Smart Test Ep :70 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 2,4 тис.

  • @slthedamuthu
    @slthedamuthu 3 роки тому +636

    අඩේ💪💪! මගේ නම කිව්වනේ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @pudumavideo
      @pudumavideo  3 роки тому +138

      සුබපැතුම් !!!

    • @lagoonsea4905
      @lagoonsea4905 3 роки тому +32

      Thisara ne nama

    • @bhanirajapaksha7855
      @bhanirajapaksha7855 3 роки тому +29

      සුබ පැතුම් සහෝ............😉😉👍👍😆😆

    • @The_Blue_Haunter
      @The_Blue_Haunter 3 роки тому +23

      @@pudumavideo සුපිරි ඈ

    • @senulasensith6784
      @senulasensith6784 3 роки тому +20

      සුබ පැතුම් බ්‍රෝ..........

  • @nethunichamathka671
    @nethunichamathka671 3 роки тому +314

    ලංකාවටම එකයි ඒක සහතිකයි 🇱🇰 😍 ආදරෙයි පුදුමයට හැමදාම❤️🖤❤️🖤❤️

  • @lakdinubandara7336
    @lakdinubandara7336 3 роки тому +107

    පුදුමයා වගේ 10 හිටියනම් රට ගොඩ ❤️

  • @chamathkaranali9020
    @chamathkaranali9020 3 роки тому +55

    මම බේරගන්නේ නම් පීනන්න බැරි කෙනාව.එයාට පීනන්න බැරි උනාට ඇස්,අත්,කකුල් ඔක්කොම තියෙනවානේ.තනියම ජීවත් වෙන්න උනත් පුලුවන් එයාට.අනිත් දෙන්නවම බේරගන්නත් පුලුවන්නම් එයාවත් බේරගන්නවා ඒත් බැරිනම් ඉතින් අපි බේරගන්න කෙනාට තනියම උනත් ජීවත් වෙන්න පුලුවන්කම තියෙන්න ඕනනේ ☺️

  • @rochanatharuka5844
    @rochanatharuka5844 2 роки тому +46

    (1)පීනන්න බැරි එක්කෙනාව බේර ගන්නවා
    (2)ඇස් දෙක පේන්නේ නැති කෙනාට ඇස් දෙක පේන්නේ නැති උනාට පීනන්න පුලුවන්නේ
    (3)කකුල් දෙක නැති උනාට ඇස් පේනවනෙ .
    (4)ඇස් පේන්නේ නැති කෙනා පීනනවා කකුල් දෙක නැති කෙනාව කරේ තියං .කකුල් දෙක නැති කෙනා ඇස් දෙක පේන්නෙ නැති කෙනාට පාර කියනවා.එහෙම කියලා ගොඩ බිමට එනවා

  • @chamodayachanal9128
    @chamodayachanal9128 2 роки тому +14

    පුදුමයාට ආදරේ 🎤🎤🎆🎆🎆

  • @user-ds4do2kn8o
    @user-ds4do2kn8o 3 роки тому +75

    නියමයි පුදුමයා👍 අපි ස්මාට් ටෙස්ට්වලට මාරම ආදරෙයි ❤️❤️❤️

  • @senushenaya8554
    @senushenaya8554 3 роки тому +200

    ආදරෙයි පුදුමයෝ හැමදාම ... පරිස්සමෙන් ඉන්න හැමදාම .. බුදු සරණයි ඔක්කොටම ...😊😊🌏💎

  • @rulebreaks8883
    @rulebreaks8883 3 роки тому +65

    ඔන්න පුදුමයෝ අදත් දාපු ගමන් බැලුවෝ 😊😊😁😁☺️☺️

    • @slspecularytoon551
      @slspecularytoon551 3 роки тому

      Apiwth subscribe krl udaw krnnko

    • @wowniyamaigeethamala9989
      @wowniyamaigeethamala9989 2 роки тому

      5.oo thama uththare mokada a kade gahala thiyanava velava 5.00 kiyala a oralosuva gaddi hari velava hadala denne

