MN gedara Yana para. Nikaweratiye mage Maha gewal. Babala Vijayaba school eka Laga children Park eke sellam karanawa MN gedara Yana data. Babalath ekak wegen yanna EPA nangi. Parissamin yanna.❤❤❤
Nangi api 2025 sinhala auruddk wenuwen money savin ekak karamuda. Sinhala auruddata gedara ta saha paule ayata ona deval ganna. Puluwan nam kotu kapana kramayata vidio ekak karanawada
හැමදාම වගේ ඔයාගෙ වීඩියෝ එක අදත් ගොඩක් ලස්සනයි අක්කෙ.හිතට හොද මෝටිවේෂන් එකක් ❤❤
ඔයාලා ඉන්නෙ ලස්සන පැත්තක.ලස්සන ගෙවත්තක්,ඒ සමගම එකට බැදුනු ආදරනීය සුන්දර කැදැල්ලක්.ඒ සියල්ලකම ශේෂය වන්නේ අපි සංසාරේ හොයන "නිවීම,සැහැල්ලුව"නේද කියලා මට දැනුනේ නංගී.බුදු සරනයී .❤
බොහොම ස්තූතියි ඔයාටත් අක්කා🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඔයා හරි අක්කෙ.අපි ජීවත් වෙන්න ඕනි අපිට ඕනි විදිහට.අනිත් අයට ඕනි විදිහට හිටියොත් අපිට ගොඩක් දේවල් මගහැරෙනව.මාත් ගමක නිසා ඔය විදිහට හිතුවා.ඒත් මගේ මහත්තයත් ඔයාගෙ මහත්තය වගේ තමයි හිතන්නෙ.දැන් මාත් ටික ටික ඒකට හුරුවෙනවා.වීඩියෝ එක ලස්සනයි❤❤❤❤
ඔයාගේ ඉදිරිපත් කිරිම👍🥰
වීඩියෝ එක හරිම ලස්සනයි නංගා
පවුලේ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
හරිම ලස්සනයි අක්කි video එක❤❤❤❤❤ බුදුසරණයි
Harim lassani nangi...hithat danen sathut kiyanna vacahan madi..thaw thawath idiriyat lassanat yanna labewa,,,,!66
විඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා බුදු සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඔයාගෙ garden එක දැක්කම හිත නිවෙනවා නංගි.... ලස්සනයි😘. බුදු සරණයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
හිත නිවෙන තැනක්✨️💕හරිම ලස්සනයි අක්කේ
Oyage garden eka harima lassanai
Lassanai nangi video eka ..mata hithuna oya wathura kanuwa dige awidagena yanna thibunanam kiyala..oya oarisarayata.....mama harima asai nangi.......samahara minissu asuru karala hitha ridawa gannawata wadiya hodai....parisarayath ekka inna eka kiyala..mama nitarama hitanawa...budu saranai oyalata
ජය පිරි සතුටම රැඳි ලස්සන පිරුනු ජීවිතයක් ...
ඔබ සැමට..
oya hari wasanawantha kenek akke. oyage video balanawa. hoda iwasimak athuwa gamana yanne oya akke. suba pathanawa . bs
ඔයා ලස්සනට චැනල් එක කරගෙන යනගමන් ජීවිතේත් ලස්සනට දිනාගෙන..❤❤❤හරිම සතුටුයි නන්ගි...මේ පුන්චි නවාතැන සුන්දරව විදින්න ඔයාටත් පව්ලේ හැමෝටමත් විශ්ව මාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා❤❤❤
අක්කෙ ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි. අක්කා කිව්වනෙ අලුත් කෑලි ටික හදන්න housing loan එකක් ගත්තා කියලා.අක්කා පුලුවන්නම් ආයෙත් අපිට budget එක lian එකත් එක්ක balance කරන හැටි video එකක් කරන්න.
හරිම වටිනවා ආශාවෙන් බලනවා
කොහෙද ගම darling?
ලස්සනයි පරිසරය... ලස්සනයි video එක..💞
13:46 ගොඩාක් ස්තූතියි ඒ පැහැදිලි කිරීමට.ගොඩාක් විට ශක්තිමත් බිරිදක් කිව්වම හැම වෙලේම ඒක අයිත් වෙන්නේ ඉපයීමක් කරන බිරිදකට.
