොඩාක් ස්තුතියි 😇😇🥰🥰

  • @YasasviPeiris
    @YasasviPeiris 23 дні тому

    Man Panadura 😂 ane dakinnath asai . Lassanai Nangi ada vlog ekath

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому +1

      හූ හූ..අපි යනවා පානදුර වටේම..😁😁❤️❤️ Thank you so much love 😘😘

    • @YasasviPeiris
      @YasasviPeiris 23 дні тому

      Dukai Dukai 😅 enjoy karala enna

  • @dewni97
    @dewni97 23 дні тому

    Ane eka shook 🥺man Hamadama Oyge videos balanawa. Math UK inne. Mageth amma nathi wela aurudu 3.5k. Math last month lankawata giya me aurudde deweni paratat. E giyama mage appachchitai husband ge appachchitai dennatama me wagema chain dekak dunna. Mata itin mathak una dakkama. Ow apeth thattal dennagen ekkenek hari ( ape appachchi nam emotional wenawa adui, eth husband ge thatta hri ) wei kiyala hithuwe. Ne hithannewat nathi expression dunne. Nokiwwata eyalata adambarai itin. Anthimata kiwwa tikata duka hithila math comment kale. Mata godak de dunne mage amma. Amma iddi man mata puluwn uparimen kala. Eth hodatama salakanna loku gift aran denna salli tibbe ne. Eth appachchitai husband ge amma thattatai salakanawa . E pin mage ammatat labei kiyala hithala. Ane laga lagama matat oka una nisa comment kale. Parissamin gihin enna

    • @Life_WithHashi
      @Life_WithHashi  23 дні тому

      අනේ එහෙම තමයි එයාලා නේ..හරිම සතුටුයි කියලා මම දන්නවා හැබැයි අපේ තාත්තටත්.අම්මලා තමයි සතුට ගොඩක් පෙන්නන්නේ මන් හිතන්නේ..අම්මලා තාත්තලා හැමදාම ඉන්නේ නැහැනේ පුලුවන් විදියට එයාලව අගේ කරන්න ඕනේනෙ..සතුටුයි ඔයා ගැන..🥰😘 සතුටින් පරිස්සමින් ඉන්න..ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට දෙව්නි..😘😘❤️❤️

  • @Randi-Nilanga
    @Randi-Nilanga 23 дні тому

    ❤️🥺❤️🥺❤️

  • @DailyDoings04
    @DailyDoings04 21 день тому

    ආ අමතක වුනා අපට chocolate නැද්ද?😊😊😊😊😊

  • @lakshithajayathilaka1042
    @lakshithajayathilaka1042 22 дні тому

    Colombo university da oyala🤔year eka

  • @lifewithhavi5745
    @lifewithhavi5745 22 дні тому

    හරිම ලස්සනයි❤❤

    • @Life_WithHashi
      @Life_WithHashi  22 дні тому +1

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️