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 2 роки тому +6

    අද ගොඩක් හොඳyi 💕💕💓💓❤️💐💐💝💝👌👌👌👌👌👌👌👌👌👌👌👌😀😀😀😀👌👌👌👌👌👌👌

  • @ShyamadilaniRathnayake
    @ShyamadilaniRathnayake 6 місяців тому +1

    ❤❤❤❤❤ මරු ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා 😊😊😊😊

  • @ravindusanjana1572
    @ravindusanjana1572 3 роки тому +20

    පුදුමයගේ චැනල් එකට ගොඩාක් අස හිතෙන්නෙ පුදුමය කතා කරන ආදරණීය කම නිසා ආදරෙයි පුදුමයෝ 👍👍❤❤❤❤👍👍👍❤❤❤❤👍👍👍👍👍

  • @lakdinubandara7336
    @lakdinubandara7336 3 роки тому +33

    අන්තිම ප්‍රශ්නේ ට උත්තරේ තමා = අර කඩේ තියන ඔරලෝසුවේ වෙලාව 5.00 නේ.එතකොට එයා ඇරන් තියෙන්නේ ⏰ තිබ්බ වෙලාව

  • @nijabima-1824
    @nijabima-1824 3 роки тому +63

    වීඩියෝ එක සුපිරි පුදුමයා.thank you පුදුමයා.❤️❤️🙏🏻🙏🏻

  • @dewsaranethmini6096
    @dewsaranethmini6096 Рік тому +6

    පුදුමයාට ගොඩාක් ඉස්තුති

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 2 роки тому +1

    Stuti pudumayo . Abarey ❤❤❤

  • @dandaibandai-4291
    @dandaibandai-4291 3 роки тому +64

    පුදුමයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා ආදරෙයි පුදුමයා

  • @dewminasandeep7527
    @dewminasandeep7527 3 роки тому +78

    පුදුමයා තමා හොදටම කරලාතියෙන්නෙ..........ආදරෙයි පුදුමයෝ😁😁😁

    • @johncamilas343
      @johncamilas343 Рік тому

      🤐🤤😪😶‍🌫🐕🐕‍🦺🦮

  • @gameytop8387
    @gameytop8387 3 роки тому +53

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ වෙලාව 3.15
    හේතුව අංක 315 වැනි ඔරලෝසුව තමයි ගැලපෙන්නේ අනිත් ඔරලෝසු අංක එක්ක ගැලපෙන්නේ නැති නිසා

  • @KaviduK
    @KaviduK Рік тому +6

    පුඩුමයො ඔයා නම් පට්ට❤

  • @shehanishanka7929
    @shehanishanka7929 Рік тому +3

    Arham in sabargam pagal I am a Windsor😢

  • @premudihansima5116
    @premudihansima5116 3 роки тому +68

    මන් බේර ගන්නෙ පීනන්න බැරි මිනිහව. මොකද එයාට පීනන්න බැරි උනට ඇස් දෙක හොදට පේනවා ඒ වගේම කකුල් දෙකකුත් තියේනේ. ඒකට තව හේතුත් තියේ ☺️

  • @riyonbatagoda6035
    @riyonbatagoda6035 3 роки тому +23

    Amazing video pudumaya.Pudumaya can become the most talented detective in the world