ඒත් පවුලම ගොඩ දාගන්න,අමාරුම වෙලාවල් අඩඇඩියාවල් බුම්බ ගත්තු මූනු වෙනුවට සතුටින් හිමින් විසදගන්න.ගෙදර අම්මා තාත්තා ට තියන ගැටලු වලින් පීඩා නොවිදින දරුවෝ ඉන්න නිවසක් හදන්න.
වැටුනු සැමියකුට ලෝකේටම වඩා වට්න ආදරනීය සැනසීමක් වෙන්න.මුදල් ඉපයිමක් නොකරන,ඒත් පවුලේම සතුට රකින රකින රැකියා විරහිත ශක්තිමත් ආදරනීය බිරිඳකට පුළුවන් ❤
ඔයා හරියටම මාව කියෙව්වා....බොහොම ස්තුතියි ඒ වටහාගැනීමට..බුදු සරණයී ඔයාට🥰🥰🥰❤❤❤
@lifewithlove89 මට තේරුනේ ඔයා මාව කියෙව්වා වගේ 🥰❤
අපේ නිදහස් ඡීවිතේත් ඔය වගේමයි. අපි අපිවම දැක්ක ඔයාගෙ විදිහට.
Vidio eka hari ලස්සනයි ඔයාලා satutin parissamin inna akka inna gama hari ලස්සනයි budu saranai ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤අපි ඉන්නේ යාපහුවේ ... බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
මමත් මගෙ මහත්තයා ත් ඔය විදියට තමයි අපෙ ගෙදරත් කවර් කරගන්නෙ.මමත් ව්‍යාපාර කරනවා බබාලා 3 දෙනෙක් ඉන්නවා ඔය වගෙම හැම දෙම බැලන්ස් කරගෙන ජිවිතෙ යනවා.මටත් වාහන පදින්න තමා බැරි අනිත් හැමදේම මමත් කරගෙන යනවා.මම මෙ හැම විඩියො එකක්ම බලලා උපරිම අරපිරිමැස්ම තවත් ලගා කරගන්නවා.මොකද අපිට කරන්න ඔනි හැම දෙයක්ම අපිට පූලූවන් කාලෙ කරගත යූතුමයි.❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඔයාට වගේම ගොඩක් හොද husband ..කෙනෙක් මටත් ඉන්න නිසා..ජීවිතේ මොන ප්‍රශ්න කරදර ආවත් ගොඩක් සතුටින් ..ජීවත් වෙන්න මටත් පුලුවන් වෙලා තියෙනවා ..ජේසු පිහිටයි !!❤🥰..ඔයාලට ගොඩක් ආදරෙයි ..
MN gedara Yana para. Nikaweratiye mage Maha gewal. Babala Vijayaba school eka Laga children Park eke sellam karanawa MN gedara Yana data. Babalath ekak wegen yanna EPA nangi. Parissamin yanna.❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි නංගී video එක. ඔයාලාගේ ගම හරි ලස්සනයි. සතුටින්ම ඉන්න.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී ..අපි ඉන්නේ යාපහුවේ
Akke oya plastic bajan kurunegl
Dayani eken nd.mge lagth thiynw
Sathutin inna hamadama lassani nangi
Akki oya nisa mama godak dewal igana gaththa ....mage duwala 2denna ekka godak adu padu hada gatta ...salli ekathu karanna purudu una...oyata godak thanks...
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Beautiful video 🥰. Keep it up 👍
අව්‍යාජයි ඒ වගේම අර්ථවත්. ජීවිතයට ගොඩක් දේවල් එකතු කරන වීඩියෝවක්.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී
Oya la ge garden eka lassanai. Udyanayak wage
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ස්තූතියි ❤
අක්කේ ඔයාගේ ගෙදර අයින් කරපු බඩු කොහොද තියෙන්නේ ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ
Harima lassanai nangi video eka bohoma sthuti budu saranai nangi oyata ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ආසාවෙන් බැලුවා❤❤❤
හරිම ලස්සනයි සුභ අනාගතයක්🎉🎉❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ow innwa නංගී
Good luck අක්කේ ❤❤❤❤❤
අද video aka හිත නිවෙන video ekak ...තෙරැවන් සරණයි නංගී ..❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අදත් ලස්සනයි වීඩියෝ එක බුදු සරණයි ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Nangi api 2025 sinhala auruddk wenuwen money savin ekak karamuda. Sinhala auruddata gedara ta saha paule ayata ona deval ganna. Puluwan nam kotu kapana kramayata vidio ekak karanawada
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කා.❤ අපි කියාපහුව ආවොත් අනිවාර්යෙන්ම අක්කගේ ගෙදර එනවා❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Budu saranai oyalata hemadama sathutin parissamin inna ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
School holidays useful widiyata gathakaranna honda video ekak genennako
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
වටිනා අදහස් ටිකක්❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Budusaranai oyalata
Hamadama wage godak adarei❤
Adath lassana vlog ekak 👍
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී
නන්ගී ඔන්න අද ත් ඔයාලව බලන්න ආව
Jeewitheyta godak adarshayak oya.❤
සුභ දවසක්🎉
ලස්සනයි 🎉
තෙරුවන් සරනයි .