  • @sasinuvindil3025
    @sasinuvindil3025 3 роки тому +49

    හැමදාමත් ස්මාට් ටෙස්ට් සුපිරි 👌👌හැමදාමත් ආදරෙයි 🙏🙏😃😃😃❤❤

  • @malikajayawardana6215
    @malikajayawardana6215 7 місяців тому

    🇱🇰🇱🇰ලස්සනයි ❤නියමයි✔️✔️✔️💕

  • @ThishashaRuth
    @ThishashaRuth 8 місяців тому +3

    මම බේර ගන්නෙ කකුල් දෙක නැති කෙනාව මොකද . පීනන්න බැරි එක්කෙනාට කකුල් දෙක ඇස් දෙක පේනවා නෙ එයාට try කරන්න පුලුවන් පීනලා ගොඩට යන්න ,ඇස් පෙන්නෙ නැති කෙනාටත් පුලුවන් අනිත් කෙනා එක්ක යන්න පීනලා . කකුල් නැති කෙනාට කකුල් නැති නිසා පීනන්න බෑ ගිලෙනවා😊

  • @legendarylk9856
    @legendarylk9856 3 роки тому +22

    යාලුවනේ අපිටත් සහයෝගයක් දෙන්න.ඔයාලට හැමෝටම පින්.

  • @TV-oz6zo
    @TV-oz6zo 3 роки тому +22

    10.10 සාමාන්‍යයෙන් ඔරලෝසුවක තියෙන්නේ ඒ වේලාව

  • @kaveenprarthana3395
    @kaveenprarthana3395 3 роки тому +21

    නියමයි පුදුමයා...වෙනද වගේම අදත් වීඩියෝ එක super 👌👌

  • @NilanthiRupasinghe-nn7zq
    @NilanthiRupasinghe-nn7zq 6 місяців тому

    Niyami pubumaya🎉🎉🎉🎉🎉❤❤.

  • @nalakabandara-tl8rz
    @nalakabandara-tl8rz 8 місяців тому +1

    සුපිරි 😉😇

  • @geethpeiris.381
    @geethpeiris.381 3 роки тому +14

    අන්තිම ප්‍රශ්ණෙට උත්තරෙ 7.30 ,පොඩි කට්ටෙ සිට දක්ෂිණාවර්තව දිග කට්ටට තියෙන කෝණය හොයල ලොකු ගේමක් දීලා උත්තරේ ගත්තා.

  • @indikapriyaranjani6703
    @indikapriyaranjani6703 9 місяців тому

    Thanks pudumaya 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @WelimadaBancassurance
    @WelimadaBancassurance 8 місяців тому +3

    Super bro❤❤this is my favorite movie.🎉i love to you very much ❤❤❤❤❤❤

  • @arunapeiris9066
    @arunapeiris9066 3 роки тому +18

    අදත් මරු 👌 පුදුමයෝ.......

  • @thusharigesadi5577
    @thusharigesadi5577 3 роки тому +50

    අන්තිම ප්‍රශ්නයට උත්තරේ 5.00 මොකද කඩේ තියෙන ඔරලෝසුවේ වෙලාව 5.00 එතකොට 315වෙනි ඔරලෝසුවේ වෙලාව 5.00 ඒ වේලාව හරි නිසා ඒ ඔරලෝසුව ගත්තා.

  • @Neth833
    @Neth833 3 роки тому +8

    පලවෙනි ලය්ක් එක මගෙන් සුපිරිම සුපිරි විඩියො එකක් නියමය් 😍😊😃🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @damiyaff2808
    @damiyaff2808 2 роки тому +5

    පලවෙනි එක 9.20 දෙවෙනි එක 11.00 එ දෙක අතර කලය 1.20 ඉට පස්සෙ ගත්ත එකෙ වෙලව 4.00 යි මුලු වෙලව 9.20
    11.00
    ± 4.00 = 24 . 20

  • @inokatmeddegoda
    @inokatmeddegoda 2 роки тому

    das nopenana minisaawa thamayi mama beraganne.

  • @pujanidarshana9169
    @pujanidarshana9169 3 роки тому +66

    වීඩියෝ එක නම් නියමයි පුදුමයෝ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 🙏. පුදුමයා කියන්නේ ඉතිං ඔයාටම ගැලපෙනම නම තමයි. ❣️🥰

  • @nikithsamalka5891
    @nikithsamalka5891 3 роки тому +14

    අන්තිමට පුදුමයා ගන්න ඔරලොසුවෙ නවත්තපු වෙලාව ආයෙම හදලයි දෙන්නෙ.ඉතින් බිත්ති ඔරලොසුවෙ 4 තියනවාඑ නිසා 4ට තමා වෙලාව හදලා දෙන්නෙ

  • @sanulinehansa9221
    @sanulinehansa9221 3 роки тому +410

    පුදුමයා අයියගේ වීඩියෝ හොදයි කියන අය කෝ අත උස්සන්න...😇

  • @nethukadissanayake
    @nethukadissanayake 7 днів тому

    ඩිටෙක්ටිවු ඇල්බට් ගෙ ඒවා ඔනේ❤💗

  • @SriyaniEditisuriya
    @SriyaniEditisuriya Рік тому +3

    වේලාව 3.30

  • @ranjanipunchiralage2876
    @ranjanipunchiralage2876 3 роки тому +13

    අද වීඩියෝ එකත් සුපිරි වීඩියෝ 😊😊😊😍😍😍

  • @ajithrohana5463
    @ajithrohana5463 3 роки тому +35

    ආදරෙයි පුදුමය. අනේ පුදුමය ඩිටෙක්ටිව් ඇල්බටගෙ වීඩියෝ එකක් දෙන්නකෝ

  • @Priyanthaperera-o1x
    @Priyanthaperera-o1x 9 місяців тому +2

    Pada අහිමි වුණ මිනිසා 🎉🎉🎉🎉🎉🎉🎉Neda mn harine🎉🎉🎉🎉

  • @nethminikavindi4839
    @nethminikavindi4839 5 місяців тому

    ඔයාගේ වීඩියෝ නම් හොඳයි පුදුමයා තව වීඩියෝ දාන්න❤

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 3 роки тому +38

    අම්මෝ ඒක පලවෙනි එක මගෙන් ආ ආදරෙයි හැමදාම පුදුමයෝ ❤️🙂😍😎😎

  • @bhagyasathyangi7389
    @bhagyasathyangi7389 3 роки тому +24

    පුදුමයෝ ආයෙ නම් ස්කූටරයෙන් කරනම් ගහන්න එපා හොඳේ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි.

  • @talentedboys3447
    @talentedboys3447 3 роки тому +76

    අන්තිම ප්‍රශ්නයට උත්තරේ 5:00
    මොකද දැන් වෙලාව 5:00 කියලා කඩේ ඔරලෝසුවේ තියනවා. ඉතින් ඔරලෝසුව ගන්නකොට හරි වෙලාව හදලා තමයි දෙන්නේ ❤️

  • @chathurikapriyadarshani4043
    @chathurikapriyadarshani4043 5 місяців тому +1

    පීනන්න බැරි එක්කෙනාව ... මම බේර ගන්නේ ...............❤😂🎉😢😮😅😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaushiBhagya-gq3vv
    @KaushiBhagya-gq3vv 9 місяців тому

    😂😂😂😂😂 නියමයි 😅😅😅😅😅😅😊😊

  • @Djmusicgamer1
    @Djmusicgamer1 3 роки тому +29

    පුදුමයො ඔයාට වුන අනතුර ගැන කාටුන් රුප වාගේ විඩියො එකක් හාද ළා දාන්නකො ඔයා විඩියො හාදනවා වාගේ 👷👷 එකට කැමති ආය👍👍👍 කරගෙන යන්න😀😀😀😀