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Akki me dawastike videos balanawa.e baluwe tika tika.puthage wadat akka tikak busy una.mama taniyama tama wada tika okkoma karaganne.comments liyannat bari una.oyala denna harima lassanata dawase wada tika manage karagannawa.mat mage husband lankawe iddi eya niwadu dawasata wada godak dagena dennat akka karanawa.podi kalekata husband ta rata yanna una.godak dukai.eth hita shakthimat karagena hamadetama hoda widiyata karagannawa hubby enakam.oyalata 4tma budu saranai...hamadama satutin inna...❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාටත්🥰🥰❤❤නංගියෝ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🙏🙏🙏
@@lifewithlove89 🥰
අද වීඩියෝ ගොඩක් ආසාවෙන් බැලුවා නංගි🤍🤍🤍🤍
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සන video එකක් සතුටෙන් බැලුවා පුතේ ❤
අනේ ආන්ටිත් ඇවිත් ගොඩක් කාලෙකින්...මං හිතන්නෙ ආන්ටි දැන් හොදින් ඉන්නවා...බුදු සරණයී ආන්ටි..❤❤
ගෙදර පරණ, වැඩිපුර, අනවශ්‍ය බඩු ඉවත් කරන පිළිවෙලත් වීඩියෝ එකක් ගේන්න.
Ow eka wadagath.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඉක්මනින් ගේන්නං ❤❤
Nango oyata lassana adahas hodata galapala kiyanna puluwan . Ahagena enna harima asai. Nawakathawakata ganna puluwan oyalage life eka. Theruwan saranai.❤🎉
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ane oyge me adahas mata marama watinawa❤,
Hitha tikak kalbalen iddi man me video eka balnna labunata goda sathutui❤
Thwruwan sarani 🙏❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනයි ආදරෙයි ❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Attamaow nangi. Oaya kohada inna gama
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ අපි ඉන්නේ යාපහුවේ
Harima lassana pirisidu garden ekak
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ane oyalage adara kathawa ikmanatama kiyannako ❤❤❤
ඉක්මනින් කියන්නංකෝ❤❤❤
Harima lassanai dear ane koheda oyalage lassana gama🥰💚
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤අපි ඉන්නේ යාපහුවේ ... බුදු සරණයී 🙏🙏🙏🙏
Ane නංගී mage ලොකු දුව අද ගියා දරු පැටියා aka ayage mahththyage ගෙදර මටයි podi duwthi ගොඩක් duki dan තමයි oyage වීඩියෝ akk බැලුවේ
එච්චර ලොකු දුවක් ඉන්නවද අක්කා🥰🥰
Ada video eka niyamai. Oyata Dan abbasid wela, harima lassanai. ❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Oyalage gama harima lassanai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
බුදු සරණයි අක්කී
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනයි අක්කේ අදත්🥰🥰💐
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏නංගියෝ
Adath lassanai video aka
ලස්සනයි අක්කා පන වීඩියෝ එක ❤😊
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ලස්සනයි අාදර්ශමත්❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Congratulations Doni
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
ඔයාලාගෙ,,,,ආදර,,,,කථාව,,කියන්නකො
අන්න නියම ටොපික් එක ☺️👍
ඉක්මනින් කියන්නං ❤❤❤
😊😊😁😁
Watinawa akke a wachana tika hitata❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Vidio eka enakam balan hitiye
ආදරෙයි නංගී ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
School yana kale mata oyawa mathakai.api denna eka school eke .❤❤❤
අම්මෝ...ආශා ....මතකයි අනේ මතකයි...ඉතින් කොහොමද ..මං ඔයාව දැක්කා අර get together එකේ photos වල..ප්‍රියංකා නං නිතර හම්බවෙනවා..ප්‍රියංකාගේ දෝනියි මගේ චූටි දුවයි එක class එකේ දැන් ඉන්නේ..❤❤
Oyata godak Hoda husband kenek inna nisa oya sathutin hamotama ehema na🎉🎉
🥰🥰❤❤
Nangi mage gedara piliwelata thiya ganna harima amarui mata therenne ne nangi mage oluwa niraul ne mage hitha hedenna deyak kiyanna budbsaranai
ඔයා ඔයා ගැන සුබවාදීව හිතන්න.එතකොට හැමදේම ඔයාට සතුටම ලැබෙයි.දුක් වෙන්න එපා.