  • @senulasensith6784
    @senulasensith6784 3 роки тому +10

    සුපිරි තමයි පුදුමයෝ නියමයි අදත්......😘😘😘

  • @anushanigamage7410
    @anushanigamage7410 8 місяців тому +1

    Ane hari fun 🎉🎉🎉🎉
    Jesu pihitai 😊😊😊❤❤❤❤❤

  • @tharangaudeni560
    @tharangaudeni560 2 роки тому +1

    පුදුම වීඩියෝ මරු නේද 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 පට්ට

  • @hansiranasinghe6004
    @hansiranasinghe6004 3 роки тому +42

    පීනන්න බැරි කෙනාව බේරගන්නවා. අනිත් දෙන්නටම පීනන්න පුලුවන් නිසා පාද අහිමි කෙනාගෙ උදව්වෙන් හරි බෝට්ටුවේ සද්දෙන් හරි පීනගෙන එන්න පුලුවන්. 😊

  • @suwinilakmali850
    @suwinilakmali850 3 роки тому +13

    අද වීඩියෝ එකත් සුපිරි පුදුමයෝ 😀😀😀🎉️🎉️

  • @gamininanayakkara6676
    @gamininanayakkara6676 3 роки тому +11

    අදත් මරු පුදුමයෝ... 👍✨ data on කරල තියන්න බැරි උන නිසා පරක්කු වෙලා ආවෙ video එක... ඒත් කමක් නෑ බැලුවනෙ...

  • @priyanthakumara8118
    @priyanthakumara8118 11 місяців тому

    😮pinanna dari kena❤❤❤❤

  • @DinasikaDMkaushalea
    @DinasikaDMkaushalea Рік тому +2

    පාද අහිමි මිනිසා ❤❤❤.

  • @kimtae7578
    @kimtae7578 3 роки тому +35

    අන්තිම ප්‍රශ්නයට ඔච්චර අමාරු ඒවා දෙන්න එපා පුදුමයෝ.. ඉඟියක්වත් දෙන්නකෝ.... 😊🤔

  • @sonu-ym9br
    @sonu-ym9br 3 роки тому +44

    උත්තරේ තමයි 7.30 , මොකද
    200angle එක = වෙලාව 9.20
    315 angle එක = වෙලාව 7.30

  • @pabasaradilshani7833
    @pabasaradilshani7833 3 роки тому +21

    පලවෙනි= 9:20
    දෙවෙනි = 11:00=11:00-9:20=1:40
    තුන්වෙනි = 4:00=(1:40×3)
    අන්තිමට =4:00×3=12:00
    පුදුමය ගත්තු ඔරලෝසුවෙ වෙලව =12:00

  • @chathujayarathna762
    @chathujayarathna762 2 роки тому

    Widiyo Maru pudumayo adarei godak 🌹❣️

  • @SashakilaDanjaya-cl1nq
    @SashakilaDanjaya-cl1nq 7 місяців тому +2

    Mata eka prashnayak thinawa mulma prashne pudumaya kohomada hariyatama anumana kale ganan sar kola dekema liwwe kapila kiyala 😮

  • @supertechnician3230
    @supertechnician3230 3 роки тому +28

    පීනන්න බැරි මිනිසා මොකද අනිත් දෙන්නටම පීනන්න පුළුවන් නේ👍👍😍

  • @slthedamuthu
    @slthedamuthu 3 роки тому +6

    7.30 යි උත්තරේ.
    12යි පැය කට්ටයි අතර වමාවර්ත කෝනය හා 12යි මිනිත්තු කට්ටයි අතර දක්ෂිණාවර්ත කෝනයේ එකතුව=අංකයට

  • @gamininanayakkara6676
    @gamininanayakkara6676 3 роки тому +29

    මම බේරගන්නේ පාද අහිමි කෙනාව...