ඔලුව නිරවුල් නැති වෙලාවට කරන්න තියෙන හොදම වැඩෙත් අහුරන එක තමා..ගෙදර හැඩි වුන තැනක් තෝරන් අහුරන්න..ඒක ගැනම විතර්ක් අවදානය දෙන්න..නිතරම මනස අවුල් කියන එකම කල්පනා කරන්න එපා..පුලුවන් නං දෙයක් කරන්න..දවසට පැය කාලක් භාවනා කරන්න❤❤❤
ආදරෙයි හරි හැමදාමත් ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ada vidio ekath hodai.❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
නන්ගා ගෑස් ලිප ගැන විස්තර කියන්න කෝ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Ane harima Lassanai ❤️🌹❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
❤❤️❤️❤️❤️..........
Nice video ❤❤❤❤️
Many many thanks❤❤
💝💝💝💝
Congratulations chuti dhoni❤
Thank you so much🥰🥰
ඔයගේ වීඩියඑක බලද්දි හිතුවා මහව ටව්න් එක පහු කරේ එහෙනම් ව්ජයබා සෙන්ට්‍රල් කියල මගේ ස්කෝලේ
අනේ අක්කා ඔයා අපේ අක්කගෙ ගෙවල් ලගනේ ඉන්නෙ...මේ ලගදි ඔයාලා ඇවිද්ද වැව ලගට ගියා මේ පෝය දවසේ...😊
❤❤❤Budusaranai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අක්කේ මේ මහව නේද.. ටවුන් එක.. කයිකාවලත් දැක්කා.. දුව විජයබාද? මාත් විජයබා .අනේ මාරම සතුටුයි ❤❤
🥰🥰ඔව් නංගි..ඔයා ඒ පැත්ත දන්නවද❤
@@lifewithlove89අනේ සුදෝ ඔයා ඔය ගිය පාරේ අවුරුදු 11ට විතර කලින් පයින් ගියා මගේ යාලුවෝ ඉන්නවා.. අර බයික් එකේ යද්දි දැක්ක වැව.. එහෙනම් අක්කත් ඒ ගමේ වෙන්න ඇති..
Nice vlog ❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
Oyalage adara kathawath kiyannako nangi.
😊😊😊කියන්නං අක්කා❤❤
Nangi oyage adara kathawa genakota oyata gedarin kemathi unada?, houbange gedarin kemathi unada?, oyata awa getalu monada ?, oya hitiye houbange mahagedara? E Gena ekkama wistharayak karanna. Podi nangilatath e karunu wedagath wewi
Loku duwa 10wasarada nangi
නෑ අක්කා..දැන් 11..මේ සැරේ o/ l🥰🥰🥰
හරිම ලස්සන ගමක් කොහෙද නේ මේ❤
මේ යාපහුව..🥰🥰දන්නවද ඒ පැත්ත
@lifewithlove89 ane a petta mecchara ලස්සන eda attamae ane godak ලස්සන e
@madushaabeykoon8515 ආදරෙයි🥰
@@lifewithlove89 ❤
😊😊❤❤❤❤
❤❤❤❤ niyamai
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
අක්කෙ දෝනිගෙ ශිෂ්‍යනායක ගෲප් ෆොටෝ එකට ඔයාලට කීයක් ගියාද
Oya inne koheda akke?man oyage chanel ekata aluth kenek.thama ekin eka vedios balana gaman
මං ඉන්නේ යාපහුවේ නංගී ❤❤❤❤ආදරෙයි
@lifewithlove89 thanks for the reply akkiyoo♥️
❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
Mama oyawa hinen dakka
අනේ..ඉතින්..ඉතින්..මොකෝ වුනේ❤❤🥰🥰