  • @suramyasenevirathna4104
    @suramyasenevirathna4104 2 роки тому +1

    3.00 ද? වෙලාව ♥️♥️♥️

  • @Hansinisupunsara
    @Hansinisupunsara 8 місяців тому

    Pinanna Bari kena thamaii.❤❤❤

  • @nadeejaanusaraweerasooriya4876
    @nadeejaanusaraweerasooriya4876 3 роки тому +11

    අම්මෝ අදත් වීඩියෝ එක සුපිරි😁❤

  • @senarathwiki4352
    @senarathwiki4352 3 роки тому +17

    උත්තරේ 5.00 මොකද කඩෙ ඔරලෝසුවෙ තිබ්බෙ 5.00 කියලා ඉතින් එ වෙලාව හරි නිසා පුදුමයා එ ඔරලෝසුව තොර ගත්තා

  • @imeshawanninayaka4719
    @imeshawanninayaka4719 3 роки тому +8

    මන් නම් බේරන්නේ කකුල් නැති මිනිහව..අත් කකුල් තියන මිනිහට උවමනාවක් තියනවා නම් අනිවාරෙන් ඉගෙන ගන්න පුලුවන්කම තියනවා..ඇස් පේන්නේ නැති මනුස්සයාටත් එහෙම...ඒත් කකුල් නැති මිනිහට ඒක කරන්න ටිකක් අමාරුයිනේ ඒ හින්දා 😊

    • @DasunTv-pj1ri
      @DasunTv-pj1ri 9 місяців тому

      හරියට ප්‍රශ්නෙ අහන්න

  • @DuliDuli-d1j
    @DuliDuli-d1j 8 місяців тому

    එල කතාවක් 😊😊😊

  • @kkiuweerasinghe7235
    @kkiuweerasinghe7235 9 місяців тому

    ආදරෙයි පුදුමයා❤❤

  • @isurudshan8176
    @isurudshan8176 3 роки тому +26

    පුදුමයා ගතත ඔයරලොසු වල වෙලාව අතර පරතරය අනුව එන්නෙ
    1-(9-4 අතර )
    2-(11-12 අතර )
    3-(12-4 අතර )
    ඒ කියන්නෙ ඔතන අඩු 9-11 අතර කාලය
    ඔතෙන්ට එන්න ඕනා 8.55 හරි 10.45 හරි

  • @studio-zo9rn
    @studio-zo9rn 3 роки тому +7

    අන්තිම ප්‍රශ්නයට උත්තරේ 5.00 මොකද කඩේ තියෙන ඔරලෝසුවේ වෙලාව 5.00 එතකොට 315වෙනි ඔරලෝසුවේ වෙලාව 5.00 ඒ වේලාව හරි නිසා ඒ ඔරලෝසුව ගත්තා

  • @6758DN
    @6758DN 3 роки тому +6

    හැමදාමත් ආදරෙයි ටෙස්ට් වලට

  • @ShanthaRanasinghe-b9m
    @ShanthaRanasinghe-b9m 4 місяці тому

    උත්තරය. 6. හරිද. 😮😮😮🎉🎉🎉

  • @NimindiChethqna
    @NimindiChethqna Рік тому +2

    නියමයි පුදුමයා .......... සුපිරි ........

  • @udarshana3377
    @udarshana3377 3 роки тому +6

    නියමයි pudumayo 👍😍😍😍😍

  • @Bruh_itz_nish
    @Bruh_itz_nish 3 роки тому +16

    පීනන්න බැරි කෙනා කොහොම හරි පීනාවි .. ඇස් පෙන්නෙ නැති කෙනාට බෝට්ටුවේ සද්දෙ අහගෙන පීනන්න පුලුවන් ... මං බේරගන්නෙ කකුල් නැති කෙනාව 🙂🙂

    • @dishanmaheesha633
      @dishanmaheesha633 3 роки тому +1

      මමත්

    • @princeyperera2297
      @princeyperera2297 3 роки тому

      ithin pinanna bari kena ta pinanna ba

    • @Bruh_itz_nish
      @Bruh_itz_nish 3 роки тому

      @@princeyperera2297 e unata eyata jeewath wenna onenam eya kohoma hari kakul gahala pinanawa

  • @nayomipriyanthi6704
    @nayomipriyanthi6704 5 місяців тому

    පුදුමයගෙ වැඩ 😘😘

  • @AjanthaThilikarathne
    @AjanthaThilikarathne 4 місяці тому +1

    4ක්

  • @nimsaragem2668
    @nimsaragem2668 3 роки тому +11

    පුදුමයො මම දිව්‍ය ලොකෙ ගිහින් අවෙ
    මට හරි මහන්සිනෙ
    දිව්‍ය ලොකෙ සක්වල දෙවියන් පවා සිවිල් පිට නෙ අනෙ ඉන්නෙ ☺️☺️☺️

  • @shashini3272
    @shashini3272 3 роки тому +5

    අද video එකනම් නියමයි පුදුමයෝ 👌👌👌

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 роки тому +24

    ආදරෙයි පුදුමයා... ❤🔥✌

  • @Shanikasewmini-ss1vs
    @Shanikasewmini-ss1vs 3 місяці тому

    පාද අහිමි ෙකනා😆😀😀😀

  • @dilshankumara-p7k
    @dilshankumara-p7k 7 місяців тому

    මම පුදුමයාට ගොඩක් අදරෙයි.❤❤😂😂

  • @sithum_chamod8980
    @sithum_chamod8980 3 роки тому +96

    වැස්ස අදාලම නෑ...සිංනල් ඕනෙම නෑ...අනිව පුදුම වීඩියෝ බලනවා....ඔයාලත් එහෙමද....

  • @සොඳුරුපන්හිඳ

    කාවත් බේර ගනනෙ නෑ මාත් පනිනවා එක්කෙනෙක් බේර ගෙන අනිත් අය මැරුනොත් එයා හොල්මන් කරොත් එහෙම 🤭😁🤣.මං බයයි හොල්මන් වලට

    • @මියුලිඅභිෂේකා
      @මියුලිඅභිෂේකා 3 роки тому +1

      Ammo ammooo 😁😁 paw ane oya😄😄

    • @සොඳුරුපන්හිඳ
      @සොඳුරුපන්හිඳ 3 роки тому

      @@මියුලිඅභිෂේකා ඔයාට නම් හිනානේ 🤭 මංනෙ දන්නේ හොල්මන් බය ගැන 🥺😁🤣

    • @සොඳුරුපන්හිඳ
      @සොඳුරුපන්හිඳ 3 роки тому

      @SK Smart creations එක පාරකුත් ඔය ඇඩීම් වැඳ වැටීම් ලඟ subscribe කරා ආයේත් අඬා වැටෙන නිසා මේ දැනුත් subscribe කරා දැන් හරිද 😁😁😁😁

    • @pudumavideo
      @pudumavideo  3 роки тому +1

      අර ටික අද ආවා 📚

    • @සොඳුරුපන්හිඳ
      @සොඳුරුපන්හිඳ 3 роки тому

      @@pudumavideo ❤️👍👊.මටත් දීපිය ආපහු දෙන්නම් 🤭😁🤣🤣🤣 ආදරෙයි ඈ මැරිලාත් පැයක් නම් නම් ආදරේ කරන්නේ නෑ මගුල 😁🤣🤣🤣

  • @priyanthakumara2434
    @priyanthakumara2434 3 роки тому +6

    අදත් නියමයි.

  • @SilvaSilva-d9m
    @SilvaSilva-d9m 8 місяців тому

    12යි😊😊😅😅😅

  • @oneshsathsara2258
    @oneshsathsara2258 2 роки тому +1

    3.15 යි

  • @rithmalnayoditha4980
    @rithmalnayoditha4980 3 роки тому +12

    පැය එකහමාරයි විනාදි 90
    කියන්නේ එක ම කාලය තමා
    යන්න-විනාදි 90
    එන්න-විනාඩි 90

  • @himashachathuranga2066
    @himashachathuranga2066 3 роки тому +6

    අදරෙයි පුදුමයා 💖

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 роки тому +5

    *Good luck pudumaya.❤*

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 Рік тому +1

    තුන්වැනි එක්කෙනා